❤️ My dearest besties ❤️ ( C...

By Kim_Soha_

1.3K 229 3.8K

අකුරු හතරෙ ලස්සනම වචනෙකට තියෙන්නෙ ආදරය විතර ද ? නෑ ඊටත් වඩා ලස්සන දෙයක් තියෙනවා ඒ තමා " යාලුකම " ❤️ More

💙 Introduction 💙
💙 Chapter 1 💙
💙 Chapter 2 💙
💙 Chapter 3 💙
💙 Chapter 4 💙
💙 Chapter 5 💙
💙 Chapter 6 💙
💙 Chapter 7 💙
💙 Chapter 8 💙
💙 Chapter 9 💙
💙 Chapter 10 💙
💙 Chapter 11 💙
💙 Chapter 13 💙
💙 Chapter 14 💙
💙 Chapter 15 💙
💙 Chapter 16 💙
💙 Chapter 17 💙
💙 Chapter 18 💙
💙 Chapter 19 💙
💙 Chapter 20 💙
💙 Chapter 21 💙
💙 Chapter 22 💙
💙 Chapter 23 💙
💙 Chapter 24 💙 ( Last chapter )

💙 Chapter 12 💙

65 10 148
By Kim_Soha_

ඒයි පිස්සු කෝච්චිය මම 1,2,3 කියලා උන්ට ගහන්නයි හැදුවෙ .

" මොකක් කව්ද දෙය්යනේ 1 2 3 කියලා ගහන්න පටන් ගන්නෙ අහ් " 😒😒

අනේ මන්දා කමක් නෑ අපි කොහොම හරි බේරුනානෙ.

" නෑ raveesh පොඩ්ඩක් ඉන්න. මේ........😰😰 අපි දැන් තවත් කරදරයකට අහු වෙලා ඉන්නෙ මේ බලන්න. 😰😰

Still Raveesh pov

Neha එහෙම කියද්දි තමා මටත් තේරුනේ අපි ඒ දිව්ව පාර කැලේ අතරමන් වෙලා කියලා. හය්යෝ දැන් මොනා කරන්නද අපි 💔💔💔

" Raveesh අපි දැන් මොකද කරන්නෙ "

GPS එකෙන් try කරමු.

" මම නම් හිතන්නෙ නෑ හරියයි කියලා මොකද මේ මහ කැලේට signal තියෙයිද? 😥"

අය්යෝ negative thinking ඒත් ඇත්තටම signal නම් නෑ හය්යූ ඒ වැඩෙත් ඉවරයි . 😩 අපි ඉතින් ඉස්සරහට ඉස්සරහට ගියේ කරන්න දෙයක් නැති කමට. දැන් ඉතින් එන්න එන්න රෑත් වෙනවා. මොකක් කරන්නද කියලා තේරෙන්නෙත් නෑ 💔 කාටවත් call කරන්න signal ලුත් නෑ. 😑

..............................................................

Reesha pov

ඒ rish ඔයා දැක්කද raveeshui neha වයි🙄🙄

" නෑ reesha  මාත් මේ එයාලව තමා හොයන්නෙ අනේ මන්දා call ගන්නත් බෑ"

ම්ම්ම් බලමුකො .......🙄🙄🙄

මමයි niki දෙන්නත් එක්ක ඉතින් කොටයක් උඩට වෙලා වාඩි වෙලා හිටියා .ඒත් එයාලා තාමත් නෑ . 🙁 දැන් වෙලාව හවස පහයි . ⏰

[ ලමයි හරි දැන් හැමෝම hotel එකට යන්න ලෑස්ති වෙන්න.] Teacher  එහෙම කියනවත් එක්කම අපි කට්ටිය dim උනා මොකද අරුන් දෙන්නා තාම නෑනෙ.

" Excuse me teacher , Neha යි raveeshui  තාම ආවෙ නෑනෙ 🙄" niki ගිහින් teacher ට කිව්වා .

" what එයාලා තාම ආවෙ නෑ ! 😵"

" yes teacher "

එකපාට්ට teacher කලබලෙන් වගේ මිනිස්සු දෙන්නෙක්ට කතා කරලා කැලේ ඇතුලට යැව්වා . මෙතන හැමෝටම වඩා දැන් බය වෙලා ඉන්නෙ riya. එයාට දැන් අඩෙන්නත් වගේ. 😑😑
.
.
.
.
.
.
.
කාලය හිමින් හිමින් ගෙවීගෙන යනවා. වෙලාව හවස හයයි. ⏰
.
.
.
.
.
.
.
රෑ හතයි ⏰  තාමත් කිසිම තොරතුරක් නෑ . 🙄💔

..............................................................

