𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄...

By jinshi_0811

62.4K 9.9K 1.7K

යන්නට හෝ ඉන්නට නොකියමි ඒත් තව තවත් බැඳෙමි තව තවත් තැවෙමි රිදව ගමි මුලු සංසාරයම... 🥀✨ කැමති ලෙස ඇවිත් යන්නට ... More

intro 🥀✨
1 🥀✨
2 🥀✨
3 🥀✨
Special 🥀✨
5 🥀✨
6 🥀✨
7 🥀✨
8 🥀✨
9 🥀✨
10 🥀✨
11 ✨🥀
12 🥀✨
13 ✨🥀
14 🥀✨
15 🥀✨
16 ✨🥀
17 ✨️🥀🔞
Final Chapter 🥀✨️
Next Stories ...🏹🧚
ඕතරීගෙන් රීඩස්ලාට ❤️✨️

4 🥀✨

2.6K 481 8
By jinshi_0811

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
(🤡- බ්‍රයන්...)

🤡: කව්ද යකො මගෙ වැඩ මෙහෙම නවත්තන පො#%^€ ... මට ඌව හොයලා දීපං. මගෙ ගාඩ්ලාවත් මරලා මගෙ කෙල්ලො ටිකත් අරගෙන යන්න තරම් හයියක් තිබ්බෙ කාටද.

බ්‍රයන් මුලු ඩ්‍රොම් එකම දෙවනත් වෙන්න කෑ ගැහුවෙ පිස්සුවෙන් වගෙ. පරාජයක්, පසුබැහීමක් කියන්නෙ බ්‍රයන්ගෙ දුර්වලකම. මිනිහාට ඒ දේවල් දරාගන්න අමාරුයි..

🤡: මින්හෝ... උඹට මාව විහිලුවක්ද.. තනියම හිනාවෙවී ඉන්නෙ. යකො කෝටිගානක මගෙ පාඩුව මම කොහොමද පියවගන්නෙ..

බ්‍රයන් කොච්චර කෑ ගැහුවත් මින්හෝට ඒක ගැන ගානක් වුනෙ නෑ. මින්හෝ හිටියෙ කෙනෙක් ගැන මතක් කර කර...

සූහි...

එදා කෙල්ලට වද දුන්නට පස්සෙ මින්හෝට සූහි ගැන නිතර නිතරම මතක් වුනා. කෙල්ලගෙ නිරාවරනය වෙච්ච පපුව දැක්කම මින්හෝට දැනුනෙ පෙරේතකමක්. සූහිව මතක් වෙද්දි මින්හොට ඕනි වුනෙ කෙල්ලගෙ අකමැත්තෙන් හරි කෙල්ලගෙ රස බලන්න...

____________________

Suuhi pov:

අපි වෙනදා වගෙ උදෙන් කොලේජ් එකට ආවා.. දවස් ගානකට කලින් සිද්ද වෙච්ච දේ නිසා මම තීරණය කළා ආය කැන්ටින් එක පැත්ත පලාතකවත් නොයා ඉන්න. මින්හෝ කියන මිනිහාව එදා ඉදන් මගෙ ඇස් දෙකට දැක්කෙ නැති නිසා මම හිතින් සතුටු වුනා. ඒ මිනිහා තිරිසනෙක්... සතෙක්ටත් වඩා අන්තයි...

එදා කුකී නොහිටින්න මගෙ පිටෙ හැමදාටම ඒ මතක අලුත් වෙන මකන්න බැරි කැලැල් ඇති වෙන්න තිබ්බා. කුකී දුන්න බෙහෙත්වලට දවසක් යද්දි මට හොඳ වුනා..

🐰: අන්‍යොන්...

මගෙ කල්පනාව බිදුනෙ මගෙයි යේරිගෙයි එහා පැත්තෙන් වාඩි වුන කුකීගෙ කටහඬ ඇහිලා.. ආයිශ් මූට කොච්චර කිව්වත් බෝතල් අඩි කන්නාඩි දෙක ගලවන්නෑනෙ.... මෙහෙම ඉද්දි මෙයා ඕනිවටත් වඩා හුරතල්..

❤️: ආ කුකී.... මොකො අද පරක්කු වුනේ..

