💚❤සිත ඔබටමයි💚❤ [ Yizhan ff...

Galing kay Isara_Erandi97

16.3K 2.3K 428

සුන්දරයි ඉතින් ආදරේ.....🌹 Higit pa

🌹1 කොටස🌹
🌹2 කොටස🌹
🌹3 කොටස🌹
🌹4 කොටස🌹
🌹5 කොටස🌹
🌹6 කොටස🌹
🌹7 කොටස🌹
🌹8 කොටස🌹
🌹9 කොටස🌹
🌹10 කොටස🌹
🌹11 කොටස🌹
🌹12 කොටස🌹
🌹13 කොටස 🌹
🌹14 කොටස🌹
🌹15 කොටස🌹
🌹16 කොටස🌹

🌹හැඳින්වීම🌹

2.7K 187 27
Galing kay Isara_Erandi97

මගෙ පලවෙනි ff එක 🙈මීට ඉස්සෙල්ලා ලියලා නෑ හොඳවෙයිද දන්නෑ හැඳින්වීම දාන්නම් බලන්නකො කොහොමද කියලා. ලැජ්ජයිත් එක්ක 🙈😄

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

Wang Importers (pvt) Company එක කියන්නෙ රටින් වාහන Import කරන Company එකක්. චීනෙ බීජිං වල Branches දෙකක් වගේම ඉතාලියේ මිලානෝ වලත් මේකෙ Branch එකක් තියෙනවා.

චරිත
🦁Wang Yibo: Wang Company හී ප්‍රධානීවන Wang මහතාගේ එකම පුතු. 😍 බීජිං වල තියෙන Company දෙකේම Chairmen බෝතමා. කුඩාකලදීම මව අහිමිව තාත්තාගේත්,ආච්චි අම්මාගේත් උණුහුමේ හරි ආදරයෙන් හැදී වැඩුණු අහංකාර,දඟකාර,විනෝදයෙන් ඉන්න කැමති,බුද්ධිමත්,කඩවසම් ඒ වගේම හොඳ හදවතක් තියෙන මුරණ්ඩු කොල්ලෙක් වයස අවු: 24 යි. ආහ් ඒ වගේම වැඩි කතා නෑ හැබැයි ෆිට් වුනොත් කියවන්න ගියාම ඇති කියලවත් නවත්තගන්න බෑ...🤭 Dancing තමා මුලු ජීවිතේම.🕺

🐰Sean Xiao Zhan: සාමාන්‍ය පවුලක් වන Sean පවුලේ එකම පුතු වන වයස අවු: 29ක් වන ශියාඕ නිරහංකාර,උගත්,අවංක,කඩවසම්,අහිංසක කොල්ලෙක් ගොඩක් අහිංසකත් නෑ හැබැයි කට සැරයි. 😉 වෘත්තීය වශයෙන් ඇකඩමි එකක පොඩි අයට Miusic උගන්වනවා. මෙයාගෙ තාත්තයි,අම්මයි විශ්‍රාමික පාසල් ගුරුවරු.

Mr. Wang: Wang Company හී මුල් අයිතිකරු. යීබෝගෙ තාත්තා මිලානෝවල තියෙන Company එකේ Chairmen. කරුණාවන්ත හදවතක් තියෙන මිනිස්සුන්ගෙ ආදරය සහ ගෞරවය දිනාගත් පුද්ගලයෙක්.❣

Xue Yang: යීබෝගෙ කුඩාකල සිටම හොඳම මිතුරා ඕනෑම සතුටකදී,කරදරයකදී බෝ ලඟින්ම අදවනතුරුත් ඉන්න අවංක,විනෝදයට ලැදි,සෙල්ලක්කාර කොල්ලෙක්.❣

Huai Sang: යීබෝගෙ සහ ශූ යාන්ග්ට පාසල් කාලයේදී හමු වූ කටකාර,විනෝදයට ලැදි, පොඩි නට්ලූස්😆 ගතියක් තියෙන කොල්ලෙක්.❣
මේ දෙන්නත් වැඩ කරන්නෙ බෝගෙ Company එකේම තමයි. 😆 ඔය යාලුවො තුන් දෙනාටම ඉතින් නට්ලූස් ගතිය තියෙනවා.... 😂🤦‍♀️

හායි..... ඔයාලා හැමෝම මට උදව් කරන්න 😍😘
පලවෙනි වතාව නිසා වැරදි අඩුපාඩු ඇති ඒවට සමාවෙන්න. මොකද හිතෙන්නෙ බබාලා 🤔🤭 Vote කරලා,අදහස් කියාගෙන යන්න. 🤭🙈

🚫මෙය හුදෙක් මගෙ සිතෙහි නිර්මාණය වූ රසවින්දනය සඳහා ලියන ලද කතාවක් පමණි සැබෑ චරිත හා මෙහි එන චරිත අතර කිසිඳු සම්බන්ධයක් නොමැත.

                                                 2021.09.20
                                                 ✍Erandi

Ipagpatuloy ang Pagbabasa

Magugustuhan mo rin

4.1K 553 4
" මැනික මන් නෑ කියලා එයාට දුකක් දෙන්න එපා එයාව හොදින් බලා ගන්න ඒ අපේ පන ටික " 👶🟢🔴❤🐰🦁
2.9K 256 14
හෂේන් අත්තනායක නම් පොඩි හාමු ගේයි ආරොන් දිසානායක ගේ ආදර කතාව.......
15K 379 7
What if Kanan had met Ezra before the rest of the crew?? And a younger Ezra at that?? As time goes, this change, a family if formed and the Empire fi...
137K 18.3K 55
ඔබේ සිනා ලග නෙත නැවතුන දා...... ඔබේ කතා ලග සිත නැවතුන දා..... ප්‍රේමය හැදින්නෙමි.....❤️💚 🔞 Zhanyi