REBORN 🚫 (By Sash) [ Comple...

By ___Sash___

35.7K 6.4K 1.3K

ළමා වියේ ප්‍රේමය නිසා පියා අහිමි වූ තරුණයෙක්, වරදවා වටහාගැනීම් හේතුවෙන් පීඩා විඳි තරුණියක්, නොලැබුණු ආදරය වෙන... More

Introduction
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
chapter 11
Chapter 12
Chapter 13 🔞
Chapter 14 🔞
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 19
Chapter 20
Chapter 21
chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
chapter 29
chapter 30
නිහඩ ආදරවන්තයා.

Chapter 18 🔞

1.5K 205 27
By ___Sash___

Warning 🔞



Taehyung's poov :

අන්තිමට මගේ හිතේ තියන හැම දෙයක්ම එයාට කියලා දැම්මා... මට ඕන උනේ නැහැ තවත් එයාට රිද්දන්න... එයා මට අකමැති නම් තවත් එයාව බලෙන් මගේ ගාව තියාගන්න මට ඕන උනේ නැහැ.. ඒත් ... එයා මට ආදරෙයි කියලා දැන ගත්තට පස්සෙ මගේ හිතට දැනුනෙ ලොකු සහනයක්.. ඒත් තවත් එයාට කියන්න බැරි , ලොකු දෙයක් තියනවා.. ඒක දැනගත්ත දවසට එයා මාව දාලා යයිද...

මගේ එහා පැත්තෙ නිදාගෙන ඉන්න ලිලීගෙ කම්මුල් පිරිමදින ගමන් මම එයාව මගේ ළඟට අරන් මගේ පපුවට තදින්ම තුරුලු කරගත්තා....

" ප්ලස් ... එදා කලා වගේ ආයෙ කවදාවත් මාව දාලා යන්න එපා... මට ආයෙමත් සැරයක් ඒක දරාගන්න බැරි වෙයි ලිලී..."

" දැන් කවුද ඔයාව දාලා යනවා කිව්වෙ ම්ම්..."

" නිදි නැද්ද ...."

මම හිමිට ලිලීගෙ නහයට හාදුවක් දීලා ආයෙමත් එයාව තුරුලු කරගත්තා..

" මගේ ආදරනීය මහත්තයා දුකින් ඉන්නකොට මං කොහොමද නිදාගන්නෙ.. ම්ම්... කවදාවත් ආයෙ ඔයාව දාලා මං කොහේවත් යන්නෙ නෑ හරිද .. ඒ නිසා ඒ ගැන ආයෙ හිතන්න එපා..."

" ම්ම්ම්.. පොරොන්දු වෙනවද ...."

Sara's poov

මම එයාගෙ දකුණු අත අරගෙන මගේ පපුව උඩින් තිබ්බා...

" දැනෙනවද ඔයාට මගේ හදගැස්ම...මං ඔයාව දාලා යන්නම යනවා.. හැබැයි ඒ මේ හදගැස්ම සදහටම නතර උන දවසට... එතකන් .. මං ඔයාව දාලා කොහේවත් යන්නෙ නෑ.. මං පොරොන්දු වෙනවා ..."

ටික වෙලාවක් මම ටේගෙ උනුහුමට ගුලි වෙලා එයාගෙ අත උඩ නිදාගත්තා...

Time skipped

One hour later

" ටේ... දැන් නැගිටින්න... කෑම ටිකත් ඔක්කොම සීතල වෙලා ඇති... දැන් මට ආයෙත් ඒවා රත් කරන්න වෙනවා..."

" ම්ම්ම්.... කෑම ගැන පස්සෙ බලන්න... ඔයා ඔහොම තව ටිකක් වෙලා ඉන්නකෝ..."

ටේ ආයෙමත් සැරයක් මගේ පපුවට තුරුල් උනේ හරියට පොඩි එකෙක් වගේ... මගේ පිස්සු කොල්ලා... මං ආදරෙන් එයාගෙ කොන්ඩෙ පිරිමැදලා හිමීට එයාව ඇදේ අනිත් පැත්තෙන් හාන්සි කෙරෙව්වෙ එයාට අවදි නොවෙන විදියට....

