𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄...

By jinshi_0811

62.4K 9.9K 1.7K

යන්නට හෝ ඉන්නට නොකියමි ඒත් තව තවත් බැඳෙමි තව තවත් තැවෙමි රිදව ගමි මුලු සංසාරයම... 🥀✨ කැමති ලෙස ඇවිත් යන්නට ... More

intro 🥀✨
1 🥀✨
2 🥀✨
3 🥀✨
4 🥀✨
Special 🥀✨
5 🥀✨
6 🥀✨
7 🥀✨
8 🥀✨
9 🥀✨
11 ✨🥀
12 🥀✨
13 ✨🥀
14 🥀✨
15 🥀✨
16 ✨🥀
17 ✨️🥀🔞
Final Chapter 🥀✨️
Next Stories ...🏹🧚
ඕතරීගෙන් රීඩස්ලාට ❤️✨️

10 🥀✨

2.4K 451 66
By jinshi_0811

After one day:

🐹: ඔන්න ඕක තමයි ප්ලෑන් එක...

ජින් හුස්මක් පිටකරලා සෝෆා එකට හේත්තු වුනෙ ප්ලෑන් එක අහපු ගමන් කෙල්ලො දෙන්නගෙ කටත් එක්ක ඇරෙද්දි.

🐥: වාහ්... ජින් හොයොං ඒකනම් මරු අහ් .. ඒයි මොකද ඔයාලා දෙන්නා ඔය...

🌸: මට බෑ කුකීව ඒකට යවන්න.. මොනා හරි මිස් වුනොත් එයාලා කුකීව මරයි..

සූහි හිටියෙ හොඳටම බය වෙලා... තමන් මොනාද කරන්නෙ මොනාද කියන්නෙ කියලවත් කෙල්ලට ගානක් වුනෙ නෑ. හිතට දැනෙන බය කෙල්ල වචනවලට පෙරලුවත් කොල්ලො ටික සූහි දිහා බලන් හිටියෙ හිනාවෙවී.. විශේෂයෙන් ජංගුක්. කොල්ලා හිතින් ගොඩක් සතුටු වුනා.. ආදරය නොකරත් සූහි තමන් ගැන වද වෙන නිසා .

🐱: ඔතන ලොකුම වැඩෙ කරන්නෙ තමුසෙනෙ. කුකියෙක් ගැන කියවන්නැතුව හෙට වැඩේට ලෑස්තිවෙනවා.

🌸: චික් මේ පූස් තඩියා....

.
.
.
.
.
.
.
.
.
තත්පර , මිනිත්තු , පැය ගනන් ගෙවිලා යන වාරයක් පාසා සූහිගෙ හිත කලබල වුනා. කොල්ලො ටිකට මේ දේ අලුත් දෙයක් නොව්නත් සූහි කුකී ගැන මෙච්චර බය වෙන්න හේතුව කෙල්ලවත් දන්නෙ නෑ..
කාලය ගෙව්නෙ හරි ඉක්මනට .. සූහි දහස් වාරයක් උදා වෙන්නෙපා කියලා ප්‍රාර්තනා කරපු ඒ දවස උදා වුනා...කෙල්ල උදේ ඉදන් තමන්ගෙ හිත හයිය කරගත්තෙ අද තමන්ට කරන වැඩේ ටිකක් හරි ගැස්සුනොත් ඒකෙන් තමන්ගෙ වගේම අනිත් හැමෝගෙමත් ජීවිත එතනින් කෙලවර වෙන නිසා..

