❤️ My dearest besties ❤️ ( C...

By Kim_Soha_

1.3K 229 3.8K

අකුරු හතරෙ ලස්සනම වචනෙකට තියෙන්නෙ ආදරය විතර ද ? නෑ ඊටත් වඩා ලස්සන දෙයක් තියෙනවා ඒ තමා " යාලුකම " ❤️ More

💙 Introduction 💙
💙 Chapter 1 💙
💙 Chapter 2 💙
💙 Chapter 3 💙
💙 Chapter 4 💙
💙 Chapter 5 💙
💙 Chapter 6 💙
💙 Chapter 7 💙
💙 Chapter 8 💙
💙 Chapter 9 💙
💙 Chapter 10 💙
💙 Chapter 11 💙
💙 Chapter 12 💙
💙 Chapter 13 💙
💙 Chapter 15 💙
💙 Chapter 16 💙
💙 Chapter 17 💙
💙 Chapter 18 💙
💙 Chapter 19 💙
💙 Chapter 20 💙
💙 Chapter 21 💙
💙 Chapter 22 💙
💙 Chapter 23 💙
💙 Chapter 24 💙 ( Last chapter )

💙 Chapter 14 💙

55 9 120
By Kim_Soha_

Neha අන්න teacher ඔයාට එන්න කිව්වා " කව්ද මන්දා කෙල්ලෙක් ඇවිත් කියලා ගියා . මාත් ඉතින් ඇයි කියලා බලන්න teacher හිටපු room එකට ගියා. 🙂

Excuse me teacher ඔයා මට එන්න කිව්වද

" අහ් ඔව් Neha මට විනාඩි පහක් දෙන්න. " teacher එහෙම කියලා මොනාද මන්දා files ටිකක් ඇද ඇද හිටියා. මාත් ඉතින් එතන තිබ්බ sofa එකේ වාඩි වෙලා හිටියා teacher ඒ වැඩේ ඉවර වෙනකම්. 🙂 ඔන්න ඔතකොටම teacher ගෙ phone එක ring වෙන්න පටන් ගත්තා. ඒක තිබ්බෙ මම වාඩි වෙලා හිටපු sofa එක උඩ .

" Neha බලන්න කව්ද කියලා "

යකෝ teacher මේක මාර වැඩක් උනානෙ . මට මෙතන එන්න කියලා තව teacher ට එන calls  බලන්නත් ඕනෙ . 🤬🤬 මම ඉතින් phone එක අරන් බැලුවා.

" Teacher Ma....." මට ඔච්චරයි කියාගන්න පුලුවන් උනේ ඒ number එක දැකලා . මට තප්පරයක් වත් ගියෙ නෑ note වෙන්න ඒ මට message එක ආපු number එක කියලා.💔💔💔 මම ඔහොම අසිහියෙන් ඉන්න කොට teacher ඇවිත් phone එක answer කරලා කතා කරන්න පටන් ගත්තා. Teacher ගෙ voice එක ඇහිලා තමා මම ආයෙ සිහියට ආවෙ . 😑😑😑හප්පා මූ.......................😑😑 දැන් නම් මගේ සීමාව පැන්නුවා මේකා. 💔 ඒ කියන්නෙ මගෙ විනිෂ්චය හරි මේ මාෂ්මෙලෝස් කාරයා අද ඉවරයි. 😑😑මම ආපු කේන්තිය ටත් එක්ක sofa එකෙන් නැගිටලා යන්න හැදුවෙ මාෂ්මෙලෝස් කාරයට හොද පාඩමක් උගන්නන්න කොහෙද ඉතින් මේ teacher එක පාට්ට කෑ ගැහුවනෙ.

" ඒ Neha කොහෙද ඔය යන්නෙ ඔයාට කරන්න වැඩක් තියෙයි . "

හය්යෝ මදෑ 😑😑 කමක් නෑ එයාව පස්සෙ අල්ල ගන්නවා. මම එහෙම හිතාගෙන ආයෙත් ගිහින් sofa එකේ වාඩි උනා. ඊට පස්සෙ teacher මට හෙන forms ටිකක් දීලා ඒ වල හැම ලමෙක්ගෙම details ටික ලියාගෙන එන්න කිව්වා.

" Teacher හැම ලමෙක්ගෙම ! 😲😲 මම ඔතකොට හැම room එකකටම යන්න ඕනෙද "

" නෑ නෑ මේ ඔක්කොම details ටික raveesh ගාව තියෙයි . මම ඒ ටික ඊයෙ එයාට දුන්නා. "

හය්යෝ මදෑ. ඕකගෙන මම නූලෙන් බේරුනේ අද හවස දැන් ආයෙ යන්න එපේ. මම ඉතින් teacher ට හරි හරි කියලා ආවෙ අර මාෂ්මෙලෝස් කාරයාව ඉක්මනට අල්ල ගන්න ඕනෙ නිසා . 🙂 රෑ අටයි වෙලාව. කමක් නෑ මේක මෙතනින්ම ඉවර කරගන්න ඕනෙ. 😑 ඔය යකා දන්නෙ නෑ මම කව්ද කියලා. 💔 මම එහෙම හිතලා දුවලා ගියේ ඒකව හොයාගෙන . මම යද්දි එක පාට්ට pool එක ගාවදි කව්ද එකෙක් එකපාට්ට මූනට එබිලා ඇහුවා " excuse me මාවද ඔයා හොයන්නෙ" කියලා ඇහුවා.

" නෑ ඔයාව නෙමේ .........මම මේ මාෂ්මෙ................" එහෙම කියද්දිම මම දැක්කා එතන හිටියෙ මාෂ් කියලා. 🙂🙂

ඔව් ............මේ ඔයාව තමා හෙව්වෙ. මේ ඔයාට කොහෙන් ආපු හය්යක්ද අහ් මට sweety ගාන්න. 🤬🤬🤬🤬🤬ඒ වගේම කියන්න දේවල් තුනක් තියෙයි . 😑

01. මම sweet නෑ
02. Niki ගෙනුයි Reesha ගෙනුයි ඈත් වෙන්න මොකද එයාලට boys ලා ඉන්නවා.
03. මගේ නම sweety නෙමේ මගේ නම එන් ඊ එච් ඒ Neha .

හරි ඔයා එක්ක කතා කරන්න ගත්ත විනාඩි 2 ඉවරයි . එහෙනම් bye මම එහෙම කියලා යන්න හදද්දිම මෙන්න මේකා මාව ඇදලා ලගට ගත්තා.අනේ ඇත්තමයි මේකයි , raveeshui දෙන්නා එකතු වෙලා මගේ අත elastic කරනවා  😠😠😠😠😠😠😠😠😠

" ඔයාගෙ rule number 1 නම් හරි තමා ඔයා sweet නෑ . මොකද ඔයාට ගොඩක් කේන්ති යනවා ඔතකොට ඔයා ගොඩක් sweet . Rule number 2 එයාලා ලගට ලන් වෙන්න එපා නම් ඔයා ලගට ලන් වෙන්නද මම අහ්😏😏"

ඒයි මේ..........................

" ෂ්ෂ්ෂ්.... මෙතන කතා කරන්නෙ මම . Rule number 3 ඒකට නම් thanks මොකද මාත් ඔයාගෙ නම හොයාගන්නෙ කොහොමද කියලා හිත හිත හිටියෙ. " 😏😏

හප්පට මූ..........neha මොකද කට වහන් ඉන්නෙ අහ් මොනා හරි කියනවා. නෑ නෑ එක්කො දැන් කරන්න ඕන හොදම වැඩේ මෙතනින් පැනගන්න එක . 🙄🙄🙄

Raveesh pov

මම room එකේ ජනේලෙන් එලිය බලන් ඉද්දි එකපාට්ට දැක්කා Mash Neha එක්ක pool එක ගාව කතා කර කර ඉන්නවා. මේ රෑ මේ කෙල්ල මෙයා එක්ක මොනා කියවනවද මන්දා. 😒😒😒පිස්සුද මන්දා මේ කෙල්ලට මම එහෙම හිතලා room එකේ දොර ඇරගෙන pool එක ගාවට ගියා. 😒

" ඒ Neha මොකක්ද මෙතන කරන්නෙ අහ් අන්න Niki කතාකරනවා " මම එහෙම කියලා Neha ව ඇදගෙන ආවා. ඇවිත් room එක ගාවදි එයාගෙ අත අතෑරියා .

Neha pov

" කෝ Niki එයා ඇයි මට කතාකලේ " මම එහෙම ඇහුවම මෙන්න මේකා තරහින පුපුර පුපුර මටත් රවලා යන්න ගියා. 🙄🙄 මේකට මොකක්ද උනේ  🙄🙄 මම phone එක ගත්ත එකට තාම තරහිනද දන්නෙ නෑ. 🙄💔 මොනා උනත් කමක් නෑ මටත් ඕනි උනේ කොහොමහරි අතනින් පැනගන්නනෙ . 🙂

මම ඉතින් එහෙම්ම room එකට ගියා ගිහින් reesha ට call එකක් ගත්තා. But මේකි answer කලේ නෑනෙ . 😒 මම ගත්තෙ අර forms ටික පුරවන්න උන් දෙන්නගෙන් help එකක් ගන්න. 😒😒ටික වෙලාවකින් ඔන්න dinner time එක ආවා. මමත් ඉතින් පල්ලෙහට ගියා කන්න.මම යද්දි අරුන් දෙන්නා හිනාවෙවී කනවා . එයාලට එහාපැත්තෙ Rish ,Dev එයාලා වාඩි වෙලා කනවා. මම එනවා දැකලා raveesh මට රැව්වා. මොකක්ද යකෝ මේකට වෙලා තියෙන්නෙ අහ් 🙄🙄 අනේ මන්දා . මම ඊටපස්සෙ දුවලා ගිහින් reesha යි nikiයි ගාවටයි ගිහින් වාඩිඋනා .

ඒයි ඩබල හරි හරි දැන් ඉතින් ඔය දෙන්නට මාව මතක නෑනෙ දෙන්නටම කොල්ලො හම්බ වෙලානෙ. 😒

" අනේ මේ එහෙම නෑ "

හාකො . අඩුගානෙ මට හුස්ම ගන්න බැරිවෙලා කතා කලත් වැඩක් නෑ උබලගෙ phone වැඩ නෑ. 😒😒

මම එහෙම කිව්වට පස්සෙ දෙන්නම එයාලගෙ phone check කලා. ඊට පස්සෙ මගෙ පැත්තට හැරිලා ඔන්න butter ගාන්න පටන් ගත්තා. 💔💔🙂

" අනේ පැටියෝ සොලී silent දාලා තිබ්බෙ ඒකයි හොදේ  🙂"

" අනේ අනේ සොලි කියන්නෙ ඇයි මැනික " 🥺🥺🥺🥺 මම එහෙම කියලා දෙන්නවම hug කලා. දන්නවනෙ මන් මොනා කිව්වත් මට මුන් දෙන්නා නැතුව බෑ. 🤭🤭 ඊට පස්සෙ අපිට එහාපැත්තෙ table එකේ හිටපු raveesh නැගිටලා එයාගෙ room එකට යන්න ලෑස්ති උනා. මම දුවලා ගිහින් එයාව නවත්තගත්තා.

" මොකද 😒"

මේ ...........ලමයින්ගෙ details ටික teacher ඔයාගෙන් ඉල්ල ගන්න කිව්වා.

" හරි දෙන්නම් bye "

අනේ ....... පොඩ්ඩක් ඉන්නකො.

" ඒ ගමන මොකද  😒"

ඇයි ඔයා ඔය මට රවන්නෙ අහ් මම මොකක්ද කලේ හරි මම ඔයාගෙ phone එක ගත්තා තමා ඒත් ඉතින් මම ඒකට sorry කිව්වනෙ . දැන් ඇයි එහෙනම් අහ් එදා මම ඔයාගෙ කකුල පෑගුවා තමා ඒත් ඒක...................................

