LAMIA | The Undead Love | JH

By Masha_uwjk97

5.8K 1.6K 2.9K

ආදරයට ඇබ්බැහි වූ මිනිස්සුන් ආත්ම ගණනක් එකම මාවතේ ගමන් කරනු ඇත.. සංසාරය කෙතරම් දිගද, එතරම්ම ගමන් කළ ලාමියා හා... More

Preface 💞
Official Trailer Video 💞
Chairman Hoseok - Ep. 01 🔮
Part of Heart | LAMIA - Ep. 03 🔮
Felidae King Yoongi - Ep. 04 🔮
Back to London - Ep. 05 🔮
I Felt it - Ep. 06 🔮
Bromance - Ep. 07 🔮
My Unimaginably Love - Ep. 08 🔮
20th of June - Ep. 09 🔮🔞
Museum - Ep. 10 🔮
Special Note 📄
Woodoo - Ep. 11 🔮
Saraya & Hoseok - Ep. 12 🔮🔞
Thanatos - Ep. 13 🔮
Awakening from Death - Ep. 1/14🔮
Awakening from death - Ep. 2/14 🔮
Memories - Ep. 15 🔮
✨️H̶̪͍̒ͥ͑̓ Ȧ̶̵̗̳ L̳͈͉̅̊ L̳͈͉̅̊ O̵̷̪̰ͩ͆ͅ W̸͈ͯ̾̒̿ S̵̶̮̬͖̄͑͟ 🎃
Tae | Namjoon | Sheha - Ep. 16 🔮
"I'm Sorry Mom " - Ep. 17 🔮
Hyung - Ep. 18 🔮

Dark Magic & Saraya - Ep. 02 🔮

311 88 134
By Masha_uwjk97

🥀

1848 -

London, England -

ඔලිවර්ගෙ තීරණේ එක්ක සතුටින් උඩ පැන පැන හිනා වෙවී හිටිය සරායා සතුටට අත් දෙකින්ම කටත් වහන් කාමරේට ඇවිත් පොතක් පෙරලන් පිටුව පුරාම " Jung Hoseok " කියන නම හැඩ දදා ලියන්න ගත්තා...

" බලන්නකෝ.. ඔයා මගෙ වෙන හැටි.. 😚 අර ගොඩේ බැල්ලි එක්ක ඉදලා එපා වෙන්නෙ නැද්ද 😑 මං ඒකිට හොද වැඩක් කරනවා.. මගෙ කොල්ලව අල්ලගත්තට.. 😑 මොන කරදරක්ද මේ.. හැමවෙලේම ලාමියා ලාමියා.. 😑 මල වදයක් වුනානෙ මේක.. ජරා ගෑනී.. 😑 මගේ අහිංසක කොල්ලා දෙයියනේ.. 😚 හානෙ... හෙට තමා දවස... 😋 "

හෝසොක් ගැන හීන මව මවම සරායා නින්දට වැටුනා..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Next Day Morning -

University of London -

හෝසොක් ඉගෙනගත්තෙ සරායා එක්කමයි.. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු උපාධිය හෝසොක් හදාරද්දි, සරායා පටන් ගත්තෙ ගුප්ත විද්‍යා උපාධිය හදාරන්න.. ඒත් කෙල්ල ඒක කළෙ මාස හතරයි.. හෝසොක් ඇහැට පෙන්න නැති නිසාම ඉන්ජිනේරු පීඨයට මාරු වෙන්න සරායා තීරණය කළා..

වෙනදාටත් වඩා සතුටින් උදේම කොලේජ් එකට ආව සරායා හෝසොක් එනකම් බලන් හිටියෙ කොලේජ් එකට ඇතුලු වෙද්දිම තියෙන පාර්ක් එකෙ බෙන්ච් එකේ වාඩිවෙලා අත් දෙකෙන්ම කටත් වහගෙන් ලැජ්ජාවෙ හිනාවෙවී හිටියෙ පොඩි ළමයෙක් වගෙ..

