🐺The Wolf🐺 (Taecky Love)🔞

By ParkKimi4

27K 3.1K 453

තම කේන්තිය පාලනය කර ගත නොහැකි තරම් නපුරු ඇල්ෆාගෙ හිත් හොරාගත් ඇයටම නොදැවෙනි වූ ඇල්ෆා❤️❤️ (දෙන්නම ඇල්ෆලා හොදේ... More

INTRO❤️
part 1❤️
part 2❤️
part 3❤️
part 5❤️
part 6❤️
part 7❤️
part 8❤️
part 9❤️
part 10❤️
part 11❤️
part 12❤️
author note(මං මලා😫)
Part 13❤️
part 14🔞🔞
Part 15❤️
END❤️
author note❤️

part 4❤️

1.1K 176 6
By ParkKimi4

ඉක්මනට රිහාව මිකීට ලෑස්ති කරලා තිබ්බ කාමරේට අරගෙන ගිහින් ඇද උඩින් දිගා කරා.ඒත් එක්කම මිකීට කෝල් එකක් ආවේ  යුන්ගිගෙන්.

💐= යුන්ගියා 😭😭😭රිහා...

🐱= මම දන්නවා.අපිට ඇල්ෆා කෝල් කරලා කිව්වා.දැන් කොහොමද එයාට.

💐=සිහිය නෑ 😭😭අනේ එයට මොනා හරි කරන්නකෝ සිහිය ගන්න 😭😭😭😭.

🐱=මම ඔහෙ එන්නද..

💐=එපා යුන්ගි ඔප්පා ඔයා ඔහෙ ඉන්න.ඔම්මා තනියම නැත්තන්.

🐱=හරි මිකි මට දැන් පොඩි වැඩක් තියනවා.රිහාට සිහිය ආපු ගමන් මට කෝල් එකක් ගන්න අමතක නොකර..

💐=හරි ඔප්පා..😭😭

යුන්ගි තවත් මිකී ඉකි ගහන එක අහන් ඉන්න බැරි උනා ඒ නිසාම එයා ෆෝන් එක කට් කරා.......මිකී ඉකි ගගහා අඩන එක දිහා ටේ බලන් හිටියේ කලකිරීමකින් වගේම තරහකින්...මිකී එයයි රන්ඩු කරේ නැත්තන් අද රිහාට මෙහෙම නොවෙන්න තිබුනා..ඒ අතරේ කාමරේට ආවේ මින්හු..

🐹= පුතා මොකක් හරි ප්‍රශ්නයක්ද..

🐯=අනීයා ඔම්මා......ඒත් මමයි මේ කෙල්ලයි රන්ඩු කරේ නැත්තන් රිහාට මෙහෙම දෙයක් නොවෙන්න තිබ්බා.

🐹=ඒක ඇත්ත.ඒත් බය වෙන්න එපා එයාට තව ටිකෙන් සිහිය එයි🙂.

🐯=හරි ඔම්මා...

🐹=කාමරේට යන්න අදහසක් නැද්ද...

මේ මෙලාවෙ ටේ හිටියෙ වෙන කල්පනාවක.

🐯=මේ කෙල්ල අඩනවා  මම්-  මොන විකාරයක්ද ඒ කිව්වේ 😑තමුසෙට පිස්සුද ටේහ්‍යුන්ග්.වයර් මාරු වෙලාද මේ කෙල්ල ගැන හිතන්නෙ😤

🐹= හරි එහෙනම් ඔයා ඉන්නකෝ මිකී එක්ක මම යනව🙂

🐯=අනී අම්මා මට ඕනේ නෑ මේකි එක්ක ඉන්න මම යනවා.මට විකාර කියවෙනවා ගනන් ගන්න එපා අනික මං මේ කෙල්ල ගැන හොයන්නෑ 😡😡ගොඩේ කෙල්ල..

💐=mr.kim taehyung මම ගොඩේ කෙල්ලෙක් නෙමේ.තව ටික දවසකින් මම පරිවර්තනේ වෙලා තමුසෙව මරලා දානවා මතක තියාගන්නවාආ😤😤😤😤😤😤😤

🐯=අපි බලමුකො කව්ද මැරෙන්නෙ කියලා....😏 ඔම්මා මම යනවා මට මුන් එක්ක කතාවක් නෑ😤

🐹=අහ් හරි 🤐

ඔක්කෝටම ගස්සගෙන ටේ එතනින් යන්න ගියා....
මින්හු මිකී ගාවට ඇවිත් මිකීගෙ ඔලුව අත ගෑවා...

