_ ඇඹුල් දොඩම්_

By Bulbz_D

21.3K 4.5K 1.8K

ඔව්.. අග්නි වෙනුවෙන් මගේ අතට ලැබුන හැම නිර්මාණයක්ම... මේකේ දාන්න කියලා බැලුවේ.. More

_ ඇඹුල් දොඩමක් කතා කරයි _
නිදිමරන කැටපෝලය
_ මුව පොව්වාට _
_ කුරුම්බැට්ටි ක්‍රීඩා භාණ්ඩ _
_ ඇසළ මල්_
සොයනවා.
ගිනි සිලට
- තමුන් මහ හිස රදයක් -
කව්රුන්ද මම ඔබට
සිතුවම්..
පොත්
නුඹේ සිත හදුනන්නේ සොයුරු පෙම පමණක් ද ?
බොලද පෙම්වත
Character - මිධුනාථ
මිධුනාථගේ කුප්ප වැඩ [ තරුණ විය ]
මා ඔබේ ස්ලෝ-ධජ
Character - සුග්‍රීව
පුරසද
_ අග්නි _
භාසුර - Character Intro-
Character - මහීධ
නුඹ නැතුව ගෙවුණු සත් වසරක්..
මිධුනාථ
- සුථිත -
සුග්‍රීව
නාම පත්‍ර
අකීකරු සිතක් - නුඹට පෙම් කළ
උමතු මුනි කුලය
මිධුනාථ නැති සත් වසරේ සුලෝධජගේ කුප්ප & දුක හිතෙන වැඩ 10ක්
_අග්නි _
මගේ පමණි
මිධුනාථගෙන් අග්නිට
- වරද කරු නොවෙයි ඔබ -
මියෙන්නම් මා
ධනුර්මාන
බඹරිදුට අයිති කුසුම
විස
සීහශාලි
පොඩි සුලෝනාථගේ කුප්ප ක්‍රියා 15ක්
කුසුමි
_ වසර 7 පෙර මහීධ බේරුන විදිය_
තනියම යන්නම්..
_ සීහශාලි වන මා විසින්_
සුග්‍රීව#
බිනර සිතුවම..
දිවයුරා.
ඔබට වෙන්වුණි
බඹරිදු
ENGLISH TRANSLATION
Arts 2
දිවයුරු අවසානය
හුම්හ්
පැටලිලි ලිහමු ද ?
තාලිගෙන් මිගාරට _
සොයාදියව් මට සරණක්
~ අග්නි දින ~
භීෂගේ දිනපොතේ පිටුවක්
සුග්‍රීව - ථිත විවාහය
අග්නි
ඔබ දන්නවා ද ?
මිද්දාගේ ජන්ම දිනේ
සුග්‍රීව අය්යණ්ඩිගෙන්
මුව පොව්වෙක්ට සිත ලියවිලා
සුලෝනාථ @2021
මිධුග්නි Art
කවි නොලියන සොයුරු පෙමක්...
සුබ ජන්ම දිනයක් භාසුර
අග්නි - 57 -ඉතිරි කොටස
මිධුනාථ භීෂ සිදුවීම්
බඩු ගොඩක් හම්බුනානේ..
-*_**_*_*-
-සුබ ජන්ම දිනයක්- ( භාසු )
සුබ ජන්ම දිනයක් ) ධනුර්මාන (
_ කුඩා කාළය 1 _
. බිනර කුසුමේ ජන්ම දිනය.
- සුලෝධජ -
සුබ ජන්ම දිනක් ස්වප්නාදි
සුබ ජන්ම දිනයක් මහීධ
වචනයක්...
~ සුබ ජන්මදිනයක් සුලෝ ~
* 2 - ජන්මදිනය *
- 3 ජන්මදිනය -
4 - ජන්මදිනය
හඩන්නේ දුර්වලයෝද ?

