๐‘†๐‘’๐‘’ ๐‘Œ๐‘œ๐‘ข ๐ด๐‘”๐‘Ž๐‘–๐‘› ๐Ÿ’” (...

By clouzki

6.3K 1.2K 65

Don't Copy My Work ๐Ÿšซ A mental patient a loving husband and sensitive woman story... kim seok jin kim namjoo... More

โ€ขโ€ข 01 โ€ขโ€ข See You Again ๐Ÿ’”
โ€ขโ€ข 02 โ€ขโ€ข See You Again ๐Ÿ’”
โ€ขโ€ข 03 โ€ขโ€ข See You Again ๐Ÿ’”
โ€ขโ€ข 04 โ€ขโ€ข See You Again ๐Ÿ’”
โ€ขโ€ข 05 โ€ขโ€ข See You Again ๐Ÿ’”
โ€ขโ€ข 06 โ€ขโ€ข See You Again ๐Ÿ’”
โ€ขโ€ข 07 โ€ขโ€ข See You Again ๐Ÿ’”
โ€ขโ€ข 08 โ€ขโ€ข See You Again ๐Ÿ’”
โ€ขโ€ข 09 โ€ขโ€ข See You Again ๐Ÿ’”
โ€ขโ€ข 10 โ€ขโ€ข See You Again ๐Ÿ’”
โ€ขโ€ข 12 โ€ขโ€ข SeeYou Again ๐Ÿ’”
โ€ขโ€ข 13 โ€ขโ€ข See You Again ๐Ÿ’”
โ€ขโ€ข final chapter โ€ขโ€ข

โ€ขโ€ข 11 โ€ขโ€ข See You Again ๐Ÿ’”

298 85 0
By clouzki

" සූජින්.. ඔයා... " 😳

" මිස්ටර් මාව දන්නවද.. මම ආවෙ නම්ජුන් හම්බවෙන්න.. " 🙄
......................................................

" ආහ්.. ම්.. මං මං නම්ජුන් ගෙ අප්පා.. එන්නකො ඇතුලට... "

කෙල්ල ගෙට ඇවිල්ල ඉදගත්තම නේවින් කලබලෙන් office කාමරයට ගියේ සේවකයෙක්ට ඔලුවෙන් අගවන ගමන්...

" තොට මං කිව්ව නේද සේජින් ගැන හොයන්න කියල.. ඒ කෙල්ල මොකද මේ ගෙදරටම ඇවිල්ල කතා කරපං මිනිහො... " 🤬

පාක් දත් මිටි කමින් හඩ පාලනය කරගෙන කතා කලේ පිටත සාලෙ ඉන්න කෙල්ලට ඇහෙයි කියන බයට..

" im sorry sir... නම්ජුන් සර්.. සර්.. එයා මට තර්ජනය කලා මේ ගැන හොයන්න එන්න එපා කියල... ඉතිං... මට මිස් පස්සෙ යන්න හම්බුනේ නෑ... " 😓

චටාස්...

" තෝ මටද බල්ලො වැඩ කරන්නෙ නම්ජුන් ටද.. තෝ.. තෝව හම ගහනව කෙල්ලට මොනා හරි වෙලා තිබ්බොත්... පල මෙතනින්... " 🤬

පුපුරු ගහන කම්බුලත් අල්ලන් සේවකයා එලියට යද්දී නේවින් කෙල්ල ලගට ඇවිල්ල වාඩි උනේ සන්සුන් වෙලා..

" ඇයි ඔයා හදිස්සියෙන් නම්ජුන් බලන්න ආවෙ. බිස්නස් වැඩක්ද "

" නෑ.. එයා නැද්ද... එයා මාව මැරි කරනව කියල දැන් මාව මගාරිනවා.. " 😒

" මොකක්.. අහම්.. මේ එයාට ඔයාව මැරි කරන්න බෑ ... කරුනාකරල මෙහෙන් යන්න.. නම්ජුන් ගෙදර නෑ... " 🥺

නේවින් කලබල වෙලා එහෙම කියල නැගිටල යන්න ආපහු යන්න හැරෙද්දිම සූජිනුත් ඇරියෙ නෑ...