කාමරේ දොරත් හිමීට වහගෙන පහළට ගියපු මම ඉක්මනට කෑම ටික රත් කරලා උඩට ගියේ ටේට කතා කරන්න ...

ඇත්තමයි ඇගපතිනුයි කටිනුයි තමයි මෙයා ලොකු.... බලන්නකෝ පොඩි එකෙක් වගේ ලොකු කොට්ටයක් බදාගෙන නිදාගෙන ඉන්න හැටි....

" ටේ... දැන් ඇති ... නැගිටින්න... බඩගිනි නැද්ද ඔයාට..."

මම එයාට නහයට හාදුවක් දීලා එයාගෙ කොන්ඩෙ ආදරෙන් පිරිමදිනකොට ටේ මාව ළඟට අරගෙන ආයෙමත් මගේ පපුවට තුරුලු උනා....





දවස් කීපයක්ම අපි හරිම ආදරෙන් ගෙවලා දැම්මා... ටේ මට දීපු කාමරෙන් මාව එයාගෙ කාමරේට එක්කගෙන ආවා... හැම රෑකම වගේ ටේ මාව එයාගෙම කර ගත්තෙ හරි පරිස්සමින් මට වේදනාවක් නොදැනෙන්න.... ඒ ගෙවුන දවස් මගේ ජීවිතේ ලස්සනම දවස් විදියට සලකුණු වෙද්දි අපේ කාමරේ, අපේ ආදරේ ලස්සන මතක වලින් පිරිලා ගියා... ටේගෙ ආදරේ පහස නිසාම මට අනිත් හැමදේම අමතක වුණා ... මගේ ලෝකෙ මට මතක් උනේ ටේ විතරමයි... අනිත් හැම දේකින්ම මිදිලා මට අපි දෙන්නා විතරක් තනි වෙන්න ඕන උනා....

ඒත්.....මම ආයෙත් පියවි ලෝකෙට ආවෙ දවස් කීපයකට පස්සෙ මට නම්ජූන් ඔප්පගෙන් ආව කෝල් එකත් එක්ක..

" සාරා.... ඔයා හොදින් නේද ... ඇයි මට කතා කලේ නැත්තෙ... "

" ඕ... දෙයියනේ .. ඇත්තටම .... ඇත්තටම මට පොඩ්ඩක් මේ දේවල් නිසා ඒක අමතකම වෙලා ගියා... කොහොමද මම මෙහෙම නොසැලකිලිමත් උනේ...."

" මේ දේවල් කිව්වෙ... ඇයි මොකක්හරි ප්‍රශ්නයක් ද...."

" නෑ... නෑ.. අයියෝ කිසිම ප්‍රශ්නයක් නෑ ... ඒක .. ඒක අමතක කරන්නකො... ඔප්පා මුකුත් විශේෂ දෙයක් එහෙම දනගත්තද..."

" ආ.. ඔව් ඒක ගැන කියන්න තමයි මම කතා කලේ... එදා ඒ සිද්ධිය වෙන වෙලාවෙ එතන ආරක්ශාවට ගාඩ් කෙනෙක් ඉදලා තියනවා.. හැබැයි සිද්ධියෙන් පස්සෙ එයා ගෙවල් දොරවල් අතෑරලා සෝල් වලින් ගිහින්.. ඒත් මම දැන් එයා ඉන්නෙ කොහේද කියලා හොයාගත්තා.. මට හිතෙනවා අපිට එයාගෙන් මොනාහරි වැදගත් දෙයක් දැනගන්න පුළුවන් වෙයි කියලා ... ඉතින් ඔයා හෙට free නම් අපිට පුළුවන් එයාව හම්බ වෙන්න යන්න...."

" අනේ ඒක ගොඩාක් හොඳ අදහසක් ඔප්පා.. අපි අනිවාර්යයෙන් යමු... ඒත් එයා කොහෙද ඉන්නෙ.."

" බුසාන් වල ඉන්නවා කියලා තමයි ආරන්චි උනේ ... එහේ ඉන්නවා මගේ යාළුවෙක් .. එයා තමයි මට මිනිහා ඉන්න තැන කිව්වෙ.. එහෙනම් හෙට අනිවාර්යයෙන් යමු... ඒත් ටේ ගැන මොකද ... එයා කැමති වෙයිද...."