___________________________________
_________

ලෝරා.. අර්ධ ජර්මන් අර්ධ කොරියානු අවුරුදු 22ක තරුනියක්. . එයා බෝරා බෝරාවලට එන්නෙ බ්‍රයන්ගෙ නමින් බ්‍රයන්ට අවශ්‍ය දියමන්ති ටික ගන්න.. බ්‍රයන්ගෙ වර්තමාන පෙම්වතිය වන ලෝරා මේ ගමන එන්නෙ බ්‍රයන්ගෙම එක විශ්වාසවන්ත ගාඩ් කෙනෙක් එක්ක. වැඩිය ගාඩ්ලා නැතුව තනියම කෙල්ලව එවන්න බ්‍රයන් තීරණය කරන්නෙ මීටකලින් ඕනවටත් වඩා බ්‍රයන්ගෙ වැඩ කෙල්ල කිසිම භාදාවකින් තොරව කරගෙන ගිය නිසා... ඒ වගේම මේ ලෝකෙට රහසක් වුන චෝයි ශීරා හෙවත් බ්‍රයන්ගෙ නංගිගෙ හොඳම යෙහෙලිය ලෝරා වුන නිසා හැමෝටම තිබුනෙ ලෝරා ගැන නොබිඳෙන විශ්වාසක්..

ගුවන්තොටුපලින් තමන්ගෙ ගාඩ් එක්ක කෙල්ල කාර් එකට ගොඩ වුනෙ ඩැනියල්ගෙ සුවිසල් මන්දිරයට පිටත් වෙන්න. මේ වතාවෙ බ්‍රයන්ගෙ සේවාදායකයා වුනෙ ඩැනියල් කියන කෝටිපති ව්‍යාපාරිකයා...

ලෝරා යන ගමන් මගින් කාර් එක නතර කරලා ගියෙ වටේටම තියෙන වෙරලෙ සුන්දරත්වය විඳින්න.. ඈත තියෙන වෙරල දිහා බලාගෙන කෙල්ල ලොකු හුස්මක් අරන් ඇස් පියාගත්තෙ තමන්ට බ්‍රයන්ගෙන් ලැබෙන්න යන සල්ලිකන්දරාව ගැන හිතෙන් සතුටු වෙද්දි. ඒත්. ...

ලෝරාට ඒ සුවය විදින්න වුනේ ටික වෙලාවයි. කෙල්ලට දැනුනෙ කරකැවිල්ලත් එක්ක ක්ලෝරෆෝම් සුවදක්...

🐱: එහ් එහ් මේකි ලස්සනයි යකො.. අම්මො කඳ...

🐨: එහ් සුගා හ්‍යොං.. පිස්සුද ඕයි.. ඕකිව මෙන්න මෙහෙට ගේනවා..

🐯: කුකා... උඹ ඩ්‍රයිවින් සීට් එකෙ ඉඳ ගනින්. ඔය සූට්කේස් එක දීපං.. අහ් මේක දාගනින්..

🐥: සූහි කාර් එකට නගින්න..බය වෙන්නෙපා ඔප්පලා ඔයාගෙ පිටිපස්සෙන්මයි ඉන්නෙ. කුකීත් ඉන්නවනෙ...

ජිමින් බයෙ ගැහි ගැහි හිටපු කෙල්ලගෙ ඔලුව අතගෑවෙ හරි ආදරෙන්. සූහිගෙ කැමැත්තට ඉඩ දෙන්න කොල්ලො ටිකට සිද්ද වුනෙ සූහිගෙ බලකිරීමටමයි. නැත්තන් කොල්ලො ටිකගෙ හිත්වල තුන් හිතකවත් සූහිව මේ වගෙ දේකට ගාවගන්න ඕනිකමක් තිබුනෙ නෑ..

ලෝරාව වගේම ලෝරාගෙ ගාඩ්ව වෙනත් ඩිෆෙන්ඩර් එකකට දාගනිද්දි කුකී , සූහි ඩැනියල්ගෙ මන්දියරට පිටත් වුනා.. යනකන් දෙන්නා අතර කිසිම කතාවක් වුනෙ නැතත් කුකීගෙ ඇස් තිබුනෙ කෙල්ල ලඟමයි...

