❤️ My dearest besties ❤️ ( C...

By Kim_Soha_

1.3K 229 3.8K

අකුරු හතරෙ ලස්සනම වචනෙකට තියෙන්නෙ ආදරය විතර ද ? නෑ ඊටත් වඩා ලස්සන දෙයක් තියෙනවා ඒ තමා " යාලුකම " ❤️ More

💙 Introduction 💙
💙 Chapter 1 💙
💙 Chapter 2 💙
💙 Chapter 3 💙
💙 Chapter 4 💙
💙 Chapter 5 💙
💙 Chapter 6 💙
💙 Chapter 8 💙
💙 Chapter 9 💙
💙 Chapter 10 💙
💙 Chapter 11 💙
💙 Chapter 12 💙
💙 Chapter 13 💙
💙 Chapter 14 💙
💙 Chapter 15 💙
💙 Chapter 16 💙
💙 Chapter 17 💙
💙 Chapter 18 💙
💙 Chapter 19 💙
💙 Chapter 20 💙
💙 Chapter 21 💙
💙 Chapter 22 💙
💙 Chapter 23 💙
💙 Chapter 24 💙 ( Last chapter )

💙 Chapter 7 💙

36 7 328
By Kim_Soha_

[ ලමයි school drama competition එකට characters තෝරලා ඉවරයි . තෝරගත්ත අයගෙ නම් notice board එකේ තියෙයි. ]

එහෙම කියලා teacher එතනින් ගියා.

Niki pov

හප්පා අනේ දෙය්යනේ මාවනම් තේරිලා තියෙන්න එපා. අනේ plz දෙවියනේ  😰

" මටනම් sure මාව තේරිලා නෑ"

ඔයා කොහොමද neha එහෙම කියන්නෙ random විදිහට නෙ තෝරන්නෙ . පස්සෙනෙ practice කරන්නෙ. 🙄

" ඒත් බන් teacher දන්නවා මට ඔය රගපාන වැඩ බෑ කියලා . උබලා දෙන්නවනම් අරන් ඇති. "

හරි හරි බලමුකො . අර බලන්න හැමෝම notice board එක පැත්තට යනවා අපිත් යමු .

Ok. Let's go

අපි කට්ටිය එතනට යද්දි එතන හොදටම පිරිලා. අපිත් ඉතින් කට්ටිය අතරින් රින්ගලා රින්ගලා ගිහින් බැලුවා.

"My god"

මොකද reesha මොකද උනේ? මොකද තමුසෙ මේ වලිප්පුව හැදිලා වගේ ඉන්නෙ අහ් මම එහෙම කියලා neha වත් ඇදගෙන  අස්සට රින්ගලා ගියේ මොකද වෙලා තියෙන්නෙ කියලා බලාගන්න. මම nehata කලින් දුවලා ගිහින් බැලුවා.

Oh god

" මොකද niki ඒ ගමන තමුසෙට උනේ 🙃කියනවකො "

බන් මේ.... මේ...

" මොකද තමුසෙලා දෙන්නා ඔය ගොතගහන්නෙ . Reesha උබ කියන්න මොකක්ද තමුසෙට හම්බවෙලා තියෙන character එක 🤨"

" මට ද මේ මට හම්බවෙලා තියෙන්නෙ මේ princess අනේ බන් මට බෑ 😢"

" මොකක් මේ princess 😂😂😂😂😂 හය්යෝ 😂"

" අහ් උබ හිනාවියන් තව හිනාවෙන්න. 😒"

" නෑ නෑ බන් ඉතින් හොදයිනෙ කොච්චර හොද character එකක් ද හරි ඔතකොට niki ඔයාට මොකක්ද හම්බ වෙලා තියෙන්නෙ 😌 "

මට ද හය්යෝ බන් ඇයි මේම උනේ උබ දන්නවනෙ මට රගපාන්න බෑ අනේ මට හම්බ වෙලා තියෙන්නෙ princess ගෙ යාලුවට රගපාන්න . මම දන්නවා ඒක එච්චර දෙයක් නෙමේ reesha ට හම්බ වෙලා තියෙන එකත් එක්ක but රගපාන එක මට අමාරු දෙයක් නෙමේ කරන්න බැරි දෙයක්.

" එලමනෙ බන් උබට එච්චර අමාරු නෑ "

අර මොකද riya උඩ පැන පැන එන්නෙ මේ පැත්තට? 🤨

[ congratulations reesha ඔයා නේද princess 🥳]

"Mm thank u "

[ congratulations niki ]

Thank you

[ congratulations Neha ]

" මොකක් ඇයි ඔයා මට congratulations කියන්නෙ අහ් මම මේ දෙන්නගෙ යාලුවා නිසාද ok ok thank u. 😌"

[ නෑ නෑ neha ඔයාටත් character එකක් හම්බ වෙලානේ ඒකයි කිව්වෙ]

"මොකක් ! 😟"

[ ඔව් ඔයා තමා කතාවෙ සතුරු නායිකාව 🤝]

"මොකක් මොනවාද ඔයා මේ කියවන්නෙ "

Neha pov

මම දුවලා notice board එක ගාවට ගියා. මගෙ පස්සෙන් අරුන් දෙන්නත් දුවලා ආවා.

                      

ඊට පස්සෙ අපි හැමෝම drama room එකට ගියා හැමෝටම එන්න කියලා තිබ්බ නිසා. කව්රුත් තම තමන්ට හම්බවෙච්ච characters වලට කැමැත්තෙන් නෙමේ හිටියෙ. විශේෂයෙන්ම rish ඇයි ඉතින් reeshage prince විදිහට ඉන්නෙ raveesh නෙ. පව් අසරණයා  😥😕 ඔන්න ඉතින් එකපාට්ට drama teacher ආවා.

[ ලමයි ඔයාලා හැමෝම දන්නවනෙ තමන්ට හම්බවෙච්ච characters මොනාද කියලා. ]

Yes teacher

[ ok එහෙනම් අපි හෙට ඉදන් practice කරන්න පටන් ගමු .

කෝ මේ prince and princess ]

අන්න reesha යන්න. මම එහෙම කියලා ඒකිව ඉස්සරහට තල්ලු කලා. Raveeshuth ඉස්සරහට ගියා .

[ හරි ඔය දෙන්නා තමා මේකෙ ප්‍රදාන charctersla]

( ඇත්තටම කිව්වොත් මේ වෙලාවෙ rish ව රතු වෙලා 😂)

[ හරි ඔතකොට කෝ මේ සතුරු නායිකාව  🤔]

හය්යෝ මම නේද මම නිකන් බැරි ගාතෙ වගේ එතනට ගියා. 😒

[හරි ඔයාට තියෙන්නෙ හුගක් අමාරු වැඩ ටිකක් . ඒ වගේම ඔයාට තියෙන්නෙ මේ prince ව මරන්න කුමන්ත්‍රණ කරන්න තමා ]

අඩේ thank u teacher මම හිතුවට මේකත් නරකම නෑ . 😏 ඇත්තට බැරි උනත් drama එකේදි හරි පුලුවන් නෙ. මම මේ character එකට උපරිම සාධාරණ දක්වනවා. 😁 ඇත්තටම මේකත් හරි අමුතුයි. අර කතාවක් තියෙන්නෙ හැමදේම වෙන්නෙ හොදටයි කියලා . 😂😂

[ කෝ මේ අනිත් වංශයේ කුමරිය]

එහෙම කියද්දි riya ගස්සගෙන හරියට හෙන ලොකු කමකින් එතනට ගියා. 😒( දන්නවනෙ riyaගෙ හැටි. )

[ ඔයා තමා මේ prince ට ආදරය කරන අනිත් princess ඒ කියන්නෙ මේ prince ගෙයි princess ගෙයි අතරමැද්දට එන කෙනා.]

ඒකිටනන් ගැලපෙන චරිතයක් ම හම්බ වෙලා . 😂

[හරි ලමයි හෙට උදේම practice කරන්න drama room එකට එන්න.]

Ok teacher

හම්මෝ reesha මේ අහන්නකො. පව් ඕයි rish

" ඒ මොකද ඒ"

නෑ ඉතින් ඌ ඔයාට කැමතී කියලා ඔයා නොදන්නවා නෙමේනෙ

"ම්ම්ම්"

ඒ වගේම ඔයත් එයාට කැමතියි කියලා අපි නොදන්නවත් නෙමේනෙ . 😉මම මේක හෙමින් කිව්වෙ හොදේ. 😉😂

" මොනා උනත් rish හොද කොල්ලා බන් "

හප්පා මේකි ඔව් ඉතින් වැරද්දකුත් නෑ ඒකා ඇත්තටම හරි හොද කොල්ලා   😁

In the next day morning

අපි ඉතින් උදේම drama room එකට ගියා . හැමෝම එතන හිටියෙ . එකපාට්ට dev niki ගාවට ඇවිත් good morning කිව්වා. 😉😂 කාට නැතත් මටයි reesha ටයි නම් හොදටම තේරුනා dev බලන් හිටියෙ niki එනකම් කියලා . 😂

[ හරි ලමයි let's start]

[ දැන් ලමයි මේකෙ කරන්න තියෙන්නෙ මේකයි. Reesha , raveesh මෙහෙට එන්න. ඔය දෙන්නා මෙතන කතා කර කර ඉන්න කොට අපේ සොල්දාදු නායකයා ඒ කියන්නෙ dev මෙතනට ඇවිත් කියනවා යුද්ධයක් තියෙන බව ඊට පස්සෙ reesha මෙතනින් යනවා dev and raveesh ඒ ගැන කතා කර කර ඉන්න ඕනෙ . ඔය දෙන්නා කතා කර කර ඉද්දි කො මේ neha මෙහෙ එන්න. ඔයා හොරෙන් ඊතල විදින්න ඕනෙ. මේ ටික මුලින්ම practice කරමු. ]

අනේ දෙය්යනේ🙏🙏 raveesh ge ඇගට ඇත්ත ඊතලයකින් විදින්න පුලුවන් නම් ...... 😏 කමක් නෑ ලැබුනු දෙයින් සැනසෙමු.  😒

[ හරි ඔන්න දැන් ඉන්න තැන් වලට යන්න  . 1,2,3]

ඔන්න ඉතින් reesha and raveesh කතා කර කර ඉද්දි එතනට dev ඇවිත් අර කතාව කියනව . ඊට පස්සෙ ඒ ගැන වැඩිපුර තොරතුරු කියව කිව්ව ඉද්දි
( අහ් දැන් මගේ වාරෙ neha දෙමු වැඩක්)
මම ඊට පස්සෙ ඊතල ටික විද්දා.

[ stop
Wow fantastic . නියමෙට ආවා. 👌 raveesh ඔයාලා ඊතල වලින් බේරුන විදිහ ඒ action එක wow superb . Neha ඔයත් නියමෙට ඊතල ටික විද්දා. ]

ඒත් ඉතින් තාමත් rish ගෙ මූන අව්ල් . අනේ පව් කොල්ලා 😥teachertath ඇත්තමයි වෙන විදිහක් තිබ්බෙම නෑනෙ characters තෝරන්න. 😒

[හරි ලමයි ඔයාලා පොඩි interval එකක් ගන්න ]

දන්නවනෙ ඉතින් interval කිව්වාම අපිට මතක් වෙන්නෙ අපේ canteen එක කියලා . 😂 අපි හැමෝම canteen එකට ගියා. අපි buns ටිකකුත් අරගෙන table එකට ගියා . හය්යෝ අපිට එහා පැත්තෙ table එකේ අර වසවර්තියො ටික. 😒 එකපාට්ට riya ඇවිත් niki වත් තල්ලු කරගෙන raveesh ගාව තිබ්බ chair එකේ වාඩි උනා . මොන පිස්සියක් ද අප්පා මේ . Riya raveesh දිහාමයි බලන් ඉන්නෙ . අනේ දෙවියනේ මොලේ කොලොප්පමද මන්දා මේකිට . ඊට පස්සෙ අපි ආයෙත් drama room එකට යන්න ඕනෙ නිසා එතනින් නැගිට්ටා. අපි නැගිටිද්දිම කව්ද මන්දා පොඩි එකෙක් ඇවිත් nikige ඇගේ හැප්පුනා.දෙවියනේ ඒ පොඩි එකා හැප්පිච්ච පාරට niki විසිවෙලා ගිහින් dev ගෙ ඇගේ හැපුනා😉. අනේ ඉතින් පොඩි එකාගෙත් වැඩ නේද? 😂😂

Niki pov

අනේ I am really sorry Dev මේ මන් කියන්නෙ මේ අර පොඩි එකා ඇවිත් හැප්පුනානෙ අනික මේ.................

" හරි හරි it's okay niki  😁"

ඒත්..............

" ඒත් මොකක්ද "

නෑ නෑ මුකුත් නෑ.

මම එහෙම කියලා පිටිපස්ස හැරුනා. අඩෝ අරුන් දෙන්නා කට ඇරගෙන මේ පැත්ත බලන් ඉන්නවා. අම්මපා මේ වගේ යාලුවො මටත් ඉන්නවනෙ . 😒

ඒයි පිස්සු ඩබල කට වහගනින්.

" බෑ බන් කට ඇරිලා තියෙද්දි lock වෙලා" 😂

අනේ උබලත් 😂😂😂😂😂😂😂

අපි ඉතින් ආයෙත් drama room එකට යද්දි අපිට call එකක් ආවා. ( අපිට කිව්වෙ reeshata )

📲📲📲

කව්ද reesha ?

" නෑ නිකී අපේ ගෙදර lock එක ඇරියලු"

අහ් 😁

අපි ඉතින් drama room එකට ගියා 🙂

[ හරි ලමයි අපි ආයෙත් පටන් ගමු practices]

[ මේ සැරේ එක හුගක් අමාරුයි. ඒ වගේම බොහොම බයානකයි. Neha ඔයාට තියෙන්නෙ අර උඩ ඉදන් පනින්න.ඔයාව උඩ ඉදන් ඇදගෙන ඉන්නෙ බය වෙන්න එපා. උඩ ඔක්කොම set up එක ගානට හදලා තියෙන්නෙ. ඒවා check කරලා තියෙන්නෙ . බය වෙන්න ඕනි නෑ ඒ නිසා ok?]

" අනේ දෙවියනේ මෙච්චර උසකින් පනින්න god save me plz 😨😨"

[ neha ඔයාගෙ මූනෙ තරහා පෙන්නන්න ඕනෙ පනින වෙලාවට හොදේ ]

" මගුලක් කියවනවා තරහා පෙන්නන්නෙ කොහොමද පන බයේ ඉද්දි. 😒😒😒"

[ හරි එහෙනම් අපි පටන් ගමු.]

අනේ neha ඕක කරන්න බෑ කියන්න . ඕක කරන්න ගිහින් මොනාහරි උනොත් එහෙම අනේ neha ඕනෙ නෑ.

" බෑ niki මට මේක කරන්නම වෙනවා."

ඒත් 😕😕

[ හරි neha ඔයා උඩට නගින්න.]

" මම පන බයෙන් උඩට නැගලා මගේ මූනෙන් තරහව පෙන්නුවා.  Neha relax relax , you can Neha you can. "

[ නේහා ඔයා ඔය කඩුව අරගෙන තරහින් බිමට පනින්න. හරියට ඔයා උඩ ඉදලා ඇවිත් raveesh ට පහර දෙනවා වගේ]

"Ok teacher "

[ එහෙනම් 1  2  3 neha  පනින්න.]

Teacher එහෙම කිව්වට පස්සෙ neha එතනින් පැන්නා. දැනටනම් අව්ලක් පේන්නෙ නෑ බලමුකො. ඒත් පොඩ්ඩක් ඉන්න. දෙය්යනේ අනේ අර බලන්න teacher අර බලන්න අනේ දෙවියනේ , neha 🤯🤯😨🤯🤯🤯😰😰😰

😨
😨
😨

මේ chapter එකත් ඉවරයි. Byee guys. ඊලග chapter එකෙන් හම්බවෙමු 💙💙💙💙

💙~@2007rc~💙



Continue Reading

You'll Also Like

840K 39.1K 61
Taehyung is appointed as a personal slave of Jungkook the true blood alpha prince of blue moon kingdom. Taehyung is an omega and the former prince...
1.1K 216 8
"වදන් දිය හැකිද මා හට?" "කුමක්ද?" "පළමුව, නුඹ කළ්‍යාණි පුරයෙහිදී ප්‍රවේශම් වන බවට; දෙවනුව, මනාව ශිල්ප උගන්නා වගට; තෙවනුව..." "තෙවනුව කුමක්ද?" "තෙවනුව...
910 86 8
" එදා එයා, අද තමුන් " "තමුසෙට පිස්සු ද... මෝඩ නොවී ඒ ගෑනිගෙන් ඈත් වෙනවා.. නැත්තං තමුසෙත් වෙන්නෙ අකාලෙ මැරිලා යන්න තමයි !! " Sinhala 18+ GL (Thrille...
8.4K 794 21
Gl story 🌟 ඒ ඉර ගස් අතරින් ලස්සනට පායලා ..ඒ ඉර ආලෝකමත් කරන්නේ ඉරට ඕන තැන් විතරක් නෙමේ පොදුවේ හැමෝටම ...මගේ ජීවිතේ තියෙන අදුරත් ඒ ආලෝකයෙන්ම නැති වෙනව...