𝑆𝑒𝑒 𝑌𝑜𝑢 𝐴𝑔𝑎𝑖𝑛 💔 (...

By clouzki

6.1K 1.2K 65

Don't Copy My Work 🚫 A mental patient a loving husband and sensitive woman story... kim seok jin kim namjoo... More

•• 02 •• See You Again 💔
•• 03 •• See You Again 💔
•• 04 •• See You Again 💔
•• 05 •• See You Again 💔
•• 06 •• See You Again 💔
•• 07 •• See You Again 💔
•• 08 •• See You Again 💔
•• 09 •• See You Again 💔
•• 10 •• See You Again 💔
•• 11 •• See You Again 💔
•• 12 •• SeeYou Again 💔
•• 13 •• See You Again 💔
•• final chapter ••

•• 01 •• See You Again 💔

1.1K 125 4
By clouzki

•• 01 •• See You Again 💔

LS group ... ලී සන් කියන කොරියාවේ දැවැන්තම මුදල් උපයන ව්‍යාපාරිකයගෙ තමයි මේ group එක. එයාට නමින් දුවල දෙන්නෙක් ඉන්නවා... ලී සූයොන්, ලී සෝජින්.. සූයොන් උපතින්ම අන්ද දැරියක්.. ඒ වගේම එයාගෙ අම්ම මේ වෙද්දි කලින් උන accident එකකින් helth private hospital එකේ.. ICU එකේ ප්‍රතිකාර ලබනවා...  2004 සිද්ද වෙච්චි මේ අනතුර නිසා එයා අවුරුදු පහක් තිස්සෙ කෝමා එකක ඉන්නෙ.

NJ සහ SJ company දෙකත් ලී එක්ක තරගෙට දුවන company දෙකක්.. Nj company එක නම්ජුන්ගෙ අප්පගෙ. අනික ජින්ගෙ අප්පගෙ...
එයාලගෙ අප්පල ලීට ගොඩාක් ලන් උනේ එයාගෙ දුවල දෙන්න නිසා...
පුතාලට එයාලව propose කරල properties අයිති කර ගන්න...

ඒත් මීට වසර ගනනාවකට පෙර සූජින්ගෙ ඔම්මට නම්ජුන්ගෙ අප්පගෙන් සිදුවුන යම් කරදරයක් හේතුවෙන් සූජින්ගෙ ඔම්මා.. හේලි ලීට බල කලා මේ proposel වලට එකග වෙන්න එපා කියල... ඒ කියල ටික දවසකින් තමා එයා accident උනේ....

2009.10.17 party...

අද LS group එක ඇමරිකාව එක්ක තිබ්බ design competition එකකින් එයාලව පරාද කරලා මුලු කොරියාවටම ලොකු ජයග්‍රහණයක් ගෙනල්ල දෙනවා... ඒක කෝටි ගානක contract එකක්.. මේ ගැන නේවින් ජේ.. ඒ කියන්නෙ ජුන්ගෙ අප්පනම් උන්නෙ ගොඩාක් තරහෙන්.. මොකද එයත් මේ competition එකට participate උනා...

Lee sun's phone 📲
Incoming call.....

" යොබුසෙයෝ... ඔව් මම තමයි එයාගෙ husband ..
මොනවා.. ඇත්තමද... අනේ දෙවියනේ.... මං මං මේ දැන් එනවා.."

තරගය දින්නටත් වඩා පුදුම සතුටකින් ලී කෝල් එකට උත්තර බැන්දෙ...

Suyon " අප්පා... කව්ද කතා කලේ.. ඔයා අඩනවද හිනාවෙනවද... "

තමන්ගේ පලවෙනි දරුව උන අන්ධ සූයොන් ලීගෙ කෝට් එකේ කොනක් අල්ලගෙන අහන්නට උනා...
ලී සතුටු කදුලු ඇස් වල පුරෝගෙන කෙල්ලව වඩා ගත්තෙ වේගෙන් වේගෙන් මූන පුරා හාදු තියන ගමන්..

" අප්ප හිනා වෙනව මැනික... මගෙ පැටියො ඔම්මට සිහිය ඇවිල්ලා.. මැනික... ඔම්ම හොදින් එයා හොදින්... "

කෙල්ලයි අප්පයි සතුටින් හිනා වෙද්දි පසෙකින් උන්න නේවින්ගෙ අතේ තිබ්බ glass එක බිමට අත ඇරෙන්නෙ මූන පුරා දහඩිය බින්දු කීපයක් ගලාගෙන යද්දි... නේවින් වේගෙන් වේගෙන් තම දුරකතනය ඔබමින් පසෙකට යන්නට ගියා ලී දැක්කෙ නෑ...

Sujin " අප්පා... හී... අනේ යමුකො යමුකො ඔම්ම බලන්න... අනේ මට ඉවසිල්ලක් නෑ අප්පා... "

" යමු මැනික ඔන්නිව අල්ලගන්න.. එන්න යමූ... "

2009.10.17 / 11.37 pm

සුවිශාල හෝටලයේ හැත්තැහත්වන තට්ටුවේ ඉදන් ලිෆ්ට් එක ලගට එයාල යන්න ගියා... ලිෆ්ට් එකට නැග්ග වෙලේ ඉදන් කෙල්ලො දෙන්න සින්දු කියන්න  ගත්තෙ හිතේ තිබ්බ සතුටට... එක පාරටම ලිෆ්ට් එකේ ලයිට් ගැස්සිලා ගැස්සිලා නිවිල ගියා...

" අප්පා.. බයයි.. "

කෙල්ලො දෙන්න අප්පට තුරුල් වෙද්දි ලීත් කෙල්ලො දෙන්නව තුරුල් කරගෙන පෝන් එකේ ටෝච් එක ගහල ලිෆ්ට් එකේ button ඔබන්න ගත්තා... ලිෆ්ට් එක නැවතිලා...

" ඇයි මේක වැඩ කරන්නෙ නැත්තෙ.. අයිශ්... "

ඒක හතලිස් හත්වන මහලෙ නැවතිලා තිබුනෙ... පොඩි උන් දෙන්නට හුස්ම ගන්නත් බෑ දැන්.. ලී කාර්‍ය මන්ඩලය contract කර ගන්න උත්සහ කලත් සිග්නල් අහු උනේ නෑ...

" උදව් කරන්න.. අපිව ඇහෙනවද... කව්රුහරි ඉන්නවද.. අපිව ඇහෙනවද... "

ලී ලිෆ්ට් එකේ දොරට වේගෙන් ගහන ගමන් කතා කලා..
එයාට ඇහුනෙ ඒ වෙද්දි කව්රුහරි දොර අරින සද්දයක් ......

" බය වෙන්න එපා පැටව්නේ... අපිව බේරගන්න ඇවිල්ල එයාල ම්ම්... "

ඒ කියද්දිම සූජින් කලන්තෙ දාලා වැටෙනවා...
" නංගී... අනේ... නැගිටින්නකො.. "

එකපාරටම ඇතුලට දාන දුම් බෝම්බයක් නිසා ලීත් සිහිසුන් වෙනවා...

" කෝ දීපං ඕක... "

ඩෝං.. ඩෝං.. ඩෝං...

"  ආහ්... අන්ද්වේ... අජශ්ශී... ඔයා මොකද කරන්නෙ... ආහ්හ්... අන්ද්වේ .. මොනාද මේ...ලේද.. ආහා.. අන්ද්වේ අප්පා... අප්පා.... අනේ අපිව බේර ගන්න... අප්පා... නැගිටින්නකෝ... අප්පා.. නංගි... මාව දාලා යන්න එපා... "

ඒ තිරිසනා විලාප තිය තිය අඩන සූයොන්ගෙ පපුවටත් ශූට් කලේ කිසිම අනුකම්පාවකින් තොරවයි...

" ආහ් .. ආහ්හ් .. ඔම්.. මා... අප්.. පා.. "

අර මිනිහා ආපහු යන්න හැරෙද්දි පොඩි කොල්ලෙක් ඇවිල්ල කට්ටිය මැරිලද කියල බැලුව.... ඒ වෙද්දිම සූයොන් ඒ කොල්ලගෙ අතින් අල්ලගන්නෙ සිරුරෙන් ඇති වුන දරුනු වේදනාවකින්...

" යා.. අත ගනින්... මගෙන්... උබට කොහෙන් ආව හයියක්ද... මාව අල්ලන්න... "

" අජශ්... ශී... උදව්.. කරන්න.. කො.. අජශ්.. ශී... "

කෙල්ලගේ අත ගසල දාපු කොල්ල ඉක්මනට එතනින් යන්න ගියා...
ලේ විලක් මැද වැටිල උන්න මිස්ටර් ලී සදහටම මේ ලෝකෙන් යන්න ගිහින් උන්නෙ එයාගෙ සුරංගනාවියො දෙන්නව මේ ලෝකෙ තනි කරල...

