𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄...

By jinshi_0811

62.3K 9.9K 1.7K

යන්නට හෝ ඉන්නට නොකියමි ඒත් තව තවත් බැඳෙමි තව තවත් තැවෙමි රිදව ගමි මුලු සංසාරයම... 🥀✨ කැමති ලෙස ඇවිත් යන්නට ... More

intro 🥀✨
1 🥀✨
2 🥀✨
3 🥀✨
4 🥀✨
Special 🥀✨
5 🥀✨
6 🥀✨
7 🥀✨
8 🥀✨
9 🥀✨
10 🥀✨
12 🥀✨
13 ✨🥀
14 🥀✨
15 🥀✨
16 ✨🥀
17 ✨️🥀🔞
Final Chapter 🥀✨️
Next Stories ...🏹🧚
ඕතරීගෙන් රීඩස්ලාට ❤️✨️

11 ✨🥀

2.3K 454 76
By jinshi_0811

Jk pov :

දෙපාරක් නොහිතා මම සූහිගෙ තොල් හරි ආදරෙන් මගෙ කරගත්තා.. කෙල්ල පුදුම වුනා කියලා මට හොදටම තේරුනත් මට දැන් එයාගෙන් ඈත් වෙන්න ඕන්නෑ... සූහි මගේ... මේක මගෙ අයිතිය...

මම එයාට මගෙ ආදරේ කියන්නද??? ඔව්... මම කියන්න ඕනි. තවත් මේ ආදරේ හිතෙ තියන් ඉදලා වැඩක් නෑ..

මම එයාගෙ තොල්වලින් ඈත්වුනා.. එයා තාමත් ඇස් පියාගෙන මගෙ තුරුලට වෙලා. ඇයි සූහියා මාව ඔයා ළඟට ගන්න හදන්නෙ..

🐰: සූහියා...

එයා ඇස් ඇරලා මගෙ දිහා බැලුවෙ ඒ දිලිසෙන ඇස්වලින්. හඳ එලිය වැටිච්ච ඒ ඇස් හරි ලස්සනයි. මාව පිස්සුවට්ටන්න තරම් ඒවා ලස්සනයි..

🐰: මට දෙයක් කියන්න තියෙනවා..

💖: ම්ම්ම්ම් කියන්න කුකී..

හැමවෙලේම කෑ ගහන කෙල්ල හරි හෙමීට ඒ වචන ටික මගෙ ඇස්දිහා බලන් කිව්වා. මම තවත්නම් කොහොම ඉවසන්නද. එයා කැමති වුනත් අකමැති වුනත් මම එයාට මගෙ ආදරෙ ගැන කියනවා..

🐰: මේ....

💖:.......

🐰: සූහියා ... ස්..සරංහේ.. අහන්න.. මට මුකුත්ම කියන්න එපා අරස්සෝ.. මට ඕනි වුනෙ මගෙ හිතෙ තියෙන දේ කියන්න විතරයි. අහ් මට අකමැතිනම් කමක් නැ. හැබැයි හිතෙන හිතෙන විදියට මගෙ ගෙදරින් යන්න හිතන්නවත් එපා. එහෙම වුනොත් මම නෙවෙයි ඊලග පාර ඔයාට පනිශ්මන්ට් දෙන්නෙ මීශා..

මම මට හිතෙන දේවල් කියලා දැම්මා. ඇයි යකො.. අකමැතිනම් දණ ගහලා වඳින්න ඇයි..

💖: දැන් කව්ද අකමැති කිව්වෙ. මොන මොට්ටයෙක්ද මන්දා..

එයා ආයෙත් මටත් ඔරවලා මගෙ පපුවට තුරුල් වුනා..

ඒ කියන්නෙ එයා මට කැමතිද දන්නෑ...

ඒත් ඇයි එයා මට කැමති..

මගෙ සික්ස් පැක් දැකලත් අහක බලාගත්තනෙ..

මගෙ දත් දෙකටද දන්නෑ...

🐰: ඒ කියන්නෙ කැමතිද ..