" අහ්.. එතකොට මේ බඩේ ඉන්න ලමයට මං මොකද්ද කරන්නෙ... "

😳 මො.. මො..මොක. ද්ද කිව්වෙ.. ල.. ලමය...

" ඔව් ලමය..  නම්ජුන් නිසා මම pregnant .. දැන් two month වෙනවා... මාව මැරි කරනව කිය කිය මාව රවට්ටල මාව විනාස කරල මට ලමෙකුත් දීලා.. මේ මිනිහ හැංගිලාද... කතා කරනව... නම්ජුන් එලියට එනවා... " 🤬

සූජින්ගෙ ඇස් වලින් කදුලු වැක්කෙරෙද්දි කෙල්ල උඩ තට්ටුව දිහා බලාන කෑ ගැහුවෙ හිතේ තිබ්බ වේදනාවට...
ඒ අස්සෙ නේවිනුත් පඩිපෙල උඩ වාඩි උනේ පපුවට අතකුත් තියාගෙන...

" මොකද්ද මේ සද්දෙ... ආයිශ්.. උබ මොකද මෙහෙ ආවෙ... ආහ්.. අප්පා.. අප්පා... අනේ කතා කරන්නකො අප්පා... " 🥺

නම්ජුන් කෙල්ලට කෑ ගහගෙන පහලට ආවත් අප්ප අමාරුවෙන් හුස්ම ගන්න නිසා කොල්ල ඒ සැනින් ආවෙ අප්ප ලගට...

" ආහ්.. නම්.. ජූන්.. " 😓

" අප්පා.. අනේ අප්පා... ඔයාට අමාරුද යං යං අපි hospital යං... " 🥺

නේවින්ට මොකුත් කතා කරන්න නොදීම නම්ජුන් එයාව කරේ තියාගෙන දිව්වෙ එයාව කාර් එකට දා ගන්න..

...................................................

මේ අතරේ සූයොන් ජින්ට හොරෙන් යන්නේ ඉන්චොන් වල ඉන්නව කිව්ව පාක් අංකල්ව හොයාගෙන...

" මිස් මේ ගෙදර තමා ඉන්නෙ.. මං කතා කරන්නම් ඉන්න.. " 😊

හ්ම් හරී.. 🙄

" මිස්ටර් පාක්... ගෙදර කව්ද... "

" ඉන්ට ඉන්ට මං මේ එනවා... හහ්... දෙයියනේ.. පොඩි මිස්... ඔයා මෙහෙ... " 😳

" අජශ්ශී... ආහ්... ඇයි මාව දාලා ගියේ... " 🥺

" මිස් ඔයා දැන්ම මෙහෙන් යන්න... ඔයා ඉන්න තත්වෙ එක්ක මට ඔයා එක්ක කතා කරන්න හයියක් නෑ... " 😓

" බෑ.. අද මම යන්නෙ නෑ ඔයාව අරගෙන මිසක්.. එන්න යන්න මාත් එක්ක.. මට ඔයාගෙන් අහන්න ගොඩක් දේවල් තියනවා.... "

" අනේ මිස් මට කරදර නොකර යන්න.. " 😓

" අනේ.. මට මෙහෙම කරන්න එපා මම ඕන දෙයක් කරන්නම් අජශ්ශී.. " 🥺

Kevin " ආහ්.. මිස් නැගිටින්න මොකද මේ "

" අනේ පොඩි මිස් ආහ්.. නැගිටින්න අනේ මොකද මේ.. හරී හරි මම එන්නම්.. "

අනපේක්ෂිත විදිහට කෙල්ල අජශ්ශී ඉස්සරහ දන නැමුවෙ මොන විදිහකින් හරි අදනම් හොයා ගත්ත කෙනාව අරං යනවමයි කියල...
ඒකෙන් කෙල්ලගෙ driver කෙවිනුයි.. පාක් මහත්තයයි ගොඩක් කලබල වෙලා කෙල්ලව නැගිට්ටෙව්වා...

