SHE CHANGED ME|JJK|✔|

Von _jesmine_

9.6K 1.3K 157

"B.......bunny මං ගියොත් දුක් වෙන්න එපා....එවෙලෙම මාව අමතක කරලා හැමදේම අලුතින් පටන් ගන්න" එක දවසක් වෙච්ච අහබු... Mehr

intro
CHAPTER 1
CHPATER 2
CHAPTER 3
CHAPTER 4
CHAPTER 5
CHAPTER 6
DEMON LET US BE FREE
CHAPTER 7
CHAPTER 8
CHAPTER 11
CHAPTER 12

CHAPTER 13

963 97 38
Von _jesmine_

jungkook එවෙලෙම ඇම්බියුලන්ස් එකකට කතා කරලා සුගිව hospital ගෙනිච්චා.දැං එයාව icu එකට දාලා පැය ගානක් වෙනවා.ඇතුලට ගිය doctorලා එලියටවත් ආවෙ නෑ.jungkook icu එකේ කොරිඩෝවෙ එහාට යනවා මෙහාට යනවා බැරිම තැන පුටුවෙන් ඉද ගත්තෙ හිටං ඉන්න තරම් ශක්තියක් ඉතුරු වෙලා තිබ්බෙ නෑ.අඩලම




Jungkook pov

After 10 hours

මට පුටුව උඩම නින්ද ගිහිල්ලා ගැහැණු කෙනෙක්ගෙ කටහඩට මාව ගැස්සුනා.

"ah excuse me mr........."

"Jungkook"

"Ah mr.jungkook"

"doctor සුගිට එයාට කොහොමද ?"

"ආම්.........mr.jungkook කලබල වෙන්න එපා සුගි කොමා තත්වෙක ඉන්නෙ......අපි එයාව බේර ගන්න full try කරනවා..ඒත් අනිත් එක්කෙනා එයාව බේර ගන්න බැරි උනා"

"අනිත් කෙනා.....??"

"mr.jungkook ඔයා දන්නෙ නැද්ද දන්නෙ නෑ.සුගි pregnant වෙලා ඉදලා තියෙන්නෙ."

(Pregnant වෙච්ච හැටි අහන්න එන්න එපා.jungkook කිව්වා මට private ඒවා දාලා තිබ්බොත් මාව මොංගෝලියාවට දාලා එනවා කියලා 😁😁)

"මොකක්ද.......හරි doctor මගෙ සුගිව බේර ගන්න පුලුවන් නෙද?

"මේකයි mr.jungkook එයාගෙ තත්වෙ ගොඩක් serious.........කලබල වෙන්න එපා.....ඒත් එයා බේරෙන්න තියෙන ඉඩකඩ තියෙන්නෙ 15%.....ඒක හිංදා ආ.............වැඩිපුර බාලාපොරොත්තු තියා ගන්න එපා......."

"do........doctor මට එයාව බලන්න පුලුවන්ද?"

"oh......sure mr..jungkook"

"thanks doctor"

මං එහෙම කියලා සුගි හිටිය තැනට ගියා.මැෂින් ගොඩක් එයාට හයි කරලා තිබ්බා.මං එයා ලගට ගිහිං බදා ගෙන අඩන්න ගත්තා.

"ඇයි.......ඇයි මැණික ඒ වගේ මෝඩ වැඩක් කරේ.....ඇයි මං වෙනුවෙන් ඔයාගෙ ජීවිතේ අනතුරේ දාගත්තෙ...ඇයි..😭"

"ඔයාට යන්න බෑ......ඔයා මෙහෙම නෙමේ මැරෙන්න ගොඩාක් වයසට ගිහිල්ලා.....මං ලගමයි.....අපි ලමයි ගොඩක් හදනවා.......මේ විදියට නෙමේ ඔයා මැරෙන්නනෙ"

(ඒ කොටහ අල්ලගත්තෙ ටයිටැනික් එකෙන්..සිංදුව අහඅහ ලියන්නෙ..ආසම දෙබස ඒකනෙ.....😁)

මං පැය.ගානක් ඒ විදියට ඇඩුවා..අන්තිමේ doctor ඇවිල්ලා මට කතා කරා.

"mr....jungkook දැං අඩන්න නෙමේ තියෙන්නෙ....එයා වෙනුවෙන් ශක්තිමත් වෙන එක.මට ඔයාගෙ දුක තේරෙනවා."