ටික වෙලාවක් මග බලන් ඉදන් හෝසොක් ඈතින් එනවා දැක්ක සරායා නැගිටලා කොල්ලා ලගට දුවගෙන ගියෙ ඇගේ ගෑවෙන නොගෑවෙන තරමට කිට්ටු වෙලා හිටගත්තෙ ලැජ්ජවෙන් වගේම සතුටින් හිනාවෙන ගමන්...

" මේ මොකද.. 😒 "

" ඩැඩී කිව්වා අපෙ මැරේජ් එක ගැන කතා කරනවා කියලා.. 🤭 ඔයාලගෙ ගෙදර අයත් එක්ක.. 🤭 "

" ආහ්හ්? මොකක්ද? පිස්සුද.. ? තමුසෙට පිස්සු හැදිලද? මොන මැරේජ්ද අපි දෙන්නට.. 😑 "

" හොබී 😑 "

" නෑ නෑ සරායා ඒක වෙන්නෙ නැහැ.. මම ඔයාට දවසකුත් කිව්වා.. ඔයා මගෙ හොදම යාළුවා.. එතනින් එහාට අපේ කිසි දෙයක් නැහැ.. ඒක අමතක කරලා වැඩ කරන එක නවත්තන්න.. මං ආයෙ කියන්නැ.. "

" අනේ.. 🥺 "

" නැහැ නැහැ.. මං කිව්වනෙ.. අනික ඔයා දන්නවා මං ලාමියාට කොච්චර ආදරේද කියලා..අපි ගොඩක් සතුටින් ඉන්නෙ. ඔයා මේ නටන නාඩගම නිසා මට එපා වෙලා තියෙන්නෙ 😑 "

" හොබී ඔහොම කතා කරන්න එපා මට තරහා යනවා.. 😑 "

" තරහා ගිය දෙන්.. මං බය නැහැ.. තමුසෙ හිතන් ඉන්නෙ ඔය මැජික්කාරයොන්ට බය එකෙක් කියලද මම.. 😑😂 "

" මේ අහන්න.. මං ඔයාට ගොඩක් ආදරෙයි.. ඒක වෙනස් වෙන්නෙ නැහැ.. ඔයාට මම ආදරේ කරන්නෙ දැන් ගොඩ කාලෙක ඉදලා.. මං ආදරේ කරපු පළවෙනි පිරිමියා ඔයා.. ඒ වගේම අන්තිමයත්.. මාව තරහා අවුස්සගෙන අර ගෑනිව මගෙ අතින් මරාගෙන මේ හැමදෙයක්ම අපායක් කරගන්න හදන්න එපා .... "

" අහ්හ් 😂😂 යකෝ.. මං බය නැහැ.. ඕන දෙයක් කරනවා තමුසෙ.. 😑 "

" එහෙමද.. 🙂එහෙනම් බලන් ඉන්නවා.. අර හිගන ගෑනිද මමද කියලා.. 😑 "

" එයාට වචනයක් කියන්න එපා.. 😑 "

හෝසොක්ට තරහ ගිය පාර සරායගෙ කම්මුල් දෙක මිරිකගත්තෙ එක අතකින්.. කෙල්ලගෙ කම්මුල් වල ඇගිලි පාරවල් හිටින තරමට තදින් අල්ලන් මූණට එබුනෙ ඇස් තරහින් රතු කරගන්න ගමන්...

" උබට මම.. අශ්ශ්ශ්... මේ අහනවා.. පොඩි එකෙක් වෙන්න එපා.. තමුසෙ ලස්සනයි.. තමුසෙට හොද කොල්ලෙක් හම්බෙනවා මම දන්නව.. මේ විකාර වැඩෙ නවත්තනවා මාව යකෙක් නොකර.. 😡 "

" මං නවත්තන්නෙ නැහැ 😡 බලන් ඉන්නවා.. වෙන දෙ.. "

සරායා එහෙම කියලා හෝසොක්ගෙ අතින් අල්ලලා ගසලා දාලා කොලේජ් එක ඇතුලට ගියේ හෝසොක් දිහා බලන්නෙවත් නැතිවයි...

