𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄...

By jinshi_0811

62.2K 9.8K 1.7K

යන්නට හෝ ඉන්නට නොකියමි ඒත් තව තවත් බැඳෙමි තව තවත් තැවෙමි රිදව ගමි මුලු සංසාරයම... 🥀✨ කැමති ලෙස ඇවිත් යන්නට ... More

intro 🥀✨
1 🥀✨
2 🥀✨
3 🥀✨
4 🥀✨
Special 🥀✨
5 🥀✨
6 🥀✨
7 🥀✨
8 🥀✨
9 🥀✨
10 🥀✨
11 ✨🥀
12 🥀✨
13 ✨🥀
14 🥀✨
16 ✨🥀
17 ✨️🥀🔞
Final Chapter 🥀✨️
Next Stories ...🏹🧚
ඕතරීගෙන් රීඩස්ලාට ❤️✨️

15 🥀✨

2.1K 418 65
By jinshi_0811

2 days later...

" මාව බේරගන්න එනවනම් ඕනි දෙයක් කරන්න"

" පොරොදුන්දු වෙනවා.. උඹව බේරගන්න මගෙ කොල්ලො එයි"

" ම්ම්ම්ම්"

" ටැටූ එක පේන්න තියාගනින්.. උන්ට හොඳ පාඩමක් උගන්නපං"

" ම්ම්ම්ම්.. හැමදේම ලෝරා වෙනුවෙන්..."

_____________________

දවස් දෙකක් යද්දි මීශා ගෙදර ආවෙ හැමෝගෙම සැනසීම මැද්දෙ. ඒත් මේ සැනසීම හැමදාටමත් තියේවිද??? 

නෑ...

හැමදේම දැනුයි පටන් ගන්නෙ...

පහුගිය දවස් දෙකෙ නම්ජුන්ගෙ වෙනස් වීම කොල්ලො ටිකට දරාගන්නම බැරි වුනෙ නම්ජුන් යුංගිට අත උස්සපු දවසෙ...

Flashback ...

🐱: නම්ජුනා...

කොල්ලො ටික ඉද්දිම නම්ජුන් ගෙදරින් එලියට යන්න හැදුවෙ කොල්ලො ටික දිහා නොබලමයි.. ඉවසීමෙ සීමාව කොච්චරක් වුනත් ඉවසලා බැරිම තැන යුංගි ඉදගෙන හිටපු තැනින් හිට ගත්තෙ අද මේ ප්‍රශ්නෙ විසදගන්නවමයි කියලා..

🐨: ඇයි...

🐱: උඹට මොකක්ද වෙලා තියෙන්නෙ මිනිහෝ...

🐨: මොකද අහන්නෙ. .

( A/N  ළමයි නිකමට මවාගන්න යුංගි කෑ ගහද්ද් එයාගෙ වොයිස්.. 😌)

🐱: මොකද අහන්නෙ.. උඹ ඇයි අපිත් එක්ක කතා කරන්නැත්තෙ..

🐨: උඹලට ටිකක් හිතන්න තිබ්බා.. මගෙ කෙල්ලට දොස් කියන්න කලින්..

🐹: නම්ජූන් ඔය ඉන්නෙ උඹට වඩා වැඩිමල් කෙනෙක්. හරියට කතා කරපං.. ජංගුක් වෙලාවට හිටියෙ නැත්තෙ මෙතන...

නම්ජූන්ගෙ එන්න එන්න වැඩි වෙන නරක හැසිරීම නිසා මෙච්චර වෙලා කටවහන් හිටපු ජින් කතා කලෙ ඉවසීමෙ සීමාව පනිද්දි..

🐨: හහ් ජංගුක් 😏😏 ඇයි ඌට මම දැන් බය වෙන්න ඕනිද.. උඹලා වගෙ මම මෙතන පිනට ඉන්නෑ.. අන්න ඒක දැනගනිව්...

🐥: හ්‍යොං....

