MY BLOSSOMS || Fan Book

By Thushara1990

1.7K 321 201

Flutter your wings As if your branches were swaying Spread Your feathers Like your Bloomin flowers Fly your... More

🌸 Epigraph 🌸
🌸Dear Blossoms🌸
☔ Pain ☔
🌸 Bless 🌸
✒My FF Hierarchy 📚
🌸Beloved Blossoms🌸
🌸700 Followers 🌸
🌸Be Yourself🌸
🚫Forbidden Love🚫
🌸The Best FF 2nd place🌸
📚 My Writing Tips ✒
🌸 Spring Collection 🌸
🌙Eternal Summer
🎁Innocent Gift🎁
🥳🌸 1K Followers 🌸🥳

🌸A Discussion🌸

80 15 11
By Thushara1990


අන්යොන් බ්ලොසම්ස් !!! 🥰🥰🌸🌸

මට ඔයාලා එක්ක ටිකක් කතා කරන්න හිතුනා.  😁😁☺️☺️ මේකයි ඉතින් මම දැන් කතා ලියනවා ඔයාලා ඒවා කියවනවා.. ඉතින් අපි අපි කරන දේවල් අවබෝධයක් ඇතුව කරනවද කියලා මට දැනගන්න ඕනි.

මම කලින් කියලා තියෙනවා වගේ මම කතා ලියන එක පටන් ගත්තෙ හොබී එකක් විදයට. ඒත් පහු වෙන්න තව ගොඩක් අරමුණු ඒකට එකතු උනා. උදාහරණයක් විදියට බීටීඑස්ලාව promote කරන්න වගේ දේවල්. මගේ කතා කියවලා බීටීඑස් ෆෑන්ස්ලා උන අයත් ඉන්නවා.

මට ඕනි කරන්නෙ ගායකයො හත් දෙනා ඇතුලෙ සැඟවිලා ඉන්න සංවේදී මනුස්ස ආත්ම හත ගැන අනිත් අයටත් කියන්න. එයාලා හත්දෙනා දිහා බලන නරක  කෝණයන් නැති  කරලා දාන්න. ඒකයි මම ගොඩක් වෙලාවට එයාලාගෙ ඇත්තම පෞරුෂයන් කතාවල ඉන්න චරිත වලට දාන්නෙ.

මගේ කතා කියවන අයට ඒ හත්දෙනාගෙන් කවුරු හරි ගැන negative impression එකක් එනවට මම කැමති නැහැ. මට ඕනි ඒ හත් දෙනාටම එකවගේ ආදරය කරන පිරිසක් ඇති කරන්න.

මෑතකදි ශිප් FF ගැන ලොකු කතාවක් ගියානෙ. සමහර අය දන්නවා ඇති. මම එයාලව ශිප් කරනවා හැබැයි bromance විදියට. අනිත් අය ශිප් කරනවට මම කිසිම විරුද්ධත්වයක් නැහැ. ඒත් මෑතක ඉඳලා වෙන දේවල් එක්ක සමස්ත fanfiction ගැනම මට හරි බයක් දැනුණා.

මම ශිප් FF කියවලා තියෙනවා. ගොඩක්ම English ඒවා තමා. සමහර ඒවා තනිකරම sexual පැත්තට විතරක් බර කරලා තියෙන්නේ. ඇත්තටම බලන්න අප්පිරියයි. ඒත් සමහර කතා හරි සංවේදී විදිහට ලියලා තියෙනවා. ඉතින් මෑතකදි සිංහල ශිප් FF ගොඩක් ආවා. ඒවගෙ English FF වල තියෙන දේවල් අමු අමුවෙම සිංහලෙන් ලියලා. ඇත්තටම ඒක කියවද්දි හරිම අපහසුතාවයට පත් වෙනවා. අනිත් පැත්තෙන් boyxgirl FF ටිකකුත් ආවා අනවශ්‍ය විදියට sexual side එක උලුප්පලා ලියන. ඒවත් ඉතින් අර වගේම තමයි. (සාර්ථක author කෙනෙක්ට ඔය sexual and sensitivity කියන දෙකම දාලා ලස්සන කතා ලියන්න පුළුවන්. මම මේ කතා කරන්නෙ ඒ නිර්මාණ ගැන නෙවෙයි හරිද..)

