Enemies In Love (short storie...

By AlphaDUDE21

18.5K 2.3K 405

කියවල බලන්න .... පළවෙනි කෙටි කතාව complete. (Carter සහ Asher ගෙ කතාව) Chapter 6 - 16 කතාව complete More

chapter 1
chapter 2
chapter 3
Chapter 4
Chapter 5
Truth or Dare
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
End...

Chapter 16

872 117 29
By AlphaDUDE21

දින දෙහෙකට පසු

නික් දවස් දෙකක් ඉස්කෝලෙ ගියේ නැහැ. හොස්පිට්ල් රූම් එකේ කායිගෙ ඇඳට ඔළුව තියාගෙන දවස් දෙක පුරාම හොඳටම අඩුවා..දුක්වුනා... කොල්ලා තමන්ටම බැන ගත්තා කායිව බේරගන්න එදා එතන නොහිටපු එක ගැන... ඩෙයාර් එකක් වෙනුවෙන් වටින ජීවිතයකට දුක දුන්නු එක ගැන... ඒත් කොල්ලා කායි ඇහැරුනාම හැමදාටම එයත් එක්ක ඉන්න තමංටම පොරොන්දු උනා... ඒත් ඒ අනුකම්පාව ට නෙවෙයි.... කොල්ල දැං දන්නවා ආදරේ කියන්නේ මොකද්ද කියලා. බොරුවට යාළුවො එක්ක රැළ ගැහිලා කෙල්ලොත් එක්ක නිදන එක නෙවෙයි... නික් කායි එක්ක හිටපු සතිය ඇතුලත කොල්ල බලන් හිටියෙ කායිගෙ හිනාව... ලස්සන මූන දිහා මිස කොහොම ද මූත් එක්ක බුදියන්නෙ කියලා නෙවෙයි... ඒක අළුත් දෙයක්... ඒත් හොඳකට

දින තුනකට පසු...

නික් ගෙ ඇස් වටේ කළු වෙලා... කොල්ලා හරියට කෑම කෑවෙත් නැහැ.... කායිගෙ අත අල්ලගෙන ඇඩුවා... ඒ ලස්සන හිනාව... ඒ ඇස් දෙක... ඒ තොල් දෙක.... 'කායි ෆීලික්ස්...ඇහැරෙනව මෝඩයො... මාත් ඔයාට ආදරෙයි' නික් කායිගෙ නළල ඉම්බා... ' ඇයි ඇහැරෙන්නේ නැත්තෙ... මගෙ මැණික ඇහැරෙන්ඩකො..." නික් දුක්වෙන හැටි එයාගෙ දෙමාපියො බලං හිටියා.... එයාලට ආදරේ තේරුම් ගන්න අවුරුදු විස්සකට ලං වෙන්න ගියා... ඒත් මේ පුංචි කොල්ලෙක් එයාලගේ පුතාට ආදරේ පෙන්නලා දීලා...

කායි ඇස් දෙක වහගෙන කළුවර දිහා බලාගෙන හිටියා.... කොල්ලට ඒ කළුවර අඩගහනවා.... ඒත් කොල්ලට කෙනෙක් ගැන මතකයක් තියෙනවා... ගොඩක් වටින කෙනෙක් ගැන... කවුද ඒ... එයාව අඳුර ඩැහැගන්න හැදුවට කොල්ලගේ ඇස් ඉස්සරහ අයියගෙ මූණ මැවෙනවා...

අයියා..

නික් දකිනවා කායිගෙ ඇස් වලින් ආපහු කඳුළු ගලන හැටි... ඇයි මගෙ පැටියෝ අඩන්නෙ... ගොඩක් රිදෙනවා ද.... නික් කායිගෙ කදුළු පිහිදදා එයත් එක්කම ඇඩුවා... 

එදා හවස ගොඩක් අය කායිව බලන්න ආවා... ඉයනුත් ආවා...සමාව ගන්න...

