වට්පෑඩ් භාවිතය සහ රසික ආකර්ෂණය

Av sehasnara

6K 1.5K 177

හෝලා... කොපි නොකර තමාගේ උත්සාහයෙන් හා කැපවීමෙන් වට්පෑඩ් එකේ ජනතාව අතරට ඔයාගේ කතාවත් ගෙනියන හැටි පොඩ්ඩක් මම දන... Mer

0. හැඳින්වීම.
1. Cover - කවරය
2. කතාවේ නම - book name
3. හැඳින්වීම - description
4. Tags
5. Language & Writing - ලිවීම සහා භාෂාව
7. බැඳීම් - Bonds
8. plot - සැකිල්ල
9. A/N හෙවත් කතු වැකිය.
10. update

6. Socialize - සමාජගත වීම

468 138 10
Av sehasnara

ආ මේක...

මේක කරන විදි දෙකක් තියෙනවා.

කෙනෙක්ට කවදාවත් බල කරන්න එපා ඔයාගේ කතාව ප්‍රමෝට් කරන්න එපා කියලා.

ඒකෙන් එයා ඔයාගේ කතාව කියවන්න හිටියත් අර ඔයා කරපු බල කිරීම නිසා එයාට එපා වෙලා නොකියවා ඉන්න පුළුවන්.

ඒ වෙනුවට කරන්න හොඳම දේ තමයි ඒ කෙනාගේ කතාවක් කියවන්න.

එයාට නෝට් වෙන විදිහට කමෙන්ට් කරන්න.

අනික් අයගේ කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්න.

මොකද එතකොට කට්ටිය ඔයාගේ ප්‍රොෆයිල් එක ඔබලා බලනවා මේ මනුස්සයා කවුද කියලා. 

එතකොට අර කලින් කිව්ව කවරය, නම වගේ දේවල් වලට එයාගේ හිත ඇදිලා ගියොත් එයා අනිවාර්‍යනේ ඔයාගේ කතාව කියවනවා.

මිනිස්සුන්ට කිසි‍ම දේකට බල කරන්න එපා,

ඒත් සූක්ෂමව පොළඹව ගන්න.

මම කරලා නැහැ මේක, ඒත්  මේක හරියයි කියලා මට විශ්වාසයි.

මොකද මම සිංහල පොත් කියවපු තරමක් කියෙව්වේ මගේ පොත්වල නිතරම කමෙන්ට් කරපු අයගේ ඒවා.

අවධානය දිනාගන්න සූක්ෂමව.


Fortsett å les

You'll Also Like

110K 13.5K 109
Associated name : 佛系少女穿书日常 Author : 十六月西瓜 , shiliu yue xigua Status in COO : 253 chapters ...
234 55 8
𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃 ✅ 🔱 නිහඩ බව ඇතුලෙ කොතරම් ඝෝශාකාරී බවක් ඇද්ද ? 🔱 කෙළිදලින් ගත කල පුංචි දරුවෙක් එක්වරම නිහඪ වීම කෙතරම් වේදනාවක්ද ? 🔱 ලෝකය හමු වේ...
5.7K 913 14
දැනට වට්පෑඩ් තුල ප්‍රසිද්ද කතුවරුන් මෙතෙක් කාලයක් ආ මග
220K 29.9K 81
' အေးစက်တဲ့ မြွေဘုရင်ကြီးကို လက်ထပ်ဖို့ ဖိအားပေးခံ ရတယ် ' ( Forced to marry the cold snake king) 被迫男扮女裝嫁給冰冷蛇王 Original Author - 茶茶花開 Chapter -53 comp...