🐹= මිකී පැටියෝ ටේ කියන එව්වා වැඩිය ගනන් ගන්න එපා එයා එහෙම තමා..ඔය දෙන්නා ගොඩක් නපුරුයි😂

💐=අනී ලූනා මම ඒක කිව්වෙ ඇත්තටමයි 😒😒එයාව මරලා දානවා මම පිස්සු ඇල්ෆා ආවා මෙතම මගෙ ඉනෙන් අල්ලන්න..

🐹=ඈ 🙄🙄ඒ මොකක්ද ඒ කිව්වේ. එයා ඔයාගෙ ඉනෙන්ද ඇල්ලුවේ..

🐯=යැස්..මෙන්න මේ විදිහට මගෙ පිටිපස්සෙන් ඇවිල්ලා මගෙ ඉනෙන් ඇල්ලුවා.මමත් ගෑනු ලමයෙක්නේ ඉතින් මං අවිත් පැත්ත හැරිලා කමුල්ලට ගැහුවා............

රන්ඩුවෙදි සිද්ද වෙච්ච හැමදෙයක්ම එක දිගට රඟ දක්වමින් මිකී කරලා පෙන්නද්දි මින්හුට හිනා ගියා...

💐= ලූනා මොකටද හිනාවෙන්නේ..

🐹=ඔයා ගොඩාක් cute මගෙ පැටියෝ❤️❤️ ටේව වෙනස් කරනවද 🥺🥺

💐=මෝහ් 😳ලූනා ඔයා දන්නවා මමයි ටේයි ගොඩාක් වෛර කරනව කියලා.මට ටේව වෙනස් කරන්න කිසි උවමනවක් නෑ. මං එයාගෙ කිසිදේකට කැමති නෑ සොරි ලූනා.මට ටේව පෙන්න බැරි තරම් තරහක් තියෙන්නෙ එයා ගැන.

🐹=කමක් නෑ පැටියෝ මං දන්නවා.පොඩ්ඩ ඇත්නම් රන්ඩු වෙනව😂 ..

ලූනයි මිකී කතා කර කර ඉන්න අතරේ රිහාට සිහිය ආවා...

🌹= අහ්..හ්හ්...

💐=රිහා ඔයට සිහිය ආවද..ආහ් මම ගොඩක් බය උනා.ඔයා දන්නෑ මම ගොඩක් ඇඩුවා..ආයෙ ඔය වගේ දෙයක් වෙන්න එපා..මට ඔයා නැතුව බෑ..මාව ආයේ බය කරන්න එපා😥😥

රිහාව බදලා අල්ල ගන්න අතරේ මිකී කියවගෙ කියවගෙන ගියා..

🌹= හරි මැනික...ඒත් ඔයාල තමා මේකට වග කියන්න ඕනේ..😒

💐🐹=ඒකට අපි හැමෝටම සමාවෙන්න ඕනේ😥

🌹=කමක් නෑ මම හොදින් ඉන්නවනේ අනික මම විහිළුවක් කරේ🙂

🐹=හරි පැටියෝ ඔය දෙන්නා කතා කර කර ඉන්නකෝ.මම යනවා පහලට රෑ කැම ගැන කතා කරන්න ඔනේ😂..

💐🌹=හරි ලූනා.....

Minhu p.o.v.....❤️

මට සතුටියි වගේම දුකයි..මිකී කියන්නෙ හොද හුරතල් ළමයෙක් මගේම මායාකාරයා කියපු විදිහේ දරුණු ටේව ප්‍රතික්ශේප කරනව..අනික හෙට ටේ පරිවර්තනේ වෙනව.මට ගොඩක් බයයි එයාට කරදරයක් වෙයි කියකා......ඔව් ටේගෙ 18 සම්පූර්න වෙන්නෙවා හෙට .මගෙ පුතා පරිවර්තනේ වෙනව  වගේම....ලොකු ආරක්ශාවක් එයාට දෙන්න ඕනේ.....මම එයා ළඟින් හෙලවෙන්නෙවත් නෑ හෙට මම එයාව ගොඩාක් ආරක්ශා කරනවා........