🐱: උඹ හිටපං ජිමිනා... යකො.. මේ අහපං මල්ලි. උබ ඔය රැවටිලා ඉන්නෙ යකෝ.. මට ගහපං.. මාව මරපං. කමක් නෑ. මට උඹ රැවටෙනවා බලන් ඉන්න බෑ මිනිහො. නම්ජුනා චේබල් ඕකිව අතෑරපං.. මීශාව තල්ලු කරෙ ඒකි.. මොන තරහක් ඒකිට අපිත් එක්ක තියනවද දන්නෑ .. ඒත් නම්ජුනා හ්‍යොං කියන දේ අහපං..

යුංගි කිව්වෙ තරහා යටපත් කරන් උපරිම සහෝදර සෙනෙහසකින්. ඒත් සහෝදරකමට , යාලුකමට වඩා ආදරය ලොකු වෙද්දි ඒ හිත වෙනස් වුනෙ හරි පුදුම විදියට..

ඉතින්...

නම්ජූන් පලවෙනි වතාවට යුංගිට අත ඉස්සුවා.. අත් මිට මොලවලා යුංගිගෙ කම්මුල හරහා පාරක් ගැහුවෙ යුංගිගෙ තොල් පැලිලා ලේ එන්නමයි. කොල්ලා පැත්තකට විසික් වෙලා යද්දි නම්ජූන් කා දිහාවත් නොබලා එලියට බැස්සෙ හිතක් පපුවක් නැතුව වගෙ...

Flashback end...

යුංගිට ගහපු වෙලාවෙවත් කොල්ලො ටිකට නම්ජුන් ගැන ඇති වුනෙ තරහක් නෙවෙයි අනුකම්පාවක්... කොල්ලා ඊයෙ යුංගිට ගහලා ගිය වෙලාවෙ ඉදන් නම්ජුන් ගෙදර ආවෙ නෑ. මීශා කලෙ කන්න ඕනි කෑම අජුම්මට කියලා ගෙන්නගෙන රූම් එකට වෙලා කාපු එක. ජින් කෙල්ලගෙන් නම්ජූන් කෝ කියලා ඇහුවත් කෙල්ල කලෙ දන්නෑ කියන එක විතරයි...

චෝයි ශීශා හෙවත් චෝයි ශීරා.. බ්‍රයන්ගෙත් මින්හොගෙත් බාලම සහෝදරිය.. තමන්ගෙ හොදම යෙහෙලියගෙ මරණය වෙනුවෙන් පලිගන්න එන තරුණ වුනත් හිත හරි දරුණුයි ඒ කෙල්ලගෙ.. තමන්ගෙ පලිගැනීමට නම්ජුන්වම ගත්තෙ ඇයි? ලෝරගෙ මිනීමරුවා ජංගුක් බව හොයාගත්තෙ කොහොමද? හැමදේම ශීරා ඉක්මනට පාපොච්චාරණය කරයි..

ඒත්....

ඊට කලින්..

ශීරා , බ්‍රයන් , මින්හෝ... ලොකු විනාසයක් කරයි...

කෙල්ල කවදාවත් නැතුව ස්කිනියක් ඇදගෙන කොන්ඩෙත් උඩට කරලා බැඳගෙන එන හැටි කොල්ලො ටික බලන් හිටියෙ පුදුම වෙලා.. අද හරි වෙනස් ඒ කෙල්ල.

( මේ වගෙ)

ඇස් දෙකෙ ඇඳලා තිබුන ලොකු අයිලයිනර් එක.. දකුණු ඇහි බැමෙ මැද කපලා , තද රතු පාට ලිප්ස්ටික් එක.. කෙල්ලට එකතු කළේ අමුතු පෙනුමක්..

මීට කලින් දිග ගව්මක් ඇදන් හිටලු ශීශා කියන චරිතය මීට හාත්පසින්ම වෙනස්.. කොල්ලො ටික බලන් හිටියෙ මේ කිසි දෙයක් තේරුම් ගන්න බැරුව...

ඒත් ලා කොල පාට ඇස් ඒ ස්වරූපයෙන් දකිද්දි ජංගුක්ට එසැනින්ම ඔලුවට ආවෙ ඒ කෙනාව..

බ්‍රයන්.. චෝයි බ්‍රයන්...

එතකොට මේ ඉන්නෙ ශීරාද..

දෙපාරක් නොහිතා ෆ්‍රිජ් එක අස්සෙ ඔලුව ඔබාගෙන හිටපු කෙල්ලගෙ අත් දෙක පිටිපස්සට කරලා ජංගුක් කෙල්ලව තදින් අල්ලගත්තෙ හෙල්ලෙන්නෙවත් බැරි විදියට..

" මාව අතෑරපං"

🐰: අතාරින්න ... මගෙ ගෙදරට ඇවිල්ලා මටම කෙලලා යනකන් බලන් ඉන්න මම පො#%+^ ක් කියලා හිතුවද බැල්ලියෙ... උඹෙ ඔය ඇස් දෙක මට අමතක වෙයි කියලා හිතුවද...

🐥: ජංගුක් මොකද ඔය...

ජංගුක්ගෙ කෑ ගැහිල්ල නිසා ගෙදර තැන තැන හිටපු හැමෝම ආවෙ හරි කලබලෙන්..

🐰: සූහි.. මීශාව රූම් එකට එක්කන් යන්න. මං එනකන් දොර අරින්න එපා.. හ්‍යොං ගාඩ් කෙනෙක්ට එන්න කියන්න..

" මාව අතෑරපං ජංගුක්. ඔම්මටයි අප්පටයි වගෙ උඹ වටෙ ඉන්න උන්ටත් මැරෙන්න වෙයි.."

🐰: අහ් 😂😂😂 උඹ දන්නවද මට උඹව මෙතනම මරන්න පුලුවන් කියලා.. ශීශා.. Oh I mean චෝයි ශීරා...

🐹: ම්වො... ජංගුක්... මොකක්ද වෙන්නෙ කියපං මට....

🐰: මගෙ ගෙට රිංගලා තියෙන්නෙ මගෙ හතුරගෙ නංගිනෙ හ්‍යොං... අපරාදෙ... කියලා ආවනම් අපිට මෙයාට හොදට සලකන්න තිබ්බා 😌 ඒකට මොකද අපි දැන් හම්බුනානෙ නේද බේබි...

🐯: මේකිව අරන් පලයං පහලට.. ආශ් බැල්ලි ...

ටේ කියනවත් එක්කම ජංගුක්ගෙ අත්වලට හිර වෙලා හිටපු කෙල්ලව අතටගත්තෙ පහලට එක්කන් යන්න.. ඒත් එක්කම නම්ජුන් පිස්සුවෙන් වගෙ එතනට දුවගෙන ආවෙ ඇස් වලින් ගලන කදුලු සීමාවක් නැතුව ගිලිහෙද්දි...

🐨: හ්‍යොං......!!!!

" වාහ්හ්... හිතුවට වඩා කලින් ඇවිල්ලනෙ... 😂"

ශීරා ගාඩ්ගෙ අත්වලට හිර වෙලාම ඉද්දි හිනා වුනෙ මුලු ගෙදරටම ඇහෙන්න තරම් කෑ ගහලා. ඒ හිතෙ කොහෙන් ලැජ්ජාවක් බයක් තියෙන්නද.. තේරෙන වයසෙ ඉදන් කලෙ තමන්ගෙ අප්පගෙ , ඔප්පලගෙ ජාවාරම්වලට උදව් කරන එක... තමන්ගෙ ඔප්පලා තමන් ඉස්සරහම පොඩි කෙල්ලොන්ව විනාස කරන හැටි ශීරා බලන් හිටියෙ හිනා වෙවී ..

තිරිසන් හිත් එහෙමයි. ඒ හිත් වල කොහින්ද කරුණාවක්...

🐨: ආශ්.... ශීරා... මගෙ නංගිව දීපං මට... ශීරා මං වැදලා කියන්නම් උඹට.. මගෙ නංගිව දීපං.. චේබල්...

මීටකලින් ඇස්වලින් එක කඳුලක්වත් වැට්ටුවෙ නැති නම්ජුන් හැමෝම ඉස්සරහා අඬන්න ගත්තෙ පිස්සුවෙන් වගේ...

🐹: මොකද වුනෙ.... නම්ජුනා අඩන එක නවත්තලා කියපං...

🐨: හ්‍යොං... උන් මගෙ නංගිව උස්සලා... අනෙ මගෙ නංගි බ්‍රයන් ළඟ හ්‍යොං..

🐰: ම්වො... මේකිව අරන් පලයං.. චෙක් කරපං ටිකක් ඕකිව...

ජංගුක් ගාඩ් කෙනෙක්ට අණ කරලා ගියෙ නම්ජූන් ළගට.. කොල්ලා කොන්ඩත් ඇද ඇද හරියට අඩනවා..

අඩන්නැතුව කොහොමද... නම්ජූන්ගෙ නංගිගෙ උපන්දිනෙ දවස අද.. හරියටම කෙල්ලට අවුරුදු 16ක්... මලක් වගෙ තමන්ගෙ ඔප්පගෙ ආදරේ එක්ක ජීවත් වුන කෙල්ල හරි අහිංසකයි හරි සියුමැලි... ඉතින්.. මොන ඔප්පටද දරාගන්න පුලුවන් මිනිස් වේශෙන් ඉන්න තිරිසන්නු අස්සෙ තමන්ගෙ නංගි ජිවිතෙ ඉල්ල ඉල්ල අඬනකොට...

මිනිස්සු අසරණ වෙනවා නේද... තමන් ආදරය කරන මිනිස්සු ඉදිරියේ...
නම්ජූන්... හරිම උදාහරණයක් මේකට.. මුල ඉදන් ආදරයට වහල් වෙලා කොල්ලා තමන්ගෙ සහෝදරයො එක්ක රණ්ඩු වුනත් පස්සෙ හරියට හිතින් පසුතැව්නා... කොල්ලට හැමදේම අන්තිමේදි තේරුනත්.. හැමදේකටම කාලය හරස් වුනෙ හරි අවාසනාවන්ත විදියට.. කොල්ලා හැමදේම දැනගද්දි තමන්ගෙ නංගි කාමාතුරයෙක්ගෙ ගොදුරක් වෙන්න ළං වෙලා ඉවරයි..

Flashback ...

🐨: යොබුසේයො...

" කිම් නම්ජුන් ?"

🐨: දේ...

" හහ්හහ්හහා.... ඉතින් නම්ජුන්ශි ඔයාගෙ නංගි එහෙම සනීපෙන්ද..."

🐨: උඹ කව්ද????

" ම්ම්ම්ම් ජංගුක්ගෙ යාලුවෙක්.. බ්‍රයන් ... ගෙදර පලයං මගෙ නංගි එහෙ.. I mean ශීශා... නංගි මාත් එක්ක හිටපුදෙන්.. මගෙ girlfriend ව ගත්තු එකට මේ පොඩි පනිශ්මන්ට් එකක්"

🐨: යාහ්...බ්‍රයන්... යොබුසේයෝ යොබුසේයෝ...

නම්ජූන් කතා කරන්නත් කලින් බ්‍රයන් කෝල් එක කට් කරලා ඉවරයි.. නම්ජූන් කොච්චර ට්‍රයි කරත් ඒ නම්බර් එක කන්ටැක්ට් කරගන්න කෝල් එකෙන් පස්සෙ ඒ නම්බර් එක වැඩ නොකළ නිසා කොල්ලා පිස්සුවෙන් වගෙ ගියෙ තමන්ගෙ සහෝදරයො ටිකව හොයාගන්න ඒ වගේම ශීරාව තමන්ගෙ අතින්ම මරන්න තරම් වෛරයක් එක්ක...

Flashback end...

නම්ජූන් කදුලු හැලුවෙ හරියට පොඩි එකෙක් වගෙ.. නම්ජුන් කොහොමද මෙහෙම දෙයක් ඉවසන්නෙ... කොල්ලො ටික බලන් හිටියෙ කරකියාගන්න දෙයක් නැතුව....

🐰: නම්ජුන් හ්‍යොං.. යමු බ්‍රයන්ගෙ තැනට... නංගිට මුකුත් වෙන්නෑ...

🐱: ජංගුකා උබ හිටපං මල්ලි... නම්ජුනා යමං. කෙල්ලව අරන් එමු...

🐰: ඒත් හ්‍යොං...

🐱: කිව්වම අහලා හිටපං...

🐨:  ජංගුකා.... මං එනකන් අරකිට අතක්වත් තියන්න එපා.. මං ආවම ඒකි ගැන බලාගන්නම්..

එකපාරම නම්ජුන්ගෙ කදුලු නැවතිලා ඒ ඇස් රතු පාට වුනෙ ශීරා ගැන මතක් වුන නිසා... කොල්ලා යුංගි එක්ක එලියට බැස්සෙ තමන්ගෙ නංගිව බේරගන්න එක හැමදේකටම වඩා වැදගත් නිසා..

යුංගි.... ඒ හිතෙ කිසිම තරහක් නැතුව නම්ජුන්ගෙ ආරක්ශාවට බ්‍රයන්ගෙ තැනට යන්න හැදුවෙ ඒ හිතෙ තියෙන අසීමිත මිත්‍රත්වයට වෙන්න ඇති... ජින්ට වඩා බාල වුනත් කොල්ලා තමන්ගෙ මල්ලිලා පස් දෙනාට පණ ඇරලා.. ඒත් ආදරෙ පෙන්නන්නෙ හරි අඩුවෙන්...

මල්ලිලා වැරදි කරාම මල්ලිලා රණ්ඩු වුනාම අයියලා තරහා වෙන්නෙ නෑ නේද.... ඒ හිත්වල එකිනෙකා ගැන තරහක් නෑ උතුරලා යන ආදරයක් හිත පුරාම තියෙනවා මිසක...

කොල්ලො දෙන්නා යන අතරමග කිසිම දෙයක් කතා කලෙ නෑ.. පැය බාගයක් ඇතුලත කොල්ලො දෙන්නට බ්‍රයන්ගෙ තැනට යන්න පුලුවන් වුනා..

ඒක ලස්සන මන්දිරයක්.. පිටින් දකින කෙනෙක්ට ආස හිතෙන තරමටම..

ඒත්...

ඇතුලින් ඒක අපායක්... ජීවිතෙ ඉල්ලලා මිනිස්සු අඩද්දි පුංචි මල් කැකුලු වගෙ දරුවො පණ අදිනවා... ඒ අස්සෙ රෝස මල් වගෙ පොඩි ගෑනු ලමයි කාමයෙන් මත් වුන අසහනකාර තිරිසන්නුන්ගෙ ගොදුරු බවට පත් වෙනවා...
ඉතින්.. මේක අපායකටත් වඩා තිරිසන් ලෝකයක් නේද... අපායෙ කරන්නෙ වැරදි කරපු මිනිස්සුන්ට දඬුවම් දෙන එක.. ඒත් බ්‍රයන්ගෙ mansion එකෙ කරන්නෙ වැරදි නොකරපු අහිංසකයොන්ට නිකරුනෙ වද දෙන එක..

කොල්ලො දෙන්නා එද්දිත් security ලා දෙන්නෙක් ඇවිත් ගේට් එක කලබලෙන් ඇරියෙ හරියට නම්ජූන් එන බවක් දැනගෙන වගේ.. පිස්සුවෙන් වගෙ වාහනෙ mansion එක ඉස්සරහා නවත්තලා කොල්ලා mansion එක ඇතුලට දිව්වෙ තමන් ඉන්නෙ තමන්ගෙ ලොකුම හතුරගෙ තැන කියලවත් වගක් නැතුව.. නම්ජූන්ගෙ පස්සෙන් යුංගිත් දුවගෙන ආවෙ වෙන ඕනි දේකට මුහුන දෙන්න තරම් හිත හයිය කරන්...

" කොහෙද යන්නෙ.. ඔහෙ නෙවෙයි බොස් ඉන්නෙ මෙහෙ.. "

බ්‍රයන්ගෙ ගාඩ් කෙනෙක් බව කියන්න පුලුවන් හැඩිදැඩි පිරිමිකෙනෙක් පිස්සෙක් වගෙ අඩ අඩා එහා මෙහා දුවන නම්ජූන්ට කතා කරලා පෙන්නුවෙ mansion එකෙ ලොකු දොරක් එක්ක තිබුනු රූම් එකක්...