යේරිටත් ඕනි නැති දෙයක් නෑ පිංවතුනී....

🐰: නැගිටින්න පරක්කු වුනා යේරි.. ආ චූටි නෝනා අද කාලද ආවෙ....

ආයිශ් මේ බූරුවා දවස් දෙකක් තිස්සෙ මාව ලැජ්ජ කරනවා. එතකොට තමා හිතෙන්නෙ මින්හෝ වගෙ කොෆී එකක් මේ යකාගෙ ඔලුවෙ ඉදන් හලන්න.

අපේ කතාව එතනින් නැවතුනෙ professor හෝල් එකට ආවට පස්සෙ.
ලෙක්ච එකෙන් පස්සෙ අපි එලියට ආවෙ මොනා හරි කන්න කියලා හිතාගෙන. ඒත් කැන්ටින් එකට යන්න හිත නොදුන්න නිසා අපි එලියට ඇවිත් මම ආසම කෑම කඩෙන් බඩ පැලෙන්න කෑවා. අද කුකී ගානෙ නිසා බඩ පිරුනත් අමාරුවෙන් හරි කන්න ආස හැමදේම කෑවා. කුකීට හොද දඩයකුත් දීලා අපි ආයෙත් කොලේජ් එක අස්සට ඇවිත් බෙන්ච් එකක ඉද ගත්තා.

අපි කිව්වට මායි කුකී විතරයි. යේරි එයාගෙ boyfriend එක්ක කොහෙදෝ ගියා..

Jk pov:

සූහි හිතන් ඉන්නෙ මම එයාගෙ හොඳම යාලුවෙක් කියලා. ඒත් මට සූහිගෙ යාලුවෙක් වෙන්න ඕනි වුනත් මම මගෙ හිතට එහෙම වෙන්න ඉඩ දෙන්නෑ. බැඳීම් කියන්නෙ මට විහිලුවක්. හැමදේම නැති වෙන මට යාලුවො කියන්නෙ තනිකරම මිරිඟුවක්.දවසක සූහි මගෙ ඇත්ත දැනගත්තොත්??
එයාට මාව එපා වෙයි.. මම එයාගෙ යාලුවෙක් කියන එක අමතක වෙයි. මට සූහිගෙන් ඈත් වෙන්න කාලෙ හරි. මින්හෝගෙ කරදරෙත් දැන් නැති නිසා මට සූහිව ආරාක්ශා කරන්න ඕනි නෑ. සූහි කියන්නෙ අහිංසක කෙල්ලෙක්. කොච්චර කෑ ගැහුවත් කියවව්වත් සූහි ඇතුලෙන් හිතාගන්න බැරි තරම් සංවේදී. මං වගෙ මිනිහෙක් සූහිට ගැලපෙන්නෙ නෑ යාලුවෙක් විදියට.
මට සමාවෙන්න සූහී... මට ඔයාගෙන් ඈත් වෙන්න වෙනවා. ඔයාගෙ හිත රිද්දන්න වෙයි මට. සමාවෙන්න.

💖: කුකී.....

එයා ආයෙත් එහෙම කතා කලා. මම අහන්න ආසම වචනෙ. එයා මට කුකී කියන්නෙ මගෙ ඔම්මාගෙම තාලෙට. මගෙ ඔම්මාගෙ සන්සුන් කම, කතාව, අහිංසකකම ඒ විදියටම සූහිට පිහිටලා..
මම නිකමට වගෙ බැලුවෙ සූහි දිහා. මම කවදාවත් සූහිගෙ ඇස් බලලා කතා කලෙ නැ. මොකද ඒ ඇස් දැක්කම මට මතක් වෙන්නෙ මගෙ ඔම්මව..
සූහි හරි ලස්සනයි.. ලිප්ස්ටික් ටිකක්වත් ගෑවිලා නැති ඒ තොල් රෝස පෙති තරම් ලස්සනයි. සාමාන්‍යයෙන් හැම කෙල්ලෙක්ටම පිහිටන්නෙ නැති තද කලු පාට තරමක් කැරලි කොන්ඩය සේහිගෙ ඉනෙනුත් පහලට දිගයි. එයාගෙ ඇස් දුඹුරු පාටයි... ඇග හරි පිරිපුන්. කම්මුල් දෙක පිම්බිලා..
එදා මින්හෝ වද දෙද්දි ඒ කම්මුල් අඩලම තද රතු වෙලා තිබුනා.. සේහි හුඟක් වෙනස් . අනික් හැම කෙල්ලෙක්ටම වඩා..

🐰: මගෙ නම ජංගුක් සූහි.. කුකී කියන්න මම බබෙක් කියලා හිතුවද. අනික් දේ අද ඉදන් මාත් එක්ක කතා කරන්න එපා. උදව්වක් කරපු පලියට අපි යාලුවො වෙන්නෑ ඒක මතක තියාගන්න. මම ඔයාට උදව් කලේ ඔයා මටත් උදව් කරපු නිසා අරස්සෝ. මම යනවා...

මම එයාට බොරු තරහක් මවාගෙන හොදටම බැන්නා. එයා මුකුත් හිතාගන්න බැරුව මගෙ දිහා ඔහේ බලන් හිටියා.. මම එයාට බැනලා එතනින් ආවත් එයා මාව නවත්තන්නවත් හැදුවෙ නෑ. අනිවාර්යයෙන් දුක හිතෙන්න ඇති.. මියන්හේ සූහි ..

_____________________

ටික වෙලාවක් තනියම ඉදලා මම ආයෙත් ගෙදරට එද්දි රෑ 7ත් පහු වෙලා. සූහිට දුකක් දුන්න එකට මම සූහිටත් වඩා දුක් වෙනවා. මම කැමති නෑ මට වැරැද්දක් නොකරපු මිනිස්සුන්ගෙ හිත වචනෙකින්වත් රිදෙනවට.
ඒත් ඒ ගැන හිතන්න බෑ මට.. මොකද අද මට ලොකු වැඩක් තියෙනවා..

🐰: මිනිහා කෝ...

👤: ඉන්නවා බොස් .. එන්න යමු..

මම හෝල් එකට යද්දි ඒ මිනිහා ලේ විලක් මැද.. දැනටම මගෙ එව්න් ඌව බාගෙට මරලා. එතන එහා පැත්තකින් හිටියෙ නම්ජුන් හ්‍යොං...
නම්ජුන් හ්යොං ඒ මිනිහට හොදටම ගහලා තිබුනා. ඒත් ඌ කෙලින්. සාමාන්‍යයෙන් නම්ජුන් හ්යොංගෙන් එක ශොට් එකක් කෑවත් මිනිහෙක් මැරෙනවා. ඒ තරම් නම්ජුන් හ්යොං ශක්තිමත්. ඒත් මේ මිනිහා තාමත් කෙලින්. ඒකෙන් කියන්නෙ බ්‍රයන්ගෙ එව්න් ගොඩක් හයියයි කියන එක...

🗣: කව්ද තොපි.. ආහ් කියපල්ලා... බ්‍රයන් බොස් උඹලව හම්බුනොත් උඹලගෙ ඇගෙ කොටස් වෙන් කරයි...

ඒ මිනිහා අපි දිහා බලාගෙන වියරුවෙන් හිනා වුනා... මගෙ තරහා එන්න එන්න වැඩි වුනා වගෙ මුගෙ මරණෙත් එන්න එන්නම දරුනු වෙයි.

🐰: බ්‍රයන් බොස්... උඹ ඔය කියන්නෙ අර පො #€%*. ගැනද... වාහ්.... උඹ දන්නවද ඌට උඹ ගැන ගානක්වත් නෑ කියලා. ඌ උඹ මැරුනා කියලා හිතන් ඉන්නෙ....

මට ඕනි වුනෙ ඌව මානසිකව වට්ටන්න.. මගෙ වචන ඇහුන ගමන් මිනිහා හිනාව නවත්තගත්තා.

🐰: මේකයි... මම උබව ගෙනාවෙ බ්‍රයන්ව ටිකක් බය කරන්න විතරයි... නම්ජුන් හ්‍යොං.. මෙයාට සලකමු..

නම්ජුන් හ්යොං ඇවිත් මෙ මිනිහට නැගිටගන්නවත් බැරි වෙනකන් ගැහුවෙ මගෙ මූනෙ අමුතු හිනාවක් මැවෙද්දි. මගෙ ඔම්මට අප්පට වගෙ මුන් කී දෙනෙක්ව මරන්න ඇතිද, කෙල්ලො කීයක් මුන්ගෙ අතින් විනාස වෙලා මැරෙන්න ඇතිද.. මම වැරැද්දක් කරන්නෙ නෑ. මේ ලෝකෙට අනවශ්‍ය මිනිස්සු මේ ලෝකෙන් අයින් කරනවා විතරයි...

දැන් මගෙ වාරය.... නම්ජුන් හ්යොං දුන්න කිනිස්සෙන් මම මෙ මිනිහගෙ බඩට කී පාරක් ඇන්නද කියන්නවත් මම දන්නෑ.... හිතෙ තිබ්බ දුක තරහා මම ඇති වෙනකන් පිට කලා...
විනාඩියෙන් විනාඩිය වැඩි වෙන මගෙ තරහා නිසා අතෙ තිබ්බ කිනිස්සෙන් උගෙ බඩ මම හාරන්න ගත්තෙ ඌ වේදනාවෙන් අන්තිම හුස්ම හෙලද්දි....

Author pov:
ජංගුක්ට ඕනි වුනේ බ්‍රයන්ව බය කරන්න.. බ්‍රයන්ව මතක් වෙද්දිත් ජංගුක්ගෙ හිතට ආවෙ තමන්ගෙ අප්පගෙ මිනිය. පැත්තක තිබ්බ තරමක් ලොකු පොරව අරන් අදුරගන්නවත් බැරි තරම් විරූපි විදියට මැරිලා හිටපු ගාඩ්ගෙ අත් කකුල් වෙන් වෙනකන් ජංගුක් තමන්ගෙ දෙමව්පියො වෙනුවෙන් , මුන් වගෙ තිරිසන්නු නිසා දවස ගානෙ ජීවිතය අයදින අහිංසක ජීවිත වෙනුවෙන් බ්‍රයන්ගෙ ගාඩ්ට හිතේ හැටියට පොරවෙන් කොටන්න ගත්තා...

නම්ජූන්ට බලන් ඉන්න බැරි වෙද්දි එයා ඇස්වහගත්තත් නවත්තන්න හැදුවෙ නැත්තෙ මේ වෙලාවෙ ජංගුක්ව නවත්තන එක මේ ලෝකෙ කාටවත් කරන්න බැරි දෙයක් නිසා...
අන්‍තිමේට ඉතුරු වුනේ බ්‍රයන්ගෙ ගාඩ්ගෙ මස් ගොඩ විතරයි. තවත් මේ මස් ගොඩෙන් පලිගන්න දෙයක් නැති නිසා ජංගුක් හොද හුස්මක් පිට කරලා එතනින් ඈත් වුනා...

🐰: අපි යන් හ්යොං.. ආ මුගෙ මෙ මස් ගොඩ විසික් කරන්න එපා මම මේ ටිකට කරන්න ඕනි දේ පස්සෙ කියන්නම්...

_______________

Time passed:
Jk pov:
මම මගෙ තරහා උපරිම පිට කළා. මාව මේ විදියට වෙනස් කළේ උන්මයි. අද මගෙ වෙනස් වීම නිසා විදවන්න වෙන්නෙත් මුන්ටමයි.

මම වොශ් එකක් දාගෙන පහලට එද්දි කට්ටිය මගෙ දිහා බලන් හිටියෙ හරි පුදුමෙන් වගෙ. නම්ජුන් හ්යොං ඔක්කොම කියන්න ඇති ඉතින්..

🐯: යා කුකී... ඇත්තද මේ නම්ජුන් හ්යොං කියන්නෙ...

🐰: මොකක් ගැනද..

🦄: උබ අරූව මස් කරාද යකො...

මම ලාවට හිනා වෙලා හ්යොන්ලා ළඟින්ම ඉදගත්තා...
අද දවසම මීශාව දැක්කෙ නැති නිසා කෙල්ල මාත් එක්ක තරහා වෙලත් ඇති... අජුම්මාත් කිව්වෙ කෙල්ල හොදටම අඩලා නිදා ගත්තා කියලා . කෙල්ලට හුඟක් පාලු ඇති. දවසම තනියම ඉද්දි මොන දරුවටද පාලුවක් නොදැනෙන්නෙ. යාලුවෙක් ළගටවත් මම මීශාට යන්න නොදෙන්නෙ මීශාවත් මට නැති වෙයි කියලා මට බය නිසා.. මගෙ ජීවිතෙ අන්තිම බලාපොරොත්තුව මගෙ මීශා.. එයත් මට නැති වුනොත් මම මේ ලෝකෙ ඉදලා වැඩක් නෑ...

ගෙවිච්ච දවස් දෙක තුනේ මගෙ ඇස්දෙකට මින්හෝව දැක්කෙ නැති නිසා කොල්ලො ටිකකට මින්හෝ ගැන සෝදිසියෙන් ඉන්න කියලා මම කිව්වෙ ඒ මිනිහාව සත පහකට මට විශ්වාස නැති නිසා...

👤: ජංගුක් සර්... මින්හෝ කොලේජ් එක ළග තිබ්බ අපාර්ට්මන්ට් එකට ගියා..

කොල්ලෙක්ගෙන් ආපු කෝල් එකකට මට උන්හිටි තැන් නැති වුනා. මින්හෝ යන්නෙ කොලේජ් එක ලග අපාර්ට්මන්ට් එකට. කොහොමත් ඒක වෙන්න දෙන්න බෑ.. ඌ යන්නෙ සූහිව හොයාගෙන...

Author pov:

කිසිදේකට බය නොවෙන ජංගුක් හොදටම බය වෙලා... මේ දිහා අනිත් අය බලන් හිටියෙ පුදුමෙන් වගේ.

🐹: ජංගුකා මොකද වුනේ....

🐰: හ්... හ්‍යොං.. මින්හෝ....

🐥: කියපං කුකී... මින්හෝ මොකද..

🐰: මින්හෝ කොලේජ් එක ලග තියෙන අපාර්ට්මන්ට් එකට යනවලු හ්‍යොං... සූහි ඉන්නෙ එහෙ.. ඌ සූහිට කරදර කරන්න යනවා ඇත්තෙ.. මම යනවා. ඕකව අද මම ඉවරයක් කරනවා. පාහර බල්ලා..

🐱: හිටපං අපිත් එන්නම්...

කොල්ලො ටික කාර් දෙකකින් පුලුවන් උපරිම වේගෙන් ගියෙ සූහි හිටපු අපාර්ට්මන්ට් එකට.. දවසක් දෙකක් හරි සූහි තමන්ට යාලුවෙක් වුන නිසා සූහි තමන්ගෙ හැම විස්තරයක්ම කුකීට කියලා තිබ්බා...

___________________

සූහි හිටියෙ දවල් ඉදන් ගොඩක් දුකින් . කෙල්ල නින්ද නොගිය නිසා රූම් එකෙන් එලියට ආවෙ ලිවින් රූම් එකෙ ඉදන් ෆිල්ම් එකක් බල බලා හිටපු හේරි ළගට...
යේරි සාමාන්‍යයෙන් නිදා ගන්නවා අඩුයි. ඒත් කෙල්ල වෙලාවට ඇහැරුනා.
ඒත් සූහි ඊට හාත්පසින්ම වෙනස් .පාරෙ අයිනෙ හාන්සි වුනත් කෙල්ලට නින්ද යනවා..

❤️: චූටි නෝනා නිදා ගත්තෙ නැද්ද...

💖: යා... ඔය චූටි නෝනා කියන එක නවත්තනවද අහ්..

❤️: හනෙහ්.. තරහා ගියාද ඔයාට.. ජංගුක්ව මතක් වුනාද නැත්තන්.. ජංගුක්ගෙ චූටි නෝනේ...

💖: ආයිශ් අද මේකිගෙ හොම්බ තලලා වලදානවා මං...

සුපුරුදු පරිදි දෙන්නගෙ රන්ඩුව පටන් ගත්තත් ඩෝ බෙල් එක වැදුන නිසා දෙන්නම එතනම ගල් වුනා..

❤️: පාන්දර 1යි 20යි.. මේ වෙලාවට කව්ද එන්නෙ...

සේහා දන්නෑ කියන්න වගෙ උරහිස් අකුල ගත්තා..

❤️: එනවකො බලන්න. සමහරවිට එහා ගෙදර ඇන්ටි වෙන්න ඇති මතකනෙ ගිය මාසෙ අලුත් ටවල් එකක් ඉල්ලගෙන ආවෙ පාන්දර තුනට...

යේරි ගිහින් දොර අරිනවත් එක්කම යේරි බයෙන් අඩියක් පස්සට තිබ්බා. කෙල්ල ඉස්සරහා හොදටම බීගෙන හිටියෙ වෙන කවුරුවත් නෙවෙ මින්හෝ...

❤️: ඔ... ඔයා මොකද මෙහෙ...

යේරිගෙ ඇස්වලින් කඳුලු පැන්නෙ කෙල්ලට දැනුන බය නිසා..

💖: කව්ද ඕයි ආවෙ...

සූහිත් දොර ලගට ගියේ කව්ද ඇවිත් ඉන්නෙ කියලා බලන්න.. මින්හෝව දැක්ක ගමන් කෙල්ල යේරිට වඩා බය වුනා.
මින්හෝ කෙල්ල දිහා බලන් හිටියෙ පුදුම කෑදරකමකින්..

හැමදාම දවසක් ගානෙ මේ ලෝකෙ ජීවත්වෙන අහිංසක කෙල්ලො කී දෙනෙක්ට මෙහෙම වෙනවා ඇතිද. මලක් වගෙ හැදුන පුංචි කෙල්ලො කි දෙනෙක් මේ වගෙ හිතක් පපුවක් නැති තිරිසන්නුන්ට ගොදුරු වෙනවද.. මේක හරි අසාදාරයි..

මහ රෑ නිසා සූහි ඇදගෙන හිටියෙ ඕවසයිස්ඩ් ටීශර්ට් එකක් විතරයි. කෙල්ලගෙ මුලු ඇගම නිරාවරනය වෙලා තිබුන නිසා මින්හෝගෙ හැඟීම් එන්න එන්න වැඩි වුනා...

එක පාරම යේරිව පැත්තකට තල්ලු කරපු නිසා කෙල්ලගෙ ඔලුව පැත්තක තිබුන පොඩි මේසෙ වැදුනා... සූහිව බේරගන්න කොච්චර උත්සාහා කරත් කෙල්ලගෙ ඔලුවෙන් ආපු වේදනාව වගේම උරහිසෙන් ආපු වේදනාව නිසා කෙල්ලව කලන්තෙ දැම්මෙ සූහිගෙ අන්තිම බලාපොරොත්තුවත් නැත්තටම නැති කරලා දාලා....

😈: ම්ම්ම්ම් බලන්නකො මෙයාගෙ ලස්සන.. අද මං එනකන් බලන් හිටියා වගේනෙ...

💖: යා... මගෙන් දුරස් වෙලා ඉන්නවා... නැත්තන් මං තමුන්ට...

සූහිට ඉතිරි ටික කියන්න නොදී මින්හෝ කෙල්ලගෙ කම්මුලට ගැහුවෙ කෙල්ලගෙ තොල්වලින් ලේ විසිරිලා යද්දි..

😈: තෝ මට මොනා කරන්නද බැල්ලි....


Suhee pov:

මින්හෝ මට ගහපු එක මට දැනුනෙවත් නෑ...මගෙ පපුව මගෙ වේදනාවට වඩා සියදහස් ගුනයකින් රිදුනා. මට බයයි. මින්හො අද මාව විනාශ කරයි. යේරිට සිහිය නැති වුනා. මියන්හේ යේරි .. වෙනදට ඔයාව හැමදේකින්ම බේරගන්න මට අද ඔයා ළගට එන්නවත් වෙන්නෙ නෑ.....

මගෙ ඇස්වලින් කදුලු වැගිරුනෙ මින්හෝට තියෙන බයට..මගෙ කදුලු මින්හෝ ඉස්සරහා නිකන්ම නිකන් විහිලුවක් විතරයි. ඇයි මට මේ මිනිහා මෙහෙම කරන්නෙ.

එක පාරම මින්හො මගෙ ටීශර්ට් එක ඒ ලොකු අත් වලින් ඉරලා දැම්මෙ මාව මින්හො ඉස්සරහා සම්පූර්ණයෙන්ම නිරුවත් කරලා.
අද මේ මිනිහා මාව මරයි...

- සමාවෙන්න ඔම්මා.. අප්පා..

මට මතක් වුනෙ මගෙ ඔම්මව, අප්පව.. එයාලා මේ දුක කොහොම දරා ගනීද....
මම ඇස් පියා ගත්තා..
මට වෙන කරන්න දෙයක් නෑ...

එක පාරම ඒ ඇග මගෙ ඇගට බර වෙලා මගෙ තොල් වියරුවෙන් වගෙ හපන්න ගත්තා.
මට හුඟක් රිදුනා.....!!!!!
මට හුස්ම ගන්න බැරි වෙනකන් ඒ මිනිහා මගෙ තොල් හැපුවා. කොච්චර දැගලුවත් ඒ ඇග එක්ක මෙල්ල වෙන්න මට බෑ... මගෙ තොල්වලින් ලේ ගලන්න පටන් ගත්තා...

හැමෝම කිව්වෙ මගෙ තොල් ලස්සනයි කියලා. අනික් හැමෝටම වඩා.. අද ඒ තොල් වලින් මේ වගෙ තිරිසනෙක් නිසා ලේ ගලනවා...

එක පාරම ඒ මිනිහා මගෙ බෙල්ල හපන්න ගත්තා. වියරු වැටිලා වගෙ. පුදුම වේදනාවක් මේක.....
මම මේ ගෙවන්නෙ මගෙ ජීවිතෙ අන්තිම විනාඩි ගානද.. ඒ තරම් මට රිදෙනවා..

_____

මට දැනුනා මින්හෝ මගෙන් ඈත් වෙනවා වගෙ.. එතකොටයි මම තද කරලා පියාගත්තු ඇස් ඇරියෙ. එයා සිහියෙ නැතිව වැටිලා වගෙ මම මගෙ බොද වෙච්ච ඇස් දෙකෙන් දැක්කා.. ඇස්වල කදුලු ඕනිවටත් වඩා පිරිලා තිබුන නිසා මට කිසි දෙයක් පෙනුනෙ නෑ..

මගෙ හිතෙ බය එහෙම්මමයි... මම උන් හිටි තැනම ගුලි වෙලා ඉදගත්තා....
ටික වෙලාවකින් මගෙ ඇග ගොඩක් උනුසුම් වුනා. මාව කවුරුහරි බේරගෙන.. ඒ කෙනා මාව බ්ලැන්කට් එකකකින් වැහුවා...
ඇස් දෙකෙ කදුලු පිහිදගෙන මම ඒ කෙනා දිහා බැලුවා..

කුකී....

මගෙ ඉස්සරහින් හිටියෙ ජංගුක්.. හුරතල් කුකී නෙවෙයි. වෙනස්ම කුකියෙක්. එයා මගෙ දිහා ඇස්වල කදුලු පුරවන් බලන් හිටියා. එයාව දැක්කම මට ආයෙත් ඇඩුනෙ ඇයිද කියන්න මම දන්නෑ.. මම දැක්කා යේරි ජිමින් ඔප්පගෙ උරහිසෙ ඔලුව තියන් නිදාගෙන ඉන්නවා.. එයත් ඇවිල්ලා අපිව බේරගන්න.අපි මැරිලා නෑ..

මම කෑ ගහලම ඇඩුවා. කුකී මගෙ දිහා බලාගෙන හිටියෙ හරිම අමුතු විදියට. හරියට එයා මට වඩා දුකින් වගෙ....
තව කට්ටියක් සෙටියට වෙලා ඉදගෙන හිටියා..

මම කුකීට කියන්න ඕනි හැමදේම......

💖: දන්නවද කුකී.. මින්හො ඇවිත් මට..

මගෙ කටින් වචන පිට වුනෙ නෑ ඒ දේවල් මතක් වෙද්දි මට ඉවසගන්න බැරි තරම් වේදනාවක් දැනුනා.

Author pov:
Flash back..
ජංගුක් සූහිගෙ ගෙදරට යද්දිත් ඒ දොරවහලා තිබුන නිසා කොල්ලගෙ හිතට සහනයක් දැනුනා. ඒත් ජිමින් එක පාරම කලබල වුනා..

🐥: ජංගුකා.. උබ කියන්නනම් එපා මේ සූහිගෙ ගෙදර කියලා...

🐰: මේ ඒ ගෙදර...

ජිමින් එක පාරම සූහිගෙ ගෙදර දොර කඩන්න හැදුවත් කොල්ලා දොර තල්ලු කරපු ගමන්ම දොර ඉබේ ඇරුනා...

කොල්ලො ටික ඇතුලට යද්දි මුලු ගෙදරම අදුරුයි. පැත්තකින් සූහිගෙ කෙදිරිලි සද්දෙ ඇහුන නිසා ජින් මුලු ගෙදරම ලයිට්ස් දැම්මා...

ඕනිවටත් වඩා ඩ්‍රග්ස් අරගෙන තිබ්බ නිසා මින්හෝට වටේ වෙන කිසි දෙයක් ගැන සැලකිල්ලක් තිබුනෙ නෑ.. කොල්ලො ටික බලන් ඉද්දිම මින්හො සූහිව වියරුවෙන් වගෙ හපනවා. කෙල්ල මින්හෝගෙන් ගැලවෙන්න බලන් ඉන්නවා..

පැත්තක වැටිලා හිටපු යේරි ලගට ජිමින් දුවගෙන යද්දි ජංගුක් ගිහින් පැත්තකින් තිබ්බ මල්වාස් එකෙන් මින්හෝගෙ ඔලුවට ගැහුවත් එක්කම මින්හෝ එක පාරම සිහිය නැතුන් බිම වැටුනා....

Flashback end:

🐰: ම්ම්ම් මම හැමදේම දන්නවා දැන් අඩන්න එපා...

කුකී සූහිව තමන්ගෙ පපුවට තුරුල් කරගත්තා.. සූහි පොඩි එකෙක් වගෙ ඒ පපුවට ගුලි වුනෙ කුකීගෙන් තමන්ට ආරාක්ශාවක් ලැබෙන බව කෙල්ලට දැනුන නිසා..







_______________

ඔන්න දුන්නා. මටනම් මේ කතාව හරි නෑ වගෙ. අනෙ මන්දා...
ලමයි ආයෙත් මම කතාවෙ කැරැක්ටර්ස් වලට යොදා ගන්න ඉමෝජිස් දාන්නම්. හොදට බලාගන්න. පටලවගන්න එපා. අරස්සෝ..

💖- සූහි
❤️- යේරි
🐰- කුකී
🐹- ජින්
🐱- යුංගි
🐥- ජිමින්
🐯- ටේ
🦄- හොබී
🐨- නම්ජුන්
🦋- මීශා
😈- මින්හෝ
🤡- බ්‍රයන්

🥀🥀🥀🥀🥀🥀🥀

Jinshi_0811 🥀✨

Continue Reading

You'll Also Like

8.7K 344 14
Here we go again Art is by diggersgigglesva on Tumblr
3.8K 680 6
"අනේ ජිමින්ශි.." "මොන වදයක්ද ඕයි...තමුසෙ ඇයි මගේ පස්සෙන්ම එන්නෙ ..මට වදනොදී යනවකෝ මෙතනින්.." "මට යන්න තැනක් නෑනෙ..." "ඇයි තමුසෙලට ඉන්න තමා අච්චර ලොකු...
5.8K 1.4K 8
" ඔයා හිතනවද එයා එයි කියලා " ❗ Don't copy my work ❗ Cover by @jeon_arora Parkji-yoo 💮
22.9K 5.4K 28
ආදරේ ඇබින්දක් වත් නොලබපු පුංචි රතු රෝස මලක් ලග නැවතුන වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර බඹරෙක්..... "තමුන් නිසයි මගේ පපා මගෙන් ඈත් වුනේ මින් හරා!!!... තමුන්...