18 years ago.........
මින්හු p.o.v.....❤️

"ඇල්ෆා ඕක නවත්තන්නකෝ 😭😭එයට මොකුත් කරන්න එපා අපි යමුකො😭😭"

"අඝ්‍ර් අග්‍රර් "

"අනේ ඇල්ෆා 😭😭😭"

මින්හු කොච්චර අඩ අඩ  කිව්වත් සොවූන් නෙමේ කනකට ගත්තේ එයා මායාශාරයගේ අග උඩ ඉදන් එයාව මරන්න උත්සහා කරනවා.......සොවූන් මායාකාරයගේ බෙල්ලට ඇන්නා...මායාකාරයා මැරෙන්න ඔන්න මෙන්න  ඉදලා දෙන්නට මොනාද පටල පටල කිව්වා....(සොවූන් එන්නෙ වෘක සොරූපෙන් හොදේ😂)

"ම..ම....ත...මු..සෙ..ලා..ද්..දෙන්..නට...සා..ප..ක..රන...වා....උ..බල...ට...ඉප...දෙන...ද..රුවා...සා..ප...ලද්දෙක්....වේවා.....එම....ද..දරුවා......දරු....නුම....දරුණු........වෘකයෙක්...වෙ...වා...මි...නී....ම...ස්...ක..න...වුල්ෆ්...කෙන්ක්...වේ..වා...ඔ..හු..ගේ..මේට්.....ඔ..හුට...වෛර...කර...ත්වා......උබ්...ලා.දෙ...න්නට...ඔව්..න්ව..නව..ත්ත..න්න....බෑ...ඔ..උන්..දෙ.දෙනා...එතරම්..ම...ශක්ති..මත්..වේවී...උ..බ..ලගෙ..පුතා..ගෙ..මේ..ට්...එයාව...ප්‍රතික්..ශේප..කරයි...වගේ..ම...ගො..ඩාක්...ර..න්ඩු .කරයි....පලවෙනි...පාර..දෙ..න්නා..ගහගත්ත..යින්...පස්සේ..උනේ...පුතා..ගේ..පපු..වේ..අකුණක..සල..කුනක්..පි..හිටයි..ඒකෙන්..මගෙ...සාපෙ..බලව..ත්..වෙයි..උබ..ලගේ...පුතා.......පරි...වර්තනෙ..වන...දවසේ... ඔ..හු ..ගේ..මේට් ..මැ..රෙන්න...උන..ත්... ඉ..ඩ...තියනවා.....මම...ආපහු...එනවා....උබ..ලගෙන්..පලිග..න්න..වා...මර..ලා.දානව....පලි...ගන්..නවා....පො..රො.න්දු..වෙනවා.....මම්--"

මායාකාරයට එච්චරයි කියන්න හම්බුනේ සොවූන් ආයේ පාරක් බෙල්ලට ඇනලා මායාකාරයාව මරල දාලා එතනින් ගස්සගෙන ගියේ හොදටම අඩ අඩ ඉන්න මින්හු ගාවට...

" එන්න එපා මං ගාවට 😭😭ඔයා හින්දා අපිට හම්බෙන්න ඉන්නා ලමයා සාප ලද්දෙක් උනා 😭😭😭"

"අහන්න මම කැමති නෑ ඔයාට කව්රුත් අතක්වත් තියනවට😥මම පොරොන්දු වෙනවා...අපෙ දරුවව ගොඩක් හොදින් බලාගන්නවා කියලා.....පොරොන්දු වෙනවා.."

"ඔප්පා😭😭😭😭😭"

මින්හු අඩ අඩම සොවූන්ට තුරුල් උනා....

Present.......
Tae p.o.v...❤️

මට පිස්සුද 🙄🙄ඇයි අර කෙල්ල ගැන හිතන්නෙ..මොළේ වයර් ශෝට් එකක් වගේ.....මට ඕකිව පේන්න බෑ කියලා මතක තියාගනින්......
මම මටම බැන බැන ඇඳන් හිටපු බැනියම ගලවලා ඇදට යද්දි ජිමිනගෙ කෝල් එකක් ආවා...

🐯= මූට වෙන වෙලාවක් ඇත්තේම නැද්ද කෝල් ගන්න ආහ්😤😤.

🐣=හලෝ...

🐯=මොකද යකෝ වද දෙන්නේ😤😤..

🐣=ආරංචියක් ආවා..

🐯=මොන මගුලද😤😤...