මොහොතකට හිටි තැනම ගල් වුනු හෝසොක් බිම බලාගෙනම කොලේජ් පාර්ක් එකෙ බෙන්ච් එකේ වාඩි වුනා.. තමන් ගැනම කළකිරීමකින් හිටිය හෝසොක් මොහොතකට කල්පනා ලෝකෙ අතරමං වුනේ හැගීමකින් තොර සුසුම් අහසට මුදාහරිමින්...

" මම මෙහෙට ආවෙ අපේ රටේ යුද්ධෙ පටන් ගන්න ඔන්න මෙන්න තිබුනු නිසා.. අපේ නෑයෝ, අදුරන අය ඒ කාලෙ අතුරුදහන් වුනේ කොරියාව බෙදන්න බලවත් පව්ලක් මුල් වෙලා කැරලි ගහපු නිසා.. මේ සේරම බලන් ඉදලා බැරිම තැන මගේ අප්පාගෙ තීරණට වුනෙ එංලන්තය.. මාත් කැමති වුනා..ඒත් ඔම්මා නම් ගොඩක් ඇඩුවා.. පව්ල් වල අය දලා යන්න බැරි නිසා.. කරන්න දෙයක් නැහැ. අපි අපේ ජීවිත බේරගන්නත් ඕන.. අප්පාට construction කම්පැනි එකක් තිබුනා.. අපිට සාමාන්‍ය පව්ල් වලට වඩා සල්ලි තියෙනවා.. කම්පැනි එකෙ වත්කම් රජයට විකුණලා අපි මෙහෙට ආවෙ.. ඒ විදිහට එංගලන්තයට ආව මං සරායාව දැනගත්තෙ ස්කෝලේ යන්න පටන් ගත්තට පස්සෙ..

මං ස්කෝලේට ගිය පළවෙනි දවස.. මගෙ ක්ලාස් එක හොයාගෙන වටේම කැරකිලා කැරකිලා අන්තිමෙ මට මගෙ ක්ලාස් එක හම්බුනා.. ඇතුලට යද්දිම පංතියෙම ලමයි පංතියෙ මැදට වෙන්න වට වෙලා හිටියෙ.. මට ඇහුනා ඒ අතරින් කෙල්ලෙක් අඩන සද්දෙකුත්.. මටත් ඉතින් හැම ඕපෙම හොයන්න ඕන නිසා මං බෑග් එකවත් ගලවන්නෙ නැතුව එතනට කිට්ටු වෙලා ඔලුව දාලා බැලුවා..

පොඩි කෙල්ලෙක්.. හැබැයි මාරම ලස්සනයි.. ක්ලාස් එකෙ එවුන් දෙන්න පුලුවන් උපරිම දසවද ටික ඒ කෙල්ලට දීලා..

එකෙක් කොණ්ඩෙ කප කප උඩ දානවා තව එකෙක් ඇදුම් එහෙන් මෙහෙන් අදිනවා.. මට ඒ අස්සෙ දුකත් හිතෙනවා.. ඒත් මං මොනවා කරන්නද. මං අදනෙ ආවෙ... මටත් ඕන්නැති කෙහෙල් මලක් නැති නිසා ලග හිටිය එකාගෙ කරට මං අතක් දාගෙන පොඩ්ඩක් කණට කරලා කතා කරා...

" මේ ඇයි බං.. "

" උබ කවුද 🙂 "

" අහ් මං හෝසොක්.. හොබී කියපං. මං අද ආවෙ.. අලුත් ළමයා මම 🙂🙂🙂 "

" ම්ම් ම්ම් මං යුංගි 🙂 "

" හරි ඉතින් මට කියපං ඇයි මේ? "

" මෙයා මායාකාරීයෙක්... 😒 "

" මොකක් 😂 "

" ඔව් ඔව්.. උන්ට ඔහොම තමා කරන්නෙ... 🙂 "

" අඩො පව්නෙ.. 😑 "

" කරන්න දෙයක් නැ.. මමත් කැමති නැ.. ඒත් බලන් ඉන්න තියෙන්නෙ.. 😑 "

" එත් අපි මොකක් හරි කරමු බං.. පව්නෙ.. "

