𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄...

Door jinshi_0811

62.4K 9.9K 1.7K

යන්නට හෝ ඉන්නට නොකියමි ඒත් තව තවත් බැඳෙමි තව තවත් තැවෙමි රිදව ගමි මුලු සංසාරයම... 🥀✨ කැමති ලෙස ඇවිත් යන්නට ... Meer

intro 🥀✨
1 🥀✨
2 🥀✨
3 🥀✨
4 🥀✨
Special 🥀✨
5 🥀✨
6 🥀✨
7 🥀✨
9 🥀✨
10 🥀✨
11 ✨🥀
12 🥀✨
13 ✨🥀
14 🥀✨
15 🥀✨
16 ✨🥀
17 ✨️🥀🔞
Final Chapter 🥀✨️
Next Stories ...🏹🧚
ඕතරීගෙන් රීඩස්ලාට ❤️✨️

8 🥀✨

2.6K 460 124
Door jinshi_0811

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

🐰: රූම් එකට ගිහින් හෙට යන්න බඩු ටික පැක් කරගන්නවා. අහ් ඒක නෙවෙයි පාස්පෝට් එක මතක් කරලා ගන්නවා. තමුසෙව මට ශුවර් නෑ කෙස් ගහෙ ඉදන් මොංගල් කමනෙ..

ජංගුක් කින්ඩියට වගෙ හිනා වෙලා එයාගෙ රූම් එකට ගියා. සූහි මීශාගෙ රූම් එකට ගියෙ ජංගුක්ට ඔරවලා..

ජංගුක් රූම් එකට ඇවිත් ඇදෙ ඉදගෙන ලොකු හුස්මක් පිටකරා.. කොල්ලගෙ ඇගිලි තුඩු ඉබේම ගියෙ තොල් දෙකට. කොල්ලා කරපු වැඩේ නිසා කොල්ලටම හිනා..

" ආයිශ්... කටනම් කොහොමද.. ඒත් කිස් කරද්දි මී පැටියෙක් වගෙ"

ජංගුක් තමන්ටම කියාගත්තා..

_____________________

Next day morning :

සූහිට ඊයෙ පරක්කු වෙලා නිදාගත්තු නිසා හොදටම නින්ද ගියා. අනිත් අය හිතුවෙ සූහි යන්න ඇති කියලා. යන්නම ඕනි ගමනක් නිසයි ජින් ගමන කැන්සල් නොකලේ .
ජංගුක් සාමාන්‍යයෙන් හැමදාම මොන වැඩේ තිබ්බත් හරියටම 7 වෙද්දි ඇහැරෙනවා. නැගිට්ට ගමන්ම කොල්ලට මතක් වුනෙ දවසක් යේරි ජිමින්ට කිය කිය හිටපු දෙයක්..

" සූහි පරක්කු වෙලා නිදාගත්තොත් හවස් වෙනකන් ඇහැරවනවා බොරු"

කබඩ් එකෙන් පොඩි පාර්සලයක් අරන් ජංගුක් ගියෙ මීශගෙ රූම් එකට. යද්දි කෙල්ලො දෙන්නා හොදටම නිදි.. මීශා සූහිගෙ පපුව අස්සෙ ගුලිවෙලා. නිදාගෙන ඉද්දි දෙන්නම අහිංසක පාටයි. ජංගුක් ටික වෙලාවක් ඒ දිහා බලාගෙන හිටියෙ හරි ආසාවෙන්..

ඒත් කෙල්ලව ඇහැරවන්නෙ කොහොමද? කෑ ගැහුවොත් මීශත් ඇහැරෙයිනෙ..
ජංගුක් ඇගිල්ලෙන් සූහිගෙ කම්මුලට ඇන්නා..

සූහි හෙල්ලෙන්නෙවත් නෑ..

තව පාරක් කම්මුලට ඇන්නා..

කෙල්ල කම්මුල අත ගාලා ආයෙත් මීශව බදා ගත්තා..

🐰: ඕයි සූහි.. නැගිටිනවා...

කෙල්ල මැරිලා වගෙ නිදී...

කොල්ලා දැක්කා මීශාගෙ ඇඳ ලඟ තියෙන වතුර වීදුරුව.. ජංගුල්ගෙ මූනෙ හරි කුප්ප විදියට හිනාවක් ඇදුනා 😂 වතුර වීදුරුව අතට අරන් අතට වතුර ටිකක් අරන් ඒ වතුර ටික මීශාට විසික් නොවෙන විදියට සූහිගෙ මූනට හැලුවා..

💖: කව්ද යකො මට වතුර ගහපු #*%#%^ ...

සූහි හොදවයින් වචනයක් කියාගෙන ඇඳ උඩ හිටගත්තෙ තමන්ට වතුර ගැහුවෙ ජංගුක් කියලා නොදැන.. ජංගුක් කියලා දන්නවනම් වතුර බාල්දියක් අස්සෙ කෙල්ලව එබුවත් කෙල්ල කටවහන් ඉඳී..

🐰: තමුසෙ ඒ වචනෙ කිව්වෙ මටද... ආ කියනවා..

💖: අ.. අනී... මම හීනෙන් බය වුනා..