🐣=උබේ රන්ඩු කෙක්ක සති දෙකකට උබලගෙ ගෙදර නැවතුණා කියල පනිශ්මන්ට් එකකට....

🐯=මගුලේ රන්ඩු කෙක්කක් නෙමේ..ඒකි ආවේ..............................................................................................................................................................................................................................................
ඕකයි උනේ😤😤මට මලපැනල ඉන්නෙ..

වෙච්ච හැමදේම අකුරක් නෑර ටේ ජිමින්ට කිව්වා..

🐣=අයියො බන් උබලට රන්ඩු නොවී ඉන්න බැයිද ඇත්තටම...අනික උබ හෙට පරිවර්තනේ වෙනවනේද.....

🐯=මොහ්හ් 😳😳😳😳හෙටද ඒ දවස..යකෝ හෙටද මගෙ උපන්දිනේ අහ්හ් 😱😱😱

🐣=මොකද එකපාර හුස්ම හිර උනේ..

🐯=අමතක උනා යකෝ...මගෙ V හෙට මාව හම්බෙන්න එනවද ඒ කියන්නෙ OMG දැනෙන සතුට 🥳🥳

🐣=ඔව් ඒත් දැන් උබ හැමදේම ඔම්මගෙන් අහගනින්...මොනාද වෙන්නෙ කියලා..රිදෙනවද කියලත් අහගනින්.😂😂😂😂..

🐯=මේ බන් මම තියනෝ මට වැඩ 🥳🥳🥳සතුටුයි මතක් කරාට තැන්කිව් උබට මෙව්වට සලකනව..

🐣=උබ සලකද්දි මදෑ පලෑන් බන් යන්ඩ 😒😒

ටේ කෝල් එක කට් කරලා බැනියමක්වත් නැතුව පහලට දුවන් ගියේ පුරුද්දට වගේම මිකීල ඉන්නවා කියලා අමතක වෙලා....
පහලට දුවන් ගියද්දි ලූනයි ඇල්ෆායි කතාවක......

🐯= ඔම්මා අප්පා......

ටේ දුවගෙන ගිහින් නතර උනේ ඇල්ෆගෙයි ලූනගෙයි මැද😂.

🐹= ටේ මොකද මේ බැනියමක්වත් නැතුව...

🐯=ඔම්මා අප්පා මට ගොඩක් ආතුටුයී🥳🥳

🐿️=මොකද උනේ ටේ...

🐯=මම හෙට පරිවර්තනේ වෙනවා එතකොට මගේ V ව මට බලන්න පුලුවන් වෙනවා යේ.......

🐹=පොඩි එකා වගේ කෑ ගහන්න එපා මිකීලා එයි...ඔහ් කියනකොටම ඔය එන්නේ😂

🐯=මි..මීකි..මොක..ක්..ක.ව්ද..මික්...හුටා.....ඔම්මා මට ඒක අමතක උනා

එකපාරම ටේගේ පපුවෙ තිබුනු අකුණු හැඩේ ඉස්මතු වෙලා දිලිසෙන්න ගත්තා.....ඒක මින්හු වගේම සොවූනුත් දැක්කා......ඒත් එයාලට ටේට කතා කරන්න හම්බුනේ නෑ ටේ කඩාගෙන පැනගෙන කාමරේට ගිහින් දොර වැහුවා.....මින්හුයි  සොවූනුයි අන්දුන් කුන්දුන් වෙලා වගේ එකිනෙකා දිහා බලන් ඉන්නව දැකලා මිකී කතා කරා...

💐= ඇල්ෆා ලූනා මොකක් හරි ප්‍රශ්නයක්ද..

🐹🐿️=නැහැ පුතා ඉදගන්න🙂

💐=ඔහ් හරි..

🐿️=අපිට ඔයාට දෙයක් කියන්න තියනවා....මේ හැමදේම ඔයා අප්පාත් දන්නවා....

💐=කියන්න ඇල්ෆා...

🐹=අපේ ටේ හෙට පරිවර්තනේ වෙනවා...ඉත්-

💐=මොහ් වාව් එතකොට එයා හෙට පරිවර්තනෙ වෙනවා 🥳🥳සුපිර්ර්= මොන මගුලක්ද ඒ මම මොකටදසතුටු වෙන්නෙ😤 එයා මට කලින් පරිවර්තනේ උනොත් මාව මරලා දායි...මම බය නෑ හැබැයි එයට වූල්ෆ් ඉන්නවා මට කව්රුත් නෑ ආශ් මොන මගුලක්ද මේ 😭😭ඔම්මා මට ගෙදර එන්න ඕනේ 😭😭😭

🐿️= ඔයාට සතුටුද.....

