❤️ My dearest besties ❤️ ( C...

由 Kim_Soha_

1.3K 229 3.8K

අකුරු හතරෙ ලස්සනම වචනෙකට තියෙන්නෙ ආදරය විතර ද ? නෑ ඊටත් වඩා ලස්සන දෙයක් තියෙනවා ඒ තමා " යාලුකම " ❤️ 更多

💙 Introduction 💙
💙 Chapter 1 💙
💙 Chapter 2 💙
💙 Chapter 3 💙
💙 Chapter 4 💙
💙 Chapter 5 💙
💙 Chapter 6 💙
💙 Chapter 7 💙
💙 Chapter 8 💙
💙 Chapter 9 💙
💙 Chapter 10 💙
💙 Chapter 11 💙
💙 Chapter 12 💙
💙 Chapter 13 💙
💙 Chapter 14 💙
💙 Chapter 15 💙
💙 Chapter 16 💙
💙 Chapter 17 💙
💙 Chapter 18 💙
💙 Chapter 19 💙
💙 Chapter 20 💙
💙 Chapter 21 💙
💙 Chapter 23 💙
💙 Chapter 24 💙 ( Last chapter )

💙 Chapter 22 💙

39 7 86
由 Kim_Soha_

මොකාද මේ මහ රෑ මගෙ room එකේ ජනේලෙට තඩිබාන්නෙ ? මම ඊට පස්සෙ ගිහින් ඇරලා බැලුවා. 🙄🙄🙄🙄

Still Neha pov

මොකද මනුස්සයෝ මේ ? 🙄 මොකද ඔය පොල් ගහ වගේ වැනෙන්නෙ අහ් 😐

" හී 😁"

" තමුසෙ drinks ගත්ත ද ? 😲 මට හිතුනා තමුසෙ යාලුවො එක්ක party ගානෙ යද්දි ඔහොම දෙයක් වෙයි කියලා. 😑 එන්න මහත්තයා යමු අම්මා ගාවට අම්මට පෙන්නන්න ඕනෙ එයාගෙ පුතාගෙ කෙරුවාව. යමු එන්න "
මම එහෙම කියන ගමන් අය්යගෙ කනෙන් ඇද්ද පාර අය්යා චකබ්ලාස් ගාලා ඇදේ පතබෑවුනා. 😐

ඒයි මෝඩයො නැගිටිනවා drinks අරන් මෙතන මගෙ ඇදේ වැටිලා ඉන්න ලස්සන 😑 නැගිටිලා ගිහින් ඔයාගෙ ඇදේ නිදා ගන්නවා ඕයි.

" හය්යෝ......හය්යෝ චූටි අනේ please ඔය හැකර කට වහගන්නවකො 🥱 අම්මා මේ ගැන දැනගත්තොත් මම..ඉවරයි ......"

අම්මා නෙමේ මම ඉවරයක් කරන්න කලින් නැගිටිනවා.

" මේ චූටි sorry හොදේ. හී 😁"

Sorry කියලා බෑ නැගිටිනවා .

" ඒක නිසා නෙමේ හය්යූ......😁 අර කව්ද ? කව්ද ඔයාගෙ අර යාලුවා......අහ් පත්තු උනා 💡 Raveesh . අන්න එයාව මට meet උනා. මම ඉතින් එයාවත් එක්කන් ගියා party එකට වැඩේ කියන්නෙ මම පොරට drinks දුන්නනෙ 🥲 පොරත් දුන්නම බිව්වා මම බල කලේ නෑ සත්තයි. "

Author - : ඒයි Tan bro ඔහොම කැත වැඩ කරන්න එපා බොරු කියලා . 😂

මොකක් කියන්නෙ තමුසෙ Raveesh ට drinks දුන්නා කියලද ඔය කියන්නෙ අහ් ? 😐 කියනවා මනුස්සයෝ

" හී 🙄😁 ඕ සොලි හොදේ සිතා මතා නොම කලෙමි "

මොට්ට හරකා 😑 දැන් කෝ ඔයා ...