සූහි ජංගුක් දිහා බැලුවම කොල්ලා හිටියෙ ඉස්සෙල්ලා වගෙ තරහින් නෙවෙයි. කොල්ලා හිටියෙ පුදුම වෙලා. ඒකත් සූහිගෙ පපුව දිහා බලාගෙන..

කොල්ලා වතුර ටික හලද්දි සූහි ඇදගෙන හිටියෙ සිල්ක් ස්කිනියක් විතරයි.. ජංගුක් වතුර ගහපු නිසා ස්කිනිය හොදටම තෙත් වෙලා..

( ඊට එහා ඉතින් පේන දේවල් මම කියන්න ඕනි නෑනෙ.. ඔයාලා හිතාගන්න හාද.. 🙂)

💖: ආයිශ් වනචර හාවා...

සූහි පැත්තක තිබ්බ බ්ලැන්කට් එක අරගෙන ඒකෙන් පපුව වහගත්තා. එතකොටයි ජංගුක් හරි සිහියට ආවෙ..

🐰: අහ්ම්ම්ම් ( උගුරු පෑදුවා") මම ආවෙ මීශව එක්කන් යන්න.. අහ් මේක ඇදගෙන ඇදුම් ටිකත් අරගෙන පහලට එනවා..

ජංගුක් ආවෙ මීශාව එක්කන් යන්න නෙවෙයි. වුන ලැජ්ජාවත් එක්ක කොල්ලට වෙන කරන්න දෙයක් නොතිබ්බ නිසා මීශව උස්සගෙන ආවා..

________________________

කෙල්ල හිතේ හැටියට නාගෙන ටවල් එක පිටින්ම රූම් එකට ඇවිත් ජංගුක් දුන්න පාර්සල් එක බලන්න...

" වාහ්හ්හ්හ්හ්!!!!"

ඒක ලස්සනයි. කොට ලස්සන ගව්මක් එකක්..

Suhee pov:

අර වනචර හාවා ඊයෙ මාව කිස් කරලා අද මගෙ පපුව දිහා බලන් හිටියා. ආයිශ් අම්මපා තට්ටෙ පලන්න හිතයි මට ඕකගෙ.. මම තරහටම ගිහින් ටිකක් කූල් වෙන්න සීතල වතුරෙන්ම නාගෙන ඇවිත් බැලුවෙ කුකී දුන්න පාර්සල් එක..

" වාහ්හ්හ්හ්"

ලස්සනම ලස්සන ගව්මක්... පෙනුමෙ හැටියට ගනන් එකක් වගෙ.. ඊයෙ කොට ඔප්පා හඩු හූඩිය ගැන කිව්ව නිසා මං ගැන අනුකම්පා හිතුනද දන්නෑ. කමක් නෑ ඉතින් අලුත් ඇදුමක් හම්බුනානෙ..

මම ඒක ඇදගෙන ලිප්ස් ටිකක් ගා ගත්තා. ලස්සන ගව්මක් ඇදගෙන නරලොව හොල්මන වගෙ යන්න බෑනෙ. අනික ඔප්පලාට තියෙන සල්ලි අනුව ට්‍රිප් එක යන්නෙ කොහෙද කියලා දන්නෙත් නෑනෙ. ලෑස්ති වෙලා පාස්පෝට් එකත් පොකට් එකට දාගෙන මම පහලට ගියා...

( ඇදුම මේක කියලා හිතා ගන්න)

යද්දි ඔප්පලා ඔක්කොම මම එනකන්ද කොහෙද පහලට වෙලා ඉදගෙන හිටියා.. යේරිත් හිටියා කොට ඔප්පා ලග ඉදගෙන.. කවුරුත් මාව දැක්කෙ නෑ.

ඔමෝ ඔමෝ.. කුකියා 😲😲 අනෙ මට කුකි වගෙ හැන්සම් කොල්ලෙක් දාලා දීපල්ලා...

එයාලා කවුරුත් මාව නොදැක්ක නිසා මම උගුර පෑදුවා.. එක පාරම මගෙ ටකරං කටෙන් කෑ ගහලා අද දවසෙත් චාටර් වෙන්නෙ මොකටද නිකන්..

මගෙ කටහඩ ඇහුන ගමන් ඔප්පලා හැමෝම මගෙ දිහා බැලුවා..

❤️: මේ ඉන්නෙ සූහිද.. වෙන්න බෑ මට හිටපු යාලුවා මෙච්චර ලස්සන නෑ.. ඌ කැතයි..

යූරි කෑ ගැහුවා.. ආයිශ් මේකි..

🐨: වාහ් සූහියා...

ඩිම්පල් ඔප්පා එයාගෙ ඩිම්පල් පේන්න මගෙ දිහා බලලා හිනා වුනා..
ඊටපස්සෙ හැන්සම් ඔප්පා ඇවිත් මගෙ කරට අතක් දාගත්තා..

🐹: අදනම් සූහි මගෙ නංගිම තමයි...

අනික් කෙනා හැන්සම් ඔප්පා.. සුදු පාට ශර්ට් එකක් ඇදලා නෝමල් ඩෙනිමට.. ශර්ට් එකෙ අත් වැලිමිට ගාවට වෙනකන් නමලා.. ශර්ට් එකෙ බට්න්ස් දෙකකුත් ගලවලා.. මුලු පපු කැව්ත්තම එලියෙ.

( author : ජින් බයස්ඩ් වෙන අහිංසක මං මේ ටික ලිව්වෙ හරිම ඉවසීමකින් ලමයි.. මැවිලා පේනවා දෙයියනේ 😗😗)

මම බැලුවෙ කොට ඔප්පා දිහා.. යකඩො හරියට මුන් කෙල්ලො වගේනෙ.. පපු ටික එලියෙ දාගෙන... එයත් මාරම හැන්සම්.. යේරි පිං කරලා තිබ්බට හැන්සම් කොල්ලෙක්ව සෙට් කරගන්න මට පිනක් නෑ. දුකයි..

අනිකා පොලිස් ඔප්පා.. හරියට ග්‍රීක දෙයියෙක්ගෙ වගෙ මූන.. වෙනදට පේන ඔෆීශියලි පෙනුම අද මෙයාලා ලග නෑ.. එයා කලු ට්‍රව්ස' එකට ඩෙනිම් ශර්ට් එකක් ඇදලා....

සන්ශයින් ඔප්පා... එයා ශෝටක් ඇදලා.. ඒ ඇදුම පාට පාට එකක්. මාරම ලස්සනයි.. එයා හිනාවෙනකොට තමා ලස්සනම. ලෝය කෙනෙක් කියලා හිතාගන්නවත් බෑ..

ඩිම්පල් ඔප්පා.. අනෙ එයත් පපුව එලියෙ දාගෙන.. ක්‍රීම් පාට අත් කොට ශර්ට් එකක් ඇදලා.. ආම් එක මගෙ ඇග තරම් ඇති.. මේකෙන් ගුටියක් කෑවොත්නම් මම උඩින් ගිහින් ඉන්දියාවට වැටෙයි..

පූස් ඔප්පා නෝමල් ටී එකක් ඇදලා ටයිට් ඩෙනිමක් ඇදලා.. වාහ්හ්හ් 🥺 තරහා මරහා ඔක්කොම අමතක කරලා ගිහින් බදාගන්න හිතෙනවා..

කුකී.. එයා ගැන කියන්න වචන නෑ.. මේ ලෝකෙ මට ලස්සනම කෙනා එයා..

මම එයාලා දිහා බලන් හිටියා වගේම එයාලත් මගෙ දිහා බලන් හිටියෙ පුදුමෙන්. කුකීත් බලන් හිටියෙ මගෙ දිහා පුදුමෙන් වගෙ .. අනේ මන්දා...

හැමෝම කාර් තුනක කොහෙදෝ ගියා.. යන්නෙ කොහෙද කියලාවත් මම දන්නෑ. මම හිතන්නෙ එයාපෝට් එකට වෙන්න ඇති ඒකනෙ පාස්පෝට් එක ගන්න කිව්වෙ මට..

කුකීගෙ කාර් එකෙ ගියෙ මමයි කුකියයි විතරයි..

💖 : අපි කොහෙද යන්නෙ කුක්කො..

ඊයෙ ඉදන් මගෙ හිතට වද දෙන්නෙ මේක ගැන. කොල්ලො හතක් එක්ක කෙල්ලො දෙන්නෙක්??? හදිසියේවත් කුකා මාව රේප් කරාවිද..

🐰: දැන් අපි යන තැනට..

💖: හ්ම්ම්ම්ම්

තවත් එයත් එක්ක තර්ක කරොත් මගෙ දත් ටික බඩට යවන නිසා මම කට වහගත්තා ..

🐰: තමුසෙ අද ලස්සනයි..

මොකාක්????? එයා මට ලස්සනයි කියලා කිව්වා.. වෙන්න බෑ සුහියා උඹ ඉන්නෙ හීනෙක දැන් නැගිටපං.. ඒත් මට AC එකේ සීතල හොදට දැනෙනවනෙ..

💖: අහ්.. ක්.. කුමාවො..

ඇයි මගෙ වචන පැටලෙන්නේ!!!!!!!

🐰: ගියාට පස්සෙ තනියම කොහෙවත් යන්න බෑ..මමයි හ්‍යොංලා වගෙ හැම පිරිමියම ඉවසන්නෑ. උන් බලන්නෙ අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න. ඒ නිසා ගිහින් කියන විදියට ඉන්නවා..

එයා මට අවවාද දෙන්නෙ හරියට මං මීශා කියලා හිතාගෙනනෙ..

💖: ඉවසීම .. මගුල තමයි.. ඊයෙ මාව කිස් කරලා අද මගෙ පපුව දිහත් බලන් හිටියෙ.. වනචරයා..

මට ඒක කියවුනා.. ඒත් කුකීට ඇහෙන්න තරම් මම ඒක හයියෙන් කිව්වෙ නෑ ඒක..

🐰: මට ඇහුනා...

ආයිශ්..!!!'

______________________

පාස්ප්පොට් එකක් තිබ්බට මීට කලින් මං අහසෙ යන ප්ලේන් එකක් දැක්කත් අඩුම ලගට ප්ලේන් එකක් දැකලවත් නෑ..

හදිස්සියෙ හරි අපි යන ප්ලේන් එක කඩාගෙන වැටුනොත්..