" මේ අහපං.. ඕවා මෙතන කියන්න එපා. රැජිණ මුන්ව හොය හොය මරන්නෙ.. නිකනුත් නෙමෙ වද දීලා.. මේ කෙල්ලව මේ ස්කෝලෙන් යවලා සද්ද නැතුව හිටියා නම් මෙයාට ජීවත් වෙන්න පුලුවන්... "

" ඒත් බං............... "

මං වචන පිටකරන්න කලින් මගෙ ඇස් නැවතුනේ අර කෙල්ලගෙ ඇගේ තිබ්බ ස්කූල් යුනිෆෝම් එක ඇදලා ගලවලා දන්න යන්න එකාගෙ අත ලග.. ඌ ඒ ඇදුම ඇදපු පාර කෙල්ලගෙ උරහිස් එහෙන්ම පිටතට නිරාවරණය වුනා.. මට තවත් බලන් ඉන්න බැරි නිසාම මැද්දට පැනලා මං එතන වීරයා වුනා.. 🙂

" ඕක නවත්තපං.. මොකක්ද මේ උබලා කරන්නෙ.. ලැජ්ජ නැද්ද 😑 "

" හොබී එපා.. මෙන්න මෙහාට වරෙන්... "

යුංගි මට කෑගැහුවත් මං ඌව ගණන් ගත්තෙ නැහැ.. 😒

" නැගිටින්න.. "

මං කෙල්ලගෙ අතින් අල්ලලා නැගිට්ටවද්දි කෙල්ලගෙ මගෙ අතේ පැටලිලා නැගිට්ටා.. මං දිහා පංතියෙම උන් බලන් හිටියේ..මං වීරයා වෙන්න ගියාට හොද පාරවල් ටිකක් කන්න වෙනවා වගෙ සුවදක් මට දැනුනත් එක පිටතට මං පෙන්නුවෙ නැහැ.. 🙂

මං කෙල්ලව නැගිට්ටලා එතනින් එන්න යනවත් එක්කම එකෙක් මගෙ කරට අත තියලා නවත්තගත්ත.. ඔව් ඒක තමයි මං පංතියට ආව ගමන් කන්න යන කැම එක.. ඌ මාව උගේ පැත්තට හරවලා අත මිට මොලව ගත්තෙ මගේ මූණට වඩා උගේ අත ලොකුයි කියල දැනගෙනම වෙන්න ඕන..

ඌ අත උස්සද්දිම අපේ මැද්දට යුංගි පැන්නා...

" ලොක්කා ලොක්කා.. මේ අලුත් එකෙක්.. මූට තේරෙන්නෑ.. අදට අතාරිමූ.. දන්නැද්ද 🥺 "

යුංගියගෙ ඒ වචන නිසාම මං අරූගෙන් ගුටි නොකා බේරුනා.. මං යුංගි දිහා පොඩි හිනාවකුත් දාලා බලලා කෙල්ලව ඇදගෙන ක්ලාස් එකෙන් එලියට ඇවිල්ලා කෙල්ලව එලියෙන් තියලා ආයෙ ක්ලාස් එකට එන්න හැරෙද්දි කෙල්ල මගේ අතේ එල්ලුනාම මගෙ මූණත් රතු වෙලා ගියා.. 🤭

" මාව බේරගත්තට ස්තූති.. 🥺 ඔයා අලුතින්ද ආවේ? මට මෙහෙ එපා වෙලා තියෙන්නෙ 😭 හැමෝම වද දෙනවා.. 😑 "

" ඔව් මං අලුතින් ආවෙ.. ඒක නෙමෙ මොකක්ද අර මැජික් කතාව? ඔයා බටකොළ ආච්චි කෙනෙක් කියන්නෙ ඇත්තද 🙂😂 "

" ඔව් 😒 ඊටකලින් කියන්න ඔයාගෙ නම මොකක්ද ? "

" ජන්ග් හෝසොක්... ඔයා? "

" සරායා බේවිස්.. 🙂 "

" ඇත්තද මෙහෙ ඔයාලා වගෙ අයව මරනවා කියන්නෙ... 😑 "

