seven notes

By boosooky97

2.9K 441 1.2K

🤗🤗🤗 short story හතක්..🙄🙄❤️love story 😅😅😅🙄🙄sad ending ඒවත් තියෙ..🤪🤪🤪 More

seven notes
the hidden writer's love story -- part -01
The hidden writer's love story
The hidden writer's love story
The hidden writer's love story
The hidden writer's love story
the hidden writer's love story
we haven't enough time
we haven't enough time
we haven't enough time
we haven't enough time.
we haven't enough time
we haven't enough time
gook's diary
gook's diary
the last kiss.❤️
the last kiss❤️
the last kiss❤️
The last kiss❤️
The last kiss❤️
My hope🏵️

The last kiss ❤️

79 15 54
By boosooky97

Part -02

නම්ජූන් club එකෙ සෙනග අතරින් හෙමින් හෙමින් ඉස්සරහට ගිහින් අයිනක තිබ්බ ටේබල් එකක වාඩි වුනේ servent කෙනෙක්ට  order එක දෙන ගමන්මයි.. නම්ජූන් හිටියෙ   කලු ටී ශර්ට් එකට උඩින් කලු half කෝට් එක දාලා කලු කැප් එකකුත් දාලා මාස්ක් එකකුත් මුලු මූනම වැහෙන්න දාගෙන... oder එක හම්බුනාට පස්සෙ නම්ජූන් මාස්ක් එක ටිකක් පාත් කරලා හෙමින් හෙමින් වීදුරුව තොලගාන්න ගත්තෙ dance floor එකෙ තෙරපි තෙරපි නටපු පිරිස දිහා බලාගෙනමයි...

"" මන් හෙවුවා babe ඔයාව "" club එක පුරාම නම්ජූන්ව හොයපු මිසිස් ජෝන් ඇවිල්ලා කොල්ලගෙ උකුලෙන් වාඩි වුනා...

නම්ජූන් evil හිනාව දාගෙන මිසිස් ජෝන් දිහා බැලුවා..

"" you are fucking handsome babe"" මිසිස් ජෝන්ගෙ අත් නම්ජූන්ගෙ ටී ශර්ට් එකෙ unbotten  උන තැන් අතරින් නම්ජූන්ගෙ පපුව පුරා දිව්වා...

""  do you want to do that here ? Now ""  නම්ජුන් ඇහුවෙ තමන්ගෙ උකුල උඩ බාගෙට වෙරිමතින් දගලන මිසිස් ජෝන්ගෙ අතින් අල්ල ගන්න ගමන්..

"" noo.. not here babe.. my husband's puppies also here with me.. so, can we go somewhere ? ""

"" what about in my car babe""

"" යා.. i love your flavour  namjoon.i will come back exist .. we must avoid them ""  මිසිස් ජෝන් කිවුවෙ සෙනග අතරෙ මිසිස් ජෝන්ව හොයපු  මිස්ටර් ජෝන්ගෙ personal  bodyguard  ලා ටික පෙන්නන ගමන්...

නම්ජූන්  club එකෙ පිටිපස්සට වෙන්න තිබුනි අදුරු  හරියක car එක park කරන් බලන් හිටියෙ මිසිස් ජෝන් එනකන්... හීල්ස් දෙක අතේ අරගෙන  වැනී වැනී කාර් එක තිබුන පැත්තට  එන මිසිස් ජෝන් දිහා  බලලා නම්ජූන් මහ හයියෙන් හිනාවුනා... මිසිස් ජෝන් ඇවිල්ලා කාර් එකෙ පිටිපස්සෙ සීට් එක උඩට වැටුනා..පිටිපස්ස නොහැරීම නම්ජූන් front mirror  එකෙන් මිසිස් ජෝන් දිහා බලා හිටියා..

"" i want you daddy "" මිසිස් ජෝන් ඉස්සරහට නැමිලා ජූන්ගෙ බෙල්ලෙ වටේට අත් යවන ගමන් මත් උන කටහඩින් මිමිනුවා....

ඒත් මිසිස් ජෝන් එක පාරම සිහසුන් උනේ නම්ජූන් පිටිපස්ස නොබලාම මිසිස් ජෝන්ගෙ මූනට   spray  කරපු දෙයක් නිසා.... නම්ජූන් සිහසුන් වෙලා හිටපු මිසිස් ජෝන්ව කෙලින් කරලා සීට් බෙල්ට් එක දාලා හෙමීට car එක start කරගෙන ඉස්සරහට ගියා...

******************

මොනවහරි බර දෙයකින් යකඩ ගොඩකට තට්ටු කරගෙන වගෙ ගිය සද්දෙකට මිසිස් ජෝන්ට එක පාරට ඇහැරුනා..  මිසිස් ජෝන් ඔලුව බදාගෙන ඇද උඩින් වාඩි වුනේ දැනුනු තද ඔලුවෙ කැක්කුම  නිසාමයි..තත්පර කිහිපයකට මිසිස් ජෝන්ට තමන් ඉන්න තැන ගැන හරි නිමානයක් ගන්න බැරි වුනා..

මිසිස් ජෝන් හිටියෙ අපිරිසිදු පොඩි කාමරයක.. අත් දෙක දිගෑරියාම ඒ පලලවත් කාමරේට තිබුන්නෑ.. අපිරිසිදු පොඩි ඇදක් එක්ක පොඩි කොමඩ් එකක් විතරයි කාමරේට තිබුනෙ..මිසිස් ජෝන් ඉස්සරහ බැලුවා.. කාමරේට තිබ්බෙ හිර ගේක තිබුනා වගෙ යකඩ කූරූ වලින් හදපු යකඩ දොරක්.. ඒක ලොකුම ලොකු යකඩ ඉබ්බෙක් දාලා lock කරලා තිබුනා...

මිසිස් ජෝන් දුවගෙන ගිහින් යකඩ කූරු වල එල්ලිලා මුලු වට පිටාවම දෙවනත් වෙන්න කෑ ගහන්න ගත්තා...

"" මාව මෙතනින් එලියට ගන්නවා..මේ කොහෙද මට කියනවා""  මිසිස් ජෝන්ට වෙරිමතෙ සිද්ද වුන කිසි දෙයක් මතක් උනේ නෑ ... කෑ ගැහිල්ල අතරෙම මිසිස් ජෝන් දැක්කෙ තමන්ට ඉස්සරහින්ම, එක පේලියට තව ඒ වගෙ තිබුනු පොඩි කාමර කිහිපයක්.
ඒවගෙත් තිබුනෙ යකඩ කූරු දොරවල්.මිසිස් ජෝන්ගෙ කාමරෙ කෙලින් තිබ්බ එකේ කිසි කෙනෙක් පේන්න නොහිටියා වුනත් ඊට අල්ලපු කාමරේ නම් කෙල්ලෙක් පේන්න හිටියා.. අදුරු වැටුන කුටිය අස්සෙ හුගාක් දුර්වල , තුවාල උන මූනක් පෙනුනා..එයා හිටියෙත් බයෙන් මිසිස් ජෝන්ගෙ කාමරේට පැත්ත බලාගෙන...

"" ඇහැරුනාද babe"" 

  කටහඩෙ සද්දෙට තමයි තමන්ගෙ කාමරේ බිත්තියකට හේත්තු වෙලා එයා දිහා බලන් හිටපු නම්ජූන්ව මිසිස් ජෝන් දැක්කෙ..

""තමුසෙ මොනවද මේ කරන්නෙ. මාව එලියට ගන්නවා.. තමුසෙ මේ මාව කොහෙටද  ගෙනාවෙ""

"" shut up babe.. මන් ගොඩක් සද්ද බද්ද වලට කැමති නෑ""

"" තමුසෙ පිස්සු වැටිලද ..මාව මෙතනින් එලියට ගන්නවා""

"" කට වහපන්.. නම්ජූන් අතේ තිබ්බ යකඩ පොල්ලෙන් කාමරේ දොරට හයියෙන් ගැහුවා..මිසිස් ජෝන් ඒකෙන් ටිකක් බය වුනා..

නම්ජූන් එකින් එක කාමර දිහා බලාගෙන ඉස්සරහට ගියේ යකඩ පොල්ල , යකඩ දොරවල් වල කූරූ අතරින් අතුල්ලන ගමන්මයි.... මිසිස් ජෝන් ආපහූ  යකඩ කූරු වල එල්ලිගෙන කෑ ගහන්න ගත්තෙ කාවුරුහරිම තමන්ව බේරගන්න එයි කියලා හිතලා වෙන්නැති..

ඒත් අසරන මිසිස් ජෝන් දැනගෙන හිටියෙ නෑ මේ ශාලාව ඇතුලේ shooting හඩක්වත් එලියට ඇහෙන්නැ කියලා...
නම්ජූන් ආපහු මිසිස් ජෝන්ගෙ කාමරේ ඉස්සරහට ඇවිල්ලා හිටගත්තෙ ආවේස වුන මූනකින්...ඒත් එක්කම නම්ජූන් අතේ තිබිනු පොඩි පිහියකින් යකඩ කූරු වල එල්ලිලා කෑ ගැහපු මිසිස් ජෝන්ගෙ අතට ගැහුවෙ මිසිස් ජෝන්ගෙ මුලු ඇගිලි ටිකම කැපිලා යන විදිහට...නම්ජූන් යකඩ කූරු අස්සෙන්ම අත ඇතුලට දාලා මිසිස් ජෝන්ගෙ බෙල්ලෙන් හිර කරලා අල්ල ගත්තෙ මිසිස් ජෝන්ට හුස්ම ගන්නවත් බැරිවෙන විදිහට..