මම කියන්නෙ නැහැ ඒවා ලියන්න එපා කියවන්න එපා කියලා. ඒත් ඔයාලට හිතෙන්නේ නැද්ද අපි අපේ අහිංසකයො හත් දෙනාගෙ චරිත ටික ඒ හරහා සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා කියලා..

මට උනත් ගොඩක් වෙලාවට හිතෙනවා අනේ මම මේ ලියන දේවල් එයාලා කවදාවත් කරලා නැති කරන්න හිතලවත් නැති ඒවා නේද කියලා. අපි මේ විදියට ලියන එක සාධාරණද කියලා මට හිතුන වාර අනන්තයි. ඒත් ඉතින් Fan Fiction කියන්නෙ ඒකටනෙ කියලත් හිතෙනවා. ඒත් මගෙ හිතට දැනෙන guilty එක වෙනසක් නැහැ. ඉතින් අර වගේ කතා ලියද්දි කොහොම දැනෙන්න ඕනිද?

නිකමට හිතන්න බීටිඑස් ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක් ඒ වගේ sexual පැත්තට විතරක් බර කරලා තියෙන boyxboy හරි boyxgirl FF පළවෙනි වතාවට කියෙව්වා කියලා. ඔයාලා හිතන විදියට මොනවගේ impression එකක් එයාලට ලැබේවිද?

මම හරි කැමතියි මගේ කතා 18+ අය විතරක් කියවනවනම්. මොකද දෙයක් mature mind එකෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ ඔය වයස් සීමාවට විතරයි. ඒ වගේම මම ලියන මේ කතා හරි බොළඳයි කියලා මට හිතුන වාර ගොඩයි. ඒත් ඉතින් මම මේක රසවින්දනය සඳහා පමණක් ලියන නිසා එතනින් එහාට මේ කතා ඔයාලා අරගෙන යන එකක් නැහැ කියලා මම හිතනවා. මේ දේවල් නිසා ඔයාලගෙ එදිනදා ජීවිතේ තමන්ගේ ඉලක්ක අරමුණු හීන අතපසු කරගන්නවට මම කැමති නැහැ.

මම හිතනවා ඔයාලා මේ දේ තේරුම් අරගෙන යථාර්ථයේ ඉඳගෙන මේ කතා රසවිඳිනවා ඇති කියලා.

ඕනම නිර්මාණයක් සාර්ථක වෙන්නෙ රසිකයාව ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යාමෙන්.  ඉතින් මමත් මගේ නිර්මාණ හරහා ඒ දේ කරන්න ගොඩක් උත්සහ කරනවා.

මම මේ බෙදාගත්තෙ මේ දවස්වල මගේ හිතේ හොල්මන් කරන දේවල් ටිකක්. ඔයාලගෙ අදහස් මට කියන්න. සමහරවිට මම මේ කියපු දේවල් ගැන මට මගේ හිත හදාගන්න පුළුවන් වෙන විදියෙ කරුණු කාරණා ඔයාලා ලඟ ඇති.    ඉතින් ඔයාලගෙ අදහස් බෙදාගන්න මාත් එක්ක..

මම ඔයාලගෙ ඕතර්නිම් 🌸

සරන්ග්හේ..🌸🥰

Continue Reading

You'll Also Like

68.9K 2.9K 20
လက်ထပ်ဖို့ထိ ရည်ရွယ်ထားတဲ့ ချစ်သူ ရှိလျက်နဲ့ ရည်းစားများပြီး ပွေရှုပ်နေဆဲ ဖြစ်တဲ့ မြတ်မင်းမောင် ။ ချစ်သူက ရည်းစားများတဲ့အပြင် သူ တွဲတဲ့မိန်းကလေးတွေနဲ...
520K 34.8K 31
story description>>>>> start-5/10/2021 end-1/1/2022
262K 15.3K 40
My priority /property/privacy
15K 1.5K 22
ကျုပ် ရွက်ရှိန်းကို သဘောကျရတဲ့အကြောင်းရင်းကတော့ ရွက်ရှိန်းက ရွက်ရှိန်းဖြစ်နေလို့ပါပဲ..