Enemies In Love (short storie...

AlphaDUDE21 tarafından

22.4K 2.4K 417

කියවල බලන්න .... පළවෙනි කෙටි කතාව complete. (Carter සහ Asher ගෙ කතාව) Chapter 6 - 16 කතාව complete Daha Fazla

chapter 2
chapter 3
Chapter 4
Chapter 5
Truth or Dare
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
End...

chapter 1

4.6K 267 89
AlphaDUDE21 tarafından

(AN..Chapter 1-5 තියෙන කතාව mature නිසා කැමති අය Truth or Dare කියන ඊළග කතාවෙන් කියවෙන්න ගන්න. ඒක පළවෙනි කතාවට වඩා ගොඩක් ලස්සනයි කියලා කමෙන්ට්ස් මං දැක්කා 👍.... දෙවනි කතාවෙ ඉංග්‍රීසි කෑලිත් අවම කරලා තියෙන්නේ... කතාව කියවලා කමෙන්ට් එකක් දාලා යන්න 🥺)

Carter

Welcome to my fuckin world...මම Carter James.

'James the Jock! '
'James the playboy!'
'Carter the heartthrob!'

ඒ ඇවිල්ලා කැම්පස් එකේ උං මාව අඳුරන විදිහ. කෙල්ලන්ව පිස්සු වට්ටන.... පිස්සු හදෝලා ආයෙත් පිස්සු හදවන කාටර්! මං කොතනද මං පස්සෙ මට පොරකන කෙල්ලො රැලක් හැමෝටම දකින්ඩ පුළුවන්...!ඇත්තට මට පැත්තකට ගිහින් පණ යනකල් හිනාවෙන්න හිතෙනවා මුන්ව දැක්කාම... ඒත් හිනාවෙලා ඇති වැඩේ මොකක්ද...හරිනම් මං මෙතෙන්ට වෙලා පෙරළි පෙරළි අඬන්න ඕනෙ මං වෙනුවෙන් ම. කොල්ලො හිතනව ඇති මේකනෙ දිවියලෝකෙ කියලා...කොල්ලො ඇති මට පන ඇරලා ඉරිසියා කරන... ඒත් මට මගෙ මේ බොරු ජීවිතේ එපා වෙලා... Anyone wants to know why? Cuz I'm Fucking GAY!
Gay as in I love Dicks! At least I love HIS dick!
එතකොට කට්ටිය අහයි මට පිහිටලා තියෙන එක මදිද කියලා. ඔව් මදි... මට බෑ මගේක කටට ගන්ඩ. දිග නෑ... Very Funny. Not!
සෝ මට කෙල්ලන්ගෙන් බේරෙන්ඩත් එක්ක girlfriend කෙනෙක් ඉන්නවා. එයත් ඉතිං මන් වගේම තමයි. යේය්! I have a Lesbo girlfriend! How fan-fucking-tastic නේහ්...
අපි දෙන්න friends with benefits ලා. මං කෙල්ලව ඇගිල්ලෙන් සතුටු කරනව කෙල්ල මගේ පොඩ්ඩව සතුටු කරනව... That's just it...yep no sex.. ආහ් මගෙ කෙල්ලගෙ නම Alexis... නැතිනම් Alex!

ක'මොන් පීපොල් මට විසි දෙකයි... ඔහොමත් ඉවසන්ඩ පුළුවන්ද ඈ? I wanna get laid tonight! I'm Fuckin horny....EVERY TIME..!
යා දැන් මං ඉන්නේ lecture හෝල් එකේ ඉදන් එලිය බලාගෙන මගෙ අනාගත සැ.මි.යා... එතනින් යනකල්. මාත් එක්ක ඉඳන් ඉන්නෙ ඇලෙක්ස්...

GAAH!!! අපෙ කැම්පස් එකේ කොල්ලො මෙළෝ රහක් නෑ.. උන් ඇවිදිං yes bro no homo! හෝල් එකේ දොර ඇරුනා... Professor ලොකු බඩා ඇතුලට ආවා. ඇත්තටම සර් හොඳ මිනිහ. ඒත් මනුස්සයගෙ බඩ තමා මට අල්ලන්නේ නැත්තෙ. ඇත්තටම මට දැවෙන ප්‍රශ්නයක් තියේ... ඒ මනුස්සය බිම බලනකොට තමන්ගෙ ඩික් එක පේන්නෙ නැතුවාම බය හිතෙන්නෙ නැද්ද මං අහන්නේ?
මායි මගෙ ගොං ප්‍රශ්නයි. ඒත් මගෙ ලොකු ම ප්‍රශ්නෙ... කියනකොටම දොර ඇරගෙන ඇතුලට එන...Asher Kelein...මගෙ crush එක...
Asher Klein
.
.
Calvin Klein
.
.
.
C.K.. boxers...
.
.
.
Inside those boxers.... Heaven!
.
.
.

I'm jealous, yo' boxers!
.
.
.
ඔ..ඕ... ඉවරයි... කොල්ලා මාව දැක්කා...calm down .... Stay COOL...!

"What are you staring at you two legged freak?"
ඈශර්! මගෙ පපුව වචනයක් ගානේ කඩලා බිඳලා දාන එකම කොල්ලා.ඒත් මං ඌට කැමති යි... ඒත් අපි දෙන්නා සුපිරිම සුපිරි තරහකාරයො. He hates me... But I don't....
And it freaking hurts... It's killing me inside...

සාමාන්‍යය විදිහට මාත් උත්තර දුන්නා...
" Sorry to burst Ur bubble! But did I seem interested?"

Of course I seemed more than interested...
I was practically undressing him with my fucking eyes! කාටවත් නොකීවට ඉතිං...මං හැමදාම-
" Carter අපි පොඩ්ඩක් පාඩමත් අහගමුද? " ආහ්හ් සර්! දැං මුළු පංතිය ම මගෙ sexy face එක දිහා බෙල්ල කඩාගෙන හැරිලා බලනවා .... ඒත් Asher හැර.... ෆක් මයි ලයිෆ්... බලපංකො මන් දිහෑ... බල්ලා... බූරුවා.... මයි වන් ඇන් ඔන්ලි sexy fox...

ඈශර් මාව ගනන් ගන්නේ නැහැ...That sexy beast doesn't give a shit about me...! Me! His future husband! Imma get that sexy ass...

අපි මැත්ස් මේජර් ස් ලා... ඉතින් මං ඈශර් ව අවුස්සන මගේ ප්ලෑන් එක පටන් ගත්තා... කොල ගුලි කරලා උගෙ ඇගට විසි කරන එක... බලපංකො බල්ලො එකක් හරි ඇරලා.. මං කීපාරක් නම් ඕව වල ලියල ඇති ද වැදගත් දේවල්... අපෙ අනාගතේට...
දැන් මන් ලියන්නේ... බලන්න ඕනෙ ද?

'You look... 1/cos(XY)'

තේරෙනවද ? 1/cos( A) = Sec (A)
එතකොට 1/cos(XY) = Sec(XY).....
කවදාවත් මගෙ ඈශර් ඕව කියවන්නෙ නැති නිසා මං කොලේ රෝල් කරලා ගුලියක් ගහලා උගෙ කොන්දට ගැහුවා...

අඩේ ඈශ් නැවිලා ඒක ඇහින්ද නේද?.... ඉවරයි ඉවරයි ඔක්කොම ඉවරයි....
කියවන්න එපා බූරුවො වෙනද වගේම ආපහු මටම විසි කරහං ඕක....

Fuck fuck...

කොල්ලා කොලේ කියවන්ඩ හදනකොට ම මං පුටුවෙන් නැගිටලා දුවන් ගිහින් ළග තිබ්බ පුටුවක් උස්සලා උගෙ ඔළුවට ඌට සිහි නැති වෙන්ඩම කෙලියා....

At least that's what I planned on doing... Fuck my legs... Cuz I ... Slipped

මං ලිස්සුවා....!
බය වෙන්ඩ දෙයක් නැහැ මං අල්ලගත්තා බිම වැටෙන්න කලින්...

Asher

මම Asher... කෙටියෙන් ඈශ්...!

හැමදාම වගේ අදත් මං පරක්කු වෙලා ලෙක්චර් හෝල් එකට ගියා... සෑර්ගෙ දේශනයේ අහනවට වඩා වටිනවා කාමරේට වෙලා masturbate කරනෙක.. මට මෙව්වා ඕනෙත් නැහැ.මේ පාඩං පොඩි උන්ටත් ලේසියෙන් තේරෙනව... කෙලින්ම විභාගයක් තියලා , දාන්ඩකො අපිව මේ මගුලෙන් එලියට.

ලෙක්චර් හෝල් එකට ඇතුල් වෙනවත් එක්කම මම දකින්නේ Carter-Fuckin-James... හරි ඕකෙ අනිත් පැත්ත ද කොහෙද... James Carter ද Carter James ද? මට මොකද?..!
ඒකා තරං ගොනෙක් ලොවෙත් නැහැ...
ඕකට මතක් නැතුව ත් ඇති මේ මාව... මාත් ඕකගෙ ඉස්කෝලෙටමයි ගියේ...

And he was my 'lovely' BULLY while I was that typical NERD. කණ්ණාඩි දාපු! දත් වලට braces දාපු... කවුරුත් ගණන් නොගත්ත අතක් උස්සගන්න පණ නැති ඈශර් ක්ලේන්.

කාටර් මාව හඳුන්වපු නම 'short stuff'. ඒ කාලෙ මගෙ උස 5'7"ක්. එතකොට උගෙ උස අඩි 6'2"ක්. ඕ ඒක ලොකු වෙනසක්. ඒත් ඔය මොනවත් එදා බලපෑවෙ නැහැ ඌ මගෙ virginity එක ගත්ත දවසෙ.

When I was 17,
That's when hell broke out!

එදා වසර අවසානයේ විභාග ඔක්කොම ඉවර වෙලා පාටි දාපු දවස..
මටත් ජීවිතේට පලවෙනි වතාවට invite එකක් ලැබුන ඒ අවාසනාවන්ත දවස

මං පළවෙනියට බීපු දවස... !

මං පළවෙනි වතාවට කිස් කරපු දවස!

The fucking Day that I fucked up and had Sex with the one and only Carter...

I fucking lost my VIRGINITY to that horny fucker....!

And

ඌට එදා රෑ මතක නෑ.

God could this get any worse?

Yes!

මොකද එදා විච්ච ඔක්කොම දේවල් මට මේ අද වගේ තාමත් මතකයි.

හොඳටම බීපු ඌ මගෙ ඇස් දිහා ගොඩක් වෙලා බලන් හිටියා... මාත් බීලා හිටියෙ...
ඌ කීවා මගෙ ඇස් දෙක ලස්සනයි කියලා.මට තියෙන්නේ ඌ ජීවිතේටම දැකල තියෙන ලස්සන ම ඇස් දෙක කියලා...ටික වෙලාවකින් ඌ මාව ඇදලා අරං ළග තිබ්බ බිත්තියකට තද කරලා මගෙ තොල් දෙක ට කිස් කරා. මගෙ පලවෙනි කිස් එක!
මං රැවටුනා... ඌ මොකටද මං ගැන වර්ණනා කරන්නේ? මට කිස් කරන්නේ?

අපි නවත්වන්නේ නැතිව දිගටම කිස් කරා... කොහොම හරි කාටර් මාව එයාගේ ගෙදරට එක්කරගෙන ගියා. මං සිහියෙන් හිටියනං කවදාවත් නොයන්න තිබ්බා...ඒත් බීලා වෙරි උන මගෙ අවුරුදු දාහතේ මොලේට ඔය මොනවත් එදා හිතුනේ නැහැ. හිතුනේ නැහැ අපි කොල්ලො දෙන්නෙක් කියලා.හිතුනේ නැහැ එදායින් පස්සෙ අනාගතේ කොහොම වේවිද කියලා! හිතුනේ නැහැ එදා මං මගෙ v-card එක දෙන්න ගියේ මට එපා කරපු කාටර් ජේම්ස් ට කියලා... හිතුවෙ නැහැ අපි ළග ප්‍රොටෙක්ශන් නැහැ කියලා. It was just that fucking heat of the moment as he later said..!

We did it .... We fucked ... Had Sex
I was bottom
Then we Switched ....
And again we had Sex
And again

And it felt so good!
ඒත් මට විතරයි....! ඌ නිසා මං මගෙ sexuality එක ගැන දිගටම ප්‍රශ්ණ කළා

එදයින් පස්සෙ මගෙ මුලු ජීවිතයම අංශක 180 කින් අනික් පැත්ත හැරුනා...

......

"What are you staring at you two legged freak?" මං කාටර් ට කෑගැහුවා...
අනේ කියපං කො එදයින් පස්සෙ දවසෙ උඹ කීව දේවල් බොරු කියලා. එදා උන දේ මතකයි කියපං කො. අඩුගානේ මාව එළියට ඇදං ගිහින් එදා උඹ කරපු වැරැද්ද ට සමාව ගනින්කො. Kiss me idiot... Make me forget for goodness sake...

කියපං එදා ඉස්කෝලෙදි උඹ කියපු දේවල් ඔක්කොම බොරු කියලා. මං අවුරුදු පහක්ම බලං ඉන්නව බූරුවො...

මට මතකයි එදායින් පස්සෙ උඹ ඉස්කෝලෙ උඹෙ යාලුවො සෙට් එකට කියපු දේවල්...

'I fuckin had Sex with a chick'
කෙල්ලෙක් නෙවෙයි බල්ලො උඹෙ පුටුවට පිටිපස්සෙන් ඉදං හිටපු මාත් එක්ක!

'Yuk it felt gross'
'it was just the heat of the moment!'

' And that was the worst sex I've ever had'
ඒ ඔක්කොම බොරු නේද? මට දැනුනා වගේ wasn't it the best you've ever had?
කියපං යකෝ මට...
උඹ ඔය කියපු දේවල් නිසා මන් තාමත් විඳවනව යකෝ...! උඹ ඔය කියපු දේවල් අහලා මට මගෙ ඇඟ ගැන ගොඩක් insecurities ආවා...

එදයින් පස්සෙ කාටවත් මගෙ ඇඟ අල්ලන්න මං ඉඩදෙන්නෙ නෑ. කාවවත් විශ්වාස කරන්ඩ මගෙ හිත ශක්තිමත් නැහැ. I'm the freak you created! අවුරුදු පහක්ම මානසික වෙද්දු ළගට මං යන්නේ උඹෙ ඔය කටෙන් පිටවුන දේවල් නිසා....

කියපන් මෝඩයො ඇයි මාව මෙහෙම කෑවෙ...
You didn't just fuck me but you fucked up my entire life idiot...

And wanna know something else?

I'm fucking In love with him!
මං ඌට කැමති යි... ගොඩක් කැමතියි....
තාමත් ඌ තමයි මගේ පළවෙනි සහ අන්තිම කිස් එක.... ඌ විතරයි මගේ ඇඟ අල්ලලා තියෙන්නේ...ඌ විතරයි මගෙ ඇඟ දැකලා තියෙන්නේ...!

I want to move on

ඉතින් කියපං මං .... ලස්සනයි නේද... එදා උන දේ උඹටත් වටිනවා නේද? එතකොට මට බයක් සැකයක් නැතිව වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්න පුළුවන්... මට මගෙ ඇඟ ගැන ලැජ්ජයි.

මං එදා Asher නෙවෙයි. දැං මං උසයි අඩි 6'1"යි. මං කැම්පස් එකේ කෙල්ලන්ගෙ idol කෙනෙක් වෙලා... Do you ever notice me Carter? Do I look ok? Do I look stunning? Will someone ever truly love me?

I'm still waiting... waiting for you to own up for your mistakes...

Fuck you Carter
Fuck You!

....

ඕ බූරුවො උඹ ඔය විසිකරන කොල වලින් එකක් මං දවසක් හොරෙන් කියෙව්වා...
ඒකෙ තිබ්බෙ
I wish I could gay marry to my own hot self කියලා...

You know what Carter it's not funny...!

No need to rub it in my face Carter I already know.... I know that you are perfect and that I'm a mistake !

It hurts

All I want to do is cry.. let it all out becuz it hurts too much...

My silence is just another word of my pain

And Carter,
A tongue has no bones but it can break a heart! Break a person just like you broke me!

But a heart that hurts is a heart that works... Right?

Okumaya devam et

Bunları da Beğeneceksin

23.5K 544 64
A Princess, whose past is riddled with anxiety, falls in love with a Royal Guard. In the past few years she has become more confident, but the castle...
2.5M 74.3K 53
Cover by @_itskd Cassidy is a 20 year old girl who grew up without the love of a mother or a father, she never really learned how to love someone bec...
16.4K 1.3K 39
Jimin was a sought after Omega who found his soulmate at a very young age. When his Kingdom was raided and he was stolen his Alpha Jungkook swore he...
93.5K 5.4K 27
"𝐘𝐨𝐮'𝐫𝐞 𝐚 𝐠𝐢𝐟𝐭,𝐧𝐨𝐭 𝐚 𝐦𝐨𝐧𝐬𝐭𝐞𝐫 𝐧𝐨𝐫 𝐚 𝐛𝐞𝐚𝐬𝐭,𝐲𝐨𝐮'𝐫𝐞 𝐞𝐱𝐭𝐫𝐚𝐨𝐫𝐝𝐢𝐧𝐚𝐫𝐲" No one has accepted me for who i am,fo...