_ ඇඹුල් දොඩම්_

By Bulbz_D

21.1K 4.5K 1.8K

ඔව්.. අග්නි වෙනුවෙන් මගේ අතට ලැබුන හැම නිර්මාණයක්ම... මේකේ දාන්න කියලා බැලුවේ.. More

නිදිමරන කැටපෝලය
_ මුව පොව්වාට _
_ කුරුම්බැට්ටි ක්‍රීඩා භාණ්ඩ _
_ ඇසළ මල්_
සොයනවා.
ගිනි සිලට
- තමුන් මහ හිස රදයක් -
කව්රුන්ද මම ඔබට
සිතුවම්..
පොත්
නුඹේ සිත හදුනන්නේ සොයුරු පෙම පමණක් ද ?
බොලද පෙම්වත
- Character Intro -
Character - මිධුනාථ
මිධුනාථගේ කුප්ප වැඩ [ තරුණ විය ]
මා ඔබේ ස්ලෝ-ධජ
Character - සුග්‍රීව
පුරසද
_ අග්නි _
භාසුර - Character Intro-
Character - මහීධ
නුඹ නැතුව ගෙවුණු සත් වසරක්..
මිධුනාථ
- සුථිත -
සුග්‍රීව
නාම පත්‍ර
අකීකරු සිතක් - නුඹට පෙම් කළ
උමතු මුනි කුලය
මිධුනාථ නැති සත් වසරේ සුලෝධජගේ කුප්ප & දුක හිතෙන වැඩ 10ක්
_අග්නි _
මගේ පමණි
මිධුනාථගෙන් අග්නිට
- වරද කරු නොවෙයි ඔබ -
මියෙන්නම් මා
ධනුර්මාන
බඹරිදුට අයිති කුසුම
විස
සීහශාලි
පොඩි සුලෝනාථගේ කුප්ප ක්‍රියා 15ක්
කුසුමි
_ වසර 7 පෙර මහීධ බේරුන විදිය_
තනියම යන්නම්..
_ සීහශාලි වන මා විසින්_
සුග්‍රීව#
බිනර සිතුවම..
දිවයුරා.
ඔබට වෙන්වුණි
බඹරිදු
ENGLISH TRANSLATION
Arts 2
දිවයුරු අවසානය
හුම්හ්
පැටලිලි ලිහමු ද ?
තාලිගෙන් මිගාරට _
සොයාදියව් මට සරණක්
~ අග්නි දින ~
භීෂගේ දිනපොතේ පිටුවක්
සුග්‍රීව - ථිත විවාහය
අග්නි
ඔබ දන්නවා ද ?
මිද්දාගේ ජන්ම දිනේ
සුග්‍රීව අය්යණ්ඩිගෙන්
මුව පොව්වෙක්ට සිත ලියවිලා
සුලෝනාථ @2021
මිධුග්නි Art
කවි නොලියන සොයුරු පෙමක්...
සුබ ජන්ම දිනයක් භාසුර
අග්නි - 57 -ඉතිරි කොටස
මිධුනාථ භීෂ සිදුවීම්
බඩු ගොඩක් හම්බුනානේ..
-*_**_*_*-
-සුබ ජන්ම දිනයක්- ( භාසු )
සුබ ජන්ම දිනයක් ) ධනුර්මාන (
_ කුඩා කාළය 1 _
. බිනර කුසුමේ ජන්ම දිනය.
- සුලෝධජ -
සුබ ජන්ම දිනක් ස්වප්නාදි
සුබ ජන්ම දිනයක් මහීධ
වචනයක්...
~ සුබ ජන්මදිනයක් සුලෝ ~
* 2 - ජන්මදිනය *
- 3 ජන්මදිනය -
4 - ජන්මදිනය
හඩන්නේ දුර්වලයෝද ?

_ ඇඹුල් දොඩමක් කතා කරයි _

1.7K 120 6
By Bulbz_D

ඇඹුල් දොඩමක් කතා කරයි .

රෞද්‍ර දෑසක් මා සොයා පැමිණියා..
මා සොයාගත් පසු ඔහු සැනසුනා..
මා ඔහුගේ හස්තයට ගත්තා...

ඔහුගේ හස්තයේ සිට ඔබේ හස්තයට පැමිණියෙමි මා..
ඔබ දන්නවාද ඔහු මට රහසක් මිමිණුවා..
වල ගැසෙන කොපුල්වල කිමිදීමට ඇවැසි වග පැවසුවා...
ඔබේ දෑස් දිලිසෙනවා , නොව දිලිසවන වග මිමිණුවා.. .

ඔහු මා ඔබට දුන්නේ , ඔබව සැනසීමට නොදත් නිසා යැයි ඔබට නොවැටහේවි යැයි ඔහු පැතුවා..
'' හැඩීමට අවශ්‍ය නම් මා වෙතට පැමිණෙන්න '' වදනින් නොපැවසුවත් ඔහුගේ හදවත කෑගසා පැවසුවා..
'' අඥානයා '' වනාහී ඔහුගේ '' පෙම්වත '' වදන වූවා..
ඔබේ කැටපෝලය තුරුළු කොට , මැදියම් රෑ නිදි වැරුවා..

ඔහුගේ හස්තය හිරු වැටෙන තුරු ඔබගේ හිස තබා ගැනීමට ඉඩ දුන්නා..
උස් තැන්වලට බිය වුවත් ඔබ වැටෙයි කියා බියෙන් ගස මතට නැගුනා..
ඔහු ඉදහිට පවසන නපුරු වදන් පිළිබද හැකරැල්ලන් වෙත දුක කීවා...
තවමත්...

ඔබට ඔහුව සිහිපත් වන තුරු ඔහු නිහඩව බලා සිටිනවා....
එතෙක් , මම ඔබගේ අතට පැමිණ ඔබ සනසන්නම්....

මා, ඔහුගේ අතේ එක් ඇඹුල් දොඩමක්...

Bulbz_D

Continue Reading

You'll Also Like

116K 20.2K 80
နဂါးကျွန်း ဆိုတဲ့ app ကို ဒေါင်းလုခ် လုပ်ပြီး သားပေါက်လေးတွေကို အရူးအမူး ပျိုးထောင် ပေးပြီးတဲ့နောက် ထိုဂိမ်းထဲက သားပေါက်လေးတွေ ဆီ ကူးပြောင်းရောက်ရှိသ...
21.4K 1.9K 52
acc ထဲမှာ 1 ရှိပါတယ်
209K 13.1K 37
My priority /property/privacy
95.4K 12K 104
Associated name : 佛系少女穿书日常 Author : 十六月西瓜 , shiliu yue xigua Status in COO : 253 chapters ...