💐=අනී ඇල්ෆා මම මොකටද සතුටු වෙන්නෙ එයා මගෙ කව්රුත් නෙමේනේ..අනික මට එයාව පේන්න බෑ..මම ඉක්මනට පරිවර්තනේ වෙලා ඕකව මරලා දානවා එච්චරයි😤😤..

🐿️=ඔහ් නපුරු වැඩීනෙ මගෙ ලෙලී පොඩ්-

සොවූන් කියන්න ගිය එක නතර කරේ  මින්හු එයාගෙ අතට වැලමිටෙන් ඇන්න නිසා...

💐= ලේ..ලි මො..කක්..ම..ම ඇල්..ෆා මොක..ක්ද ඒ කි..ව්වේ..

🐹=සොරි පැටියෝ ඇත්තටම මෙයා කිව්වෙ ලේලි කියල නෙමෙ ඒ ඔයාට ඇහුනු විදිහ වෙන්නැති නේද සොවූන් හිහී 😁😁

🐿️=අහ් ඔව් මම ලේලි කියල නෙමේ කිව්වේ...ම්ම්.මට පොඩි වැඩක් තියනව..මම..ගිහින් එන්නම්ම්...හිහී...😁😁

🐹=මමත්..යනවා...හෙට ටේ ගැන ගොඩක් ලොකු අවදානමක් ගන්න ඕනේ බායි  😁😁

එහෙම කියලා දෙන්නම් කාමරේ ඇතුලට රින්ග ගත්තා....

💐= ඒ දෙන්නට මොන මල යකෙක් වැහිලද පිත්තු😂😂

එහෙම කල්පනා කර කර මම මගේ යාමරේට යන්න දොර අරිනකොටම මාව ඇදීලා ගිහින් බිත්තියක වැදුණා...ඒත් එක්කම කව්රු හරි මගෙ ඉස්සරහින් හිට ගත්තා එයාගෙ හුස්ම මගෙ මූනෙ ගෑවෙන තරම් ළඟින් එයා ඉන්නේ..කව්ද මේ කෙනා එයාගෙ උනුහුමට වශි වෙනවා වගෙ..ඒ උනුහුම මගෙ ඇල්ෆා ඉල්ලලා කෑගහනවා...පිස්සුද කොහෙදෝ මම හිමීට ඇස් දෙක ඇරියෙ කව්ද කියලා බලන්නා....

💐= ට්...ටේ..ඔයා...

🐯=මම තමා sweetheart මොකද මේ බය වෙලා....

ටේට ඕන උනේ මොන ක්‍රමේකින් හරි මිකීට රිද්දලා එයාගෙන් පලි ගන්න..එයාව මරන්න ඕන උනා😥ඒකයි මේ වද....

💐= අත අරිනවා මගෙ අත...

🐯=දැම්ම නෙමේ....

💐=අහ්...ම්..

එකපාරම ටේ මිකීව ඇදගෙන ටේගෙ කාමරේ ඇතුලට ගිහින් දොර වැහුවා.....වහලා මිකීව දොරට හේත්තු කරලා මිකීගෙ අත් දෙකම දොරට තියලා තද කරා..

💐= තමුසෙට මොකද වෙලා තියෙන්නෙ...මට යන්න දෙනවා...

🐯=කිව්වනේ දැම්ම බෑ කියලා...

💐=පිස්සු හැදීගෙන එනවද මගෙන් මොනාද තමුසෙට ඕනේ...

🐯=ඔයා මැරෙන්න ඕනේ ඒකත් මං නිසා මං කරපු දේවල් නිසා 😏

💐=කිම් ටේහ්‍යුන්ග් පිස්සු හැදීගෙන එනවද තමුසෙට්...

ටේ තවත් මිකීව දොරට තද කරලා ටේගෙ හුස්ම මිකීගේ හම්මුල් වල ගෑවෙන තරම් ලන් උනා....

💐= මං ආයේ පාරක් කියන්නෑ ටේ අයින් වෙන්න මට යන්න ඔනේ..