Neha Pov

අනේ දෙවියනේ මොකක්ද කරන්නෙ දැන් . 😩😩 කලුවරත් වැටී ගෙන එනවා. මොනා කරන්නද කියලා තේරෙන්නෙත් නෑ . 😑💔

" අනේ raveesh මොකක් දැන් කරන්නෙ " මම එහෙම කිව්වාම raveesh ටත් කරගන්න දෙයක් නැතුව වටපිට බැලුවා . 💔

" අපි මොකක් හරි කරමු  කොහෙද ඉතින් දිව්වනෙ පන කඩාගෙන පිස්සියක් වගේ 😑"

අනේ ඉතින් දිව්වෙ නැත්නන් මෙහෙමවත් බේරෙයි

සිතුවා පමනි👆

මම ඉතින් පන නෑ වගේ යද්දි එකපාට්ට මොකක්ද එකක පැටලිලා මම වැටෙන්න ගියා . එකපාට්ට raveesh මගෙ අතින් අල්ල ගත්ත නිසා හරි ගියා නැත්නම් මට sorry  තමා ( කෙලින්ම  ඩව්න් ද පල්ලම් 💔💔)  ඒත් මොකක්ද ඒ පැටලුනේ මම නැමිලා ඒක අතට ගත්තා. හප්පා torch එකක් නේද 🔦 ඒක වැඩත් කරනවා. අපේ වෙලාව හොද නිසා මේක හරි හම්බ උනා ඇතියන්තම් . 😑

" ඔය torch එක මෙහෙට දෙන්න" raveesh එහෙම කියලා  torch එක ඇදලා ගත්තා . 🔦

දැන් නම් කලුවරත් වැටිලා හොදටම සීතලයිත් එක්ක හොදටම  💔💔අපි ඉතින් ඉස්සරහට ඉස්සරහට ගියා . එකපාට්ට raveesh ගෙ අත මගෙ අතේ ගෑවුනා .

" ඒ neha මොකද මේ are you okay? ඔයාගෙ අත හොදටම සීතලයිනෙ. " raveesh එහෙම කියලා එයාගෙ jacket එක මගේ ඇගට දැම්මා. 🙄🙄

ඒත් raveesh ඔයාට...............

" මට අව්ලක් නෑ ඔයා ඕක දාගෙන ඉන්නකො. මදෑ මාත් මේ පිස්සු කෝච්චියක් එක්ක ආවා. 😑"

හුහ් 😒 මෙයා බලන්නකො.

ඔන්න ඉතින් අපි ඔහොම යද්දි මගේ ඇස් වලින් කදුලු ගලන්න පටන් ගත්තා බයටම." අනේ දෙය්යනේ neha ඔයා මේ මොකක්ද කරන්නෙ " මගේ හිත මට මෙහෙම කිව්වට මට මගේ කදුලු පාලනය කරගන්න බැරි උනා. ඒත් වෙලාවට කියන්න raveesh  දැක්කෙ නෑ. ඒ නිසා අව්ලක් නෑ . 🙂🙂

