❤️ My dearest besties ❤️ ( C...

By Kim_Soha_

1.3K 229 3.8K

අකුරු හතරෙ ලස්සනම වචනෙකට තියෙන්නෙ ආදරය විතර ද ? නෑ ඊටත් වඩා ලස්සන දෙයක් තියෙනවා ඒ තමා " යාලුකම " ❤️ More

💙 Introduction 💙
💙 Chapter 1 💙
💙 Chapter 2 💙
💙 Chapter 3 💙
💙 Chapter 4 💙
💙 Chapter 5 💙
💙 Chapter 7 💙
💙 Chapter 8 💙
💙 Chapter 9 💙
💙 Chapter 10 💙
💙 Chapter 11 💙
💙 Chapter 12 💙
💙 Chapter 13 💙
💙 Chapter 14 💙
💙 Chapter 15 💙
💙 Chapter 16 💙
💙 Chapter 17 💙
💙 Chapter 18 💙
💙 Chapter 19 💙
💙 Chapter 20 💙
💙 Chapter 21 💙
💙 Chapter 22 💙
💙 Chapter 23 💙
💙 Chapter 24 💙 ( Last chapter )

💙 Chapter 6 💙

44 8 209
By Kim_Soha_

At Raveesh's house

Still Neha pov

අපි ඉතින් කරන්න දෙයක් නැති නිසා raveesh ge ගෙදරට ගියා. ඊට පස්සෙ අපි කට්ටියම වාඩි වෙලා හිටියා . එතකොටම Rish කෑ ගහගෙන ආවා.

[ දන්නවද guys අද vollyball match එකක් තියෙයි. යමු නේ]

අනිවා යමු. 👍

හැමෝගෙම අදහස උනේ ඒක එත්.....

ඊයා volleyball මම නම් කීයටවත් එන්නෙ නෑ

මම එහෙම කිව්වා ඇත්තටම මම විතරක් නෙමේ raveeshui මමයි දෙන්නම එකටමයි කිව්වෙ. ඒක තමා මෙතන වෙච්ච ලොකුම අව්ල. 😑

[ "අහ් ඒකහොදයි ඔතකොට එක වාහනයක් අරන් ගියාම ඇතිනෙ හරි එහෙනම් අපි යමු guys . "

" එහෙනම් අපි යනවා."

" ඒත් dev මම මේ කිව්වෙ  "

" හරි හරි බන් උබ vollyball වලට කැමති නෑ කියලා දන්නවා උබ දුක් වෙන්න එපා අපි උබ ආවෙ නෑ කියලා තරහා වෙන්නෙ නෑ "

" අඩෝ බන් "]

Reesha මේ අහපන් බන් Reesha ( මම එහෙම කිව්වට වැඩක් උනේ නෑ මොකද මුන් දෙන්නට vollyball කිව්වම යාලුවන්වත් අමතකයි. 😑😑😑😑😑එවෙලෙ reesha ට කොච්චර පිස්සු හැදිලද කියනවනම් මම මෙහෙ තනියෙන් ඉන්න ඕනි කියලවත් මතකයක් නෑ අම්මපා මුන් 😒😒😒)

දැන් ඉතින් මොනා කරන්නද? අවසන් නිගමනය තමා මම මෙහෙ අර වසවර්තියත් එක්ක තනියෙන් කියන එක 😑😑

අපි දෙන්නා ඉතින් වාඩි වෙලා හිටියා. අරූ අර කෙලවරේ මම මේ කෙලවරේ 👍 දෙය්යනේ කිසි කතාවක් නෑ අනේ දෙය්යනේ පුදුම නිශ්ශබ්දයක්නෙ 😥( දන්නවනෙ මේ nehata නිශ්ශබ්දය කියන එක හුරු නෑ කියලා. 😂)මට හය්යෙන් නෑ ගහන්නත් බෑ මොකද මේක මගේ ගෙදර නෙමේනෙ හය්යෝ අරුන් දෙන්නව මම අතාරින්නෙ නෑ අම්මප මුන් දෙන්නා කරපු දෙයක් අවාම බලාගමුකො. 😒😒 ඉතින් මට තවත් නිශ්ශබ්දය දරා ගන්න බැරි නිසා මම ලග තිබ්බ glass එකට තට්ටු කර කර හිටියා. 😂 හය්යෝ අරූ මන් දිහා බලලා පොඩි රැවිල්ලක් දැම්මා. ( ඌත් හිතන්න ඇති මේ neha සද්දයක් නැතුව මැරෙයි කියලා ඒ නිසා  මට ඒක කරන්න දෙන්න ඇති) 😂