💖: කොරියාවට ගිහින් කියන්නම්. දැන් කටවහන් නිදාගන්න. මට මහන්සි..

එයා මට තුරුල් වෙලා නිදාගත්තේ.. මමත් එයාව එක අතකින් මගෙ පපුවට තුරුල් කරගත්තෙ ඒ උනුසුම් හුස්ම මගෙ පපුවට වැදෙද්දි මට දැනෙන අමුතුම හැඟීම නිසා.. සූහි මට ආදරෙයිද නැද්ද කියන්න මම දන්නෑ ... හැබැයි මම මොන දේ වුනත් ඔයාට හුඟක් ආදරෙයි මැනික. මගෙ මීශට තරම්ම ඔය අහිංසක හිතට මං ආදරෙයි..

.
.
.
.
Flashback end..
Back to present ..

✨✨✨

මම ඇහැරෙද්දිත් සූහි මගෙ තුරුලෙ හොදටම නිදි.. පුලුපුලුවන් විදියට කෙල්ලට නොදැනෙන්න මගෙන් ඈත් කරවලා මම ගියේ වොශෲම් එකට ...

සීතල වතුර බිංදු මගෙ ඇගෙන් පහලට යද්දි ඇඟට දැනෙන්නෙ පුදුම නිදහසක්. ඒත් හිත...
එක අතකින් සූහිට මගෙ ආදරේ ගැන කිව්ව එකට සන්සුන් බවක් දැනෙද්දි කොරියාවට ගිය ගමන් මට කරන්න තියෙන සමහර දේවල් ගැන මතක් වෙද්දි දැනෙන්නෙ හිතට හරි අපහසුවක්..

වොශෲම් එකෙන් එලියට එද්දි කෙල්ල ඇදෙ ඉදගෙන ඇස් කස කස ඉන්නවා ..මම හිතන්නෙ දැන් ඇහැරෙන්න ඇත්තෙ..

🐰: ඒයි..

මම එයාට කතා කලා.. මගෙ කටහඬ ඇහුන ගමන් එයා බාගෙට වැහිච්ච ඇස් දෙකෙන් කටත් උල්කරගෙන මගෙ දිහා බැලුවා..

අල්ලලා මිරිකන්න හිතයි මට 🙂 ( මූණ 😪)

🐰: දැන් ගිහින් හොඳට වොශ් එකක් දාගෙන ඇදුමක් දාගෙන සූට්කේස් එකත් අරගෙන එන්න .. ගෙදර යන්න ඕනි නැද්ද.. Flight එකෙන් breakfast ගන්න පුලුවන්නෙ. .

💖: තව දවසක් මෙහෙ ඉන්න බැයිද 🙂🙂 නෑ මං කිව්වෙ මට සිප්පිකටු ටිකක්වත් ඇහිදගන්න බැරි වුනා 🙂

🐰: ආශ් මේ මෝඩි 😂😂😂 ගිහින් ඇඳගෙන එන්න. මීශා පාලුවෙන් ඇත්තෙ..

මීශා ගැන කිව්වා විතරයි බෙඩ්ශීට් එකත් පැත්තකට විසික් කරලා කෙල්ල කොටේජ් එකෙන් එලියට දිව්වෙ යකෙක් වැහිලා වගෙ 😂

_______________

Time passed:
Suuhi pov:

✨✨✨✨✨


මීශා ගැන කුකා කිව්වා විතරයි මෙච්චර දවස් බෝරා බෝරා අතෑරලා යන්න ලෝබකරපු මට ඉක්මනට ගෙදර යන්න ඕනි වුනා.. අනික් දේ.. කුකා මට ආදරෙයි කිව්වා..

ඒ වචන ටික අහද්දි මගෙ හද ගැස්ම එන්න එන්නම වැඩි වෙද්දි ඒ ඇස් දකින වාරයක් පාසා කුකාව තුරුල් කරන් ඉන්න මගෙ හිත ලෝබකම් කරද්දි " නාදු සරංහේ කුකී" කියලා එයාව තුරුල් කරගන්න හදවතින්ම ආස කරද්දි මම කලේ මුකුත්ම නොකියා එයාට තුරුල් වෙච්ච එක විතරයි..

මොකක්දෝ අමුතු සතුටකින් මගෙ හිත පිරිලා. මට කුකීට මගෙ ආදරේ ගැන කියන්න ඕනි. ඒ නපුරු ඇස් මගේමයි කියලා මට කියන්න ඕනි.. ඒත්... එයාට ඒක අමතක නොවෙන දවසක් කරන්නයි මට ඕනි. කොරියාවට ගිය ගමන් මම එයාට හැමදේම කියනවා...

ලෑස්ති වෙලා මම ඇවිත් කුකාගෙ කාර් එකට නැග්ගා .. එයාපෝට් එනකන් විටින් විට මයෙ සුට්ටං බන්ඩිය අඩන සද්දෙ වැඩි වෙද්දි සමහර වෙලාවට ඒක කුකාටත් ඇහුනා..
අනෙ මටනම් ලැජ්ජ නැ 😪

එයාපෝට් එකට ඇවිල්ලා ටිකකින් කව්දො මන්දා ලස්සන කොල්ලෙකුයි..පයිලට් කෙනෙක්ද කොහෙද.. ලස්සන කෙල්ලුකුයි.. එයාහොස්ට කෙනෙක් වෙන්න ඇති.. අපිව එක්කන් ප්ලේන් එකක් අස්සට ගියා..

"වාහ්...... "

මේකේ සීට්ස් හදලා තියෙන්නෙ අපි ටික දෙනාට විතරයි. අනික එදා ආපු ප්ලේන් එකට වඩා මේක වෙනස්. මරු හැබැයි 🙈

💖: ඔප්පා ඇයි අපිට විතරක් ඉඩ තියෙන්නෙ මේකෙ..

මම ඇහුවෙ ඩිම්පල් ඔප්පගෙන්. මම දැක්කා පූස් ඔප්පා කට කොනෙන් මගෙ දිහා හිනා වෙලා බලලා අහක බලාගන්නවා. අනිත් මෝඩයා යේරි. කොට ඔප්පගෙ හමට ඇලිලද කොහෙද මේකි.. මලවිකාර 😌

🐨: මේක කුකාගෙ privet plane එක චූටි..

එහෙම කියාගෙන ඩිම්පල් ඔප්පා ගිහින් පැත්තක ඉඳ ගත්තා.. මම බැලුවෙ කුකී දිහා. එයා මොට්ටයෙක් වගෙ දත් දෙකත් එලියෙ දාගෙන මගෙ දිහා බලන් ඉදලා මගෙ අතිනුත් ඇදගෙන මාව ගිහින් ඉන්දෙව්වා.. ඊටපස්සෙ එයත් ඉදගත්තා..

💖: කුකා ( රහසින්)

🐰: ම්ම්ම්..

💖: මේක ඔයාගෙද ( රහසින්)

🐰: කෝකද 🙂

💖: plane එක මොට්ටයෝ plane එක..

එයා ඔව් කියන්න මගෙ ඔලුව වනලා අහක බලාගත්තා. මේ දුප්පත් මට කවදා වාහනයක් ගන්න පුලුවන් වෙයිද... කමක් නෑ 🙂 දවසක මටත් හරියයි..

💖: ඔයා දන්නවද කුක්කෝ ( රහසින්)

මම ආයෙත් කතා කලා.. ආදරෙයිනම් එයා මෙහෙම අහක බලාගෙන ඉන්නෙ ඇයි. මටත් ඕනි කොට ඔප්පා වගෙ ලව් කරන්න 😪

🐰: ඒ පාර මොකද..

💖: මම පුට් සයිකලයක් ගන්න අවුරුදු තුනක් සල්ලි එකතු කලා..

🐰: ඊටපස්සෙ..

💖: ගන්න බැරි වුනා.. 😪

🐰: ඇයි ඒ ..

💖: ඒ සල්ලි පුට් සයිකලේකට තියා පුට් සයිකලෙ රෝදයක් ගන්නත් මදි හැලො.. 😩 දන්නැද්ද ඉතින් ... එකතු කරන ගමන් කන්න බොන්න පොඩ්ඩක් එහෙ මෙහෙ වුනා...

එයා එක පාරම හයියෙන් හිනා වුනා.. හිනා වෙන්න දෙයක් කිව්වද මං 🙂
මං හිතුවෙ මට අනුකම්පා කරලා කුකාගෙ වත්ත වටෙ පදින්න සයිකලයක් අරන් දෙයි කියලා.. Pfff 😐 ආදරේ 💔💔🙂

ඊටපස්සෙ අපි උදේට කෑවා.. මගෙ බඩ අඬන එක නැවතුනෙ එතකොට. කාලා කාලා කුකානම් මගෙ උරහිසට ඔලුව තියන් හොඳටම නිදි.. ඒත් වෙනදට ඇස් පියාගත්තත් නින්ද නොයන මට අද නින්ද ගියෙ නෑ... ලෝරාට මොකද වුනෙ එයාගෙ ගාඩ්ට මොකද වුනෙ.. ගෙදර ගිය ගමන් හැන්සම් ඔප්පගෙන් අහන්න ඕනි..

Time passed:

පැය 10ක දුර ගමනකට පස්සෙ අපි කොරියාවට ආවා. ආපු ගමන් කාර්වල අපි ආයෙත් ගෙදර ආවෙ මගදි මීශාවත් එක්කගෙන..

🦋: ඔම්මයි අප්පයි තැතුව පාලුවෙන් හිතියෙ මං..

කෙල්ල මගෙ ඔඩොක්කුවෙ ඉදගෙන එයාගෙ ඔලුව මගෙ පපුව උඩ තියාගෙන. සතියක් ඈත් වෙලා හිටියත් චූටි දෝනිට මාව මතක් වෙන්න ඇති. ඒ වගේම කුකීවත්..

💖: දැන් ආවනෙ අපි.. ගෙදර ගිහින් අපි සෙල්ලම්කරමුකො හාද..

🦋: අනී.. ඔම්මා රෙස්ත් කලන්න. අප්පත් රෙස්ත් කලන්න. ටේ මාමා එක්ක මං ප්ලේ තරන්නං..

කෙල්ල කියන දේවල්වලට වෙලාවකට මටයි කුකීටයි හිනා. මං මෙහෙට ආපු දවසෙ ඉදන් මම වැඩියෙන්ම දැක්කෙ මීශා පොලිස් ඔප්පට වද දෙන එකයි කොට ඔප්පව මේකප් කරන එකයි.. පව් 😂

ටික වෙලාවකින් අපි ගෙදර ආවා. එද්දිත් අජුම්මා වෙනදා වගේම උයනවා. එයා හරි පව්. මට දැනෙන්නෙම එයා මගෙ අම්මා වගෙ. ඒ ඇස් තිබුනෙ හැම වෙලේම මගෙ ලග. ඒකයි එයාට වැඩක් කරන්න දෙන්නවත් හිතක් දෙන්නෙ නැත්තෙ මට...

ඇවිත් කෙල්ලව කුකීට දීලා මම ගිහින් නාගෙන ආයෙත් පහලට ආවා. මම ආවට පස්සෙයි කුකී කෙල්ලව මගෙ අතට දීලා එයාගෙ රූම් එකට ගියෙ...

වෙලාව යද්දි හැමෝම වොශ් දාගෙන පහලට ආවා. මීශා යේරි එක්ක උඩතට්ටුවට ගියා ඇඳුමක් දාගෙන එන්න..

💖: මට අහන්න දෙයක් තියෙනවා...

මම කතා කලා. මට මගෙ හිත නිදහස් කරගන්න ඕනි.

🐹: අහන්න චූටි..

💖: කෝ ලෝරා.. කෝ එයාත් එක්ක හිටපු පිරිමි කෙනා..