"නෑ........ඔයාට තේරෙන්නෙ නෑ....doctor ඔයා පණ වගේ ආදරෙ කරපු කෙනෙක්ට මෙහෙම වෙලා තියෙනවද?"

"ඔව්....කැමතිනම් මං මගෙ කතාව කියන්නද?"

"අනිවාර්යෙන් doctor"

"මං choi yonsen මගෙ පව්ලට අයිති ලොකු බිස්නස් තිබ්බා..ඒත් මගෙ ඒවට ආසවක් තිබ්බෙ නෑ....සල්ලි වැඩි වෙන තරමට හතුරොත් වැඩියි....ඔව් හරියටම මගෙ 15 වැනි birthday එක දවසෙ මගෙ ඔම්මා,අප්පා,මල්ලි තුන් දෙනාම මගෙ ඉස්සරහම මරලා දැම්මා.ඊට පස්සෙ මං අව්රුදු ගානක් ජීවත් උනේ වහලියක් විදියට ඒත්. එක්කෙනෙක් මාව ⁣බේර ගත්තා.එයා හිංදා තමා අද මං මේ තැන ඉන්නෙ.අපි හොදම යාළුවො උනා.පස්සෙ ආදරේ කරා.අපි marry කරා.අපිට ලස්සන දුවෙක් හම්බුනා..අපි ගොඩක් සතුටින් හිටියෙ...ඒත් අවාසනාව මාව හොයන් එනවා.එදා අපි තුන්දෙනා..පික්නික් එකක් යන ගමන් හිටියෙ..මගදි කාර් එක ඇක්සිඩන්ට් උනා...ඒ දෙන්නම මගෙ එහා⁣පැත්තෙ ලේ පෙරාගෙන මැරිලා හිටියා..😓එදා ඉදං මං ලගට එන හැම කෙනාම කොහොම හරි බේර ගන්නවා.ඔව්........මං ප්‍රොමිස් වෙනවා..මං සුගිවත් අනිවාරෙන්ම බේර ගන්නවා කියලා."

"oh.......doctor i am really sorry."

























After 2 weeks

Jungkook වෙනදා වගේම සුගි ලගට වෙලා කතා කරකර හිටියා.ඉබේම වගේ මැෂින් එක දිහා jungkookට බැලුනා.ඒක නැවතීගෙන එන්නෙ.ඉක්මනටම doctorව හොයාගෙන ගියා.

"doctor doctor please ඉක්මනට."

yonsen කර කර හිටියෙ වැඩේ පැත්තකට දාලා සුගි ගාවට දුවලා ගියා.

"o.....no no no no එයාගෙ heart එක නැවතීගෙන එන්නෙ.ගායිස් මට හෙල්ප් කරන්න.😨"

Yonsen සුගිගෙ ඇග උඩ නැගගෙන පපුව තෙරපනවා.පැය ගානකට පස්සෙ ආපහු යතා.තත්වෙට ආවා.

මේ අතර jungkookට call එකක් ආවා.

"Hellow bunny"

"Lisa ...........තමුසෙද මේවා කරේ"

"Bunny ඔච්චර කලබල වෙන්න එපා සුදු...ඔයා මට ලැබෙන්නෙ නැත්තම් ඒ මෝඩ සුගිට.ලැබෙන්න දෙන්නෙත් නෑ"

"lisa මේක මතක තියාගනින් සුගි විදවන විනාඩියක් ගානෙ තමුසෙට විදවන්න වෙයි.මගෙ සුගිට මොනා.හරි උනොත් උබව මං ඉතුරු කරන්නෙ නෑ"



































































After 10 years

Seyong අව්රුදු 10යි




Bona අව්රුදු 10.seyong ගෙ නිවුන් සහෝදරී එයාට වඩා විනාඩියක් වැඩිමල්




Eunsan අවුරුදු 9යි




jiwon අව්රුදු 8යි




Eunjin අව්රුදු 7යි




yonro අව්රුදු 5යි.




semin අව්රුදු 3යි.




Minji මාස 5යි.


දැං බලනවද මේ කව්ද කියලා?මේ තමා සූටි ජියොන් පව්ල.දැං හිතනවද සුගිගෙ බබාලද වෙන කෙනෙක්කෙද කියලා?

Flashback

jungkook වෙනදා වගේම සුගි ලගට වෙලා හිටියා.දැනට සුග කොමා තත්වෙන් මාසයක් ඉදලා.මාසෙකට පස්සෙ සුගි ඇස් ඇරි⁣යත් එයාට සම්පූර්ණයෙන්ම හොද උනේ නෑ.එක හිංදා එාව ඇමෙරිකා අරන් ගිහින් හොද කෙරෙව්වා.පස්සෙ මාස 2 කට පස්සෙ කොරියා ඇවිත් ඒ දෙන්න මැරි කරා.

over

ඕක තමා උනේ.හේසන් ඉක්මනට කසාද බැංද හේතුව සුගිගෙ වෙඩින් එකට ආපු වෙලේ කිව්වා.ඒ තමා හේසනනුත් pregnant උනා.දැං.ඒ දෙන්නට සූටි නිවුන්නු බබාලා දෙන්නෙක් ඉන්නවා.jungkook මාෆියා වැඩවලින් අයින්ම උනා.ලීසා  ඇමෙරිකා යන්න ගිය flight එක කඩං.වැටිලා ලීසා මලා.



"ඔම්මා  "

jiwon කෑ ගහන්න ගත්තා.

"ඇයි මැණික"

"අප්පා මට චිත්ත අදින්න එයාගෙ පාත දෙන්නෙ නෑ.හුවෑ.......😭"

"ඔම්මා......."

ඒ පාර සේමින් කෑ ගහනවා.

"ඇයි.මගෙ බනී"

"අප්පා......මගෙ බනානා මිල්ක් එක බොනවා....හුවෑ........😭"

"ju.............ngkook"

සුගිගෙ කෑ ගැහිල්ලට jungkook හාවා වගේ ආවා..

"මොකද?මැණික"

"මැණික නෙමේ ජීවොන්ට ඔයාගෙ watercolors ටික දෙන්නෙ නෑලු,සේමින්ගෙ මිල්ක් ශේක් එක ඔයා උදුර ගත්තලු...ඉක්මනට ඒ ලමයින්ට ඒවා දෙනවා.😑"

jungkook මූණ ඇඹුල් කරං ඒවා ඒ දෙන්නට දුන්නා.

"bunny දැං.අඩන්න එපා........දැං.හරි.නේද?"

"ආ......මං ඇඩුවෙ නෑ......."

jungkook පැනලා කිව්වා.

"පුහ්........දැං ඔයාට කිව්වෙ කව්ද?"

"හුවෑ...........😭😭😭😭😭😭😭😭ඉස්සර bunny මං නේ හුවෑ..........මං තරහයි.😭😭😭😭😭😭😭ඔයා දැං මට ආදරේ නෑ.ආදරෙන් කතා.කරන්නෙත් නෑ.😭😭😭😭😭😭😭"

"අ⁣නී......මයෙ ලොකු බනී........මං ඔයාට.ආදරෙයි සුදු........පොඩි එකෙක් වෙන්න එපා....ඔයාට.තමා වැඩියෙන්ම ආදරේ.........සුදු..........."

"මං තරහයි........😑"

"ආහ් ඉන්නවා.......මං බනානා මිල්ක් එකක් හදලා දෙනවා......එතකොටවත් යාළු වෙනවද?

"හ්ම්"





















end








කෙහොමැයි......ඇත්තටම මං සුගිව මරන්න හිතං හිටියෙ පස්සෙ බේරුවා.....දැං ඉතිං ඒ ඩබ⁣ලගෙ ලමයි බලා ගන්න.......අර kooki පව්....අර යස්සයො 8 දෙනා එයාව 24/7 ම මරං කන්න යනවා.......බේරුවා වගේ නෙමේ.😁😁

එහෙනම් ඔන්න මං ගියා.














Weiterlesen

Das wird dir gefallen

803K 29.9K 105
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
1.3M 58.2K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
289 116 13
අපේ කතාව...❤️💔 Bias × Reader Chanyeol ව දාලා තිබ්බට bias × (Y/N) කතාවක්...😀❤️ කවි විදිහට යන්නෙ.. කැමති අය කියවලා බලන්න...😀❤️
1.5K 147 15
mafia girl... park jimin.. boy x girl... මුළු mafia ලෝකයම අල්ලන් ඉන්න Dark Queen නම් මාෆියා Queen සහා Black King නම් මාෆියා Kingගෙයි අතර ආදර කතාව❗❗❗...