වෙලාව ගෙවිලා යද්දි දෙන්නටම දකින්න පුලුවන් වුනෙ සුවිසල් මන්දිරයක්.. සූහිනම් දැක්ක ගමන් කෑ ගැහුවා.. ටියුබ් ලයිට්නෙ 😪

🌸: වාහ් කුකී...

🐰: ගියාම වැදගත් විදියට හැසිරෙනවා. තමුසෙව මට වොන් සතේකට ශුවර් නෑ..

🌸: මගෙ රඟපෑම ගැන ඔයා හරියට දන්නෑ කොල්ලො 😌 මම මොන්ටිසෝරියෙ කොන්සර්ට් එකෙ ගහකටත් හිටියා..

කෙල්ලගෙ විහිලුවට කුකීට හිනාගියෙ කෙල්ලවත් පුදුම කරලා. සූහිගෙ මෙ විහිලු කුකීව හැම වෙලේම සතුටු කලා. ඒත් කුකී ඒ දේවල් පිටට පෙන්නන්න ගියෙ නෑ..

මහා විශාලා ගේට්ටුවකින් ඇතුල් වුන කාර් එක විනාඩි 20ක් තිස්සෙ ඩ්‍රයිව් කරන් ගිහින් අන්තිමේදි ඒ මන්දිරය ඉස්සරහා නැවතුනා.. කලු ඇදගත්තු ගාඩ්ලා හැම තැනම , පොකුනු වගේම මල්වලින් මුලු මන්දිරයටම ගෙනාවෙ අමුතුම ලස්සනක්. ඒ වගේම කලුවර වීගෙන එන නිසා මුලු මන්දිරයම රත්‍රන් පාටින් බැබලුනෙ කුකීවත් පුදුම කරවලා..

🐰: සූහි.. දැන් යන් ඇතුලට.. මෙතන ඉදන් වැඩ මං බලාගන්නම්. ඔයාට තියෙන්නෙ ලොකුකමින් ඉන්න විතරයි. අනික සූට් කේස් එක දුන්න ගමන් අපි පනින්න ඕනි. එතන තව හිටියොත්...

🌸: හිටියොත්.. ???

🐰: ඒක ඔයා දකින එකම තමා හොඳ 😂

කටකොනකින් හිනා වෙලා කොල්ලා කාර් එකෙන් බැහැලා ඇවිත් පිටිපස්සෙ ඉදගෙන හිටපු සූහිට බහින්න කාර් එකෙ දොර ඇරියා. කෙල්ලත් බය වෙලා හිටපු මූඩ් එක එකපාරම නැති කරන් මොකක්දෝ විදියට මූන හදාගෙන කාර් එකෙන් එලියට ආවෙ කුකීටත් ඇහැක් ගහගෙන..

කලුපාට කොට ටයිට් ගව්මට කලු හීල්ස් දෙකක් දාලා.. හයි මේකප් එකක් දාගෙන හිටපු සූහි අද වෙනස්ම කෙල්ලෙක්.

කුකී කෙල්ලගෙ පිටිපස්සෙන් සූට්කේස් එකකුත් උස්සන් එද්දි කෙල්ල ඉස්සර වෙලා mansion එක ඇතුලට ගියා..

" මිස් මේ පැත්තෙන් එන්න. Sir ඉන්නෙ මෙහෙ"

තඩි ඇගක් තියෙන කට්ට කලු මනුස්සයෙක් සූහි ඉස්සරහා හිටගෙන කියද්දි කෙල්ල ගැස්සිලා පිටිපස්සට ගියා..

🌸: ( කොහෙන්ද යකො කලු ගලක් මතු වුනෙ)

කෙල්ල එහෙම හිතන ගමන් කුකී එක්ක ගියේ ඩැනියල්ගෙ ගාඩ් කෙනෙක් වගෙ කියන්න පුලුවන් මනුස්සයගෙ පිටිපස්සෙන්. විනාඩි 10ක් විතර යද්දි සූහි , කුකී ඇතුලු වුනෙ හිස් කාමරයකට..

" අහ් ලෝරා... "

එක පාරම සූහිගෙ කරට අතක් දැම්ම ගොරහැඩි කටහඩක් තිබුන මනුස්සයාව දැක්ක ගමන් කෙල්ලගෙ ඇස් ලොකු වුනෙ ඒ මනුස්සයගෙ රූපය දැකලා...


" බ්‍රයන්ගෙ තේරීම හොඳයි වගෙ"

ආයෙත් ඩැනියල් කතා කරන ගමන් තමන්ගෙ ඇග පුරා පෙරේත විදියට ඇස් ගෙනියන දිහා කෙල්ල බලන් හිටියෙ පුදුමාකාර බයකින්...

🌸: ඩැනියල් අපි ආව වැඩේ කරමු නේද...

සූහි හිත හයිය කරන් ඩැනියල්ගෙ අත ගසලා දාලා පැත්තක තිබ්බ පුටුවක ඉදගත්තෙ ඩැනියල්ටත් ඉදගන්න කියනවා වගෙ..

  🌸: ලොකුකතාවක් ඕනි නෑ ඩැනියල්. ඔයා බ්‍රයන් එක්ක කතා කරගත්තු ගාන මෙතන ඇති. මාව විශ්වාස ඇතිනෙ.. ඉස්සෙල්ලාම මට ඩයමන්ඩ්ස් ටික දෙන්න .. මම සල්ලි දෙන්නම්..

කෙල්ල ඩැනියල්ට කියන ගමන් බැලුවෙ කුකීගෙ අතෙ තිබ්බ සූට්කේස් එක දිහා..

මීට කලින් බ්‍රයන් තමන් එක්ක කල කිසිම ගනුදෙනුවක තමන්ට සතේකින්වත් වංචාවක් නොකරපු නිසා ඩැනියල් බ්‍රයන්ව උපරිම විශ්වාස කලා...

ටික වෙලාවකින් ඩැනියල්ගෙ ගාඩ් කෙනෙක් ඇවිත් කෙල්ලගෙ අතට සූට්කේස් එකක් දෙද්දි කුකීත් ඇවිත් ඩැනියල්ට තමන්ගෙ අතෙ තිබ්බ සූට්කේස් එක දුන්නා...

ඒත් එක්කම..
  🌸: ඩැනියල්.. මම දැන් යන්න ඕනි.. ඉතිරි ටික බ්‍රයන් එක කතා කරගන්න..

" ok lora.. Good bye.. See you again"

ඩැනියල් හිටියෙ සිහියකින් නෙවෙයි. කුකී දුන්න සූට්කේස් එක එහෙම මෙහෙට හරවන ගමන්. ඒ ගමන්ම කෙල්ල කුකී එක්ක එලියට ආවෙ පුදුම ඉවසීමකින්.. ඒත්...

ඒ රූම් එකෙන් දෙන්නම එලියට ආපු ගමන් කුකී තදින් සූහිගෙ අත අල්ලන් වේගෙන් දුවන්න ගත්තෙ වටෙ ඉන්න ගාඩ්ලවත් පුදුම කරවලා.. විනාඩි ගානක මහන්සියෙන් ඒ මහා මන්දිරයෙන් එලියට ආපු කුකී ගාර්ඩ්න් එකෙ නවත්තලා තිබුන කාර් එක ඇතුලට කෙල්ලවත් තල්ලුකරලා කාර් එක ඩ්‍රයිව් කරන් එනවත් එක්කම...

" 💥💥💥💥💥💥💥💥💥💥💥💥💥

මුලු mansion එකම පිපිරිලා ගියෙ එක තත්පරේකින්. කෙල්ල බය වෙලා යටිගිරියෙන් කෑ ගහද්දි ජංගුක් කටකොනෙන් හිනා වුනෙ තමන්ගෙ තව මිශන් එකක් අතිසාර්ථක විදියට අවසන් වෙද්දි..

🌸: යාහ් කුකා... ඩැනියල් මැරෙන්න ඇති..

🐰: ඒ තමුසෙ දිහා පෙරේත විදියට බැලුව එකට..ඌට ලැබුන දඩුවම..

ගේට් එකත් පහු කරන් ඇවිත් බීච් එක අයිනෙ වාහනෙ නවත්තපු ජංගුක් බලන් හිටියෙ කෙල්ල දිහා.. ජංගුක් දිහා ඇස් පිල්ලමක්වත් නොගහා බලන් ඉන්න කෙල්ලව දැක්කම තවත් කොහොමනම් ඉවසගන්නද. තවත් තමන් වෙනුවෙන් මෙහෙම කැපරීම් කරද්දි ලොකුකම් පෙන්න පෙන්න කෙල්ලව රිද්දන්නද..

ඒ අහිංසක ඇස් ඩැනියල්ව දකිද්දි බය වුන හැටි ඩැනියල්ගෙ පෙරේත බැල්මට අහුවෙද්දි බයවෙලා බිම බලාගත්තු හැටි මතක් වෙද්දි ජංගුක් තවත් නොහිතා කෙල්ලව තමන්ගෙ පපුවට ඇදලා ගත්තෙ හිතෙ උඩුදුවන අසීමිත ආදරෙකින්.. මෙච්චරවෙලා පන ගැහෙන තරම් බයෙන් හිටපු සූහිත් කොල්ලගෙ පපුවට තුරුල් වෙලා අඩන්න ගත්තෙ දවසෙ වෙච්ච මහන්සිය , බය හැමදේම කදුලුවලට හරවලා ජංගුක්ගෙ පපුව තෙත් කරන ගමන්.

🐰: අඩන්න එපා ම්ම්ම්ම්... ආය මේවගෙ දේවල් වලට ගන්නෑ මම ඔයාව...

🌸: කුකී 😭😭😭😭😭😭

🐰: ම්ම්ම්ම්ම්

🌸: mansion එකට යද්දි මගෙ ඔඩොක්කුවෙ තිබ්බෙ බෝම්බයක්ද 😭😭😭 මම මැරුනොත් මීශාට මොනාද වෙන්නෙ. ඔයාට මං ගැන ගානක්ම නෑනෙ..

🐰: ඔයා ඔහොම්මමයි සූහි... හැමදේකින්ම ගන්න ඕනි දේ නෙවෙයි ගන්නෙ...

කුකී අඩ අඩා හිටපු කෙල්ලව තවත් පපුවට තුරුල් කරන් බෝරාවල ගෙවන අන්තිම දවසෙ කුකී බෝරා බෝරා අහස දිහා බලන් හිටියෙ හිතෙ නැති වෙලා ගිය සැනසීම ටිකෙන් ටික අඩු වෙලා යද්දි....

____________________

@ brian's house...

🤡: ආඅයිශ්..... ඩැනියල්ගෙ mansion එක පිපිරිලා.. යකො මට උගෙන් වැඩක් නෑ. කෝ කෙල්ල කෝ ගාඩ්... මට කොහෙන් හරි මගෙ කෙල්ලව හොයලා දීපං....

බ්‍රයන් මුලු ගෙදරම දෙවනත් වෙන්න කෑ ගහද්දි මින්හො බලාගත්තු අතබලන් හිටියෙ මේ වෙන දේවල්වල කිසිම දෙයක් තේරුම්ගන්න බැරි නිසා..

😈: එකෙක්වත් ඉතුරු වෙලා නැද්ද..

" නෑ මින්හො බොස්.. පොලීසියෙන් cctv බලලා. කිසිම දෙයක් හොයාගන්නවත් නැල්ලු. ඒත් ලෝරා මිස්ගෙ කාර් එක ගේට් එකෙන් ඇතුලට යනවා පේනවා. ඊටපස්සෙ කිසිම cctv රෙකෝඩ් එකක් නෑ"

🤡: උන් කියන්නෙ ලෝරා මැරිලා කියලද..

ගාඩ් කෙනෙක්ගෙ කතාව අහන් හිටපු බ්‍රයන් එකපාරම සන්සුන් වුනා..

" නෑ බොස්.. මිස් තාම ඉන්නවා වෙන්න පුලුවන්. මොකද mansion එකට යන පාරෙ මිස්ගෙ කාර් එක පොලීසියට හම්බවෙලා "

😈: මොන හු&@&$ යකො...කව්ද මෙ අපිත් එක්ක සෙල්ලම් කරන එකා. මූ අපිව වටේ යවනවා..

🤡: මේ පාරත් ඌමයි එහෙනම් මේක කළේ..

😈: කව්ද???

🤡: මොව්ල්ලා... මගෙ වැඩ එකින් එක නැතිකරලා දාලා මට වෝනින් දෙන මිනිහෙක්. අපි බලාගමු... තව ලෝරාව හොයන්න කියපල්ලා... මට සල්ලිවලින් වැඩක් නෑ කෙල්ලව ගෙනත් දීපල්ලා...

____________________

Next day morning :
@ bora bora..

හැමෝම  ලෑස්ති වුනෙ කොරියාවට ආයෙත් යන්න. ලෝරා ගැන වගේම ගාඩ් ගැනත් ප්‍රශ්න ගොඩක් කෙල්ලගෙ හිතෙ ඇති වුනත් කෙල්ලට මුකුත් දැනගන්න බැරි වුනෙ කලින් දවසෙ කුකී එක්ක නිදාගන්න සිද්ද වෙච්ච නිසා...

Flashback :

කුකීසූහී වෙරල අයිනෙ කාර් එක නවත්තලා බලන් හිටියෙ ජින් , නම්ජූන් එනකන්. ප්ලෑන් එකෙ විදියට ලෝරාගෙ කාර් එක වෙරල අයිනෙ දාලා යන්න තිබුන නිසා කාර් එක එතන දාලා කොල්ලයි කෙල්ලයි ජින් , නම්ජූන් එක්ක ආයෙත් කොටේජ්වලට ආවා...

  ටික වෙලාවකින් ජින් වගේම නම්ජුනුත් තම තමන්ගෙ කොටේජ්වලට යද්දි කන්නත් පිරියක් නොතිබුන නිසා සූහිත් හැදුවෙ තමන්ගෙ කොටේජ් එක අස්සට ගිහින් හොඳට නිදාගන්න..

🌸: කුකා.. මං යනවා එහෙනම්.. Goodnight ..

කෙල්ල එක අතකින් හීල් එකකුත් අල්ලගෙන අනික් අතින් යන ඈනුම නිසා කටවහන් අනිත් පැත්ත හැරුනා.. ඒත්.. කෙල්ලට හෙල්ලෙන්නවත් බැරි විදියට කුකී කෙල්ලව පිටිපස්සෙන් තමන්ගෙ පපුවට තද කරගත්තා..

🌸: යා පබෝ.. යන්න දෙනවා..

🐰: කුමාවෝ සූහියා...

කුකී තමන්ගෙ ගොරහැඩි කටහඩින් සූහිට ලං වෙලා කියපු වචන ටිකට කෙල්ල එක තැනගල් වුනා.. කුකීගෙ සීතල හුස්ම කෙල්ලගෙ බෙල්ලෙ වද්දිදි කෙල්ලගෙ මුලු ඇගම හිරිවැටිලා ගියෙ ඇයිද කියන්න කෙල්ලවත් දැනගෙන හිටියෙ නෑ..

🌸: අහ්ම්ම්ම්ම්( උගුර පෑදුවා) ඕකෙ ඕකෙ.. දැන් මට යන්න දෙනවා..

🐰: ඩැනියල්ගෙ මූණ මතකද ..

🌸: ආශ්.. කුකී ඒ මිනිහගෙ මූන මතක් කරන්න එපා..

මෙච්චර වෙලා කුකීගෙන් ගැලවෙන්න බලන් හිටපු සූහි තවත් කුකීගෙ පපුවට තුරුල් වුනෙ ඩැනියල්ගෙ මූණ මතක් වුන නිසා.. ඒ විරූපී මූණ දකින ඕනි කෙනෙක් ඒ මූනට බය වෙන එක සාමාන්‍ය දෙයක්..

🐰: මහ රෑ බය වෙලා මුහුදට පතබෑවෙයි තමුසෙ. ඒ නිසා අද මාත් එක්ක ඉන්නවා..

🌸: හැහ් මට බෑ.. මුහුදට පතබෑව්නත් තමුසෙ එක්කනම් ඉන්නෑ.. 😐

🐰: මට මොකද එහෙනම්. බය වෙලා මුහුදට වැටුනට පස්සෙ තමුසෙ මෝරෙක් ගෙ බඩෙ. මට දෙයියනෙ කියලා එතකොට නිදහසෙ ඉන්න පුලුවන්...

තුරුල් වෙලා හිටපු කෙල්ලවත් ඈත් කරලා කෙල්ලට කින්ඩියට හිනාවකුත් දාලා කොල්ලා එතනින් ගියා.. ජංගුක්ට ඕනි වුනෙ බෝරා බෝරා අන්තිම රාත්‍රිය කෙල්ල එක්ක ගෙවන්න.. ඒ නිසා මෝරෙක් තියා සැමන්බෝල්ලෙක්වත් නැති බෝරා බෝරා වෙරල අයිනෙ අන්තිමේට මෝරු මවන්නත් කොල්ලට සිද්ද වුනා 😪😂

Jk pov:

මට තේරෙන්නෑ සූහි ගැන තියෙන ආදරේ දවසින් දවස වැඩි වෙන්නෙ ඇයි කියලා.. අද එයා මං නිසා කරපු දේවල් ටිකම ඇති මම එයාට ආදරෙ කරන්න හේතුවක් කරගන්න. මෙච්චර අවාසනාවන්ත මට මේවගෙ කෙල්ලෙක් ලැබුනෙ කොහොමද??

කොහොම ලැබුනත් මම මේ කෙල්ලව රකිනවා. හොඳටම විශ්වාසයි.. සූහි කියන්නෙ මගෙ ඔම්මා අප්පා මට එවපු තෑග්ගක්. ඉතින් මම ඒ තෑග්ගට ආදරෙයි . ඒ වගේම ඒක මගෙ පණටත් සමානයි..

ඉතින්...

අද අපි මෙහෙ ගෙවන අන්තිම රාත්‍රිය..  ආය කවදා මේවගෙ තැනකට එන්න පුලුවන් වෙයිද කියන්න මම දන්නැ. ඒ නිසා මට ඕනි වුනේ තරු පිරිච්ච බෝරා බෝරා අහස දිහා මගෙ කැබින් එකේ ඉදන් සූහි එක්ක බලාගෙන ඉන්න...

එන්න කිව්වොත් එයා එයිද 🙂 මොන පිස්සුද 😐 ගඳයා කියලා කැබින් එක ඇතුලට ගිහින් දොර ලොක් කරගනී..
ඒ නිසා මට බයේ හිටපු කෙල්ලව ටිකක් බය කරන්න හිතුනා. ගෙව්ව සතියට මෙ මුහුදෙ හාල්මැස්සෙක්වත් නොදැකපු මට මෙ මෝඩි නිසා මෝරු මවන්නත් සිද්ද වුනා 🙂

කව්දා කරපු වැඩද ඉතින් 😪

බයටමද මන්දා කෙල්ල ටික වෙලාවකින් වොශ් එකක් දාගෙන ඇදුමකුත් ඇදගෙන ඒ මදිවට තඩි කොට්ටෙකුත් උස්සන් මගෙ කොටේජ් එක ඇතුලට ආවා.. ඒත් මම හිටියෙ ටවල් එකෙන්. මං මොනා කරන්නද 🙂