" එයා ගැන බයවෙන්න එපා ඔප්පා.. මං එයා ගැන බලාගන්නම්.... හෙට සෙනසුරාදා නේද .. කීයටද මම එන්න ඕන..."

" ම්ම්ම්... ඔයා 9 ට විතර ලෑස්ති වෙන්නකො.. අපිට දුර යන්නත් තියනව නෙ.. අනික රෑ වෙන්න කලින් එන්නත් ඕන නිසා උදෙන්ම යන එක තමයි හොඳ .."

" හරි එහෙනම් .. මම ලෑස්ති වෙලා ඔයාට කියන්නම්කො..."





ජුනී ඔප්පගෙන් ආව කෝල් එකෙන් පස්සෙ මට පොඩි බලාපොරොත්තුවක් ආවා... ඒ ගාඩ් නම් අනිවාර්යයෙන්ම මොනාහරි දන්නවා... ඒකනෙ එදායින් පස්සෙ අතුරුදන් උනේ... අනේ දෙයියනේ මට ඉක්මනට හොඳ හෝඩුවාවක් හොයාගන්න පුළුවන් වෙන්න.....

රෑ උනාට පස්සෙ මම කෑමත් උයලා wash එකකුත් දාගෙන ඇදෙන් හාන්සි උනා... හෙට ගමන ගැන ටේ ට කියන්න ඕන.... ඒත් එයා මොනා කියයිද දන්නෑ.... කමක් නෑ කියලා බලමුකෝ....

" ටේ... ඔයා ආවද... ඉක්මනට wash එකක් දාගෙන එන්නකෝ... මට ඔයාට කියන්න දෙයක් තියනවා..."

" මොකද මේ අද වේලාසනින්ම ඇදට ඇවිත්... මොකක්හරි විශේෂ දෙයක්වත්ද... එහෙමනම් wash එකක් දාන්න ඕනෙත් නෑ... කොහොමත් පස්සෙ දාන්න වෙනවනෙ..."

" අනේ ඇත්තට.... පිස්සුද .. යන්න ගිහින් ඉස්සෙල්ලා wash එකක් දාගන්න .. බලන්න ඔයා ගාව ගදයි... ඔය.. දාඩිය බේරෙනවා.. එන්න නම් එපා මගේ ළඟට..."

" ඉතින් මැනික කොහොමත් දාඩිය දාන එකනෙ.. මට දෙපාරක් wash දාන්න කම්මැලියි ..."

" අනේ ඉතින් ... හොඳ ළමයා වගේ යන්න.. ගිහින් wash එකක් දාගන්න.. මට කියන්න වැදගත් දෙයක් තියනවා..."

" හරි ඉන්න එහෙනම් මං ටක් ගාලා wash එකක් දාගෙන එන්න..."

ටේ එහෙම කියලා මට ඇහැකුත් ගහලා washroom එකට ගියා... 😂 ඇත්තමයි මෙයාව නම් හදම්නම බෑ......

ඉක්මනට wash එකක් දාගත්ත ටේ පිජාමා එකකුත් ඇදගෙන ඇඉත් මගේ ළඟින් හාන්සි උනේ මාවත් එයාගෙ තුරුලට ඇදලා ගන්න ගමන්...

" ඉතින් මැනික.. කියන්නකො මොකක්ද කියලා ...."

නම්ජූන් ඔප්පා මට කිව්ව දේවල් අඟක් මුලක් නෑරම මම එයාට කිව්වා....

" මොකක්... බුසන් යන්න.. අර නම්ජූන් එක්ක.. ඔයාට පිස්සුද .... එයා ඔයාට මොනාහරි කලොත්... බෑ බෑ කීයටවත් ඒකට අවසර දෙන්න බෑ...."

" ඉතින් ඕකනෙ බැරි ඔයා එක්ක.... අහන්න මම අනිවාර්යයෙන්ම බුසන් යන්න ඕන... අනිත් දේ තමයි ඔයා.. ඔය විදියට නම්ජූන් ඔප්පට කතා කරන්න එපා... මං දන්නෙ නෑ ඇයි ඔය දෙන්නා මේ තරම් තරහ කියලා ... ඒත් නම්ජූන් ඔප්පා ඔයා හිතනවා වගේ කෙනෙක් නෙවෙයි .... එයා ගොඩාක් හොඳ කෙනෙක් .... අනික එයා ඔයාගෙ සහෝදරයා ... ඔයා හිතනවද එයා මට මොකක්හරි කරදරයක් කරයි කියලා ... එයා එයාගෙ සහෝදරයගෙ wife ට කරදරයක් කරයිද..... "

" හරි එහෙම නෑ කියමුකො.. ඒත් ... ඒත් මට බෑ ඔයාව තනියම යවන්න ...."