🐯=බෑ....🤤🤤

මත් උනු කටහඩකින් ටේ බෑ කියලා මිකීට තව ටිකක් ලන් උනා..මිකි බය වෙලා මොක්ද මේක මිකීගෙ ෆස්ට් ටයිම් මෙහෙම කොල්ලෙක් ලන් උනු...බයටත් එක්කම මිකී ටේගෙ අත් වලින් මිදිලා එකපාරම ටේට අතුල් පහරක් එල්ල කරා....

🐯= යා මෝඩ කෙල්ල මොකක්ද ඒ කරේ😡😡

💐=මගෙ ලගට එන්න එපා..ආයේ ආවොත් ඔයිට වඩා දෙයක් වෙයි තේරුනාද..

🐯=ඇයි මට මොනා කරන්නද😡...

💐=කරන්න බැරි දෙයක් නෑ..

ටේ එකපාරම මිකීගෙ ලගට ඇවිත් මිකීගෙ තොල් වලට එබුනා..

🐯= තමුසෙට බෑ මට මොකුත් කරන්න හෙට විතරයි මං මෙගෙම ඉන්නෙ....ඊට පස්සෙ මං සම්පූර්නයි..

💐=මම තමුසෙව මරනවා....

මිකීගෙ වචන ටේව තවත් අව්ස්සනවා ටේට තරහ ගියා දෙපාරක් නොහිතා ටේගෙ තරහා මිකීගෙන් පිට කරා....ටේ මිකීගෙ තොල් තමන්ගෙ තොල් අතරට මැදි කරගෙන තදින් උරන්න ගත්තා..මිකී ටේගෙන් ගැලවෙන්න හැදුවත් දේ නෙමේ අවස්ථාවක් දුන්නෙ..ටේ පිස්සුවෙන් වගේ මිකීගෙ තොල් උරන අතරේ ටේට ලේ රහක් ආවා ටේට මිකීගෙ ලේ ඕනේ ඒවා බලන්න ඕනේ ඒකට ආසයි ටේ..ඒත් එක්කම මිකී කෙඳිරි ගෑවා....

💐=අහ් ම්හ්හ් 😭😭

මිකීගෙ ඇස් වලින් කඳුළු කඩාගෙන වැටෙනවා ටේට ගානක්වත් නෑ ටේ ඉක්මනට තොල් වලින් ඈත් වෙලා මිකීගෙ උරහිස කිස් කරා...මිකීගෙ බෙල්ල දිගේ සීතල දිවක් එහෙ මෙහෙ වෙද්දි මිකීට එයාව පාලනේ කරගන්න අමාරු උනා ඒ නිසා එයා තවත් කෙඳිරි ගෑවා..

💐= ටේ මේ..ක නව..ත්තන්..නකො 😭😭ප්ලී..ස්ස්😭😭මට මෙ..හෙම කරන්..න එපා..ඔයා.. මාව පාවි
.ච්චි ක..රන..වා 😭😭අ..නේ.. ටේ

🐯=සුවදයී🤤🤤ඒකට මත් වෙනවා..

ටේ මිකීගෙන් ටිකක් ඈත් උනු නිසාම ඒක ප්‍රයෝජනේට අරන් මිකී ඉක්මනට දොරේ ලොක් එක ඇරගෙන එයාගෙ කාමරේට දිව්වා.....

🐯= ඔයා ගොඩාක් රසයි my sweetheart ආයේ දවසක අල්ල ගන්නම්..මන් ඔයාට ගොඩක් රිද්දනවා sweetheart මතක තියාගන්න.මම නිසයි ඔයා මැරෙන්න ඕනේ 😏😏

ටේ ඒක එයාටම කියාගන්න ගමන් ඇදට ගිහින් වැටුණා තව ටිකකින් ඔම්මා කතා කරයි කියලා...