කොල්ලට ඕනි වුනෙ තමන්ගෙ ජීවිතෙ දීලා හරි තමන්ගෙ නංගිව බේරගන්න.. ඒ නිසා දෙපාරක් නොහිතා කොල්ලා ඒ දොරට පයින් ගහද්දිම ඉබේම ඒ දොර ඇරුනා...

ඒත් එක්කම කොල්ලො දෙන්නා ඇතුලට යද්දි කොල්ලො දෙන්නට පුලුවන් වුනා මෙච්චර වෙලා දැකගන්න ඕනි වුන මූන දැන ගන්න...

නිදහසෙ සිගරට් එකක් බිබී මානසික ලෙඩෙක් වගෙ හිනා වෙවී හිටියෙ බ්‍රයන්. 

🐨: බ්‍රයන් ...

" welcome mr kim and mr min..."

🐱: කෝ නංගි...

" නංගි ඉන්නවා 😌"

🐨: කෝ යකො මගෙ නංගි... බ්‍රයන් මට මගෙ නංගිව දීපං...

බ්‍රයන්ව මරන්න තරම් කේන්තියක් දැනුනත් නම්ජූන් තරහා පාලයන කරගත්තෙම තමන්ගෙ නංගි නිසා. කෙල්ලට මොනා වෙලා ඇතිද කියලා නොදන්නවා වුනත් නම්ජුන් හැමවෙලේම ප්‍රාර්තනා කලෙ නංගි හොදින් ඇති කියලා..

බ්‍රයන් ගාඩ් කෙනෙක්ට ඔලුවෙන් සන් කරනවත් එක්කම ඒ මනුස්සයා නම්ජූන්වයි යුංගිවයි එක්කන් ගියෙ උඩ තට්ටුවෙ තිබුන රූම් එකට..

ඒ දොරත් ඇරලා ගාඩ් එතනින් යන්න ගියා. නම්ජූන් හෙමීට අඩි තිය තිය ගියෙ රූම් එකෙන් කිසිම සද්දයක්වත් ඇහුනෙ නැති නිසා...

අවාසනාවක මහත...!!!

(නමූගෙ නංගි කියලා හිතාගන්න...)

මහා විශාල ඇඳක සුදු පාටින් එලලා තිබුන බෙඩ් ශීට් එකෙ රතු පාටට ලේ විසිරිලා... බාගෙට පිපිනු ලස්සන මලක් ඒ ලේ විල මැද්දෙ හරි අසාධාරණ විදියට ඇස් පියාගෙන...

බාගෙට පිපිනු නෙලුම් පොහොට්ටු දෙකක් වගෙ තිබුන ඒ කෙල්ලගෙ පියයුරු කාලා දාලා... රහස් ප්‍රදේශය තනිකරම ලේවලින් වැහිලා... තිරිසන්නුන්ගෙ අතින් තවත් ලස්සන කෙල්ලක් විනාශ වෙලා... මේ ලෝකෙ දාලා යන්නම ගිහිල්ලා..

ඔව්.... ඒ නම්ජූන්ගෙ පණ.. නම්ජූන්ගෙ හැමදේම...

ඔප්පා කියාගෙන ඇවිත් ඇගෙ එල්ලෙන කෙල්ල අද මල මිනියක්.. කොහොමනම් දරාගන්නද සහෝදරයෙක් මෙහෙම දුකක්...

කෙල්ලව දැක්කම යමන් යුංගි ඇස් පියාගද්දි නම්ජූන් කලෙ ඇස්වල එලියට පනින්න බලන් නටන කඳුලු කැට එක්ක හෙමින් හෙමින් ඒ කෙල්ලගෙ නිසල සිරුරට ළං වෙන එක...

" ඔප්පට අඬන්න එපා කිව්ව නිසානෙ සුදූ ඔප්පා මෙච්චර දවස් ඇඬුවෙ නැත්තෙ... දැන්වත් ඔප්පා අඬන්නම්ද..."

ඉකි ගහන ගමන් නම්ජූන්ට කියාගන්න පුලුවන් වුනෙ එච්චරයි.. තමන්ගෙ නංගිගෙ නිසල දේහය බදාගෙන කොල්ලා ඇඩුවෙ මුලු mansion එකට ඇහෙන්නමයි.. යුංගි කලෙත් ඒ දිහා බලන් හිටපු එක විතරයි...