" අශ්ශ්ශ් කෑගහන්නෙපා.. කාට හරි ඇහෙයි.. පංතියෙ ළමයි මට වද දුන්නට එයාල මං ගැන කාටත් පාවලා දෙන්නෙ නැහැ.. 😐 අනික මම විතරක් නෙමෙ එහෙම.. 😒 තව ඉන්නවා... "

" මේ ක්ලාස් එකෙ? කවුද? අම්මෝ මුන්ව ආස්‍රේ කරන්නත් බයයිනෙ.. 😑 "

" හරි අහන්නකෝ.. ස්කෝලේ ඇරිලා ගමනක් යමු.. ඔයා එනවද? 🤭 "

" ඔයා කෙල්ලෙක් නේද 😒 "

මං එහෙම ඇහුවම කෙල්ල මං දිහා ටික වෙලාවක් ඇස් ලොකු කරන් බලන් ඉදලා එයාගෙ ඇග දිහායි කකුල් දිහායි බැලුවම මට හිනත් ගියා...

" ඔව්ව් කෙල්ලෙක් තමා ඇයි.. 🥺 "

" මම වගෙ අලුතින් ආව එකෙක් එක්ක රව්ම් ගහන්න අහන්නෙ ලැජ්ජ නැද්ද 🙂 "

" අහ්හ් ඒකද.. තනියම නෙමෙයිනෙ.. යුංගි එනවනෙ.. එයා මගේ යාලුවා "

" යාලුවා? මාර යාලුවෙක් ඌ. ඔයාට වද දෙනකොට ඌ බලන් හිටියේ රහ කර කර.. 😑 "

" ඕකා ඔහොම්මයි 😪 මෙලෝ වැඩක් නැ.. මාර බය ගුල්ලෙක්... 😑 "

" හරි මං යනවා.. ඔය ඇදුම හදාගෙන එනවා.. මට දැන් කොහොමත් අරුන්ගෙන් කන්න වෙනවා.. 😑 "

මං එහෙම කියලා දාලා පංතිය ඇතුලට ආව ගමන් සරායාට වද දුන්නු එකෙක්ගෙන් මං කම්මුල් පාරක් කෑවා.. ඒ මදිවට තව එකෙක් මගෙ බඩටත් පයින් ගැහුවා.. මාර රහයි.. ගුටි දෙක තුනක් කෑවට පස්සෙ උන් මාත් එක්ක සෙට් වුනා.. කොල්ලොනෙ ඉතින්.. ඒවට හරියන්න පස්සෙ මං උන්ට විහිලුවට රිදෙන්නම පාරවල් දෙක තුනක් ඇනලා තියෙනවා 😪 අන්න ඒමයි අපි යාලුවො වුනේ...

එදා හවස ස්කෝලේ ඇරුනු ගමන් ගොන් තුන් කට්ටුව වගේ අපි තුන් දෙනා ස්කෝලෙන් ටිකක් එහාට වෙන්න තිබුනු කැලේට ගියා.. මං දන්නෑ මුන් මට මේ මොකක්ද කරන්න යන්නෙ කියලා. මට වෙන කරන්න දෙකුත් නෑනෙ.. එයාලා එක්ක මාත් ගියා.. අපි නතර වුනේ විලක් ලග.. එතන මාර ලස්සනයි...

කිසිම සද්දයක් නැති නිසොල්මන් තැනක්.. මං කැමති මේ වගෙ තැන් වලට.. සරායා , මම, යුංගි.. මෙතන අපිට නිදහස අරන් ආව ලස්සන තැනක්.. අපි තුන් දෙනා විල ලග තණකොල බිස්සෙ වට වෙලා වාඩි වෙලා කතාව වැටුනා.. කතාව පටන් ගත්තෙ අපේ කෙල්ල..

