_ ඇඹුල් දොඩම්_

Od Bulbz_D

21.3K 4.5K 1.8K

ඔව්.. අග්නි වෙනුවෙන් මගේ අතට ලැබුන හැම නිර්මාණයක්ම... මේකේ දාන්න කියලා බැලුවේ.. Více

_ ඇඹුල් දොඩමක් කතා කරයි _
නිදිමරන කැටපෝලය
_ මුව පොව්වාට _
_ කුරුම්බැට්ටි ක්‍රීඩා භාණ්ඩ _
_ ඇසළ මල්_
සොයනවා.
ගිනි සිලට
- තමුන් මහ හිස රදයක් -
කව්රුන්ද මම ඔබට
සිතුවම්..
පොත්
නුඹේ සිත හදුනන්නේ සොයුරු පෙම පමණක් ද ?
බොලද පෙම්වත
- Character Intro -
Character - මිධුනාථ
මිධුනාථගේ කුප්ප වැඩ [ තරුණ විය ]
මා ඔබේ ස්ලෝ-ධජ
Character - සුග්‍රීව
පුරසද
_ අග්නි _
භාසුර - Character Intro-
Character - මහීධ
මිධුනාථ
- සුථිත -
සුග්‍රීව
නාම පත්‍ර
අකීකරු සිතක් - නුඹට පෙම් කළ
උමතු මුනි කුලය
මිධුනාථ නැති සත් වසරේ සුලෝධජගේ කුප්ප & දුක හිතෙන වැඩ 10ක්
_අග්නි _
මගේ පමණි
මිධුනාථගෙන් අග්නිට
- වරද කරු නොවෙයි ඔබ -
මියෙන්නම් මා
ධනුර්මාන
බඹරිදුට අයිති කුසුම
විස
සීහශාලි
පොඩි සුලෝනාථගේ කුප්ප ක්‍රියා 15ක්
කුසුමි
_ වසර 7 පෙර මහීධ බේරුන විදිය_
තනියම යන්නම්..
_ සීහශාලි වන මා විසින්_
සුග්‍රීව#
බිනර සිතුවම..
දිවයුරා.
ඔබට වෙන්වුණි
බඹරිදු
ENGLISH TRANSLATION
Arts 2
දිවයුරු අවසානය
හුම්හ්
පැටලිලි ලිහමු ද ?
තාලිගෙන් මිගාරට _
සොයාදියව් මට සරණක්
~ අග්නි දින ~
භීෂගේ දිනපොතේ පිටුවක්
සුග්‍රීව - ථිත විවාහය
අග්නි
ඔබ දන්නවා ද ?
මිද්දාගේ ජන්ම දිනේ
සුග්‍රීව අය්යණ්ඩිගෙන්
මුව පොව්වෙක්ට සිත ලියවිලා
සුලෝනාථ @2021
මිධුග්නි Art
කවි නොලියන සොයුරු පෙමක්...
සුබ ජන්ම දිනයක් භාසුර
අග්නි - 57 -ඉතිරි කොටස
මිධුනාථ භීෂ සිදුවීම්
බඩු ගොඩක් හම්බුනානේ..
-*_**_*_*-
-සුබ ජන්ම දිනයක්- ( භාසු )
සුබ ජන්ම දිනයක් ) ධනුර්මාන (
_ කුඩා කාළය 1 _
. බිනර කුසුමේ ජන්ම දිනය.
- සුලෝධජ -
සුබ ජන්ම දිනක් ස්වප්නාදි
සුබ ජන්ම දිනයක් මහීධ
වචනයක්...
~ සුබ ජන්මදිනයක් සුලෝ ~
* 2 - ජන්මදිනය *
- 3 ජන්මදිනය -
4 - ජන්මදිනය
හඩන්නේ දුර්වලයෝද ?

නුඹ නැතුව ගෙවුණු සත් වසරක්..

219 61 4
Od Bulbz_D

අඥානයාගෙන් මිද්දාට

ඇහැල කුසුම් මැද
පිපුණු තඹර පුෂ්පයකි
නුඹ.....

දහසකුත් දෑසිහ බැල්ම මැද
වැඩුණු ගිනි පුපුරකි
මා.....

දකින සද නුඹ
අන් අයෙකු සමගින
රිදුම් දුන්නේ මා ළය
අහේතුකවම ද ?

හේතුවක් සොයනට
මා ළය තුලටම
හැගුම් සයුරේ පත්ලටම
කිමිදුණු වග
නොදනී ද නුඹ ?

නොවැටහුණත් පළමුව
කිමදැයි කියා
කලක් ගතවත්ම වැටහී ගියා..
උදාසන පිණි ඉසී
පිබිදෙන ඇසල කුසුමක් වන්
නැවුම් හැගුමක්
මා හද ඉපිද ඇති වග ..

වැටහෙන කල සැම අවසන
නොසිටිය ද නුඹ නෙත් මානෙයේ..
ඒ මා කෙරේ වූ
ආලෙන්ම වග දනිමි..

කිසිත් නොකියාම සිත දරාගෙන
සිටියේ කිම ද නුඹ
සිතුවා ද මට නොවැටහෙතියි කියා
වූවාට මා නුඹේ අඥානයා..

බලා සිටියෙමි සත් වසක්
සිටින්නෙමි බලා තවමත්
පැමිණෙන තුරා නුඹ
ඉදින් පැමිණෙන්න
ගෙවෙන මේ වසරේවත්...

තහනම් කළේ ඇට්ටේරියා සුවද
නුඹ කෙරේ අමනාපව නොව
මා සතු සියල්ල
නුඹට දුන් එදින
නැවත සිහියට නැගී
මහද පාරන බැවින..

සිටිය ද මා අඥාන ස්ලෝ-ධ්ජව
අනවැසි ද පියෙකු ශාලී හට
එනු මැන නැවත අප වෙත
ප්‍රේමණීය කුටුම්භය සදනට

අනුනට වුව ද කුරිරු රජ සුලෝධජ
ශාලීට මා අඥාන ස්ලෝ-ධ්ජ වූ ලෙසම
වෙමි මා නුඹේ අඥානයා තවම...

නැවත පැමිණ මවෙත
යවා නුඹ දෑත මා වටා
ගන්න මා නුඹ උණුසුම් ළය මැදට ...

නුඹේ උණුසුම් දෙතොලින්
තවා මා නළලත
සනසන්න රිදුම් දෙන ළය..

තීර්ථ මැදුරු කවුළුවෙන් එපිටට
නෙත් යොමා සිටින්නෙමි
නුඹේ රුව දකින්නට

ඒ අහිංසක පැතුම පුරනට
අප දෙදෙනා වෙතට
පැමිණෙනවා නොවේ ද
මිද්දෝ

AlyssaStanz

Pokračovat ve čtení

Mohlo by se ti líbit

631K 32.6K 82
ဤဘဝအတွက် တာဝန်ဟာ မောင့်ထံပါး ချစ်ခြင်းတို့နှင့် ခစား၍သာ အဆုံးသတ်ပေလိမ့်မည်။ ............. Start - 19.2.2022 End - 25.8.2022
2.3M 171K 35
Myanmar×OC အချစ်ဦး၊အချစ်ဆုံး၊လက်တွဲ​ဖော်ဟာ တစ်ထပ်တည်းကျ​သောအခါဝယ် 8.2.2023 ___ 8.4.2023
14.2K 1K 9
အစိမ်းရောင် (.....) အောက်မှာ ကျရှုံးခြင်း Cover photo by Lwin Min Khant