MASK !!Taekook!! [Completed]...

By moonflower_9597

32.1K 6.4K 1.3K

ජනතාව භීතියට පත් කරමින් පැතිර යන මිනිස් ඝාතන රැල්ලක්.. ඒ ඝාතන රැල්ලේ සුල මුල සොයා යන කණ්ඩායමක්.. වෙස්මූණක් තු... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Epilogue

Characters

4K 311 49
By moonflower_9597


මුලින්ම කියන්නෝනෙ මෙතනදි කියලා තියෙන්නෙ එයාලා සමාජය ඉස්සරහදි පෙන්වන ප්‍රතිරූපය. සමහර අයගෙ ඇත්ත ස්වරූපය ඒක වෙද්දි තවත් සමහර අයගෙ ඇත්තම ස්වරූපය ඒක නොවෙන්නත් පුළුවන්.👀

Kim namjoon
ගොඩක් දක්ශ ශක්තිමත් වගේම නිවුණු කෙනෙක්.
Senior detective
සෝල් වලින් සියොන් වලට එවපු රහස් පරීක්ෂක කණ්ඩායමේ නායකයා.
Age 29


Kim seokjin
Doctor කෙනෙක්.
ගොඩක් ආදරණීය හැන්ඩ්සම් කෙනෙක්.
Age 31


Min yoongi
මූණෙන් කිසිම හැඟීමක් පෙන්නන්නෙ නැති ටිකක් තද නපුරු ගතිගුණ තියෙන කෙනෙක්.
Senior detective
Age 30

Jung hoseok
හැමවෙලේම හිනාවෙලා ඉන්න කෙනෙක්.හැබැයි තරහ ගියාම ටිකක් සැරයි.
Detective
Age 29


Park jimin
හැමෝටම උදව් කරන පොඩි කාලෙ ඉඳන්ම හැමෝගෙම ආදරේ හිමිවුණ කෙනෙක්.
Production director of a reality tv program known as "The unsolved mystery" at channel TV1
Age 28


Kim taehyung
දඟකාර හුරතල් ෆනී කොල්ලෙක්.
International Crime Investigation Team at the Department of Foreign Affairs of the Seoul Metropolitan Police Agency එකේ detective කෙනෙක්.
සියොන් උප පොලිස්ථානයට transfer වෙනවා ඉන්ස්පෙක්ටර් කෙනෙක් විදිහට.
Age 28

Park Sana
Senior police inspector
අවුරුදු 28
ජින්ගෙ girlfriend
Taehyung ගෙ partner (police)

Jeon jungkook
නිහඬ ලැජ්ජාශීලී ඒත් ගොඩක් දක්ශ කොල්ලෙක්
Rookie police officer
Age 24

Shin jungwa
Senior police inspector
Age 30
ජන්ග්කුක්ගෙ partner
හරිම ලස්සන කෙනෙක්, ඒ වගේම හරිම දක්ශ ටිකක් තද ගතිගුණ තියෙන කෙනෙක්.

Kang yuri
Senior police officer කෙනෙක්ගෙ දුව.
Age 24
හුරතල් දඟ කෙල්ලෙක්

Lee jaehoon
Cheif of the gwangju Police Station Violent Team.
නීතියට වැඩ කරන අවංක නිළධාරියෙක් හැටියට ප්‍රසිද්ධයි.
Age 30

Nam yoon-su
හිනාවෙලා හිටියට හිතේ ලොකු ප්‍රශ්නෙකින් ඉන්න කෙනෙක්.
Incharge of records
Age 31

Kim daehyun
Age 52
Taehyung ගෙ තාත්තා..
ග්වාන්ග්ජු වල famous CEO කෙනෙක්.

Yang mi-yeon
ග්වාන්ග්ජු වල නගරාධිපතිනි
Age 48

Park bogum
ග්වාන්ග්ජු නගරයේ පොලිස් ස්ථානාධිපතිතුමා.
අවුරුදු 45

Park sejin
සියොන් උප පොලිස් ස්ථානභාර ස්ථානාධිපතිතුමා.
අවුරුදු 50

මේ අතරින් කෙනෙක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. තව චරිත ඉස්සරහදි එකතු වෙයි.

Introduction

මේක Bl ද straight ද කියලා මාත් තාම දන්නෙ නෑ. ඒත් අනිවාර්යයෙන්ම bromance වෙයි. මොකද පොඩි ටේකුක් සීන් එකක් යනවා.. 👀 ඔයාලම කියන්නකො අන්තිමේදි කොහොමද වෙන්නෝනෙ කියලා.

(Edited : කතාව bl & taekook)

වැදගත්ම කාරණේ මේකෙ ඉන්න පුද්ගලයන්ගෙ ඇත්ත ජීවිතයි මේ කතාවයි අතරෙ කිසි සම්බන්ධයක් නෑ.