මම ඒක අහපු ගමන් හැමෝම මූණෙන් මූණ බලාගත්තා..

🐰: එයා අපිත් එක්ක ආවා..

💖: කෝ..

🐰: දැන් ඉන්නෙ මෙහෙ නෙවෙයි. රෑට එයාට තෑගි හම්බවෙන තැන එයා ඇති දැන්..

💖: ඔයා එයාව මරනවද..

කුකි මුකුත් කිව්වෙ නෑ.. එයා හිස් හැඟීමකින් අහක බලාගත්තා..

🐯: කුකී කවදාවත් අහිංසක මිනිස්සුන්ව මරන්නෑ චූටි.. ඒක මතක තියාගන්න...



Time passed:
Author pov:

ජංගුක් රෑ වෙනකන් මීශා එක්ක ඉදලා ටේයි ජිනුයි එක්ක ගියෙ ලෝරා ළගට. ලෝරාව දාලා තිබුනෙ කුකීගෙම ගෙදර පහලම තට්ටුවට. ඒක පොලොවෙන් යටට හදලා තිබුන නිසා ඒක ගැන දන්නෙ කොල්ලො ටිකයි කුකී විතරයි..

සම්පූර්ණයෙන්ම හිස් තනි සුදු පාට ආයුද පිරිච්ච මහලේ පැත්තක හිටියෙ ලෝරා වගේම එයාගෙ ගාඩ්. දෙන්නගෙම ඔලු කලු රෙදිවලින් වහලයි තිබුන්නෙ

ටික වෙලාවකින් ජංගුක්ගෙ අනකිරීම මත ගාඩ් කෙනෙක් බාගෙට සිහිය නැතිව හිටපු ලෝරාවත් අනික් පිරිමිකෙනාවත් පුටු දෙකක ඉන්දවලා ලෝරාගෙ විතරක් ඔලුව වහලා තිබුන කලු පාර රෙද්ද අයින් කලා...

🐰: අන්‍යොන් මිස් ලෝරා...

ජංගුක් කතා කලෙ කටකොනකින් හිනා වෙන ගමන්.බාගෙට අසිහියෙන් හිටපු කෙල්ලත් ඇස් ඇරලා බැලුවෙ ජංගුක් දිහා..

" ක්ක්ක්.. කව්ද තමුන්?"

🐰: මමද.. මම උඹෙ මාරයා 😌😌

" මොනවද මිනිහො උඹ කියවන්නෙ.. බ්‍රයන් දැනගත්තොත් උඹේ කෑල්ලක්වත් ඉතුරු කරන එකක් නෑ"

🐰: මගෙ 🤣🤣🤣 අපි බලමුකො කව්ද කාගෙද කෑල්ලක්වත් ඉතුරු කරන්නැත්තෙ කියලා... එනිවේ මිස් ලෝරා... මින්හොටයි උගෙ කොල්ලොන්ටයි කෙල්ලො හොයලා දෙන්නෙ උඹ නේද. මේ ළගදිත් උඹ මින්හොට දුන්නෙ මලක් වගෙ හැදුන අවුරුදු 15 කෙල්ලෙක් නේද යකො. උඹලා වගෙ වේස ගෑනු.. චික් ... උඹ නිසා කෙල්ලො කීයක් අර තිරිසන්නු අතින් විනාශ වෙලා මැරුනද.. උඹ නිසා කෙල්ලො කීයක් අප්පෙක් නැති දරුවො වැදුවද...යකො.. උඹත් කෙල්ලෙක් නේද ..හිතන්න බැරි වුනාද ටිකක් උඹට. සල්ලි කෑදරකමෙ තමන් වගේම කෙල්ලොන්ගෙ ජීවිත විනාශකරන්න උඹට පුලුවන් උනෙ කොහොමද. අප්පිරියයි තොපි වගෙ එව්න් මට.