මේ අතර ලිෆ්ට් එකට එමින් හිටිය තවත් පොඩි පිරිමි ලමෙක් මේ සිද්දිය දැකල බය වෙලා කෑ ගහල ambulance එකකට කතා කලේ ක්ශනිකවම...

After 3 days...
In a ICU

" ඔන්.. නි.. ආහ්... අනේ නැගිටින්නකො... මට.. මට බයයි.. ඔන්නී.... ආහ්හ්... අන්ද්වේ ඔයාට බෑ මාව දාලා යන්න..  ඔන්නී.... "

ශරීරයෙන් ලොකූ අමාරුවක් දැනෙද්දි සූයොන් හෙමින් හෙමින් ඇස් ඇරියෙ.. කව්ද අඩන සද්දයක් නිසා...

" සූ.. ජි..නා.... "

" ඔන්නි.. ඔ... ඔන්නි... ඔයාට හොදයිද... ඔන්නී කියන්නකො... ඔන්නී... අනේ.. ඔන්නී.... "

මෙච්චර වෙලා ඇද ලග අඩ අඩ උන්න නංගි පැනපු ගමන් තමන්ගෙ සහෝදරීව බදා ගන්නවා.. 

" ඔන්නී... ඔයාට මාව පේනව නේද... ඔන්නි පේනව නේද ඔයාට මාව... "

" ආහ්.. මට.. මට පේනවා.. ආහ්... ඒත්.. කොහොමද... සූජිනා අප්පකෝ... ඔම්මා ඔම්මා.. කොහෙද එයාලා... "

ඒ පැනයට සූජින් අඩන එක හොදටම වැඩි කලා..  එයා බිම පෙරලි පෙරලි අඩන්න ගත්ත... ඒ එක්කම එතනට ආවෙ.. මිස්ටර් පාර්ක්.. ඒ පොඩි කාලෙ ඉදන් එයාලව බලා ගත්ත අප්පගෙ විශ්වාස වන්තම සේවකයා... එයා ඇවිත් පොඩි එකීට නින්ද යන්න බේතක් දීලා ඇදෙන් තියල සූයොන් ලගට කිට්ටු කලා....

Park " ඒවා හරි ලස්සනයි ලොකු මිස්.. ඔයාටම ලැබුන ඒවා වගේ.. "

එයා ඇස් වල කදුලු පුරෝගෙන කෙල්ලගෙ මූනට එබිලා කිව්වා...

" අජශ්ශී... මගෙ ඔම්මයි අප්පයි කෝ... අජශ්.. ශී... එයාල කෝ එයාල කෝ... "

කෙල්ල එයාගෙ කොලර් එකෙන් ඇද ඇද කෑ ගගහ අහද්දි පාර්ක් එයාව ලොකූ සෙනෙහසකින් තුරුල් කර ගත්තා...
ඒ ටිකෙන් පාර්ක් කෙල්ලව එක්කගෙන ආවෙ hospital එකේ funeral hall එකට මිනී පෙට්ටි දෙකක් මල් වලින් වට කරල වහල දාලා..
රටේ ගොඩාක් ලොකු bisnesman ලා ඇවිල්ල හිටිය එතනට...

" අජශ්ශී... මිච්චස්සෝ... මම මම ඔයාට කිව්වෙ මගෙ ඔම්මයි අප්පයි ලගට එක්ක යන්න කියලා.. මේ මොන විකාරයක්ද මේ... "

පාර්ක් කටත් තද කරගෙන අඩද්දි එතනට ආව ගෑනු කෙනෙක් කෙල්ලව ලං කර ගන්නවා..

" දරුවො කලබල වෙන්න එපා... යතාර්තයට මූන දෙන්න.. ඔයා දැන් පොඩි නෑ... නංගිව බලා ගන්න ඕන ඔයයි... අප්පගෙ company එක බලා ගන්න ඕන ඔයයි සූයොනා.. "

" අජුම්මා.. මොනාද ඔයා කියවන්නෙ... කොහෙද මගෙ ඔම්මයි අප්පයි... "

ලග තිබ්බ මල් වඩමකුත් පෙරලල කෑ ගහල කෙල්ල අහද්දි එතන උන්න අය මීයට පිම්බ වගේ... පාර්ක් අත දික් කලේ මිනී පෙට්ටි දිහාවට..

