SHE CHANGED ME|JJK|✔|

By _jesmine_

10K 1.3K 157

"B.......bunny මං ගියොත් දුක් වෙන්න එපා....එවෙලෙම මාව අමතක කරලා හැමදේම අලුතින් පටන් ගන්න" එක දවසක් වෙච්ච අහබු... More

intro
CHAPTER 1
CHAPTER 3
CHAPTER 4
CHAPTER 5
CHAPTER 6
DEMON LET US BE FREE
CHAPTER 7
CHAPTER 8
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13

CHPATER 2

804 129 18
By _jesmine_

එදා අප්පා කිව්ව ව⁣චනේට "බැල්ලි" චුට්ටක් විතර හිත රිදුනා මොනා කරන්නද?මං වැඩිය දේවල් මතකෙ තියා ගන්න කෙනෙක් නෙමේ.exam වලට පාඩම් කලෙත් පට්ට කට්ටක් කාලා.සාමාන්‍ය ජීවිතෙ වෙන දේවලුත් ඒ හැටි මතකෙ තිබ්බෙ නෑ.ඉතින් ඔක්කොම අමතක කරලා පාර්ක් එකට ගියෙ ඊයෙ රැ පැහැර ගත්තා කියන එක ගානකටවත් ගන්නෙ නැතුව.

"සුගි මං මෙහේ.වරෙන්"

හේසන් මට කතා කරනවා මට ඇහුනා.

"අම්මට හේසන් උබ මෙතනද හිටියෙ?"

"යංකෝ බං අයිස් ක්‍රීම් එකක්වත් කන්න"

"යං යං"

මායි හේසන් නුයි අයිස්ක්‍රීම් අරන් ගහක් ය⁣ට තිබ්බ බෙන්ච් එකක වාඩි උනා.

"මේ සුගි මගෙ ⁣ජොබ් එක සෙට් උනා"

"අඩේ ඔය ඇත්තමද මරුනෙ බං.කෙහෙ ඇකඩමියටද යන්නෙ"

"සෝල් වලමයි තියෙන්නෙ මෙහෙන් ටිකක් දුර රෙන්ට් එකටවත් ගෙයක් ගන්නවා."

"එල එල බං"

ඔහොම පැයක් විතර කතා කරලා අපි දෙපැත්තට ගියා.එදා තමා එයාව අන්තිමට මං දැක්කෙ.එයා ඇකඩමිය වැඩ බාර ගන්න එදාම ගියා.

මං headphone දෙක ගහන් ගෙදර ගියෙ සිංදුවකුත් කියාගෙන

🎧🎶🎶🎶Da-na-na-na-na hey //🎶🎶🎶🎶🎶🎶
🎶🎶🎶🎶We need no permission to dance 🎶🎶

හැබැයි ඒ ⁣ජොලිය තිබ්බෙ ගෙදර යනකම් විතරයි.ඔම්මයි අප්පයි මට මරාලයක් සෙට් කරලා.

"කසාදයක්"

මං පුදුමෙන් වගෙ ඇහුවේ.කියපු දෙය විශ්වාස නැතුව.

"ඔම්මා ඔයා විහිලු නේ කරන්නෙ."
අප්පා අප්පා දන්නවනෙ මට තාම ඒම කැමැත්තක් නෑ කියලා අනේ අප්පා."

මේ අතර මගෙ අක්කා මං දිහා බකුසු පාට් එකට හිනා උනා.

"අනික මට කලින් අක්කා ඉන්නවනෙ ඇයි මාවම"

"උබ හිංදා තමා company වගයක් මට නැති උනේ.දැං ඒවා ආයෙ ලබා ගන්න ඕනෙත් උබමයි.ඒ කොල්ල ලොකු සල්ලි කාරයෙක්.උබේ කැමැත්ත අපිට වැඩක් නෑ.නැති කර ගත්තනම් අයෙ හොයලත් දෙනවා."

අප්පා මං දිහා තරහෙන් බලන ගමන් කියද්දි.මට නිකං මාව අපායකට වැටෙනවා වගෙ දැනුනා.මං කාමරේට ගියේ ගස්සන්.ඒකමට හොදට පුරුදු දෙයක්.

කාමරේට ගිහිල්ලා ටැබ් එක ගත්තෙ හිත හැදෙන්නෙ කියලා.ඇද උඩට වෙලා youtube වීඩියෝ බලන්න ගත්තා.

⁣මේ වගේ ඒවා කියලා හිතා ගන්නකො.

එක පාරම මගෙ පෝන් එක රින්ග් වෙන්න ගත්තා.