"" කට වහපන් බැල්ලි.. මාව තිරිසනෙක් කරගන්න එපා"" මිසිස් ජෝන් ලේ බේරෙන අත් වලින් නම්ජූන්ගෙ අතට ගහ ගහ පොර බැදුවෙ හුස්ම ටික යන්න නොදී බේරගන්න... නම්ජූන් එහෙම්ම මිසිස් ජෝන්ව ඇතෑරලා දාලා යන්න ගියා..

නම්ජූන්ගෙ ඈතට ගිය පියවර හඩත් එක්ක මුලු ශාලාවම අදුරු වෙලා ගියා......මිසිස් ජෝන් ඇදට දාලා තිබුන බ්ලැන්කට් එකෙ කොටසක් ඉරලා අරගෙන තමන්ගෙ තවමත් නොනැවතී ලේ ගලන ඇගිලි ආවරනය කරල බැදගත්තා... ශාලාවම නිහඩයි.. කිසි සද්දයක් නෑ...මිසිස් ජෝන්  අදුරු මුල්ලකට  ගුලි ගැහුනෙ අතෙන් දැනුන වේදනාවත් එක්කමයි.......

   මේ තැන මොකක්ද.. නම්ජූන් කියන්නෙ මොනව වගෙ කෙනෙක්ද?

*****

නම්ජූන් වෙනදා වගේම කෙල්ල ගන්න campus  එක ලගට ගිහින් car එක නවත්තගෙන බලං හිටිය...කොච්චර  දැක්කත් නම්ජූන්ගෙ හිතට කෙල්ලව මේ ඇති, දැන් එපා කියල දැනුනේ නෑ.. නම්ජූන් කාර් එකෙ බොනට් එකට හේත්තුවක් දාගෙන campus  එකේ gate එකෙන් එලියට එන ලමයි දිහා බලන් හිටියා...

   කෙල්ල හෙමින් හෙමින් gate එකෙන් එලියට එනවා නම්ජුන් දැක්කා.. හැබැයි තනියම නෙවෙ.. කොල්ලෙකුත් එක්ක.. කොල්ලා මොනවද කියවනවා..කෙල්ල මුකුත් නොකියා බිම බලාගෙන ආවා... නම්ජූන් එයාලා දිහා බලන් ඉන්නවා කෙල්ල දැක්කෙ නෑ.. කෙල්ල gate එක පහු කරන් ඉස්සරහට එන්න හදනකොටම ඒ කොල්ලා එයාගෙ උරහිස්සෙන් අත තියලා නවත්තගත්තා..

මෙච්චර වෙලා කුතුහලෙන් බලං හිටපු නම්ජූන්ගෙ ඉවසීමෙ නැතිවෙලා ගියේ ඒ කොල්ලා ,  එයාගෙ butter cup එකගෙ උරහිස්සෙන් අල්ලපු වෙලාවෙ...නම්ජූන් අඩියට දෙකට කෙල්ල ඉන්න දිහාවට ගියා...කෙල්ලෙ ඒ වෙනකොටත් ඒ කොල්ලගෙ අත ගසලා දාලා ඉවරයි...

කෙල්ල ඒ එක්කම දැක්කෙ තමන් දිහාවට කලබලෙන් ඇවිදගෙන එන නම්ජූන්ව...
"" ජුනී"" කෙල්ල දුවගෙන ඇවිල්ලා නම්ජූන්ට තුරුල් වුනා...

"" මොකද උනේ?"" කෙල්ලගෙන් ඇහුවත් නම්ජූන්ගෙ ඇස් තිබ්බෙ ඉස්සරහ හිටගෙන කෙල්ල දිහාත් නම්ජූන් දිහාත් මාරුවෙන් මාරුවට බලපු කොල්ලා ලග...

"" මුකුත් නෑ.. අපි යන්"" කෙල්ල නම්ජූන්ගෙ අතින් ඇදගෙන කාර් එක දිහාවට ගියා...

ගෙදරට එනකන්ම දෙන්න අතර කිසි කතා බහක් තිබුන්නෑ....