අපි ප්ලේන් එකට නැග්ගා.. එතනින් එහා වෙච්ච කිසි දෙයක් මම දන්නෑ.. ප්ලේන් එකට නැග්ග ගමන් මම මගෙ හැකියාව ප්‍රයෝජනයට ගත්තා.. ඉන්න තැන නිදාගන්න එක..

මම ඇස් වැහුවා.. ආය ඇස් ඇරියෙ කුකී මගෙ ඔලුවට ටොක්කක් ඇන්නට පස්සෙ..

💖: ඒ මේ.. අපි කොච්චර වෙලාවක් මේක අස්සෙ ආවද බං..

මම යේරිගෙ අතෙ එල්ලුනා..

❤️: පැය 10ක්..

‍යූරි මගෙ දිහා බලාගෙන කිව්වෙ කින්ඩියට වගෙ.. යකෝ පැය 10?? එච්චර වෙලා නිදාගත්තද මං.. නිදාගෙන ඉද්දි කුනුහරුප කිව්වද දන්නෑ. අපරාදෙ කුකී ලග ඉදගත්තෙ..

එයාපෝට් එකෙන් අපි එලියට ආවා.. මට තාමත් තේරුන්නෑ මේ කොහෙද කියලා .. මිනිස්සු අපිට වඩා හුඟක් වෙනස්. ගෑනු අයට තිබ්බෙ ටෑන් ස්කින් එකක්.. ඒත් එයාලා හුඟක් ලස්සනයි.. ඊටපස්සෙ කාර් හතරක අපි කොහෙටදෝ ගියා..

අපි නැවතුනෙ ගාර්ඩ්න් එකක් ලග.. එතනින් මීටර් ගානකට එහයින් පෙනුනෙ හිතාගන්නවත් බැරි තරම් ලස්සන මුහුදක්. මම ආසම පාටින් මුලු පරිසරයම පිරිලා වගෙ.. ලා නිල් පාට... ඒ වතුර ලා නිල් පාටයි..

" වෙල්කම් ටු බෝරා බෝරා"

පොලිස් ඔප්පයි සන්ශයින් ඔප්පයි මගෙ කරට අතක් දාන ගමන් කෑ ගැහුවා...

වාහ්... බෝරා බෝරා කියන දූපත ගැන අහලා තිබ්බට මම දැකලා නෑ අඩුම ලැප් එකෙන්වත්.. පොඩි කාලෙ සාමාන්‍ය දැනීම පොතෙ බෝරා බෝරා කියලා එකක් ගැන තිබ්බා කියලා විතරයි මට..

ජීවිතෙ පලවෙනි වතාවට මම මෙහෙම දෙයක් දැක්කෙ. මගෙ ඔප්පලාට ස්තූති වෙන්න.. ඒ වගේම කුකීටත්.. මෙහෙ හරියට දිව්‍යලෝකෙන් වැටිච්ච කෑල්ලක් වගේ..

ඊටපස්සෙ අපි ටික දුරක් ඇවිදගෙන ගියා.. බලන්න එපැයි කොට ඔප්පගෙයි යේරිගෙයි සිරික්කිය.. හනිමූන් ගිහින් වගෙ ඩබල..

අපි ආවෙ මුහුද මැද හදලා තිබ්බ කොටේජ්.. ඒවා ලස්සනයි නිස්කලංසකයි.. ජීවිත කාලෙම මෙහෙ ඉන්න හිතයි මට.. ඒත් ඔප්පලගෙ පිහිටෙන් ආපු සැන්විච් එකක්වත් සල්ලි දීලා ගන්න බැරි මම කොහොමද මෙහෙට වෙලා ඉන්නෙ...

🐰: ආ මේක ගන්නවා... ගිහින් බෑග් එක තියලා එලියට එනවා..

කුකී මට යතුරක් දුන්නා.. මම මුකුත් නොකියා ලග තිබ්බ කොටේජ් එක ඇතුලට ගියා.
අනේ.... ඒ රූම් එක මාරම සුවදයි.. මම ආසම සුවද.. හරියට මේ රූම් එක මටම වෙන් කරලා වගෙ..
කුකී කිව්ව විදියට මම ආයෙත් බෑග් එක තියලා එලියට ආවා.. යකෙක් කන්න තරම් බඩගිනි මට...

ඊටපස්සෙ ඔප්පලා අපි හැමෝම කන්න ගියා.. වේට'ලා ගොඩක් ඇවිත් එක එක විදියෙ කෑම ගොඩක් අපෙ ඉස්සරහින් තිබ්බා..

මගෙ උගුරෙන් ලොකු කෙල බිංදුවක් ඉබේටම ගිලුනා. හිතලා කරෙ නෑ ඉතිම් 🙂
මම නිකමට කුකී දිහා බැලුවා. එයා කට කොනෙන් හිනා වෙලා මගෙ දිහා බලන් හිටියා... වෙනදා වගේමයි අදත් මං චාටර් වුනා.. එයා මං කෙල ගිලිනවා දැක්කා..

ටිකකින් හැමෝම කන්න පටන් ගත්තා. මට තේරෙන්නෑ හැන්සම් ඔප්පා කොහොම ඇග මේන්ටේන් කරන් මෙච්චර ලස්සනට ඉන්නවද කියලා. පොර කනවා කනවා ඉවරයක් නෑ..

🦄: පුදුම වුනා නේහ්..

සන්ශයින් ඔප්පා හිටියෙ මගෙ එහා පැත්තෙ ඉදගෙන.. එයා අහපු දේ මට හිතාගන්න බැරි වුනා..

🐨: මූ ඇහුවෙ බෝරා බෝරා ආපු එක ගැන පුදුම වුනාද කියලා...

පුදුම වුනා නෙවෙයි මට භාගෙට පිස්සු හැදුනා. මට ඔප්පලාට ස්තූති කරන්න ඕනි..

💖: ම්ම්ම් දේ... කුමාවෝ ඔප්පලා හැමෝටම.. මම මෙච්චර කාලෙකට ප්ලේන් එකක ගිහින් නෑ. ඉස්සෙල්ලම එහෙම ගියෙ ඔයාලා නිසා.. අනික මං මෙහෙම ලස්සන තැනක් කවදාවත් දැකලා තිබ්බෙ නෑ.. ඔයාලා නිසයි මට හැමදේම.. ඩිග්‍රිය ගත්තට පස්සෙ මට හොද ජොබ් එකක් හම්බුනාම ඔයාලවත් මගෙ ගානෙ ට්‍රිප් එකක් එක්කන් යන්නම්කො..

මම ඒ වචන ටික කිව්වෙ හදවතින්මයි.. මට හුගක් සතුටුයි. මේ මිනිස්සු හරිම හොදයි. වෙන අයනම් ඊයෙ මම ගෙදරින් ගිය එක ගැන කිය කිය මාව ලැජ්ජ කරයි. ඒත් යේරිවත් ඔප්පලාවත් ඒක ගැන මතක් කරලා මාව ලැජ්ජ කලේ නෑ. එයාලට මං හරි ආදරෙයි..

🐨: අනිවාර්යයෙන් ඔයා අපිව එක්කන් යන්න ඕනි..

මගෙ අනිත් පැත්තෙන් ඉදගෙන හිටපු ඩිම්පල් ඔප්පා මගෙ ඔලුව අතගෑවා.. ඉස්සර වගෙ ඔම්මා අප්පා ලග නැති පාලුව මට දැනෙන්නෑ.. ඔප්පලා ඒ තරම් මට ආදරේ දුන්නා..

🐱: ස්තූති කරාට වැඩක් නෑ ඔප්පලා මාව ප්ලේන් එකෙ එක්කන් ගියානෙ කියලා. පැය 10ම කටත් ඇරන් නිදාගෙන හිටපු හැටි අපි දැක්කා...

වෙනදට මාව ලැජ්ජ කරලා ඔරවගෙන අහක බලන පූස් ඔප්පා අද මට විහිලු කරා හයියෙන් හිනා වුනා.. ආයිශ් . අනිත් අයත් හිනා වුනා.. රන්ඩු වෙන්නමයි හිතෙන්නෙ.. ඒත් පූස් ඔප්පා හිනා වෙනවට මං ආසයි..

🐯: කට්ටිය කාලා ඉවරනම් යමු නේද.. මට වොශ් එකක් දාගෙන රෙස්ට් කරන්න ඕනි..

පොලිස් ඔප්පා කිව්ව ගමන් අපි ආයෙත් අපෙ කොටේජ් වලට යන්න ගියා.. මම බලන් හිටියෙ අනිත් අයත් ඇතුලට යනකන්. මට එහා පැත්තෙ කොටේජ් එකෙ හිටියෙ කුකියා..
මොකක්...
ඇයි ඊට එහා පැත්තෙ කොටේජ් එකට කොට ඔප්පයි යේරි දෙන්නම ගියෙ ඇයි..හිතුවා වගෙ මුන් දෙන්නා ඇත්තට හනිමූන් යන්නද මෙහෙ ආවෙ.. ආයිශ් කොයි වෙලේ හරි  අහුවෙයිනෙ මට අර යේරි මොට්ටයව..

මමත් ඇතුලට ගිහින් දොර ලොක් කරගෙන වොශ් රූම් එකට ගිහින් නිදහසෙ නෑවා. මෙහෙ කොරියාවෙ වගෙ සීතල නෑ. වතුරත් ලා රස්නෙයි.. පුදුම සනීපයක්..
මම නාගෙන ඇවිත් මගෙ බෑග් එක ඇවිස්සුවා. ආයිශ් ඔක්කොම හූඩි.. මේවා ඇදගත්තොත් පූස් ඔප්පා මාව මෙ සතියම විහිලුවට අරන් ගෙදර ගියාට පස්සෙත් මට හිනාවෙයි..

දැන් මොකද කරන්නෙ...

ටොක් ටොක් ටොක් ( දොරට ගහන සද්දෙ)

කව්ද මේ වෙලාවෙ දොරට තඩිබාන ඔටු හිපාටුවා..අනික මම ටවල් එක පිටින් ඉන්නෙ..
මම බෑග් එකෙ තිබ්බ ලොකුම හූඩිය ඇදගෙන ගිහින් දොර ඇරියා.. මගෙ ඉස්සරහින් හිටියෙ කෙල්ලෙක්. මං එයාව කවදාවත් දැකලා නෑ..