මට ඔච්චරයි කියන්න උනේ මෙන්න මේකා මාව සතපහකට ගනන් ගන්නෙ නැතුව room එක පැත්තට යනවා. මේකට ගහන්න හිතෙනවා එකක් 😒😒😒😒💔💔😒💔ඇයි දෙය්යනේ මම මෙච්චර හොදින කතා කරනවා ඒත් මේකාගෙ ලොකු කම බලන්නකො .............😒💔🙄

මම ඊට පස්සෙ කාලා මගේ room එකට ගියා. මොකද කරන්නෙ අර details ටික ඉල්ලලා අරයට message එකක් දානවද නැද්ද  🤔 මම ඔහොම හිතලා හිතලා තීරණයකය ආවා . ඒ message එකක් දානවා කියන තීරණයට මොකද හෙට උදේ වෙද්දි ඒ ටික දෙන්න ඕනෙ නිසා . මම ඊටපස්සෙ Raveesh ට message එකක් දැම්මා. වෙලාවට අර මාෂ්මෙලෝස් කාරයා නිසා මේකගෙ number එක හම්බ උනා. 🙂

මට අර details ටික එවන්න.

මම එහෙම කියලා message එකක් දැම්මා. ටික වෙලාවක් ගියාම මේකා seen කලා ✔️✔️ but no reply . 😒 යකෝ මේකා.........😒 මම හෙන තරහෙන් ඒ වගේම හෙන ගැම්මෙන් එයාගෙ room එක ගාවට ගිහින් දොරට තට්ටු කලා . එක පාට්ට දොර ඇරුනා. 🙂

"ඒයි මේ..................මේ........මේ......ඉතපිසෝ භගවා....අරහන් ඝනසාරප්ප....🙄🙄...මේ හය්යෝ අනිත් පදේ මේ මේ අනේ මේ මම ...මේ sorry😶😶 මම යනවා byeee. "මම එහෙම කියලා දුවලා ගියා .

Author -: මොකක්ද දන්නවද guys Nehata උනේ Neha ගිහින් raveesh ගෙ room එකේ දොරට ගහද්දි raveesh හිටියෙ උඩ shirt එක නැතුව. 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂ඒකයි මේ.......😂

Still Neha pov

හය්යූ Neha 😖 යස තමුසෙට ඔයා ගියානෙ Reesha ව කිච කරන්න දැන් හරිනෙ 😑😑😑 ඕකට තමා කියන්නෙ අනුන්ට කල දේ තමන්ට පලදේ කියන්නෙ 😒 චික් අරුන් දෙන්නා දැනගත්තොත් නම් මම ඉවරයි . මම  room එකට ගිහින් දොර වහගත්තා. ඊට පස්සෙ වතුර එකක් බීලා relax උනා. ඔන්න ඔතකොටම කව්ද මන්දා දොරට තට්ටු කරන සද්දයක් ඇහුනා. හුටා මම ඉවරයි sure එකට අර ඩබල තමා. මොකද කරන්නෙ දැන් . 🙄🙄🙄මම ගිහින් දොර ඇරියා .

" අනේ Reesha ,Niki මම හිතලා නෙමේ ඒ room එකට ගියේ මම ගියේ details ටික ගන්න. "මම ඇස් දෙක වහගෙනම කිව්වා .

" මෙන්න details ටික "

What Reesha ගෙ කටහඩ පිරිමි කෙනෙක්ගෙ වගේ උනේ කොහොමද අහ් 🙄🙄අනික මොකක්ද මේ details කතාව අහ්. මම එහෙම හිතලා එක ඇහැක් ඇරලා බැලුවා. අඩේ  Raveesh නෙ මෙතන ඉන්නෙ . 🤦 හය්යෝ නේහා ඔයාගෙ දෛවය නම් අන්තිම යි. මම මටම බැනගන්න ගමන් එයාගෙ අතේ තිබ්බ details ටික ගත්තා. 🙂මම ගත්තට පස්සෙ මේකා මට " පිස්සු කෝච්චිය " කියලා  පල් එකට වගේ  හිනාවක් දාලා😏 එයාගෙ room එකට ගියා. මෙයාගෙ මේ පුරුද්ද නම් නවත්තන්නම් බෑ අප්පා . මට පිස්සු වෙන්නැති ඒත් මම කෝච්චියක් නෙමේනෙ. 😒🙄 මමත් ඉතින් අර details ටික පුරවලා නිදාගත්තා.