" අහන්නකෝ... මෙහෙමයි... මගෙ මමී මායා පවුලක කෙනෙක්.. එතකොට ඩැඩී එයා නිකම් මනුස්සයෙක්... එතකොට මේ යුංගිත් එසෙ මෙහෙ එකෙක් නෙමෙ මෙහෙම හිටියට.. අපි හෝසොක්ටත් මොකක් හරි කරමුත.. 😂🤭 "

සරායා මං දිහා බලන් කියවන් ගියත් අන්තිම ටික කිව්වෙ යුංගිට අතින් අනින ගමන්.. ඒත් මං ඔය හෝසොක් කෑල්ලට කැමති නෑනෙ.. 😒

" හෝසොක් ගාන්නෙපා.. මං හොබී කියනවා.. 😑 "

" අහ්හ් හරි හරි.. 😒 අහන්නකො... ලන්ඩන් වල ඉන්න මායා පව්ල් වල අයව රැජිණ මරනවා.. අපෙ මමීගෙ පව්ල විතරයි මං දන්න තරමින් මෙහෙම හරි බේරිලා ඉන්නෙ.. යුංගිගෙත් තාත්තාගෙ පැත්තෙ අයව අරන් ගියා.. මොනා වුනාද දන්නැ.. "

" ඔව් සරායා හරි.. අපි කිසිම මායාවක් කරන්නැ. සාමාන්‍ය විදිහට ඉන්නෙ.. මේවා වැඩක් නැහැ.. ජීවත් වෙන්නනෙ ඕන.. ඒත් මෙයා මෙ කියෙව්වට මෙයා එක එක ඒවා කරනවා මටත් හොරෙන්.. 😒 "

සරායගෙ කතාවට යුංගි එකතු වෙද්දී මං අත් දෙකත් පටලන් දෙන්නා කියෝන ඒවා අහන් හිටියෙ මේ වගෙ ගුප්ත දෙවල් මං ජීවිතේටවත් දැකලා තිබුනෙ නැති නිසා.. ඒ එක්කම සරායා තණකොල බිස්සෙ දිගා වෙලා ඒ ලග තිබ්බ ගහේ අතු දිහා එක එල්ලෙ බලන් හිටියා..

මගෙ ඇස් ලොකු වුනෙ පුදුම වෙලා.. සරායාගෙ ඇස් නිල් පාටින් දිලිසෙද්දි අර ගහේ උඩම අත්තක පිපිලා තිබුනු සුදු පාට පුංචි මලක් හෙමින් පහළට ඇවිත් සරායගෙ නළලෙ නතර වුනා...

මං යුංගි දිහා පුදුමෙන් බලන් හිටියත් ඌට නම් ගානක් තිබ්බෙ නැහැ..

කෙල්ල ඒ මල අතට අරන් ඉදගෙන ඒ මල මගේ අත උඩින් තිබ්බෙ හිනා වෙලා..

" මේ මේ.. ඒක ... ඒක කොහොමද කොහොමද කරේ 😳 "

" අශ්ශ්ශ් බය වෙන්න එපා.. 🤭 මං නපුරු මායාකරියෙක් නෙමෙ... "

" ඒත් සරායා... "

සරායා මාත් එක්ක හිනා වෙවී කතා කරන එක නැවතුනේ යුංගියගෙ හඩට.. යුංගි සරායාට කතා කරේ බැරෑරුම් හඩකින්.. මොකක් හරි වැරැද්දක් කියන්න යනවා වගෙ..

" ඇයි 😒 "

සරායා එහෙම ඇහුවෙ සම්පූර්ණයෙන්ම යුංගියගෙ පැත්තට හැරිලා. මට වැඩිය ගානක් නෑ. මගෙ ඔලුව තිබ්බෙ මේ අතේ තියන මල පහළට ආව හැටි.. මං ඒ මල කරක කරක එකෙ හැඩ බලන් ඉන්න අතරෙ අර දෙන්න හෙන කයියක...

" ඇයි අහන්නෙ? ඔයා ඔය potion එක්ක කරන සෙල්ලම නවත්තන්න.. ඕක හොදකින් කෙලවර වෙන්නෙ නැහැ... මායාවල් ඉගෙනගන්න ඔච්චරම කැමති නම් අපි දෙන්නා කැම්පස් එකෙන් ඉගෙනගමු.. ඔය potion සෙල්ලම හොද එකක් නෙමෙ..."