" ඔව් මම මින්හොටයි උගෙ කොල්ලො ටිකටයි කෙල්ලො දුන්නා තමයි. ඉතින් මම ඒ කෙල්ලොන්ටත් ආතල් එකක් දුන්නෙ. අනික කොල්ලො දෙතුන් දෙනෙක් එක්ක ඉද්දි මොන සැපක්ද 😏 අනික මගෙ වැඩ තමුන්ට මොකද...මාව අතෑරපං &&$@ "

🐰: උබ කියන්නෙ ඒක සැපක් කියලද #%%* ... හරි අද මං උඹට ඒ හැම සැපක්ම දෙන්නම්. මට ශීරා ගැන කියපං. එහෙම වුනොත් උඹට නිදහසෙ මැරෙන්න දෙන්නම්..

" හහ් .. ශීරා ගැන 🤣 උඹ මාව මැරුවත් මම මගෙ යාලුවා ගැන කියන්නෑ. උඹ කව්ද කියපං මට"

🐰: ශීරා එක්ක මට තියෙන වෛරය උඹෙන් පිරිමහගන්ඩ ඉඩ තියන්නෙපා ලෝරා මට...

" කියන්නෑ.... කියන්නෑ කිව්වොත් කියන්නෑ. පුලුවන් දෙයක් කරපං"

ලෝරා වියරුවෙන් වගෙ ජංගුක් දිහා බලන් හිනා වුනා.. ඒ නිසා ජංගුක්ගෙ තරහා තව තවත් වැඩි වෙද්දි දෙපාරක් නොහිතා කොල්ලා ලෝරාගෙ කනට ගහගෙන ගහගෙන ගියා. ලෝරාගෙ කම්මුල් පැලිලා ලේ එන්නම ජංගුක් ලෝරාට ගැහුවා..

ඒත් ලෝරාගෙ හිනාවෙ කිසිම අඩුවක් වුනෙ නෑ... ලේ පිරිච්ච කටෙන් ලෝරා ඔහේ හිනා වුනා..

🐰: කොල්ලො දෙතුන් දෙන්නා එක්ක ඉද්දි හරි සැපයි කිව්වා නේද උඹ.. අද දෙන්නම් මම උඹට ඊටවඩා සැපක්...

ජංගුක් පැත්තක තිබ්බ යකඩ පොල්ල අරන් ඇවිත් ලෝරා ඉස්සරහින් හිටගත්තෙ ටේයි ජිනුයි කොල්ලා දිහා බලන් ඉද්දිමයි .

🐰: හිටපං මං උඹට...

ගාඩ් කෙනෙක්ගෙ උදව්වෙන් ලෝරගෙ කකුල් දෙක ඈත් කරපු ජංගුක් කෙල්ලගෙ රහස් ප්‍රදේශය තුලට යකඩ පොල්ල එක පාරම ඇතුල් කලෙ ලෝරා වියරුවෙන් විලාප තියද්දි.
ආයෙත් යකඩ පොල්ල එලියට අරන් කලින්වතාවටත් වඩා වේගෙන් යකඩ පොල්ල ලෝරගෙ රහස් ප්‍රදේශය හරහා ජංගුක් අරන් ගියෙ කෙල්ල විලාප දෙන හැටි දකිද්දි සතුටු වෙන ගමන්..

🐰: මතක් කරගනින්.. උඹ ඉස්සරහා උඹෙ උන්ගෙන් විනාශ වුන , මැරුන හැම කෙල්ලෙක්වම..

" ආආඅහ්හ්හ්හ්හ්හ්හ්හ්ජ්.... නවත්තපං ඕක"

ජංගුක්ගෙ ගාඩ් කෙනෙක්. අනික් යකඩ පොල්ලට වඩා විශාල යකඩ පොල්ලක් ජංගුක්ගෙ අතට දෙද්දි ලෝරාගෙ ඇස් ලොකු වුනෙ ඉබේටමයි...

