❤️ My dearest besties ❤️ ( C...

By Kim_Soha_

1.3K 229 3.8K

අකුරු හතරෙ ලස්සනම වචනෙකට තියෙන්නෙ ආදරය විතර ද ? නෑ ඊටත් වඩා ලස්සන දෙයක් තියෙනවා ඒ තමා " යාලුකම " ❤️ More

💙 Introduction 💙
💙 Chapter 1 💙
💙 Chapter 2 💙
💙 Chapter 3 💙
💙 Chapter 4 💙
💙 Chapter 5 💙
💙 Chapter 6 💙
💙 Chapter 7 💙
💙 Chapter 9 💙
💙 Chapter 10 💙
💙 Chapter 11 💙
💙 Chapter 12 💙
💙 Chapter 13 💙
💙 Chapter 14 💙
💙 Chapter 15 💙
💙 Chapter 16 💙
💙 Chapter 17 💙
💙 Chapter 18 💙
💙 Chapter 19 💙
💙 Chapter 20 💙
💙 Chapter 21 💙
💙 Chapter 22 💙
💙 Chapter 23 💙
💙 Chapter 24 💙 ( Last chapter )

💙 Chapter 8 💙

41 8 203
By Kim_Soha_

Neha 1,2,3 කිව්වට පස්සෙ පැන්නා. දැනටනම් අව්ලක් පේන්නෙ නෑ බලමුකො. But පොඩ්ඩක් ඉන්න දෙවියනේ අනේ 😰😰😰😰 Teacher අර බලන්න Teacher  💔💔💔 අනේ  Neha 😰😰

Niki Pov

අනේ teacher අර බලන්න අතන ඇණේ ලාවට තියෙන්නෙ අනේ teacher  ඒක තව ටිකකින් කඩා වැටෙනවා. අනේ teacher මොකක් හරි කරන්නකො.

දෙය්යනේ නේහා අනේ කව්රු හරි බේරගන්නකො. 😰මේ වෙලාවෙ හැමෝම කලබල වෙලා කෑ ගහනවා. 😰 එකපාට්ට raveesh දුවලා ගිහින් nehawa අල්ල ගත්තා. Thank god .ඒත් නේහාගෙ නලල පොඩ්ඩක් තුවාල වෙලා ඒ වගේම එයාට සිහියත් නැතිවෙලා. අනේ neha ඔයාට මොකද උනේ අනේ නේහා ඇස් අරින්නකො 😰😰😰. ඔන්න ඔතකොටම Ambulance එක ආවා. හැමෝම බය වෙලා ඉන්නෙ Raveesh nehaව ambulance එකේ ඇදෙන් ගිහින් තිබ්බා. Ambulance එක neha ව අරන් ඉක්මනට hospital එකට ගියා. 😰

ඊට පස්සෙ මමයි reesha යි දෙන්නත් drama room එකෙන් එලියට දිව්වා.

[ ලමයි කොහෙද ඔයාලා දුවන්නෙ ]

"අනේ teacher නේහාව hospital එක්කන් ගියා. Teacher කියන්නෙ තවත් අපිට මෙතන ඉන්න කියලද ? 😒😒"

Reesha එහෙම කියලා මාවත් ඇදගෙන school එකෙන් එලියට ගියා. අපි ලගම තිබ්බ taxi එක අරන් hospital එකට ගියා. අපි යනකොට nehage අම්මයි තාත්තයිත් ඇවිත් හිටියා. අපි කට්ටිය ඔහොම ඉද්දි එක පාට්ට doctor ආවා.

[ patient ගෙ තත්වෙ එච්චර බයානක නෑ . එයාගෙ නලල තුවාල වෙලා. අපි ඒකට මැහුම් දැම්මා. තව ටිකකින් සිහිය එයි. ]

මේක ඇහුන ගමන් මායි reesha යි නේහා හිටපු room එකට දිව්වා .

" neha අනේ ඇස් දෙක අරින්නකො අනේ 😰😰"

අපි ඔහොම ටික වෙලාවක් ඉද්දි nehata සිහිය ආවා.