කෙල්ල තරහෙන් වේගෙන් වේගෙන් ඉස්සරහට ගියේ මේ ටිකාරෙ මොකද්ද බලන්න...

" කව්ද මේ පොටෝ වල ඉන්නෙ.. කව්ද මේ... "

කෙල්ල යට ගිරියෙන් කෑ ගහල ඇහුවා.. එයා කවදාවත් එයාගෙ ඔම්මව අප්පව ඇත්තටම දැකල තිබුනෙ නෑ.. අවසනාවකට එයාට එයාගෙ ඔම්මවයි අප්පවයි දකින්න වෙන අවසාන වතාව මේකයි... ඒකත් පොටෝ එකකින්...

" ඒ ඔයාගෙ ඔම්මයි අප්පයි පුතේ... "

" අනියා.. අනියා... බොරු කියන්න එපා... ඔම්මා.... අප්පා... ඔයාල කොහෙද ...... වෙන්න බෑ.. වෙන්න බෑ... ආහ්හ්... ඔම්මා... මට ඔයාලව මෙහෙම දකින්න ඕන උනේ නෑ... චේබාල්... ආහ්හ්... අන්ද්වේ .. එහෙම යන්න එපා මාව දාලා... අප්පා..... අජශ්ශී.... එයාලට යන්න දෙන්න එපා... "

සූයොනා වේදනාව දරා ගන්න බැරුව කෑ ගගහ බිම වැටිල පෙරලි පෙරලි අඩන්න ගද්දි වටේ උන්න අයත් අඩන්න ගත්තා... නේවින් සන්ජොන් දෙන්නත් ඇවිල්ල උන්න ... ජිනාගෙයි ජූන්ගෙයි අප්පලා....
කෑ ගහල පනක් නැතිව සිරුර දුර්වල වෙද්දි සූයොනා සිහිසුන්ව ඇදගෙන වැටෙනවා...

Present 2021........

උම්මා ... මගෙ රෝස මල නැගිටින්නකො..

ම්ම්.. ම්හ් හ්හ්හ්.  බෑහ්..

ජින් සූයොනාගෙ නලලට හාදුවක් තියමින් එයාව නැගිට්ටවන්න කතා කලා.. ඒත් කෙල්ලනම් ජින්ට තව ටිකක් තුරුල් වෙලා නිදා ගත්ත එක තමයි කලේ...

" මැනික නැගිටින්නකො... ඔයා ඔහොම ඉද්දි...  මගෙ control  එක නැති වෙනවා... "

" අපෝ.. ජිනී... "

කෙල්ල බෙට් ශීට් එකත් ඇගේ ඔතාගෙන ඇදේ hed bord එකට හෙත්තු උනා...

" මියන්හෙයෝ... ඔප්පා.. "

" ඇයි... "

" ඊයෙ රෑ ගැන .. මට මට බය හිතුනා ඒකයි මම.. "

" ශ්ශ්.. අමතක කරන්න සුද්දි...අපි ඊයෙ engaged උනා විතරනෙ... මං marry කලාම අල්ල ගන්නම්කො..  මං wash එකක් දාගෙන එන්නම්..ම්ම්... අපි කොහෙ හරි ඇවිදින්න යමු... "

ජින් තොල් වලින් කෙටි හාදුවක් තියල wash room එකට ගියා..
කෙල්ල ගොඩාක් කනගාටු උනා ඊයෙ රෑ ජින් එයාගෙ වෙන්න කියල ඉල්ලුවත් එයාට ඒකට හා කියල ජින්ගෙ වෙන්න හයියක් නොතිබ්බ එක ගැන.. 
කෙල්ලත් change කරගෙන ජින් එක්ක ඇවිදින්න ගියේ Big city shopping moll එකට...

" ම්ම්... පැටියො ඔහොම ඉන්න මට call එකක් එනවා... "

"  හරි ඔප්පා... "
කෙල්ල අයිස්ක්‍රීම් පාලර් එක දිහා ඇවිද ඇවිද උන්නෙ... කෙල්ල ගොඩාක් හැඩයි.. ඇදල උන්න short skert එකට කෙල්ල හෙන hot විදිහට පේනවා...
මේ දිහා යටි තොලත් හපාගෙන කෙනෙක් බලන් උන්නෙ නොයිවසිල්ලෙන්... ඒ කෙනා පෝන් එක අතට අරගෙන සූම් කරල කෙල්ලගෙ පොටෝස් ටිකක් අර ගත්ත...