මේ කතාව යන්නෙ psychopath serial killer කෙනෙක් ගැන.. ඒ හින්දා මං psychopath කෙනෙක් කියන්නෙ කව්ද කියලා මුලින්ම කියලා ඉන්නම්. Serial killer කෙනෙක් වෙන්නෙ psychopath කෙනෙක් හරි sociopath කෙනෙක් හරි.. මතක තියාගන්න sociopath කෙනෙක් හැදෙන්නෙ සමාජයෙන්.. they are made not born.. හැබැයි psychopath කෙනෙක් කියන්නෙ මොලයෙ විකෘති භාවයක්/ වැරැද්දක් නිසා එයාට ආදරය කරුණාව අනුකම්පාව, පසුතැවීම වගේ සංවේදන දැනෙන්නෙ නැති කෙනෙක්.. ඒ කියන්නෙ psychopath කෙනෙක් බිහිවෙන්නෙ උපතින්.. they are born..

sociopath කෙනෙක් හැදෙන්නෙ එයාගෙ ළමා කාලයෙදි එයාට මූණදෙන්න වුණු දේවල් නිසා.. ඒ කියන්නෙ, දෙමව්පියන්ගෙ ආදරේ නොලබපු, පොඩි කාලෙ කොන්කරපු, bully වලට ලක්වුණු, නැත්නම් rape වගේ අත්දැකීමක් ලබපු අය. ඒ දේවල් නිසා සමාජය ගැන වෛරයක් ඇති කරගත්තු අය.. එයාලා කොන්වෙලා ඉන්නෙ ගොඩක් වෙලාවට. එයාලට හැඟීම් දැනීම් තියේ.. සමහර වෙලාවට ඒවා පාලනය කරගන්න එයාලා දන්නෙ නෑ.

ඊළඟට psychopath කෙනෙක් කියන්නෙ පෙනුමින් හරිම සාමාන්‍යයයි.. එයාලා ගොඩක් වෙලාවට මිනිස්සුන්ව හොඳට ආශ්‍රය කරන්න දන්නවා.. ඒ වගේම එයාලට කිසිම හැඟීමක් දැනෙන්නෙ නෑ.. මොකද සාමාන්‍යය මනුස්සයෙක් වගේම උනත් එයාලගෙ මොලේ අනිත් අයට තියෙන mirror neuron එකක්නෑ. ඒකයි එයාලට හැඟීම් දැනෙන්නෙ නැත්තෙ. එයාලා කරන්නෙ අනිත් අය දිහා බලලා ඒ වගේ හැසිරෙන එක.. ගොඩක් අය පොඩි කාලෙදි සත්ත්ව හිංසනය කරන්න යොමුවෙනවා. එයාලා කෙනෙක්ව මරලා සතුටු වෙනවා.. කිසිම පසුතැවීමක් එයාලට දැනෙන්නෙ නෑ. ඒ වගේම එයාලට පුළුවන් හැඟීම් පාලනය කරන්න.. psychopath කෙනෙක් හැසිරෙන හැටියට එයා එහෙම කෙනෙක් කියලා මිනිස්සුන්ට හිතාගන්න හරිම අමාරුයි. සමහර serial killers ලගෙ wife ලා තමුන්ගෙ සැමියා තමුන්ට ආදරේ කරා කියලා විශ්වාසයෙන්ම කියනවා. ඒත් psychopath කෙනෙක්ට ඇත්තටම ආදරේ කරන්න බෑ කාටවත්. එතකොට හිතන්න එයාලා රඟපාන්න පුදුම තරම් දක්ශයි.

ගොඩක් වෙලාවට අපි අතරේ ඉන්නෙ sociopath ලා. හැබැයි හැම sociopath කෙනෙක්මයි හැම psychopath කෙනෙක්මයි serial killers ලා වෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් ජනගහනයෙන් 1%කටත් වඩා අඩු පිරිසක් තමයි serial killersලා ඉන්නෙ. මිනිස්සු 3ට වඩා මරපු කෙනෙක් තමයි serial killer කෙනෙක් කියලා කියන්නෙ.

..................................................................................................................

ඕවා ඔතින් මං අධ්‍යයනය කරලා හොයාගත්තුවා. ඒත් ඉතින් ඇත්තටම serial killers ලා මොනවගේද කියලා දන්නෙ එයාලම තමයි.😁

🚫 Copy කරන්න එපා.
🚫 Translate කරන්න එපා.

16/1/2022

Continue Reading

You'll Also Like

119K 12.4K 32
Athulya Singhania has spent her entire life in solitude, yearning for the love of a family. Over the years, she mastered the art of concealing her em...
Deviant By Alex

Fanfiction

514K 32.8K 92
Jungkook: "What is love? Such a stupid thing to exist. I hate it in all its various forms. Yet when I see you, I want to love every inch of your body...
754K 22.3K 48
a girl with a sweet and kind nature turns into a cold person after recalling her past. ///////////////////////// ???: please stop*sob*it hurts*crying...
57K 9.6K 28
(සිංහල - Completed) This is a Taekook fan fiction. If you don't like ship stories & BL stories please skip this. 𝗦𝗧𝗔𝗥𝗧 : 19062021 𝗘𝗡𝗗 :...