" hey අර බලන්න් torch එලි දෙකක් පේනවා. " raveesh එහෙම කියන ගමන් මාවත් ඇදන් ගහකට මුවා උනා. ඒත් එයාලගෙ කටවල් වලින් නම් පිට උනේ හුරු පුරුදු වචන දෙකක්. ඒ raveesh and Neha  . අපි ඒකෙන් දැනගත්තා ඒ අය ඇවිත් තියෙන්නෙ අපිව හොයන් කියලා. ඊට පස්සෙ raveesh මාවත් ඇදන් ඒ අය ඉන්න පැත්තට දුවන් ගියා. ඊට පස්සෙ අපි එයාලා එක්කම අපේ යාලුවො ඉන්න පැත්තට ගියා. අපි ගියපු ගමන් riya ඇවිත් raveesh ව බදාගත්තා . 😶raveesh එක පාට්ට මාර වේගෙකින් එයාගෙන් ඈත් උනා . මාත් මගේ බොක්කවල් දෙන්නා ගාවට දුවන් ගිහින් බදාගත්තා . උන් දෙන්නව දැක්කට පස්සෙ තමා මගෙ ඇගටත් ලේ ඉනුවෙ . 🙂💔පස්සෙ teacher ගෙනුත් පොඩි බැනුමක් අහලා ටික වෙලාවකින් ආයෙමත් කට්ටියම bus එකට නැගලා hotel එකට යන්න ලෑස්ති උනා. Hotel එකේ හමෝටම rooms වෙන් කරලා තිබ්බෙ. අපි ඉතින් hotel එකට ඇවිත් කට්ටියම bus එකෙන් බැස්සා. බැහැලා ගියාට පස්සෙ හැමෝටම තම තමන්ගෙ rooms වල keys හම්බ උනා. 🙂🙂🙂 අපි ඉතින් අපේ roomsවලට යන්න හදද්දිම Riya එකපාට්ට ඇවිත් මාව ඇදන් පැත්තකට ගියා. 💔

" hey Riya මොකක්ද ඔයාට වෙලා තියෙන්නෙ ?" මම එහෙම කියලා කෑ ගැහුවා . 🙂

" වෙලා තියෙන්නෙ ද වෙලා තියෙන දේ මමයි ඔයාගෙන් අහන්න ඕනෙ ඔයා ඔච්චර පහත් කියලා මම නම් හිතුවෙ නෑ මම දන්නවා ඔයා raveesh ව අල්ල ගන්න හදන්නෙ කියලා . 😒"

" Riya 😡😡" මම තරහින කෑ ගැහුවා .

" ඇයි ඇත්ත කියද්දි ඔයාට මොකද වෙන්නෙ අහ් ඔයා හැමෝගෙම දේවල් උදුරගන්න මහ කරදරකාරියක් 😒😒"

Riya මට මෙහෙම දේවල් කිය කිය බනිද්දි ඉබේටම මගේ ඇස් කදුලින් පිරුනා.🥺 මට කදුලු නවත්ත ගන්නත් බැරිඋනා.  🥺 ඔහොම ඉද්දි ඔන්න එකපාට්ට raveesh අපි ඉන්න පැත්තට ආවා . එයා දැක්කා මගෙ ඇස් වල කදුලු තියෙනවා. 💔

" neha what happened " Raveesh එහෙම කියාගෙන අපේ පැත්තට එද්දි මම කදුලු පිහදාගෙන මගෙ room එක පැත්තට දිව්වා. 💔💔reesha යි , niki ත් මොකද උනේ කියලා තුෂ්නිම්බූත වෙලා වගේ " neha " කියලා කෑ ගැහුවා . මම නවතින්නෙ නැතුව මගෙ room එක පැත්තට දිව්වා .

Niki pov

" ඒ niki මොකද ඒකිට උනේ අහ් "🤔

"අනේ මන්දා බන් ඔහොම ඉන්න චුට්ටක් බලන්න"මම එහෙම කියලා Riya ඉන්න පැත්තට ගියා.

" ඒ Riya තමුසෙ මොනාද කියනවා Nehata කිව්වෙ" 🤨

" ඔයාලගෙ යාලුවා ගැන ඔයාලත් හරියට දන්නෙ නෑ වගේ . ඔයාලගෙ යාලුවගෙ පහත් වැඩ........"riya තවත් මුකුත් කියන්න කලින් මගේ අත riya ගෙ කම්මුලේ වැදුනා. 😑 ඒ කිව්වෙ මම riya ට හොද කම්මුල් පාරක් දුන්නා. 💔

" hey riya තමුසෙට කොහෙන් ආපු හය්යක්ද අහ් තව එක වචනයක් හරි neha ට විරුද්ධව කිව්වොත් මම කඩනවා තමුසෙගෙ හතර හන්දි තේරුනාද 😑😑😑💔💔" මම ඔහොම කෑ ගගහා ඉද්දි reesha මාව ඇදන් ගියපු නිසා riya මගෙන් බේරුනා නැත්නම් මම දන්නවා ඕකිට කරන දේ . 🤨😒 අපි එතනින් ගියාට පස්සෙ raveeshuth riya ට හොද රැවිල්ලක් රවලා ගියා. 😏අපි ඉතින් ඔහොම ඉද්දි එකපාට්ට dev and rish අපි ඉන්න පැත්තට දුවන් ආවා.