" ටේ.... මං පොඩි ළමයෙක් නෙවෙයි නෙ.. මට පුළුවන් මං ගැන බලාගන්න ..."

" හරි එහෙනම් මාත් එනවා...."

" මොකක්ද ටේ.... ඔයාට මාව විශ්වාස නැද්ද .... එහෙනම් ඕන්නෑ.. මං කොහෙවත් යන්නෑ.. ගෙදරට වෙලා ඉන්නම් හරිනෙ...."

මට ආපු කේන්තිය නිසා ටේගෙ පපුවටත් ගහලා ඇදෙන් නැගිටිද්දි ටේ ආයෙමත් මගේ අතින් ඇදලා මාව එයාගෙ ළඟට ගත්තා....

" හරි හරි .... මට ඔයාව විශ්වාසයි මැනික... මං ආදරේ නිසා නේ මෙහෙම කරන්නෙ.. මට බයයි ඔයාව නැති වෙයි කියලා 🥺..."

" අයියෝ.. එහෙම වෙන්නෙ නෑ... මේ බලන්නකෝ ..."

ටේ ගෙ මූන අත් දෙකෙන් අල්ල ගත්ත මම ආදරෙන් එයාගෙ තොල් වලට හාදුවක් දුන්නා....

" අහන්නකෝ... මං ගෙදරින් යන විදිය තියනව නේද .... අන්න ඒ විදියටම මම ආයෙමත් ගෙදර එනවා... හරිද...."

" ම්ම්ම්.... එහෙනම් ඉතින් මට ඔයාව mark කරන්න වෙයි...."

ඇද දිගේ හිමීට උඩට ආව ටේ, එයාගෙ පිජාමා එකේ බොත්තම් එකින් එක ගැලෙව්වෙ මගේ තොල් ආදරෙන් සිප ගන්න ගමන්මයි... එයාගෙ සිනිදු කොන්ඩෙ මගේ ඇගිලි වලින් පිරිමදින ගමන් මම පාලනය එයාට බාර දුන්නා.... මගේ ඉස්සරහ සම්පූර්ණයෙන්ම නිරුවත් උන ටේ, මගේ ඇදුම් එකින් එක ගලවලා අයින් කරද්දී මට තව තවත් එයාගෙ උනුසුම දැනෙන්න ඕන උනා... මාව අත් දෙකෙන්ම වඩාගෙන එයාගෙ තුරුලට ගද්දී පාලනයෙන් තොර උන එයාගෙ සාමාජිකයාගෙ උනුසුම මට හොඳටම දැනුනා....

සම්පූර්ණයෙන්ම මාව සූදානම් කලාට පස්සෙ මගේ කකුල් අතරින් උඩට ආව ටේ මට ඇතුලු උනේ මගෙන් හීන් කෙඳිරියක් පිට වෙනවත් එක්කමයි... මගේ ඇග පුරාම ටේ ගෙ තොල් ගෙනියලා මාව ලකුණු කරනවත් එක්කම , ටේ ගෙ සාමාජිකයගෙ තෙරපීම මට හොඳටම දැනුනා.... ගැහැනියෙක්ට ලැබෙන්න පුළුවන් උපරිම සතුට ටේ , මට ලබා දෙද්දි මගේ නිය වලින් ටේ ගෙ පිට පුරාම සලකුණු කලේ හරිම ආදරෙන්... ටේ ගෙ උනුසුම් සාමාජිකයාගේ සතුට මගේ ඇතුලෙ පිට කරද්දී ආයෙමත් දවසක් ටේ මාව එයාගෙම කර ගත්තෙ මට ආදරෙන් රිද්දන ගමන්මයි....

දීර්ඝ රාතියකින් පස්සෙ මට ටේ ගෙ නිරුවත් පපුව උඩ ඉබේටම නින්ද ගියේ මගේ ඇග පුරාම දුවන සතුට එක්ක දැනුන මහන්සිය නිසාමයි.....