"" කවුද ඒ..මොනවද ඌ කිවුවෙ .. ආහ්..""
ගෙදරට ගොඩ වෙනවත් එක්කම නම්ජූන් පොඩ්ඩක් කුතුහලේ , වැඩිපුර තරහ මුසු වෙච්ච මූනක් හදාගෙන ඇහුවා....

"" මහන්සී ජුනී "" කෙල්ල ඇදලා කිවුවා....කෙල්ල හිතලම ප්‍රශ්නෙ මගෑරියෙ නම්ජූන්ව  තරහ ගස්සන්න හිතාගෙනමයි... කෑ ගහද්දිම නම්ජූන් කෙල්ල ලගට ඇවිල්ලා කෙල්ලගෙ අත් පහලට හිටින්න උස්සලා කර උඩින් තියා ගෙන කාමරේට අරන් ගියා...

  "" මොනවද ඌ අර කියෙවුවෙ ""  නම්ජූන් කෙල්ලව බිමින් තියලා ආපහු ඇහුවා....

"" ඔප්පා බලන්නකො.. ඒකෙ මලක් පිපිලා"" නම්ජූන්ගෙ කාමරේම  බිත්තිය ගාව තිබුනෙ ලොකු ,tiny මල් පැල රාක්කයක්.. එක එක වර්ගෙ tiny මල් පැල වර්ග ගොඩක් පිලිවෙලට ලස්සනට නම්ජූන් වවලා තිබුනා... ඒකෙ තිබුනු පොඩිම පොඩි පතොක් පැලේක කහ පාට මලක් පිපිලා... කෙල්ල ඉස්සරහට පැන්නෙ ඒක අතට අරන් බලන්න....

  "" මන් කියලා තියනවා ඒවා අල්ලන්න එපා කියලා... "" නම්ජූන් තනි අතින්ම කෙල්ලව උස්සලා අරගෙන ඇද උඩට දැම්මා....

"" දැං.. කියන්නෙ නැද්ද? "" නම්ජූන් කෙල්ලගෙ ඇග උඩින් වාඩි වෙලා කෙල්ලට කිති කවන්න පටන් ගත්තා.... කෙල්ල හයියෙන් හිනාවෙන්න ගත්තා.. නම්ජූන් ආසයි කෙල්ලෙ හිනාවෙනවට.....කෙල්ල හිනාවෙනකොට චූටි වුන ඇස්, හීනි තොල්  දිහා බලන් ඉන්න නම්ජූන් ආස කරා..

"" කියන්නම්..."" කෙල්ල හිනාව අස්සෙම යන්තන් හුස්ම අල්ලගෙන කිවුවා... නම්ජූන් කෙල්ලගෙ එහා පැත්තෙන ඇදේ හාන්සි වෙලා කෙල්ල දිහා බලන් හිටියෙ හරියට ලෝකෙ අන්තිම ප්‍රශ්නෙට උත්තරයක් ගන්න වගේ.......

"" එයා මට කැමති කිවුවා.. මන් කැමති නෑ කිවුවා... එච්චරයි ""

"" හ්ම්ම්... ඌ ඔයාට කරදර කරනවද ?""

""" නෑ... මන් ඔව් කිවුවා නම් මොකක්ද ඔයා කරන්නෙ...""

"" මන් ඌව මරනවා"" නම්ජූන් කෙල්ලව තදින් අල්ලගෙන රලු විදිහට තොල් වලට හාදු තියන්න ගත්තා.. නම්ජූන්ගෙ උනුසුම් අත් කෙල්ලගෙ ටීශර්ට් එකට යටින්  නිමාවක් නැතුවම ඇග පුරාම ඇදුනෙ කෙල්ලව මත් කරන ගමන්....

   හාදුවෙන් හාදුව ආත්මයෙ ගැබුර මනිද්දි හෝරා දෙකක් කෙල්ලගෙ උනුහුම මැද්දෙ ගෙවුනා.. කෙල්ලෙගෙ හැම හාදුවක්ම, හැම වේදනාත්මක හඩක්ම , කෙල්ලගෙ හැම ස්පර්ශයක්ම   නම්ජූන්ව ආයී ආයී හැගීම් වලින් ඉපැද්දුවා..කෙල්ලත් එක්ක ගත කරන හෝරා වැඩිවෙන්න වෙන්න නම්ජූන් තව තවත් කෙල්ලට ඇබ්බැහි වුනා....( හානෙ මොනාද හත්වලාමේ මේ මන්  ලියන්නෙ.😒✋)........

*** *************

ආපහු හත් අවුරුද්දකින් හම්බෙමු 😍✋ පැටවුනෙ.❤️

Continue Reading