Cause a....are star tonight
So watch me bring the fire..............

මං call එක ඇන්ස්ව කරා.

"hellow කව්ද මේ"

"hi baby මාව මතක නැද්ද?"

"අයිසෙ මේ තමුසෙව මං කෙහොමද දන්නෙ දන්නවනම් කව්ද කියලා අහනවාද?පිස්සෙක් වෙන්නැතුව කව්ද කියනවද?

"මේ නම්බර් එක jungkook කියලා සේව් කරන්න ඉස්සරහට ඕනෙ වෙයි"

"j...ju.jung.....jungkook කිව්වා.ත...තමුන් මොක..මොන එහෙකටද ම...මට කතා ක..කරන්නෙ"

"හෙට හවස 6.00 පාර්ක් එක ලගට එන්න.නැත්තම් මං එන්නම් ඔයා ගාවට"

පෝන් එක පැත්තකින් තියලා මං කල්පනා කරා.

"හහ් මූ මොන යකාටද එන්නෙ"

"තව මොනාද දන්නෙ නෑ මගෙන් ඕනා."

"babyලු මං මොකා කියලද දංනේ හිතං ඉන්නෙ"

"හැටි විතරක් පච්ච හාවා"

"මොනාට හරි ආවොත් බලාගමු.මං බ්ලැක් බෙල්ට් කාරියක් හ්ම් 😏"

මං එහෙම හිත හිත හිටියා.

************

ඊලග දවසෙ අර වල් හාවා එන්න කියපු වෙලාවට මං එතනට ගියා.පැයක් විතර බලන් ඉදලා බැරිම තැන මං යන්න නැගිටින්න හැදුවා.

"පච්ච සිරා මූ තාම නෑ.සුවර් එකටම මාව බයිට් කරන්න තමා එන්න කියලා තියෙන්නෙ."

මං මටම කියා ගත්තා.

එක පාරම මෙන්න එයා ආවා.ඒ දැක්ක විදියට අර බකුසු පෙනුම මොන ලෝකෙ ගිහිල්ලද මංදා හරියට.සුදු හා පැට්ටෙක් වගෙ

"හැහ් මේ අර වල් හාවමද?මාරයිනෙ දැං ඒ වල් කම සෙනසුරු වත් හොයාගෙන ගිහිල්ලද මංදා.මාර හුරතල් කමක්නෙ තියෙන්නෙ.

"මැටි මෝල මං මොනාද මේ හිතන්නෙ...මට මොකද ඌ හවෙක් නෙමේ කිඹුලෙක් උනත්"

මං මටම කියා ගත්තා.

"හහ් ඔයා එහෙනම් මං එනකම් හිටියා."

ඌ මං ලගින්ම ඉදගත්තා.මං ටිකක් එහාට වුනා.

"ම්හ් ඒවා වැඩක් නෑ මොනාද මගෙන් ඕනෙ"

"ඔයාව"

ඌ මගෙ මූන ලගට නැවිලා කිව්වා.

"හැහ් මොකක්ද කව්ද මාව?ඇයි මාව"

මං.තව ටිකක් ඈත් වෙන ගමන් කිව්වා.

"මං ඔයාට ආදරෙයි."

"යකෝ මේකා බලපන්කො"

මං හිතින් කිව්වා.

"ම්..⁣හ් මං මේ තමුසෙට පිස්සුද?"

මං තව ටිකක් ඇත් වෙන ගමන් කිව්වා.බංකුවෙ කෙලවර හිටපු මාව වැටෙන්න යද්දි මගෙ ඉනෙන් අල්ලගෙන මාව කිස් කරා.ආපුව බංකුව උඩින් තියෙන ගමන්.

"ත...තමුසෙට පිස්සුද මනුස්සයෝ"

මං ඌගෙන් ඈත් වෙන ගමන් කිව්වා.

"ම...මට ඔයාට ආදරෙ කරන්න බෑ.මො..මොකද මං marry කරන්න ඉන්නෙ"

ඒක අහපු jungkook ගෙ ඇස් රතු උනා.ඒත් ඒක පෙන්නන්නෙ නැතුව මං ලගට ආවා.

"එහෙමද එහෙනම් ඔයාට marry කරන්න වෙන්නෙ උගෙ මිනිය.හෙට උදේට ගේ ඉස්සරහ තියෙයි.ඔයා මගේ වෙන්නැත්ම් වෙන කාගෙවත් වෙන්න දෙන්නෙ නෑ"

"අ...ම්..හ..රි ම..එයාව මරන්න එපා මං හිංදා කව්රුත් මැරෙන්න ඕනෙ නෑ."