මම හිතුවෙ කෙල්ල බය වෙයි කියලා. අඩුම ලැජ්ජ වෙයි හරි කියලා. ඒත් 🙂🙂🙂
මේකි මං දිහා බලලා අහක බලාගෙන ඇඳේ ඉදගත්තා. ඒ මදිවට මට රවනවා. දහදුක් විදලා හදාගත්තු පැක්ටික හදාගත්තෙ අපරාදෙ කියලා හිතෙන්නෙ දැන්...

මේකිට ඇත්තටම මගෙ ඇග දැකලා ආස හිතුන්නැද්ද 🙂

ටික වෙලාවකින් මමත් ඇදුමක් ඇදගෙන ඇවිත් කෙල්ල ලගින් ඉදගත්තා.. එයා පුදුම ලස්සනයි. තාම ඒ කොන්ඩෙන් වැටෙන වතුර බිංදු දිහා බලන් ඉන්නත් ආසයි. ඒ තොල් ඒ කම්මුල් රෝස පාටයි .
මාත් එක්ක තරහෙන් වගෙ අහන බලන් ඉන්න නිසා පැත්තකට ඒ තොල් උල් කරගෙන ඉන්න බව හොදට පේනවා..

තවත්නම් බෑ....

කොහොමත්ම බෑ......

දෙපාරක් නොහිතා මම සූහිගෙ තොල් හරි ආදරෙන් මගෙ කරගත්තා.. කෙල්ල පුදුම වුනා කියලා මට හොදටම තේරුනත් මට දැන් එයාගෙන් ඈත් වෙන්න ඕන්නෑ... සූහි මගේ... මේක මගෙ අයිතිය...

මම එයාට මගෙ ආදරේ කියන්නද??? ඔව්... මම කියන්න ඕනි. තවත් මේ ආදරේ හිතෙ තියන් ඉදලා වැඩක් නෑ..

________________________

හායි.. ඔන්න අද අලුත් ලෙඩක් ගෙනාවා .. අද ඔලුවෙ කැක්කුම මට 😐 ආශ් මේ ෆොන්ට් එක 😐😐😐

නිවේ... අපෙ කුකා සූහිට අයි ලව්‍යූ කියලා කියයිද 😪 අනෙ මට කුරිරු අදහස් ඔලුවට එනවනෙ..

එතකොද කොහෙද ලෝරායි එයාගෙ ගාඩ් කොල්ලයි 😤 මොව්ල්ලා 🙃

ලමයි අද කොටස අවුල් ඇති.... ටටා..

Jinshi_0811 🥀✨

Continue Reading

You'll Also Like

22.9K 5.4K 28
ආදරේ ඇබින්දක් වත් නොලබපු පුංචි රතු රෝස මලක් ලග නැවතුන වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර බඹරෙක්..... "තමුන් නිසයි මගේ පපා මගෙන් ඈත් වුනේ මින් හරා!!!... තමුන්...
15.4K 2.7K 30
"වියරු වැටුනු වෘක කණ්ඩායම නායකයෙක්...⚡ තමන්ගේ අනන්‍යතාවය ගැන හෝ නොදන්න අහිංසක තරුණියක්...⚡ ඔවුන්ගේ ආදරය වෛරයකට පෙරලේද..?? නැත්නම් ආදරය ජයගනීවීද..???⚡...
868K 40.3K 61
Taehyung is appointed as a personal slave of Jungkook the true blood alpha prince of blue moon kingdom. Taehyung is an omega and the former prince...
15.7K 4.1K 30
මට සමා වෙන්න..ඔයා ඒ දේ කරනවා නේ..මට පොරොන්දු වෙන්න.. - Min Yoongi Fan Fiction - Promise ©July 2021 @Boboi_kitty