- Character Intro -

367 83 75
By Bulbz_D

අග්නි / සුලෝධජ

වයස - 21 [ වෛශව අසපුවට යනවිට ]

වංශය - සූර්යය - සිංහ වංශය

පියාණන් - ධාරනාග රජු [ සූර්යය - සිංහ  වංශය ]

මෑණියන් - නීර්මලා කුමරිය [ සූර්යය වංශය ]

සහෝදර / සහෝදරියන් -
* ධීර [ පසුකලෙක දැනගන්නා අඩ සොයුරා ]
* සුවිමිලා කුමරිය [ බාල අඩ සොයුරියක් - වයස 14 දී මිය ගිය : සුලෝධජ මෙයාව අන්තිමට දැක්කේ අවුරුදු දෙකේදී.. ]

අධ්‍යාපනය -

* අනුර්ධ අසපුවේ වෛශව මුනි අසළ ප්‍රාථමික මූලික අධ්‍යාපනය - සටන් ශිල්පය හා විශ්ව ශක්තියේ මූලික ප්‍රගුණ කිරීම්

* ගිරි අසපුවේ රැදී සිටිමින් අග්නි ලෙස  වෙනුරාධ මුනි අසළ ද්විතියික අධ්‍යාපනය - සටන් ශිල්ප [ වයස 12 සිට 18 දක්වා ]

* අවුරුදු 21 - මාස 6ක් පමණ - මිධුනාථගෙන් මනස දියුණු කිරීම උගැනීම . [ වෛශව අසපුව ]

ප්‍රියතාවයන් - ඇඹුල් දොඩම් , හරිත වර්ණය , 

දක්ෂතා -

* සටන් ශිල්පය අතින් ප්‍රවීණයි . වේගවත් වගේම බලන් ඉන්න ආස හිතෙන විදියට අසිපත මෙහෙයවනවා .

* භූමරංගය මෙහෙය වන්න විශේෂ දක්ෂතා තියෙනවා.. එයා මිනිස්සුන්ව මරන්න යොදාගන්නේ ගොඩක්ම භූමරංගය .

* ශක්තිය කැවූ විෂකටු - මේක සුලෝධජ එයා තනියම ඉදපු සත් වසරේ හොයාගත්ත දෙයක්.. අනාභාත චක්‍රයට බන්ධනයක් කරලා ඒ නිර්වින්දන කටු මගින් මනස දියුණු කරපු කෙනෙක්ව උනත් අල්ලගන්න පුළුවන් විදියට.. .මිධුනාථව අල්ලගන්න පාවිච්චි කළේ මේ ක්‍රමය .

* අශ්ව හැසිරවීම - මේක අතින් සුලෝධජ ගොඩක්ම විලාසිතාවට වගේ අශ්ව හැසිරවීම් හා කෙළි සෙල්ලම් සිදු කළේ.. අර වැඩ පෙන්නන්න ගිහින් බිම පත බෑවුනේ එක පාරක්.. මිධුටත් පැරදුනා නෙව.

* චක්‍ර ශක්තිය - මූලාධාර චක්‍රය අාධාරයෙන් සටන් කරන්න පුළුවන්.. [ වසර 7කට පසු මිධුනාථ එක්ක ගැටෙන්න පුළුවන් තරමින්ම සුලෝධජ මනස දියුණු කළා = ]

* කවි පටබදින්න දස්සයි - විශේෂයෙන්ම කෙල්ලොන්ට පැණි හලන්න කවි සීයක් උණත් ලියයි.. කළ බිදින්නත් ලොකු දක්ෂතාවයක් තියේ [ මේ සෙල්ලම් ඔක්කොම ඉස්සර හොදේ. දැන් අයිතිකාරයා දරුණුයි කියන්නේ ]

* අසිපත - සුලෝධජගේ අසිපත ගොඩක් විශේෂයි , ඒකේ පැති දෙකක් තිබුණා . දකුණු පැත්ත සාමාන්‍ය අසිපතක්.. වම් පස එයාගේ රාජකීය උරුමය සහිත අසිපත.. ඒකේ මිටේ සූර්යය - සිංහ සලකුණ තිබ්බා.. එතකොට අසිපත් කොපුවේ '' දකුණ බලා වම බලන්න '' කියලා කොටලා තිබුනා.. සුලෝධජට විශ්වාස කරන්න කෙනෙක් ඉදපු නැති කාලේ එයා විශ්වාස කළේ එයාගේ අසිපත විතරයි .