එහෙම කියලා මන් ගෙදර ගියා.

*************

jk ව හම්බෙලා දැන් සති 2 විතර ගත උනා.මොකක් හරි ගොන් හේතුවකට මට එයාව නොබලා ඉන්න මොකක්ද වගෙ හිතුනා.

"ගොන් කරත්තෙ...මන් මොකටද ඒ පච්ච හාවව හම්බෙන්නෙ..මට මොංගල්ද"

මං මටම කියා ගත්තා..

Few moments later

"නෑ එක්කො මං එයාට call එකක් ගන්නවා."

එහෙම හිතලා මං jungkook ට call කරලා අදම හම්බවෙන්න ඕනෙ කිව්වා.

at the park

"ඒයි jungkook මොකක් හරි ගොන් හේතුවක් හිංදා ඔයාට මගෙ හිතේ ආදරයක් තියෙනවා."

මං ඉතිං කියන්න තිබ්බ දේ බකස් ගාලා කියලා දැම්මා.කුකියගෙ කට කොනින් නිකං මල් පාට හිනාවක් ආවා.මෙන්න මූ එකපාරම මාව කිස් කරා.ආදරෙ හිතිලා තියෙනවා කිව්ව පලියට කිස් කරන ලෝකයක් තියෙනවද දෙයියනේ.

අප්පා මං පිටිපස්සෙන් ගාඩ්ස්ලා දාලා කියලා මං දැනන් හිටියෙ නැ.පාර්ක් එකේ වෙච්ච හැම දේම උන් ටික ගිහින් අප්පට කියලා තිබ්බා.

ගෙදර යද්දි ඔම්මයි,අප්පයි මූන නිකං තැලිච්ච දෙහි ගෙඩි දෙකක් වගෙ බෙරි කරන් ඉන්නවා.

"උබට මොනාද අර jungkook එක්ක කතා කරන්න තියෙන්නෙ"

අප්පා එහෙම ඇහුවම.මට තරු විසි උනේ අප්පා ඒවා දන්නෙ කොහොමද කියලා හිතා ගන්න බැරුව.

"අ..අප්පා අප්පා මේ මොනාද කියවන්නෙ jungkook එක්ක මං මොනා කතා කරන්නද."

මං තොත්ත බබෙක් ගානට කිව්වා.

"හ්ම් ඉක්මනට සේහ්යුන් ව මැරි කරන්න ලෑස්ති වෙන්න පුලුවන්නෙ එහෙනම්"

ඔම්මා එහෙම කියද්දි.මං තවත් අසරණ වුනේ love එක පටන් ගද්දිම හෙන හුරා ආව හිංදා.බැරිම තැන මං ඇත්ත කිව්වා.

"අප්පා,ඔම්මා මං සේහ්යුන් ට කැමති නෑ.එහෙම කෙනෙක්ව මට මැරි කරන්න බෑ.මං ආදරෙ කරන කෙනෙක් ඉන්නවා මං එයාට විතරයි ආදරේ"

"හාහ් ඔය පැන්නෙ බලලා මල්ලෙන් එලියට.සුවර් එකටම ඒ අර jungkook කියන එකා වෙන්න ඇති"

අපේ අක්කත් හිනා වෙවී කිව්වා.

"ඔව් එයා තමා ඇයි උබට මොකද?"

මං එහෙම කියද්දි 3 දෙනාගෙ මූන තවත් බෙරි උනා.

"එහෙනම් උබට දැම්ම යන්න පුලුවන්"

අප්පා කිව්වා.එහෙම කිව්වට පස්සෙ මං ඉන්නෙ මොකටද?මාත් ඇදුම් පැක් කරන් jungkook ගෙ ගෙදර ගියා








කතාව කොහොමද?අව්ල්ද මංදා.අවුල්නම් නවත්තන්නද??😑😑කොටන් යංන හොදෙ!!😌

Continue Reading

You'll Also Like

203K 9.3K 59
Orm Kornnaphat's feelings for Lingling Sirilak have undergone a transformation over time. Initially, at the age of 11, Orm held an unromantic, platon...
37.1K 6.4K 19
NIS ...first of all dont copy my story. it will be a slightly different story .... if the story goes aside jk is the main role .... only his name has...
358K 31.2K 89
Sequel to my MHA fanfiction: •.°NORMAL°.• (So go read that one first)
15.7K 1.3K 18
When you're on a path where you had to choose between your wife whom you're forced to marry with and your love, with whom you wanna spend your life e...