" ජොනී.... හොයල බලපං කව්ද කියල... මට ඒකිව ඕන.. හෙට LS company එකේ මීටින් ... ඒකත් බලල මට ටයිම් කියපං... "

" ok boss.. "

වෙන කව්රුත් නෙවේ ඒ උන්නෙ නම්ජුන්... අප්පගෙ සල්ලි වලින් නාස්ති උන කොල්ලෙක්... දවසට කෙල්ලො දෙතුන් දෙනෙක් රන් කරන එක එයාගෙ hobi එක...
දැනුත් කෙල්ලෙක් තුරුල් කරගෙන යන්නෙ විනෝද වෙන්න...

" බබා... මොකෝ... අයිස්ක්‍රීම් ඕනෙද.. "

" අපෝ එපා සීතලයි ... යං.. හෙට NJ company එක එක්ක මට meeting එකක් තියනවා... .. ඒකට රෙඩි වෙන්න ඕන..
මං නම්ජුන්ටනම් ආසම නෑ...
ඒත් ඒක කරන්නම ඕනනෙ... ඔයත් නෑ හෙට.. හෙට ඕස්ට්‍රේලියා යන්නම ඕනෙද ඔප්පා... "

" ඔව් මැනික... අප්පගෙ අවසාන නය මේ... එයාලට ඒක මමම setle කරල ආවම හොදයිනෙ... මං අනිද්දට එනවනෙ.. "

" ම්ම්... යං.. සූජිනා තනියම.. "

" අහ්.. මගෙ මල්ලි එයාගෙ bf කියල අමතකද ඔයාට ආ ... මෝඩි... "

" හී.. මතකයි මතකයි.. යං යං... "

කෙල්ල ජින්ට තුරුල් වේගනම යන්න ගියා...

..........................................................

VIP private hotel ........

" අහ්හ්... ජූන්.. ම්ම්.. "

ජුන් මේ වෙනකොටත් හැගීම් වල උපරිමයටම ලගා වෙමින් උන්නෙ.. තමන්ගෙ ඇගට යට වෙලා උන්න කෙල්ලට තදින්ම වේගෙන් ඇතුලු වෙන ගමන් ..

" ආහ්හ්... ජූන්.. ආහ්හ්.. ම්ම්.. fast ජූන්... "
" ම්ම්.. තව.. ටිකයි.. ආහ්හ්.. ම්ම්.. "

කෙල්ලගෙ ඉනෙන් අල්ලගෙන වේගෙන් වේගෙන් කෙල්ල තුලට ඇතුලු වෙමින් ඉද්දි ජූන්ගෙ හැගීම් කෙල්ල තුලම පිට වෙන්නෙ ජූන්ගෙ ශක්තිය හීන කරමින්...

" ආහ් ... you so sexy dirty girl.. "

කෙල්ලගෙ ඇග උඩට වැටිල හති අරිමින් ජූන් කිව්වෙ කෙල්ලගෙ පපුවට මූන තද කර ගන්න ගමන්..

" thanks baby.. "

" do you want to go another round? "

" ආහ්.. no im tired "

" common lisa.. "

ඩොක් ඩොක්... 🔔🔔

" බොස් .. හොයා ගත්තා... "

" හරී බැල්කනි එකෙන් ඉදපං මං එන්නම්...
ලීසා දැන් යනව.. පස්සෙ හම්බෙමු. "

" ok ජූන්.. "

කෙල්ල ගියාට පස්සෙ ජූන් බාත් towel එකත් ඇගේ ඔතාගෙන එලියට ගියේ බැල්කනි එකට ගියා.

" කව්ද ඒකි.. කොහොමද ඒකිව මට මග ඇරුනෙ.. "

" බොස්.. ඒ කෙල්ල ලගදි කොරියා ඇවිල්ල තියෙන්නෙ.. මීට කලින් අව්රුදු ගානක් ඇමරිකා ඉදල  තියෙන්නෙ...
ම්ම්.. අනික SJ company එකේ හෙඩ්ව engaged කරගෙන ඉන්නෙ ඒ කෙල්ල. ඒක බොස්ට අව්ලක් වෙයි company දෙක එකතු උනොත්... "

" හහ්... එහෙනම් ඒකි තමා සූයොන්.. හහ්.. ජින් උබ... උබ එහෙනම් මට කලින් ඉස්සර උනා.. හරි හරි engaged විතරනෙ... මං නවන්නම් ඒකිව... "

ජූන් කට කොනකින් හිනා වෙවී ආයෙම room එකට ගියා...

..........................................................

Next day evening
At LS company meeting room

" හායි.. නම්ජුන් ශී.. nice to meet you "

" mee too මිස් සූයොන්.. "
නම්ජුන්ගේ අතේ පහස කෙල්ලට ලොකු හුරු ගතියක් ගෙනාවා.. නම්ජුන්නම් බැලුවෙ කෙල්ලගෙ අතේ තිබ්බ රිං එක දිහා..

" seat please "

" thank you.. "

හෙඩ් සීට් එකෙන් වාඩි උන කෙල්ල ලගින්ම වාඩි උන නම්ජුන් කෙල්ලගෙ කෙස් ගහේ ඉදන් කකුලෙ නියපොත්තට යනකල්ම ඇහැ යැව්වෙ යටි තොලත් හපාගෙනම.....

" නම්ජුන් ශී... ඒත් දැනටම LS company එකට shopping moll එකක් තියනවනෙ.. ම්ම්.. "

" ඔයා කියන්නෙ මේක කරන්න බෑ කියලද.. ම්ම්... දැනට කොරියාවෙ best ම වින්ටර් සීසන් dresses තියෙන්නෙ අපි ලග.. ඔයාගෙ company name එකයි අපේ වැඩයි එකතු උනාම මේක famous වෙන්නෙ නෑ කියලද ඔයා කියන්න යන්නෙ....... "

" ම්ම් ඒත්.. මම දැනට SJ company එකෙන් තමයි dresses අරගන්නෙ.. " 😊

" සොක්ජින් husband නිසාද... " 😒

" එහෙම දෙයක් නෑ... " 😊

" family එකයි බිස්නස් එකයි පටල ගන්න එපා සූයොන් ශී... " 😏

වීදුරු ටේබල් එක අස්සෙන් පේන කෙල්ලගෙ පිරුන කලවා දිහා බලාගෙන නම්ජුන් එහෙම කියල නැගිට්ටා...
කෙල්ලත් නැගිට්ට...

" මාව කිසිම කෙනෙක් මෙච්චර කාලෙකට rejecte කරල නෑ... ඔයා ඒක කලා අද සූජින් ශී.. ඒ නිසාම ඔයාට මේ ගැන පසු තැවෙන්න වෙයි... be careful ..... " 😏

කෙල්ලගෙ මූනෙ තිබ්බෙ කලබල කාරී හැසිරීමක්.. නම්ජුන් යන්න යනවත් එක්කම කෙල්ල ලගට කිට්ටු කලේ මේරි.

" මිස්.. ඔයා එකපාරටම එයාව rejecte කරපු එකනම් හරි නෑ... ඒ මනුස්සය ගෑනු අයගෙන් ශාරීරිකව පලි ගන්නව ඔයා අහල නැද්ද " 😓

බය උන පාර කෙල්ල පෝන් එක අරගෙන ඉක්මනට ඩයල් කරේ ජින්ගෙ නම්බර් එක..

" හෙලෝ පැටියො මං airport .. "

" අනේ ජිනී.. ආපහු එන්න plz.. යන්න එපා.. මං මං දැන් ඔතනට එනවා... යන්න එපා.. මං එනවා.. " 😥

.............................................................

Continue Reading

You'll Also Like

15.3K 3.9K 15
Don't Copy My Work 🚫 Sinhala FF MIN YOONGI MAIN. මුදලට බලයට යට වූ ජීවිත වලට කවදා හෝ සැනසීමක් ලැබේවිද 😕 ? රැඳී සිටින්න.. 😈❤️
15.4K 4.1K 19
Don't Copy My Work 🚫 Sinhala fanfication MIN YOONGI MAIN PJM & BTS members murderer seen , Drugs , Fight 🗡️ අවසානයක් නොමැති ආරම්භයක් නැවතත්...
1.1K 285 13
| Requested Story | |Short Story | 💐 Special Birthday Present 💐 ▫️️ එක් සිහිනයක් හබා යන තරුණයෙක් .. ▫️️සැමගේ සිත් වසග කරන එක් කටහඬක්...
25.8K 7.6K 25
Don't Copy My Work ? Sinhala ff story MIN YOONGI Abductor story.. Ranking #01 #Srilanka 01 #Sg 01