" සේහි කියන්නෙ මිස්ටද"

💖: ම්ම්ම්ම්.. ඔයා කව්ද..

" මිස්ට මේක දෙන්න කිව්වා.. මිස්ගෙ සූට්කේස් එක මට ගේන්න කිව්වා"

ඒ කෙල්ල තඩිම තඩි සූට් කේස් එකක් දීලා මගෙ සූට් කේස් එකෙන් පාස් පෝට් එකයි මගෙ පර්ස් එකයි ඇද උඩින් තියලා සූට් එක උස්සන් යන්න ගියා..

මම ඒ දිහා බලන් හිටියෙ මේ වෙන දෙයක් හිතාගන්නවත් බැරුව.. හොරෙක් වෙන්නත් බෑනෙ. හොරෙක්නම් මගෙ පර්ස් එක තියලා හඩු ඇදුම් ටික උස්සන් යයිද..

මම මගෙ අතෙ තිබ්බ සූට්කේස් එක ඇඳ උඩින් තිබ්බා..
දෙයියනෙ මේකෙ බර....

ඔම්මා 😭😭😭

අනේ මේකෙ තිබ්බ ඇදුම්.. ඒවා ගොඩාක් ලස්සනයි. කව්ද දෙයියනෙ මෙච්චර පිනක් කරගත්ත මනුස්සයා.. ඇදුම් එකින් එක මම බැලුවා.. හෑයියා... බිකිනි කෑලි ගොඩකුත් තියනවා.. එවපු එකා පිං කරගන්න ආස එකෙක් වුනාට මහ වලත්තයෙක් වෙන්න ඕනි.

මොකක්??? ඇදුම් ටික යටින් තිබ්බෙ underwear ගොඩක්.. ඒවා මෙ ඇදුම්වලටත් වඩා ලස්සනයි.. මම නිකමට ඒවා මගෙ ඇගට තියලා බැලුවා.. ඒවා මගෙ සයිස්.. කව්ද මට underwear තෝරපු නරුමයා...

කෙසේවෙතත් ලැබුන ඇදුම් ටිකෙන් සතුටු වුන මං එතන තිබ්බ ඇදුමක් ඇදගත්තා. අනිත් කට්ටියනම් නිදාගෙන ඇති. එක දිගට ප්ලේන් එකෙ පැය ගානක් තිබ්බ නිසා මම අදනම් නින්ද යන එකක් නෑ. අනික කුකී කිව්වනෙ තනියම යන්නත් එපා කියලා.

මම කොටේජ් එකෙන් එලියට ගිහින් මුහුද දිහා බලන් හිටියා...
මුහුදත් හරියට මගෙ ජීවිතෙ වගෙ.. පිටතින් ලස්සන වුනාට ඇතුලතින් හරි ගැඹුරුයි..

Jk pov:

අද දවසම අර මෝඩ කෙල්ල හිටියෙ මගෙ ලගට වෙලා.. මේ කෙල්ලට තියෙන්නෙ පුදුම ලස්සනක්. උදේ ඉදන් මගෙ ඇස් තිබ්බෙ මෙයා ලග.. කොහෙද ඉතින් මේ මෝඩි මගෙ දිහා නිකන්වත් බැලුවෙ නෑනෙ... 
උදේ ඉදන් ප්ලේන් එක අස්සෙ නිදාගෙන ආවෙ බයට කියලා මම දන්නවා. වෙලාවකට මගෙ උරහිසෙ ඔලුව තියාගෙනත් කෙල්ල නිදි. සූහි කියන්නෙ වෙනම විදියෙ කෙල්ලක්.. පිස්සු කෝච්චියක්...

ඇගට තරමක මහන්සියක් දැනුනත් මට නින්ද ගියෙ නෑ.. එයා ඒවා අදින්න ඇතිද...නින්ද නොගිය නිසා මම කොටේජ් එකෙන් එලියට ආවා...

Suhee pov:

මම එලියට ඇවිත් හැල හොල්මනක් නැති මුහුද දිහා බලන් හිටියා. අහසත් අද හරි ලස්සනයි.. හදත් පායලා.. තරු පිරිලා.. හඳේ එලිය මුහුදට වැටිලා.. ඒ නිසා මුලු පලාතම ලස්සනයි.

මෙහෙ ඉන්න මිනිස්සු කොච්චර වාසනාවන්තද මේ වගෙ පලාතක ජීවත් වෙන්න...

මට ඇහුනා එහා පැත්තෙ කැබින් එකෙ දොර අරිනවා.. කුකියා එලියට ඇවිල්ලා. මං වගේම මුහුද දිහා බලන් හිටියෙ කලිසමෙ පොකට් දෙකට අත් දෙකත් දාගෙන..

හද එලිය නිසා ඒ ඇග දිලිසෙනවා. ශර්ට් එකෙ බට්න් තුනක් විතර ගලවලා නිසා මුලු පලුවම එලියෙ. මට දැනුනෙ හරියට මගෙ කම්මුල් පිච්චෙනවා වගෙ..

( මේ වගේ)

එයා එක පාරම මගෙ දිහා හැරුනා... ටිකක් වෙලා බලන් ඉදලා එයා මං ඉන්න තැනට ආවා.
අනෙ කුකී.. ආවට කමක් නෑ ඔය බට්න්ස් ටික දාගන්නවකො..
එහෙම කියන්න හිතුනත් මම කිව්වෙ නෑ..

