ᥴꪖꪀ ꪗꪮꪊ ᥇ꫀ ꪑꪗ ꪑꪖꪀ !? | ✔✔

By Little_vixen7

29K 6.7K 324

Age is not a problem for love! ✒ 2021.10.31 HAPPY HALLOWEEN 🎃 More

ツ...Author Note. . .ツ
\ (•◡•) / ➡ 01
\ (•◡•) / ➡ 02
\ (•◡•) / ➡ 03
\ (•◡•) / ➡ 04
\ (•◡•) / ➡ 05
\ (•◡•) / ➡ 06
\ (•◡•) / ➡ 07
\ (•◡•) / ➡ 08
\ (•◡•) / ➡ 09
\ (•◡•) / ➡ 10
\ (•◡•) / ➡ 11
\ (•◡•) / ➡ 12
\ (•◡•) / ➡ 14
\ (•◡•) / ➡ 15
\ (•◡•) / ➡ 16
\ (•◡•) / ➡ 17
\ (•◡•) / ➡ 18
\ (•◡•) / ➡ 19
\ (•◡•) / ➡ 20
ツ...Author Note. . .ツ

\ (•◡•) / ➡ 13

1K 304 4
By Little_vixen7

මම දැන් කුකී hyung ව අදුරගෙන මාස තුනක්...









ඔයාලට කියන්න මේ මාස තුන තමා මම ගෙව්ව ලස්සනම මාස තුන...












ඒත් හෙට ඉදන් ඒ සතුට මගෙන් නැතිවෙලා යන්නයි හදන්නෙ....












මොකද කියනව නම් කුකී hyung ගෙ hyung, ඒ කියන්නේ බේකරි එකේ අජුස්සි දැන් හොදටම සනීප වෙලා නිසා එයාට හෙට ඉදන් බේකරි එකේ වැඩට එන්න එපා කියලා අජුස්සි කිව්වලු....














ඒත් එයා මට පොරොන්දු වුණා හැමදාම මගේ Collage ඉවර වෙන වෙලාවට එදා අපි හම්බුණු park එකට ඇවිත් ඉන්නම් කියලා...









.
.
.
.
.
.












Next day 🌺







අද මම Collage ඉවර වුණාට පස්සෙ හිමින් හිමින් අර park එක පැත්තට අඩිය තිබබෙ කුකී hyung එතනට අද ඇවිත් ඉදීද කියන එක ගැන දෙගිඩියාවෙන්....









කොහොමහරි මම park එකට එද්දි නම් කුකී hyung එතනට ඇවිත් හිටියෙ නෑ...








මම ඉතින් එයා එනකන් කියලා එතන තිබ්බ bench එකකින් වාඩි වෙලා කල්පනා කරකර හිටියා...







" මම පරක්කුයි වගේ නේද ටේ බබා... "






එකපාරටම මගේ පිටිපස්සෙන් ඇහුනු ඒ හුරුපුරුදු කටහඬ නිසා මනෝ ලෝකෙන් එළියට බැහැපු මම ඉක්මනට පිටිපස්ස හැරිලා එයා එක්ක හිනාවුණේ, මම මේ තරම් වෙලා බලාපොරොත්තු වුණ එයා අන්තිමේදි මෙතනට ඇවිත් තියෙන නිසා...





Next______▶▶

Thank you for reading & voting
Sorry for mistakes 💜 💜

Continue Reading

You'll Also Like

1.2K 166 51
💚💜 Complete ✓✓
17.5K 20 47
I don't own this stories
225K 1.9K 23
Smut. But not all of it. This book is basically just me, a girl, writing out her fantasies with the men in Call of Duty. I do take requests.
118K 4.9K 64
➽Just short love stories...❤ ⇝❤️. ⇝🖤. ⇝♥️. ⇝💙. ⇝🩷. ➽🤍 Ongoing ➽💛 Upcoming [Ignore grammatical mistakes. I will improve my writing gradually.]