ආදරෙයි අහසක් තරම්(Completed)

By BhashiThisu

47.4K 10.3K 4K

ආදරෙයි මං ආදරෙයි මේ ලොවේ කාටත් වඩා සත්තමයි බොරුවක් නොවේ මගේ ඇස් පල්ලා 💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚 More

හැදින්වීම
1 🍁හදගැස්ම
2🍁වාරණය
3🍁වේදනාව
4🍁මගහැරීම
6🍁වේදනාව
7🍁වෙනස්වීම
8🍁සතුටු කදුලු
9🍁අයිතිය
10🍁මගෙ කෝලා බෙයා
11🍁රහස
12🍁මත්වීම
13🍁එයත් මට ආදරෙයි
14🍁සාප්පු සවාරිය
15🍁පුදුම හිතෙන තෑගි
16🍁ලැජ්ජාව
17🍁කුමන්ත්‍රණය
18🍁අනතුර
19🍁ඇන්ග්‍රි බෙයා
20🍁සැලසුම
21🍁අසනීපය
Happy Birth Day
22🍁වාග් ප්‍රහාර
23🍁බනී මොලේ
24🍁හුනාන්
25🍁හුනාන් වල පළවෙනි දවස
26🍁Film එක
27🍁අලුත් lawyer
28🍁මත් දෙතොල්
29🍁ආරක්ෂාව
30🍁වෙස් මුහුණ
පැහැදිලි කිරීමක්
31🍁පැහැර ගැනීම
32🍁Mission එක
33🍁හමුවීම
34🍁Mission Sucess
35🍁සැනසීම
36🍁අවසානය

5🍁පසුතැවීම

1.3K 299 83
By BhashiThisu

ආදරෙයි අහසක් තරම්................

🍁🍁🍁මගේ කතාවට Vote,Comment කරන හැමෝටම ස්තූතී💛💛💛💛💛💛💛....හැමදාම මට inbox එන මැසේජ් වලට comment වලට උපරිම reply කරනවා...කවුරු හරි මිස් වෙලා නම් සොරි වෙන්නෝනි😘😘😘😘........හෙට නම් කතා දෙකෙන් එකයි දෙන්නෙ හොදේ😁මොකක්ද ඕන එක කියලත් කොටන් යන්න😍

.
.
.
වෙනදා වගේ යීබෝ ආවෙ නැති නිසා ශාන්ට ඒක ලොකු ප්‍රශ්නයක් වුණා.....ඒත් වෙනසක් නොපෙන්වාම බීම එක අරන් ආව කෙනාගෙන් හෙමීට අහන්න ශාන් තීරණය කළා....

"මේ මිස්ටර් වෙනදට මේ වැඩ කරන්නෙ යීබෝ නේද? කෝ එයා??"

"ආහ් සර් මේ යීබෝට අසනීප වෙලා කුආන් සර් එයාව එක්කන් ගියා දවල්....."

"What ??? එයාට හුගක් අමාරුද?අයියා ආවද?"

"ඔව් සර් ටිකක් අමාරුවෙන් වගේ තමා කුආන් සර් එක්කන් ගියේ.....කුආන් සර් හෙට යන නිසා අද නිකං ඇවිල්ලා යන්න ආවා කියලා තමා කිව්වෙ....."

"හරි තමුං දැන් යන්න....."

"හරි සර්...."

"අයියෝ අයියා ඇවිල්ලා ගිහින් ....අද නම් හොදවයින් අහගන්න පුලුවන්.....යීබෝට කොහොමද කියලා දන්නෙත් නෑ.....ආශ් ශාන් තමුසෙට මොකද යීබෝට මොනවා වුණත්....අනේ මන්දා පිස්සු වගේ මට....දැන් මොකද කරන්නෙ....වැඩ කොහොමත් ඉවර එකේ අද කලින් ගෙදර යන්න ඕන....කොහොමත් අද කන පිරෙන්න බැනුමක් සුවර්....."

ශාන් එහෙම හිත හිතම ගෙදර ගියේ යීබෝ ගැන දස දහස් වාරයක් දුක් වෙමින්.....ඒත් තාම ශාන් ඒ හැගීමට කැමති නෑ.....

"මොකක්ද මට මේ යීබෝ ගැන දැනෙන්නෙ.....ග්‍ර්ර්ර්ර්ර් ඒ පොඩි එකා මට මේ මොකක්ද කරේ.....බැරිවෙලාවත් මං එයාට ආදරේ කරනවද😳.....??? නෑ නෑ ඒක නම් කොහොමටවත් වෙන්න බෑ......මං ආදරේ ලීසටනෙ....ඒත් ....ඒත් ලීසාගෙ ළගදි දැනෙන්නෙ නැති අමුතු හැගීමක් මට යීබෝ ළගදි දැනෙනවනෙ......එයාගෙ පපී ඇස් ළගදි මං ගොඩක් අසරණ වෙනවා....අනේ මට මොකක්ද මේ වෙලා තියෙන්නෙ😕....හැමෝටම හිට්ලර් වගේ හිටපු Xiao Zhan අද මේ පොඩි කොල්ලෙක්ගෙ ළග අතරමං වෙලා.....Xiao Zhan තමුන්ට බෑ ලීසාට දීපු පොරොන්දුව කඩන්න...ඒ වගේම තමුන්ට බෑ කොල්ලෙක්ට ආදරේ කරන්න......මොකක් ආදරේ කරන්න🙄....මොනවද මං මේ කියවන්නෙ....මං ඇත්තටම එයාට ආදරෙයිද? අයියෝ මගේ ඔලුව විකාර වෙලා...මට පිස්සු හැදීගෙනවත් එනවද?"

විකාර කියව කියව ශාන් කොහොම හරි Xiao Bhawan එකටත් ඇවිල්ලා තිබුණා....වාහනේ park කරලා ශාන් හෙමීට හොර පූසෙක් වගේ උඩට ගියේ සාලෙත් කවුරුවත් පේන්න නැති නිසා....

උඩට ගියපු ශාන් කල්පනා කළේ අයියා තාම ඇවිල්ලා නැත්තෙ ඇයි කියලා....

"දෙවියනේ අයියා ආවෙ නැත්තෙ යීබෝට අමාරුද දන්නෙ නෑ....ශාන් තමුසෙ නම් නරුමයෙක් ....යකෝ ඊයෙ වහිද්දි යීබෝව දාගෙන ගියානම් තොට හෙණ ගහනවද?මෝඩයා කොහෙද ඉතිං තමුන්ට මහලොකු නම්බුව ලොකු වුණානෙ😑....අද උදෙත් අමාරුවෙන් හිටියෙ..... ඒ ළමයා ගැන පොඩ්ඩක් හොයන්න තිබුණනෙ .....ශාන් තමුසෙ නම් මහා පුදුම නපුරු මනුස්සයෙක්....."

Barthroom එකේ ඉදන් ශාන් එයාටම බැනගන්නවා.....(අයියෝ ඇයි ශාන් ඔයා ඔහොම😂😂😂)

එක එක විකාර හිත හිත එයාටම බැන බැන ශාන් ඇදුමකුත් දාගෙන පහළට එද්දිම අයියගෙ වාහනේ ආවා......

"ආහ් ඔය ආවෙ අද නම් මං ඉවරයි....කමක් නෑ කොහොම හරි යීබෝ ගැනත් එයාම කියයිනෙ😏.....ආයිශ් ඔන්න ආයෙමත්....මේ කොල්ලා මට මොන වශියක් කරලද මන්දා මගුල😑...."

ශාන් කියව කියව පහළට එද්දි අයියත් ඇතුලට ආවා....

"ආහ් ලොකු මහත්තයා කලින්ම ඇවිල්ලා වගේ😏....."

"ආ මේ අයියෙ...."

"මොකද ගොත ගහන්නෙ shopping ගිහින් හොදට enjoy කළාද?"

"අයියෝ අයියෙ යන්න වුණා ඉතිං ලීසට බඩු වගයක් ගන්න ඕන කිව්වනෙ😇......"

"විකාරයක්😑...."

ශාන් ආයෙමත් කතා කරන්න හදද්දිම කුආන්ගෙ 4n එක ring වුණා......ශාන් ඉද්දිම කුආන් 4n එක answer කළේ පුටුවකින් ඉදගන්න ගමන්මයි.....

"හෙලෝ...."

"හෙලෝ අයියෙ මං ගත්තෙ අයියා පරිස්සමින් ගියාද බලන්න....."

"ආහ් ඔව් මල්ලි මේ දැන් ආවා විතරයි...."

"ආහ් එහෙමද අයියෙ...හරි එහෙනම් මං තියන්නම්...අයියා හෙට පරිස්සමින් ගිහින් එන්න..."

"හරි මල්ලි ඔයත් පරිස්සමින් හොදද....මතකනෙ මං කියපුවා....දැන් ටිකක් නිදාගන්න....."

