SHE CHANGED ME|JJK|✔|

By _jesmine_

10K 1.3K 157

"B.......bunny මං ගියොත් දුක් වෙන්න එපා....එවෙලෙම මාව අමතක කරලා හැමදේම අලුතින් පටන් ගන්න" එක දවසක් වෙච්ච අහබු... More

CHAPTER 1
CHPATER 2
CHAPTER 3
CHAPTER 4
CHAPTER 5
CHAPTER 6
DEMON LET US BE FREE
CHAPTER 7
CHAPTER 8
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13

intro

1.7K 150 12
By _jesmine_

මෙන්න මේම තමා කස්ටිය ඉන්නෙ.ඉස්සරහට වැදගත් වෙයි 😁😁

JEON JUNGKOOK
කොරියාවේ අංක එකේ මාෆියා නායකයෙක්.ඒ වගේම jjk company වල අයිතිකාරයා.කොරියාවෙ ⁣ලොකු බලවතෙක් වගේම ලොකු ධනවතෙක්.අවුරුදු 24යි.අම්මයි තාත්තයි දෙන්න මැරිලා.ගොඩක් දරුණුයි.ඕනෙම කෙනෙක් දෙපාරක් හිතන්නෙ නැතිවම මරලා දානවා.ආදරය කරන්න පුලුවන් කෙනෙක් කියලා හිතන්න බැරි තරම් භයානකයි.ඒත් එක්කෙනෙක් එයාව නොදැනුවත්වම වෙනස් කරන්නෙ හිතන් නැති විදියට.තමන්ට ⁣කැමති දේ ලැබන්නෙ නැත්තම් මොන යකාගෙන් හරි ලබා ගන්න කෙනෙක්.ලොකුම තරහ තියෙන්නෙ apex company එක අයිති kim පව්ල එක්ක.

KIM MINSUGI

කොරියාවෙ ලොකුම සල්ලි කාරයෙක්ගෙ ඒ කිව්වෙ APEX COMPANY එකේ අයිතිකාරයගෙ පව්ලෙ (kim family) පොඩිම දුව.අව්රුදු 22.යි.හරිම හොද හිතක් තියෙන්නෙ.පව්ල එක්ක වැඩි සබදතාවයක් නැ.ගොඩක් කාලයක් ජීවත් උනේ ලන්ඩන් වල.කාටවත් බය කෙනෙක් නෙමේ.හැබැයි හරි ඉක්මනට තරහ යනවා.ඒ තරහ යන්නෙ නැත්තෙ එක් කෙනෙක් ගාවදි විතරයි.ආදරෙ හිංදා එයාට ලැබෙන්න තිබ්බ හැම දෙයක්ම අත ඇරිය කෙනෙක්.

JUNG HESUNG

මින්සුගිගෙ හොදම යාළුවා.අව්රුදු 22යි. දෙන්නම එකට පොඩි කාලෙ ඉදලම හිටියෙ.එච්චර පෝසත් කෙනෙක් නෙමේ. dancing teacher කෙනෙක්.දෙමාපියො පොඩි කාලෙම දාලා ගිහිල්ලා.අනාතයෙක් විදියට ඉදලා තියෙන්නෙ.

LALISA MONOBAN

මෙයත් කොරියාවෙ ලොකු සල්ලි කාරයෙක්.අව්රුදු 23.⁣JK ගෙ EX ඒ කියන්නෙ HIGH SCHOOL එකේ GIRLFRIEND.පස්සෙ දෙන්නා වෙන් උනා.දැන් jk ගෙ girlfriend ගෙන් පලිගන්න තමා බලන් ඉන්නෙ.ඒ දෙන්නව වෙන් කරන්න ඕනෙම ජරා වැඩක් කරන්න ලෑස්ති වෙලා ඉන්නෙ.fashion designer කෙනෙක්.අම්මයි තාත්තයි thai වල ජීවත් වෙන්නෙ.

Continue Reading

You'll Also Like

370K 12.5K 74
𝐛𝐨𝐨𝐤 𝐨𝐧𝐞. gilmore girls universe. 𐙚 | B L U E ˖⁺‧₊˚♡˚₊‧⁺˖ ─── blue eyes like the sea on a cold, rainy day ❝ 𝘉𝘓𝘜𝘌 𝘌𝘠𝘌𝘋 𝘉𝘌𝘈𝘜𝘛�...
53.3K 306 3
After their mother, Lorraine Martin, tragically dies in a home invasion orchestrated by Russians, twins Malakai and Mac Martin/De'luca are left reeli...
15.7K 1.3K 18
When you're on a path where you had to choose between your wife whom you're forced to marry with and your love, with whom you wanna spend your life e...
2M 57.6K 95
On the twelfth hour of October 1st, 1989, 43 women gave birth. It was unusual as none of them had been pregnant since the first day they started. Sir...