සනසලා වැඩක් තියෙනවද... ඒ හිතේ දුක දන්නෙ ඒ හිත විතරක්මයි... ඉතින් ඒ දුක වෙන කෙනෙක්ට අඩු කරන්න පුලුවන්ද.. කොහෙත්ම බෑ!!!!!

ටික වෙලාවක් ඉදලා කොල්ලා ඇස්වල කඳුලු පිහිදගෙන කෙල්ලව බෙඩ්ශීට් එකකින් එතුවෙ තමන්ගෙ නංගිගෙ මතක හැමදේම ඔලුව ඇතුලෙ දුවද්දි...

කෙල්ලව පොඩි දරුවෙක් වගෙ අත් දෙකට අරන් නම්ජූන් ආයෙත් ගියෙ බ්‍රයන්ගෙ රූම් එකට.. ඒත් ඒ හිතක් පපුවක් නැති තිරිසනා කලෙ කින්ඩියට හිනා වෙන එක විතරයි...

🐨: මං ආයෙත් එනවා.. ජංගුක් එක්ක.. මේ හැමදේකටම උඹෙන් පලිගන්න...

" කිව්වනෙ ලෝරට කරපු දේට පනිශ්මන්ට් එක ඔය.. අර පොඩි එකී මැරුන්නැති නිසයි උඹෙ නංගි වන්දි ගෙව්වෙ...උඹෙ නංගිනම් මරු නම්ජූන්.. අපෙ කොල්ලො අට දෙනෙක්ටම පුදුම සැපක් දුන්නෙ.. Specially මට..."

බ්‍රයන් හිනා වෙලා ඇහැක් ගහලා වගක් නැතුව සිගරට් එකක් පත්තු කලා.. නම්ජූන් ගහන්න යද්දිම යුංගි නම්ජුන්ව නැවැත්තුවෙ බ්‍රයන්ට මෙතනදි මොනාම හරි කරොත් වෙන්නෙ දෙන්නටම මෙතනම වෙඩි කන්න වෙන බව හොදාකාරවම දන්න නිසා...

කොල්ලො දෙන්නා ආයෙත් අර පොඩි කෙල්ලව අරන් එලියට ගියෙ හරි අසරණව...

" ඕකුන් දෙන්නගෙන් එකෙක්ට තියපං... මට නිකන් යන්න දෙන්න බෑ...."

බ්‍රයන් ගාඩ් කෙනෙක්ට කියනවත් එක්කම ගාඩ්ගෙ ඉනෙ තිබුන ගන් එක අරන් ඒ මනුස්සයා එක පාරම....








____________________

හලෝ... මට බනින්න එපෝ...
ශීරාව මරමූ... මරලා මස් කරමු.. ආහ් ඉවසිල්ලක් නෑ මෙ කුරිරු ඕතරයට..

මට අදත් කොටසක් දෙන්න වුනේ බබාලා හෙට ඉදන් මට වැඩ.. ශූට්ස් ගොඩ ගැහිලා 🤒 ඉතින් ටික දවසකින් අප්ඩේට් දෙන්න වෙන්නෙ..තරහා නෑ නේද...

තව රහස් ගොඩයි..  හැමදාම කියනවා වගෙ දකින දෙයින් මනින්න එපා. දැක්කනෙ ලොක්කට වුන දේ...

පරිස්සමට ඉන්න...
බායි 😗

Jinshi_0811

Continue Reading

You'll Also Like

307K 6.8K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc
30.5K 4.6K 34
නොලැබීම් ගොඩක් මැද ජීවත් වෙන තරුණ ගෑණු ළමයෙක්... තමන් පණටත් වඩා ආදරය කල තරුණියගේ මරණයට, පලිගැනීම එකම විසඳුම කරගත් තරුණයෙක්... සතුටෙදි වගේම දුකේදී ළඟි...
8.7K 343 14
Here we go again Art is by diggersgigglesva on Tumblr
15.7K 4.1K 30
මට සමා වෙන්න..ඔයා ඒ දේ කරනවා නේ..මට පොරොන්දු වෙන්න.. - Min Yoongi Fan Fiction - Promise ©July 2021 @Boboi_kitty