"හරි අයියෙ ....."

"බායි..."

ශාන් කටත් ඇරගෙන කුආන් දිහා බලාගෙන හිටියෙ කාටද මල්ලි කියලා කතා කළේ කියලා...ඊටත් ශාන්ට ඇහුණෙ කුආන් කතා කරපු ටික විතරනෙ...ශාන් කම්පියුස් වෙලා බලාගෙන ඉන්නවා දැකපු කුආන් එයාව ගනන් ගන්නෙවත් නැතුව නෝන්ඩි හිනාවකුත් දාගෙන නැගිටින්න හැදුවා.....ශාන්ට ඉතිං මලේ මල😂....ඒ නිසා කුආන්ව නවත්තලා කතාවට ඇදලා ගත්තා.....

"අයියෙ😑......"

"මොකද😏?"

"කවුද කතා කළේ🙄?"

"ඔයාට මොකටද ඒක🙄?"

"ඔයාගෙ එකම මල්ලි මමනෙ....කතා කරේ කවුද කියන්නකො....?"

"අපෝ තවුසෙට වඩා නම් ගොඩාක් හොද ළමයෙක් එයා....මගේ මල්ලි තමා එයා...."

"හෑහ් කවුද ඒ??මට වඩා හොද එක්කෙනා....🙄?"

"යීබෝ....වැන්ග් යීබෝ...."

"මො...මොකක්😳?ඔයා එයාට කියන්නෙ මල්ලි කියලද?"

"ඔව් ඇයි ප්‍රශ්නයක්ද?🙄"

"ආහ් නෑ මට මොකද 😏....."

"ආ තව එකක් ඒ ළමයට හෙට නිවාඩුවක් දෙන්න...."

"ඈ හෙට???"

"ඔව් තමුං ඉතිං office එකේ වෙන කිසි දෙයක් දන්නෙ නෑනෙ....අද මං ගියපු වෙලාවෙ ඒ ළමයට නැගිටගන්නවත් පණක් තිබ්බෙ නෑ....ඒ මදිවට අර අනික් එවුන් එයාගෙන් තවත් වැඩ ගන්නවා....ශිට් මහා ජරා මිනිස්සු....අහිංසකයෙක් හිටියොත් එයාගෙ ඔලුවට අත හෝදනවා😑....."

"අ.අයියෙ🙄....."

"ඔව් අයියා තමයි ...මං කිව්වා හෙට නිවාඩුවක් ගන්න කියලා...ඒත් ඒ අහිංසකයා කැමති නෑ දවසක වුණත් පඩිය කැපෙනවට....මං බලෙන්ම කියලා තමයි හෙට නිවාඩු ගන්න කිව්වෙ....පව් බං ඒ කොල්ලා....අනේ මන්දා ඒ අහිංසකයා දිහා බලාගෙන කොහොම උන් වැඩ කියනවද කියලා......"

"හරි මං උඩට යනවා අයියෙ...."

කුආන් මුකුත් කියන්නත් කලින්ම ශාන් උඩට දුවලා ගියේ කඩාහැලෙන්න පොරකන ඇස් වල කදුලු කවුරුවත් දකී කියලා බයට....

කාමරේට දුවලා ගියපු ශාන් දොරත් වහගෙනම දොර ළගම ඉදගත්තෙ පාලනයකින් තොරව කදුලු වැල් ගලාගෙන යද්දි.....ශාන්ට පළවෙනි වතාවට එයා ගැනම ලොකු පසුතැවීමක් දැණුනා...එදා එයා යීබෝව දාගෙන ගියා නම් අද යීබෝ ලෙඩ වෙන්නෙ නෑ නේද කියලා ශාන් හිතුවා...කවදාවත් කවුරුවත් වෙනුවෙන් අඩපු නැති ශාන් අද හොදටම අඩනවා....ඇයි කියලා තේරුම් ගන්න උවමනාවක් නැති වුණත් යීබෝ වෙනුවෙන් ශාන් අඩනවා.....එයාටම හිතාගන්න බෑ එයාට මොකක්ද වෙලා තියෙන්නෙ කියලා.....යීබෝගෙ අහිංසක මූණ මැවි මැවී පෙනෙද්දි තව තවත් ශාන්ට එයා කරපු දේ ගැන ලොකු පසුතැවීමක් දැණුනා......

කන්න වත් ප්‍රියතාවයක් තිබ්බෙ නැති නිසා එහෙමම ශාන් ඇදට ගියේ යීබෝවයි ලීසාවයි දෙන්න ගැනම එක එක දේවල් කල්පනා කර කර.....ඇත්තටම ලීසා ගැන එයාට තියෙන්නෙ ආකර්ශනයක් විතරයි නේද කියලා ශාන්ගෙ යටි සිත කියද්දි උඩු සිත නෑ ඒක එහෙම නෑ කියලා යුද්ධ කළා.....හිතත් එක්කම තර්ක කර කර ඉදල දන්නෙම නැතුව ශාන්ට නින්ද ගියා......

මේ අතරෙ යීබෝ බෙහෙත් බොන්න ඕන නිසා රාමෙන් පැකට් එකක් හදාගත්තා...ඒක කාලා බෙහෙතුත් බීලා යීබෝත් නින්දට වැටුණා.............

💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫

පසුදින ශාන් ඇහැරෙද්දි ඇස් ඇරගන්න බැරි තරමටම ඉදිමිලා වගේ තිබුණා....ඇයි ඉතිං ඊයෙ හොදටම ඇඩුවනෙ😇......(මොකද්ද ශාන් පිලිගන්නවකො යීබෝට ආදරෙයි කියල හුම්ම්)

"ආයිශ් මගේ ඇස් දෙකත් ඉදිමිලා.....අද අයියා යනවත් එක්ක නේද....ඉක්මනට නාගෙන යන්න ඕන පහළට....."

ශාන් ඉක්මනට නාගෙන ඇදුමකුත් දාගෙන පහළට යද්දි අයියයි තාත්තයි පහළ කෑම කනවා....

"Good morning bro...."

"Good morning dad..."

දෙන්නටම greet කරලා ශානුත් ඉදගෙන කන්න පටන් ගත්තා....

"මල්ලි මොකද මේ ඇස් දෙකම ඉදිම්ලා....ඔයා ඇඩුවද🙄?"

"ඔව්මයි පුතා මොකද වුණේ?"

"මුකුත් නෑ අනේ මං ඇඩුවෙ නෑ....ඔලුවෙ කැක්කුමක් හැදුණා ඒකයි....."(ඔලුවෙ කැක්කුමට ඇස් ඉදිමෙනවද ශාන් 😂😂)

අයියටයි තාත්තටයි හිනායන්න ආවත් කට වහගෙන හිටියෙ දැන් තරහා ගිහින් කුආන්ව එක්කන් යන්න ශාන් එන්නෙ නැතිවෙයි කියල හිතලා........

හැමෝම කාලා ඉවර වුණාට පස්සෙ තාත්තයි කුආනුයි එක්කගෙන ශාන් වාහනේට නැග්ගෙ airport එකට යන්න...පැයක විතර ගමනකින් පස්සෙ කට්ටියම airport එකට ආවා....ඊටපස්සෙ කුආන් තාත්තටයි ශාන්ටයි සමුදිලා ඇතුලට ගියේ තාත්තත් එක්ක ශාන් ගෙදර යද්දි.......

To be continued.......

🍁අම්බෝ මගේ අත නෑ වගේ යකූ.......🤧🤧🤧🤧වචන 1200😥

🍁මොනවද හිතන්නෙ බෝරිං වගේද🙄?

🚫මෙය සම්පූර්ණයෙන්ම මගේ උපකල්පනයක් වන අතර චරිත සදහා කිසිදු සම්බන්ධයක් නොමැත🚫

🚫උපුටා ගැනීම සපුරා තහනම්....🚫

තිසූ✨️✨️✨️

Continue Reading

You'll Also Like

26.4K 4.3K 31
" එපා කිව දේම කරපු උබටත්.. උබව මගෙන් උදුර ගත්ත උන්ටත් මගෙන් සමාවක් නැ මගෙ සුදු...! " ඒක මෙ ලුසිෆර් ගෙ පොරොන්දුවක්....
25K 4K 29
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
9.1K 2K 16
මං ඔයාව දකිනවා..... මට ඈතින් හිටියත් .... මගෙ නොවුනත්.... හීනයක් විතරක් ම උනත්...
88.5K 18.3K 45
මා දුටු සුන්දරම සිහිනය නුබයි හිත නිවන නුබේ සිනහව භාවනාවක් වැනි නුබෙ කටහඬ සොදුරු නුබෙ රූපය සත්තකින්ම නුබ වශීයකි රුවට නොව පෙම් කලේ මම නොවැටහේ ඇයි සිතන...