ජංගුක් දෙපාරක් නොහිතා ඒ ලොකු යකඩ පොල්ල ලෝරාගෙ රහස් ප්‍රදේශය තුලට ඇතුල් කලේ ලෝරගෙ ඇගෙන් ලේ සීසිකඩ විසිරෙද්දි. කොච්චර හිත හයිය වුනත් ටේ තමන්ගෙ ඇස් පියාගත්තෙ තවත් ඒ දිහා බලන් ඉන්න පුලුවන්කමක් නැති නිසා..

" නවත්තපං යකො... ම්.. මට.. යන්න... දීපං"

ලෝරාගෙ වචන නෑහුනා වගෙ ජංගුක් අහක බලාගෙන ලග හිටපු ගාඩ් කෙනෙක්ට කතා කලා..

" රත් කරපු ඉටි ටික ගෙනෙන්"

ඒ ගමන්ම ගාඩ් ජංගුක්ගෙ අතට දුන්නෙ රත් කරපු ඉටි බාජනයක්..
ලෝරා එපා කියන්න වගෙ අඩ අඩා ඔලුව දෙපැත්තට වනද්දි ජංගුක් හිනා වෙවී ඇවිත් යකඩ පොල්ල ඇතුල් කරලා තියෙද්දිම ලෝරාගෙ රහස් ප්‍රදේශයට ඉටි වත්කරෙ ලෝරා මුලු හෝල් එකම දෙදරන්න කෑ ගහද්දි..

" මාව මරපං... එකපාර මරපං.."

🐰: අනි 🤣🤣🤣 ඔය පනිශ්මන්ට් එක දුන්නෙ උඹලා නිසා විනාශ වුන කෙල්ලො වෙනුවෙන්... ඉතිරි ටික ශීරා ගැන කියනකන් විදවපං.. නැත්තන් දැන්ම කියපං.. මං උඹව එකපාරම මරන්නම්...

" ම...මං.... කියන්නෑ..."

ලෝරාගෙ වචන ඉවර වෙනවත් එක්කම ජංගුක් පොකට් එකෙ තිබුන ලයිටරයකුයි පොඩි කිනිස්සකුයි නියකටර් එකකුයි අරන් පේලියට බිමින් තියලා ඉස්සෙල්ලාම ගත්තෙ කිනිස්ස...

කිනිස්ස අතට අරන් ලෝරා ඇදගෙන හිටපු ඇදුම කපලා දාලා ජංගුක් ලෝරාට ළං වෙද්දි කෙල්ල ඇස් පියාගෙන ඇඩුවෙ තවත් වේදනාවක් දරාගන්න සූදානම් වෙනවා වගෙ..

ලෝරාගෙ පියයුරු දිගෙ කිනිස්ස හෙමීට ගෙනියද්දි සමහර තැන් දෙකට වෙන් වෙලා ලේ ගලන්න පටන් ගත්තා... විනාඩි පහක් විතර ලෝරාගෙ කෑ ගැහිල්ල මැද්දෙ ජංගුක් පියයුරු දෙක කීතු වෙන්නම කපලා දැම්මෙ ලෝරාගෙ ශක්තිය බිංදුවටම හීනකරවලා...

🐹: ජංගුක් ඇති ඔය....

🐰: හ්‍යොං.... !!!!!!!

ජංගුක් කෑ ගැහුවා... මේක මේ වගේ වෙලාවක ජංගුක්ට සාමාන්‍ය දෙයක් නිසා ජින් කලෙ ආයෙත් ලෝරා දිහා බලන එක විතරයි.

🐰: ලෝරා... මට අනිත් දෙකත් යූස් කරන්න ඉඩ තියන්න එපා..

" කැ.. කැමති...දෙය්..දෙයක් කරපං.."

ඒ ගමන්ම ජංගුක් කලෙ ලයිටරෙන් ලෝරාගෙ එක කනක් පුච්චපු එක.. මෙරුන් පාට වෙනකන්ම කනක් පුච්චලා ලයිටරෙ පැත්තකට විසික් කරලා ජංගුක් පැත්තක තිබ්බ නියකටර් එකෙන් ලෝරාගෙ මූනෙ හම අදින්න ගත්තෙ ලෝරා අන්තිම හුස්ම පොදට ලං වෙද්දි...

