Moonlight ♡ [Completed]

By _vinu_

14K 3K 107

"මෙච්චර කාලෙකට මාව ස්පර්ශ කරන්න පුළුවන් වුණු එකම කෙනා ඔයා විතරයි ජන්කුක්" TAEKOOK SINHALA මෙම රසික ප්‍රබන්ධය... More

𝐓𝐀𝐄 𝐓𝐀𝐄
1.
2.
3.
4.
𝐓𝐀𝐄𝐇𝐘𝐔𝐍𝐆
1.
2.
3.
4.
𝐊𝐈𝐌 𝐓𝐀𝐄𝐇𝐘𝐔𝐍𝐆
1.
2.
3.
4.
NOTE

EXPLANATION

544 84 12
By _vinu_

හරි.මම මේක පැහැදිලි කරන්නම්කෝ.මම V CENTRIC ලියපු නිසා අනික් චරිතේ හැඟීම්වලට අවධානයක් දුන්නේ නෑ.ඒක නිසා මම කතාව පොඩ්ඩක් මෙතන ලිහන්නම්.ගැටළු ආවා නම් අහන්න.

ටේයොන්ට නම්ජුන්ව හම්බෙනවා.ඊට පස්සේ එයාගෙ ළමාකාලය ගැන යන්නේ.එයාගේ අම්මගේ ස්වභාවය පවුලේ පරිසරය ළමයිව එයාට හිරිහැර කරන්න පොළඹවනවා.ඒ අතින් ජන්කුක් කියන්නේ එයාගේ එකම යාළුවා.ඒත් ජන්කුක් හැමෝටම සැක නැතුව උදව් කරපු සමාජශිලී කොල්ලෙක්.ඒක නිසා කුක්ට වැඩි ගාණක් නැති වුණත් ටේයොන්ට ඒක මහ මෙරක්.

නම්ජුන්ගේ චරිතය.මම ආසම කෙනා.මෙහෙමයි.එයා drug business කළාට...එයා සංවෙිදී හදවතක් තියෙන මනුස්සයෙක්.තමන්ගේ පාරිභෝගිකයෙක්ගේ ළමයෙක් ඒ විදියට ඉන්නවා එයාට බලන් ඉන්න පුළුවන් වුණේ නෑ.මොකෝ එයාටත් තිබ්බේ ජරාජීර්ණ ළමා කාලයක්.ඒක නිසා එයා ටේයොන්ව ආරක්ෂා කරන්න උත්සාහ කරනවා.

ඊළඟට නව යොවුන් විය.අර දේ ඒ කිව්වේ මුහුදු වෙරළෙදි දෙන්නා එකතු වෙන තැනට වෙනකම් ජන්කුක්ගේ හිතේ ටේයොන් ගැන තිබ්බේ යාළුවෙක්ගේ හැඟීමක් විතරයි.ඒත් ඒ වෙන දෙයින් පස්සේ ජන්කුක්ගේ හිතේ වෙන දෙයක් ගැන මොකක් හරි පොඩි හැඟීමක් තිබ්බ කියලා ඔයාලට තේරෙන්න ඕනෙ පොතේ හැටියට.ඒත් එයා එතනදි අසරණයි.මොකද එයාගේ ගෑණු ළමයා,තව පිරිස වැඩියි.ඒක නිසා ටේ ට පහර දෙන්නම ජන්කුක්ට සිද්ධ වෙනවා.

එතකොට ටේ.හැඟීම් ප්‍රකාශන ශක්තිය එයාගෙ අන්තිමයි.ඕන මගුලක් වෙච්ච දෙන් කියලා ජන්කුක්ට ඒ දේ ගැන කිව්වා නම් එතන තත්වෙ ඊට වඩා සුබ වෙන්නත් තිබ්බා.ටේට තමන් වෙන්න බැරි වුණා.එයා එයාගෙ හැඟීම්වලට තමන්ව පාවලා දුන්නා.

මැදි විය.එතකොට එයාලා ගොඩක් තරුණයි.අර කේස් එකෙන් පස්සේ ටේ ජන්කුක්ව හම්බුණ නැති එක ඔයාල හිතාගන්න.එක්කො එයාව වෙන ඉස්කෝලෙකට මාරු කළා.එහෙම මොකක් හරි දෙයක්.අවුරුදු දහයකට පස්සේ ජන්කුක් ටේ ට කතා කරනවා.ඒත් සින්දුවක් අහලා.ජන්කුක් ඒ සිද්ධිය අමතක කලා නම්...මොකෝ එයාට ටේගේ සින්දුවක් අහද්දි ඒක මතක් වෙන්නේ?ඇයි එයාගෙ අර ලීනා කියන ගෑණු ළමයා එක්ක තිබ්බ සම්බන්ධය නැවැත්තුවේ?ඇයි එයාගේ කසාදේ යෝජිත විවාහයක් වුණේ?ජන්කුක් කියන්නේ ප්ලේ බෝයි කෙනෙක්.වෙන කෙල්ලෙක් හදාගන්න ඕන තරම් ඉඩකඩ තිබ්බා.ඒත් එයා එහෙම සම්බන්ධයකටවත් ගියේ නෑ.

අනික ටේ ගේ නම්බර් එක.එයා ගොඩක් ලොකු ගායකයෙක්.එයාගෙ නම්බර් එක හොයාගන්න ලොකු කට්ටක් කන්න වෙන්නැති අනිවාරෙන්ම ජන්කුක්ට.ඒත් එයා කතා කළා.ඒක හොයාගෙන.

එතකොට ජන්කුක්ගේ හිතේ ටේ ගැන නිකන්ම හැඟීමක් විතරක් තිබ්බා ය කියලා කියන්න පුළුවන්ද?

ඔයාලා පොඩ්ඩක් හිතන්නකෝ...

ප්‍රධානම දේ...ටේට තමන් වෙන්න බැරි වුණා.එයාට තිබ්බා බය ගුල්ලෙක් වගේ ඉන්නේ නැතුව එයාට තමන්ගේ හැඟීම කියන්න.ඒත් එයා ඒක හංගගෙන ජන්කුක්ගේ සතුට ගැන හිතුවා(බ්ලෑ....මාවම මතක් වෙනෝ)

ඉතිම්...මේකෙන් මොකක් හරි ගන්න තියෙනවා නම් 🌝 ලොකු සතුටක් මට 👻

තව මොනවා හරි මට මඟෑරුණු තැන් ඇති.මේක කෙටි සාරාංශයක් නිසා.ඒ නිසා මෙතනින් ඒ ප්‍රශ්න type කරගෙන යන්න.

අනික මම 4'o clock song එක මෙතනට මම ගත්තේ කතාව ලස්සන කරන්න.ඒකෙ තේරුම වැඩිය හිතන්න එපා.මොකද මේක රසික ප්‍රබන්ධයක්. මගෙ ඔලුවෙ තියෙන බ්ලා බ්ලා ටිකකුයි තව moonlight movie එකයි දාලා හදපු.

තව සූටි බඩ්ඩක් කියන්ඩ තියේ.මමයි Yellowy_Apple ලුයි collab එකක් ලියනෝ.taekook.ඒක ගොඩක්ම වෙනස්.මම හිතන්නේ නෑ මෙහෙම පොතක් වට් වල සිංහලෙන් ලියවිලා ඇති කියලා.අපිට Scl පටන් ගන්න නිසා එකදිගට update දෙන්න බැරි වෙයි.ඒත් අපි උත්සාහ  කරන්නම්.Description එක කියවලා කැමති නම් කියවන්න.

සෞදි අරාබිය... අසූව දශකයේ ලොව ධනවත්ම රාජ්‍යයන්ගෙන් ඉදිරියෙන්ම සිටි රාජ්‍යයක්. මිලක් මත පදනම්ව සියල්ලල සම්මුතියකට කොටු වූ රාජ්‍යයක විසිවන සියවසේ අසූව දශකය මුල භාගයේ සමරිසි පෙම් යුවලක් විවිධ පරස්පරතා හා මතවලින් පිරුණු සමාජයක මනුෂ්‍යත්වය හඹා යනු ලබයි.මෙය නිසරු කතරේ දිය පොදක පහස සොයන එම ලිලී මල් වෙනුවෙනි.

              LILLY OF THE DESERT

__Tiger_Lily__ Account එකේ තියෙන්නේ.කැමති අය description එක බලලා කියවන්න.

එහෙනම් මං ගියෝ....

බායි....

පරිස්සමින් ඉන්න....❤️🔥

Continue Reading

You'll Also Like

611 181 15
දෑසින් දකින දෙයම නැහැ වෙන්නේ ඇත්ත... තීරණය ගන්න පෙර ඕනේ සොයා බලන්න... කතාවක් ලස්සන කරගන්න විශ්වාසය තියෙන්න ඕනේ උපරිමයෙන්ම... උත්සහය ඇත් නොහැර ආදරය වෙ...
10.1K 2.2K 11
පිට පෙනුමෙ ලස්සනට ආදරේ කරනව නං, කවදහරි ඒ ආදරේ බොරුවක් වෙයි.... පරිස්සමින්................ මම තාමත් පසුතැවෙනවා මම ලස්සනට ඉපදිච්ච එක ගැන.......... - K...
37.7K 5.6K 37
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
19.9K 4.8K 66
"ජන්කුක් නිසා කාගෙවත් ජීවිත විනාශ වුණේ නෑ. තමුන් විතරයි ඒක එහෙම හිතන්නෙ. අද තමුන්ට මේ විදිහට වත් ආදරේ හම්බවෙන්නෙ ජන්කුක් නිසා බව මතක තියාගන්නවා." . ...