Time skipped

In the morning

Taehyung's poov :

මට උදෙන්ම අවදි උනේ මගේ ඇස් දෙකට ඉර එළිය වැටෙනවත් එක්කමයි.. උදේට නැගිටනකොට මම බලන්න ආසම දේ ලිලීගෙ අහින්සක මූන... මගේ පපුවට තුරුල් වෙලා ඉන්න ලිලීගෙ කොන්ඩෙ මගේ අතින් පිරිමදින ගමන් එයාගෙ බෙල්ල පුරාම මම තියපු ආදර සලකුණු දකිනකොට මට දැනුනෙ පුදුමාකාර සතුටක්... ඒ සලකුණු උඩින් ආයෙමත් සැරයක් තොල් ගෙනියපු මම, මගේ තොල් වලින් ඒවා සිප ගත්තෙ හරිම පරිස්සමින් ... එයාට අවදි නොවෙන විදියට....

" ම්ම්..... good morning ටේ....."

" Good morning මැනික... නින්ද ගියාද හොඳට... "

Sara's poov :

උදේ නැගිටිද්දි මගේ ඇග පුරාම රිදුම් දුන්නත් ඒක නිසා මට ඇති උනේ සතුටක් විතරයි .... මගේ ඇස් දිහා ආදරෙන් බලාගෙන ඉන්න ටේගෙ තොල් තත්ත්පරයකට සිප ගන්නවත් එක්කම මට මතක් උනේ අද මට බුසාන් යන්න තියනවා කියලා මතක් උනාමයි...

" දෙයියනේ ... දැන් වෙලාව කීයටද ... 8.45යි... අයියෝ ... ජුනී ඔප්පා මට කිව්වා 9 වෙද්දී ලෑස්ති වෙන්න කියලා ... මං හොඳටම පරක්කුයි... කෝ.. කෝ.. අයින් වෙන්න මං ඉක්මනට ලෑස්ති වෙන්න ඕන..."

ඉක්මනට ඇදෙන් බැහැලා wash එකක් දාගත්ත මම පහළට යනකොට දැක්කෙ නම්ජූන් ඔප්පා, ටේ එක්ක කතා කර කර ඉන්නවා කියලා ...

" අනේ sorry , ජුනී ඔප්පා.. මං ටිකක් පරක්කු උනා ... අපි දැන් යමුද..."

" ආ... ඒකට කමක්නෑ සාරා... එන්න අපි යමු..."

" අහන්නකො ටේ... මට උයන්නත් බැරි උනා නෙ.. ඔයා අදට විතරක් හොඳ ළමයා වගේ කඩෙන් මොනාහරි කනවද... ම්ම්... මට පරක්කු වෙනවා හරිද .. එහෙනම් මම යනවා..."

" ම්ම්ම්... පරිස්සමින් ගිහින් එන්න..."

ටේ ගෙ තොල් වලට ඉක්මන් හාදුවක් දීලා මම නම්ජූන් ඔප්පගෙ වාහනේට නැග්ගෙ අද දවසෙ මොකක්හරි ලොකු හෝඩුවාවක් හොයාගන්නවමයි කියන බලාපොරොත්තුවත් එක්කමයි....

අදට මෙච්චරයි 🙂.

හෙට හම්බෙමු.🙂

බායි 🙂.

Continue Reading

You'll Also Like

8.3K 1.6K 35
🥀 මා ඔහුට ආදරේ කරද ඔහු මා හට ආදරේ කළේ නැත.... ඔහු ආදරේ කරේ මාගේ රුවටය... නමුත් මා ආදරේ කරේ ඔහුගෙ හදවතටය.... ඔබ මට අයිත නැත... ඔබ...
45.6K 6.4K 27
"යාහ්...ජියෝන් ජන්ග්කුක් මගෙන් ඈත්වෙලා ඉන්නවා...තමුන්ට බෑ මට මෙහෙම කරන්න...මාව අතාරිනවා...මට රිදෙනවා." "මේ තනිකරම මගේ අයිතිය මිසිස් ජියෝන්,තමුසෙ මගෙ...
24.6K 3.9K 29
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
572K 35.3K 70
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...