𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽�...

KimChama7

28.8K 3.9K 992

කොරියාවේ සුපිරිම ගනේ company එකක් වන Hope World Entartatment Company එකේ boss ලා හත් දෙනාගෙයි ලංකාවේ ඉදන් කො... Еще

INTRODUCE
CHAPTER 01
CHAPTER 02
CHAPTER 03
CHAPTER 04
CHAPTER 05
CHAPTER 06
CHAPTER 07
CHAPTER 08
CHAPTER 09
CHAPTER 10
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13
CHAPTER 14
CHAPTER 15
CHAPTER 17
CHAPTER 18
CHAPTER 19
CHAPTER 20
CHAPTER 21
CHAPTER 22
CHAPTER 23
CHAPTER 24
CHAPTER 25
CHAPTER 26
CHAPTER 27
CHAPTER 28
CHAPTER 29
CHAPTER 30
LAST CHAPTER
AUTHOR NOTE
NEW BOOK

CHAPTER 16

705 102 28
KimChama7

Next day morning
At jk's cabin

🐰හොබී හියුන්ග් මොනවද අනේ ඔච්චර කල්පනා කරන්නේ

🐥ඒකනේ කුක්කෝ අපේ හොබී හියුන්ග් කල්පනා කරන්නෙ හරියට නිකන් අහස පොලව ගැටගහන්න වගෙනෙ

🐯ඇයි හියුන්ග් මොකක් හරි ප්‍රශ්නයක් වත්ද

🦄නෑ නෑ එහෙම මොකුත් නැහැ

Hobi's mind - ආදර පිටපතක් ලිවුවා ඒක මගෙ කතාව ආසයි පවසන්න කියලා නෝන්ඩි වෙන්ඩ බෑ

🐰මේ මන් යනෝ සොන්ග්ව හම්බෙලා එන්න

🦄යකෝ අර සොන්ග් කාරයා ආවා විතරයි කුක්කෝ ඔහේ ඌ පස්සෙමයි

🐰හී...

🐥යමන්කො මාත් එනවා

🐯හොබී හියුන්ග් අපිත් යමුද

Hobi's mind- මුන් එක්කම ගිහින් බලන්න ඕනි ඔය සොන්ග් කාරය මොන විගඩමක්ද කරන්නේ කියලා

🦄හරි හරි මාත් එන්නම්කෝ
                                                                      

At projects hall

සොන්ග්,යුන්ගී,ජින්,නිශූ,උමා,නදී,තව md ලයි fashion designers ලයි හිටියා.කට්ටියම වැඩ පටන් අරන්.

🐹ආන් අර සෙට් එක එනවා

🐰ආ සොන්ග් කොහොමෙයි ඉතින්

👦හොදා හොදා කුකියෝ

🐼මෙච්චර වෙලා මොන කෙන්ගෙඩියක්ද හොබ්බෝ කරේ අරහේ studio එකේ මිනිස්සු ඔහේ එනකම් බලන් ඉන්නවා බැරිම තැන මන් හෙඩාව එහෙට ඇරියා

🦄ආහ් මන් පොඩි තුනත් එක්ක හිටියේ

🐼හරි ශෝක්

🦄හරි හරි ඉතින්

🐼දැන් ඔයාලත් ආපු එක හොදයි කට්ටියම එන්න මේ ටික කරන්න.මං යනවා අරහෙ ජුනියත් දෙලෝ රත් වෙලා ඉන්නව ඩීල් එහෙකට යන්න.

Time passed
At cafeteria

💙හප්පා අද නම් එපා වුනා යකෝ අර මගුල් project එකකට අච්චරටම මැරීගෙන වැඩ කරන්න ඕනිද බන් මට නම් පන ගියා අර studio එකේ අලුත් coreagrapy ටික කරන්න ගිහින්

💚මටත් එහෙම්මම තමා මට තියෙන පුදුමේ වෙනදට බුදියන මනුස්සයාත් අද පන දාගෙන වැඩ

💛මගේ අත් දෙක නම් නෑ වගේ යකෝ කීයක්නම් design කාරලා අත් දෙක පන නැද්ද කොහෙද දැන්නම්

💙ආන් අර උඩැක්කියෝ ටිකත් මේ පැත්තට එනවා

Soo min - 🤯
Jong hye - 🤡
Rechal - 💣

💣ආහ් කොහොමද ඉතින් වැඩ ටික

💚අපේ වැඩ ටික හොදට කෙරී ගෙන යනවා ඔයා ඒ ගැන වද වෙන්න ඕනි නෑ

🤡නිශු තමුසෙ ආපු ගමන් ජින් ඔප්පව අල්ලගත්ත එකට මං තමුසෙට හොද වැඩක් කරන්න හිටියේ

🤯හොද return එකක් දෙමු ආරක්ෂකයො ටිකත් නෑනේ

💣ඒකතමා මුන්ගෙ ගනන් බස්සන්න ඕනි

💙අනේ මේ අපෙන් මැරුන්  නොකා යනවද

💣ඔමෝ තමුසෙලගෙ කටවල් ඕනවට වැඩි හරිද

💛අපේ කටවල් ගැන අපි බලාගන්නම් තමුසෙලාගෙ පාඩුවෙ පැත්තකට වෙලා ඉන්නවකෝ වද නොදී

🤡මොකක්ද තමුසෙ කිවුවෙ

💛මන් මොනා කිවුවත් තමුසෙට මොකද

🤡තමුසෙට මම..

කරන්න ගියපු එක කරගන්න බැරි වුනා එතනට කොල්ලො ටික ආවා.නැට්ටිච්චියෝ ටිකගෙ කටවල් වැහුනා.

🐼තමුසේ මොනවද කරන්නෙ ආ

🤡ආමෙ නෑ මොකුත් නෑ ජින් ඔප්පා

🐼තමුසෙට කවුද මට ඔප්පා කියලා කියන්න කිවුවේ ආ

🤡ඇයි සර් මේ නිශූත් ඔප්පා කියන්නෙ

🐼නිශූ මගෙ කෙල්ල ඒනිසා එයාට කියන්න පුලුවන් තමුසෙ මගෙන් මැරුන් නොකා තමුසෙගෙ ඔය උඩැක්කි යාලුවො ටිකත් අරගෙන මෙතනින් යනවා ආයෙ මගෙ දෑහටවත් පේන්න එන්න එපා ආයිත් නිශූට අත උස්සන්න හිතන්නවත් එපා එදාට තමුසෙ මං නරකා මිනිහා කියන්නත් එපා

💛ජින් ඔප්පා ඔය ඇති ඕක නවත්තන්න කලබල වෙන්න එපා ඔප්පා

අර කෙල්ලො තුන්දෙනා කට්ටියටම ගස්සලා එතනින් යන්න ගියා

🐰බුදුඅම්මෝ අපෙ ජින් හියුන්ග්ගෙ කේන්තිය

🐼මට නම් අර නැට්ටිච්චියෝ තුනට දෙන්න හිතයි සමතලා වෙන්න

🐹ජින් හිටියේ ඒ ගෑනු බලන්නෙම අපේ ඇගේ එල්ලෙන්නමයි මහ වද කාරයො ටිකක්

👦හායි කට්ටිය ඔන්න මාත් ආවා

🐯සොන්ග් ඔයා එද්දි පරක්කු වැඩියි මෙතන හොද රණ්ඩුවක් ගියා අපරාදේ අපි නම් ටිකට් නැතුව ෆිල්ම් බැලුවා ඔයාට ඒක මිස් වුනා

👦එහෙමත් එකක් වුනාද

🐥වුනාද කියලත් අහනවා අපේ ජින් හියුන්ග්ට පුෂ්පය පැනලා

🐨කට්ටියම පොඩ්ඩක් අර පැත්ත බලනවද

🦄ඒ පාර මොකෝ

🐯යකෝ මෙච්චර වෙලා කෙන්තියෙන් හිටපු එක්කෙනා දැන් ප්‍රේමා සාගරේ ගිලිලා

🐰ඔමෝ අවර් පුවර් අයිස්

💙මේ අපි කමුද බඩගිනියි අනේ එකදිගටම වැඩ කරලා

👦ඉන්න මං ඕඩර් කරන්නම්

Hobi's mind- යකෝ නදීට බඩගිනියි කිවුවම මේ හැල වදුරා මොන කෙන්ගෙඩියකට පැන පැන සර්විස් දෙන්නෙ

🐰හප්පා කෑම ආවෝ කාලා ඉමූ
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
                                                                        
Time passed

ඕෆ් වෙන වෙලාවත් ආවා කට්ටියම වැඩ කරලම අද හෙම්බත් වෙලා වගේ හිටියේ

🐹හප්පා අද නම් හොද නින්දක් දාන්න ඕනි

👦නින්දක් දාන්නත් ගෙදර යන්න එපැයි

🐼මේ මනුස්සයාට ගෙදර යන්නම ඕනි නෑ නිදියන්න දැන් උමාත් ඉන්න එකේ එයාව බදාගෙන හරි බුදියයි

💚අනේ ජින් ඔප්ප එහෙම නෑ අනේ

🐨අපි එහෙම හිතන්නම්කෝ

🐰සොන්ග් අද අපිත් එක්කම යමු

🐯ඔව් ඔව් අදවත් අපිත් එක්ක යමු

Hobi's mind- යකෝ මුන්ට සොන්ග් එක්කම යන්න ඕනි වෙලා මුන් ඔක්කොමට මාන්දම අම්මපා මේ සොන්ග් වශියක් වත් කොරලද මන්දා මාත් මගුලක් හිතනවා මේ නදියි,අලුතින් ආපු සොම් වෙයි ලොම් කාරයත් නිසාම මට පිස්සු හැදිලා වගේ

👦හරි ඔච්චරටම කියන් ඓකේ මං එන්නම්කෝ

🐼සොන්ග් හැබැයි අපි මේ තුන්දෙනාවත් ගෙදරට ඩ්‍රොප් කරලා තමා යන්නේ

👦ආහ් කමක් නෑ ජින් හියුන්ග්

🐨හරි එහෙනම් යමු

At girl's home

🐰සොන්ග් අවදානමට පෙර සූදානමට කියන්නෙ මේ ගෙදර නූනලාගෙ නංගිලා හතරදෙනෙක් ඉන්නවා ඒ හතරදෙනාගෙන් තුනක් නට්ලූස් පිස්සු පරාණ බෝම්බ තුනක් අනිත් එක්කෙන පොත් ගුල්ලියක්

👦හූම් කලින්ම දැනගත්තු එක හොද පර්ස්සමින් ඉන්න එක කෝකටත් හොදා

💚චමී,ලූෂී,තරූ කෝ ඔහෙලා

❤️මං මෙහෙ

💚කොහෙද තමුසෙ ඉන්නෙ

❤️කෑගහන්න එපා වදේ

💚ඒපාර මොන අඩවුවක්ද අල්ලන්න යන්නෙ

❤️තමුසෙ ගාව තියෙන මේසේ යට ඕයි මං ඉන්නෙ

💚තමුසෙ මොකක්ද ඕක අස්සෙ ඉදන් කරන්නෙ

❤️කෙටියෙන් කියන්නම් සචීගේ පොතකට අපි වැඩේ දුන්නා එයා දැන් අපිව මරන්න තැත් කරනවා අපි හැංගෙනවා

💚තොපිල නම්

👦 😅😅😅

💜️ඕයි පගර නැට්ටා හිනා වෙන්නැතුව ඉන්නවා

Hobi's mind- ආන් හොදම නම සොන්ග්ට හොද වැඩේ ආව මෙතන හැමෝවම අල්ලගන්න මොකාව අල්ලගත්තත් පොඩි කෙල්ලො තුනව නම් අල්ලගන්න බෑ

👦 ආ සොරි සොරි

🖤ඕයි ආන් එනවා

🧡ආහ් ඔයාල කොයි වෙලේද ආවෙ

💛අපි දැන් ආවේ

💚මේ පොඩි තුන මොකක්ද මේක අස්සට වෙලා කරන්නේ

🧡ආහ් මුන් මේක අස්සෙද දෙන්නම් මං

❤️අඩෝ උලමා ගොන්නි තමුසේ සටන පාවලා දුන්නා ඔහේ රාජද්‍රෝහියෙක්

💚මං ඒක හිතලමයි කරේ

👦මේ ඔයාලා නම් මරු ආ

🐨කට්ටියම ඇතුලට ගිහින් වාඩි වුනා නම් මොකද

💛ඉන්න මං ගිහින් මොනවහරි බොන්න හදා ගෙන එන්නම්

🐼මාත් එන්නද

🐯හපෝ ඔයා නම් යන්න එපා එදා වගේ අපිට සාගතේ තමයි ඉන්න වෙන්නෙ මොකද ඔයාලා කරන්න ගියපු වැඩ පැත්තකට දාලා වෙන වෙන වැඩ කරනවනේ

👦ඒ මොනවද

🐰හී ඒවා අර මෙවුවා

👦ආහ් හරි හරි

සොන්ග් අනිත් කෙල්ලො හතර දෙනාවත් අදුර ගත්තා .හොබීට නම් ෆුල් ජෙලස් .ඔය විදිහට ඉතින් ඒ දවසත් ගෙවිල ගියා

Author Note

සොම් වෙයි ලොම් හොබී දාපු නමත් මරු නෙහ්
හොබීගෙ ප්‍රේම වෘත්තාන්තයට කුමක් සිදු වේවිද ? ඔයාලම හිතල දන්නකෝ හී 😁😁

මට කෲර අදහස් එනෝ සොන්ග්ට නදීව දෙන්නත් හිතෙනෝ පස්සෙ බලමුකෝ ඒව ගැන අදට මේ ඇති මන් එහෙනම් යන්නම්කෝ

Bye💜️
Saranghaeyo❤️

Продолжить чтение

Вам также понравится

441 62 14
ඇත්තටම ආදරේ කියන්නෙ මොකද්ද🙂 අපි හිතන දේමද ආදරෙ කියන්නෙ..? ආදරේ කියන්නෙ දෙන්නෙක් අතර විතරක් ඇතිවෙන්න පුලුවන් දෙයක්ද..? ඔහු විවාහක වුවත් ඔහුත් මනුෂ්‍ය...
59.5K 9.5K 31
අපේ ආදර කතාව .....! 2021.08.13 ❤️ #1- sinhala
11.1K 1.9K 15
🖤පොඩ්ඩ බැරිවුන ගමන් කේන්ති යන දෙන්නෙක් 😈. 🖤 හිටපු ගමන් ට්‍රැක් අවුට් යන පිස්සු කෙල්ලෙක්. 🖤කොරියාවෙ නම්බර් One company එකක නපුරු CEO කෙනෙක්. ...
18.5K 2.3K 57
..........ඒ මුරන්ඩු හිතේ හිමිකාරයා කවුරුන් වේවිද ........ ඔවුන්ගේ කතාවේ අවසානය දුකක්ද 🥺 මේ ඇගේ කතාව. Don't copy my work 😕