" මේ මේ මම එද්දි නම් දැක්කා party එක තිබ්බ building එක ගාව වැනි වැනි ඉන්නවා "

ශෝක් අය්යෙ තමුසෙට award එකක් දෙන්න වටිනවා ඔය කරන වැඩ වලට අම්මපා මේ හරකට බැනලා වැඩකුත් නෑ අර මැට්ටත් දැනගන්න එපේ බොන්නෙ නැතුව ඉන්න අපේ අය්යා බල කරලත් නෑලුනෙ බල කලත් බොන්නෙ නැතුව ඉන්න ඕනෙ 😤 මම ඔහොම හිතෙන් බයින ගමන් ඇදුමක් දා ගෙන ලෑස්ති වෙලා එලියට දිව්වෙ driver uncle හොයාගෙන.

කෝ මේ මනුස්සයා...😑 මොන තුන් දේවාලෙක ගියාද මන්දා මේ මහ රෑ... අහ් මේ තියෙන්නෙ බඩුව. 🙂 යතුරු රාජයාව තියලා ගිහින්..licen එක නම් තියේ....මොකද කියන්නෙ Neha ඔන්න ඔහේ යමු ද ? මම එහෙම හිතන ගමන් car එකට නැගලා start කරගෙන යන්න පටන් ගත්තා.හුටා party එක තිබ්බ building එක ගාව කිව්වට මට දිවැස් තියෙන එකක් යැ කොහෙද party එක තිබ්බෙ කියන්න මොකෝ කරන්නෙ ඔන්න ඔහේ ඉස්සරහට ගිහින් බලමු. අහ් ඔය ඉන්න ................🙂 මම යනගමන් දැකපු building එකක් ගාව Raveesh වැනි වැනි හිටියා . එකපාට්ට එයා වැටෙන්න ගිය නිසා දුවලා ගිහින් එයාව අල්ලගෙන අමාරුවෙන් car එකට දාගත්තා . ඊටපස්සෙ මාත් ගිහින් වාහනේ start කරලා Raveesh ගෙ ගේ පැත්තට යන්න පටන් ගත්තා.

" Raveesh are you okay " මම යනගමන් එයාගෙන් එහෙම ඇහුවත් එයා යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ සින්දුවක් කියන්න පටන් ගත්තා.

වයි දිස් කොලවරි කොලවරි කොලවරි හේ
වයි දිස් කොලවරි කොලවරි කොලවරි හේ 🎵🎵🎵🎵🎵🎵

අඩෝ ජෝතිපාල කිව්වනම් මීටවඩා ලස්සනට කියනවා. චික් ඔය සින්දුව කියපු මිනිහා ඒම මේ car එකේ හිටියනම් හිතේ අමාරුවට වහ බීලා නවතින්නෙ. 😕ටික වෙලාවකින් Raveesh ගෙ ගේ ගාවට ආවා.

ගෙදරට නම් ආවා වැඩේ කියන්නෙ අම්මලා තාත්තලා ගෙදර ඇතිනෙ මන් කොහොම ද මෙයාව එක්කන් යන්නෙ 😐 ?

" මේ මගෙ room එකේ ජනේලෙ ඇරලා " Raveesh නිකන් එයාට මම කිව්ව එක තේරුනා වගේ වැනි වැනිම කිව්වා.

" දැන් කියන්නෙ ඔයාවත් අර ගෙන මට ජනේලෙන් පනින්න කියලද ? ඒක හරි යන්නෙ නෑ අප්පා " මම එහෙම කියලා Raveesh ගෙ අත මගෙ කරට දාගෙන ගෙදර door එක හෙමින් අරින්න try කලා. ඔය ඇරුනෙ යස අගේට වෙලාවට lock කරලා නෑ. 🥲 lights නම් ගෙදර off කරලා තිබ්බෙ. කට්ටියම නිදි ඇති. අනේ දෙය්යනේ servant කෙනෙක් වත් ඇහැරලා ඉදී ද දන්නෙ නෑ. 😐 මම එහෙම හිත හිත අමාරුවෙන් අරයවත් අරන් ගේ ඇතුලට ගියා . අනේ Raveesh please room එකට යනකම් ඔය ශ්‍රී මුඛයනම් අරින්න එපා.මම එහෙම හිත හිත යද්දිම මේකා ආයෙත්

" කොලවරි කොලවරි " ගෑවා. මම ඉක්මනින් කටින් අත වැහුව නිසා බේරුනා . 🥲 කොහොමහරි මම Raveesh ගෙ room එකට ගිහින් ligh එක දාලා දොර වැහුවෙ මොකෙක් හරි ආවොත් කියන බයට. මම බොහොම අමාරුවෙන් Raveesh ව ඇදෙන් තියන්න හැදුවා විතරයි Raveesh එක්කම මාවත් ඇදට වැටුනා.

" oh god " මම එහෙම කියලා නැගිටින්න හදද්දිම Raveesh අතක් දාලා මාව බදාගත්තා .

" යකෝ මාව අතාරිනවා " මම එහෙම කියන ගමන් නැගිටින්න full try එක දුන්නා. ඒ උනත් මට එතනින් නැගිටින්න බෑ Raveesh ගෙ අත නිසා. මම ඒ අත අයින් කරන්න දගලද්දි

" Neha " Raveesh නින්දෙන්ම එහෙම කිව්වා. මේ යකා නින්දෙන් කියවනවද අප්පා.

" Neha Riyaගෙ company එකෙන් මට praposal එකක් ඇවිත් මට . dad කියන්නෙම මට කැමති වෙන්න කියලා ඒත් කෙනෙක් වෙන කෙනෙකට ආදරේ කරද්දි කොහොමද තවත් කෙනෙක් ව marry කරන්නෙ 💔 " Raveesh පොඩි බබෙක් වගේ මගේ ලගට ලන් වෙලා කියාගෙන ගියා.

" Neha මන් දන්නෙ නෑ ඔයා මට කැමතීද කියලා ඒත් මන් ඔයාට කැමතී
ඔයාගෙ පිස්සු වැඩවලට, ඔයාගෙ මුරණ්ඩු කමට මම කැමතී. මම ඔයාට ආදරෙයි Neha I love you "Raveesh ඔය ටික කියද්දි මාව shock වෙච්ච පාරට මට අතනින් ගැලවෙන්න ඕනි කියන එකත් අමතක උනා. මොනා ද මේ මෙයා කියවන්නෙ ? 😳 ඒ කියන්නෙ මේක ඒකපාර්ශික ආදරයක් නෙමේ ඒත් මොකක්ද අර praposal කතාව ? ඒ කියන්නෙ එයාට Ceyone company එකෙන් praposal එකක් ඇවිත්. Raveesh ගෙ dad ඒක අනිවාරෙන් accept කරන්න කියයි. 😕 මේ මෙයා වෙරි කමට කියන දේවල් ඒ නිසා නේහා ඔයා ඕවා හිතන්න එපා. මම ඔහොම හිතනගමන් ජනේලෙන් පැනගෙන car එකේම ගෙදරට ආවා. එද්දි හොදටම වහිනවා. මම එද්දිම driver uncle ඉස්සරහින් මතු උනා. මම වාහනෙන් බැස්සෙ තෙමි තෙමිමයි. මගේ කන ඇතුලෙන් දෝන්කාර දෙන්නෙම " Neha I love you "

" චූටි බේබි මේ මහ රෑ වෙලා කොහෙද ගියේ මට කතා කරන්න එපේ " driver uncle එහෙම කියන ගමන් මට කුඩේ ඇල්ලුවා. මම කිසිම උත්තරයක් නොදී තෙමි තෙමිම ගේ ඇතුලට ගියේ මම තාමත් shock වෙලා ඉන්න නිසා. 🙄මම මගේ room එකට ගියා . මම යද්දි අර යකා කනමදයා වගේ ඉදන් මගෙ ඇදේ නිදි නිසා මම room එකේ sofa එකේ නිදාගත්තා .

______________________________________

In the next day morning
Reesha pov

කෝ බන් අර යකා අද මෙතනට ඇවිත් කට්ටියම එකට school යමු කිව්වා නේද ?

" එකනෙ Reesha මේ අපි වෙලා තියෙන එකේ ඒකිගෙ ගෙදට්ට ගිහින් එක්කන් එමුද මොකද වෙලාවකට ඒකිට tube light " Niki හිනාවෙවී එහෙම කිව්වට පස්සෙ දෙන්නා එක්කම Neha ගෙ ගෙදරට දිව්වා. 🙂 ගිය ගමන් Aunty ටත් good morning කියලා අපි දෙන්නා Neha ගෙ room එකට රින්ගගත්තා . 🙂යකෝ අපි යද්දි මේකි හොදට ගුලිවෙලා නිදි.

" ඒයි ඇහැරියන් යකෝ school යන්නෙ නැද්ද ? " මම එහෙම කියලා නැගිට්ටද්දි මේකි අමාරුවෙන් වගේ නැගිට්ටා. නැගිට්ටා කිව්වට නැගිට්ට වේගෙන්ම ආයෙත් sofa එකට වැටුනා.

" මොකද බන් උබේ කොන්ඩෙන් මේ වතුර වැටෙන්නෙ " Niki එහෙම කියලා කෑ ගහද්දි තමා මටත් note උනේ මේකිගෙ කොන්ඩෙ තෙතයි කියලා .

මොකද බන් මේ? 😐

" මුකුත් නෑ බන් " Neha අමාරුවෙන් එහෙම කිව්වට පස්සෙ niki නේහාගෙ නලලට අත තියලා බැලුවා.

" යකෝ මේකිගෙ නලල ගිනි අරන් වගේ රස්නෙයි ඕයි " Niki එහෙම කියලා කෑ ගැහුවා .

යකෝ නැගිටහන් නේහා උබට උණ නැගිටලා මොකක්ද උනේ කියහන්. මොක ද කියහන් මේ උබේ කොන්ඩෙ මෙච්චර තෙත ?

" මේ මේකයි ඊයෙ රෑ නාපු ගමන් නිදාගත්තා ඒ නිසා වෙන්න ඇති අව්ලක් නෑ බන් මට අමාරුවක් නෑ. " neha එහෙම කියන ගමන් school යන්න ලෑස්ති වෙන්න පටන් ගත්තා.

උබට මොලේ අව්ල් ද මෙච්චර උණ තියෙද්දි school යන්න අහ් මෙන්න මේ ගෙදරට වෙලා ඉන්නවා.

" ඔව් ඕයි මේ ගෙදරට වෙලා ඉන්නවා "

මගෙයි nikigei කීම නිසා Neha ආයෙත් sofa එකේ නිදාගත්තා . එයා නිදාගත්තට පස්සෙ අපි room එකෙන් යන්න හදද්දි තමා දැක්කෙ Tan අය්යත් Neha ගෙ ඇදේ නිදි කියලා. අපි ඉතින් මුකුත් නොකිය school එකට ගියා. අපි ගිහින් ටික වෙලාවකින් Rish ලත් ආවා but එයාලා එක්ක Raveesh ආවෙ නෑ.

Rish කෝ Raveesh

" එයා අද එන්නෙ නෑ කිව්වා . එයාගෙ ඇගට අමාරුයිලු "

අහ් ඒමද ? හ්ම්ම්

" මේ ඒක නෙමේ කෝ එතකොට Neha "

ඒකිට උණ

" මොකක් 🙄"

මම එහෙම කියන ගමන් කල්පනා කලේ ඒ දෙක අතර මොකක් හරි සම්බන්දයක් තියෙයි ද කියලා හිතන ගමන්.

______________________________________

Raveesh pov

අමාරුවෙන් නැගිටලා sofa එකේ වාඩි වෙලා එතන table එකේ තිබ්බ lap එක අරගත්තා. මෙච්චර වෙලා මේ lap එක on වෙලා ඇයි ? පොඩ්ඩක් ඉන්න මොකක්ද මේ තාම vedio වෙන්නෙ හප්පා මේ ඊයෙ song එකක් කියන ගමන් vedio කරපු එක නවත්තන්න බැරි උනානෙ . මම ඊයෙ Tan අය්යා එක්ක drinks ගත්තා මතකයි ඒත් මන් කොහොමද ගෙදරට ආවෙ? අහ් ඔය තියෙන්නෙ බඩු මේකෙ vedio වෙලා ඇතිනෙ .

මොකක් ......😐 Neha ද මාව එක්කන් ආවෙ 😳 හත්දෙය්යනේ.............මම මොනාද මේ කියවන්නෙ මම Neha ට මගේ හිතේ තිබ්බ දේ කියලා නේද ? 😳 වෙලාවට අද school ගියෙ නැත්තෙ මම නැත්නම් Neha ගෙ මූන බලන්නෙ කෝමද ? හය්යෝ ඇයි Raveesh ඔය ටික තව ටික කාලයක් හිතේ ගුලි කරන් හිටියෙ නැත්තෙ ...🙄

School ඉවර වෙලා Rish , dev දෙන්නම ගෙදරට ආවා.

" උබට දැන් කොහොමද බන් උබ දන්නවද බන් අද Neha ආවෙත් නෑ ඒකිට උණලු "

මොකක් උණ ? 😐

ම්ම් ඕ

බන් මට උබලට දෙයක් කියන්න තියෙයි ..........................

" කියාම් ඉතින් "

බන් මන් Neha ට ආදරේ කරනවා . මම දන්නෙ නෑ ඒ ඇයි කියලා ඒත් මන් එයාට ආදරෙයි . ඊයෙ රෑ මට Neha ගෙ අය්යව හම්බ උනා එයා මාව party එකකට අරන් ගියා . ඒකෙදි මම drinks ගත්තා.මාව ගෙදරට එක්කන් ඇවිත් තියෙන්නෙ Neha මම එයාට මගේ හිතේ තියෙන දේ ඊයෙ රෑ කියලා

" මොකක් 😳😳" මම කතා කරලා ඉවර වෙච්ච ගමන් මුන් දෙන්නම එකට කිව්වා.

ඔව් බන් මන් එයාට ගොඩක් කැමතී. 😕

" ඉතින් බන් දැන් ද කියන්නෙ ඕක කලින් කියන්න එපේ දැන් මේකයි කරන්න තියෙන්නෙ ඔයා එවෙලෙ ඒක කිව්වෙ වෙරි වෙලානෙ අද අපි එයාලගෙ ගෙදරට යමු . ඔයා එයාට ඔයාගෙ ආදරේ ප්‍රකාශ කරන්න "

උබට පිස්සු ද බන් 😳

" ඇයි දැන් උබට Neha ව එපා ද ?"

උබලා දන්නවනෙ praposal එක මන් කැමති නෑ Neha ට දුකක් දෙන්න 😔

" praposal එකක් ආවට උබ marry කරන්න ඕනෙ උබ කැමති කෙනාවනෙ ඒ නිසා ඒක ගැන හිතන්න එපා දැන් ලෑස්ති වියන්කො අපි යමු Neha ගෙ ගෙදරට මන් Reesha ලාටත් කියන්නම් "

ඒත් බන්.........

" ඒත් මේත් නෙමෙ යමු "

ඉතින් අපි පස් දෙනාම Neha ගෙ ගෙදරට ගියා . ගෙදරට යද්දිම Neha sofa එකේ ඉදන් අය්යා එක්ක coffie එකක් බොන ගමන් හිටියෙ. අපි කට්ටියම ඇතුලට ගියා. Neha මාව දැක්ක ගමන් එයාගෙ මූන තක්කාලි ගෙඩියක් වගේ රතු උනා. කට්ටියම වාඩි වෙලා කතා කර කර හිටියා. එහෙම ඉන්න අතරෙ Neha ගෙ අය්යා මාවත් එක්කන් garden එක පැත්තට ගියා.

" මල්ලි ඊයෙ වෙච්ච දේට sorry "

It's okay අය්යෙ

" ඔයා කොහොමද ගෙදරට ගියේ "

ඒ කියන්නෙ අය්යා දන්නෙ නෑ නේහා මාව ගෙදර එක්කන් ගියේ කියලා .

මේ....මේ මම driver ට call කලා අය්යෙ

" අහ් ඒමද හරි හරි මල්ලී "

" අය්යෙ ඔයාට අම්මා එන්න කිව්වා. " Neha දුවන් ඇවිත් කිව්වා. අය්යා ගියාට පස්සෙ Neha ත් මගේ මූන දිහා බලලා යන්න අනිත් පැත්ත හැරුනා. මම දුවලා ගිහින් Neha ව back hug කලේ මගේ හිත මට එහෙම කරන්න කියලා කිව්ව නිසාමයි. 😶😶😶😶😶😶😶




Hi කට්ටිය ඔන්න ඒ chapter එකත් ඉවරයි. ඉතින් Raveesh ඊලට chapter එකේදි මොනා කියයි ද මොනා කරයි ද ? ඒක බලාගන්න ඕනෙනම් ඊලග එක එනකම් ඉන්න වෙනවා. ☺️

Byeeee 👋

💙~@2007rc~💙


繼續閱讀

You'll Also Like

5.6K 1K 8
මන් එයාට ආස නෑ... හැමෝම කියන්නේ එයා මට‍ වඩා ලස්සනයි කියලා... අනික හෙන ලොකුකම.... හැබැයි.... එයා නරකමත් නෑ....
1.1M 44.4K 51
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...
1.1M 49.1K 95
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
575K 12.9K 40
In wich a one night stand turns out to be a lot more than that.