Neha අනේ ඔයාට කොහොමද? 😭😭

" එච්චර අමාරුවක් නෑ ඒත් ඔලුව රිදෙනවා"

හරි neha අපි එලියට යන්නම් ඔයා rest කරන්න. 😢

" එපා එපා ඔයාලා දෙන්නා මෙතනට වෙලා ඉන්න. ඔයාලා දෙන්නත් එක්ක හිටියොත් නම් මගෙ අමාරුකම් ඔක්කොම් යයි. 🙂"

ම්ම්ම්ම්

" ඒක නෙමේ බන් ඇත්තටම මොකද උනේ මට හරියට මතක නෑ " 🤔

ඔයා පනිද්දි අර ඇනය බුරුල් වෙලා තිබ්බෙ. අර teacher කිව්වෙ නම් කොහොමද neha බය වෙන්න එපා මෙතන ඔක්කොම check කරලා තියෙන්නෙ .අනේ teacher ගෙ check කිරිල්ල. 😒😒😒 ඔයා ඔහොම හරි බේරුනේ අර raveesh නිසා. 😒

" raveesh ! 🤔 niki මොනාද ඔයා මේ කියවන්නෙ? "

Raveesh තමා ඔයා වැටෙද්දි ඔයාව අල්ලගත්තෙ. 🙂

" මොකක් ඊට වඩා හොදයි ඔලුව වැදිලා මැරුනනම්."

අනේ පිස්සු කියවන්නෙ නැතුව ඉන්න බන්.

" ඒක නෙමේ niki මොනා හරි කමුකො ඉන්න බෑ බඩගිනී. "

අහ් ok ok 😹😹 මම ගිහින් මොනා හරි අරන් එන්නම් 😹😹

Neha pov

Niki මොනා හරි ගේන්න කියලා එලියට ගියා . Reesha යි මායි room එකට වෙලා පිස්සු විකාර කියව කියව ඉද්දි එක පාට්ට අම්මා ආවා.

[ පුතේ ඔයාගෙ යාලුවො කට්ටියක් ඔයාව බලන්න ඇවිත් ]

මගේ යාලුවො කට්ටියක්  🤔🤔🤔 Riya ලද දන්නෙ නෑ .

මම ඔහොම කිය කිය ඉද්දිම Raveesh , Rish ,Sam,Dev ඔය හතරදෙනා ආවා. හප්පට මුන් කට්ටියද? 😑 ඊට පස්සෙ අම්මා එතනින් ගියා. දැන් අපි කට්ටියම මෙතන නිහඩ උපවාසයක් වගේ නිශ්ශබ්දව ඉන්නවා. 😹..

" hi Raveesh "

නිශ්ශබ්දය දරා ගන්න බැරි තැනම reesha  කෑ ගැහුවා.

[ hi ]

[ Neha ඔයාට කොහොමද දැන් ]

(යකෝ මේ යකා මෙහෙම අහින්සක විදියට ඇහුව පලවෙනි දවසද කොහෙද අද. 😹😹😹)

මටද? දැන් නම් අව්ලක් නෑ raveesh ඔලුව චුට්ටක් රිදෙනවා එච්චරයි . 🙂

ටික වෙලාවක් ඔහොම ඉද්දි dev දරා ගන්න බැරි තැනම එක පාට්ට

[ මේ niki කොහෙද ?]

කියලා ඇහුවා. අපි හැමෝම shock වෙලා වගේ එයා දිහා බැලුවා . ඒ අතරෙ raveeshuth dev දිහා බලන් හිනාවක් දැම්මා. 🙂

" මේ ... එයා එලියට ගියා කන්න මොනා හරි ගේන්න. ...."

[ අහ් හරි හරි මේ..... මම පොඩ්ඩක් ......එලියට ගිහින් එන්නම්..]

Dev එහෙම කියලා එලියට ගියා .එයා niki ව හොයාගෙන තමා ගියේ කියලා අපි හැමෝම දන්නවා ඉතිම්..... 🤭🤭

ටික වෙලාවකින් nurse ආවා.