" හරි ඉතින් 🙂 නවත්තන්නම්... "

" බොරු කියන්නෙපා.. දැනුත් තියෙනවා නෙ තමුසෙගෙ බෑග් එකෙ එකක්.. 😑 "

" අශ්ශ්ශ් යුංගි තමුසෙ නම් ඇත්තටම බල්ලෙක්.. 😑 "

මට නම් මුන් දෙන්නා කියවන දෙමළයක් තේරෙන්නෑ.. මං ඔහෙ බලන් හිටියා.. යුංගි එක සැරේම සරායගෙ බෑග් එක ඇදලා අරන් ඇරල එකෙන් කළයක් වගෙ මොකක්ද එකක් ගත්තා...

පොඩි ලිපක් වගේ එකකුත් අරන් යුංගි ඒක දමලා ගැහුවෙ තරහින් කියලා නම් මට පෙනුනා.. ඇත්තටම මෙ මොකක්ද කියන්න මම දන්නෙ නැහැ. මුන් දෙන්නා මට නොකියා මෙහෙම මට නොතෙරෙන බහුබූත වැඩ කරන එක තමා ඉවසන්න බැරි...

" යුංගි ඕක නවත්තනවා... 😑 මගෙ පෝශන් එක.. 😑 ආහ්.... "

සරායට තරහා ගිහින්ද මංදා.. එක ආයෙ බෑග් එකෙ ඔබාගෙන යුංගිට පාරක් ගැහුවා.. මං බඩත් අල්ලන් හිනා වුනේ ඉතින් 🙂

" උබ හිනා වෙයං. මෙයා මෙකෙන් dark magic ඉගෙනගන්නෙ.. උබ දන්නවද එකෙන් වෙන දෙ? "

" ඒක මොකක්ද කියලාවත් දන්නැති මං 🙂👍 "

" මෝඩයො.. ඒ කියන්නෙ අදුරු මායාවල්.. මෙයා ගණුදෙනු කරන්නෙ යක්කු එක්ක.. 😑 "

" යුංගි නවත්තනවා... 😑 "

යුංගියා මට විස්තරේ කියන්න පටන් ගත්ත ගමන් සරායා යුංගිගෙ කරේ එල්ලිලා කට තදට වහගෙන උගෙ ඔලුවට ටොකු දෙකකුත් ඇන්නා.. මුන් දෙන්නාගෙ කෝලම් මං හිනා වෙවී බලන් ඉද්දි එක පාරම වුනේ මමවත් සරායාවත් හිතුවෙ නැති දෙයක්...


යුංගිගෙ වෙස් පෙරළුනෙ අපි බලාපොරොත්තු නොවුනු වෙලාවක.. මම එක පාරම බය නැගිට්ටත් සරායා නම් ඉදගෙන යුංගි දිහා හිනා වෙවි බලන් හිටියා.. යුංගි සුදුම සුදුම වෘක්කයෙක් වුනු ගමන් මගෙ කකුල් පණ නැතුව ගියෙ බයට.. ඒත් අපිට කිසිම කරදයක් වුනෙ නැහැ.. සරායා ඇනපු ටොකු ටිකෙන් බේරෙන්න යුංගි එතනින් පැනලා දුවද්දී සරායා මහ හයියෙන් හිනා වුනත් මම නම් හිටියෙ බයේ ගැහි ගැහි...

මගෙ කන ලගින් දාඩියත් බේරෙන්න ගත්තා... මං බයේ ඉන්න බව සරායා දැනගෙන වගේ මගේ අතින් අල්ලගත්තෙ ඇස් වලින් හිනා වෙන ගමන්... ඒ එක්කම මම ආයෙම තණකොල බිස්සෙ වාඩි වෙලා සරායාට ඇහුම්කන් දෙන්න ලෑස්ති වුනා..