🐯: ඕකි මැරෙයි යකො...

🐰: කියපං දැන්වත්...කියපං බැල්ලියේ... තොගෙ මස් කෑල්ලක්වත් ඉතුරු කරන්නෑ මං.. කියපං..

" එ.එයාගෙ.... "

🐰: කියපං...

" ප්..පිටෙ.. ටැ..ටු...එක..ක්...."

ලෝරාට කියන්න පුලුවන් වුනෙ එච්චරයි. ලෝරා තමන්කරපු වැරදිවලට දහදුක් විඳලා තමන්ගෙ අන්තිම හුස්මපොද කාලකන්නි විදියට අවසන් කලා..

🐰: කෝ කෝ... ඇයි ඇස් පියාගත්තෙ....

🐹: ඒකි මැරුනා යකො..

🐰: ආශ්....මේකි මුකුත් නොකියම කොහොමද මැරුනෙ.. මේ බැල්ලිට අද මං...

වෛරයෙන්, කෝපයෙන් වියරු වැටුන ජංගුක් කලෙ පැත්තක තිබ්බ තරමක් ලොකු පිහිය අරන් ලෝරාගෙ ඇගෙ කෑලි වෙන් වෙනකන්ම , ඒ කෑලි මස් බවට පත්වෙනකන්ම කපපු එක.. ටේ එතනින් එලියට ගියෙ තවත් ඒ දිහා බලන් ඉන්නවත් ජංගුක්ගෙ කෑ ගැහිල්ල අහන් ඉන්නවත් බැරි නිසා...

ලෝරාගෙ ලේ ජංගුක්ගෙ මූණ පුරා විසිරිලා තිබුන නිසා ජංගුක්ගෙ පෙනුමෙ එන්න එන්නම දරුනු බව  පෙනුනා...

🐹: ජංගුකා.. මූට මොකක්ද කරන්නෙ..

🐰: ශූට් කරලා දාන්න හ්‍යොං...යා මේ ටික අස් කරපං.. මේකිගෙ මස් ටික අරූට ගිහින් දීපං..

පැත්තක හිටපු ජංගුක් ගාඩ් කෙනෙක්ටත් කෑ ගහලා ආයෙත් ගියෙ තමන්ගෙ ගෙදර උඩ තට්ටුවට..









_______________

ඇතිඅම්මෝ ඇති.. මං තිරිසනෙක් වගෙ ලිව්වෙ මේක අද 🙂 මෙ අහිංසක මට ඕවා ලියන්න හරි අමාරුයි ලමයි . මියාන් 😭 වැරදි ඇති..

කතාව අවුල්ද... ලියන එක නවත්තන්නද 🙂

බායි...
බාල්දියක් කමින් සූන්..

Jinshi_0811 🥀✨


Continue Reading

You'll Also Like

5.8K 1.4K 8
" ඔයා හිතනවද එයා එයි කියලා " ❗ Don't copy my work ❗ Cover by @jeon_arora Parkji-yoo 💮
22.8K 5.3K 28
ආදරේ ඇබින්දක් වත් නොලබපු පුංචි රතු රෝස මලක් ලග නැවතුන වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර බඹරෙක්..... "තමුන් නිසයි මගේ පපා මගෙන් ඈත් වුනේ මින් හරා!!!... තමුන්...
15.4K 2.7K 30
"වියරු වැටුනු වෘක කණ්ඩායම නායකයෙක්...⚡ තමන්ගේ අනන්‍යතාවය ගැන හෝ නොදන්න අහිංසක තරුණියක්...⚡ ඔවුන්ගේ ආදරය වෛරයකට පෙරලේද..?? නැත්නම් ආදරය ජයගනීවීද..???⚡...
15.7K 4.1K 30
මට සමා වෙන්න..ඔයා ඒ දේ කරනවා නේ..මට පොරොන්දු වෙන්න.. - Min Yoongi Fan Fiction - Promise ©July 2021 @Boboi_kitty