❤️ My dearest besties ❤️ ( C...

Per Kim_Soha_

1.3K 229 3.8K

අකුරු හතරෙ ලස්සනම වචනෙකට තියෙන්නෙ ආදරය විතර ද ? නෑ ඊටත් වඩා ලස්සන දෙයක් තියෙනවා ඒ තමා " යාලුකම " ❤️ Més

💙 Introduction 💙
💙 Chapter 1 💙
💙 Chapter 2 💙
💙 Chapter 3 💙
💙 Chapter 4 💙
💙 Chapter 5 💙
💙 Chapter 6 💙
💙 Chapter 7 💙
💙 Chapter 8 💙
💙 Chapter 9 💙
💙 Chapter 11 💙
💙 Chapter 12 💙
💙 Chapter 13 💙
💙 Chapter 14 💙
💙 Chapter 15 💙
💙 Chapter 16 💙
💙 Chapter 17 💙
💙 Chapter 18 💙
💙 Chapter 19 💙
💙 Chapter 20 💙
💙 Chapter 21 💙
💙 Chapter 22 💙
💙 Chapter 23 💙
💙 Chapter 24 💙 ( Last chapter )

💙 Chapter 10 💙

41 8 148
Per Kim_Soha_

කට්ටියම sam ගෙ පිටිපස්සෙන් දිව්වෙ sam ට මොකද උනේ බලන්න. හැමෝම ගිහින් එක තැනක නැවතුනා. ඒ කලු පාට රෙද්දකින් මූන් වහගත්ත ගෑනු ලමෙක් ගාව. එවෙලෙ ආපු සීතල හුලගට ඒ කෙල්ලගෙ කලු පාට රෙද්ද විසි වෙලා ගියා. ඒ කෙල්ලව දැක්ක ගමන් sam ගෙ ඇස් කදුලින් පිරුනා.

" Sam what happened ?" Raveesh එහෙම ඇහුවත් sam ගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ. හැමෝම ගල් ගැහිලා වගේ sam දිහා බලන් හිටියා විතරයි🙄🙄

" අක්කෙ ඔයා " 🥺 Sam ගෙ කටින් ඒ වචන ටික පිට වෙද්දි අනිත් හැමෝම dim උනේ මොනාද මේ වෙන්නෙ කියලා හිතාගන්න බැරුව . ටික වෙලාවකින් ඒ කෙල්ල ඇවිත් sam ව බදාගෙන අඩන්න පටන් ගත්තා.

" අනේ අක්කෙ ඔයා මෙච්චර කාලයක් කොහෙද හිටියෙ අපි හිතුවෙ ඔයා අපිව දාලා ගියා කියලා 🥺🥺"

" අනේ මල්ලි මාව කව්ද කට්ටියක් පැහැරගත්තා. මම මේ එයාලගෙන් බේරිලා එද්දි තමා ඔයාව දැක්කෙ. "

ටික වෙලාවකින් පස්සෙ තමා Sam ට මතක් උනේ එයාගෙ යාලුවොත් මෙතන කියලා. Sam පිටිපස්ස හැරිලා හැමෝටම කිව්වා මේ ඉන්නෙ එයාගෙ අක්කා කියලා . ඒ වගේම මෙයා මාසෙකට කලින් අතුරුදහන් බවත් ඒ ඔක්කොම කිව්වා. 🙂ඊට පස්සෙ Raveesh , Rish,Dev ගිහින් Sam ව බදාගත්තා. කෙල්ලො තුන් දෙනත් ගිහින් අක්කට අත දීලා එයාව පිලිගත්තා.

Niki Pov

"ඒ මේ දැන් හොදටම රෑ වෙලා අපි දැන් reesha ගෙ ගෙදරට යන්න ඕනෙ . "

අපි කට්ටිය ඊට පස්සෙ reesha ගෙ ගෙදරට ගියා. ටික වෙලාවක් එහෙ ඉදලා අපි එහෙන් පිටත් උනා.

In the next day
Dev pov

හෙලෝ බන් අද Sam ගෙ birth day එක නේද ?

" ඔව් ඔව් බන් අපි හවසට මෙහෙ suprice party එකක් දෙමු "

හරි Raveesh

" අපි අමතක උනා වගේ ඉමු හොදේ "

ම්ම් හරී

මම ඉතින් rish ටත් call එකක් දීලා එක්ක raveesh ගෙ ගෙදරට ගියා.

At raveesh's house

ඒ බන් මෙන්න balloons ටික

" අහ් "

මේ ඒක නෙමේ බන් අපි Reesha ලාටත් කතා කරමුද ?

" ඒ මොකටද Dev ඒ "

නෑ ඉතින් මේ...........එයාලා මේ.........අහ් එයාලා අපේ යාලුවොනෙ ඒකයි.. 🙂

" ඒකද මේ නැත්නම්....... 😏"

" අනේ ඔව් බන් අපි එයාලටත් එන්න කියමු. " එහෙම කියලා Rish මැද්දට පැනලා මට ලොකු support එකක් දුන්නා. 🙂🙂

" හරි හරි උබලගෙ කැමැත්තක් . උබලම call එකක් දෙන්නකො "

හරි හරි මම කියන්නම් 🙂🙂

මම ඊට පස්සෙ Reesha ට call එකක් දීලා කිව්වා මේ ගැන. පැය බාගෙකට පස්සෙ වගේ එයාලා ආවා.

" මේකයි අපි දෙන්නා විතරයි මේ .....Neha ට මොකක්ද වැඩක් තියෙයි කිව්වා . ඒකයි " Reesha ගෙදරට එද්දිම එහෙම කිව්වා.

" හරි හරි ඔයාලා හරි ආවානෙ ඒ ඇති " rish එහෙම කිව්වා. 😏😏ඊට පස්සෙ කට්ටිය ballons එහෙම අරගෙන decorate කරන්න පටන් ගත්තා.

" ඒ Raveesh ඔයා Sam ගෙ අක්කට කිව්වා නේද "

" ඔව් ඔව් බන් එයා දැන් එනවා ඇති "

In Neha's house

Neha pov

[ පුතේ Neha මේ අර ගමන cancle උනා . තාත්තට විශේෂ වැඩක් තියෙයි කියලා ]

මොකක් ! 😒 හය්යෝ මම වෙන වැඩකුත් miss කරගත්තා මේක නිසා. 😒😒 බලන්නකො ඉතින් ......එහෙනම් මන් එහෙටවත් යනවා මට බෑ මේ ගෙදර ඇතුලට වෙලා ඉන්න . 😒

මන් එහෙම කියලා Reesha ට call එකක් ගත්තා මම එනවා කියන්න කෝ ඉතින් මේකි answer කරන්නෙ නෑනෙ . 😒ඊට පස්සෙ මම niki ගෙ phone එකටත් try කලා but ඒකිගෙත් වැඩ කරන්නෙ නෑ . 😒 මම ඉතින් Raveesh ගෙ ගෙදරට යන්න පිටත් උනා.

At Raveesh house

Rish Pov

"ඒ බන් Sam ට cal එකක් අරගන්න. "

හරි raveesh මන් ඒ වැඩේ තිතට කරන්නම් .

[ "හෙලෝ Sam ඔයා කොහෙද ඉන්නෙ 😨 අහන්නකො raveesh accident උනා . මේ අපි දැන් හැමෝම එහෙ ඉන්නෙ වැඩිය අමාරු නැති නිසා ගෙදර ඉන්නෙ doctor දැන් එයාව check කරනවා . 😨😨😨"

" මොකක් 😨😨 ඔහොම ඉන්න මම මේ දැන් එනවා " ]

ඔන්න ඒකත් හරි 😂😂😂

" හරි හරි අපි දැන් lights off කරලා ගිහින් හැන්ගෙමු. "

" but කෝ sam ගෙ අක්කා "

එයා එයි අපි හැන්ගිලා ඉමුකො .

" ම්ම් ok "

Neha pov

මම ඉතින් ඔන්න raveesh ගෙ ගෙදරට ආවා.කෝ දෙය්යනේ මේ ගෙදර light මේ light වලට හෙන ගහලද 😒 මම කලුවරේ හෙමින් හෙමින් ගේ ඇතුලට යද්දි කව්ද මන්දා කෙනෙක් මාව ඇදලා මුල්ලකට ගත්තා.

" අක්කෙ මොකද මෙච්චර ඔයා පරක්කු උනේ දැන් sam ලග ලගම එනවත් ඇති "

මම කටහඩින් අදුර ගත්තා ඒ raveesh කියලා. ඒත් කව්ද මේ කියවන අක්කා. මෙයා හිතන් ඉන්නෙ මම sam ගෙ අක්කා කියලද 🙄

මේ .........🙄

" ඒ අක්කෙ මොකද ඔයාගෙ කටහඩට උනේ " Raveesh හෙමින් සැරේ ඇහුවා.

" මොකක් ! 🙄" ඒ ගමන් මූ කටහඩක් ගැන් කියවනවා. අනේ මේකට පයිත්තියන්ද 😒

" හරි හරි චුට්ටක් ඉන්න අක්කෙ දැන් sam ලග ලගම එනවා ඇති . "

ඔන්න ඔතකොටම sam කලබලෙන් ගේ ඇතුලට ආවා.

Happy birth day to you
Happy birth day to you
Happy birth day dear Sam
Happy birth day to you

ඔහොම කියාගෙන හැමෝම light සුත් on කරගෙන කට්ටියම ඉස්සරහට ආවා .

" Neha ! " Reesha කෑ ගැහුවා.

ඔතකොටම Raveesh පිටිපස්ස හැරිලා බැලුවාම තමා දැක්කෙ එතන හිටියෙ Sam ගෙ අක්කා නෙමේ මම කියලා .

" neha ඔයා එන්නෙ නෑ කිව්වා නේද ?"

ඒ වැඩේ cancle උනා. ඉතින් මන් ආවා. ඔය දෙන්නට කොච්චර call කලාද කොහෙද ඉතින් එකෙක්වත් answer කලාද?

Hey Raveesh what are you said අහ් what happened to my voice 😒

" Hey idiot I didn't know you were there"

Idiot ! කාටද යකෝ idiot කිව්වෙ. 😠😠😠😠

" හරි හරි දැන් අපි cake කපමු " Niki මැද්දට පැනලා එහෙම කිව්වෙ මෙතන රණ්ඩුවක් වෙන්න ඉස්සෙල්ලා. ඔන්න ඔතකොටම Sam ගෙ අක්කා ආවා.

" sorry guys පාරෙ හොදටම ට්‍රැෆික් එක ඒකයි පරක්කු උනේ. "

ඊටපස්සෙ sam cake එක කපලා හැමෝටම කැව්වා. ඊට පස්සෙ Rish කේක් එකේ අයිසින් Sam ගෙ මූනෙ ගාන්න හදද්දිම Sam එතනින් පැන්න පාරට අයිසින් ටික ගෑවුනේ reesha ගෙ මූනෙ. 😂

" හය්යෝ I am sorry Reesha "එහෙම කියලා rish reesha ට එයාගෙ ලේන්සුව දික් කලා. Reesha ත් thanks කරලා ඒක අරගෙන එයාගෙ මූන පිහදාගත්තා. 🙂

ඊට පස්සෙ කට්ටිය කතා කර කර ඉද්දි එක පාට්ට

" ඔය දෙන්නා හොදට ගැලපෙනවා." එක ලග වාඩි වෙලා හිටපු Niki වයි Dev වයි දැකපු sam ගෙ අක්කා කිව්වා. ඔතකොටම dev and niki මූනට මූන බලාගත්තෙ කරන්ට් වැදුනා වගේ. 😂😂
ඒ වෙද්දි හැමෝගෙම කටවල්වලින් හිනාව බකස් ගාලා පැනලා ඉවරයි.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

" එහෙනම් අපි කට්ටියම අතන තියෙන park එකට යමු " Sam එකපාට්ට එහෙම කිව්වා. කට්ටියම ඉතින් පොඩි වෙනසකටත් එක්ක ඒකට කැමති උනා.

අපි කට්ටියම ඒ park එකට යන පලවෙනි පාර ඒක . ඒක වැඩිය මිනිස්සු එන්නෙ නැති පාලු park එකක්. අපි කට්ටිය එතනට ගියේ යාලුවො ඉන්න නිසාවත් එහෙම කම්මැලි කමක් දැනෙන එකක් නෑ කියලා හිතාගෙන. කොහොමවුනත් ඒක ගොඩක් ලොකු park එකක්.

Niki Pov

ඔන්න ඉතින් අපි එතනට ගියා. ටික වෙලාවක් එහෙම ඉදලා මායි, Reesha යි,Neha යි තුන් දෙනත් එක්ක කියව කියව තනියෙන් park එකේ ඇවිද ඇවිද ඉස්සරහට ගියා. අපි කට්ටිය හුගක් දුර ගියා. අඩුගානෙ අපි හිටපු තැන අපේ අනික් යාලුවන්ට වත් පෙනුනෙ නෑ.

Reesha ,Neha අපි යමු නේද ? අපි තනියෙන් මෙච්චර දුර ආපු එක හරි නෑ කියලයි මට නම් හිතෙන්නෙ. අනික මේ පැත්ත පාලු වැඩී.

" අපි විතරක් නෙමේ අර බලන්න තව පිරිමි තුන් දෙනෙකුත් ඉන්නවා. " Reesha පිරිමි තුන් දෙනෙක් දිහාවට අත දික් කරලා පෙන්නුවා .

" ඒ reesha අර බලන්න එයාලා අපේ පැත්තට එන්නෙ.🙄"

ඔව්මයි දෙය්යනේ එන්න එන්න අපි මෙතනින් shape එකේ මාරු වෙමු.

අපි යන්න හදද්දිම

                       " Hey stop "

එතන හිටපු එක මිනිහෙක් කෑ ගැහුවා . අපි එකපාට්ට නැවතිලා බයෙන් ඉස්සරහට හැරුනා .

" hey ඔයාලා තුන් දෙනා කොහෙද ඔය යන්නෙ අහ් "

ඒ මිනිහා කතාකරපු විදියෙන්ම තේරුනා ඒකා drinks අරන් ඉන්නෙ කියලා. 😕

" ඒයි අපි කොහේ ගියත් තමුසෙට මොකද අපි යන්නෙ අපේ කකුල් වලින් නැතුව තමුසෙගෙ කකුල් වලින් නෙමේනෙ ඒ නිසා හොට දාන්නෙ නැතුව ඉන්නවා😒😒" Neha එහෙම කියලා කෑ ගැහුවා .

" මොකක්ද තමුසෙ කිව්වෙ අහ් " ඒ මිනිහා එහෙම කියලා තවත් අපි තුන් දෙනා ලගට ලන් උනා. 🙄 ඒ මිනිහා neha ගාවට ලන් වෙද්දිම reesha එයා දාගෙන හිටපු heel එකක් අරගෙන ඒ මිනිහගෙ නලලෙ වැදෙන්න ගැහුවා. ඒක වැදිච්ච පාර ඒ මිනිහගෙ නලලෙන් හොදටම ලේ ගලන්න පටන් ගත්තා. මමයි , neha යි reesha දිහා බලද්දි ඒකිත් බය වෙලා වගේ අපි දෙන්නා දිහා බලන් ඉන්නවා. 😟😟😟ඊට පස්සෙ එතන හිටපු ඒ මිනිහගෙ එක යාලුවෙක් තරහින් කෑ ගහගෙන ඉස්සරහට ආවා .

" hey තමුසෙලා මොකක්ද ඒ කලේ අහ් " එහෙම කියන ගමන් එයා අපි ඉන්න දිහාවට gun එකක් දික් කලා

" oh god 😨😨" අපි තුන් දෙනාගෙම කටින් එවෙලෙ පිට උනේ මේ වචනෙ තමා. ඊට පස්සෙ reesha එකපාට්ට rish ලට ඇහෙන්න කෑ ගහන්න හදද්දිම එතන හිටපු තුන් වෙනි මිනිහා ඇවිත් reesha ගෙ කට වැහුවා.😨



😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕

ඔන්න ඉතින් ඒ චැපියත් ඉවරයි.

මේ කෙල්ලන්ට දැන් මොකද වෙන්නෙ

ඒක බලා ගන්න නම් ඊලග චැපිය එනකම් ඉන්න වෙනවා. 😁😁😁එහෙනම් bye bye 👋👋👋stay safe 🙂

කැමතිනම් vote එකකුත් දාගෙන යන්න 😁😁

💙~2007rc~💙

Continua llegint

You'll Also Like

8.4K 794 21
Gl story 🌟 ඒ ඉර ගස් අතරින් ලස්සනට පායලා ..ඒ ඉර ආලෝකමත් කරන්නේ ඉරට ඕන තැන් විතරක් නෙමේ පොදුවේ හැමෝටම ...මගේ ජීවිතේ තියෙන අදුරත් ඒ ආලෝකයෙන්ම නැති වෙනව...
1M 54.6K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
571K 12.8K 40
In wich a one night stand turns out to be a lot more than that.
1.1K 216 8
"වදන් දිය හැකිද මා හට?" "කුමක්ද?" "පළමුව, නුඹ කළ්‍යාණි පුරයෙහිදී ප්‍රවේශම් වන බවට; දෙවනුව, මනාව ශිල්ප උගන්නා වගට; තෙවනුව..." "තෙවනුව කුමක්ද?" "තෙවනුව...