REBORN 🚫 (By Sash) [ Comple...

By ___Sash___

35.8K 6.4K 1.3K

ළමා වියේ ප්‍රේමය නිසා පියා අහිමි වූ තරුණයෙක්, වරදවා වටහාගැනීම් හේතුවෙන් පීඩා විඳි තරුණියක්, නොලැබුණු ආදරය වෙන... More

Introduction
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
chapter 11
Chapter 12
Chapter 14 🔞
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18 🔞
Chapter 19
Chapter 20
Chapter 21
chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
chapter 29
chapter 30
නිහඩ ආදරවන්තයා.

Chapter 13 🔞

1.8K 211 45
By ___Sash___

Warning 🔞

"ඔහොම නවතිනවා... කොහෙද ගියේ උදේ පාන්දරම මටත් නොකියා..."

Sara :

"මම.... මම college එකට නෙ ගියේ.. වෙන කොහෙ යන්නද..."

"ඇත්තට.... හොඳටම විශ්වාසයිද.... ආ... බොරු නෙවෙයි නේ ...."

ටේ එහෙම කියනවත් එක්කම ටේගෙ මූන සාරගෙ මූනෙ ගෑවෙන නොගෑවෙන තරමටම ළන් වුනා... දෙන්නගෙ හුස්ම වල උනුසුම එකිනෙකාට දැනෙන්න ගන්නවත් එක්කම සාරගෙ උරහිස දිගේ හිමින් හිමින් ඇගිලි ගෙනියපු ටේ එකපාරටම සාරගෙ අතින් අල්ලලා එයාව බිත්තියට තියලා තද කලා....

" තමුන් ගෙදරින් යනකොට උදේ 6යි. මං දන්න තරමට college එක පටන් ගන්නෙ උදේ 8ට. එහෙම නේද . ඉතින් පැය දෙකක් යනකන් තමුන් මොනාද කලේ ආ... මට බොරු කියන්න ලෑස්ති වෙන්න එපා..."

" ට්..ටේ.. ඇත්තටම ඒක.. මේකයි. මට සාශා අද ටිකක් වේලාසනින් එන්න කිව්වා.. එයාට මගෙන් තේරෙන්නෙ නැති පාඩම් වගයක් තියනවා කිව්වා අහගන්න.. ඉතින් මම ඒක කියලා දුන්නා ... ඒකයි මම උදෙන්ම ගියේ.. ඒත් මම යන්න කලින් ඔයාට කියලා යන්න කියලා හිතාගෙනයි ආවෙ. ඒත් ඔයා හොඳටම නිදාගෙන නෙ හිටියෙ ඒ නිසා මම ඔයාට කරදර කරන්න ගියේ නැහැ.."

" ඕ.... ඒකත් එහෙමද ... හරි එහෙනම් මම විශ්වාස කලා ......"

එහෙම කියලා ටේ, සාරව තල්ලු කරලා එයාගෙ room එකට ගියා....

" දෙයියනේ අද නම් මම අනූ නමයෙන් තමයි බේරුනේ.. ඉස්සරහට මට මීට වඩා පරිස්සම් වෙන්න වෙයි. වැරදිලාවත් මම නම්ජූන් ඔප්පගෙ ගෙදර ගියා කියලා ටේ දැන ගත්තොත් ලොකු විනාසයක් තමයි වෙන්නෙ.."

Time skipped

📞📞📞📞📞

" hello .... ආ.. ඔව් සාශා.. කියන්න.. අනේ ඔය ඇත්තමද .... ඔව් ඔව් ..අනිවාර්යයෙන් ..මම අනිවාර්යයෙන්ම competition එකට යනවා... අනේ Thank you so much සාශා... ඔව් මම හෙට අනිවාර්යයෙන් application එක දානවා... අනේ මට ඉවසිල්ලක් නෑ ....."

" ටේ.... මට ඔයාට කියන්න දෙයක් තියනවා.. අපේ college එකේ violene competition එකක් තියනවා.. ඉතින් මම හිතුවේ ඒකට application එකක් දාන්න... ඒත් ඔයාගෙ අකමැත්තක් නැත්නම් විතරයි ..."

" ම්ම්.... ඕන දෙයක් කරගන්නවා.. මට වැඩක් නෑ ..."