" කුමාවෝ අජශ්ශී... මට දෙයක් දැන ගන්න ඕන..  මගෙ ඔම්ම මැරුනෙ කොහොමද ... ඔයා විතරයි ඒක දන්නෙ ඔම්මට සිහිය ආවනම් මැරුනෙ කොහොමද... " 🥺

"හුම්... ඒක දිග කතාවක් පොඩි මිස්.. ඔයා ඉන්න තත්වෙ එක්ක ඒ කතාව දරා ගන්න බැරි වෙයි.. "

" නෑ නෑ.. මොනා උනත් මම ඒක දැන ගන්න ඕන.. මට මුල ඉදන් හැම දේම කියන්න.. "

කෙල්ලව කුඩා නිවස ඇතුලට ගිහිල්ල වාඩි කෙරෙව්ව පාක් අංකල් ලොකූ කතාවකට මුල පුරන්න පටන් ගත්තෙ කනගාටුවෙන්...
ඒ අතරෙ කෙවින් එලියට වෙලා වට පිටාව ගැන අවදානයෙන් උන්නා...

" මේකයි මිස් උනේ... "

Few years before *******

1997 දී උපතින්ම අන්ධ අරුවෙක්ගෙ උන සූයොන්ගෙ උපත එක්ක ලීසන් family එක ගොඩාක් මානසිකව වැටුනා..

එයාල එකගතාවයකට ආව තව දරුවෙක් නොහද ඉන්න.. මොකද ඒ උපදින දරුව සූයොන්ට වෙනස් කම් කරයි කියල...

මේ අතරෙ සූයොන්ගෙ ඔම්ම උන හේලිට කෙල හල හල හිටපු නම්ජුන් ගෙ අප්ප නේවින්ගෙන් කරදරයක් වෙන්නෙ කම්පනි එක වෙනුවෙන් තිබ්බ පාර්ටියක් දවසෙ...

Heli " මොකද්ද තිරිසනා උබ මට කලේ... ආහ්... උබනම් මහ ජරා මිනිහෙක්... "

Nevin " ශ්ශ්... මං උබට කොච්චර ආදරේ කලාද.. උබ උබ තෝර ගත්තෙ අර ලීසන්ව... මට ඕන දේ මං උබෙන් ගත්තා.. අද... හහ්... "

ඒ ටික දවසකින් ලීසන් එක්ක තිබ්බ එකගත්වය කැඩෙමින් හේලි ආයෙම pregnant වෙන්නෙ නොහිතපු වෙලාවක...

Lisan " හේලි... අපි.. අපි එහෙම කලේ නෑනෙ ඔයා කොහොමද pregnant උනේ.. ම්ම්.. " 🤔

" මොනාද සනී කියවන්නෙ.. ඔයාට.. ඔයාට මතක නැද්ද එදා ඔයා drinks අරං ආව දවස් දෙකේම අපි එහෙමනෙ උන්නෙ... මං.. මං ගැන සැක කරනවද ඔයා... " 😓🙄

" අහ්.. අනේ නෑ මැනික මියන්හේ .. හරි හරි අපි බබාව හදමු.. ම්ම්.. "

මේ දරුව නේවින්ගෙ කියන එක හේලි ලීසන්ට වසන් කලේ එයා ගැන වැරදියට හිතයි කියල...
ඒ ඉපදුන දරුව තමයි සූජින්...
එයායි සූයොනායි අප්පල දෙන්නෙක්ගෙ ලමයි.

අවාසනාවකට සූජින්ට අවුරුදු පහක් වෙද්දි හේලි accident වෙලා කෝම එකකට එන්නෙ ලීසන්ව තවත් මානසිකව වට්ටල..

කෝම එකෙන් හේලි ඇහැරෙන්නෙ 2009 යෙදී..
ඒ සතුටු දායක පනිවිඩේ එද්දි සූයොන් සූජින් එක්ක ලීසන් උන්නෙ පාර්ටි එකේදී..
ඒ call එක ලීසන්ට දෙන්නෙ මිස්ටර් පාක්..
ඒ call එක ගැන අවදානය දීගන උන්න නේවින් කලබල උනේ මේ සිද්දිය කව්රුහරි දැනගනී කියල ඒ ක්ශනිකවම ලීසන්ව මරල දාලා හේලි එක්ක ජීවත් වෙන්න හීනයක් මවාගෙන නේවින් ලීසන්ව ලිෆ්ට් එකේදි මරල දාන්නෙ කිසි හිතක් පපුවක් නැති විදිහට...

ඒ ටිකෙන් නේවින් hospital එකට එද්දි හේලිට සිහිය ඇවිල්ල තිබුනෙ ..

" හේලී.. දැන්වත් මං එක්ක ඉමූ.. ම්ම්.   මං ඉස්සරට වඩා ගොඩක් හොදයි... මට ඔයාව ඕන අපි නම්ජුන් වයි සූජින්වයි හදාගෙන සතුටින් ඉමු.. ම්ම්... " 😏

" පිස්සුද මිනිහෝ... මට මගෙ පාඩුවෙ ඉන්න දීපං.. ඕනනම් සූජින්වත් අරං යමං.. " 🤨

" දැන් කොහොමත් ලීසන් එක්ක සූයොන් දෙවියො ලගට ගිහිං ඇතී... ම්ම්.. අපි එකට ඉමූ "

" මොනවද කියවන්නෙ.. කෝ මගෙ දරුවයි සනීයි... කියපං.. උබ මොනාද මගෙ ... හාහ්... " 😳

හේලි වෙව්ලන අත් වලින් නේවින්ගෙ කොලර් එක අල්ලගෙන පිස්සුවෙන් වගේ කෑ ගහද්දි දැක්කෙ අතෙන් ලේ වැක්කෙරි කෙරි තියන ගන් එක....

" තමුසෙ.. ත.මුසෙ... මගෙ පව්ලට මොකද කලේ.. කියපං... සනී... සූයොනා... ඔයාල කොහෙද... ආහ්හ්ර්ර්ර්ර්ර්ර්... ආඅර්ර්ර්ර... " 🥺😫

හේලි වැටිල කෑ ගහන්න ගද්දී නේවින් එයාව වැලදගත්තෙ අඩන්න ඉඩ හැරල උනත් හේලි එක පාරටම නේවින් අතේ තිබ්බ ගන් එක අරගෙන ඔලුවට තියාගෙන පස්සෙන් පස්සට ගිහිල්ල බිත්තියට හේත්තු උනේ බයානක විදිහට...

" හේලී.. ඕක බිමට දානව... යා... යා... එපා.. චේබාල්... අහ්... ඕක බිමට දානව... " 🥺

" උබ මාව ගන්නද මගෙ දරුවන්ව මැරුවෙ. උබ තිරිසනෙක් නේවින්.. උබ තිරිසනෙක් ....
මමත් යනව මගේ පව්ලෙ අය ලගට මම කවදාවත් උබ ලගට එන්නෙ නෑ.... " 🤬😫

" හේලි එපා... ඕක බිමට දානවා.. " 🤬

" මගේ අන්තිම කැමැත්ත.. සූයොන්ට ඇස් දෙක දෙන එක.. ඒත් මගෙ දරුවව උබ මරල දාලා..  මමත් යනව එයා ලගට... "

" හේලි එපා..."

ඩෝං.. 💥

"ආහ්... අන්ද්වේ ..... හේලී... ආහ්... හේලී... අන්ද්වේ .... මොකද්ද මේ කර ගත්තේ... "

නේවින්ගෙ කෑ ගැහිල්ලට එයාගෙ ගාර්ඩ්ල ඇවිල්ල හේලිගෙන් ගන් එක එහෙම අයින් කරල ඩොක්ටර් ලට සල්ලි දීල නේවින්ව අරං එතනින් යන්න ගියේ හේලිගේ නිසල සිරුර එතන තනි කරල...

මේ හැම දේම අහං උන්න පාක් උන්නෙ එහා පැත්තෙ කාමරේ..

Back to present .....

" ආහ්.. ඔම්මා... ආහ්... ඔම්මා... ඔම්මා... " 🥺

කෙල්ල ඉකි ගහමින් අඩන්න ගද්දි පාක් හිමීට හිමීට කෙල්ලගෙ හිස අත ගෑවෙ එයාව සන්සුන් කරන්න බලාගෙන...

" අඩන්න එපා පොඩි මිස්. එයා ඔයාගෙ ඇස් වල ඉන්නවා... ඒව පරිස්සමට බලා ගන්න... " 😓

" ආහ්.. ඒත්... ඒත්.. අජශ්ශී.. ඔයා ඇයි.. ම් ඔම්මව බේර නොගත්තෙ.. " 🥺

" ම්හ්.. ඔම්ම තමා මට එපා කිව්වෙ එතනට එන්න.. "

" ඒ කිව්වෙ.. " 🥺

" මම නේවින් එනව කියන්න මිස් ලගට දුවගෙන ගිහාම එයා කිව්ව මට එලියට යන්න කියල.. සමහරවිට කතා කරන දේවල් මම අහන්න ඕන නැති නිසා වෙන්න ඇති...
මමත් එදයි මේ දේවල් දැන ගත්තෙ... "

" එතකොට සූජින් කියන්නෙ මගෙ නංගි නෙවේද... දෙයියනේ... නම්ජුන් ගෙ නංගිද.. "

" ඔව් මිස් නම්ජුන්ගෙයි සූජින්ගෙයි ඇගේ දුවන්නෙ එකම ලේ... "

අනේ දෙයියනේ මොකද්ද මේ උනේ... ඇයි ඇයි මගෙ පව්ලටම එහෙම දෙයක් කලේ.. ආහ්.. අන්ද්වේ ...
මං කොහොමද නංගිට කියන්නෙ එයා ආදරේ කරන්නෙ එයාගෙම ඔප්පට කියල..
දෙයියනේ මේක දුරදිග යන්න කලින් නවත්තන්න ඕන.. බැරි වෙලාවත් සූජින් ජූන්ගෙන් pregnant ...
අනියා අනියා... එහෙම වෙන්න දෙන්න බෑ...
මොන පවක්ද ඒක...

කෙල්ල කල්පනා කරල කරල කාර් එක ලගට එද්දි වැටෙන්න යද්දිම කෙවින් කෙල්ලව අල්ලල කාර් එකට නග්ගල කාර් එක start කර ගන්නවා.

In a car

" කෙවින්.. health private hospital එක ලගින් ටික්ක ඉන්න.. "

" අහ්.. ඒත් මිස් ඔයා mother hospital එකට නේද වෙනදට යන්නේ... " 🙄

" හාහ්.. මට වෙන වැඩක් තියනව ජින්ට කියන්න එපා... " 😓

" හරි මිස්... "

Hospital එක ලගින් බැහැපු කෙල්ල හැරිල බැලුවෙ කෙවින් දිහා..

" මිස් අමාරුද.. මං වීල් චෙයා එකක් අරං එන්නම් "

" එපා.. "

එතනින් යන්න ගිය කෙවින්ගෙ අතක් අල්ල ගත්ත කෙල්ල එයා දිහා බැලුවෙ ආයාච්නාත්මක බැල්මක්...

" මිස්.. " 🙄

" මට ඔයාව විශ්වාස කරන්න පුලුවන් නේද කෙවින්.. " 🥺

" අනාත නිවාසෙක හැදුන මාව අරං ඇවිල්ල ඔය චූටි වයසට ලමයෙක් වගේ මාව බලාගෙන .. මට job එකකුත් දීලා මට කන්න අදින්න දුන්න ඔයාට මාව විශ්වාස කරන්න බැරි නෑ මිස්... " 😊

" කුමාවොයෝ ... මට.. මට.. ආහ්.. ම්.. මට මගෙ ඔලුව අව්ල් වෙලා කෙවින්.. මට ජිනීට කියන්න බැරි දේවල් ගොඩාක් තියනව.. අනික.. අනික.. "

" මිස් අනේ.. අඩන්න එපා.. ඔයා හරි උනත් වැරදි උනත් මම මිස් එක්ක ඉන්නව.. මිස් දැන් ගිහින් වැඩේ කරං එන්නකො... ම්ම් යන්න.. " 😊

කෙල්ල hospital එකට ගිහිල්ල ටික වෙලාවකට පස්සෙ එලියට ඇවිල්ල කෙවින් එක්ක ගියේ beach එකට...