දැං හැමෝම බලන් ඉන්නවා කායි ඇහැරෙනකල්... කොල්ලගෙ ඇගට සනීපයි... ඒත් එයා ඇස් අරින්න පරක්කුයි... ඉයන් ගොඩක් බය වෙලා හිටියා කායිට මොනවත් වෙයිද කියලා....ඒ වගේම ඌට බයයි උගෙ බෙස්ටා ඌට නැති වෙයි කියලා...

මේ දවස් දෙක තුනට ගොඩක් දේවල් වෙනස් වෙලා. ඉස්කෝලෙ දැං දවස් දෙකක් පුරාවට සුයිසයිඩ් ප්‍රිවෙන්ශන් ගැන ලෙක්චර්ස් දෙනවා... ගොඩක් අය තමන්ගේ හැසිරීම ගැන පසුතැවෙනවා... ඒත් පරක්කු වැඩියි නේද... අස්සයා ගිහාම ඉස්තාලෙ වහනවා වගේ වැඩක්...

දින හතරකට පසුව

කායිගෙ ඇගිලි හෙලවෙනවා නික් දැක්කා. කොල්ල කඩාගෙන බිඳගෙන කායිගෙ ඇදට දුවගෙන ඇවිත් පොඩි එකාගෙ අත තමංගෙ අතට ගත්තා.... ඔයාට පුළුවන් පැටියෝ... ඇහැරෙන්න... ළග තිබ්බ අලාම් එක ඔබලා නික් ඩොක්ටර්ස්ල එනකල් බලාගෙන හිටියා.. කොල්ලගේ දෙමාපියො... ඉයන්... ඩොක්ටර්ස්ලා ඔක්කොම කායි එයාගෙ ඇස් අරිනකල් බලං හිටියා. 

කොල්ලා ඇස් ඇරියා.... තමන්ගෙ වටේ ඉන්න අය දැකලා කොල්ලට ඉබේම ඇඩුනා...

" මාත් ඔයාට ආදරෙයි පැටියෝ!...oh god Fuck! I love you too KAI FELIX" නික් හැමෝම ඉස්සරහා කායිගෙ තොල් දෙකට තමං ගෙ තොල් තද කරා... " ආයෙ කවදාවත් ඔහොම දෙයක් කරගන්න හිතන්නවත් එපා පැටියෝ... මේ දවස් ටිකේ මාත් මැරි මැරි ඉපදුනා..."

"ඇයි කායි... W-why... Why did you...why w-would you..?" නික් කායිව තමංගෙ පපුවට බදාගෙන ඇහුවා....

Why...

"Why not?" කායි අයියගෙ ඇස් දෙක දිහා බලාගෙන කීවා...." Nobody... noticed me! අයියා ඔයාවත් මං දවසෙන් දවස කඩන් වැටෙනවා දැක්ක ද?"

ඉයන්ගෙ පපුව තද උනා නික් කායිව කිස් කරනවා දකිනකොට...ඒ දෙන්නගෙම ඇස් වල තිබුනෙ ආදරේ... එයාල දෙන්න එකිනෙකා දිහා බලාගෙන හිටියේ... එයා මෙච්චර කල් නික් දිහා බලාගෙන හිටපු විදිහට... ආදරෙන්... ඉයන් දන්නවා එයාට එතන ඉඩක් නෑ... කොල්ල කායිගෙන් සමාව අරගෙන අඩ අඩා දොර ඇරගෙන එළියට දිව්වා....

" කොහෙද යකෝ යන්නෙ!" කොල්ලා බිත්තියක් වගේ උස මනුස්සයෙක් ගෙ ඇගේ වැදිලා දෙන්නම බිමට ඇදගෙන වැටුණා... කොල්ලා මනුස්සය ගෙ ඇග උඩ.... ඌ මනුස්සය ගෙ මූණ දිහා වත් නොබලා  අර මනුස්සයා ගෙ පපුවට හයියෙන් ගගහ ඇඩුවා... ' ඩොක්ට ට්‍රිස්ටන්... ට්‍රිස්ටන් හේල්ස්...' ඒ මනුස්සය ගෙ බැජ් එකේ ගහල තිබ්බා....