" ඒ Niki calm down " Dev එහෙම කියලා එකපාට්ට මාව hug කලා. 🤐🤐🤐ඒ මොකක්ද දෙය්යනේ ඒ උනේ 💔 reesha යි rishuth කට ඇරන් බලන් ඉන්නවා. 🙄එතනට එකපාට්ට raveesh කලබලෙන් වගේ ආපු නිසා dev මගෙන් ඈතට උනා.

"බන් මොකද මේ කලබලෙන් වගේ " Dev මගෙන් ඈත් වෙන ගමන් ඇහුවා . 🙃

" Dev , Rish ඔයාලා Neha ව දැක්කද?"

මන් හිතන්නෙ එයා එයාගෙ room එකට ගියේ raveesh ඒත් raveesh ඔයාවත් දන්නවද මොකද උනේ කියලා

" මාත් හරියටම දන්නෙ නෑ niki but මට sure Riya මොනා හරි එයාට කියන්න ඇති . දන්නවනෙ riya ගෙ හැටි 😒😒"

ම්ම්ම්

" අපිත් යමුකො දැන් hotel එක ඇතුලට ඔතකොට අපිටත් මොනා හරි හොයාගන්න පුලුවන් වෙයි." Reesha එහෙම කිව්වට පස්සෙ අපි හැමෝම ඇතුලට ගියා. 🙂🙂අපි ඇතුලට යද්දි මම දුන්න කම්මුල්පාර නිසාද කොහෙද Riya හිටියෙ හරි අමාරුවෙන්. යස ඕකිට . 😒ටික වෙලාවකින් Raveesh ලා එහෙම එයාලගෙ rooms වලට පිටත් උනා.

" මේ Niki , Neha ගෙ room number එක 50 නේද?"

ඔව් 🙂

" හරි එහෙනම් අපි ගිහින් එයාට කතා කරමු. "

ම්ම්ම්

අපි ඉතින් ඒ room එක ගාවට ගිහින් දොරට තට්ටු කලා . ඒත් කෝ මේකි ඇරියෙ නෑනෙ දොර 💔💔 ( තට්ටු කරන්නාට දොර ඇරෙයි කියනවා ඒත් අපි මෙතන දොර කැඩෙන සයිස් එකට තට්ටු කලා කෝ ඇරුනෙ නෑනෙ. 😒)

" හරි එහෙනම් අපි පස්සෙ එමුකො."

ම්ම්ම්ම් . අපි ඉතින් පස්සෙ එන්න කියලා හිතාගෙන අපේ rooms වලට ගියා.

Reesha Pov

මම යතුර දාලා room එකේ දොර ඇරගෙන room එක ඇතුලට ගියා. 🙂

" oh god ඔයා ! " 💔💔💔💔💔🙄🙄🙄😶

🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄

ඔන්න ඒනම් ඒ chapter එකත් ඉවරයි . 🙂🙂ඉතින් මොකද Reesha ට උනේ ?

ඒක දැනගන්න නම් ඊලග chapter එක එනකම් ඉන්න වෙනවා. 🙂🙂අඩුපාඩු තියෙයිනම් comment කරන්න plz .

කැමතීනම් vote එකකුත් දාගෙන යන්න. ❤️

එහෙනම් byeeee 👋👋

Stay safe

💙~@2007rc~💙

Continue Reading

You'll Also Like

1.1K 216 8
"වදන් දිය හැකිද මා හට?" "කුමක්ද?" "පළමුව, නුඹ කළ්‍යාණි පුරයෙහිදී ප්‍රවේශම් වන බවට; දෙවනුව, මනාව ශිල්ප උගන්නා වගට; තෙවනුව..." "තෙවනුව කුමක්ද?" "තෙවනුව...
1.8K 314 13
අදටත් මිදිය නොහැකි ඇබ්බැහියක් නුබ....🥺❤
8.4K 794 21
Gl story 🌟 ඒ ඉර ගස් අතරින් ලස්සනට පායලා ..ඒ ඉර ආලෝකමත් කරන්නේ ඉරට ඕන තැන් විතරක් නෙමේ පොදුවේ හැමෝටම ...මගේ ජීවිතේ තියෙන අදුරත් ඒ ආලෝකයෙන්ම නැති වෙනව...
1.1M 49.1K 95
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC