ආදරෙයි අහසක් තරම්(Completed)

By BhashiThisu

47.4K 10.3K 4K

ආදරෙයි මං ආදරෙයි මේ ලොවේ කාටත් වඩා සත්තමයි බොරුවක් නොවේ මගේ ඇස් පල්ලා 💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚 More

1 🍁හදගැස්ම
2🍁වාරණය
3🍁වේදනාව
4🍁මගහැරීම
5🍁පසුතැවීම
6🍁වේදනාව
7🍁වෙනස්වීම
8🍁සතුටු කදුලු
9🍁අයිතිය
10🍁මගෙ කෝලා බෙයා
11🍁රහස
12🍁මත්වීම
13🍁එයත් මට ආදරෙයි
14🍁සාප්පු සවාරිය
15🍁පුදුම හිතෙන තෑගි
16🍁ලැජ්ජාව
17🍁කුමන්ත්‍රණය
18🍁අනතුර
19🍁ඇන්ග්‍රි බෙයා
20🍁සැලසුම
21🍁අසනීපය
Happy Birth Day
22🍁වාග් ප්‍රහාර
23🍁බනී මොලේ
24🍁හුනාන්
25🍁හුනාන් වල පළවෙනි දවස
26🍁Film එක
27🍁අලුත් lawyer
28🍁මත් දෙතොල්
29🍁ආරක්ෂාව
30🍁වෙස් මුහුණ
පැහැදිලි කිරීමක්
31🍁පැහැර ගැනීම
32🍁Mission එක
33🍁හමුවීම
34🍁Mission Sucess
35🍁සැනසීම
36🍁අවසානය

හැදින්වීම

4.4K 290 85
By BhashiThisu

ආදරෙයි අහසක් තරම්..............(slow updates)

✳️ඔන්න මගේ ආදරණීය යීජාන් loversලා වෙනුවෙන් තව චූටි කතාවක් අරන් එන්න හිතුණා......

✳️කතාවෙ චරිත අදුරගමු......

Wang Yibo......- අම්මයි තාත්තයි දෙන්නම නැතුව තනියම ජීවත් වෙන අවුරුදු 24ක කොල්ලෙක්.....වැඩ කරන්නෙ Xiao Company එකේ සාමාන්‍ය සුලු සේවකයෙක් විදියට.....වැඩිය ඉගෙන ගත්තෙ නැති නිසා හොද job එකක් කරන්න මෙයාට බෑ.....ඒ නිසා office එකේ හැමෝගෙම වැඩ කරන්නෙ මෙයා......අහිංසකයි...single😌

Xiao Zhan....-Xiao Company එකේ අයිතිකාරයගෙ පුතා...ටිකක් සෙලක්කාර චරිතයක්....වයස අවුරුදු 26යි...අම්මා නම් නෑ...තාත්තයි අයියයි තමයි ඉන්නෙ....අනුන්ගෙ දුක කියන එක සතපහකට ගණන් ගන්නෙ නෑ.....in a relationship...🤧...

Lisa Patel-Zhanගෙ girl friend.....ගොඩාක් නපුරු ගති තියන කෙල්ලෙක්.....අවුරුදු 25ක්....ශාන් එක්ක යාලු වෙලා මාස 2ක් වගේ.....තාත්තා මැණික් ව්‍යාපාරිකයෙක්.....පවුලෙ එකම දරුවා...අම්මා නෑ....තාත්තා මෙයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න දෙපාරක් හිතන්නෙ නෑ.....

Xiao Kuan-Zhanගෙ අයියා.....මෙයා නම් හරිම හොද ගතිගුණ තියන කෙනෙක්.....ශාන්ට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්.....වයස අවුරුදු 30ක්....unmarried.....Xiao company එකේ manager...

🍁🍁🍁🍁ඔය තමා ප්‍රධාන චරිත ටික.....මොකද කියන්නෙ මේක ඕනද?.....

✳️✳️✳️✳️✳️ආදරේ කරන්න කෙනෙක් ඉද්දිත් ඒ කෙනාට ආදරේ කරන්න හිතෙන්නෙ නැතුව හදවත වෙන කෙනෙක්ට ආදරේ කරනවනම්.....ඒත් ආදරේ කරන කෙනෙක් ඉන්න නිසා හදවතට දැනෙන ආදරේ ප්‍රතික්ශේප කරන්න පුලුවන්ද?ඇත්තටම හදවතට දැනෙන කෙනාට නේද අපි ආදරේ කරන්න ඕන....පොරොන්දුවක් කඩන්න බැරි කමට බැදීමක හිරවෙලා ඉදලා වැඩක් තියෙයිද?

එයා ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්නෙ කොහොමද දැනගන්න ඕන නම් කතාව එක්ක එකතුවෙන්න......

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

මං ඔයාලගෙ පිස්සු ඕතරී තිසූ😍😍😍😍❤️💚💛

Continue Reading

You'll Also Like

72.2K 3.9K 60
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
11.8K 3.1K 30
අනිත් අය ආදරේ කලේ වෙන් නොවෙන්න සදහටම එකට ඉන්න පතන් උනත් අපි ආදරේ කලේ කවදහරි වෙන කෙනෙක්ගෙ වෙලා වෙන් වෙන්න බලන්..❤️💚
173K 26.5K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
IRIS By NirMad238

Fanfiction

9.3K 1.2K 73
When stars collide the worlds are born And When the worlds collide the hatreds formed Yet among the cracks still love would bloom! Co Authored by - P...