ටේ , සාරා competition එකට යනවා කියලා කොහෙත්ම අකමැත්තක් තිබ්බෙ නෑ.. ඒ නිසා සාරා application එකක් දාලා දිගටම practice කරන්න ගත්තා...

Practice කරනවා වගේම එයා නම්ජූන්ගෙ ගෙදර යන්නත් අමතක කලේ නෑ . හැමදාම උදේට එයා college යන්න කලින් නම්ජූන්ගෙ ගෙදර ගියා.. අකමැත්තෙන් උනත් එයා ටේ ට බොරු කිව්වා උදෙන්ම යන්න වෙන්නෙ practice නිසා කියල. මොකද එයා දැනගෙන හිටියා ටේ කවදාවත් පිරිමි කෙනෙක් තනියම ඉන්න ගෙදරකට එයාට යන්න දෙන්නෙ නෑ කියලා ...

" ජුනී ඔප්පා... ඔයාට දැන් හොඳයි වගේ නේ... . මීට පස්සේ මං එන්න ඕන නෑ නේද ඔයාව බලන්න ..."

" ආ... කවුද කියන්නෙ මට හොඳයි කියලා ... මේ බලන්නකො... ආව්... මගේ අත ... ආව්... ආ... අයියෝ... doctor කෙනෙක්ට එන්න කියන්න.. අයියෝ.. මං මැරෙන්න යන්නෙ...."

" ඔප්පා.... බොරු කරන්න එපා මට වැඩ තියනවා... බලන්න හෙට තමයි competition එක තියෙන්නේ .. තාම මම හරියට practice කරලත් නෑ ..."

" හරි ඉතින් ඔයාට දිනන්නනෙ ඕන මට පුළුවන් ඒක කරලා දෙන්න ..."

" ඒ කොහොමද ..."

" ඇයි ඔයාට අමතක උනාද මම කවුද කියලා ... ඔයාව තරගෙන් දිනවන්න මට විනාඩි පහක්වත් යන්නෙ නෑ... "

" යා... ඔප්පා.... "

" ආව්.. ඇයි ගැහුවෙ.. මට පුළුවන් කියලා නෙ මං කිව්වෙ...."

" මට හොර කරලා දිනන්න ඕන නෑ හරිද... මං දන්නවා මට අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන් කියලා .... ඔයා දන්නවද මම ඔම්මගෙ වයලීන් එක අරගෙන ගියපු හැම competition එකක්ම win කලා..."

" ඕ... බලන්නකෝ.. මෙයා වැඩ්ඩෙක් නෙ.. ම්ම්ම්.. මට විශ්වාසයි මේ competition එකත් ඔයා අනිවාර්යයෙන්ම win කරනවා කියලා ..."

"ඔව් අපි බලමුකෝ..... හරි එහෙනම් මම දැන් යන්න ඕන හරිද ...."

" අනේ ... යන්න කලින් මට පොඩි උදව්වක් ඕන... මේ බෙහෙත් එක මගේ පිටේ ගාලා යනවද .. මට ගාගන්න බෑ නේ ..."

" ප්..පිටේ... අ.. මේ.. "

නම්ජූන් එකපාරටම නැගිටලා ඇදගෙන හිටපු T එක ගලවනවත් එක්කම මට ටිකක් අපහසුතාවයක් දැනුනා.. ඒත් මම අහක බලාගෙනම එයාගෙ පිටේ බෙහෙත් ගෑවෙ එයාට තනියම ගාගන්න බැරි නිසා..ඒත් ඒ එක්කම තවත් කෙනෙක් එතනට ආවා...

"ලිලී....... practice කරන්න යනවා කියලා තමුසෙ මේවද කරන්නෙ ආ....."

ටේ එකපාරටම නම්ජූන්ගෙ ගෙදරට ආවත් එක්කම සාරව ගල් ගැහුනා.. ටේ ට මොනවද කියන්නෙ කියලවත් එයාට හිතාගන්න බැරි වුණා ...

" Taehyung ... තමුන් මොනවද මගේ ගෙදර කරන්නෙ.. "

" වා... බලන්නකෝ .. මගේ wife ව ගේ අස්සෙ දාගත්තා මදිවට දැන් මගෙන් අහනවා ඇයි මෙහාට ආවෙ කියලා . මං ආවෙ මගේ wife ව එක්කගෙන යන්න. අනික මං හොඳටම දන්නවා තමුන් ලිලී කියන්නෙ මගේ wife කියන එක දන්නවා කියලා ... ඒ නිසා මෙතන බබා වෙන්න හදන්න එපා...."

