𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄...

By jinshi_0811

62.3K 9.9K 1.7K

යන්නට හෝ ඉන්නට නොකියමි ඒත් තව තවත් බැඳෙමි තව තවත් තැවෙමි රිදව ගමි මුලු සංසාරයම... 🥀✨ කැමති ලෙස ඇවිත් යන්නට ... More

intro 🥀✨
1 🥀✨
2 🥀✨
3 🥀✨
4 🥀✨
Special 🥀✨
5 🥀✨
6 🥀✨
7 🥀✨
8 🥀✨
9 🥀✨
10 🥀✨
11 ✨🥀
12 🥀✨
13 ✨🥀
14 🥀✨
15 🥀✨
16 ✨🥀
17 ✨️🥀🔞
Final Chapter 🥀✨️
Next Stories ...🏹🧚

ඕතරීගෙන් රීඩස්ලාට ❤️✨️

1K 172 45
By jinshi_0811

හායි මයෙ රීඩර්වරුනි.. හොඳින් ඉන්නවද ඉතින්.. මම ආවෙ ස්තූති කතාව කරලා යන්න.😂.

සමහරු මේක කියවන එකකුත් නෑ.. කියවන අය කැමතිනම් කියවන්න 🥺

Falling for the bad boy.. දන්නවද ලමයි.. මේ තියෙන්නෙ මගෙ තුන් වෙනි ff එක.. කුකීගෙ බෑඩ් බෝයි සයිඩ් එකට ආසම නිසයි මම මේක ලියන්න පටන් ගත්තෙ..

ඒත් කොතනින්ද පටන් ගන්නෙ, කොතනින්ද ඉවර කරන්නෙ කියලාවත් නොදැන හිතුන විදියට මම කතාව පටන් ගත්තා.. ලොකු අභියෝගයක්...

කවදාවත් ff එකක් ලියද්දි මුලදි අවසානයක් ගැන නොහිතන මම හිතුවෙ මේකත් ලේසි වෙයි කියලා.. ඒත් නෑ..
මගදි අන්පබ්ලිශ් කරන්න හිතුන වාර අනන්තයි මට. අප්ඩේට් නොදී අනෙ මට මේක ලියන්න තේරෙන්නෑ කියලා අවුලින් හිටපු වාර අනන්තයි..

ඒත් මගෙ කතාව කියවන මගේම එව්න් නිසා මම මේක ලිව්වා.. පුදුම මෝටිවේට් කිරිල්ලක් මේකනම්.. තනි වුන හැම මොහොතකම මගෙ ARMY FANDOM එක මගෙ ලඟින් හිටියා..

මාෆියා ස්ටෝරියක්.. ඔයාලට කියන්න මම මේක පටන් ගද්දි මෙලො මගුලක් මෙ කැටගරි එක ගැන දැනගෙන හිටියෙ නෑ 😂😂 ඒත් ලිව්වා.. හිත අස්සෙ කොහෙදෝ කොනක හැංගිලා තිබුන කෘරකම නිසාදෝ මම සාර්තක වුනා..

ස්තූති කතාව මෙහෙම පටන් ගන්නම්..

JinNu97 දන්නවද මේ මනුස්සයා මට දුන්න උදව්ව මෙහෙමයි කියන්න බෑ.. මෙහෙම කරප්ංකෝ, අප්ඩේට් දෙන්නැත්ද මනුස්සයෝ, කෝ කතාව, මේ කතාව මයෙ කතාව එච්චරයි .. ඔන්න ඔහොම දාහක් දේවල්වලින් මාව හිනැස්සුවා..
අක්කෙක් වුනාට අක්කා කියලා ඇත්තෙ දෙපාරයි. නැත්තන් තුන් පාරයි.. මගෙ වයසෙ එකෙක් ගානටම මාත් එක්ක හිනා වුනා මට උදව් කලා.. කුමාවො මයෙ ජින්නු.. හැමදේකටම ❤️

JeonSi_94 මේ ඉන්නෙ මගෙ චූටි නංගි. ඔශී අක්කෙ කෝ කතාව, ඔශී අක්කෙ මේ මගෙ කතාව,ඔශී අක්කෙ හැපි එන්ඩින් හොදේ... අනේ.... මගෙ චූටි කෙල්ල මගෙ ලගින් හිටපු හැටි.. චූටි කෙල්ලෙක් වුනත් මට හයියක් වුන හැටි... කුමාවෝ මගෙ නංගි.. මගෙ නොවන මගෙ ජොන්සි 🥺❤️

මගෙ රීඩර්වරුනි... කවදාවත් මම මෙහෙම එක්ක් ලියන්න හීනෙන්වත් හිතුවෙ නෑ.. ඒත් කමෙන්ට් දකිද්දි මට මං ගැනත් පොඩි නිහතමානී ආඩම්බරයක් නොදැනුනාමත් නෙවෙයි... 😒

හරි පොඩියට ff ලියන්න ගත්ත ජින්ශි ඕතර්ට ඔයාලගෙ කමෙන්ට් වෝට් මහ ශක්තියක් වුනා..

මම කතා ලියන්නෙ දුකින් ඉද්දි. දුක හිතුනම ලියන එක තරම් දෙයක් මට නෑ..

හුදකලාවට ආදරය කරන මම මේ පුංචි ඇප් එකට ගොඩක් ආදරෙයි ❤️

මෙසේජ් ගොඩායි.. අක්කි කතාව ගොඩක් ලස්සනයි කියලා.. කුමාවො නංගිලා ටිකට..

වට්සැප් number  එකත් ගොඩක් නංගිලා මගෙන් ඉල්ලල තිබුනා.. හිතෙ කිසි කහටක් නැතුව මම මගෙ number  එක එයාලට දුන්නෙ ARMY FANDOM එක එක පවුලක්.. ඉතින් මොකටද ආඩම්බරකම්...

ඉතින් මෙන්ශන් නොකරත් මට උදව් කරපු ටික දෙනාට මං ආදරෙයි.. ගොඩාක්.. ගොඩ ගොඩාරියක්...

හිතනවා ඉදිරියට ලියන කතාවලත් මේ සහයෝගය මගෙ අක්කලා නංගිලාගෙන් මට ලැබෙයි කියලා..

THANK YOU SO MUCH FALLING FOR THE BAD BOY READERS ✨️

















මයෙ මොට්ට කතා ටික 😭😭❤️❤️

එන්න තියෙන දෙක ❤️

Jinshi_0811 ✨️🥀

Continue Reading

You'll Also Like

21.4K 4.6K 21
🦋...නාහෙට නාහන හොස්ස ලගින් මැස්සෙක් ටවත් යන්න බැරි තරම් කොයි වෙලෙත් ඇවිලෙන්න බලාගෙන ඉන්න ජෝඩුවක් එකට වැඩ කරන්න වැටුනොත් මොනවා වෙයිද? කිම් තේහයුන්...
5.8K 1.4K 8
" ඔයා හිතනවද එයා එයි කියලා " ❗ Don't copy my work ❗ Cover by @jeon_arora Parkji-yoo 💮
10K 998 18
මේක ඇත්තටම වෙලාවෙන් වෙලාව වෙනස් වෙන කතාවක්...තත්පරේකට තත්පරේ සිද්ද වෙන්නේ හාත්පසින්ම වෙනස් දේවල්......එක වෙලාවකට හොදයි තවත් වෙලාවකට යක්කු පරාදයි...
20.8K 3.3K 41
• කිසිවකු නුරුස්සනා ඔහුගේ ඒ දරදඩු අහංකාර හිතට.... • ආදරය ලබා දීමට ඇයට හැකි වේවිද.... ••• මේ ඔවුන්ගේ කතාවයි ••• ...