❤️ My dearest besties ❤️ ( C...

By Kim_Soha_

1.3K 229 3.8K

අකුරු හතරෙ ලස්සනම වචනෙකට තියෙන්නෙ ආදරය විතර ද ? නෑ ඊටත් වඩා ලස්සන දෙයක් තියෙනවා ඒ තමා " යාලුකම " ❤️ More

💙 Introduction 💙
💙 Chapter 1 💙
💙 Chapter 2 💙
💙 Chapter 3 💙
💙 Chapter 4 💙
💙 Chapter 5 💙
💙 Chapter 6 💙
💙 Chapter 7 💙
💙 Chapter 8 💙
💙 Chapter 9 💙
💙 Chapter 10 💙
💙 Chapter 11 💙
💙 Chapter 12 💙
💙 Chapter 13 💙
💙 Chapter 14 💙
💙 Chapter 15 💙
💙 Chapter 17 💙
💙 Chapter 18 💙
💙 Chapter 19 💙
💙 Chapter 20 💙
💙 Chapter 21 💙
💙 Chapter 22 💙
💙 Chapter 23 💙
💙 Chapter 24 💙 ( Last chapter )

💙 Chapter 16 💙

41 8 133
By Kim_Soha_

එකපාට්ට call එකක් ආවා reesha ගෙන්. අහ් මේකි ඉන්නවා නේද අද දවසටම කතාවක් නැති නිසා මන් හිතුවෙ මැරිලා කියලා 🙂🙂

Hello Reesha ............

මොකක් ඒ ඇයි ? 😐😐😐😐😐😐😐

Still Neha pov

අනේ ඇයි එහෙම ඇයි එයා යන්නෙ 💔

" මොනා කරන්න ද බන් එයාලගෙ business වැඩකටලුනෙ යන්නෙ අරුන් කට්ටියටත්  මාර දුක ඇති . මටත් දැන් තමා එයා කිව්වෙ රට යන seen එක ඒක නිසා එයා අද හැමෝටම එහෙ එන්න කිව්වා. එයාට ඕනෙලු යන්න කලින් යාලුවො ටිකව meet වෙලා පොඩි fun එකක් ගන්න. "

ඔතකොට අව්රුදු කීයකටද එයාලා යන්නෙ ඔය .........

" ඒක නම් එයාලා දන්නෙත් නෑලු "

උබ Niki යට කිව්වද ?

" ඔව් ඒකිට කිව්වා. "

ම්ම්ම් මොනා උනත් Sam හොද කොල්ලා බන් එයා රට ගියාම එයා නැති අඩුව එයාගෙ යාලුවන්ට හුගක් දැනෙයි. 💔

" ඔව් බන් "

හරි හරි reesha එහෙනම් හවසට කට්ටියම meet වෙමුකො

" ම්ම් හරි හරි බන් bye "

Reesha ගෙන් call එක ඉවර උනාම තමා මතක් උනේ දැන් ටිකකට කලින් වෙච්ච seen එක 😳 මම කොහොමද raveesh ව හවසට හම්බ වෙන්නෙ ? මොනා කරන්න ද sam වෙනුවෙන් යන්න වෙනවා. 💔 මම ඊට පස්සෙ පල්ලෙහට ගියේ coffie එකක් වත් හදාගෙන බොන්න කියලා සීතල අඩුවෙන්න. ඇයි ඉතින් හොදටම තෙමුනනෙ. 😒

" අම්මේ අද හවසට මම ගෙදර නෑ " මම එහෙම කියන ගමන් coffie එක හදන්න පටන් ගත්තා  . 🙂

" මේ චූටි කොහෙද මේ දවස් ටිකේ හැමදාම රෝන්දෙ ගහන්නෙ අහ් ?ඔයා ගෑනුලමෙක්. හවසට හවසට කොහෙ යනවද මන්දා මේ කෙල්ල 😒 දන්නවනෙ චූටි අය්යට දැනගන්න ලැබුනොත් ඉවරයි ඔයා . වෙලාවට අය්යා පිටරට ඉන්නෙ 😒" අම්මා මට බැන බැන මන් හිටපු තැනින් ගියා.

හය්යෝ අප්පා නිකමටවත් ඇහුවද චූටි කොහෙද යන්නෙ කියලා නෑනෙ 😒💔 අනික අය්යට බය වෙන්න මම කව්ද 😒

මම ගිහින් coffie එක බීලා හවසට අදින්න ඇදුමක් select කර කර හිටියා .

" චූටි ගියාට කමක් නෑ driver එක්ක යන්න තේරුනාද ? එහෙම බැරිනම් ගෙදර ඉන්න. "අම්මා එහෙම කියලා ගියා මමත් ඉතින් යන්න ඕනෙ නිසා හා හා කියලා කිව්වා.

In the evening
Reesha pov

අපි ඉතින් Sam ගෙ ගෙදරට ගියා. දෙය්යනේ කිව්වෙ යාලුවන්ට විතරයි කියලා නේද මෙතන අම්මලගෙ යාලුවොයි ඔක්කොම ඇවිත් ඇගිල්ලක් ගහන්නවත් ඉඩ නෑ. 🙂 අපි කට්ටිය ගිහින් table එකක් වටේට වාඩි උනා.මම,Niki,Dev,Raveesh ,Rish  ටිකකින් Neha ත් ඇවිත් අපි ගාවින් වාඩි උනා. කට්ටියත් එක්ක ඔහොම වාඩි වෙලා හිටියා . අර කට්ටියගෙ මූනු වලින් නම් පෙනුනා Sam යන එක ගැන මාර දුකකින් ඉන්නෙ කියලා. 💔 මොනා කරන්න ද ඉතින්.... ටික වෙලාවකින් sam ගෙ අක්කා ඇවිත් announce කරන්න පටන් ගත්තා .

" Hello Ladies & Gentlemens

              අපි පොඩි fun එකක් ගමු ඒනම් ..... මේ තියෙන box වල ඔයාලා හැමෝගෙම names තියෙයි . මේ පැත්තෙ එකේ girls ලගෙ මේ පැත්තෙ එකේ boys ලගෙ. දෙකෙන්ම එක ගානෙ ගන්නවා. එන දෙන්නා dance කරන්න ඕනෙ .  හරිනෙ එහෙනම් බලමු පලවෙනි දෙන්නා කව්ද කියලා...........................................................................................................................................පලවෙනියට ඇවිත් ඉන්නෙ Rish & Reesha "

හප්පට මේකනම් Sam ගෙ වැඩක්ම තමා . දැන් මොකක්ද දෙය්යනේ කරන්නෙ වස ලැජ්ජාවයි . 💔

" දෙවනියට ඇවිත් තියෙන්නෙ............................................................................................................................... Dev & Niki "

හරියට හරි ඔය කලේ වැඩක් sure එකට sam ගෙ වැඩක් තමා . මුලින්ම මම දැන් Niki වත් ගත්තා නේ වැඩේට 😑

Neha pov

නියමයි අක්කේ Thanks ඔයාගෙ වැඩේට මම එහෙම හිතන ගමන් clap කලා. අරුන් කට්ටිය ගිහින් dance කරන්න පටන් ගත්තා. හප්පා මුන්ට හොදට dance කරන්න පුලුවන් නෙ 🙂🙂 මම ඔහොම හිත හිත ඉස්සරහා බලද්දි Raveesh phone එක අරන් vedio කරනවා. එල කොල්ලො නියමයි.

ඒ raveesh ඔය ටික මටත් එවන්න හොදේ 🙂

" ම්ම් හා ඒක නෙමේ දවල් අච්චර වැස්සෙ නින්ද ගියේ කොහොමද අහ් 😏"

"ඒක ඔයාට වැඩක් නෑනෙ මම නිදි පෙති බීලා හිටියෙ ඒකයි 😒" මම ඔහොම මුමුන මුමුන ආයෙත් අර කට්ටිය dance කරන විදිහ බලන් හිටියා.

" ඒයි excuse me මොනා හරි කිව්වද ඔයා "

නෑ මුකුත් නෑ ඇයි ඔයාට මොනා හරි ඇහුනද ? 😏

" ඔව් "

මොනාද ?

" ඒවා ඔයාට වැඩක් නෑනෙ "

පුහ් 😒😒 මේකාගෙ ගෑස් බලන්නකො. 😒

ටික වෙලාවකින් uncle කෙනෙක් වේටර් කෙනෙක්ට කුටු කුටු ගගා මොනාද මන්දා කියලා එයාව යැව්වා. ඊට පස්සෙ ඒ වේටර් juice ටිකක් අරගෙන ආවා. මම දුවලා ගිහින් ඒකෙන් එකක් බිව්වා තිබහා වැඩි කමටම. මම බිව්වට පස්සෙ අර වේටර් මන් දිහා කටත් ඇරගෙන බලන් ඉන්නවා. 🙂 කමක් නෑ කෙල්ලෙක් දුවන් ඇවිත් බීගෙන බීගෙන යද්දි මේකා බය වෙන්න ඇති. 🙂 මම එහෙම හිත හිත ආයෙත් ගිහින් වාඩිඋනා .

" ඒයි පිස්සු කෝච්චිය කොහෙද අර දිව්වෙ අහ් "

" මැරතන් එකක් .........හී 😁" මම එහෙම කියලා ඔලුව මේසෙ උඩින් තියාගත්තෙ එකපාට්ට ඔලුවෙ කැක්කුමක් ආපු නිසා. ටික වෙලාවකින් Raveesh මගෙ මූනට එබුනා.

" Neha are you okay "

Ye....s  ye.....s  y....e...s

Raveesh pov

දෙය්යනේ මේකිට මොකක් වෙලාද මේ .........😐 මෙයා මොනා හරි බීලාවත් ද
...? 😐

Neha ඔයා මොනා හරි බිව්වද?

" ඔව්.........ඔව්....මම.....මම juice එකක් බිව්වා...........😁" එහෙම කියන ගමන් neha ගෙ ඔලුව ආයෙමත් මේසෙට වැටුනා. ඒත් එක්කම අර කට්ටිය dance කරලා ඉවර වෙලා ආවා. Reesha ආපු ගමන් Neha ට කතා කලත් ඒකි කිසිම කතාවක් නෑ.

" අනේ............Reesha මේ වද නොදී ය
...න්නකෝ "Neha එහෙම කියලා ආයෙත් ඔලුව තියාගත්තා. ඊටපස්සෙ එකපාට්ට Reesha , Niki ,Dev , Rish මන් දිහා බැලුවෙ නිකන් මම වැරැද්දක් කලා වගේ. 😶😶

" ඇයි ඔයාලා මන් දිහා බලන්නෙ අහ් මෙයා දුවලා දුවලා ගිහින් juice එකක් බොනවා විතරයි මම දැක්කෙ " මම එහෙම කියන ගමන් ආයෙත් Neha දිහා බැලුවෙ මේකි ඇත්තටම drinks 🍷🍷අරන්ද නැත්නම් ඒ විදිහට act කරනවද කියලා බලන්න.

" දැන් මොකක්ද දෙය්යනේ කරන්නෙ " Niki එහෙම කියන ගමන් Neha ගාවට ලන් වෙලා එයා ඇත්තටම drinks අරන් කියලා තේරුම් ගත්තා Neha ගාවින් ආපු සැර drinks ගද නිසා. 🍷🍷 ඔහොම ඉද්දි Sam අපි ගාවට දුවගෙන ආවා.

" Raveesh මොකක්ද Neha ට උනේ "

යකෝ මම දන්නෙ කොහොමද මේකි එකපාට්ට වේටර් කෙනෙක් ගාවට  දුවලා ගිහින් juice එකක් බොනවා විතරයි මම දැක්කෙ.

" මොන වේටර් ද අරයද ?" Sam වේටර් කෙනෙක්ගෙ පැත්තට අත දික් කරන ගමන් ඇහුවා.

ඔව් Sam .

ඊට පස්සෙ ඒ වේටර් Sam ලගට ඇවිත් කුටු කුටු ගගා වෙච්ච දේ කිව්වා. අපේ විනිෂ්චය හරි තමා මේකි වැරදිලා drinks අරන්. 😐 හය්යෝ......💔💔

" දැන් මෙයාව ගෙදර අරන් යන්නෙ කොහොමද " Reesha කෑ ගහලා අහන්න පටන් ගත්තා .

" අපේ ගෙවල් වලට එක්කන් ගියොත් නම් ඉවරයි අනිවාරෙන් අම්මලා Neha ගෙ අම්මට කියනවා call කරලා. දැන් කරන්න තියෙන එකම දේ.........." Niki එහෙම කිව්වට පස්සෙ කට්ටියම මගෙ පැත්තට හැරුනා .

මොකක්ද දැන් ඔයාලා කියන්න හදන්නෙ.................

" මේකයි Raveesh ගෙදර මේ දවස් වල uncle , aunty නැති නිසා Neha ව එහෙ එක්කන් යන්න "

මොකක් ! 😐 ( ඒකටනම් බිබී හිටපු juice එකත් හිර උනා. )තාමත් කට්ටිය මගෙ දිහා බලන් ඉන්නවා . දැන් ඉතින් ඒ දේ තමා කරන්න වෙන්නෙ . 💔😐

" ඔහොම ඉන්න "

" ඔයා මොකක්ද ඔය කරන්න හදන්නෙ Niki " reesha එහෙම අහද්දි ම Niki Neha ගෙ අම්මට call එකක් ගත්තා.

" Hello aunty Neha අර වැටිච්ච දවස් ටිකේ notes ටික අද රෑ ලියන නිසා එයා අද ගෙදර එන්නෙ නෑ කියලා කියන්න කිව්වා. " Niki එහෙම කියලා phone එක cut කරලා අපේ පැත්තට හැරුනා.

" හරි එහෙනම් Raveesh ඔයා Neha ව අරන් ගෙදර යන්න." Rish එහෙම කිව්වා. ඔන්න ඔතකොටම party එකේ music වල සද්දෙ කව්රු හරි වැඩි කලා.

" Wo..w mu..sic" Neha එහෙම කියලා කෑ ගහන්න පටන් ගත්තා .

" ඒයි Neha.." reesha එහෙම කියලා Neha ගෙ අතින් ඇද්දා.

" අනේ........Reesha .....dan...ce කරමුකො. ඔයාල..නම් කලා...නෙ " Neha එහෙම කියද්දි reesha මට ඉගි කරලා කිව්වෙ Neha ව එක්කන් යන්න කියලා. මම ඉතින් neha ව අල්ල ගෙන car එක ගාවට ගියා.

--------------------------------------------------------

Reesha දැන් ගොඩක් රෑ වෙලානෙ මම ඔයාව ගිහින් දාන්නම් Dev උබ Niki ව ගිහින් දාන්න.

ආ හරි අපි යමු...........

---------------------------------------------------------

අමාරුවෙන් Neha ව car එකේ ඉස්සරහා sheet එකෙන් වාඩි කරවලා මම drive කරන්න පටන් ගත්තා. මේකි වැනෙනවා සට බබරෙ වගේ... 😑

" Raveesh මේ මේ............අහන්නකො "

කියන්න....

" ඔයා.......මේ Riya  ... මේ එයාට කැමතී ද "

මොකක් පිස්සු කියවන්නෙ නැතුව sheet එකට හේත්තු වෙලා ඉන්නවා. ටික වෙලාවකින් Neha ට නින්ද ගියා. හම්මෝ ඇති යන්තම් radio එක නැවතුනා. මම drive කරගෙන යද්දි එකපාට්ට මගෙ උරහිසට Neha බර උනේ මාත් නොදැනුවත්ව . ටික වෙලාවකින් ගේ ගාවට ආවා. දැන් මොකෝ කරන්නෙ මේකිව උස්සගෙන තමා යන්න වෙන්නෙ . මම Neha ව අත් දෙකට අරන් ගෙදරට ගිහින් මගෙ ඇද උඩින් තිබ්බා. තියලා මාත් කාමරේ sofa එකේ නිදාගත්තා . ටික වෙලාවකින් ආපු කැස්සට නැගිට්ට වෙලේ තමා දැක්කෙ මේකි වෙව්ලනවා කියලා සීතලට.මම ගිහින් bedsheet එක එයාගෙ ඇගට දාලා ආයෙත් ඇවිත් නිදාගත්තා .

In the next day morning
Neha pov

හම්මෝ පුදුම ඇග රිදිල්ලක් නෙ තියෙන්නෙ අප්පා. 😓 මම ඔහොම හිත හිත නැගිට්ටෙ අත් දෙකේ හිරි අරින ගමන් ......දෙය්යනේ මම මේ කොහෙද ඉන්නෙ ...........මම එහෙම හිතන ගමන් වට පිට බලද්දි තමා දැක්කෙ Raveesh lap එක අරන් මොනාද කර කර ඉන්නවා.

" අහ් Good morning වෙරි හිදුනද 😏?"raveesh නෝන්ඩියට වගේ හිනාවකුත් දාගෙන ඇහුවා.

මොන වෙරි ද ?😐

" ඇයි මතක නැද්ද ඊයෙ රෑ වෙච්ච දේවල්"

ඇයි ඊයෙ රෑ මොනාද උනේ........😶

" මතක නැත්නම් මට ආයෙ මතක් කරන්න උවමනාවක් නෑ මම කෑම order කලා මූනහෝදන් කන්න එනවා. "Raveesh එහෙම කියන ගමන් room එකෙන් එලියට ගියා. මාත් ටික වෙලාවකින් එලියට ගියේ මොනාද ඊයෙ රෑ උනේ කියලා කල්පනා කරන ගමන්. 🙂 මම යද්දි අරූ කනවා . මාත් ගිහින් කන්න පටන් ගත්තෙ මාත් පුදුම බඩගින්නකින් හිටපු නිසා.

"මෙන්න ඔයාගෙ phone එක " raveesh එහෙම කියන ගමන් phone එක දික් කලා. මන් ඒක ගන්න හදද්දිම raveesh එයාගෙ phone එකේ vedio එකක් play කලා. 😐

___________________________________

Raveesh මේ අහන්නකො......ඔයා Riya ට කැමතී ද අහ්

Feels like I'm always waiting  🎵🎵
I need you to come get me
Out of my head
In to you'r arms tonight
Tonight

__________________________________

What the hell ඔන්න ඔය වෙලේ තමා මට කොන්ක්‍රීට් කියලා බලන් නැතුව පොලව පලන් යන්න හිතුනෙ....😐Raveesh කට කොනකින් හිනා වෙන ගමන් phone එක තියලා කන්න පටන් ගත්තා.

" ඒයි " මම එහෙම කියලා phone එක ගත්තෙ ඒක delete කරන්න කියලා . මම ගත්තා විතරයි මේකා ඉක්මනට ඇවිත් phone එක උදුරගන්න පටන් ගත්තා.😑😑😑 මෙතන දැන් නිකන් පොර කුකුලො දෙන්නෙක් රන්ඩු වෙනවා වගේ. 💥💥

" මොකද මේ "

එකපාට්ට ආපු සද්දෙ නිසා ඉස්සරහා බැලුවම තමා දැක්කෙ Niki and Dev ඇවිත් ඉන්නවා.  අපි දෙන්නම ගැරඩියට බූමිතෙල් ගැහුවා වගේ  දෙපැත්තට ගියා. 😑Raveesh phone එක අරගෙනමයි ගියේ. චික් delete කරගන්න බැරිඋනානෙ මුන් දෙන්නා නිසා. 😒

" දැන්ද මැට්ටියේ එන්නෙ 😒" මම එහෙම කියලා Niki ඉන්න තැනට ගියා.

" දැන් හරි ආවනෙ මැට්ටියේ මෙන්න මේ ඇදුම් ටික ඇදන් ලෑස්ති වෙන්න අපි ගෙදර යමු" niki එහෙම කියලා මට bag එකක් දුන්නා. මම ගිහින් ඇදුම් මාරු කරගෙන ආවා. ඊටපස්සෙ පස්සෙ ඔයාව අල්ලගන්නම් වගේ mood එකක් දාගෙන Niki එක්ක ගියා.

Raveesh pov

" මේ බන් මොකද අර උබලා දෙන්නා මරාගන්න හැදුවෙ අහ් "

අහ් ඒකද මුකුත් නෑ.......🙂

ටික වෙලාවකින් එකපාට්ට Neha ගෙන් message එකක් ආවා.

Hey අරක කාට හරි පෙන්නලා තිබ්බොත් හෙට අවසන් ගමන් යන්න ලෑස්ති වෙනවා. 😡

මම ඒක බල බල හිනාවෙද්දි තමා දැක්කෙ Dev message එක දිහා බලලා මන් දිහා බලන් ඉන්නවා.

" මොකක්ද බන් පෙන්නන්න එපා කියන්නෙ ?"

නෑ මේ මුකුත් නෑ

" මුකුත් නැතිවෙන්න බෑ කියහන් මට "

අහ් බලන්න ඕනිමද ඉන්න පෙන්නන්නම්.😏

ඊට පස්සෙ මම පෙන්නුව දෙයින් Dev උඩ ගියා. ඔව් guys මන් පෙන්නුවේ මෙයාලා dance කරපු vedio එක.

" ඒ පාප මිත්‍රයා උබ මේක vedio කලාද "😑

ම්ම්. හරිනෙ දැන් බලාගත්තද ? 😏

" ඒ niki ඒකෙ ලස්සනට dance කරනවා නේද ? "

හම්මෝ හම්මෝ උබ.... 😂

" ඒත් මට ප්‍රශ්නයක් තියෙයි .....Neha ඇයි ඒක පෙන්නන්න එපා කිව්වෙ අහ් "

මේ මේ....මේ මම දන්නෙ කොහොමද අහ් ඒක නෙමේ Sam අද උදේ flight එකේ ගියා නේද ?

" ඔව් බන් "

ම්ම්ම්.

In the next day morning
Niki pov

Camp trip එකට පස්සෙ අද තමා school ආපු පලවෙනි දවස. ඒත් තව හරියටම මාසයයි අපි school යන්නෙ . 💔ඊටපස්සෙ අපේ සුන්දර පාසල් කාලය ඉවරයි. අපි කට්ටියම හිනා වෙවී class එකට වෙලා හිටියෙ එවෙලෙ කිසිම teacher කෙනෙක් හිටියෙ නැති නිසා. අපි ඔහොම ඉද්දි එකපාට්ට rish රෝසමලකුත් අරගෙන reesha ලගට ආවා. Oh my god මොකක්ද ඒ උනේ... 😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳












මොකක්ද ඒ උනේ කියලා දැනගන්න නම් තව ටික දවසක් ඉන්න වෙනවා. 😁😁 එහෙනම් අපි ඊලග chapter එකෙන් හම්බ වෙමු. Ok byee එහෙනම්  👋👋👋

💙~@2007rc~💙

Stay safe

Continue Reading

You'll Also Like

1.1M 37.2K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
1.7M 17.4K 3
*Wattys 2018 Winner / Hidden Gems* CREATE YOUR OWN MR. RIGHT Weeks before Valentine's, seventeen-year-old Kate Lapuz goes through her first ever br...
633K 32K 60
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...
7.3M 303K 38
~ AVAILABLE ON AMAZON: https://www.amazon.com/dp/164434193X ~ She hated riding the subway. It was cramped, smelled, and the seats were extremely unc...