❤️ My dearest besties ❤️ ( C...

Av Kim_Soha_

1.3K 229 3.8K

අකුරු හතරෙ ලස්සනම වචනෙකට තියෙන්නෙ ආදරය විතර ද ? නෑ ඊටත් වඩා ලස්සන දෙයක් තියෙනවා ඒ තමා " යාලුකම " ❤️ Mer

💙 Introduction 💙
💙 Chapter 1 💙
💙 Chapter 2 💙
💙 Chapter 3 💙
💙 Chapter 4 💙
💙 Chapter 5 💙
💙 Chapter 6 💙
💙 Chapter 7 💙
💙 Chapter 8 💙
💙 Chapter 9 💙
💙 Chapter 10 💙
💙 Chapter 12 💙
💙 Chapter 13 💙
💙 Chapter 14 💙
💙 Chapter 15 💙
💙 Chapter 16 💙
💙 Chapter 17 💙
💙 Chapter 18 💙
💙 Chapter 19 💙
💙 Chapter 20 💙
💙 Chapter 21 💙
💙 Chapter 22 💙
💙 Chapter 23 💙
💙 Chapter 24 💙 ( Last chapter )

💙 Chapter 11 💙

122 9 87
Av Kim_Soha_

hey තමුසෙලා මොකක්ද ඒ කලේ අහ් " එහෙම කියන ගමන් එයා අපි ඉන්න දිහාවට gun එකක් දික් කලා

" oh god 😨😨" අපි තුන් දෙනාගෙම කටින් එවෙලෙ පිට උනේ මේ වචනෙ තමා. ඊට පස්සෙ reesha එකපාට්ට rish ලට ඇහෙන්න කෑ ගහන්න හදද්දිම එතන හිටපු තුන් වෙනි මිනිහා ඇවිත් reesha ගෙ කට වැහුවා.😨

Still Niki Pov

" ඒයි එයාව අතාරිනවා. " Neha එහෙම කියලා කෑ ගැහුවා but ඒකෙන් උනේ අර මිනිස්සුන්ගෙ තරහා වැඩි උන එක විතරයි. 😑😑😑😑

...................................................

Rish pov

ඒයි බන් අර තුන් දෙනා කෝ අහ්

" දැන් මේ මෙතනනෙ හිටියෙ ඒත් කෝ මෙයාලා "

ඒකනෙ Dev

" අනේ බන් එයාලට එක්කො එපා වෙලා යන්න ඇති කොහොමත් එයාලා මේ ඉන්නවා මේ නෑනෙ. "😏

ඒත් බන් raveesh ඉන්නකො call එකක් දාලා බලන්න. මම එහෙම කියලා reesha ගෙ phone එකට call එකක් දැම්මත් ඒක answer කලේ නෑ.

" බන් වැඩ කරන්නෙ නෑනෙ ."

" හරි හරි මෙහෙම කරමුකො. අපි ටිකක් එයාලව හොයමු park එකේ අර පැත්තෙ " dev එහෙම කියලා අපි කට්ටියවත් ඇදගෙන ගියා.අපි ඉතින් park එකේ කොච්චර හෙව්වත් අපිට එයාලව හම්බ උනේ නෑ.

" ඒ අර ඉන්නෙ එයාලා නේද?" එකපාට්ට sam ගෙ අක්කා ඇගිල්ලකුත් දික් කරගෙන බය වෙලා වගේ කෑ ගැහුවා .

හප්පා එයාලා මැරයො කට්ටියකට අහු වෙලා නේද?

ඊට පස්සෙ අපි කට්ටියම පිටි පස්සෙන් ගිහින් අර මිනිස්සු ටිකට තඩිබෑවා.

Neha pov

හප්පා මුන්ට ගහගන්නත් පුලුවන් නේද ඒකවත් පුලුවන් එක ලොකු දෙයක් 🙂🙂අඩේ දැන් මෙයාලා හිතයිද දන්නෙ නෑ මම බයගුල්ලියක් කියලා ඉන්නකො මොනා හරි කරන්න ඕනෙ. 🤔මම ඊටපස්සෙ දැක්කා අර reesha ගෙ කට අල්ලන් හිටපු මිනිහා අරුන් කට්ටියගෙන් ගුටි කාලා බිම පත බෑවිලා ඉන්නවා. මම ගිහින් උගෙ අලි බඩට හොද පයින් පාරක් දුන්නා. දීලා හෙන ගැම්මෙන් අනිත් පැත්ත හැරුනා . මම එහෙම හැරෙද්දි reesha යි niki යි මට ඔල්මාදෙ හැදිලද අහන්න වගේ බලන් ඉන්නවා😂😂ටික වෙලාවකින් අර ගුටි කාපු එව්න් ටික බයේ දුවන්න පටන් ගත්තා.