* පෙනුම -

අග්නි ලෙස -

* තීව්‍ර ලෙස කඩවසම් . හරිම කලාතුරකින් පිහිටන විදියේ තීව්‍ර කඩවසම් ගතියක් එක්ක හැංගුණ හුරතල් කමක් තියෙනවා. ඇස් දෙක මූණටම ගැළපෙන දිලිසෙන හුරතල් කමක් ගෑවිලා තියෙනවා.. අදාළ කෙනා එක්ක ඉන්නකොට විතරයි ඒත්.. ඇහි පිහාටු කැපී පේන සුළු නැහැ.. ඒත් මිධුනාථට නම් ඕකමයි පේන්නේ.. ඇහි පිල්ලම් ගැන කියවනවා ඉවරයක් නැහැ..

* අත් රළුයි . තෝණ් ලණුවලට , අසිපත්වලට කසවලට කැපිලා අත රළුවෙලා තියෙන්නේ .

* ඇදුම් -

= වෛශව අසපුවට මුලින්ම එනකොට කොල්ලා ඇන්දේ අළු පාට , පරණ වැරහැලි වුන ඇදුම් , රැවුලත් සිංහරාජය වගේ ඝනට වැවිලා තිබ්බා.. ඒත් වෛශව අසපුවේ රැවුල මුඩු කරන එක අනිවාර්ය නිසායි , පවිත්‍රතාවයට ඉන්න ඕන නිසයි , දැලි රැවුලක් හිටින විදියට එයා රැවුල මුඩු කරනවා .

= තරගාවලියෙන් පස්සේ එයා හරිත වර්ණය අදින්න නැඹුරු වෙනවා. ඒක මිධුනාථගේ වැඩක් ඉතින්..

= පස්සේ මිධුනාථම කෛශාලගේ විවාහ මංගල්‍යයට කියලා තඹර පාට ඇන්දුවාට පස්සේ ඒ පාටත් සැරින් සැරේ අදිනවා කොල්ලා..

* මුලින් අපිළිවෙල වාන්පතුල් දැම්මත් , පස්සේ එයා ගිරි අසපුවේ කියලා දැනගත්තට පස්සේ සතත්ව සමින් හදපු සපත්තු දානවා.. ඒ දෙක ගෝන සමින් හදපු වළලුකර තෙක් උස් සත්ව හමින්ම හදපු පටිවලින් ගැටගැසිය හැකි , ලස්සන උස සපත්තු දෙකක් ‍....

[ මේක රහසක් විදියට තියාගන්න.. නුරුපුර ප්‍රියසම්භාෂණයට යන්න මිද්දා තමා ඔය දෙක තෝරලා දෙන්නේ නුරුපුර වෙළෙදසලකින් .. අහේම් .. මිධුනාථ කැමති නෑ අග්නි ඕක තෙමා ගන්නවාටවත්... අර කිණිස්ස ගගට විසි කරලා සුලෝධජ ගගට පැනපු වෙලේ සපත්තු දෙක තෙමා ගත්ත එකට බර බරේ දැම්මේ ඒකයි... බුහාහහා.. ]

= ආභරණ - අග්නි විදියට මෙලෝ ආභරණයක් නැහැ . ඉණේ පේන්නේ නැති තැනක රාජ්‍ය උරුමය හිමි සුරය තියෙනවා . ඒ ඇරුනම ආභරණ නැති තරම්. 