.

.

ඉයන් හේල්ස්....

.

.

ට්‍රිස්ටන් හේල්ස්

.

.

"I'm gay!" ඉයන් බිම වැටිලා උන්න මනුස්සය ගෙ පපුවට ඔළුව තද කරන් ඇඩුවා....

" උඹ?!" මනුස්සය ඉයන්ගෙ මූන හරියට දැකපු ගමන් කෑ ගැහුවා

" තමුසෙ මෙහෙ?" ඉයන් දඩ බඩ ගාලා නැගිට්ටා..." ෆක් යූ ස්ටෙප් බ්‍රදර්!"

මේ තවත් දෙන්නෙක්ගෙ ආදරයක මුලද?


අවුරුදු දෙකකට පසුව 

කොල්ලො දෙන්නම එකම කොලේජ් එකකට තේරුනා... දැං අවුරුදු දෙකක් තිස්සේ එයලගෙ ආදරේ දහස් වාරයක් වැඩි වෙලා... කොල්ලො දෙන්නව සමාජය පිළිගත්තා...ඒ දෙන්නගෙ ආදරේ ට ගොඩක් අය තාමත් ඉරිසියා කලා... ! නික් කායිව උස්සලා වඩාගෙන ගිහින් ඇදට තල්ලු කරලා කොල්ලගෙ තොල් දෙක රතු වෙලා ඉදිමෙනකල් කිස් කරා...

" කායි ෆීලික්ස්... Will you marry me...!"

" තව අවුරුද්දකින් ... ඔයා මගෙ විතරමයි... My husband !"

කායි තාම වර්ජින් කෙනෙක්...

ඒත් අදින් පස්සේ....


" අයියා මාව ඔයාගෙ කරගන්න... මට ඔයාව ඕනේ... " කායි නික් වත් ඇදට ඇදලා ගත්තා...

දාඩිය පෙරාගෙන එක උඩ හිටිය කොල්ලො දෙන්නා හිනා වෙවී ඇදේ අහකට පෙරලුනා...

" මාත් ඔයාට ආදරෙයි අයියා.... නික් ඩැනියෙල්ස්.... I love you too... And yes... I'll marry you❤️"

නික් කායිව කිස් කරන ගමන් පොඩි එකාගේ අතේ ඇගිල්ලකට ලස්සන රිංග් එකක් දැම්මා...

" ඔයා මගේ... මගේ විතරමයි....!"



නිමි...

.

.

.

.(2021.08.14 කායි සහ නික් ගෙ පළවෙනි බබා surrogacy මගින් ලෝකයේ එලිය දකිනවා)

.( A/N දෙවනි කතාව ඉවරයි මෙතනින්... තව කථාවකින් හම්බ වෙමු ....



💔

Dang it 🥺

බායි බායි 

ඉංග්‍රීසි පොත් කියවන කවුරු හරි ඉන්නවනම් මගෙ රීඩිං ලිස්ට් එකේ අන්තිම දෙක කියවලා බලන්න.... හරිම ලස්සනයි.... Rage... Enemies with benefits

Continue Reading

You'll Also Like

81.5K 9.2K 25
(Completed) රාගයත් ආදරයත් අතර සිරවූ දෙදෙනකුගේ කතාවක්🔞
10.7K 273 5
•You're a Band nerd and Luke is a football jock. What happens when you cross paths? Will it be the worst time of your life?.. •This is my first book...
7.4K 456 31
දෑස්වල පැහැය නිසා ආදරය වෛරයක් විය හැකිද.. 🥀 " මං ප්‍රාර්ථනා කරන්නෙ..එයා ඒ දේට වැරදි කාරයා නොවෙන්න කියලා.."
32.8K 70 9
A lot of smut in hot places with lots of spelling mistakes How it already has so many reads I do not know but thank you I base these off of desires...