[ දැන් කට්ටියම එලියට යන්න patient ට ටිකක් rest කරන්න දෙන්න. ]

ඊට පස්සෙ මේ කට්ටියම එලියට ගියා .පහුවදා මාව discharge කලා. 🙂 ඊට පස්සෙ මම ගෙදර ගියා .

In the next day

අඩේ අද මාර කම්මැලී . අරුන් දෙන්නවත් නෑනෙ . ඒ මදිවට මට ගෙදරින් එලියට බහින්නවත් ඉඩක් නෑ අම්මාගෙන්. 😑😑 අරුන් කට්ටිය දැන් school වෙන්න ඇති. Messages එකක් වත් දාන්න විදියක් නෑ. 🥱🥱🥱මම ඉතින් කම්මැලිකමටත් එක්ක නිදාගත්තා.

In the school

" අනේ teacher මට බෑ මේක කරන්න . ඕනෙමනම් Rish ව prince  කරන්න මම එහෙම උනොත් අනිවාරෙන් හොදට රගපානවා. " reesha  එහෙම කියලා කෑ ගැහුවා.

ඒ කෑගැහුව පාරට මාත් ඇහැරුනා. අය්යෝ ඒක හීනයක්ද හය්යෝ 😰😰ඒක ඇත්තටම උනානම් but it is only a dream. 😖😖😖😖😖

School ඉවර වෙලා reesha යි niki දෙන්නා අපේ ගෙදර ආවා.

" බන් අන්න drama එක cancle කරලා."

මොකක්! 💔

"ඔව් බන් ඒක educational department එකෙන් කල් දාන්න කියලා"

අහෝ දෙය්යො rish දිහා බලලා මන් දන්නවා මේ වෙලාවෙ වැඩිපුරම සතුටින් ඉන්නෙ එයා තමා. මම මේ ටික හිතෙන් හිත හිත හිනහා වෙද්දි

" මොකද උබ තනියෙන් හිනාවෙන්නෙ . හිනා වෙන දෙයක්නම් අපිටත් කියන්නකො හිනාවෙන්නෙ. 😂😂😂"

නෑ නෑ මුකුත් නෑ ( මම කොහොමද මිත්‍රවරුනි මේක කියන්නෙ මම  මේක කිව්වොත් reesha හිනා වෙනවා නෙමේ මට පන්න පන්න ගහයි 😂😂😂😂)

"ම්ම්ම් හාකො හාකො"

" අහ් ඒක නෙමේ නේහා school එකෙන් camp trip එකක් යනවලු."

Oh ! Really wow නියමයිනෙ 👍👍අපි දැන්ම යමු shopping කරන්න

" පිස්සුද මැට්ටියේ අම්මා යන්න දෙයිද ඔයාට අපි වෙන දවසක යමු. "

ඒකට හොද plan එකක් තියෙනවා. ඔයාලා ඉස්සරහා දොරෙන් යන්න මම ජනේලෙන් පැනලා එන්නම්. හරිනෙ . දැන් ඔයාලා යන්න .

" ok ok කැමැත්තක් "🙂👍

මම ඉතින් ඇද උඩ කොට්ට තියලා ඒක උඩින් bedsheet එක දාලා ජනේලෙන් පැනලා ආවා. ඊට පස්සෙ අපි හැමෝම shopping hall එකට ආවා. අපි යද්දි අපේ class එකෙන් බාගයක්ම ඒක අස්සෙ. Riya,Sam,Raveesh ,Rish,Dev ඔහොම ඔහොම පන්තියෙන් බාගයක්ම ඒක අස්සෙ. Riya නම් shopping කරනවට වඩා ඇවිත් තියෙන්නෙ raveeshta බැල්ම දාන්න. 😜

" naha මොකද අනේ මෙතන කරන්නෙ ? යමුකො උඩට "

ඔයාලා යන්නකො මම මේ teddy bears ලා ටික බලලා එන්නම්. 🙂🙂🙂

" ok ok"

Niki,Reesha උඩට යද්දි dev and rish sam වත් ඇදන් එයාලගෙ පස්සෙන් ගියා.

මම ඉතින් teddy bears ලා තෝර තෝර හිටියා.එකපාට්ට riya මගේ ඇගේ හැපිලා hi raveesh ගාගෙන raveesh ගෙ පැත්තට ගියා. මේකි හැමතිස්සෙම මගෙ ඇගේ හැප්පෙන්නෙ මොකද  😡 මල වදේ 😡 මොකක්හරි දෙයක් කරන්න ඕනෙ මේකිට. මේකිට raveesh වගේ වදකාරයෙක් set කරන්න ඕනෙ. ඔතකොට මේකි ඉවරයි. 🙂 හරි දැන් ඉදන් මගෙ target එක riya වයි raveesh වයි set කරන එක. 👍 මේ shopping hall එකේදිම මොකක් හරි පොඩි වැඩක් කරන්න ඕනෙ.

මම ඉතින් වට පිට බැලුවම දැක්කා riya , raveesh දෙන්නව .

අර ඉන්නෙ දෙන්නා. මම මේකයි කරන්න ඕනෙ . මම teddy bears ලා ටිකත් උස්සගෙන ගිහින් දැක්කෙ නැති ගානට ඇගේ හැප්පෙන්න ඕනෙ ඒ හැප්පෙන පාරට riya ගිහින් raveesh ගෙ ඇගේ හැප්පෙන්න ඕනෙ . හරි neha වැඩේ පටාන් ගමු. 👍🙂

මම ඉතින් ඔය විදිහට වැඩේ කරන්න පටන් ගත්තා. මම ගිහින් riyaගෙ ඇගේ හැප්පුනා. ඊට පස්සෙ riya ගිහින් raveesh ge ඇගේ හැප්පුනා. මම ඒ seen  බලාගෙන හිනා වෙවී ඉස්සරහට ගියා. 🙂

ආව් 💥💥💥

ඔයා! 😲😲

" ඔව් මම තමා ඇයි මොකද ?"

මම එකපාට්ට පිටිපස්ස හැරුනා. අනේ දෙවියනේ ඒ raveesh නෙමේ . 😰😰ඒ raveesh ඇදන් හිටපු t- shirt එකම ඇදන් හිටපු වෙන කොල්ලෙක් නෙ හය්යෝ 😰😰ඇයි ඒම 😩😩 mission failed.

" ඇයි මොකක්ද ප්‍රශ්නෙ"

නෑ නෑ..........මේ මුකුත් නෑ.......😶

මම එහෙම කියලා එතනින ගියා.

Raveesh pov

අනේ මන්දා මේකිනම් පිස්සු කෝච්චියක්ම තමා

මම ඔහොම ඉද්දි එක පාට්ට rish ගෙන call එකක් ආවා. 📲📲📲

hello Rish කියන්න

.......................................................................

මොකක්! 😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲
                                                    😲😲😲😲😲😲😲😲😲😲😲

හරි guys ඔන්න ඉතින් මේ chapter එකත් ඉවරයි. 🙂 වැරදි තියෙයිනම් comment  කර ගෙන යන්නෝ 🤗 ඒ වගේම ඔයාලා මගෙ story එකට ආස නම් vote කරගෙනම යන්න. 💙

Byeeee guys 👋👋👋

                Stay safe 🙂

💙~@2007rc~💙








Continue Reading

You'll Also Like

2.7K 633 6
*එකමත් එක කාලෙක* ...ඩොක්ටර් මේ හැම දෙයක්ම පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ ගිම්හාන නිවාඩුවෙදි... Started - 05/06/2021 Finished - 08/06/2021
1.1K 216 8
"වදන් දිය හැකිද මා හට?" "කුමක්ද?" "පළමුව, නුඹ කළ්‍යාණි පුරයෙහිදී ප්‍රවේශම් වන බවට; දෙවනුව, මනාව ශිල්ප උගන්නා වගට; තෙවනුව..." "තෙවනුව කුමක්ද?" "තෙවනුව...
864K 40.1K 61
Taehyung is appointed as a personal slave of Jungkook the true blood alpha prince of blue moon kingdom. Taehyung is an omega and the former prince...
1.1M 49.1K 95
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC