❤️ My dearest besties ❤️ ( C...

By Kim_Soha_

1.3K 229 3.8K

අකුරු හතරෙ ලස්සනම වචනෙකට තියෙන්නෙ ආදරය විතර ද ? නෑ ඊටත් වඩා ලස්සන දෙයක් තියෙනවා ඒ තමා " යාලුකම " ❤️ More

💙 Introduction 💙
💙 Chapter 1 💙
💙 Chapter 2 💙
💙 Chapter 3 💙
💙 Chapter 4 💙
💙 Chapter 5 💙
💙 Chapter 6 💙
💙 Chapter 7 💙
💙 Chapter 8 💙
💙 Chapter 9 💙
💙 Chapter 10 💙
💙 Chapter 11 💙
💙 Chapter 12 💙
💙 Chapter 13 💙
💙 Chapter 14 💙
💙 Chapter 15 💙
💙 Chapter 16 💙
💙 Chapter 18 💙
💙 Chapter 19 💙
💙 Chapter 20 💙
💙 Chapter 21 💙
💙 Chapter 22 💙
💙 Chapter 23 💙
💙 Chapter 24 💙 ( Last chapter )

💙 Chapter 17 💙

43 10 217
By Kim_Soha_

අපි කට්ටියම හිනා වෙවී class එකට වෙලා හිටියෙ එවෙලෙ කිසිම teacher කෙනෙක් හිටියෙ නැති නිසා. අපි ඔහොම ඉද්දි එකපාට්ට rish රෝසමලකුත් අරගෙන reesha ලගට ආවා. Oh my god මොකක්ද ඒ උනේ 😐😐😐😐😐😐

Still Niki Pov

" I love you Reesha " Rish එහෙම කියලා රෝස මල දික් කලා. 😐

මොකා....ක් ඇයි මෙච්චර traditional 😐💔 මොකක්ද මේ වෙන්න යන්නෙ මේ හීනයක් වත් ද ? 😐මම එහෙම හිත හිතා Neha ගෙ මූන බලද්දි මේකි හොල්මනක් දැකලා වගේ කටත් ඇරන් බලන් ඉන්නවා. 😐💔ඒකි විතරක් නෙමේ පන්තියේ හැමෝම .

" මොක....ක්ද ?" Reesha ගොත ගගහා ඇහුවා.

" I love you Reesha " Rish ආයෙත් එහෙම කිව්වා. එහෙම කිව්වට පස්සෙ Reesha ගනන් ගන්නෙ නැතුව angry mood එකක් දාගෙන අහක බලාගත්තා . 😐 අනේ ඇයි Reesha එහෙම.......🥺එවෙලෙ Rish ට තේරුම් ගිහින් ද කොහෙද Reesha එයාට කැමති නෑ කියලා Rish අනිත් පැත්ත හැරිලා දුකින් යන්න ගියා.ටිකක් දුර යද්දිම Reesha දුවලා ගිහින් Rish ව hug කලා. 😐💔 oh god මොකක්ද ඒ උනේ 😶 මාර romantic අප්පා කදුලුත් එනවා. 👍🙂 reesha අඩ අඩ Rish ව බදාගත්තාම Rishuth ඒ වේගෙන්ම Reesha ව බදාගත්තා. ඔන්න ඔවෙලෙට මට ලස්සන සින්දුවක් මතක් වෙනවා අප්පා.....අහ් 🙂 මගෙ ජීවිතේ සොදුරේ..................

(Author -: හෝව් හෝව් Niki නවත්තගන්න. ඔයාට මම සින්දුවක් කියන්න වෙන අවස්ථාවක් හොයලා දෙන්නම් හොදේ 🙂👍

Niki -: අනේ යනවා යන්න ඕතරියො
😑😒

Author -: හරි හරි දැන් ආයෙත් අර seen එකට යමූ 🙂)

පන්තියේ ලමයි හැමෝම කටවල් ඇරන් බලන් ඉන්නවා විශේෂයෙන්ම Neha . 💔😶 මම ඊට පස්සෙ පොඩ්ඩ පොඩ්ඩ Neha ලගට ලන් උනා.

" ඒයි Neha මොකක්ද ඒ උනේ අහ් පොඩ්ඩක් කොනිත්තහන්කො හීනයක්ද බලන්න " මම එහෙම කිව්වට පස්සෙ මේකි මට තරු පේන්නම කෙනිත්තුවා . 😑👍

" ආව් යකෝ "
_____________________________________

ඔයා මොකක්ද ඒ කරන්න හැදුවෙ අහ් මාව දාලා යන්නද හැදුවෙ 🥺

පිස්සු ද මැනික මම එච්චර ඉක්මනට ඔයාව අතාරී කියලා හිතුවද අහ් 😘 ඔයා අතෑරියත් මම පස්සෙන්ම එනවා

______________________________________

මෙවෙලෙ මායි Neha යි හුස්ම හිර වෙලා වගේ බලාගෙන හිටියෙ . 🙂 මම ඔහොම ඉද්දි Neha එක පාට්ට මන් දිහා හැරිලා ...

" ඊලගට ඔයා හොදේ Niki " එහෙම කියලා කට කොනකින් හිනාවක් දැම්මා. 😑 මම ඕවා ගනන් ගන්නෙ නැතුව ඉස්සරහා හැරුනෙ අරුන් දෙන්නා එක් උන එකට මාර happy එකේ. ටික වෙලාවකින් Reesha ආයෙමත් අපි දිහාවට ආවා. 🙂

" ආව් ආව් Reesha මොකක්ද ඒ උනේ අහ් " Neha එහෙම කියාගෙන Rish ඉන්න තැනට ගියා අපිත් පිටිපස්සෙන් ගියා.

" අහ් මස්සිනා අපිට treat ඕනෙ හොදේ 😉" Neha එහෙම කියලා අපි දිහා හැරිලා ඇහැක් ගැහුවා .

" මස්සිනා .........! Neha ඒ මොකක්ද ඒ "

" ඇයි ඉතින් Reesha කියන්නෙ අපේ සහෝදරිය වගේ ඉතින් සහෝදරිය බදින කෙනා අපේ මස්සිනා නෙ 😉" Neha එහෙම කිව්වාම Rish ගෙ මූන රතු උනා. 😂

" හරි හරි treat දෙන්නම්.. " Rish එහෙම කියලා අපි කට්ටියවත් එක්ක ගෙන canteen එකට ගියා .

Neha pov

අපි ඉතින් canteen එකට ගියා ගිහින් කට්ටියම එක table එකක් වටේට වාඩි උනා.Rish , Reesha එක ලගින් වාඩි උනා . Niki වත් Dev එයා ලගින් වාඩි කරගත්තා. ඉතින් අහින්සක single මම ත් ඒ හරියෙන්ම වාඩිඋනා. ඊට පස්සෙ Rish මොනාද මන්දා කෑම ටිකක් order කලා.

" අපරාදි බන් උබට Sam යන්න කලින් ඕක කරන්න බැරි උනානෙ Rish 💔" Dev එහෙම කිව්වට පස්සෙ හැමෝටම Sam නැති අඩුව දැනිලා මූනවල් අව්ල් ගියා.

" හරි හරි ඒවා දැන් ඉවරයි නෙ.ඒවා හිතන්න ඕනෙ නෑ. මොකද කියන්නෙ අපි කැරපොත්තියක් කියන සින්දුවක් අහමුද ?"Raveesh එහෙම කියලා phone එක අතට ගත්තා.

මොකක් 😐😐😐 අඩේ ඔය මන් ගැන නේද කියන්නෙ 😐💔 එදා drinks ගත්ත දවසෙ seen එක වෙන්න ඇති. මම ඔහොම හිත හිත raveesh ගෙ මූන දිහා බැලුවා.

" මොකක් කැරපොත්තියක් කියන සින්දුවක් "Dev මූට පිස්සු ද වගේ mood එකක් දාගෙන Raveesh දිහා බැලුවා.

" ඔව් " Raveesh එහෙම කියලා මන් දිහා බැලුවා . 😐 අඩේ ඒ කියන්නෙ ඒක තමා ඔය පෙන්නන්න හදන්නෙ .

" ඔහොම ඉන්න මම පෙන්නන්නම් " Raveesh එහෙම කියලා phone එක on කරපු ගමන් මම Raveesh ව ඇදගෙන canteen එකෙන් එලියට ගියේ මූට හොද වැඩක් කරන්නම් කියලා හිතාගෙන . අරුන් කට්ටියත් බය වෙලා වගේ අපි යන දිහා බලන් හිටියා. 😐💔

" ඒයි මොට්ටයෝ මොකක්ද ඒ කිව්වෙ අහ් කව්ද කැරපොත්ති ? මට ද කැරපොත්ති කිව්වෙ "මම එහෙම කියලා ලග තිබ්බ පොල්ලක් ගත්තෙ ගහන්න කියලා හිතාගෙන . 🙂 ඒත් උනේ වෙන එකක් මූ ඒ පොල්ලට අත තියලා මගේ බෙල්ලට ඒ පොල්ල තද කලා. අඩේ හුස්ම හිරවෙයි මනුස්සයෝ 😐

" ඒයි අතාරිනවා මාව .ඔයා දන්නෙ නෑ මගෙ හැටි මම කරාටි රෝස belt එක " මම එහෙම කියලා කටට ආපු පාටක් කිව්වෙ මේකව බය කරන්න හිතාගෙන .

" oh really 😂 රෝස belt එකද wow මාර ලස්සන colour එකක් but කරාටි වල රෝස belt නෑ 😂" Raveesh එහෙම කිය කිය හිනාවෙවී පොල්ල අරන් පැත්තකට විසි කලා. ඇති යන්තම්. 🙂💔

මම දන්නවා එහෙම එකක් නෑ කියලා ඔයා කියන්න ඕනෙ නෑ. 😒 ඒක මම එවෙලෙ නිකන් කිව්වෙ . .............හොද හිතින් අර vedio එක delete කරන්න.....

" byee මම යනවා කැරපොත්තියක් සින්දුවක් කියන vedio එක අරුන්ට පෙන්නන්න "

අනේ Raveesh

" මොකද අප්පා "

ඒක පෙන්නන්න එපා අනේ මම ඔයා කියන ඕනි දෙයක් කරන්නම්.

" දෙය්යනේ කැරපොත්තියක් සින්දුවක් කියන vedio එකක් පෙන්නන්න යන්නෙ " raveesh එහෙම කියලා එයාගෙ phone එකේ vedio එකක් play කලා. අඩේ ඒක ඇත්තටම edit එකක් ඒකෙ ඇත්තටම කැරපොත්තෙක් සින්දුවක් කියන joke vedio එකක්.🙂💔 චික් කලින් කිව්වනම් ඉවරයි නෙ අප්පා. 😐

ඒත් ඔයා කොහොමද කියන්නෙ ඔතන කැරපොත්තියක් මයි ඔය සින්දු කියන්නෙ කියලා

" මේකයි මෙහෙමෙ කැතට කියන්නෙ කෙල්ලොනෙ ඒකයි මතක නැද්ද එදා......................."Raveesh තවත් කියවන්න කලින් ඒකාගෙ කට වැහුවෙ මෙතන තවත් චාටර් වෙන්න බැරි නිසා.

" හරි හරි එන්න දැන් යමු "Raveesh හිනා වෙන ගමන් මාවත් ඇදගෙන ආයෙත් canteen එකට ආවා.

" ඒ කොහෙද උබලා ගියේ " Dev ආපු ගමන් ඇහුවා.

" කරාටි උගන්නන්න ගියා " Raveesh එහෙම කිව්වම නම් මටත් හිනා ගියා.

" කරාටි!?" Dev ආයෙත් ඇහුවා මුන් මොන පිස්සුවක් ද මේ කියවන්නෙ වගේ

" අය්යෝ Dev ඔච්චර ප්‍රශ්න අහන්න එපා අප්පා... 💔 " Raveesh එහෙම කිව්වට පස්සෙ හැමෝම කාලා ඉවර වෙලා ආයෙත් class එකට ගියා .අපි යද්දිම Riya දුවගෙන ආවා . ඇවිත් rish ටයි Reesha ටයි wish කරලා Raveesh ගෙ වටේ කැරකෙන්න පටන් ගත්තා. මොකටද අප්පා මේකි අයිති නොවන දෙයක් පස්සෙ මෙච්චර කැරකෙන්න පිස්සු ද මන්දා 😑 අනේ ඉතින් අපිට මොකට ද නේද 🙂💔 මම එහෙම හිත හිත ගිහින් වාඩි උනා. ටික වෙලාවකින් Rish Dev වයි Raveesh වයි ඇදන් අපි ඉන්න තැනට ඇවිත් පුටු ටිකක් අරන් වාඩි උනා.

" හම්මෝ Rish ඔයාලා Reesha නැතුව විනාඩියක් වත් ඉන්න බැරි ද අහ් " Niki හිනාවෙන ගමන් එහෙම අහද්දි Reesha ඒකිට හොද පාරක් වැලමිටෙන් දුන්නා. එතන raveeshuth හිටපු නිසා අර උඩැක්කියත් ඇවිත් පුටුවක් අරන් අපි ගාවින් වාඩිඋනා. Riya තාමත් මාත් එක්ක තරහින් හිටියෙ මාත් ඒම තමා ඉතිම්....😑 ඔහොම ඉද්දි ඒකි එකපාට්ට මගෙ කකුල පෑගුවා . එවෙලෙ ඔන්න ඉතින් මගේ යක්ෂ මාතාව නැගිට්ටා. 🙂

" ඒයි Riya තමුසෙ මොකක්ද ඒ කලේ අහ් තමුසෙ මල ඇණයක් අප්පා. 😑💔මන් දන්නවා තමුසෙ ඕක හිතාමතාමයි කලේ කියලා " මම එහෙම කියලා කෑ ගැහුවම Riya ත් පටන් ගත්තා .

" මට ඕනි දේ මම කරන්නෙ හරිද හම්මෝ හරියට රිදෙන්න ඇති නේ අනික මෙතන ඔයා තමා මල වදේ වෙලා තියෙන්නෙ මටයි Raveesh ටයි. " Riya එහෙම කිව්වාම Raveesh පටන් ගත්තා කෑ ගහන්න .

" ඒයි Riya මේ ඔයා ගෑනුලමෙක් නිසයි මම මෙච්චර ඉවසන්නෙ තේරුනාද ඔයයි මායි අතර කිසිම දෙයක් නෑ තේරුනාද ඒක අදත් එහෙමයි හෙටත් එහෙමයි හැමදාටම එහෙමයි " Raveesh එහෙම කියලා එතන තිබ්බ පුටුවෙන් වාඩි උනා. ඇයි දන්නෙ නෑ Riya කිව්ව දේවල් වලට මේ පාරත් මට මාර විදිහට දුක හිතුනා. 😔

" හරි Riya මම ඔයාලගෙ සම්බන්ධෙට වදයක්නෙ හරී මම යන්නම් මෙතනින් ඔයාලා යන්න " මම එහෙම කියලා class එකෙන් එලියට දිව්වෙ දුක හිතුන නිසා. 😔

Raveesh pov

" මොන කෙහෙල්මලක්ද අප්පා මේ තමුසෙ මාර වදයක් උනානෙ ආයෙත් මගෙන් කම්මුල් පාරක් ඕනි වෙලාද ඔතනට වෙලා හිටගෙන ඉන්නෙ මෙතනින් යනවා දැම්මම. 😑" Niki එහෙම කිව්වට පස්සෙ Riya රවාගෙන ගියා. ඊට පස්සෙ Niki යි Reesha යි Neha ව හොයාගෙන යන්න හැදුවා.

" Niki Reesha ඔහොම ඉන්න මම එයා ගැන බලන්නම් " මම එහෙම කියලා Neha කොහෙද කියලා හැමතැනම බැලුවා. 🙂 පස්සෙ දැක්කා ground එකේ bench එකක වාඩි වෙලා ඉන්නවා. මම හිමින් සැරේ එතනට ගිහින් ඒ bench එකේම වාඩි උනා.

" ඔයාගෙ චණ්ඩි කම් මගේ ඉස්සරහා විතරයි නේද 😏" මම එහෙම ඇහුවට පස්සෙ තමා Neha දැක්කෙ මම ඇවිත් ඉන්නවා කියලා.

" ඇයි ඔයා මෙහෙ ? යන්න එපේ ඔයාගෙ girlfriend Riya ගාවට 😒"

ඒයි කී පාරක් කියන්න ද එයා මගේ කව්රුවත් නෙමේ 😑

" අනේ යනවා යන්න බොරු නොකියා 😒"

"අනේ මේ සිය සැරයක් කියන්න බෑ ඔයා පිලිගන්නවනම් පිලිගන්න අපි දෙන්නා අතරෙ කිසිම දෙයක් නෑ . 😑මේ එනවා යන්න පන්තියට නැත්නම් අර vedio එක හැමෝටම පෙන්නනවා . 🙂"මම එහෙම කියලා Neha ව ඇදගෙන පන්තියට ආවා.

" ආව් අත කඩන්න ද හදන්නෙ මනුස්සයෝ 😑😑"

ඒ කෑ ගහන්නෙ නැතුව ගිහින් වාඩිවෙනවා. මම එහෙම කියලා එයාව Reesha ගාවින් වාඩි කරවලා මාත් ඇවිත් මම ඉන්න තැනින් වාඩි උනා . මේ සේරම දේ දිහා Riya රවාගෙන බලන් හිටියා . 😑😒

Neha Pov

ටික වෙලාවකින් school ඉවර වෙලා අපි හැමෝම ගෙදර යන්න ලෑස්ති උනා . අපි school gate එකෙන් එලියට යද්දිම අපි ඉස්සරහින් car එකක් ඇවිත් නැවත්තුවා .

" මොකාද මේ පොට්ට මනුස්සයා 😡" මම එහෙම කියන ගමන් වාහනේට හොද ප්‍රහාරයක් එල්ල කලා. එක පාට්ට sunglass දා ගත්ත කොල්ලෙක් වාහනෙන් බැස්සා. කෙල්ලන්ගෙ කටේ කෙලත් බේරෙනවා ඒකව දැකලා. 😑 චික් හැටි විතරක් 😒 but පොඩ්ඩක් ඉන්න. අඩේ මූ නේද නයි කයි ද රෝස් පාන් කිව්වලු හෙමින් සැරේ shape වෙන්න Neha . මම එතනින් යන්න හදද්දිම Mash " Hey stop sweety " ගාලා කෑ ගැහුවා . කෙල්ලො හැමෝම කටත් ඇරන් බලන් ඉන්නවා.

ඒයි තමුසෙට තේරෙන්නෙ නැද්ද අහ් don't say sweety to me! 😡😡

"මන් කියනවා හැමදාමත් කියනවා. "

අනේ මේ ඔයා ඔච්චර sweety ගාන්න ආසයි නම් sweet කඩයක් දාන්න . ඔතකොට ඔයාට හැමතිස්සෙම මේ sweet order එක මේ sweet එක නම් මරු එහෙම කිය කිය ඉන්න පුලුවන් නේ අපිට වද නොදී 😒😒😒

" ඇයි ඔයානෙ කිව්වෙ එදා Reesha යි Niki යි ගාවටයි ලන් වෙන්න එපා ඕනෙනම් මන් ගාවට ලන් වෙන්න කියලා "

මොකා.....ක් අද උබ ඉවරයි පුතෝ 😑😑

" ඒයි මොට්ටයෝ මම කවද්ද එහෙම කිව්වෙ අහ් 😡 මෙතන කෙල්ලො ඉස්සරහා මැරුන් නොකා මෙතනින් යනවා " මම එහෙම කෑ ගහලා කිව්වෙ ආපු තරහටමයි.

" හරි මම යන්නම් හැබැයි එක දෙයක් කරන්න ඕනෙ "

අනේ ඕනි එකක් කරන්නම් මෙතනින් යන්නකො වදයක් නොවී . 😑

" මාව unblock කරන්න "

මොකක් ..... මට බෑ මම යනවා .. 😡😑😒

" එහෙනම් ඉතින් හැමදාම පස්සෙන් එනවා "

"අඩේ මොන වදයක් ද අප්පා .... 😑 හරී කරන්නම් " මම එහෙම කියලා එයාව unblock කරලා එයාට phone එක පෙන්නලා " are u happy now " කියලා ඇහුවා. 😑

" yes ofcource 🙂👍"එයා එහෙම කියලා වාහනේට නැගලා shutter එක ඇරලා

" දැන් නම් අතාරින්න හිතන්නෙම නෑ "කියලා ගියා 😑

අඩේ මුගෙ ඔලු කට්ට පලන්න බැරි උනා නෙ. 😑 වෙලාවට අම්මා teacher උනේ නැතනම් අද මේකාගෙ funeral එකත් ඉවරයි . 😒

" මොකක්ද බන් ඒ උනේ " Reesha එහෙම ඇහුවා .

" දැන් ද උබේ කට ඇරුනෙ අහ් අරූට මොනා හරි කියන්න තිබ්බනෙ " මම එහෙම කිව්වට පස්සෙ උන් දෙන්නා මාවත් ඇදන් ගෙදර ගියා. 🙂👍ගියපු ගමන් අම්මගෙ සුමිහිරි voice එක මාව අන්දුම් කුන්දුම් කලා. 🙂

" චූටි අන්න අය්යා එනවලු ලගදිම "

මොකා...ක් ඒ මොකටද ?

" ඒ මොකටද අහන්නෙ ඇයි අය්යා එන්න ඔයාගෙන් අවසර ගන්න ඕනෙ ද "

කොයිවෙලේද අම්මෙ අය්යා කිව්වෙ ගෙදර එනවා කියලා

" අර ඔයා එදා Niki ගෙ ගෙදර රෑ හිටපු දවසෙ "

Niki ගෙ ගෙදර ! ඒ කවද්ද ඒ 🤨

" ඇයි ලමයො අර Niki දුව මට call කරලා කිව්වෙ අර ඔයා driver එක්ක ගිය දවසෙ "

"එදා මම නැවතුනේ එහෙ නෙමේ අම්මෙ මම එදා හිටියෙ Raveesh ලගෙ ගෙ............." හප්පට හරී දැන් ඔබේ අවසානය තමා 🙂👍 මොකක්ද Neha ඔයා ඒ කිව්වෙ 😶😶

" මොකක්ද දෝනි ඒ කිව්වෙ කව්ද Raveesh කියන්නෙ අහ් ඒ කියන්නෙ ඔයා පිරිමි ලමෙක්ගෙ ගෙදරකද රෑ හිටියෙ 🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬😡😡😡😡😡😡😡😡😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠














Hello guys,

ඉතින් කතාව කෝමද ? 🙂🙂 අඩු පාඩු තියෙයි නම් comment කරගෙන යන්න හොදේ 😄 ඉතින් අපේ Neha කට නිසා නැහෙන්න නේද යන්නෙ 😅😅😅බලමුකො මොකක්ද වෙන්නෙ කියලා එහෙනම් byeeee මම යනවා...

කැමතීනම් vote එකකුත් දාගෙන යන්න හොදේ. ❤️❤️❤️

💙~@2007rc~💙

Stay safe 🙂







Continue Reading

You'll Also Like

582K 13K 40
In wich a one night stand turns out to be a lot more than that.
8.5K 813 21
Gl story 🌟 ඒ ඉර ගස් අතරින් ලස්සනට පායලා ..ඒ ඉර ආලෝකමත් කරන්නේ ඉරට ඕන තැන් විතරක් නෙමේ පොදුවේ හැමෝටම ...මගේ ජීවිතේ තියෙන අදුරත් ඒ ආලෝකයෙන්ම නැති වෙනව...
310K 6.8K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc
1.8K 314 13
අදටත් මිදිය නොහැකි ඇබ්බැහියක් නුබ....🥺❤