Enemies In Love (short storie...

By AlphaDUDE21

18.5K 2.3K 405

කියවල බලන්න .... පළවෙනි කෙටි කතාව complete. (Carter සහ Asher ගෙ කතාව) Chapter 6 - 16 කතාව complete More

chapter 1
chapter 3
Chapter 4
Chapter 5
Truth or Dare
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
End...

chapter 2

1.5K 218 35
By AlphaDUDE21

Me and my bed are happily married...we even have two children named 'pillow'and 'blanket'...

(A/N මං කාටර් සහ ඈශ් කියලා කලින් නම් කරලා තිබ්බ චැප්ටර් දෙකම Chapter 1 එකට දැම්මා... මෙතන ඉඳන් අලුත් ටික.)

Carter:

Ring!

උදේට ඇහැරෙන එක තරං මලවදයක් ලෝකෙ කොහේවත් නැතුව ඇති.මං මගෙ කන ළග වැදෙන ඔරලෝසුව අරං ඈතට විසි කරා. ෆෝන් එකෙන් අලාර්ම් තියන එක මට හරියන වැඩක් නෙවෙයි මොකද නින්දෙන් ම මං ඕවා පොළොවෙ ගහනවා. අද සඳුදා...මහ කාලකණ්නි දවසක්... උදෙන්ම ලොකු ඔළුවෙ කැක්කුමක්.

මගෙ ජීවිතේ සතියක් ගෙවෙනවා දැයෙන්නෙ මෙහෙමයි.
සඳුදා
සඳුදා#2
සඳුදා#3
සඳුදා#4
සිකුරාදා
සෙනසුරාදා
සඳුදට කලින් දවස

ආආහ් මොන වදයක්ද... තනිකඩ ජීවිතේ

ඇඳට හේත්තු උන මම කාමරේ සිවිලිම දිහා ඔහෙ බලාගෙන හිටියා. එදා මාව ගෙදරින් එළවපු දවසෙ ඉඳන් මං ඉන්නෙ තනියම. Fuck my excuse of a father! යකෝ මාව හැදුවෙ මොකටද...? ඉපදුන වෙලාවෙම මරලා දාන්ඩනෙ තිබ්බෙ... ගෙවල් පළාතෙවත් නැතුව බිස්නස් ට්‍රිප් ගිය ඒ මනුස්සය තමංගෙම ලේ ඇගේ දුවන මාව ගෙදරින් එලියට දැම්මෙ ගෙදර සමනල්ලුන්ට ඉඩ නැහැ කියලා...සමනල්ලුන්ට බිස්නස් ගෙනියන්ඩ බැහැ කියලා. තමන්ගෙ බිලියන් ඩොලර් කම්පැනි මං වගේ පෙන්දෙකුට දෙන්ඩ වටින්නේ නෑ කියලා.. අඩුගානේ එක මොහොතක් මගෙ පැත්තෙන් හිතුවද? gay වෙලා ඉපදුන එක වැරද්දක් ද... මං ඉල්ලුවෙ නැහැ මාව gay කරන්ඩ කියලා.තාත්තා මං දිහා බැලුවේ බෝ වෙන ලෙඩක් දිහා වගේ...යකෝ මං එදා අවුරුදු දාහතක කොල්ලෙක්.

ඇගේ තිබ්බ මුළු ධෛර්යයම එකතු කරන් එදා මම ගෙදර අය ඉස්සරහ gay කෙනෙක් විදියට එළියට එනකොට එයාල මාව පිළිගත්තෙ මගෙ කම්මුල් දෙකට සතෙකුට වගේ ගහලා.ලේ එනකල් මට පයින් ගහලා. එතකොට අපෙ අම්මා... තාත්තගෙ අණට කීකරු වෙලා බබා වගේ බලං හිටියා. එදා රෑ මම ගෙදර තිබ්බ පිස්තෝලයකින් මගෙ ඔළුවට වෙඩි තියාගන්න හැදුවා... ඒත් මගෙ මතකයේ රැඳුනු ඒ ඇස් දෙක ආයෙ දකින්න නම් මං ජීවත් වෙලා ඉන්න ඕනේ.

ඒවා පරණ කතා...

ඇඳෙන් නැගිට්ට මම ඇඳුම් ඔක්කොම ගලවලා ශවර් එක ඉස්සරහ හිට ගත්තා. ගලාගෙන යන වතුර දිහා මං බලාගෙන හිටියෙ කී පාරක් මං වතුරට පැනලා සියදිවි හානි කරගන්ඩ හිතුවද කියලා. එකපාරක්.... දෙපාරක්.... දහපාර ක්? එදා මාව තේරුම් ගන්න කවුරුත් හිටියේ නැහැ.එකතු කරගත්තු ඩොලර් සීයක් එක්ක තමයි මං මේ තැනට ආවෙ. අවුරුදු පහකට ළග ඇති... ඒත් දැන් මම නියම පිරිමියෙක් වගේ තනිවම දියුණු වෙලා... පිරිමිකම කියන්නේ විරුද්ධ ලිංගෙට කැමති වෙලා ලමයි හදන එක කියන ඒ රාමුවකට කොටු උන මතය පිළිගන්න තරම් මං පහත වැටිලා නැහැ.

