SHE CHANGED ME|JJK|✔|

By _jesmine_

9.6K 1.3K 157

"B.......bunny මං ගියොත් දුක් වෙන්න එපා....එවෙලෙම මාව අමතක කරලා හැමදේම අලුතින් පටන් ගන්න" එක දවසක් වෙච්ච අහබු... More

intro
CHAPTER 1
CHPATER 2
CHAPTER 3
CHAPTER 5
CHAPTER 6
DEMON LET US BE FREE
CHAPTER 7
CHAPTER 8
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13

CHAPTER 4

633 110 9
By _jesmine_

මං උදේ නැගිටිද්දි jungkook කාමරේ හිටියෙ නෑ.මේසෙ උඩ කිරි එකත් එක්ක චිට් එකක් තියලා ගිහින් තිබ්බා.

"මැණික මට හදිස්සි ගමනක් තියෙනවා.මං යනවා.ඉක්මනට එනවා.ඔයා පරිස්සමින් ඉන්න"

Jungkook

ඒකෙ එහෙම ලියලා තිබ්බා.ඉතිං මාත් කිරි එක බීලා breakfast එක අරන් කරන්න වැඩක් තිබ්බෙ නැති නිසා.ගේ වටේ ඇවිදින්න ගත්තා.

"වාව්.........මේච්චර ලොකු ගෙයක් හිතා ගන්නත් බෑ..."

"තනි කෙනෙක්ට මෙච්චර ලොකු ගෙයක්"

"හරිනෙහ්.....තියෙන සල්ලි වලට කරන්න දේකුත් තියෙන්න එපැයි.."

එහෙම හිත හිත මං පහල තට්ටුවෙ ටිකක් අදුරු කාමරේකට ගියා.

"ආා...මේ මොකක්ද?"

මං ඇතුලට යන ගමන් කල්පනා කරේ.මෙච්චර ලස්සන ගෙයක් ඇතුලෙ මෙහෙම තැනක් මොකද කියලා.

මං දැක්කා ඒ කාමරේ තවත් දොරක් තියෙනවා.මං ඒකත් ඇරියම දැක්කෙ...පොලොවෙන් යට තවත් කොටසක් තියෙනවා කියලා..මං එතන තිබ්බ පඩිපෙලෙන් බැහැලා ඒ කොටසට ගියා.

ඒ හරිය හරියට පෙනුනෙ පරන වදකාගාරයක් වගේ.ටයිල් උඩ ගල් වෙච්ච ලේ බිංදු,සමහර ඇටකටුත් එතන තිබ්බා..ඒක සම්පූර්ණයෙන්ම මකුලු දැල් වලින් පිරිලා තිබ්බෙ...චූටි චූටි සත්තුත් ගොඩක් හිටියා..හරියට horror film වල තියෙන ගෙවල් වගෙ...එතකොටයි මට තේරුනේ මේ කොටස තමා jungkook ගෙ අදුරු පැත්ත නැත්තම් mafia පැත්තෙ තත්වෙ කියලා...

දැක්ක දේවල් වලින් වමනෙ යන්න වගේ ආපු හිංදා මම එතෙනින් ඇවිල්ලා මගෙ කාමරේට වෙලා දොර වහගත්තෙ පොඩි නැප් එකක් දානවා කියලා..
.
.
.
.
.
.
ඇහැරෙද්දි හවස 3 විතර වෙලා..ඉක්මනට එනවා කියලා ගිහින් හිටිය jungkook තාම ඇවිල්ලා නෑ..මං ආයෙත් ගේ වටේ රව්මක් දාංන හිතං උඩ තට්ටුවට ගියා...

"වාව්....පල්ලලෙහා තට්ටුවටත් වඩා මේක ලස්සනයිනේ"

මං එහෙම හිත හිත ලොකු දොරක් තිබ්බ රූම් එකකට ගියා..ඒක library එකක්

"ශාා.....එතකොට එයා පොතුත් කියවනවා..."

මං library එකේ තව ඇතුලට යද්දි දැක්කා එයාගෙ art  works වගයක්..ඒවා ඇත්තටම ලස්සනයි...

"එතකොට jungkook කියන්නෙත් හොද artist කෙනෙක්...වාව්..."







මං කාමරේ ලොක් කරලා තව කාමරේකට ගියා ඒක jungkook ගෙ office room එක..

මාත් ටිකක් පිස්සු ඩෑල් එකක් ලග තිබ්බ කැරකෙන පුටුවෙ හොදට  අත පය දිග ඇරලා වාඩි වෙලා....කැරකි කැරකි කාමරේ වටේ බලන්න ගත්තා....
.
.
.
.
.
.
.
.**************
.at 9.00 p.m.

Jungkook office රෑම් එකට එද්දි සුගිට ⁣පුටුව උඩ හොදටම නින්ද ගිහිල්ලා.....සද්ද කරන්නෙ නැතුව එයාව වඩාගෙන රූම් එකෙන් ති⁣යන්න jungkook අරන් ගියා...
.
.
.

"බුදුඅම්මො මෙන්න මං පාවෙනවා"

මං බාගෙට ඇස් පියාගෙන කෑ ගැහුවෙ එක පාරම මාව පාවෙනවා වගෙ ෆීල් එකක් දැනුන හිංදා..

"මෝඩි කෑ ගහන්න එපා..මේ මං"

"ආහ් මේ ඔයානෙ...⁣"

"දැංවත් නිදා ගන්න ඕනෙ තැන නිදා ගන්නවා...office room අස්සෙ ගිහින් නිදා ග⁣න්නෙ"

jungkook එහෙම කියලා ගියා..





Next day morning

"සුගි ඉක්මනට නැගිටින්න ගමනක් යන්න ආසද?"

Jungkook කාමරේ එලියෙ ඉදං කෑ ගහනවා..මං මූනත් දෙකට තුනට දාගෙන එලියට ගියා මෙච්චර උදෙන් කෑ ගහන්නෙ මොකද බලන්න..

"මොකක්ද අනේ මොකක්ද ඔච්චර ලොකු ගමන"

"shopping යන්න ආස නැද්ද"

"shopping??.ඉන්න චුට්ටක් මං ඉක්මනට ඇදුමක් දාං එන්නම්"

.
මං ඇදුමක් දාං ආවට පස්සෙ අපි ගියා...මං town එකට යන්නෙ ගොඩක් කාලෙකින්..
.
.
.
.
.
.
.
ටික වෙලාවකට පස්සෙ ලොකුම ලොකු shopping mole එකක් ඉස්සරහ කාර් එක නැවැත්තුවා..එක කොරියාවෙ branded ම ඇදුම් තියෙන එකක්.

"එලියට එන්න"

jungkook කාර් එකෙන් බහින ගමන් කතා කරා..මාත් උඩ පැනන් ගියෙ jungkookගෙ කාඩ් එකට වැඩේ දෙන්න හිතං.

"වාව් ..........එක එක ජාතියෙ ඇදුම් තියෙනවා..හිතාගන්නත් බෑ"

මං මටම කියා ගත්තා...

මන් ඇදුම් තෝරනවා.jungkook මගෙ පස්සෙන් එනවා...මං ඇදුම් තෝරනවා...jungkook පස්සෙන් එනවා..

අන්තිමේ බර ගානක බිලක් එක්ක බෑග්ස් 10 විතර කාර් එකෙන් දැම්මා...මන් මගෙ යාළුවා...හේසන් ටත් ඇදුම් ගන්න අමතක කරේ නෑ....එයා ඉන්න තැන ඇඩ්රස් එක මං ලග තිබ්බ හිංදා මං ඒ ටික එයාට යැව්වා..

"jungkook"

"ආ??"

"අපි cafee එකකට යමු"

"cafee"

"හ්ම් ඇයි බෑද"

"නෑ නෑ යං යං"

එහෙම කියලා jungkook වත් එක්කන් cafee එකකට ගියා...එකේ ලොකු වාව්...හිතා ගන්නත් බෑ...

මං jungkook එක්ක table එකක ඉදගත්තා.එතකොට වේටර් ආවා..

"සර්ටයි මිස්ටයි මොනාද ඕනෙ"

මං ඕන කෑම ටික කිව්වා...










few hours later
 
cafee එකට ඇවිල්ලා දැං පැය ගානක් වෙනවා...කෑම ඕඩර් කිරිල්ල නැවතුනෙ අන්තිමේ සෝජු වලින්...මං නම් ලැබිච්ච අවස්තාවෙන් හොදට බිව්වා...⁣jungkook බිව්වෙ උගුරයි දෙකයි..එයා දැනන් හිටියා සෝජු බිව්වම එයාට වෙන වැඩේ..
.

.
.
.
.
.
.
.
"J...u...n...kook........ මයෙ හාවා..............i ......love you"

"සු........දු.........හා.......වා.........."

"මං ආ...........ද............ලෙ.........යි..."

"මයෙ.........හාවා.........."

මං හොදටම ⁣වෙරි වෙලා කියවනවා..jungkook බලෙන්ම වගේ මාව car එකෙන් තිබ්බා.......

at home

"හාහ් අද තමා මං වැඩියෙන්ම.............ම් enjoy ඔව් ඒක කලපු දවස"

"හා.........මාල සැපක් තියෙන්නෙ"

මං ඇවිදගන්නවත් හරියට පන නැතුව කාමරේට යන ගමන් කිව්වා...

මං මගෙ කාමරේට යන්නෙ නැතුව කෙලින්ම ගියෙ jungkook ගෙ කාමරේට

"ඕ..........යේයා..........වූ........හෝ.........හරි හරි.........alright i.......love  when i you call me senoritaaaaaaaaaaaaaaaaa"

"ලා...........ලා............ලා...............අයි කැන් ෆ්ලයි........වූහූ............."

මන් jungkook ගෙ hair brush එක අරන් සිංදු කියන්න ගත්තා..

"සුගී ඔයා හොදින් නේද?"

"ආනා.........මයෙ හාවා.........you ......know ......i am perfect  .......ok ok.....la......lalalallla........"

"දැං නිදා.........ගන්න........."

"අයියෝ.........තාම 7යිනේ........පොඩි එකෙක්වත් මෙච්චර කලින් නිදියන්⁣නෙ නැතෝ...................."

"කමක් නෑ......දැං නිදා ගන්න..."

jungkook එහෙම කියලා කෝට් එක ගලවලා ඇදෙන් තියෙනකොට මං එයාව ඇදලා ගත්තා.

"මේ මොකද........පැට්යෝ........මට wash එකක් දං එන්න දෙන්න"

"අද බෑ.......ඒකක් හෙට කලගන්න.......මා එක්ක දොයිය ගන්න.....අ⁣නාාා......"

"හරි......හරි......."

"යේ..............හූ.........."

එහෙම කියලා මාත් jungkook ගෙ පපුවට හේත්තු පාරක් දාං නිදා ගත්තා..


next day morning

"නැගිටින්න දැං වෙලාව 11ත් පහ1 වෙලා"

jungkook මගෙ ඔලුව අත ගාන ගමන් කිව්වා..

"අයියෝ......මගෙ ඔලුව රිදෙනවා"

"රිදෙන්නෙ නැද්ද ඊයෙ බෝතල් 10 කට විතර වැඩේ දුන්නම"

"හලි හලි.........හම් මට තව ටිකක් මේම ඉන්න ඕනෙ..."

එහෙම ක්යලා මං තව ටිකක් එයාට ලං උනා.

"ඒක නෙමෙයි.......ඔයා අනිත් පෝසත් ලමයන්ට වඩා වෙනස්...."

"ඒකට හේතුව මං හැදුනෙ සාමාන්‍ය අය එක්ක හිංදා"



few hours later

Jungkook ගමනක් ගියා...මං පෝන් එක ඔබ ඔබා හිටියෙ.එතකොට කව්ද කෙනෙක් මට පොටෝස් වගයක් එවලා..😈⁣ මූනක් දාලා තිබ්බා



















ඔයාලා හිතන්නෙ කවුරු කියලද??😈😈😈😈😈😈

Continue Reading

You'll Also Like

1M 65.6K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
15.8K 2.7K 20
යුනි එකේ ලස්සනම ස්ටුඩන්ට්,හැන්සම්ම ප්‍රොෆෙසර් දෙන්නගෙ ආදරේ තනිකරම පිස්සුවක්.... කුකියා කෝම ඉන්නවද මංදා හනිමූන් එක පැත්තකට දාලා ඇදේ පොටෝ ගහගන්න වයිෆ...
29.7K 4.7K 31
The boy is a vampire. The girl is a doctor. Let's see how the vampire boy wins the girl's heart ?? (36k reads & 5k votes... All are deleted.🙂 I'm...
921K 21.2K 49
In wich a one night stand turns out to be a lot more than that.