" හූ හූ හූ" මම ඒ මිනිස්සු ටික දිහා බලන් කෑ ගැහුවා .

"ඒයි පිස්සු කෝච්චිය මොකක්ද ඔය කරන්නෙ අහ් "

නෑ මේ.........මේ raveesh එයාලා ඔයාලට බයේ දිව්වනෙ ඒකයි 🙂

ඊට පස්සෙ raveesh මට පල් එකට වගේ හිනාවක් දාලා 😏 ඉස්සරහා හැරුනා. අපි කට්ටිය ඉතින් එහෙම්ම තම තමන්ගෙ ගෙදර ගියා මොකද හෙට camp trip එකනෙ .

In the next day
Still Neha Pov

අපි කට්ටිය උදේම බඩු එහෙම ලෑස්ති කරගෙන school එක ගාවට ගියා. අද මුලු පන්තියේම ලමයි සතුටින් ඇයි ඉතින් camp trip එකනෙ. අපි ගිහින් ටික වෙලාවකට පස්සෙ අරුන් කට්ටියත් ආවා. එයාලා එද්දිම riya දුවගෙන raveesh ගාවට ගියා. 🙂🙂

" hi good morning raveesh 🙂"

Raveeshuth මහ අමුතු look එකක් දාගෙන hi කියලා school එකේ ලමයි හිටපු තැනට ආවා. ටික වෙලාවකින් හැමෝම bus එකට නැග්ගා. මම දුවලා ගිහින් seat  තුනක්  තියෙන seat එකක් අල්ල ගත්තා. මෙන්න ඔතකොටම riya raveesh ව ඇදන් එතනට ආවා. 😑

" ඒයි ඔයාලා මොකක්ද මෙතන කරන්නෙ මම මේ seet එක අල්ල ගත්තෙ niki ටයි reesha ටයි😡. " මම එහෙම කියලා කෑ ගැහුවා .

" මේ riya මම ඉන්නෙ මගෙ යාලුවො එක්ක එච්චරයි . 😡😡" raveesh කේන්තියෙන් එහෙම කියලා අතත් ගසලා දාලා පිටිපස්සට ගියා.

" හය්යෝ ශික් මේ ඔක්කොම ඔයා නිසා " riya එහෙම කියලා ගස්සගෙන ගිහින් වෙන තැනක වාඩි උනා . ඊට පස්සෙ niki යි reesha යි මන් ගාවට ආවා.

"මොකෝ උනේ බන් "

මුකුත් නෑ බන් වාඩිවෙන්නකො.🙂

දැන් ඉතින් ලමයි සින්දු කියනවා , කෑ ගහනවා මෙතන එක යුද්දයයි. අපිත් ඉතින් වෙනදා වගේම කියව කියව හිටියා . 😂😂 ටික වෙලාවක් ගිහින් reesha seat එකෙන් නැගිටලා පිටිපස්ස හැරුනා .

" hey ඔයාලා මෙතන ද"

මමත් ඉතින් කව්ද බලන්න නැගිට්ටා අඩේ අරුන් කට්ටිය අපිට පිටුපස්සෙ ද හිටියෙ . හය්යෝ .🙂🙂🙂🙂එකපාට්ට bus එකේ ගහපු බ්‍රේක් පාරකට උඩ තිබ්බ bag එකක් niki ගෙ ඇගට වැටෙන්න ගියා. Dev එකපාට්ට niki ව එහාට තල්ලු කරපු නිසා niki ඒ bag එකෙන් බේරුනා . අපි කට්ටිය ඉතින් කට ඇරන් ඒ දර්ශනේ දිහා බලන් හිටියා . 😂😂😂😂😂😂ටික වෙලාවකින් කැලයක් ගාව bus එක නැවත්තුවා .

[ ලමයි ඔයාලා එක group එකකට අට ගානෙ groups හැදෙන්න. ] teacher එහෙම කියපු ගමන් මෙන්න බොලේ ලමයි ඔක්කොම දුවලා දුවල groups හැදෙන්න පටන් ගත්තා . 🙄🙄 එකපාට්ට reesha යි nikiයි මාවත් ඇදගෙන group එකකට දිව්වා. හය්යෝ මේ යකාලා ඉන්න group එකටම ආවෙ ඇයි? 😑😑😑😑😑 මේකනම් කරුමයක් 🙄🙄 මේ group එකේ මායි,niki ,reesha ,sam,dev,rish , raveesh and riya . හය්යෝ ඉන්න ඔක්කොම වදකාරයෝ. මුන් දෙන්නට වෙන group එකක් තිබ්බෙම නෑනෙ යන්න. 😑

" මේ අපි දෙන්නා දෙන්නා හතර පැත්තකට යමු නේද ඔතකොට අපිට ඒ දුන්න activities කරන්න ලේසී. "

" Good Idea " Dev එහෙම කිව්වෙ Rish ට support එකක් දෙන ගමන් . මෙතන මොකද වෙන්නෙ කියලා ලාවට තේරුම් ගිය raveesh ගෙ කට කොනින් හිනාවක් ඇදුනා. 😏😏

" හරි මෙහෙම කරමු ගෑනුලමයින්ට කොහොමත් තනියෙන් මේ කැලේ යන්න බෑනෙ ඒ නිසා අපි මෙහෙම කරමු. මමයි,Reesha යි යන්නම් dev උබයි niki යන්න. " Rish එහෙම කිව්ව ගමන් Riya කතා කරන්න හදද්දිම raveesh මාව ඇදලා අරන් " හරි හරි දැන් හරිනෙ එහෙනම් යමු ." කිව්වා. එහෙම කියලා ඉක්මනට මාවත් ඇදන් ගියේ Riya මුකුත් කියන්න ඉස්සර වෙලා. 🙄මටත් කරගන්න දෙයක් නැතුව ඔල්මොරොන්දන් වෙලා හිටියෙ. 🙃

" hey මොනාද ඔයා මේ කරන්නෙ අනික ඔයා Riya එක්ක යන්න ඕනෙ "

" ඒයි shut up මම ඔයාගෙ පහසුව ගැන් නෙමේ මගේ පහසුව ගැන හිතලයි මේක කරේ නැතුව මටත් උවමනාවක් නෑ ඔයා එක්ක යන්න. 😒😒 Riya නැතුව එතන වෙන කෙනෙක් හිටියෙ නැති නිසයි ඔයාව ඇදන් ආවෙ. 😒 ඒ නිසා ඔයා දැන් පාඩුවෙ ඔයාගෙ වැඩක් කරගන්න. 😒"

මාව ඇදන් ඇවිත් තව කට වහගන්නත් කියනවා. 😒 අම්මපා මාර නැහැදිච්ච එකෙක්. 😒

සිතුවා පමනි. 👆

ඔන්න ඔහොම ඉතින් කිසිම කතාබහක් නැතුව අපි ඉස්සරහට ගියා.

                          " ආව්"

"මොකද උනේ මොකක්ද ඒ සද්දෙ "මම එහෙම කියලා වටපිට බලද්දි තමා දැක්කෙ අර raveesh ගොනා වලකට වැටිලා ඉන්නවා. 😂😂😂😂😂😂😂😂😂😂

" හහ් හහ් හා 😂😂😂😂😂😂" ( හය්යෝ ඇත්තටම කිව්වොත් මට මේ අවස්ථාවෙදි මගේ හිනාව නවත්තගන්න බැරි උනා 😂)

" ඒයි පිස්සු කෝච්චිය ඔය හිනාව නවත්තලා මාව කොහොම හරි උඩට ගන්නවා. "

මම ඉතින් හිනාව නවත්තලා කරන්න දෙයක් බැලුවා . මම ඉතින් අත දික් කලා වල ඇතුලට ඔතකොටම මම දැක්කා ලනුවක් තියෙනවා මම ඒක ගන්න යද්දිම අරූ මගෙ අතින් ඇද්දා.

                       " ආව්"

දැන් මාත් වල ඇතුලේ මොන මොට්ටයෙක්ද අප්පා මේ .


මේ වගේ වලක් කියලා හිතාගන්නකො 👆👆

" ඒයි මොකක්ද ඔයා මේ කලේ අහ් දැන් කොහොමද යන්නෙ කියන්නකො. ඔයාට මොලේ අමාරුව ද" මම එහෙම කියලා කෑ ගැහුවා .

" මට තමුසෙව sure නෑ හදිසියේ හරි මම මේ වල ඇතුලෙ ඉද්දි තමුසෙ මාව දාලා ගියොත එහෙම "

Sure නෑ ! 😒 දැන්නම් මටත් sure නෑ අපිට මේක ඇතුලෙම මැරෙන්නෙ වෙයිද කියලා  . මොනා කරනවද මන්දා අනික මේ....................

" ඒයි ඔය කට පොඩ්ඩක් වහගන්නවද ඔයාට ඔච්චර කියවල කියවල එපා වෙන්නෙ නැද්ද අහ් 😒😒 මන් ගාව plan එකක් තියෙයි "

Plan එකක් ! අයි දන්නෙ නෑ ඒක කියන්න මෙච්චර පරක්කු උනේ 😒😒

" හරි දැන් කරමු. ඔයා දනගහන්නකො "

What ! 🙄🙄දනගහන්න ....... මේ මම 🙄 අහ් මොකක්ද ඔයා මේ කරන්න හදන්නෙ කියලා මුලින්ම කියන්න මට

" හරි මේකයි ඔයා දනගහන්න ඊට පස්සෙ මම ඔයාගෙ කොන්දට නැගලා වලෙන් එලියට පනිනවා. ඊට පස්සෙ මම ඔයාවත් ගන්නම් ."

What the hell ! මොන විකාර plan එකක්ද ඒක අහ් අනික ඕක මගේ කොන්ද කඩන්න හදන plan එකක් . ඕක වෙන්නෙ නෑ එච්චරයි . 😒😒😒😒අනික මම කොහොමද sure කරන්නෙ ඔයා මාව වලෙන් එලියට පස්සෙ ගනීද කියලා මෙහෙම කරන්න ඔයා දනගහන්න මම උඩට ගිහින් ඔයාව ගන්නම්. 😒

" මම ! කීයටවත් නෑ "😏

මමත් කීයටවත් නෑ එච්චරයි එච්චරයි එච්චරයි . 😒

ඔන්න ඔහොම ඉතින් දෙන්නත් එක්ක කිසිම සද්දයක් නැතුව වල ඇතුලට වෙලා හිටියා.

" හනේ මේ ඔය දනගහන එක ඔච්චර අමාරුද අහ් මෙහෙම කකුල් දෙකයි අත් දෙකයි බිමට තිබ්බා එච්චරයි . ඔයාට තියෙන්නෙ ඒක කරන්න විතරයි ." මම එහෙම කියලා කරලා පෙන්නුවා .

                     " ආව් "

අඩෝ මූ ඒකෙන් ප්‍රයෝජන ගත්ත නේද මම ඒක කරලා පෙන්නුව වෙලාවෙ මේකා මගේ කොන්දට නැගලා වලෙන් එලියට පැන්ගත්තා නේද 😮😦😒 ආව් මගේ කොන්ද කැඩුනද කොහෙද 😫 neha මෝඩි තමුසෙත් ගියානෙ දනගහන්න උගන්වන්න. 😒😒😒😒ඇයි තමුසෙ teacher ද අහ් 😒 මෝඩ Neha

" thank you ඔයා මට ඕනි දේම කරලා දුන්නා. "😏

හානේ ඒමද 😒

" හරි දැන් තමුසෙත් එනවා . " එහෙම කියලා raveesh වල ඇතුලට අත දික් කලා. මාත් එයාගෙ අත අල්ල ගෙන කොහොමහරි වලෙන් එලියට ආවා. But එයා මාව ඇද්ද ඇදිල්ලට මාව ගිහින් ඒකගෙ ඈගේ වැදුනා. 🙄🙄🙄

" sorry sorry sorry " මම එහෙම කියලා එයා ලගින් ටිකක් ඈතට ගියා.

" ඒත් sorry නෙමේ මරන්න තියෙන්නෙ ඇයි දෙය්යනේ මගෙ කොන්දත් කැඩුවද කොහෙද ඔයා 😒😒" මම එහෙම කියලා කෑ ගහද්දි raveesh නෝන්ඩියට වගේ මට හිනාවක් දාලා 😏ඉස්සරහට ගියා  😑 මාත් ඉතින් එයාගෙ පස්සෙන්ම ගියා . අපි ඉතින් ඉස්සරහට ඉස්සරහට යද්දි එකපාට්ට raveesh  මාවත් ඇදන් ගහකට මුවා උනා. 🙄

" ඒයි පිස්සු කෝච්චිය වට පිට බලන්නෙ නැතුව ද යන්නෙ අහ් "

මේ මේ මොකද ඔයා මට මේ හැමතිස්සෙම පිස්සු කෝච්චිය ගාන්නෙ අහ් 😑

" පිස්සු කෝච්චියක් ගාන්නෙද ? ඇයි ඉතින් ඔයා කරන තරමක් කරන්නෙ පිස්සු වැඩනෙ ඒකයි . 😏"

අනේ මේ.................

" ඒයි කට වහන් ඉස්සරහා බලනවා"

මම ඉතින් එයා කියපු නිසා ඉස්සරහා බැලුවම තමා දැක්කෙ එතන මැරයො කට්ටියක් ඉන්නවා කියලා. උන් නම් නියම මැරයො වගේ බලන්නකො හැමෝම ගාව පිහිත් තියෙයි. 😰😰😰 අපි හැන්ගිලා ඉද්දි උන් එකපාට්ට අපිව දැක්කා.

" අනේ raveesh අර බලන්න එයාලා අපේ පැත්තට දුවන් එනවා. " මම එහෙම කියලා කෑ ගහන්න පටන් ගත්තා .

Raveesh pov

දැන් අපිට එක දෙයයි කරන්න තියෙන්නෙ 1  2   3

මම එහෙම කියද්දිම මෙන්න මේකි එකපාට්ට මාවත් ඇදන් දුවන්න පටන් ගත්තා . 😑 ඒයි මොකක්ද මේ කරන්නෙ මම කොච්චර කෑ ගැහුවත් මේකි නැවතුනේ නෑ කොහොමද අපි දුවලා දුවලා මැරයන්ගෙන් නම් බේරුනා .

ඒයි මොකක්ද ඒ කලේ අහ්

" ඇයි අනේ දැන් ඔයානෙ කිව්වෙ 1,2,3 කියලා එහෙම කිව්වාම දුවන්නනෙ ඕනෙ ඉතින් "

ඒයි පිස්සු කෝච්චිය මම 1,2,3 කියලා උන්ට ගහන්නයි හැදුවෙ .

" මොකක් කව්ද දෙය්යනේ 1 2 3 කියලා ගහන්න පටන් ගන්නෙ අහ් " 😒😒

අනේ මන්දා කමක් නෑ අපි කොහොම හරි බේරුනානෙ.

" නෑ raveesh පොඩ්ඩක් ඉන්න. මේ........😰😰 අපි දැන් තවත් කරදරයකට අහු වෙලා ඉන්නෙ මේ බලන්න. 😰😰😰"

😰
😰
😰
😰
😰
😰
😰
😰එහෙනම් කට්ටිය ඒ chapter එකත් ඉවරයි. ඉතින් මේ දෙන්නා පැටලිලා ඉන්න අනිත් කරදරේ මොකක් කියලද හිතන්නෙ? 🙂🙂🙂🙂🙂🙂🙂 ඒක අපි ඊලග chapter  එකෙන් බලමු. ඉතින් ඔයාලගෙ අදහසුත් comment කරගෙන යන්නකෝ.

කැමතීනම් vote එකකුත් දාගෙන යන්නකෝ 🙈🙈🙈

එහෙනම් byeeee කට්ටිය

Stay safe 😁😁😁😁😁😁😁

💙~@2007rc~💙

Fortsätt läs

Du kommer också att gilla

2.2M 115K 64
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...
676K 33.4K 24
↳ ❝ [ ILLUSION ] ❞ ━ yandere hazbin hotel x fem! reader ━ yandere helluva boss x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, a powerful d...
951 86 8
" එදා එයා, අද තමුන් " "තමුසෙට පිස්සු ද... මෝඩ නොවී ඒ ගෑනිගෙන් ඈත් වෙනවා.. නැත්තං තමුසෙත් වෙන්නෙ අකාලෙ මැරිලා යන්න තමයි !! " Sinhala 18+ GL (Thrille...
310K 6.8K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc