꧁Ʋиκиσωи Ғяιɛи∂ƨнιρ ꧂ cσmplє...

By Kim_lea77

17.3K 3.2K 1.9K

- කලකට ඉහතදී මතකය අමතක වුනු ඇගෙත් නොදැන ඇයටම ආලය කල ඔහුගෙත් කතාව - "කුකී කියන්නේ කවුද කියලා මතක් වෙයිද හානට එ... More

Intro❤
💜️Chapter 1💜️
💜️Chapter 2💜️
💜️Chapter 3💜️
💜️Chapter 4💜️
💜️Chapter 6💜️
Announcement 💜️
💜️Chapter 7💜️
💜️Chapter 8💜️
💜️Chapter 9💜️
💜️Chapter 10💜️
💜️Chapter 11💜️
💜️Chapter 12💜️
💜️Chapter 13💜️
💜️Chapter 14💜️
💜️Chapter 15💜️
💜️Chapter 16💜️
💜️Chapter 17💜️
💜️Chapter 18💜️
💜️Chapter 19💜️
💜️Chapter 20💜️
💜️Chapter 21💜️
💜️Chapter 22💜️
💜️Chapter 23💜️
💜️Chapter 24💜️
💜️Chapter 25💜️
Sorry ❤️🙂💔
💜️Chapter 26💜️
💜️Chapter 27💜️
💜️Chapter 28💜️
💜️Chapter 29💜️
💜️Chapter 30💜️
💜️Chapter 31💜️
💜️Chapter 32💜️
💜️Chapter 33💜️ ( End of Mafia cause😈 )
💜️Chapter 34💜️
💜️Chapter 35💜️
💜️Chapter 36💜️
💜️Chapter 37💜️
💜️Chapter 38💜️
💜️Chapter 39💜️ [ the end of story ]
Auther note 🙂
🍁 Thank You 🍁
😉🙂

💜️Chapter 5💜️

421 93 19
By Kim_lea77

At kim house

Hana's pov

මන් ටානියා ඔන්නීගේ ගෙදර නවතිනවා කියලා ඔප්පටත් කියලා එහෙම්ම ආවේ ඔම්මගේ room එකට.ඒ එද්දි ඔම්මගේ room එකේ දොර බාගෙට ඇරිලයි තිබ්බේ.ඉතින් මන් දොරත් හිමිට තල්ලු කරන් ඇතුලට ගියා.ඔම්මා ඇදේ හාන්සිවෙලයි හිටියේ.මන් ටක් ගාලා එයා ගාවට දිව්වා ...

Hana : ඔම්මා ඇයි මේ....ඔයාට සනීප නැද්ද ....

Mrs.kim : අනේ නෑ පුතේ...මන් හොදින් ..ඔයාට කියන්න දෙයක් තියෙනවා හානා.....

Hana : මොකක්ද ඔම්මා .......

Mrs.Kim : අප්පා ඔයාව American යවන්න හදන්නේ දරුවෝ .බිස්නස් ගැන ඔයාට උගන්වන්න...ඒක ගැන මට ටිකක් බයයි .

Hana : මො ..... - මොකක් කියන්නේ american යවන්න හදනවා මාව.අනී ඔම්මා මට බෑ ඔයාලා නැතුව එහේ සතුටින් ඉන්න.අප්පට කියන්නකෝ .................................

Mrs.kim : මන් අප්පට 10 පාරකට වඩා කිව්වා මේ ගැන .ඒත් එයා කියන දෙයක් අහන්නේ නෑනේ ....මටත් බෑ පුතේ ඔයා නැතුව ඉන්න..

Hana : අනේ ඔම්මා........ කෙල්ල හොදටම අඩනවා දැන් ....ඔම්මා ඇවිත් කෙල්ලව තදින් බදාගත්තා.කෙල්ලත් ඔම්මව තදින් බදාගත්තා .ටිකකින් ඔම්මා මාව ඈත් කරලා මගේ අත් දෙකින් අල්ලගත්තා....