🐰: නිදි මත නැද්ද..

💖: නෑ..

🐰: හ්ම්ම්ම්..

එයා මුහුද දිහාවට හැරුනා ...

🐰: මම කිව්වෙ මින්හො ඉස්සරහ විතරක් හූඩි ඇදන් ඉන්න කියලා. නැතුව ට්‍රිප් ඇවිල්ලත් ඕක ඇදන් ඉන්න කිව්වෙ නෑ මං..

කුකී හිතුවද දන්නෑ මම මේ එන ගමන දැනගෙන හූඩි ගෙනාවා කියලා..

💖: ඉතින් මම දන්නවද ඔයාලා මාව මොන ලෝකෙ අරගෙන යනවද කියලා. අනික මට වටින ඇදුම් ගන්න ඔයාලට වගෙ සල්ලි නෑ.

🐰: හ්ම් හ්ම්ම්.. මොනා වුනත් තමුසෙ ඔය ඇදුම්වලට ලස්සනයි. ඔය ඇදුම් ටික ඇතිද? බලනවකො තමුසෙට වඩා මට ඇදුම් තෝරන්න පුලුවන්..

( සූහි ඇදන් හිටපු ඇදුම)

එතකොට කුකාද මට අර ඇදුම් ගෙනත් දුන්නෙ.. එතකොට අරවත්???

💖: කුකි ඔයා කියන්නනම් එපා මට අර ඇදුම් තේරුවෙ ඔයා කියලා..

🐰: මම තමයි. වෙන කව්ද ඉතින්..

💖: එතකොට අරවත්...

🐰: වෙන කව්ද ඉතින් ඒවත් මං තමා..

කුකී හිනා වෙලා ආයෙත් මුහුද දිහා බැලුවා.. ආයිශ් මේ වනචර පැටියා.. හරියටම මගෙ සයිස් එක දැනගත්තෙ කොහොමද.. ඊයා මූනම්..

🐰: නින්ද යන්නැත්තන් එනවා යන්න..

එයා මගෙ අතකින් ඇදගෙන කොහෙදෝ එක්කන් ගියා.. මහ රෑ වෙලත් මෙහෙ මිනිස්සු හැම තැනම.. හැම තැනම මිනිස්සු එකට සින්දු කියනවා කෙල්ලො නටනවා , පොඩි ලමයි එහා මෙහා දුවනවා. මම එ දිහා බලන් හිටියෙ හරි ආසාවෙන්.. මෙහෙ මරු..

කුකී මගෙ අත තාම අල්ලන්. හරි හෙමීට..මම හිතන්නෙ එයාට ගානක් නෑ ඒක ගැන..

Jk pov:

එයාට නින්ද යන්නැත්තන් මටත් නින්ද යන්නැත්තන් මොකටද නිකන් මෙහෙම ඉන්නෙ.. මම එයාව එක්කන් ඇවිදින්න ගියා. කාලෙකට පස්සෙ මට සතුටුයි. අපි මෙහෙට ආවෙ මිශන් එකකට කියලත් මට අමතක වුනා..

මම එයාගෙ අතින් අල්ලන් හිටියෙ.. එයා මගෙ අත අතෑරියෙ නෑනෙ මටත් අතාරින්න ඕන්නෑ ඉතින්.

මෙහෙ මිනිස්සු හැමෝම සතුටින්. රැයක් දවාලක් නැතුව එයාලා සතුටු වෙනවා..කවදාවත් නැතුව අද මගෙ හිතත් සතුටින් පිරිලා.. බෝරා බෝරා ආපු නිසාද නැත්තන් සූහි නිසාද කියන්න මම දන්නෑ..

මම සතුටින්.. ඒ නිසා මට සින්දු කියන්න ඕනි...

අවුරුදු පහකින් මම තනියම ඉද්දිවත් සින්දුවක් කියලා නෑ. ඉස්සර මම තමා හයිස්කූල් එකේ හොදම singer.. කෙල්ලො කිව්වෙ දවසක මම idol කෙනෙක් වෙයි කියලා..
මම ගිහින් බැම්මක් ලගට වෙලා සින්දු කිය කිය හිටපු මගෙ වයස විතර කොල්ලෙක්ගෙන් ගිටාර් එක ඉල්ලුවා. මමනම් හිතුවෙ බෑ කියයි කියලා.. ඒත් එයා මම අහපු ගමන් මගෙ අතට ගිටාර් එක දුන්නා.. මෙහෙ පරිසරය වගේම මිනිස්සුන්ගෙ හිතත් හරි ලස්සනයි.

සූහි හිටියෙ මගෙ දිහා " මූට මොකක්ද මේ වුනේ " වගෙ මූන හදාගෙන..

මම ගිටාර් එක අතට අරන් හොද හුස්මක් ගත්තා...

( author : මේක අහන ගමන් මේක කියවන්න.. කතාව තව ෆීල් වෙන්න )

Do you love the rain, does it make you dance?
When you're drunk with your friends at a party?
What's your favorite song, does it make you smile?
Do you think of me?