" මේ අහපන් .. උඹ හිතනවා වගේ කිසිම දෙයක් මෙතන උනේ නෑ .. සාරා ආවෙ මගේ අතට බෙහෙත් දාන්න.."

" බෙහෙත් දාන්න.. ඇයි එයා doctor කෙනෙක්ද .... "

නම්ජූන් , ටේට වෙච්ච දේවල් පහදන්න හැදුවත් ටේ හිටියේ ලොකු තරහකින් එයාට කිසිම දෙයක් අහන්න ඕන උනේ නැහැ. මොකද එයා විශ්වාස කලේ එයා ඇස් දෙකට දැකපු දේ විතරයි... ඒත් මේ වෙලාවෙ සාරා එක වචනයක්වත් කිව්වෙ නැහැ. මොකද එයා ඇත්තටම කලේ වැරැද්දක් කියලා දන්න නිසා.. එයා ටේ ට බොරු කිව්වා...ඒක නිසා තවත් බොරු කියන්න එයාට ඕන උනේ නැහැ...

ටේ බලෙන්ම සාරගෙ අතින් ඇදගෙන එළියට යනකොට නම්ජූන්ට කරන්න කිසිම දෙයක් තිබ්බෙ නැහැ. ඒ වෙලාවෙ එයාට දැනුනෙ මේ ලෝකෙ ඉන්න අසරණම කෙනා එයා කියලයි.....

අවුරුදු ගානකට පස්සෙ එයාට කෙනෙක් ගැන ආදරයක් ඇති උනා.. එයා සාරට ආදරේ කරන්න ගත්තෙ එයාව දැක්ක දවසෙමයි.. සාරගෙ ලස්සන දුබුරු පාට ඇස් දෙක දැක්ක දවසෙ ඉදලා නම්ජූන්ගෙ ඇස් හැම තිස්සෙම හෙව්වෙ ඒ ඇස් දෙක.. එයාට ඕන උනා ඒ ඇස් දෙක දිහා හැමදාම බලාගෙන ඉන්න . එයාට ඕන උනා සාරව හැමදාටම එයාගෙ කරගන්න... නම්ජූන් සාරා ගැන ගොඩාක් විස්තර හොයලා බැලුවා.. ඒත් එයාගෙ business වැඩ වලට සති කීපයක් එයාට රටින් පිට යන්න උනා.. ආයෙමත් කොරියාවට එනකොට එයාට අහන්න ලැබුනෙ සාරා marry කලා කියන news එකයි... එයාව marry කලේ වෙන කවුරුවත් නෙවෙයි පොඩි කාලෙ එයාගෙ ආදරේ එයාගෙන් උදුර ගත්ත Taehyung කියන එක දැනගත්තට පස්සෙ එයාට දැනුනෙ පුදුමාකාර කේන්තියක්.. ඒ වෙලාවෙ එයාට ඕන උනා එයාගෙ අත් දෙකෙන්ම ටේව මරල දාන්න.... ආයෙමත් කවදාවත් කාටවත් ආදරේ කරන්නෙ නැහැ කියලා හිතාගෙන එයා ඒ දෙන්නගෙ ජීවිත වලින් ඈත් උනත් එදා වැස්ස දවසෙ ආයෙමත් සාරා එයාගෙ ජීවිතේට ආවා... එදා එයා හිටපු තත්ත්වෙ දැක්කම එයාට තේරුම් ගියා ටේ, සාරට ආදරේ කරන්නෙ නැති බව.. ඒ නිසා මේ පාර ආයෙත් එයාගෙ ආදරේ අතාරින්නෙ නැහැ කියලා එයා හිතාගත්තා...සාරගෙ අතේ තියන wedding ring එක , එයාගෙ අතින් replace කරන්න එයාට ඕන උනා.....

ඒත් අද ටේ, සාරගෙ අතින් ඇදගෙන යනකොට නම්ජූන්ට මුකුත්ම කරගන්න බැරුව ගියා....


" මෙහෙ එනවා.... තමුසෙ උදේ පාන්දරින්ම practice කරන්න කියලා යනකොට මට සැක හිතුනා.. අන්තිමට මගේ අතටම අහු උනා නේ... කවද ඉදලද තමුන් එයාගෙ slut උනේ ආ.... තමුන් කලින් ඉදලම මෙහෙමද .. නැත්නම් මේ දැන් ඉදලද...."

ටේ සාරගෙ අතින් ඇදගෙන ඇවිත් එයාව තල්ලු කරලා දැම්මා...

" ඔහොම කතා කරන්න එපා ටේ... please ... මම දන්නවා මම ඔයාට බොරු කිව්වා කියලා ඒත් ඔහොම දේවල් කියන්න එපා... මම.. මම ඒ වගේ කෙනෙක් නෙවෙයි ටේ...."

" වා.... ඇත්තටම ... කියන්න ඌ තමුසෙට එකට ඉන්නවට කීයක් දුන්නද .... තමුසෙ කොහොමත් සල්ලි වලට ආසයි නේ.. හරියට තමුසෙගෙ අප්පා වගේම..."

ටේ එකපාරටම බිම වැටිලා හිටපු සාරගෙ කොන්ඩෙන් අල්ලලා පිටිපස්සට ඇද්දා...

" දැන් කියනවා මට තමුසෙ මිනිස්සු කීයක් එක්ක නිදාගෙන තියේද ආ.... අහින්සක මූන දාගෙන ගිහින් තමුසෙ මිනිස්සු කීයක් රැවැට්ටුවද... කියපන් මට.... තමුසෙ මහ ජරා ගෑනියෙක් ...."

සාරගෙ කොන්ඩෙන් අතෑරපු ටේ එයාගෙ අතේ තිබ්බ violene එක විසි කරලා දැම්මා . ඒත් එක්කම ඒක දෙකට මැදින් කැඩිලා ගියා...

" අනේ.. මගේ violene එක .... "

" ටේ ව තල්ලු කරපු සාරා ඉක්මනට දුවලා ගිහින් violene එක අත් දෙකට ගත්තා.. ඒත් එක්කම ටේ ආයෙමත් ඇවිත් සාරගෙ අතින් අල්ලගෙන බිත්තියට තියලා තද කලා....

" ආ.... මට රිදෙනවා ටේ අතාරින්න....."

සාරගෙ අතේ violene එකේ කෑල්ලක් තිබ්බ නිසා ටේ, සාරගෙ අත බිත්තියට තියලා තද කලාම ඒක සාරගෙ අත ඇතුලේ තෙරපෙන්න ගත්තා.. ඒත් එක්කම සාරගෙ අත දිගේ ලේ බින්දු එක දෙක බේරිලා වැටෙනවත් එක්කම සාරා වේදනාවෙන් කෑගැහුවා... ඒත් ටේ, මේ කිසිම දෙයක් ඇහෙන්නෙ නෑ වගේ තව තවත් අත් දෙකම බිත්තියට තියලා තද කලා... ඒත් එක්කම ටේ ආයෙමත් සැරයක් සාරගෙ තොල් kiss කරන්න ගත්තා... මාරුවෙන් මාරුවට සාරගෙ තොල් හපන්න ගත්ත ටේ එකපාරටම සාරගෙ අතින් ඇදගෙන ගිහින් සාරව එයාගෙ room එකට දාලා lock කලා...

" ට්.. ටේ.. ඔයාට මෙහෙම කරන්න බෑ ..."

" ඇයි ... ඇයි මට බැරි තමුසෙ මගේ wife ..මගේ legal wife ... තමුසෙට මාත් එක්ක තමයි නිදාගන්න බැරි .... අරූ එක්ක ඉන්නකොට මේ කිසිම අමාරුවක් නෑ නේ ..."

Sara's poov :

Taehyung හිටියේ හරිම තරහකින්... ඒ ඇස් දෙකෙ තරහින් පුපුරන හැටි මම දැක්කා... එකපාරටම ටේ මගේ උඩට එනකොට මාව statue එකක් වගේ ගල් ගැහුනා... ආයෙමත් සැරයක් මගේ තොල් තදින්ම kiss කරන්න ගත්ත ටේ , එයාගෙ ඇගිලි මගේ top එක යටින් උඩට එනවා දැනුනත් එක්කම මම ආයෙමත් ටේ ව තල්ලු කලා.. ඒත් තවත් තරහ ගත්ත ටේ මාව ආයෙමත් ඇදට තියලා තද කරලා මගේ තොල් හපන්න ගත්තා.. මට දැනුනෙ ලොකු වේදනාවක්... කොච්චර මම එයාව ඈත් කරන්න හැදුවත් ඒකෙන් උනේ ටේ තවත් මාව තද කරලා අල්ල ගත්ත එක... තව තවත් ටේ මාව කිස් කරනකොට මගේ කටට ලේ රස දැනෙන්න ගත්තා... ඒ මගේ තොල් ටේ ගෙ දත් වලින් තුවාල උන නිසා... ඒත් තවදුරටත් මට ටේගෙන් මිදෙන්න ඕන උනේ නැහැ. මොකද මම ටේ ට ආදරේ කරන්න පටන් අරගෙනයි තිබ්බෙ.. ඒත් මට ඕන උනා එයත් මට ආදරේ කරන්න... හැබැයි මේ වෙලාවෙ ටේ මට ආදරේ කරන්න පටන් අරගෙන නැහැ කියලත් මම දැනගෙන හිටියා... එයාට මේ වෙලාවෙ ඕන උනේ මං එයාට අයිති දෙයක් කියලා තහවුරු කරන්න විතරයි ...

තව තවත් තදින්ම ටේ මාව කිස් කරනකොට මගේ ඇස් වලින් මටත් නොදැනීම කදුලු බින්දු වැටෙන්න ගත්තා... ඒත් ඒ ඇයි කියන්න මම දන්නෙ නැහැ...

ටේ එයාගෙ තොල් මගේ බෙල්ල පුරාම ගෙනියනවත් එක්කම එයාගෙ උනුසුම් හුස්ම මට දැනෙන්න ගත්තා...ඒත් එක්කම මගේ ඇගේ තිබ්බ ඇදුම් ටිකෙන් ටික අයින් වෙනවා වගේ මට දැනුනා. මගේ බෙල්ල පුරාම එයාගෙ දත් වලින් ලකුණු කරනවත් එක්කම මගේ ඇගේ තිබ්බ අවසාන ඇදුමත් එයා අයින් කරලා එයා මගේ ඉස්සරහ සම්පූර්ණයෙන් නිරුවත් උනා... ඒත් එක්කම මගේ කකුල් දෙක අතිරින් එයා මගේ උඩට එනකොට මම මගේ ඇස් දෙක තදින්ම පියා ගත්තා.... ටේ ගෙ නිරුවත් පපුවේ හදගැස්ම වැඩි වෙන හැටි මට තදින්ම දැනුනා....

No one's poov

ටේ , සාරා ගැන ලොකු තරහකින් හිටියේ.. එයා තවමත් සාරට ආදරේ කරන්න ගත්තෙ නැතත් එයාට ඕන උනා සාරා එයාට අයිති දෙයක් කියලා හැමෝටම පෙන්නන්න.. ඉතින් එදා ටේ සාරව සදහටම එයාගෙ කර ගත්තේ එයාට ලොකු වේදනාවකුත් දෙන ගමන්මයි.....



අද මම මුකුත් කියන්නෑ 🙂

පරිස්සමෙන් ඉන්න

මම ගියා 🙂

Continue Reading

You'll Also Like

14K 2.8K 42
සාගරය ජීවිතය කරගත් කෙල්ලෙක්.. සුප්‍රසිද්ධ ගායකයෙකු වූ රංගනයට පිවිසෙන BTSහි ලාබාලම සාමාජිකයා වූ ජන්ග්ගුක්.. ජන්ග්ගුක් තමාගෙ කර ගැනීමට හීන දකින කෙල්ල...
176K 26.6K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
8.6K 866 43
බොරු ආදරයක් දීලා අන්තිමේ තනි කරලා දාපූ කෙල්ලෙක්ට නැවත අවන්ක ආදරයක් ලැබීම..🙂❤️ 𝔽𝕒𝕜𝕖 𝕝𝕠𝕧𝕖 𝕒𝕟𝕕 ℝ𝕖𝕒𝕝 𝕝𝕠𝕧𝕖 𝕓𝕖𝕤𝕦𝕥𝕚𝕗𝕦𝕝 𝕤𝕥𝕣𝕠...
6.2K 1.1K 8
ඌලාගේ බබා.... බබාගේ ඌලා.... ඌලායි බබායි ගැන දැනගන්න ඕනද?එහෙනම් කියවන්න 😉❤