මම කණ්ණාඩිය ඉස්සරහට ගිහින් හිටගත්තා. එදාට වඩා දැන් මම ගොඩක් වෙනස් වෙලා. එදා සිනිදුවට තිබ්බ මගේ අත් දැං ගොරෝසු ඇති. මං පැත්තට හැරිලා මගෙ රූපය දිහා බැලුවා. මගෙ පිරිමිකම ලොකුවට පිහිටලා තියෙනවා.ඒ හරිය ගැන කිසිම බයක් සැකක් මට නැහැ. මගෙ අතපය හොඳට වැඩිලා. දැන් මගෙ උස අඩි හයයි තුනක් වගේ ඇති. මගෙ ඇගට කෙල්ලො නම් පිස්සු වැටෙනවා... ඒත් මං ඈශර් ට ගැලපෙයි ද.?... මගෙ ඇගට... මගෙ හැඩරුවට ඈශර් ව පිස්සු වට්ටන්න තරම් හැකියාවක් තියනවා ද?

ඈශර්....

මං මේ යකාට මෙච්චර කැමති මොන හේතුවකට ද ? ඇයි මම මූ ඉස්සරහ පිස්සෙක් වගේ හැසිරෙන්නේ? හැමවෙලේම මූ ගැන ම හිතන්නේ... මට උගෙ සුවඳින් ම ඌව අඳුරගන්ඩ පුළුවන්. ඌ යන යන තැන මාත් කොහොම හරි කරලා පස්සෙන් යනවා ඌට නොදැනෙන්න. ඌ සතුටෙන් හිනාවෙලා ඉන්නවා දකින්න.

මේ ඔක්කොම පටන්ගත්තෙ ඉස්කෝලෙ යන කාලෙ පාටියකදි. ඒ මං හොඳටම බීලා කෙනෙක් එක්ක නිදාගත්තු වෙලේ.

ඊළග දවසේ මං ඇහැරුනේ තනිවම... ලස්සන ඇස් දෙකක පුංචි මතකයක් එක්ක ... එතනිං එහාට මගෙ මතකය වැඩ කරේ නැහැ.... මං හිතුවෙ ඒ කෙල්ලෙක්ගෙ කියලා.. කොහොම උනත් මම ඒ වෙනකොට දැනන් හිටියා මගෙ ලිංගික කැමැත්ත නැවෙන්නෙ වැරදි පැත්තට කියලා. ඉතිං යාළුවො විස්තර අහනකොට මං කටට ආපු බොරු ගහලා උන්ව මගහැරියා. මොකද කෙල්ලෙක් එක්ක නිදං වර්ණනා කරන්ඩ තරම් දෙයක් නැති නිසා.

මං එදා ගෙදර ගිහින් කාමරේ බලනකොට බිම වැටුන tissue එකක් දැක්කා...ඒකෙ පොඩිවට කළු පෑනෙන් දෙයක් ලියලා තිබුනා...

'Asher Klein'

මගෙ හදවත උදුරගත්තු ඒ කොල්ලා...ඊළග දවසෙ මං එයාව හෙව්වා... පන යනකල් හෙව්වා.. ඒත් දන්නවද.... ඌ ඉස්කෝලෙන් අස් වෙලා ගිහින්...!

එදා රෑ මං ගෙදර අය ඉස්සරහ මගෙ ලොකු ම රහස එලියට දැම්මා...'අම්මා, තාත්තා.. මං හිතන්නේ මං කොල්ලන්ට කැමති යි'... පස්සෙ දවසෙ එයාලා මාව එළියට ගෙදරින් දැම්මා ! එයාල ගෙ පුතාව!

දැන් මට මගේම කියලා ගෙයක් තියෙනවා. දෙන්නෙකුට හරියන්න හැම දෙයක් ම මං අරගෙන තියං ඉන්නෙ. බ්‍රශ් එකේ ඉඳන්. කවද හරි දවසක ඈශ්ව මේ ගෙදරට මම එක්කගෙන එනවා. පස්සෙ ගේ ලොකු කරන්න බැරියැ.... බබෙක් දෙන්නෙක් එනකොට.

මැදලා තිබ්බ තද නිල් ශර්ට් එකයි කළු ඩෙනිම් ජීන් එකකිනුයි සැරසුන මම කැම්පස් එකේ අදට නියමිත ලෙක්චර් එකට හෝල් එකේ පිටි පස්සෙන්ම ඉඳ ගත්තා. එතකොට ඈශර් කොහෙන් ඉදගත්තත් මට හොඳට පේනවනෙ. ටික වෙලාවකින් ඇලෙක්ස් ඇවිත් මං ළග ඉඳගත්තෙ එක අතක් මගෙ කලව උඩ නතර කරන්. ලෙක්චර් එක පටන් ගන්නවත් එක්කම ඈශුත් ආවා... Shit happens. එයාව දකිනකොට මගෙ කලිසම වේගයෙන් තද වෙන්න ගත්තා. අද වෙනදටත් වඩා හබියා ලස්සන යි. කෙල්ල මගෙ සිප් එක පහතට ඇදලා කාටවත් නොපෙනෙන්න මගෙ.ශාෆ්ට් එක පම්ප් කරන්න ගත්තා. ඇලෙක්ස් විතරයි මගෙ ක්‍රශ් එක ගැන දන්නෙ... මං ඈශර් දිහා බලාගෙන හීන මවන අතරේ කාටවත් දැනෙන්නෙ නැති වෙන්න කෙල්ල මට අතෙන් සපෝට් එක දෙනවා... අපි අතරේ වෙන වෙන හැගීම් නැහැ... ඒක දෙන්නටම පහසුවක්...

ලෙක්චර් බ්‍රෙක් එකේදි කොහෙද යන කළුම කළු කාපිරි කොල්ලෙක් ඇවිත් මගෙ කොල්ලගෙ අත අරං shake hand කරන අපූරු ව මං බලන් හිටියා. ඔය කළු අත එහාට ගසපන්කො බූරුවො..මගෙ බූරු පැටියෝ...ඔය අතෙන් ඌ මොන මොනව අල්ලලා තමුංගෙ අත් අල්ලනවාද දන්නෙ නැහැ. ඒත් ඒකට හරියන්ඩ මගෙ අනාගත හබියත් උගෙ ලස්සන සුදු දත් ඔක්කොම පෙන්නං අරූට හිනා වෙනවා... එතකොට තමයි මට මතක් වෙන්නෙ මම මේ කතාවෙ පසුබිම් චරිතයක් විතරයි. ඈශර් ට මාව මොකටද? ඌට එදා මතකත් නැතිව ඇති.

කාපිරියො උඹ මගේ කොල්ලගේ හිත රිදෙන්ඩ වචනයක් හරි කීවොත් උඹෙ ඇට 206 එකෙන් එක ගලෝනවා මං බලහංකෝ...!

Right now Ash දිහා බලාගෙන ඉඳලම මගේ 206, 207 වෙනව දැනෙනවා . කලිසම ඇතුලෙන් වැඩි පුර බෝන් එකක් එන ගමන්....

කාලයත් එක්ක එදා රෑ උන දේවල් මට මතක් උනේ ඔලුව ට ලෝකෙ කඩන් වැටුණා වගේ.... තාමත් මට ඒ වගේම මතකයි... ඒ ඇස් දෙක දැකලා වශී වෙලා හිටිය මං එදාම ඔක්කොම අනා ගත්තා... ඒත් කවුරුත් දන්නැති උනාට එයා තමයි මගෙ පලවෙනියා.... සහ අන්තිමයා.... මගෙ පපුව වේගෙන් ගැහෙන්නෙ එයා ව දකිනකොට විතරයි. කැම්පස් එකේ Swimming වලදී මම එයාව මගාරින්නෙත් හැමෝම ඉස්සරහා මගෙ බෝනර් එක ප්‍රදර්ශනය කරන්ඩ බැරි නිසයි.

ඒත් මට කොන්දක් නැහැ උඹට කෙලින්ම කියන්න මං උඹට කැමති යි කියලා...මේ ඔක්කොම මගෙ හිතේ විතරයි. අඩේ ඇට්ටටම ඩිව අග අයි ලව් යූ එක හිරවෙලා hubbyo .ආආහ්...ඔය කාපිරියට කලින් මං එනවා ඈශ්. Aka My little worm... My sexy caterpillar!

I love you with all my butt බේබේ.. I would say heart but my butt is bigger❤️

.

.

.
(A/N😏 comment and vote on it ppl...love y'all)



Continue Reading

You'll Also Like

2.1K 250 8
බොරුව බොරුවමයි මැණික! බොරු කොහොම කිව්වත් වැරදි! -යසිරු යුගත්-
32.7K 70 9
A lot of smut in hot places with lots of spelling mistakes How it already has so many reads I do not know but thank you I base these off of desires...
1.8K 167 12
ආදරේ කරන්නම්.. අසම්මත උනත් මේක අපේ ආදරේ රත්තරන්
803 164 11
A poetry collection of Love , LGBT+ , Social justice & Psychology... This is my 3rd poetry book in Wattpad. Hope you'll enjoy it! ☺❤ Start :- 14/04/2...