ඔහොම ටික වෙලාවක් ආවට පස්සෙ හරි අමුත්තක් දැනුනා. ඒත් එක්කම දෙන්නටම පොඩි කැස්සකුත් ආවා. අනේ  දෙය්යනේ ඒ gas ගදක් නේද ? 😥 දෙන්නටම ඒ ගැන දැනුන නිසාද කොහෙද තප්පරයක් අපි දෙන්නම මූනෙන් මූන බලාගෙන ඉදලා දෙන්නම kichen එකට දිව්වා. දෙය්යනේ කව්රු හරි gas එක බාගෙට ඇරලා. 😨😨😨😨ඊට පස්සෙ ඌ ඒක වහලා අහල පහල තිබ්බ ජනෙල් දොරවල් ඔක්කොම ඇරියා. දෙය්යනේ අපි දෙන්නටම හොදටම කැස්ස.

Raveesh මොනා හරි කරන්න හුස්ම ගන්නත් අමාරුයි. මන් එහෙම කිව්වා විතරයි මූ මගෙ අතින් අල්ලලා මාව ඇදගෙන එලියට දිව්වා.

( අඩේ මූ මගේ අතින් ඇල්ලුවා නේද 😳)

" neha are u okay?"

Y...ea..h 😥

ඊට පස්සෙ  ටික වෙලාවකින් අපි දෙන්නා ආයෙත් ගේ අස්සට ගියා. ටික වෙලාවක් ආයෙත් ඉස්සෙල්ලා වගේම නිශ්ශබ්දව ඉදලා raveesh කතා කරන්න පටන් ගත්තා.

" Neha මේ.. මන් හිතන්නෙ Dev Nikita කැමතියි. "

ඔව් මාත් හිතන්නෙ එහෙම තමා.

" හ්ම්ම්"

එකපාට්ට මාර වැස්සක් පටන් ගත්තා පුදුම වැස්සක් දෙය්යනේ  💦💦💦💦💦ඒත් එක්කම ice cream වෑන් එකේ සද්දෙත් ලාවට ඇහුනා. ( දන්නවනෙ ඉතින් අව්රුදු 18ක් උනාට තාම ice cream කිව්වොත් පන උනත් දෙනවා කියලා😂) මම එකපාට්ට ඒ සද්දෙ ඇහිච්ච ගමන් දිව්වා දිවිල්ලක් ( සුසන්තිකා පරාදයි 😂) ආයෙ වැස්ස කියලවත් බැලුවෙ නෑ.  මම කොහෙද දුවන්නේ කියලා බලන්න අරුත් මගෙ පස්සෙත් ආවා  බය වෙලා වගේ  😂 මම වැස්සෙ තෙමි තෙමි ගිහින් වෑන් එක නවත්තලා ice cream දෙකක් අරන් කන්න පටන් ගත්තා. 🍦🍦

[ අනේ දෙය්යනේ මේකිට පිස්සුද මන්දා මේ මහ වැස්සෙ තෙමි තෙමි ice cream කන්න . 🤔 පිස්සු කෝච්චියක් ]

Raveesh ඔයත් කනවද?

" නෑ නෑ ඕනෙ නෑ "

ම්ම්ම් ( ඕනෙ නැත්තම් නිකන් ඉන්න 🤭)

ඊට පස්සෙ ice cream කාලා හොදටම තෙමුනටත් පස්සෙ තමා තේරුනේ අරූ  ඉස්සරහා මගේ ගොන් කම එලියට පැන්නා කියන එක 😒😒😒හය්යෝ පුදුම සීතලක් නෙ තියෙන්නෙ  🥶මම එහෙම හිත හිත ඉද්දි මූට තේරිලාද දන්නෙ නෑ ඒකා එක පාට්ට ඇවිත් පල් එකට වගේ හිනාවෙලා 😏 එයාගෙ jacket එක මට දුන්නා .

" ඕක දාගෙන ඉන්න මෙතන පිස්සෙක් වගේ වැස්සෙ තෙමිලා........."

ටික වෙලාවක් ගියාම අරුන් කට්ටිය ආවා .

අහ් ඔය එන්නෙ අර මගෙ හොදම යාලුවො කියලා කියන මොට්ට මැටි ගොන්නු දෙන්නා. මාව දාලා ගියා නේද තමුසෙලා දෙන්නා. 😒😒😒 Reesha niki අතාරින්නෙ නෑ තමුසෙලාව 😕😕😕🤬🤬🤬 මම මෙහෙම හිතෙන් කියව කියව ඉද්දි උන් දෙන්නා මන් දිහා තුෂ්නිම්බූත වෙලා වගේ බලන් ඉන්නවා. 🤔මොකෝ මේ

" neha මොකද මේ වෙලා තියෙන්නෙ "

අහ් උබ කව්ද බන් මට මතක නෑනෙ අහ් කව්ද අහ් මේ මන් දන්න කියන කෙනෙක්ද anyway sorry මට ඔයාව මතක නෑ 😒

" Neha 🤔"

අහ් ඔයා කව්ද මේ මෙයාගෙ යාලුවෙක් වෙන්න ඇති නේද ම්ම්ම් . 😒

" Neha ඕයි මොකෝ මේ "

අහ් ඔයාලා දන්නවා නේද මගෙ නම නේහා කියලා. 😏

" 😳😳😳😳😳😳"

උබලා දෙන්නා නේද අතාරින්නෙ නෑ පුතෝ කොහෙද ගියෙ අහ් volleyball බලන්න නේ අහ් කොහොමද ඉතින් යාලුවටත් වඩා ලොකු උනානෙ නේද ?

" අහ් මේ sorry sorry bn "

Sorry ! දැන් වැඩක් නෑ ඕවා කියලා.

" අනේ බන් 😥😥" reesha එහෙමා ඇඩිලා වගේ එහෙම කිව්වාම මටත් දුක හිතිලා ඔන්න ඔහේ සමාව දුන්නා . මොනා උනත් මුන් දෙන්නත් එක්ක මට තරහා වෙලා ඉන්න බෑනෙ . 😉

හරි හරි 😉

" මේ ඒක නෙමේ මොකද ඔයා මේ තෙමිලා " 🤨

මමද මේ මම මේ , මම එහෙම කියලා raveesh ගෙ මූන දිහා බැලුවෙ මේකා මට පල් එකට හිනා වෙනවද බලන්න නමුත් මගේ විනිෂ්චය වැරැදියි. ඒකා එයාගෙ යාලුවො එක්ක බර කතාවක්.

" ඔව් උබ තමා නැතුව මෙතන මම තෙමිලා නෑනෙ "

මේ Niki ඒක අතාරිමුකො කොහොමද ඔයාලා බලන්න ගිය match එක බලන්න දැන් වෙලාව රෑ 8යි මොකක්ද මෙච්චර වෙලා කලේ.

" ඒක ඉවර වෙද්දි රෑ උනා බන් "

ම්ම්ම්ම්

මම අරවෙලේ අරක මගහැරියෙ බොහොම අමාරුවෙන් ඇයි යකෝ මම කොහොමද කියන්නෙ මේ හවස් වරුවෙ හෙන වැස්සක තෙමි තෙමි ice cream කෑවා කියලා . ඊට පස්සෙ අපි රෑට කාලා නිදාගන්න ලෑස්ති උනා.

[ හරි ඔයාලා අපේ ඇදේ නිදාගන්න අපි sofa එකේ නිදාගන්නම් ]

" නෑ නෑ raveesh අපි sofa එකේ නිදාගන්නම් ඔයාලා ඇදේ නිදාගන්න ."

ඔව් ඔව් අපිට sofaඑකේ නිදාගන්න පුලුවන් .

[ඔයාලගෙ කැමැත්තක් ]

After a hour

Raveesh pov

ඉතින් අපි කට්ටිය නිදා ගන්න ගියා . ටික වෙලාවකින් මට පොඩි කැස්සක් ආවා.

කොහෙද මේ water bottle එක මේ  කාමරේනෙ තිබ්බෙ අහ් මේ තියෙන්නෙ අය්යෝ කෝ මේකෙ වතුර 😑ඊටපස්සෙ මම අරුන් නැගිටින්න ඉස්සෙල්ලා kichen එකට දිව්වා වතුර බොන්න.