* අග්නි විදියට ඉන්න කොට හරිම අපිළිවෙලයි.. හිතාමතාම අපිළිවෙල වෙනවා . නිකට දාර ගොඩක් තියුණුයි . මුහුණේ හැඩයත් තියුණුයි. කෙට්ටුම නැහැ කොල්ලා.. ඒත් මහත ද  නැහැ . මිද්දාට අමාරුවෙන් හරි උස්සන්න පුළුවන් සයිස් එකේ ඉන්නවා.

උස - අඩි 6 ' 2 විතර. [ ඔව් ටිකක් උසයි  =]

විශේෂ ලක්ෂණ -

* හිනාවෙන කොට දකුණු පැත්තේ කම්මුල විතරක් වල ගැහෙනවා . ටිකක් ගැඹුරට..

* බාහුවේ අසිපත් කැපුමක් තියේ පරණ .

* කෙස් වැටිය ඇත්තටම දිගයි.. එයා ලිහන්නේ කලාතුරකින් උනාට ඉණ ගාවටම වගේ දිගයි .

[ ඒ චිත්‍රේ ඇත්තටම හොදින්ම ගැළපෙනවා.. ]

සුලෝධජ ලෙස -

* බලන්නත් බය හිතෙන ගාම්භීර පෙනුමක් . ඇස් රෞද්‍රයි . මූණේ හිනාව කියලා නාමයක් ගෑවිලා නැහැ.

* සදුන් ආලේපන ගල්වනවා . සම්පූර්ණයෙන්ම පිළිවෙලයි කොණ්ඩේ..

* කන අසළ ඉදන් දම්වැල් සහිත හිස් පළදනවාත් තියෙනවා ...

* බද පටිය සූර්යය - සිංහ සලකුණ තියන ලස්සන එකක්. ඒකේ කොණක අර කිණිස්සත් එල්ලලා තියේ.. එතකොට උඩුකය ඇදුම් රතු පාටයි. ඒකට උඩින් රත්‍රන් පාටින් කැටයම් කරපු තද කොල පාට ලස්සන සළු උරහිස දිගේ ඉණ ගාවට වෙනකම් තියෙනවා..

* යටිකය වස්ත්‍ර සුදු - රත්‍රන්වල එකතුවක්.. හිසේ තියෙන ආභරණ ඇරුනම බාහුවල , මැණික් කටුවේ පවා ආභරණ තියෙනවා . එයා මිරිවැඩි සගලක් දාන්නේ... ඒ රාජකීය දේකදී,.

* සාමාන්‍ය මාළිගයේ ඉන්නකොට අදින්නේ , තනිකරම සුදු-රත්‍රන් පාට දෙකෙන් . එයාගේ අැදුම්වල කැටයම් හරිම විචිත්‍රයි.

.
.

[ ඒකත් ඒ වගේමයි.. ]

.
.

FACT OF THE DAY -

BONUS -  තීර්ථය ඇතුළේ ඇට්ටේරියා සුවද විලවුන් තහනම්.. වෙන කෙනෙක් ගාවින් ඒ සුවද එනවා දකින්න සුලෝධජ පොඩ්ඩක්වත් ආස කළේ නැහැ.. උද්‍යානයේ තිබුන හැම ඇට්ටේරියා ගහක්ම එයා අයින් කළා...  [ කොහොම ද ඒක ]

දැන්.. අපි බලමු ...

සුලෝධජ [ තීර්ථය තුළ දී ] VS සුලෝධජ [ මිධූනාථ අසළදී ] මහා තරගය..

1 - දිග හැරුම . .

සුලෝධජ [ තීර්ථය තුළ ]

- '' කිසිවෙකුත් මා ස්පර්ශ කරනවාට මා ප්‍රිය නොවේ..

Meanwhile සුලෝධජ [ මිද්දා ළග ]

- වැළද ගන්න මාව.. එකග ද ? එකගායි ?? ''

___________________________________

2 - දෙවන දිගහැරුම

සුලෝධජ [ තීර්ථය තුළ ]

- තමුන්ට සිහිපත් කළ දිය යුතු ද මා හට ආමන්ත්‍රණය කරන ආකාරය !!!

'' කමාකරන්න උතුමාණෙනි.. ''

දඩුවම - ගෙල සිර කිරීම

Meanwhile Same සුලෝධජ @ මිධුනාථ අසළ

'' මිද්දෝ... මිධුනාථ.. උද්දච්ච ඉස්ගෙඩියෝ...

මිධුනාථ - කටවහනවා අඥානයා.. .. තමුන් මහ හිසරදයක්..

සුලෝධජ - ''____-

දඩුවම - දෙතොල් උල් කිරීම ''

___________________________________________

3 -- දිගහැරුම ..

සුලෝධජ @ තීර්ථය

'' මා සිතා සිටියේ මයුර අසපුව ඍජුයි කියා.. පවසන යමක් ඍජුව පැවසීමට ධෛර්ය නොමැති ද ? !!!!! ''

Meanwhile same සුලෝධජ @ මිධුනාථ අසළ

'' සදට යමු ??? සදට ?

'' කෲර සළුව සියල්ල සගවනවා.. ''

'' මෙහි හරිම උණුසුම්.. ''

'' ඔබේ ත්‍යාගය භාවිත කරන්නේ නැති ද ? ''

______________________________________________

4 -  දිගහැරුම

සු ලෝධජ @ තීර්ථය

'' ශාලී,. හඩන්නේ දුර්වලයෝ.. නවත්වනවා ඔය හැඩීම ''

Meanwhile same සුලෝධජ @ මිධුනාථ අසළ

'' ආහ් ආහ්.. හුවෑෑ,.. මගේ සුන්දර හස්තය... කෲර ජඨිල.. ..හුවෑෑ,. මම හස්තය නොමැති අවතාරයක් වේවි...

'' අශාලා මායම්කාරී,.... ම්හ්.. ''

'' නුඹ පැමිණෙන්න එපා මගේ අසළට... යනවා.. මිධුනාථ.. ම්හ්...ම්හ්.. ''

'

'
'
'
'

මෙව්වට තමා රජ මගුල් කියන්නේ...

කාව ද ඊලගට ඕනා ??

Continue Reading

You'll Also Like

2.3M 171K 35
Myanmar×OC အချစ်ဦး၊အချစ်ဆုံး၊လက်တွဲ​ဖော်ဟာ တစ်ထပ်တည်းကျ​သောအခါဝယ် 8.2.2023 ___ 8.4.2023
71K 4.1K 200
Đệ tử đời thứ 13 của Đại Hoa Sơn Phái, Mai Hoa Kiếm Tôn - Chong Myung, người đã liều mình cùng chết với Thiên Ma, kết thúc một thời đại đen tối của v...
226K 31.8K 101
အပိုင်း ပေါင်း (83) ပိုင်း ပါပါတယ်။ စာလုံးရေကတော့ လေးထောင်နှင့်အထက် ရှိပါတယ်။ သားရဲ ကမ္ဘာကို ကူးပြောင်း သွားတဲ့ ဇာတ်လမ်း ပုံစံ မျိုးပါ။ [BL] ပါ။ က...
690K 37.4K 46
ဤဇာတ်လမ်းတွင် ပါဝင်သော ဇာတ်လမ်း၊ဇာတ်ကွက်၊ဇာတ်ကောင်များသည် စာရေးသူရဲ့ စိတ်ကူးဉာဏ်‌ေသး‌ေသးဖြင့်သာ ပုံဖော်ထားခြင်းဖြစ်လို့ တိုက်ဆိုင်မှု တွေရှိခဲ့ရင် ခွ...