Mrs. Kim : පුතේ මන් දන්නවා ඔයා බිස්නස් වලට කැමති නෑ කියලා ..මාත් ඔය වයසෙදී ඔහොම තමා.මාත් බිස්නස් වලට කැමති නෑ ....ඒත් මගේ ඔප්පා ඒ කියන්නේ ඔයාගේ මාමා බිස්නස් වලට ගොඩක් කැමතියි . එයා බිස්නස් අයත් එක්ක ගොඩක් හොදට එයාගේ වැඩ ටික කර ගත්තා.කොහොම හරී ඔයාගේ මාමා ඔයාගේ අප්පගේ හොඳම යාලුවෙකුත් උනා... ටික දවසක් ඔය විදියට ගිහින් ඔයාගේ මාමා මාවයී,අප්පවයී බැන්දෙව්වා... අන්තිමේදී මාත් බැන්දේ බිස්නස් කරන කෙනෙක්ව....එදායින් පස්සේ තමා මන් දැන ගත්තේ මේ හැමතැනම තියෙන්නේ බිස්නස් කියලා...බලන බලන හැම තැනකම වගේ.....එදායින් පස්සේ මන් තේරුම් ගත්තා මේ ලෝකේම පාලනේ වෙන්නේ බිස්නස් නිසා කියලා ... ඒක නිසා මාත් දැන් බිස්නස් වලට පුරුදු වෙලා.මන් හිතනවා ඔයත් කවදා හරි මේ විදියට බිස්නස් වලට කැමති වෙයි කියලා .මන් ඔයාට මෙච්චරයි කියන්නේ හානා.ඔයා American යනවට නම් මන් පොඩ්ඩක්වත් කැමති නෑ ..එහේ ගියොත් අනිවාර්යයෙන්ම ඔයා බිස්නස් වලටම කොටුවෙනවා.මන් කැමති නෑ තනිකරම බිස්නස් වලට ඔයාව කොටුකරන්න.බිස්නස් වැඩත් කරගෙන ඔයා ඔයාගේ ක්‍රමයකටම ජීවත් වෙන්න.ඒකයි මන් කියන්නේ..ඔයාට පුලුවන් නම් කොරියාවේ ඉදන්ම බිස්නස් ගැන study කරන්න.ඔයා ගන්න ඕනම තීරණයකට මන් කැමතියි. මොකද මන් දන්නවා මගේ කෙල්ල ගන්නේ හොදම තීරණේ කියලා ......(එහෙම කියලා mrs .kim room ඒකෙන් එළියට යන්නයි හැදුවවේ ඒත් හානා කතා කරන්න ගත්තා. එක නිසා mrs.kim එතනම නැවතුනා)

Hana : ඔම්මා මන් තීරණයක් දැනටමත් අරන් ඉවරයි .ඒ ගැන කියන්න තමා මන් ඔම්මව හොයා ගෙන ආවේ....මන් බිස්නස් study වලට ටානියා ඔන්නීගේ ගෙදර නවතිනවා. ඔන්නී කොහොමත් දන්නවා නේ බිස්නස් ගැන .එයා මට කියලා දෙන්නම් කිව්වා.ඔම්මා ඒකට කැමතිද?........

Mrs. kim : මන් මොකටද පුතේ අකමැති වෙන්නේ.ඔයා american යන්නේ නැත්තම් එච්චරයි .ඔන්නීත් එක්ක නම් තවත් හොදයි නේ අනික . මන් දැන්ම අප්පත් එක්ක ඒ ගැන කතා කරන්නම්......හරිනේ ...

Hana : ඔම්මා .....ආදලෙයි ගොඩාරියක්..........................................

Mrs. kim : මාත් ආදලෙයි මගේ කෙල්ලට..............

.............................................................

At jeon house

ඔන්න ඉතින් mrs.jeon එයා ගිය ගමනත් ගිහින් ගෙදර දොර ගාවට ඇවිත් bell එක ring කලා..එක පාරක් ..නෑ දෙපාරක් තුන්පාරක් හතරපාරක්ම bell එක ring කලාට කවුරුත්ම දොර ඇරියේ නම් නෑ...

Jungkook : හේයූ .................තමුසේගේ කන් දෙක ඇහෙන්නේ නැද්ද. පොඩ්ඩක් බලනවා ගෙදර bell එක කඩන්න හදන්නේ කවුද කියලා..

Hae-won : මට කියන්නේ ඔච්චරටම තමුසේ බලනවකෝ
ඕනේනම්.මන් මේ වැඩක ඉන්නේ.පහළට එන්න බෑ ආයේ.තමුසෙව එහෙට මෙහෙට උස්සන් ගිහින් දැන් මගේ කොන්දත් නෑ වගේ...

Jungkook : ආයිශ් ........මට ඇවිදගන්න බෑ කියලා තමුන් දන්නේ නැද්ද .............

Hae-won : පොඩ්ඩක් දොර ගාවට යන්න බැරි කමක් නෑනේ තමුසෙට ..අනික හැමදාම ඔහොම ඉන්න බෑනේ ...බැනේ...

Jungkook : අහ්.........මොන කරුමයක්ද අප්පා මේ ගෙවන්නේ....ඇවිදගන්නවත් බැරි මට දැන් ගිහින් දොර අරින්නත් වෙනවනේ......

කොහොමෙන් කොහොම හරි කොල්ලා කොන්දත් අල්ලගෙන දොර ගාවට ගිහින් දොර ඇරියා.

Jungkook : ඔම්මා .......ඔයාද ආවේ....

Mrs. jeon : ඔම්මා තමා ....මොකද ඔච්චරට වෙලා ගියේ දොර අරින්න.ඒ මදිවට lockකුත් කරගෙන දොර .... කෝ ඉතින් එහාට වෙන්න මට ඇතුලට එන්න .

Jungkook : ඔහ්.... හරි හරි අනේ ......

Mrs. jeon : දෙයියනේ...... මේ මොකක්ද වෙලා තියෙන්නේ .... කොහොමද මෙහෙම වුණේ......ජංගුක් ..................

Jungkook : ඔම්මා පොඩ්ඩක් කෑගහන්නේ නැතුව ඉන්නකෝ.......මන් කියන්නම්...

(ඒත් එක්කම අපේ හේයූ උත්තමාවියද එතනට සැපත් වුණා )

Mrs. jeon : ආ......මේ ඉන්නේ අනිත් එක්කෙනත්....මොනාද අයියට කරේ ආ...... දෙන්නව පොඩ්ඩක්වත් එකට තියලා යන්න බෑනේ කවුරු හරි මොනාහරි කරගන්නවා....

Hae-won : හෑ........ඔම්මා එකත් මගේ පිටින්ද යවන්න හදන්නේ.....මගෙන් අහන්නේ මොකක්ද කරේ කියලා හරි නම් ඒක අහන්න ඔනේ මේ යකාගෙන්....තව පොඩ්ඩෙන් එලොව යන්න වෙන්නේ මට......😠😡😡😤😤

Jungkook : තමුසේ තාම එලොව ගියේ නෑනේ.....ඒක නිසා කටවහන් ඉන්නවා...........🤐🤐🤐

Mrs. jeon : නවත්තගන්නවලා දෙන්නම ඕක...........දෙන්නගෙන් කවුරු හරි එක්කෙනෙක් කියනවා මෙතන වෙච්ච දේ....

Hae-won : ආ....මන් කියන්නම්......ඉන්න ...

Jungkook : නෑ.....ඉන්න මන් කියන්නම් .....

(A/n මේ දෙන්නනම් පොඩි උන්ටත් වඩා අන්තයිද කොහෙද )

Mrs. jeon : යා............ ආයෙත් පටන් ගත්තද දෙන්නම....මටනම් නිදහසක් ඇත්තෙම නැද්ද ආ...... කුකී ඔයා කියන්න.......

Hae-won : ආ......ඔම්මට දැන් ඔප්පව නේ විශ්වාස.එතකොට මාව විශ්වාස නෑනේ .......කමක් නෑ ඉතින් ....කොහොමත් පවුලේ වැඩිමලාටනේ තැන ගියේ .....😏😏

Mrs. jeon : හේයූ මම එහෙම දෙයක් හිතාගෙන නෙමේ කිව්වේ..මන් ඔය දෙන්නටම එක වගේ ආදරෙයි ....එක්කෙනෙක්ට කියලා විශේෂයක් නෑ....එහෙමයි කියලා එක්කෙනෙක්ටවත් වැඩිපුර කරලත් නෑ....

Hae-won : හාකෝ හාකෝ........😪😪

Jungkook : මේකයි උනේ.............................

(ඔන්න ඉතින් ජංගුක් මුල සිට අගට වෙච්ච හැමදේම කිව්වා.ඒත් කොල්ලා කොල්ලට වෙච්ච සමහරක් දෙවල් කිව්වේ නෑ.....ලැජ්ජයි නේ ඒවා කියද්දී....🤭🤭🤭)

Mrs. jeon : මොකක් ඔයා දැනන් හිටියේ නැද්ද හේයූ ගෙදර හිටියේ කියලා .....

Jungkook : නෑ ..ඔම්මා .......මෙයත් හොල්මනක් වගේ kitchen එකේ හිටගෙන හිටියේ.....

Hae-won : හොල්මනක් වගේ ...මන්ද එතකොට හොල්මන ආ....මන් නෙමේ තමුසේ තමා හොල්මන......

Mrs.jeon : හා...හා...ආයෙත් පටන්ගත්තා.....කොහොම හරි කමක් නෑ දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් මුකුත් උනේ නෑනේ.....ඒ මදැ......

Jungkook : මුකුත් උනේ නෑ කියන්නේ ඇයි ඔම්මා ....මේ බලන්න මගේ කකුලත් ඌවා වෙලා.ඒ මදිවට කොන්දත් කැඩිලා.....මේ ඔක්කොම මෙයා නිසා........... ඇයි මොකෝ තමුසේ මට ඔරවන්නේ......

Hae-won : ඔරවන්න නෙමේ වටින්නේ තමුසෙට.........අල්ලගෙන හොදටම ගහන්නයි ඔනේ.....................😒😒😤😤

Mrs. jeon : කකුලට බෙහෙත් දැම්මේ කවුද ..........

Jungkook : වෙන කවුද ඔම්මා මේ ගොන් ගහ තමා ...මගේ පැහැපත් කකුල් දෙක අල්ලන්න තරම් මෙයා පිං කරලා තියෙනවා.....

Hae-won : මොකක්ද කියන්නේ......තමුසේගේ කකුල් පැහැපත් ......හහ්හා.....😂😂😂😪😪😂😂 ඊයා එකේ හැටි විතරක්.හකරැල්ලෙක්ගේ කකුල් වගේ......

Jungkook : ඊයා තමුසේ මොකක්ද ඒ කිව්වේ....වමනෙටත් එනවා....🤢🤢 මගේ කකුල් ඔය වගේ නෑ.....

Hae-won : අනේ යනවා යන්න තමුසේගේ කකුල් ඒ වගේ තමා ......

Mrs.jeon : කොහොම හරි කමක් නෑ හේයූ ඔයාට බෙහෙත් දැම්මනේ.

Hae-won  : අන්න ඇහුනද.... තමුසේත් පිං කරලා තියෙන්න ඕනේ මේ වගේ නංගිලා ලබන්න උරුලෑවෝ .......😎😎😎

Jungkook : හ්................

.......................................................................

At kim house

Mrs.kim pov

Mrs s.kim නුත් room ඒකෙන් එළියට ආවේ mr.kimට මේ ගැන කියන්න කියලා හිතගෙන....ඒ යද්දී mr.kim කෙන්තියෙන් tae ත් එක්ක කාට හරි බැන බැන හිටියේ..ඉතින් mrs. kim හිතුවා මේක දැන්ම කියන්න ඔනේ නෑ කියලා ..මහත්තයාටත් තරහ ගිහින් තියෙන නිසා....ඒත් mrs.kim ගේ හිතනම් කිව්වේ මේක තමා හොදම වෙලාව mr.kim ට කියන්න තියන.දැන් ඉතින් හිතත් එක්ක mrs. kim ගැටුමක.mrs. kim ආයේ හිතුවා මේ ගැන දැන් කියන්නේ නෑ කියලා.ඉතින් එයා පිටිපස්ස හැරිලා යන්න හදද්දීම..

Mr.kim : නෝනා මොකක් හරි කියන්නද ආවේ......

Mr.kim ඒ අහපු දේට mrs.kim එතනම ගල් ගැහුනා..

Mrs.kim : ආ....නෑ මහත්තයා...මුකුත් නෑ...මහත්තයා tae යි කර කර හිටපු වැඩේ කර ගන්නකෝ....මන් පස්සේ කියන්නම් .......

Tae : නෑ.. ඔම්මා ...හදිසි වැඩක් නෙමේ ....ඔම්මා එන්න.... මන් යන්නම්....

Mrs. kim : ඔයා කොහෙ යන්නද tae....ඔයත් මෙතන ඉන්න එක හොඳයි....

Mr.kim : මොකක්ද නෝනා ප්‍රශ්නේ.......

Mrs.kim ත් tae ත් table එකෙන් වාඩි වුණා .

Mrs. kim : මේකයි කාරනේ...............................
ඔන්න ඉතින් මුලු කාරණේම mrs.kim කියන්න ගත්තා...

Tae : මට හානා කිව්වා ඒ ගැන....හැබැයි american යන එකක් ගැන-

Mrs. kim : ඔයා ඒ ගැන දන්නේ නෑ tae ....හානා ඔයාට කිව්වට පස්සේ තමා මට ඒ ගැන ඇවිත් කිව්වේ.... එතකොටයි හානත් ඒ ගැන දැනගත්තේ.....

Mr.kim : ඉතින් දැන් මට කියන්නේ එයාව american යවන්න එපා කියලද....

Mrs. kim : ඔව් මහත්තයා . එයාව american යැව්වොත් බිස්නස් වලටම කොටුවෙනවා. අනික එයා තාම පොඩි කෙල්ලෙක්...

Mr. Kim : හොද පොඩි ....බලන්න ජංගුක්ගේ නංගී දිහා එයත් මෙයාගේ වයසනේ...කොහොමද මෙයා විතරක් පොඩි වෙන්නේ....

Mrs.kim : ඒ දරුවා මෙයාට වඩා බිස්නස් ගැන දන්නවනේ.........අනිත් එක බිස්නස් පැත්ත කරේ. අපේ දූ කරේ බිස්නස් පැත්ත නෙමෙයි නේ..

Mr. Kim : අන්න ඒක තමා අපි කර ගත්ත වැරැද්ද .... එයාට ඔන විදියට නටන්න දීලා.......

Tae : අප්පා දැන් මොකක්ද කරන්න කියන්නේ.....

Mrs. kim : අනේ මහත්තයා දූව american නම් යවන්න එපා...ටික කාලයක් එයාට දෙන්නකෝ මේ ගැන බලා ගන්න....... අර ටානියා දරුවගේ ගෙදර ඉදන් එයා ඒ ටික කර ගනියි.....

Tae : ඔව් අප්පා මාත් ඔම්මා කියපු දේට එකගයි..... ටික කාලයක් දෙන්න එයාට....











































































ඉවලායී.....මොනා වෙයි කියලද හිතන්නේ.... mr.kim අවස්ථාවක් දෙයිද හානට.........ආ.......






ඔන්න අදට මන් ඔයාලට chapter 2ක්ම දුන්නා........ඕතර් හොදයි නේ😉😜😜 හැමෝම ඉතින් මට සහය දක්කන්න ඕනේ......
vote එකක් comment එකක් දාගෙන යන්නෝ......
අනේ මන් ආයේ කියනවා කතාවේ මොනා හරි දෙයක් හදාගන්න තියෙනවනම් මට කියන්න.....මන් ආසයි අනේ ඔයාලා කතාව ගැන හිතන විදිය දැන් ගන්න....








එහෙනම් ඉතින් good bye මගේ රීඩස් බබාලට










Saranghae 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

Continue Reading

You'll Also Like

2.6K 119 26
Gwen's whole life has been about one thing, hockey. Growing up Gwen didn't have it easy and always had to work hard at what she wanted. She had put a...
70.9K 3.9K 60
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
277K 48.3K 60
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
59.8K 8.1K 32
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...