When you close your eyes, tell me, what are you dreamin'?
Everything, I wanna know it all (Mhm)

I'd spend ten thousand hours and ten thousand more
Oh, if that's what it takes to learn that sweet heart of yours
And I might never get there, but I'm gonna try
If it's ten thousand hours or the rest of my life
I'm gonna love you (Ooh, Oooh)

Do you miss the road that you grew up on?
Did you get your middle name from your grandma?
When you think about your forever now, do you think of me?

When you close your eyes, tell me, what are you dreamin'?
Everything, I wanna know it all

I'd spend ten thousand hours and ten thousand more
Oh, if that's what it takes to learn that sweet heart of yours
And I might never get there, but I'm gonna try
If it's ten thousand hours or the rest of my life
I'm gonna love you (Ooh, ooh-ooh, ooh)
I'm gonna love you (Ooh, ooh-ooh, ooh)

Ooh, want the good and the bad and everything in between
Oh, gotta cure my curiosity
Oh, yeah

I'd spend ten thousand hours and ten thousand more
Oh, if that's what it takes to learn that sweet heart of yours
And I might never get there, but I'm gonna try
If it's ten thousand hours or the rest of my life
I'm gonna love you (Ooh, ooh-ooh, ooh)
I'm gonna love you (Ooh, ooh-ooh, ooh)
Yeah
And I
(Do you love the rain, does it make you dance?)
I'm gonna love you (I'm gonna love you)
And I
I'm gonna love you

                               ( 10000 hours by jungkook )

මම ඇස් ඇරියා.. මම මගෙ අතීතයට ගියා.. මගෙ ආසම සින්දුව කාලෙකට පස්සෙ මම ගානයා කලා.. මිනිස්සු ගොඩක් මාව වටකරගෙන.. හැමෝම මට අත්පුඩි  ගැහුවා..සූහි උඩ පැන පැන අත්පුඩි ගහනවා..

එයා දිහා බලලා මම පලවෙනිවතාවට හිනා වුනා..

සතුට කියන්නෙ මේකටද....

කාලෙකට පස්සෙ මම සතුටු වුනාමයි මේ...

මම ආපහු ගිටාර් එක අර පිරිමි ළමයට දීලා සූහි ළගට ගියා..
එයාගෙ ඇස් දිලිසෙනවා....
ඒ සින්දුව මම කිව්වෙ ඔයාට සූහි...

💖: කුකී...

🐰: ම්ම්ම්ම්

💖 : ඔයා තමා හොදම..

එයා මගෙ ඇස් දිහා කෙලින් බලන් හිනා වෙලා කතා කළා..මමත් හිනා වුනා.. ඒ හිනාවට හිනා නොවී කොහොමද ..

💖: ඔහොම හැමදාම මාත් එක්ක හිනා වෙන්න හාද..

එයා ඒක කිව්වෙ ඉල්ලීමක් කරන විදියට.. මම එයාට හා කියන්න වගෙ ඔලුව වැනුවා..

🐰: අයිස්ක්‍රීම් කමුද..

💖: මේ රෑ??

🐰: මේ කොරියාව නෙවෙයි...

මම දන්නෑ එයා හිනා වෙද්දි මට මෙච්චර සතුටක් දැනුනෙ ඇයි කියලා.. මට මීශා කියලා තියෙනවා ඔම්මා එයාගෙ අයිස්ක්‍රීම් එකෙනුත් කනවා කියලා.. ඒ කියන්නෙ සූහි ආසයි අයිස්ක්‍රීම් කන්න..

🐰: මොකක්ද ආස ෆ්ලේවර් එක...

💖: ම්ම්ම්ම් ස්ට්‍රෝබෙරි ..

🐰: ඔයා අපෙ ටේගෙ නංගිද..

සූහි ස්ට්‍රෝබෙරි කියද්දි මට මතක් වුනෙ අපෙ ටේහ්‍යොං හ්‍යොංව.. කොල්ලට කිව්වනම් අපි ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් කෑවා කියලා .. දවස් ගානක් තරහා වෙලා ඉදී..



______________________________

ඔන්න දිග චැපියක් දුන්නා. වචන 3000ක් 🙂 ආය ඉල්ලපියව් බලන්න ඉක්මනට චැපියක්... දෙන්නෑමයි.. ඊලග චැලියත් ට්‍රිප් එක ඊටපස්සෙ චැපියෙ මිශන් එක... ෆොටො වැඩිද ස්ටෝරියෙ.. සොරි බොම්කලා

Anyway .. Happy namjoon day ARMY 🥳🐨🖤

Happy birthday namjoonie. you are the man I respect the most in the world.. You are the best leader in the world as well as the best man ❤️ I wish your all wishes come true 🌸 enjoy your day 🥳 .. Thank you for being born joonie 💖you r the most valuable person in the world. Love you my motivator ..  💖🌸🐨🖤


Jinshi_0811 🥀✨

Ga verder met lezen

Dit interesseert je vast

8.7K 344 14
Here we go again Art is by diggersgigglesva on Tumblr
311K 6.9K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc
874K 40.6K 61
Taehyung is appointed as a personal slave of Jungkook the true blood alpha prince of blue moon kingdom. Taehyung is an omega and the former prince...
640K 39.2K 103
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...