Miki p.o.v...❤️

මොකක්ද ඒ උනේ ඇයි එයා එහෙම හැසිරුනේ...මරාගෙන මැරෙන්න තරම් තරහ තිබ්බට එක හිතකින්වත් හිතුවෙ නෑ ඔයා මෙහෙම හැසිරෙයි කියලා 😭😭ඔයා නපුරුයි මට වඩා නපුරුයි ටේ😭😭ඇයි එහෙම කරේ.ඔයා මාව යූස් කරනවා 😭😭😭.....................අඩ අඩම ඇද ගාව බිම ඉඳගෙන දනිස් දෙක අස්සෙ මූන ඔබාගෙන තමාගෙ ඉකිය නවත්තන්න ගොඩක් උත්සහ කරා මිකී....පැයක් විතර යද්දි මිකීට පුලුවන් උනා අඩන එක නතර කරන්න වගේම එයා හොදටම නෑවා...ටේ කරපු දේවල් අමතක වෙලා ඇග පිරුසිදු වෙනකල් හොදටම නෑවා......(නාලා එලියට ආවා නැත්තන් ඒක අස්සෙ පැල වෙන්න වැ😂)මිකී එලියට ආපුහම දැක්කේ රිහාව...

💐= රිහා මොකො උනේ..

🌹=ඇයි මේ මහ රෑ නෑවේ...

💐=නිකන් මගෙ ඔලුව කසනවා වගේ එකයි..

🌹=හ්හ් ලූනා කතා කරා...

💐=ඔම්මද මොනාද කිව්වේ..

🌹=ඔයාව මතක් කරන්න කිව්වා.කොල් එකක්වත් ගන්නෑලුනෙ😂...අනික උබට යුන්ගි ඔප්පා කිව්වද මට සිහිය ආපු ගමන් කෝල එකක් ගන්න කියලා 🤨🤨

💐=හුටා...අමතක උනා 😑 හරි දැන් කොහොම හරි කතා කරානේ 😁😁 ඔම්මාට මම රෑ වෙලා කෝල් එකක් ගන්නම්...

🌹=හාකෝ ඇල්ෆා නිසා ඉවසනවා.නැත්තන් උබව මං මෙතම චකබ්ලාස්ට් කරනව 😒😒

💐=අහ්ම් අහ්ම් උබට තරහ ගිහින් ඉන්නෙ මං යුන්ගි ඔප්පා ගැන නොකිව්ව එකටනේ😂😂😂

🌹=පල යන්ඩ...

💐=ආව් ආව් සතු වෙලා😂😂..

🌹=අනේ බන් වරෙන් යන්ඩ ලූනා කෑම මේසෙට එන්න කිව්වා....

ඒක ඇහුණා විතරයි මිකීගෙ මූන අඳුරු උනා..

🌹= මොකක්ද ප්‍රශ්නේ ඇයි මුන අඳුරු උනේ..

💐=අහ්..නෑ..මේ..කන්න බෑත් වෙගේ බන්...බඩගිනි නැ වගේ...

🌹=අනේ මෙන්න මෙහෙ වරෙන් බන් යන්ඩ 😒

මිකිව ඇදගෙන රිහා කෑම මේසෙට යද්දි එතන හැමෝම හිටියා ටේ ඇතුළුව...😑මට එකපාරටම බැලුවේ ටේ දිහා...මං ටේට බයයි දැන් ඇයි දන්නෑ එයාට ගොඩාක් වෛර කරන්න අරන්..වගේම බයයි ලගට එද්දි...මං ඔයාට වෛර කරනවා ටේ i hate you....😤........ ඒත් එක්කම ටේ කියපු දේ නිසා මට ලොකු කෙල ගුලියක් ගිලුනා...

****************************************************************

මම මේක පුලුවන් තරම් ඉක්මනට අප්ඩේට් කරන්න වග බලාගන්නවා...මේ ff එක ඔයාලගෙ යාලුවන්ටත් ශෙයා කරලා කියවන්න කියලා පොඩි සප් එකක් දෙන්නකු 😑..එහෙම කරොත් පුලුවන් ඉක්මනට ටේගේ සෙස්සි එකක් දෙනවා 🌝🌝

පරිස්සමින් ඉන්න මම යනවා බායි..

Princesses DT🥀🖤

Continue Reading

You'll Also Like

8.4K 1.5K 39
💙❤MY UNIVERSE 💙❤ You! You are My Universe and I Just Want to puta You First.. ආදරය යනු ආදරය මයි... ඊට වෙනත් අර්ථකථනයක් නම් නැති.. ලෝකෙ එකාට එකා වෙන...
28.5K 6K 18
Don't Copy My Work 🚫 Sinhala story. The love that defeated money and power. fight girlxboy romantic love power magic see you.. 🤞💕🌹
17.8K 2.9K 22
???? ?? ?????? Love is Someone Life But Mafia? Mafia is Underworld Game. One Beautiful Girl... But She is Mafia ?????.... She...