❤️ My dearest besties ❤️ ( C...

由 Kim_Soha_

1.3K 229 3.8K

අකුරු හතරෙ ලස්සනම වචනෙකට තියෙන්නෙ ආදරය විතර ද ? නෑ ඊටත් වඩා ලස්සන දෙයක් තියෙනවා ඒ තමා " යාලුකම " ❤️ 更多

💙 Introduction 💙
💙 Chapter 1 💙
💙 Chapter 2 💙
💙 Chapter 3 💙
💙 Chapter 4 💙
💙 Chapter 5 💙
💙 Chapter 6 💙
💙 Chapter 7 💙
💙 Chapter 8 💙
💙 Chapter 9 💙
💙 Chapter 10 💙
💙 Chapter 11 💙
💙 Chapter 12 💙
💙 Chapter 14 💙
💙 Chapter 15 💙
💙 Chapter 16 💙
💙 Chapter 17 💙
💙 Chapter 18 💙
💙 Chapter 19 💙
💙 Chapter 20 💙
💙 Chapter 21 💙
💙 Chapter 22 💙
💙 Chapter 23 💙
💙 Chapter 24 💙 ( Last chapter )

💙 Chapter 13 💙

62 10 248
由 Kim_Soha_

මම යතුර දාලා room එකේ දොර ඇරගෙන room එක ඇතුලට ගියා. 🙂

" oh god ඔයා ! " 💔💔💔💔💔🙄🙄🙄😶

🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄

Still Reesha Pov

ඔයා මොකක්ද මෙතන කරන්නෙ 🙄

"මමනෙ ඒක ඔයාගෙන් අහන්න ඕනෙ 💔ඔයා මොකක්ද මෙතන කරන්නෙ "Rish මහ අමුතු හිනාවක් දාගෙන මගෙන් එහෙම අහද්දි මාව නිකන් shock උනා වගේ උනා.

[ඔව් guys එතන හිටියෙ Rish තමා.💔🙄]

ඉතින් මේක මගෙ room එකනෙ

" මොකක් මේක මගෙ room එක මේ බලන්න key එකේ number එක ගහලා තියෙනවා" Rish එහෙම කියන ගමන් මට  key එක පෙන්නුවා . 💔

I think ......මේක මෙයා..ලගෙ mistake එක..ක්. මම ගිහි..න් info.rm ක..රලා එන්නම් .

( ඔයාලා බලනවා ඇති නේද reesha මොකද මෙච්චර බයෙන් වගේ කතා කරන්නෙ කියලා 😂 මොකද මේ අවස්තාවේ Rish උඩ shirt එක ගලවලා තමා හිටියෙ ඒකයි 😂😂💔)

" මමත් එන්නම් "

" ඔයා ඔහොම ද එන්න හදන්නෙ 🙄" මම එහෙම කිව්වට පස්සෙ තමා rish ටත් තේරුම් ගියේ එයා උඩ shirt එක ගලවලා හිටියෙ කියලා. 💔

" oh god sorry "

අහ්....හරී එහෙනම්......මම යන්නම්.....

මම එහෙම කියලා දුවලා ගියේ මෙතන මම ලැජ්ජාවෙන් මැරෙන්න කලින් 💔වෙලාවට දුවලා ගිහින් පන බේරගත්තා . 💔 නැත්නම් ඉතින් සුම්මා තමා. නැත්නම් තව ටිකෙන් මගෙ යාලුවන්ගෙ status වල මගෙ photo එකක් දාලා යටින් RIP කියලා වැටෙනවා . වෙලාවට ඉක්මනට ආවෙ . 🙂🙂🙂🙂මම ඉතින් ගිහින් මේක teacher ට inform කරන කොට  මෙන්න බොලේ අර යකත් එනවා. එයත් ඇවිත් teacher ට මේ ගැන් inform කලා. වෙලාවට මේ වෙලාවෙ මගෙ පිස්සු විකාර දෙක නෑ නැත්නම් මෙතන මම කිච වෙලා මැරෙන්නෙ . 🙂💔thank god 🙏😌😌 ඒ ප්‍රශ්නෙ ටික වෙලාවකින් ඉවර උනා. ඊට පස්සෙ මමත් මගෙ room එකට ගියා.

After an hour 👇👇

Dinner time

Neha pov

මම ඉතින් ටික වෙලාවක් අඩ අඩ ඉදලා කදුලු පිහදාගත්තා . ඇයි neha තමුසෙ ඔය අඩන්නෙ ? 🤨 තමුසෙට මොන්ගල්ද කොහෙවත් යන riya හින්දා තමුසෙගෙ ඔය වටිනා කදුලු අපතෙ යවන්න 😑😑 හුහ්.. ලැජ්ජාවෙ බෑ ... 💔 ඇයි අනික අර raveeshui ඔයා ගැනයි ගොන් කතාවක් කිව්වා කියලා මම අඩන්නෙ? 😑මම ඇත්තටම raveesh ට කැමතී වත්ද?
What ? මොනාද බස්සියෙ මේ කියවන්නෙ අහ්  කට වහන් ගිහින් මොනා හරි කනවා 😑💔 යමු neha ගිහින් දුක නිමෙනකම් කමු. 🙂 ඇයි මම දුකෙන්ද දැන් ඉන්නෙ අහ් ? 💔😑 නෑනෙ . අනේ මේ පිස්සු හිතන්නෙ නැතුව ගිහින් කනවා. 💔😑 ඒත් මන් අරූට මූනදෙන්නෙ කොහොමද? 🙄 එයා දැක්කා මම අඩනවා. 😑ඔන්න ඔහේ ඕවා හිතන්නෙ නැතුව යනවා. ඉතින් ඕම ඕම හිතලා මම දොර ඇරන් කන්න යන්න ලෑස්ති උනා. 🙂🙂

හුටා ! 😲😲 කියලා කට ගන්න උනේ නෑනෙ මේ මනුස්සයා මගේ room එක ඉස්සරහා bench එකේ වාඩි වෙලා dev එක්ක කතාව. 😑💔 දැන් නම් comfirm මගේ දෛවය ලිව්ව එකාටත් මොන්ගල් හැදෙන්න ඇති මේම වෙන කොට. මම හිමින් සැරේ දොර වහන්න කියලා හැදුවෙ පස්සෙ එනවා කියලා හිතාගෙන කොහෙද ඉතින් මම දොර වහද්දිම මේකා ඇවිත් දොරට අත තියලා මගේ පැත්තට තල්ලු කලා. 😐 චික් 😑 දැන් මොකෝ කරන්නෙ. 💔

" ඒයි අර දෙන්නා කොහෙද ගියේ "

ක...ව්...ද ( මම මෙහෙම ගොත ගහන්නෙ මොකද අර යකා මට මාර ලගින් හිටියෙ. අඩුගානෙ 5 cm වත් දුර නෑ. 😐 මේකට පයිත්තියන්ද නැතතම් මට පයිත්තියන්ද 😶)

" අර ඔයාගෙ ඇග ඇතුලෙ හිටපු චන්ඩි රැජිනයි, පිස්සු කෝච්චියයි " raveesh කට කොනකින් හිනාවක් දාගෙන😏 එහෙම ඇහුවට පස්සෙ මම ටිකක් විතර එයාගෙන් ඈත් උනා.

මේ......එයාලා....

" අහ් පිස්සු කෝච්චිය නම් තාම ඉන්නවා වගේ. 😏"

එයා එහෙම කිව්වට පස්සෙ මම බොරු angry mood එකක් දාගෙන " චන්ඩි රැජිනත් තාම ඉන්නවා" කියලා තරහින් කියලා ඒකාගෙ කකුල පාගලා එතනින් shape වෙලා ගියා. 😁😁අඩේ එයාට මේ පාරනම් රිදුනද කොහෙද 🙂 sorry . 🙂කමක් නෑ හැමදාම නෑනෙ. 🙂

Raveesh pov

ආව් ! 🙄 මේකි මොනා කරනවද මන්දා 😑💔 මගෙ කකුල නෑ වගේ . උබටත් යස වැඩේ ගියානෙ චන්ඩි රැජින යි පිස්සු කෝච්චිය යි හොයන්න යස 😑😑 චී ඇත්තටම තමුසෙට මොකද ඒකි කොහොම හිටියත් අහ් ඒකි ඇඩුවා කියලා මට මොකද  💔 මම neha ට කැමතී වත් ද ? What ? 🙄 මොනාද මොට්ටයො ඔය කියවන්නෙ අහ් පිස්සු හිතන්නෙ නැතුව යනවා ගිහින් මොලේ වැඩෙන්න මොනා හරි කාපන්. 😶

ටික වෙලාවකින් මාත් පල්ලෙහට ගියා dinner එක ගන්න. මම යද්දි dev and rish  ඉතින් කනවට වඩා කලේ niki දිහයි reesha දිහයි බලන් හිටපු එක. 😂පව් ඉතින් sam . ඌ හොදට කනවා. මමත් ඉතින් කෑම අරන් ඒ table එකටම ගිහින් වාඩි උනා .

" අහ් බන් Raveesh අන්න Neha ඇවිත් තමුසෙ කතා කලාද "

ඔව් ( කතා කලා විතරක් නෙමේ හොද කකුල් පාරකුත් කෑවා මොක්කුද මන්දා හොයන්න ගිහින්  😒😒)

මේ අහපන් මේ reesha වයි niki වයි කව්රුවත් උස්සගෙන යන්නෙ නෑ උබලා පිගාන දිහා බලාගෙන කාපන් 😂 පිගානට වග දැම්මත් උබලා දන්නෙ නෑනෙ . 🙄

" හරි හරි ඕයි " උන් දෙන්නා හිනාවකුත් දාගෙන එහෙම කිව්වා . 🙂 dinner එක අරන් ඉවර වෙලා හැමෝම ආයෙමත් තම තමන්ගෙ rooms වලට යන්න ලෑස්ති උනා .

Neha pov

මේ ඒයි බන් reesha මට ආරන්චි උනා උබගෙයි rish ගෙයි rooms .................

( මට ඔච්චරයි කියන්න පුලුවන් උනේ මෙන්න මේකි කහිනවා මැරෙන්න යනවා වගේ 😂😂) ඒ වගේම niki යත් කට වහගෙන හිනාවෙනවා. 😂 කැහැලා ඉවර වෙලා reesha  ඔලුව රිදෙනවා කියලා room එකට ගියා. අනේ තමුසෙගෙ ඔලුව කැක්කුම 😏

" ඒයි niki යො කියනවා මොකෝ උනේ කියලා " මම ලා හිනාවකුත් දාගෙන niki ගෙන් අහද්දි මේකිත් ඕපෙ කියන්න ලෑස්ති වෙනවා . 😂😂 කොහොමහරි rish ටයි reesha ටයි වෙච්ච දේ මම අහගත්තා. 😂 බුදු අම්මේ මේකිගෙ මූන ඕපෙ කියන වෙලේ 😂😂 මටම ගැලපෙනවා . 😂 මේකිට කියවලා කියවලා මහන්සිද කොහෙද මෙන්න දැන් වතුර බොනවා. 🙂💔

" ඒක නෙමේ niki , Dev ඔයාව hug කලාද ?" මම එහෙම ඇහුවා විතරයි මේකි බය වෙච්ච බය විල්ලට කටේ තිබ්බ වතුර ටික දඩොන් ගාලා බිම. 😂😂

" අහ්.....මේ ම...මත් ය....න...වා room එක...ට නිදිම.....තයි. " ඒකි එහෙම කියලා චීටා වගේ room එකට දිව්වා. 😂😂😂 මොනා උනත් මුන් දෙන්නටම පිස්සු . කොහොමත් මගේ බොකු දෙකනෙ. 😂💔 ටික වෙලාවකින් මාත් මගේ room එකට ගියා.

In the next day morning
Still Neha pov

ඔන්න ඉතින් අද camp එකේ දෙවනි දවස. අපි ඉතින් උදේම breakfast අරන් කැලයක් පැත්තට ගියා. ගිය වෙලේ ඉදන් teacher කොල ගැනයි , micro organisms ලා ගැනයි කියව කියව හිටියා.  අපිත් ඉතින් මාර කම්මැලි කමේ teacher ගෙ lecture එක අහගෙන හිටියා.🥱🥱🥱🥱එකපාට්ට car එකක ඇවිත් නවත්තලා අපේ වයසෙ වගේ පිරිමි ලමෙක් අපි ඉන්න පැත්තට අවා. ආපු ගමන් teacher එයාව hug කරලා එයාව introduce කරන්න පටන් ගත්තා .ඒ teacher ගෙ පුතාලු. අපේ වයසෙ මේ පැත්තෙ collage එකකලු යන්නෙ. අනේ ඉතින් අපිට පාන්ද නේද 🙃😏 නම Mash ( මාෂ් ) ලු. මොනා උනත් මිනිහා හෙන ඇඹලයා වගේ . ආපු ගමන් niki ට hello beauty ගෑවා. එවෙලෙ dev ගෙ මූන තමා මරු 😂. Niki ට විතරක් නෙමේ දකින දකින හැම කෙල්ලෙක්ටම beauty ගෑවා. මොන්ගල්ද කොහෙද  😑 අපේ පන්තියේ ගොන් කෙල්ලො ටිකත් ඉතින් කටවල් ඇරගෙන වශී වෙලා වගේ බලන් ඉන්නවා ඌ දිහා. 😒....................................................................................................................................
       .......................................

     ...................................................

එදා දවසත් හෙමින් හෙමින් ගෙවිලා ගියා. අපි හැමෝම ආයෙත් bus එකට නැගලා යන්න ලෑස්ති උනා. ඔතකොටම මොකෙද්ද මන්දා කෙල්ලෙක් ඇවිත් කෑ ගැහුවා.

" Hey guys ඔයාලා දන්නවද මාෂ් වුත් අපිත් එක්ක hotel එකේ නවතිනවලු. "

හම්මෝ හරි වැඩේ 😏😒

ටික වෙලාවකින් අපි hotel එකට ආවා.

" අද නම් මරු නේද ඉක්මනට ආවානෙ . තාම හවස 3.30 යි දැන් ගිහින් හොද නින්දක් දාන්න පුලුවන් ." Niki එහෙම කියලා දුවලා ගියා එයාගෙ room එකට .අපිත් ටික වෙලාවක් ඉදලා අපේ rooms වලට ගියා . මම ඉතින් wash එකක් එහෙම දාගෙන ඇදට වෙලා පොඩි නින්දක් දාන්න ලෑස්ති උනා .

ටිලි ටිලින් ටින්

Message එකක් ආවා හොදේ 👆👆

" ඒ මොකාගෙන්ද ඒ " මම එහෙම කියලා ඇදෙන් නැගිට්ටෙ කාගෙන්ද message එක බලන්න. හැබැයි පුතෝ Dear customer කියලා ඇවිත් තිබ්බොත් නම් phone පුතෝ ඔබේ අවසානෙ තමා අද හොදේ. 😑මම ඉතින් ගිහින් බැලුවා phone එක . හප්පා unknown number එකක් නේ.🙄

Hi sweety

හප්පා යකෝ කව්ද මේ sweety ගාන්නෙ. අහ් 😒 sweety ගෑවාම මතක් උනේ මොනා හරි sweet දෙයක් කන්න තිබ්බනම් මරු දැන්. 🙂 ඒයි neha මොනාද ඔය හිතන්නෙ බලනවා මුලින්ම කව්ද ඔයාට sweety ගෑවෙ කියලා . මම හිත හිත ජනේලේ ගාවින් යද්දි මම දැක්කා raveesh එලියට වෙලා හිනා වෙවී phone එක දිහා බලන් ඉන්නවා.

" අහ් තමුසෙ හදන්නෙ මාව bite කරන්නද අහ්?  බලාගමු මිස්ටර් රෝමියෝ  කියලා හිතාගෙන ඉන්න එකා ඔයා දන්නෙ නෑ මේ neha ගෙ හැටි" 😒😏 මම එහෙම කියලා දුවලා එයා ගාවට ගිහින් එයාගෙ phone එක ඇදලා ගත්තා. 🙂

" Hey ඔයාට කොහෙන ආපු හය්යක්ද අහ් මගෙ phone එක ගන්න "

" පොඩ්ඩක් ඉන්නවා විනාඩියෙන් දෙනවා. " මම එහෙම කියලා ඒකාගෙ phone එක ගත්තා. අහ් හය්ය ආවෙ කොහෙන්ද දන්නවද ? කැප්ටන් ඇමරිකාගෙන් මට හය්ය ආවෙ  🙂 මන් ඉතින් ඒක කියන්න ගියෙ නෑ.  මම ඊට පස්සෙ ඒ phone එකෙන්  මගේ එකට call එකක් ගත්තා. හප්පා message එක ආපු එකයි මේකගෙ number එකයි දෙකක්නෙ . 🙄 දැන් මොකෝ කරන්නෙ? දැන් නම් නේහා ඔයාට බුදු සරනයි. 🙂

" හරි මෙන්න ඔයාගෙ phone එක 😁" මම එහෙම කියලා හෙමින් shape එකේ room එකට යන්න අනිත් පැත්ත හැරුනා. යකෝ මෙන්න මූ එකපාට්ට මගෙ අතින් ඇදලා මාව ලගට ගත්තා . 🙄🙄

" ඔයා ඇයි මගෙ phone එක ගත්තෙ " මෙන්න යකෝ මූ එකපාට්ට devil mood එකක් දාගෙන ඇහුවා.

" phone එකද......මේ.....මේ මුකුත් නෑ නිකන් ගත්තෙ " මම එහෙම කියලා ඉක්මනට ආයෙ පැනගන්න හදද්දි මෙන්න මේකා ආයෙත් අතින් ඇද්දා. හය්යෝ මගෙ අත යකෝ 😑 දැන් තමුසෙ හදන්නෙ මගෙ අත ඇදලා ඇදලම දික් කරන්නද තව. 😒

" Tell me the truth "

අහ් .......මේ මේකයි ....මේ ඔයාගෙ number එක මන් ගාව නෑනෙ ඒකයි ......මේ දැන් හරි මම මේක save කරගන්නම් . හරී byee

මම එහෙම කියලා දුවලා ගියේ ආයෙත් පාරක් මේකා මාව අදින්න කලින්. මේ පාර නම් මම බේරුනා . 🙂 හූ ඒත් මොකක්ද මන් ඒ කිව්ව ගොන් කතාව 😑 කමක් නෑ කොහොමහරි ඒකෙන් බේරුනා නෙ. එත් කව්ද අර මට sweety ගෑවෙ ? 🙄 අර මාෂ්මෙලෝස් කාරයා වත් ද ? 🙄 නෑ නෑ එයා වෙන්න බෑ මොකද එයාට කොහෙන් ද මගෙ number එක  😶  අනේ මන්දා .

" Neha අන්න teacher ඔයාට එන්න කිව්වා " කව්ද මන්දා කෙල්ලෙක් ඇවිත් කියලා ගියා .







හරි කට්ටිය ...............🙂🙂 ඒ chapter එකත් ඉවරයි . ඉතින් මොකද හිතන්නෙ කතාව නිකන් බෝරින්ග් වගේද ඔයාලට ඕනෙ මොන විදිහෙ seen එකක්ද ? කියාගෙන යන්න එහෙනම්. 🙂🙂

Byeeee guys 👋👋

Comment කරගෙන යන්න . බැනලා හරි කමක් නෑ 🙃

💙~@2007rc💙

Stay safe  💙💙

繼續閱讀

You'll Also Like

500 131 11
"please මාව අතාරින්න..." "jisoo... මට බය හිතෙනවා " "karina... අපි දැන්ම ගෙදරින් යමු.. මෙයාලා ගොඩක් බය වෙලා" "උඹලා දැන් පරක්කුයි.. උඹලා 10 දෙනාම මගේ...
309K 6.8K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc
5.6K 1K 8
මන් එයාට ආස නෑ... හැමෝම කියන්නේ එයා මට‍ වඩා ලස්සනයි කියලා... අනික හෙන ලොකුකම.... හැබැයි.... එයා නරකමත් නෑ....
1.8K 314 13
අදටත් මිදිය නොහැකි ඇබ්බැහියක් නුබ....🥺❤