SHE CHANGED ME|JJK|✔|

By _jesmine_

9.6K 1.3K 157

"B.......bunny මං ගියොත් දුක් වෙන්න එපා....එවෙලෙම මාව අමතක කරලා හැමදේම අලුතින් පටන් ගන්න" එක දවසක් වෙච්ච අහබු... More

intro
CHAPTER 1
CHPATER 2
CHAPTER 4
CHAPTER 5
CHAPTER 6
DEMON LET US BE FREE
CHAPTER 7
CHAPTER 8
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13

CHAPTER 3

739 115 3
By _jesmine_

වැඩ්ඩා වගෙ ගෙදරින් එලියට බැස්සට මොකද මං jungkook ගෙ ගෙදර තියෙන තැනක්වත් දැනන් හිටියෙ නෑ.

ඒක හිංදා මං jkට call එකක් ගත්තා.


"hellow පැටියො මොකද හදිස්සියෙ"

"jungkook මට ඔයාගෙන චූටි උදව්වක් ඕනෙ"

"හ් මොකක්ද ඒ"

"මට ඔයාගෙ ගෙදර නවතින්න පුලුවන්ද"

"අනේ පැටියෝ ඕක උදව්වක්ද"

"එහෙනම් මාව අරන් යන්න එන්නකො"

"මං දැං ඉන්නෙ ලොකු වැඩක මං කෙනෙක් එවන්නම් ඔයාව එක්කන් යන්න ....ආ....තව විනාඩි 10 හරියටම ඔයා ඉන්න තැනට එයි.මට ඔයා ඉන්න තැන location එක එවන්නකො"

මං call එක cut කරලා ඉන්න තැන location එක යැව්වා.

.
.
.
.
.
.
.
.
.

10 minutes later

Luxury බෙන්ස් කාර් එකක් එක පාරම මං ඉස්සරහ නැවැත්තවා.


ඒකෙන් බැහපු කලු කෝර්ට් එකක් දාපු මනුස්සයෙක් මං ලගට ආවා.

"මිස් නගින්න ඇතුලට.jungkook සර් අපිව එව්වෙ"

මං⁣ දෙපාරක් හිතන්නෙ නැතුවම car එකට නැග්ගා.
.
.
.
.
.
.
.
.

ටික වෙලාවකට පස්සෙ ලොකුම ලොකු ගෙදරක කාර් එක නැවැත්තුවා.

"මිස් බහින්න"

කව්ද කිව්වා.මං බැහැලා ගේ ඇතුලට ගියා.සේවන්ට් කෙනෙක් මගෙ සුට්කේස් එක අරන්

"මිස් මිස්ගෙ රූම් තියෙන්නෙ මෙහෙ.මාත් එක්ක එන්න මිස්"

කිව්වා.

මං වෙුනුවෙන් රෙඩි කරලා තියෙන කාමරෙ දැක්කම පිස්සු හැදෙනවා.


මං wash එකක් දාං dinner එකත් අරන් රැ 10.00 විතර නිදා ගන්න ගියෙ අඩුම පැය 12කවත් නින්දක් දානවා කියලා.

එකපාරම උදේ ගැස්සිලා ඇහැරුනේ කව්රු හරි මං දිහා බලං ඉන්නවා වගෙ දැනුන හිංදා.කව්ද මංදා මගෙ නලලට කිස් එකක් දුන්නා.ගැස්සිලා ඇහැරුනේ මං සිහින ලෝකෙ ලිද පතුලටම ගිලිලා හිටියෙ.

"මැණික wash එකක් දාං ඇවිල්ලා මේක බීලා එන්න breakfast එක ගන්න එන්න."

එයා එහෙම කියද්දි මං කල්පනා කලේ කව්ද මේ කියලා.හරියට කව්ද කියලා පෙනුනෙ නැත්තෙ මගෙ ඇස්දෙක තාම බාගෙට පියවිලා හිටියෙ.අමාරුවෙන් ඇස් දෙක ඇරලා කව්ද කියලා බැලුවා.

"ආ jungkook මොකද මේ උදේපාන්දර තාම 8.00ටත් නෑ."

මං ඔරලෝසුව දිහා බලන ගමන් කිව්වා.

"ඉක්මනට wash එකක් දාං එන්න සුදු "

එහෙම කියලා එයා ගියා.

"සුදු, ⁣මැණික⁣ මේ උදේපාන්දර එයාට අමුකැවිලද,අමුවෙන් කැවිලද සුවර් එකටම ඊයෙ රැ ගිය තැනකින් වලියක් ගිහිල්ලා.ඔලුවට මොකක් හරි වැදෙන්න ඇති.මොන මී හරකටද මේ මාව මේ වෙලාවෙ මැණිකක් වගේ පේන්නෙ."

මං එහෙම හිතන්න ගත්තෙ මාව පෙනුනෙ වෙනම ලොකෙකින් මේ දැං ගොඩ බාපු ඒලියන් කෙනෙක් වගෙ හිංදා.


(මීට වඩා හපන් හරිද!හම්බුන එක දැම්මා)

මං wash එකක් දාං හොද ඇදුමක් ඇදන් කන්න ගියා....
.
.
.
.
..
jungkook ඉක්මනට කෑම කෑවෙ එයාට අද හදිසි meeting එකක් තිබ්බ හිංදා.

කාලා ඉවර වෙලා මගෙ කම්මුලට හාද්දක් දුන්නා.

"අද ආපුහම film  එකක් බලන්න යං හරිද"

"හා යං 😀"
.
.
.
.
.
.
.
.
.
.
.at the film hole

"අපි බලන මූවි එක මොකක්ද ?ඔයා මට නේම් එක කිව්වෙ නෑනේ"

මං jungkook ගෙන් ඇහුවෙ මන් horror films බලන්න ටිකක් බය හිංදා..

"ආා මං කියන්න ඕන් නෑ.ඔය පටන් ගන්නෙ"

jungkook එහෙම කියද්දි මං scrree එක දිහා බැලුවා.


"ඔය කර ගත්තෙ horror movie එකක් නේද?"

මං මටම කියා ගත්තා.

Film එක බලං යනවා.අයියො..මං ආසම නෑ horror ඒවට ආසම නෑ.

ඔන්න film  එකේ valak ඔන්න හැරුන්න යන්නෙ..බයටම මං කකුල් දෙකත් පුටුවට අරගෙන.jungkook එක දිහා හිනාව තද කරන් බලන් ඉන්නව.මන් දැක්කෙ නෑ.

ඔන්න එක පාරම  valak මේ පැත්ත හැරනා.

"ඇව්හ්................................."

මන් කෑ ගහන් jungkook ගෙ ඇගෙ එල්ලුනා"

"මේ  මොකද ලැජ්ජ නැද්ද?"

jungkook මං දිහා හිනා වෙවී කියද්දි මට ලැජ්ජා හිතුනෙ.මොකෙක්ටවත් බය නැති මම film එකට බය වෙච්ච එකට

"අනේ් jungkook විහිලු කරන්න එපා"

"බය උනේ නැද්ද කියන්න"

"අනේ විහිලු එපා..මං බය උනේ නෑ..."

මං එහෙම කිය කිය jungkook ගෙ පපුවට ගැහුවා.

Film එක ඉවර උනාට පස්සෙ මං jkත් එක්ක ගෙදර ගියා.තාමත් බයේ වෙව්ලනවා.

එදා රැ නිදා ගන්න ගියත් මට නින්ද ගියෙ නෑ.film එකේ වෙච්ච⁣ දේ නිකං මැවිලා පේනවා.

මං නිකං දැක්කා valac මං ඉස්සරහ ඉන්නවා වගෙ බය තවත් වැඩි උනේ එතකොට වෙලාව හරියටම රැ 12යි.

"අනේ............මාව බේර ගනියෝ........valac මං ලගට ඇවිල්ලා....jungkook..........අයියෝ්....මට මැරෙන්න බැරියෝ....."

මං යටිගිරියෙන් කෑ ගහන්න ගත්තා

ම⁣ගෙ කෑ ගැහිල්ලට jungkook කාමරේට ආවා.

"මොකද මැණික උනේ"

"ju...jungkook අර අර ...valac මගෙ කාමරේ ඉන්නවා...මං ඌව දැක්කා...අනේ මට බෑ jungkook..."

"ඔයා හීනයක් දැකලා තියෙන්නෙ මැණික.එහෙම එකෙක් මෙහෙ නෑ"

"අ..අනේ...jungkook ම...මට තනියෙන් නිදා ගන්න බෑ.....අදට මාත් එක්ක නිදාගන්නකෝ.....plZ.....plZ..plz ඔයා මගෙ හොද හාවනේ....plz"

"හරි හරි මං ඉන්නම්"

jungkook එහෙම කියලා මාවත් කොට්ටෙන් තියෙලා තුරුලු කර ගත්තා.
.


(මූණවල් ගැන සිතීමෙන් වලකින්න.හොයන එක මෙලෝ මලදානෙක තිබ්බෙ නෑ.ගැලපෙන එහෙකට තිබ්බෙ මේක තමා)
.
.
.
.
.
.
Jungkook ,sugi නොදැන හිටපු තවත් කතාවක් තිබ්බා..ඒ තමයි lisa

ලීසාගෙ calls වලට ඇන්ස්ව කරන්නෙ නෑ,එයාව හම්බෙන්න ගෙදර ගියාම එයාව හම්බෙන්න ගාඩ්ස්ලා දෙන්නෙ නෑ.මේ ගැන එයාට සැක හිතිලා තිබ්බෙ....ඒක හිංදා ලීසා හිටියෙ jungkook පස්සෙන්මයි...එදා film hole එකෙත් ලීසා හිටියා..එතකොට තමා දැක්කෙ jungkook අලුත් girlfriend සුගිව.ලිසා එතන ඉදං තමා සුගිගෙන් පලිගන්න මිසන් එක පටන් ගන්නෙ.
































දවල් 3.00 පටන් ගත්ත ලිවිල්ල දැන් ඉවර කරේ.කුස්සියට ගියා තේකක් බොන්න ගියා මගෙ අතිජාත පරම මිත්‍තර ගල්පාතයා බොරලුගොඩක් වගෙ කඩාපාත් උනා.එයාටත් හදලා දීලා ආයෙ ලියන්න ගත්තා.ආයෙ තාත්තා කෑ ගහනවා මිදුල අතුගාන්න කියකිය.සිංදුවක් කියාගෙන නටනටන මිදුල අතුගාලා ඒද්දි 5යි.මගෙ පරම මිත්තර මාර්වල සොයා ගිය මම ආයෙ 6 පටන් ගත්තා අයෙ අර ගල්පාත්තයා මට හොල්මන් කතා කියවන්න එන්න කියනවා.ඒක 8 වෙනකම් කල් දාලා මේක ලියලා ඉවර කරා.😁😑

Continue Reading

You'll Also Like

29.7K 4.7K 31
The boy is a vampire. The girl is a doctor. Let's see how the vampire boy wins the girl's heart ?? (36k reads & 5k votes... All are deleted.🙂 I'm...
215K 4.5K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
1.5K 147 15
mafia girl... park jimin.. boy x girl... මුළු mafia ලෝකයම අල්ලන් ඉන්න Dark Queen නම් මාෆියා Queen සහා Black King නම් මාෆියා Kingගෙයි අතර ආදර කතාව❗❗❗...
2.3K 570 6
මං එයා එනකම් බලන් හිටියා . ඒත් එයා තාම නෑ... ආයේ ආවෙත් නෑ... එහෙනම්... එයා කොහෙද??