" සූයොනා... බබී... " 😚

ජින් කෑ ගහගෙන අත් දෙකත් දික් කරගෙන ඇවිල්ල බීච් එකේ ඇවිද ඇවිද උන්න කෙල්ලව පිටි පස්සෙන් බදා ගත්තා..

" ම්ම්... කෙවින් කතා කලාද.. " 😊

" ඔව්ව්.. ඇයි මට ඔයා කතා නොකලෙ.. " 😕

" පෝන් එක ඕෆ් උනා ඔප්පා.. මං ටිකක් අව්ලෙන් ඉන්නෙ... මට ඔයාට කියන්න දෙයක් තියනව ඔප්පා... ඒකයි එන්න කිව්වේ... "

" මැනික ඇග රස්නෙයි... උනද එන්න .. මෙතන සීතලත් වැඩී.. "

ජිනී කෙල්ලවත් තුරුල් කරගෙන පාක් එක පැත්තට ගිහිල්ල බෙන්ච් එකකින් වාඩි උනා..
කෙල්ලට ඉකි ගැහෙද්දි අමාරුවෙන් කතාව කියන් ගියේ මොකක් හරි බේරුමක් කර ගන්න බලාගෙනම...

" මැනික.. මොනාද මේ කියන්නෙ.. ඔයා කියන්නෙ.. නම්ජුන් ගෙ නංගි කියලද සූජින්.. මැනික පිස්සු හැදීගෙන එනවද... " 😳

" මට පාක් අංකල් හැම දේම කිව්ව ඔප්පා.. එදා අප්පව මරල තියෙන්නෙත් නම්ජුන් ගෙ අප්ප" 🥺

" අනේ මැනික.. මෙහෙම ඉදල බෑ.. සූජින් අද උදේ ගිහිං තියෙන්නෙ නම්ජුන් ගෙ දිහා.. එයා තාම ආවෙ නෑ... "

" මොකක්... අනේ මගේ නංගී... " 😥

.......................................................

Continue Reading

You'll Also Like

53.5K 5.1K 28
โš BDSM โš dominance Love in a dark heart Sex can be intense, but we can't even imagine the love in that heart..๐Ÿณ๏ธโ€๐ŸŒˆ ใ€ฐ๏ธPlease read this carefullyใ€ฐ๏ธ โš ...
26.4K 7.7K 25
Don't Copy My Work ? Sinhala ff story MIN YOONGI Abductor story.. Ranking #01 #Srilanka 01 #Sg 01
25.8K 4.2K 18
Don't Copy My Work ๐Ÿšซ ๐’๐ข๐ง๐ก๐š๐ฅ๐š ๐…๐š๐ง๐Ÿ๐ข๐œ๐š๐ญ๐ข๐จ๐ง ๐๐€๐‘๐Š ๐‰๐ˆ๐Œ๐ˆ๐ 21+ ๐–๐š๐ซ๐ง๐ข๐ง๐  โš ๏ธ ๐Œ๐š๐Ÿ๐ข๐š ๐ฌ๐ญ๐จ๐ซ๐ฒ.. ๐Š๐ข๐ง๐  ๐จ๐Ÿ ๐ฌ๐ž๐จ...
22.8K 3.9K 30
เท€เท›เถปเถบเถšเท’เถฑเทŠ เถดเถงเถฑเทŠ เถœเถญเทŠ เถ†เถญเทŠเถธเท“เถบ เถ†เถฏเถปเถบเถšเทŠ.เถขเท“เท€เท’เถญเทš เถ‘เถšเถธ เถ…เถปเถธเท”เถซ เท€เท– เถดเถฝเท’เถœเทเถฑเท“เถธ, เถญเถธ เถ†เถญเทŠเถธเถœเถญเทƒเท„เถšเทเถปเท’เถบเถœเท™เถฑเทŠ เทƒเถธเทŠเถดเท–เถปเทŠเถซ เถšเถปเถœเทเถฑเท“เถธเถง เถถเถฝเถฑเทŠ เถ‰เถฑเทŠเถฑ เท„เถฏเท€เถญ เถœเถฝเทŠ เถšเถปเถฑเทŠ เถ‰เถฑเทŠเถฑ เท€เท˜เถš เถธเท’เถฑเท’เทƒเท™เถšเทŠ...