In the next day morning
Reesha Pov

අද ඉතින් අපේ camp එකේ අන්තිම දවස. ඒ කියන්නෙ අපි තවටිකකින් යන්න හදන්නෙ. 😑😫 අපි breakfast අරන් bus එකට නැග්ගා. ආව ගමන් Niki Riya එක්ක වලියක් දාගත්තා. ( මතකයි නෙ කම්මුල් පාර 😂) Niki Riya ට මුමුන මුමුන බනින ගමන් පිටිපස්සට පිටිපස්සට ගියා.

දඩස් 💥💥💥💥💥

හරි මට හිතුනා මේකි බැන බැන අපේ පැත්ත හැරිලා පිටිපස්ස ට පිටිපස්සට යද්දි ඔහොම දෙයක් වෙයි කියලා . මේකි  එහෙම පිටිපස්සට පිටිපස්සට යද්දි Dev Raveesh එක්ක හෙන කය්යක ඉදන් bus එකට නැග්ගෙ. මේකි ගිහින් කෙලිම්ම dev ගෙ ඇගේ වැදුනා තවඩින්ගෙන් මේකි ඩෝන් ගාලා බිම. 🙂ඊටපස්සෙ ඒකි ආයෙත් අපි ගාවට ආව මූන් මොකක්ද කරගෙන .

" උබලා මරු එව්වො පිටිපස්සෙන් එයා එනවා කියලවත් අඩුගානෙ කිව්වෙ නෑ. 😑 ඒයි Neha මම යද්දි ජනේලෙ ගාව එනවා මෙහෙට " Niki එහෙම කියාගෙන අපිවත් තල්ලු කරන් ගිහින් වාඩි උනා . ටික වෙලාවකින් මෙන්න මේකි හති දමාගෙන bag එක අව්ස්සනවා. මොනා හොයනවද මන්දා . 🙂 මැනිකක්වත් හම්බ උනාද දන්නෙ නෑ.😂😂 ඔන්න මේකි එකපාට්ට chocolate 10 ක් විතර එලියට ගත්තා. 🙄

"යකෝ කොහෙන්ද ඕවා අහ් " Neha එකක් අතට අරන් ඇත්ත ඒවද නැත්තම් කොල විතරද කියලා බලන ගමන් ඇහුවා.

" හී 😁😁 breakfast එක වෙලේ එතන table එකේ තිබ්බ chocolate ටික ඉතුරු වෙලා තිබ්බ නිසා ගත්තෙ අපරාදිනෙ ඒකයි. "

අඩෝ උබ 😂😂😂😂😂😂😂 මේකි තමා දවසකට හරි කෙනා  😂😂.

අපි ආයෙත් school එක ගාවට එද්දි රෑ 7යි. අපි ඉතින් එතන ඉදන් ගෙවල් වලට හෙමින් ඇවිදගෙන යන්න තීරණය කලා කට්ටිය එක්ක .



Helloo ඔන්න මේ chapter එකත් ඉවරයි . Camp trip එකත් ඉවරයි. 🙂🙂🙂🙂🙂 byeee ඒනම්. අඩුපාඩු ඇති ඒවා comment කරන්න. ඒ වගේම typing mistakes ඇති හොදේ සොලි ඒවට 🙂🙂හරී byeee එහෙනම් ඊලග chapter එකෙන් හම්බවෙමු 👐👐👐👐👐👐👐

කැමතී නම් vote එකකුත් දාගෙන යන්න....

💙~@2007rc~💙

Continue Reading

You'll Also Like

553K 12.1K 39
In wich a one night stand turns out to be a lot more than that.
669K 33.2K 24
↳ ❝ [ ILLUSION ] ❞ ━ yandere hazbin hotel x fem! reader ━ yandere helluva boss x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, a powerful d...
1.8K 314 13
අදටත් මිදිය නොහැකි ඇබ්බැහියක් නුබ....🥺❤
2.2M 114K 64
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...