1 🍁හදගැස්ම

2.4K 320 70
                                    

ආදරෙයි අහසක් තරම්............

✳️මගේ කතාවට Vote,Comment කරන හැමෝටම ස්තූතී.....💛💛💛💛කලින් කතා එක්ක හිටියා වගේ මේකත් එක්කත් ආදරෙන් එකතු වෙයි කියලා හිතනවා❤️💚.....

.
.
.
අද Xiao bhawan (zhanගෙ ගෙදර) එකේ සේවකයොන්ට ගොඩාක් වැඩ වැඩි දවසක්....මොකද අද තමයි Xiao Zhan මුලින්ම Xiao Company එකට join වෙන දවස.....මෙච්චර දවස් Kuan පාලනය කරපු office එකේ අද ඉදන් අලුත් manager විදියට ශාන් වැඩ භාරගන්නවා....අලුත් ශාඛාවක් ඇමරිකාවෙ පටන් ගන්න නිසා kuan ඇමරිකාවට යන්නයි හදන්නෙ....ඒ නිසා එයාගෙන් පුරප්පාඩු වෙන manager post එකට තමයි ශාන් යන්න හදන්නෙ....ශාන්ගෙ නම් පොඩ්ඩක්වත් කැමැත්තක් නෑ මේ වැඩේට,මොකද මේ දේවල් වලට කොටු වුණාම එයාගෙ life එක enjoy කරන්න වෙන්නෙ නෑ කියලා තමයි එයා හිතුවෙ....ඒත් තාත්තගෙයි අයියගෙයි කීමට පිටින් යන්න බැරි නිසා ශාන් මේ දේට කැමති වුණා....ඔන්න ඒ නිසා මුලු බංගලාවෙම සේවකයො ගොඩක් busy අද...කෑම හදනවා,අස් කරනවා,එක යුද්ධයයි....මොකද ශාන්ගෙ අම්මා නැති නිසා ශාන්ට කිසිම දෙයක් අඩු නැතුව දෙන්න ශාන්ගෙ තාත්තා උත්සාහ කළා.....

ශාන්ට නම් මේ හැමදේම පෙනුණෙ විකාරයක් වගේ...ඒත් තාත්තගෙ හිත රිද්දන්නත් බැරි නිසා ශාන් මේවා ඉවසගෙන හිටියා...කොහොමහරි අන්තිමට ලෑස්තිවෙලා kuan එක්කම ශාන් පහළට ආවා....ඊටපස්සෙ දෙන්නම කෑම කාලා තාත්තා එක්කම office එකට පිටත් වුණා.....ෂියාඕ මේ වෙද්දි business වලින් අයින් වෙලා kuanට හැමදේම භාරදීලා විවේක සුවයෙන් ගෙදරට වෙලා තමයි හිටියෙ...ඒත් අද ශාන්ව office එකට අදුන්වලා දෙන්න ඕන නිසා තමයි මේ එයත් යන්නෙ...

ශාන්ට නම් office එකම boring වෙලා තිබ්බෙ...මොකද එයා මේ වගේ office එකක හිරවෙලා ඉන්න කැමති කෙනෙක් නෙමෙයිනෙ...එයාට ඕන නිදහසේ ඉන්න...කොහොම වුණත් එයා තේරුම් අරන් හිටියෙ අදින් පස්සෙ එයාගෙ නිදහස ඉවරයි කියලා😌.....

Kuan හදිසි රැස්වීමක් කැදවලා තිබ්බ නිසා එයාලා එක්ක ශානුත් ගියා හරියට නිකම් මරන්න ගෙනියන හරකෙක් වගේ.....ෂියාඕ මුලු staff එකටම ශාන්ව හදුන්වලා දීලා Kuanගෙ ඉවත් වීම ගැනත් දැනුම් දුන්නා.....Kuan ඉවත් වෙන එකට නම් හැමෝම ගොඩක් දුක් වුණා ...මොකද kuan ගොඩක් සේවකයොත් එක්ක හිතවත් කෙනෙක් නිසා....ඒ වගේම හැමෝම බයවෙලා හිටියෙ ශාන්ගෙ ආගමනය නිසා...ශාන් කියන්නෙ ගොඩාක් නපුරු කෙනෙක් කියලා හැමෝම දැනගෙන හිටියා....ඒ වගේම ගොඩාක් අය කල්පනා කළේ මෙයා එක්ක දිගටම වැඩ කරන්න පුලුවන් වෙයිද කියලා....

ආදරෙයි අහසක් තරම්(Completed)Where stories live. Discover now