6🍁වේදනාව

1.3K 286 112
                                    

ආදරෙයි අහසක් තරම්............

🍁මගේ කතාවට Vote, Comment කරන හැමෝටම ස්තූතී💛💛💛💛💚💚💚💚💚❤️❤️❤️❤️❤️
.
.
.
ශාන් ගෙදරට ඇවිල්ලා තාත්තවත් දාලා එහෙමම ගියේ office එකට...ඒත් ශාන්ට හිත එකතැනක තියාගන්න බැරිවුණා මොකද අද යීබෝ නෑ.......

"මට ඇත්තටම ලොකු හිස් බවක් දැනෙනවා.....ඒ යීබෝ අද නැති නිසාද?ඇයි එයා මාව මෙච්චර අසරණ කරන්නෙ......මං එයා ළගදි ගොඩාක් නිවෙනවා.....එයාව ළග තියාගන්නම හිතෙනවා.....මං හිතන්නෙ මං.......ආහ් නෑ නෑ මේක වැරැද්දක් ශාන්....ඔයා ලීසා ගැන විතරක් හිතන්න ඒ ඇති....."

ශාන් එහෙම හිත හිත ඉද්දිම ලීසාගෙන් call එකක් ආවා....

"හෙලෝ ලීසා කියන්න......"

"අයියෝ හනී පොඩ්ඩක් ආදරෙන් කතා කරන්නකො😕...."

"මං office එකේ ඉන්නෙ ලීසා ඇයි කතා කළේ?"

"හා හා ඉතිං ඔයාට දැන් office එක ලොකු වෙලානෙ🙄....."

"අනේ එහෙම නෑ ලීසා අයියත් නෑනෙ මට ඉතිං වැඩ වැඩියි දැන්....."

"හ්ම්ම් හරි බබා මං කතා කළේ අද හවසට Rosiගෙ birthday party එක....ඔයා එනවා නේද?"

"ආහ් අදද...අද නම් එන්න වෙන්නෙ නෑ ලීසා...."

"අයියෝ මොකක්ද හනී ඔයා වෙනදා මටත් කලින් එනවනෙ යන්න😕....."

"ඒ ඉස්සරනෙ ලීසා....මට අද නම් බෑ...මං ගොඩක් busy අද....ඔයා තනියම යන්න....."

"හනී 😳 මේ ඔයාමද? වෙනදට මට තනියම යන්න දෙන්නෙ නෑනෙ ඔයා....."

"කමක් නෑ ලීසා ඔයා අදට යන්නකො...මං දැන් busy පස්සෙ ගන්නම් හොදද....."

"හරි බේබි එහෙනම් මං හවසට යනවා....."

"හරි හරි යන්න....."

ලීසා කතා කරලා ඉවර වුණාට පස්සෙ ශාන් ආයෙත් කල්පනාවකට වැටුණා....

"අයියයි තාත්තයි කිව්ව දේ හරි.....ලීසා ගොඩක් සෙල්ලක්කාරයි....මට එයා එක්ක මගේ ජීවිතේ දිගටම ගෙනියන්න පුලුවන් වෙයිද?මං හිතන්නෙ මගේ මේ තීරණේ ගැන ආයෙමත් හිතන්න කාලෙ හරි.....ඔව් මට මුලදි ඉදන්ම ලීසා ගැන ආකර්ශනයක් විතරයි තිබිලා තියෙන්නෙ.....ඒත් මං එයාට ආදරේ කරනවද?.....එයා මට ඇත්‍තටම අදරෙයිද?.....නැත්නම් මගේ දේපල ,කීර්ති නාමය වගේ දේවල් වලටද එයා ආදරේ කරන්නෙ???.....මට මේ ප්‍රශ්න ටික විසදගන්නම වෙනවා🙄......."

ආදරෙයි අහසක් තරම්(Completed)Where stories live. Discover now