" බය වෙන්න එපා.. එ යුංගිගෙ ඇනිමේගස්.. එයා අපේ යුංගිමයි.. මං කිව්වෙ ඔයාට.. ඕකා බයගුල්ලා.. මගෙන් බේරෙන්න ඔය වෙනස් වෙලා දිව්වෙ.. 😂🤭 "

" ඇනිමේගස් කිව්වෙ? "

" අහ්.. මෙහෙමයි... පිරිසිදු මායා ලේ තියෙන හැමෝගෙම ඇගේ තමන්ටම අයිති සත්ව ආත්මයක් තියෙනවා.. යුංගිගෙ සත්ව ආත්මෙ තමයි ඔය.. හැබැයි ඒක එලියට ගන්න හැමෝටම බැහැ.. ඒකට මායාකාරයා ගොඩක් දක්ෂ වෙන්න ඕන.. පුහුණු වෙන්න ඕන.. ☺️ "

" එතකොට ඔයාටත් ඕකෙක් ඉන්නවද ඇග ඇතුලෙ 😳 "

මං එහෙම ඇහුවෙ සරායාගෙ උඩ ඉදන් පහලට බලන ගමන්... 🤭

" අහ්හ් නැහැ.. මගෙ ඩැඩී සාමාන්‍ය කෙනෙක්නෙ.. ඒත් මගෙ ඇගෙත් ඉන්න පුලුවන් මම බලවත් නම්.. මං ඒ ගැන හොයලා බලලා නැහැ ඉතින්.. ඉන්නවත් ඇති නැතිවත් ඇති.. 🤭 "

අපි එදා දවසම කරේ මායා පාඩමක්.. සරායා මට සෑහෙන්න දේවල් එයා ගැන වගේම යුංගි ගැන කියලා දුන්නා.. මං හරිම ආසාවෙන් ඒවා අහන් හිටියෙ මං කලින් කවදාවත් මෙහෙම දේවල් දැකලා තිබුනෙ නැති නිසා..
.
.
.
.
.
.
.
.
.
.
.
.
කල්පනා ලෝකෙන් මිදුනු හෝසොක් කොලේජ් එක ඇතුලට ගියෙ හිස් හැගීමකින්..
.
.
.
.
.
.
.
.
.
.
.
.
2021 -

Seoul, South Korea -

" මගේ හෙයොන්ග් 🤭🤭🤭 ආවැයි? කන්න ගෙනාවද 🥺🤭 "

Dr.Kim Taehyung

" යා යා... මගේ ඇදුම පොඩි වෙනවා.. අහකට වෙයන්.. ආහ්හ්හ්... 😪 පොඩි එකෙක් වගේ උබ තාම.. ඩොක්ටර් කෙනෙක් නෙද.. පිලිවෙලට ඉදපං දැන් හරි "

ටේ කෑගහගෙන දුවගෙන ඇවිත් තමන්ගෙ කැබින් එකට ඇතුලු වුනු හෝසොක්ගෙ කරේ එල්ලෙද්දී හෝසොක් ටේව තල්ලු කරලා දාලා ගිහින් පුටුවෙන් වාඩි වුනා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
To Be Continued 🔮

හායි... කොහොමද කතාව ? පැටලෙනවද?

මෙක Harry potter එක්ක සම්බන්ධයි කියලා හිතන්න එපා හරිද.. dark magic තියෙන්නෙ harry potter එකෙ විතරක් නෙමෙ.. අවුල් නම් කියන්න..

ඕකේ බායි.. බොරා 💜

Continue Reading

You'll Also Like

139K 4.9K 39
❝ if I knew that i'd end up with you then I would've been pretended we were together. ❞ She stares at me, all the air in my lungs stuck in my throat...
1.3M 56.9K 103
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
440K 11K 60
𝐋𝐚𝐝𝐲 𝐅𝐥𝐨𝐫𝐞𝐧𝐜𝐞 𝐇𝐮𝐧𝐭𝐢𝐧𝐠𝐝𝐨𝐧, 𝐝𝐚𝐮𝐠𝐡𝐭𝐞𝐫 𝐨𝐟 𝐭𝐡𝐞 𝐰𝐞𝐥𝐥-𝐤𝐧𝐨𝐰𝐧 𝐚𝐧𝐝, 𝐦𝐨𝐫𝐞 𝐢𝐦𝐩𝐨𝐫𝐭𝐚𝐧𝐭𝐥𝐲, 𝐰𝐞𝐥𝐥-𝐫...
746K 27.4K 102
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...