මොකක්ද ඒ ඇහෙන කුටු කුටු සද්දෙ 🤨

මම ඉතින් ඒ මොකක්ද කියලා හොයාගෙන යද්දි තමා දැක්කෙ අර මැට්ටි bedsheet එකත් ඔලුවට දාගෙන මොනාද මන්දා කියවනවා මම ඊට පස්සෙ ටිකක් එයා ලගට ගිහින් අහන් හිටියා .

" අය්යෝ දෙය්යනේ කව්ද හිතුවෙ sofaඑකේ නිදා ගන්නම් කිව්වාන හා කියයි කියලා අඩුගානෙ අමුත්තන්ට සලකන්නවත් දන්නෙ නෑ " 😡😡

හප්පා මට නේද මේකි මේ බයින්නෙ 🤨මේ කෙල්ල අගහරු වලින් පැනලා ඇවිත්ද මන්දා..... කොච්චර රන්ඩු උනත් එපා වෙන්න නෑනෙ . පිස්සියක්. 😑 ඊට පස්සෙ ඒකි bedsheet එක ඔලුවෙන් පල්ලෙහට කරලා පිටිපස්ස හැරුනා . හපෝ මම ඉවරයි. 😒

" ඔයා ! ඔයා මොකද මෙතන කරන්නෙ මම මේ......."

මම මේ වතුර බොන්න ආවෙ අනික මම ඔයාගෙන් අවසර ගන්න ඕනිද මගෙ ගෙදර ඇවිදින්න  😏

Neha pov

හරි හරි දැන් ඔයත් ගිහින් නිදාගන්න .

" ම්ම්"

මම ඊට පස්සෙ ටිකක් වටපිට බැලුවා . කෝ මේ Niki අහ් මේ ඉන්නෙ Reesha , Niki නැගිටහන් බන් මට නින්ද යන්නෙ නෑ 😑මම මුන් දෙන්නට නැගිටින්න කියද්දි නැගිටලා ආවෙ අරුන් කට්ටිය ඔක්කොම නිදි මත නෑ කියලා film එකක් බලන්න පටන් ගත්තා  කියහන්කො. ඒකට මුන් දෙන්නා අව්රුද්දකට පස්සෙ නිදාගත්තා වගේ. මෙහෙම බෑ මම කොහොම හරි ඇහැරනවා. මම එහෙම කියලා මුන් දෙන්නගෙ කම්මුල් දෙකට හොද පාරවල් දෙක තුනක් දුන්නා. 😂

" අඩෝ තමුසෙ මොකක්ද ඒ කලේ " 😡

හී 😁 සොලී උබලව ඇහැරවන්න ඕනෙ නිසා එහෙම කලේ . අර බලන්නකො අරුන් කට්ටිය film එකක් බලන්න යන්නෙ අනේ මටත් බලන්න ඕනෙ.

" හරි ඉතින් යමු අපිත් ගිහින් බලමු"

ඒත් අපි ගියාම චා වෙනවනෙ .

" එන්නකො මාත් එක්ක අපි යමු"

" raveesh මේ මේකිට ඔය film එක බලන්න ඕනෙලු. "

අඩෝ උබ 😡😡 ( පාවලා දුන්නා නේද ද්‍රෝහියා 😑)

[ හරි ඉතින් ඇවිත් ඔය කට්ටියත් වාඩි වෙලා බලන්න ]

හරි ඉදපන් මම උබලට වැඩක් කරන්න. Tv එක ගාව ඉඩ තිබ්බෙ එක පුටුවක විතරයි  තව තිබ්බා ඒත් ඉතින් ඒ Rish ගාවයි Dev ගාවයි විතරයි . මන් කරපු වැඩේ දුවලා ගිහින් තනි පුටුවෙ වාඩි උනා. හය්යෝ අරුන් දෙන්නා මම දිහා කන්න වගේ බලන් ඉන්නවා 🤣🤣 යස තමුසෙලා දෙන්නට. ඒ දෙන්නට ඉතින් කරන්න දෙයක් නැති නිසා Niki Dev ගාවත් reesha rish ගාවිනුත් වාඩිඋනා .ඉතින් මුන්ට මාරු වෙලා වාඩි වෙන්න තිබ්බනෙ reeshata තිබ්බා dev ගාව වාඩිවෙන්න nikita තිබ්බා rish ගාව වාඩි වෙන්න ඒත් බලන්කො නේ දෙවියන්ගෙ කැමැත්ත  😂😂😂😂😂😂😂😂😂😂😂

Reesha Pov

අපි කට්ටිය ඔහොම ඉතින් film එක බල බල ඉද්දි එක පාට්ට  අඩන සද්දයක් ඇහුනා. වටපිට බැලුවා කව්ද අඩන්නෙ කියලා බලන්න කව්ද ඉතින් අපේ neha තමා අඩන්නෙ  😑😑😑 මේකි මේ film eke sad seen එකක් බල බල කදුලු පෙරාගෙන අඩනවා. අනේ අම්මපා ලැජ්ජාවක් කියලා එකක් නෑනෙ ( මන් හිතන්නෙ මේකිගෙ ලැජ්ජ නහරෙ කපලද කොහෙද ) 😑අනිච්චේ දුක්කේ.

ඒයි ගොනෝ ඔය අඩන එක නවත්තන්න හැමෝම උබ දිහා බලන් ඉන්නවා . මම එහෙම කියද්දි තමා මේකි දන්නෙ ඒකි දිහා හැමෝම බලන් ඉන්නවා කියලා .

" මොකද ඔයාලා හැමෝම දැන් මන් දිහා බලන් ඉන්නෙ අහ් මම මේ අඩනවා නැතුව මහ හය්යෙන් හිනා වෙනවා නෙමේනෙ මගුල මම යනවා නිදාගන්න ." 😑

ඒකි එහෙම කියලා ආපහු sofa එකට ගියා නිදාගන්න . ඉතින් මොනා කරන්නද මමයි නිකීත් ගියා.

" මොකද බන් ඇත්තටම ඔච්චර කේන්ති යන්නෙ?"

" කේන්ති යන්නෙද? කේන්ති යන්නෙ මට කේන්ති ගාය ඒකයි 😒😒😒😒කටවහගෙන නිදාගනින් හෙට school ලුත් එක්කනෙ "

අපි නිදාගත්තට පස්සෙ ( අපි කිව්වෙ niki & neha හොදේ මම නිදි නෑ මම ඉතින් බොරුවට නිදි වගේ වටේපිටේ ඕපදූප ටික හොයනවා. 😜)

එක පාට්ට rish , dev , sam and raveesh එතනට ආවා. ඊට පස්සෙ raveesh nehage මූන දිහා ටික වෙලාවක් බලන් ඉදලා " පිස්සු කෝච්චියක් " කියලා යන්න ගියා . Raveesh විතරක් නෙමේ dev ත් niki දිහා ආදරනීය විදිහට බලන් ඉදලා එතනින් යන්න ගියා .

[Author - ඔය කිව්වාට Rishuth reesha දිහා බලන් ඉදලා තමා ගියේ  😜]

In the next day at the school

අපි කට්ටිය school එකේ ඉද්දි එක පාට්ට drama teacher ආවා.

[ ලමයි ඔයාලා දන්නවනෙ school එකේ drama competition එකක් තියෙයි කියලා ඒකට කට්ටිය තෝරලා තියෙන්නෙ . අතන notice board එකේ දාලා තියෙයි බලන්න ගිහින් . ]

Teacher එහෙම කියලා ගියා . 🤗

🤗
🤗
🤗
🤗
🤗
🤗

ඉතින් guys මේ chapter එකත් ඉවරයි . අපි බලමු drama eke characters කාට කාටද හම්බ වෙන්නෙ කියලා ඒ වගේම drama එක මොන වගේද කියලා . 😁

ආයෙත් මතක් කරනවා මේක මගේ පලවෙනි ff එක අඩුපාඩු තියෙයි නම් comment එකක් දාගෙන යන්න 🤗

එහෙනම් ඊලග chapter එකෙන් හම්බවෙම👐👐👐👐👐👐👐


💙~@2007rc~💙

Continue Reading

You'll Also Like

196K 4.1K 46
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
9.9M 501K 199
In the future, everyone who's bitten by a zombie turns into one... until Diane doesn't. Seven days later, she's facing consequences she never imagine...
43.8M 1.3M 37
"You are mine," He murmured across my skin. He inhaled my scent deeply and kissed the mark he gave me. I shuddered as he lightly nipped it. "Danny, y...
1.1M 40.6K 93
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...