Moonlight ♡ [Completed]

By _vinu_

14K 3K 107

"මෙච්චර කාලෙකට මාව ස්පර්ශ කරන්න පුළුවන් වුණු එකම කෙනා ඔයා විතරයි ජන්කුක්" TAEKOOK SINHALA මෙම රසික ප්‍රබන්ධය... More

𝐓𝐀𝐄 𝐓𝐀𝐄
1.
2.
3.
4.
𝐓𝐀𝐄𝐇𝐘𝐔𝐍𝐆
1.
2.
3.
4.
𝐊𝐈𝐌 𝐓𝐀𝐄𝐇𝐘𝐔𝐍𝐆
1.
2.
3.
4.
EXPLANATION

NOTE

696 116 38
By _vinu_

ඔන්න මගෙ කම්මැලි කතාව ඉවරයි.සමහර කොටස් වචන 100යි.සමහර ඒවා 800යි.විකාරයක් උනා ඉතිම්.වන්ශොට් ලියන්න හිටියෙ.වැඩේ හරිගියේ නෑ.

මම මේකෙ සමහර ජවනිකා කැපුවා.ඒ වගේම කතාවෙ adolescence and early adult life එකේ ගොඩක් තැන් මම හදපු ඒවා.

Moonlight movie එකේ chiron විදියට tae  වත් kevin විදියට jk වත් මම ගත්තා.

මම movie එකට ආස නිසා ලිව්වා.movie එකේ තියෙන්නේ කතාවට වඩා ගොඩක් වෙනස් අර්ථයක්.කතාවෙන් movie එක මනින්න එපා.මැන්නොත් කොටනවා.....🗡️🗡️

Cover by _Choco_Bee_.තැම්කූ නම්කි🌝❤️.කතාවට ගැළපෙනම කවරයක් හදලා දුන්නා.ඔයාලත් පොත් ලියන අය ඉන්නවා නම් orders බාර දෙන්න.

ඇත්තටම අගට tae singer කෙනෙක් වෙන්නෙත් නෑ.කතාවෙ අවසානය ප්‍රේක්ෂකයන්ට හිතාගන්න තියෙන එකක්.ඒත් මම ඒකට සතුටු අවසානයක් දැම්මා මොකෝ මේක පොතක් නේ.නැත්නම් ඔයාලට පැටලෙයි🌝💔(පිස්සුද යකෝ.ඕකි කියන්නෙ බොරු.මූ ආස නෑ ටේව තනියෙන් තියන්න)

හරි.මේක ගොඩක් කම්මැලියි.මං ඒක දන්නවා.ආ තව මම ආදරයට වඩා මගෙ කතාවලින් පෙන්නන්නෙ සමාජ ප්‍රශ්න(හින්දි මෙගා නාට්ටියක් වගේ 🙂💔👍)

යුන්මින් fantasy එකක් දෙන්නතේ.one shot.මං yoonmin fantasy විතරයි ලියන්නෙ 🙂💔.

මොනා හරි කියන් යන්න මගේ හද සන්තානයට සතුටු හිතෙන්න.

බායි

පරිස්සමින් ඉන්න.




Continue Reading

You'll Also Like

2.4K 727 18
ɪ'ᴍ ʜᴇʀᴇ. ɪ ʟᴏᴠᴇ ʏᴏᴜ. ɪ ᴅᴏɴ'ᴛ ᴄᴀʀᴇ ɪꜰ ʏᴏᴜ ʜᴀᴠᴇ ᴛᴏ ꜰɪɢʜᴛ ꜰᴏʀ ᴛʜᴇ ᴄᴏᴜɴᴛʀʏ , ɪ ᴡɪʟʟ ꜱᴛᴀʏ ᴡɪᴛʜ ʏᴏᴜ. ᴛʜᴇʀᴇ'ꜱ ɴᴏᴛʜɪɴɢ ᴄᴀɴ ᴇᴠᴇʀ ᴅᴏ ᴛᴏ ʟᴏꜱᴇ ᴍʏ ʟᴏᴠᴇ ꜰᴏʀ ʏᴏᴜ...
5.3K 1K 6
ඇයි මම, මම වෙන්න බය වෙන්නෙ? මේ ඉන්නෙ මම!! ඇයි මම ඒකට ලැජ්ජා වෙන්නෙ? ලෝකෙ හැමෝම එක වගේ නෑ. සුදු පාට මල් අතර රෝස පාට මලටයි හැමෝගෙම ඇස් යොමු වෙන්නෙ. ඒ ඇ...
24.5K 6.5K 28
මනුලොව සැරිසරන යක්ෂයෙකු වූ ඔහුගේත් , එක් යක්ෂයෙකුට පෙම් බැඳි ඔහුගේත් ආත්මීය පුරාවෘතය Your beauty never scared me ඔබේ සුන්දරත්වය කිසි දා මා බියට පත්...
10.1K 2.2K 11
පිට පෙනුමෙ ලස්සනට ආදරේ කරනව නං, කවදහරි ඒ ආදරේ බොරුවක් වෙයි.... පරිස්සමින්................ මම තාමත් පසුතැවෙනවා මම ලස්සනට ඉපදිච්ච එක ගැන.......... - K...