❤️ My dearest besties ❤️ ( C...

By Kim_Soha_

1.3K 229 3.8K

අකුරු හතරෙ ලස්සනම වචනෙකට තියෙන්නෙ ආදරය විතර ද ? නෑ ඊටත් වඩා ලස්සන දෙයක් තියෙනවා ඒ තමා " යාලුකම " ❤️ More

💙 Introduction 💙
💙 Chapter 1 💙
💙 Chapter 2 💙
💙 Chapter 3 💙
💙 Chapter 4 💙
💙 Chapter 6 💙
💙 Chapter 7 💙
💙 Chapter 8 💙
💙 Chapter 9 💙
💙 Chapter 10 💙
💙 Chapter 11 💙
💙 Chapter 12 💙
💙 Chapter 13 💙
💙 Chapter 14 💙
💙 Chapter 15 💙
💙 Chapter 16 💙
💙 Chapter 17 💙
💙 Chapter 18 💙
💙 Chapter 19 💙
💙 Chapter 20 💙
💙 Chapter 21 💙
💙 Chapter 22 💙
💙 Chapter 23 💙
💙 Chapter 24 💙 ( Last chapter )

💙 Chapter 5 💙

43 9 210
By Kim_Soha_

අපි කට්ටිය class එකට වෙලා කියව කියව ඉන්නකොට එක පාට්ට Riya Nikita කතා කලා . 🙂

" අනේ Niki මේ උඩ තියෙන පෙට්ටිය අරන් දෙන්න පුලුවන්නම් ඒකෙ අස්සෙ රෝස මල් පෙති තියෙයි මට ඒ ටික ඕනෙ art වලට . 🥀🥀🥀🥀🥀

" ok ඔහොම ඉන්න මම අරන් දෙන්නම්" Niki එහෙම කියලා ඒ ටික අරන් දෙන්න පුටුවක් තියලා උඩට නැග්ගා. 🙂

Niki Niki 😲😲😲😲

ඒ මොකක්ද උනේ අනේ දෙවියනේ මුලු පන්තියම කට ඇරන් බලන් ඉන්නවා. 😲

Still Neha pov

මොකක්ද දන්නවද guys උනේ niki නැග්ගනෙ පුටුවට ඊට පස්සෙ එයා ඒ පෙට්ටිය ගන්න යද්දි එක පාට්ට එයාගෙ කකුල පැටලිලා වැටෙන්න ගියා. 😬හප්පා එවෙලෙ කව්ද මන්දා කොල්ලෙක් ඇවිත් එයාව අල්ලගත්තා. වැඩේ කියන්නෙ එහෙම අල්ලගත්තට පස්සෙ අර පෙට්ටියෙ තිබ්බ රෝස මල් පෙති ටික මෙයාලගෙ ඇගට වැටුනා 🙂🙂🙂🙂🙂හැමෝම කට ඇරන් එයාලා දිහා බලන් ඉන්නවා තාමත් .බලන් ඉන්නෙ නැතුවෑ ඒක මාර ලස්සන දර්ෂනයක්නෙ 👌🥀

ඊට පස්සෙ මායි reesha යි niki ගාවට ගියා.

Niki ඔයා හොඳින්ද? 😥

"ම්ම්ම්ම්" ( ඒකිත්  බය වෙලා වගේ වෙච්ච දේට ඒකිටත් ම්ම් විතරයි කියාගන්න පුලුවන් උනේ. 😂)

එවෙලෙ ඔන්න එකපාට්ට teacher ආවා.

[ "Good morning children 🙏"

" මොකද මේ හැමතැනම රෝස මල් පෙති . 🤔 ඒක අතාරිමුකො මේ ඉන්නෙ අපේ පන්තියට new commer කෙනෙක්. " teacher එහෙම කියලා අර nikiව අල්ල ගත්ත කොල්ලා දිහාවට අත දික් කලා.

" What is your name"

" my nane is Dev teacher "

" ok Dev wormly welcome to the class ඉතින් dev අදුරන කව්රුත් ඉන්නවද ඔයා මේ class එකේ"

" yes teacher මම raveesh ව අදුරනවා එයා මගේ ඉස්සෙල්ලා school එකේ friend කෙනෙක් . "

" ah ok plz sit " 🙂

හප්පට මූ raveesh ge යාලුවෙක්ද අනේ කඩවලේ ඇයි අපිටම මෙහෙම කරන්නෙ මූත් එහෙනම් අරුන් කට්ටිය වගේම ඇති. 😑

[ හරි ඔයාලා ඔහොම ඉන්න මම offlice එකට ගිහින් එන්නම් .]

Teacher එහෙම ගියාට පස්සෙ ලමයි හැමෝම nikigei Devgei මූනවල් දිහා බලන් ඉන්නවා මෙන්න . 😶

[ " hello මචන් කොහොමද ඉතින් "

  " හොදයි බන් "]

Raveesh ගෙයි Dev ගෙයි කතා බහක් 👆

හය්යෝ දෙවියනේ අපිව මරන් කන්න තව එකෙන් එව්වට thank you so much 😑

අපි ඉතින් ඔහොම ඉද්දි එකපාට්ට dev niki දිහා හරි අමුතු විදියට බැලුවා . ( මන් හිතන්නෙ ඒකත් හරි. ) 😜

In the interval at the canteen

Reesha Pov

ඔයාලා දන්නවනේ ඉතින් මේක තමා අපේ ජීවිතේ.අපේ ලස්සන canteen  එක. 😊😊😊😊😊අපි තුන්දෙනා canteen  එකේදි කතා කර කර ඉද්දි raveesh ,rish ,sam and Dev  ඒ හතර දෙනාම එතනට ආවා.එයාලා විතරක් නෙවෙයි මුලු පන්තියම මේ canteen  එකේ.

" reesha , niki අපි මොනාහරි බොමු niki ගිහින් අරන් එන්න"

" ok ඔහොම ඉන්න"

Niki ඒ ටික ගේන්න යද්දිම dev ත් නැගිටලා ගේන්න ගියා එයාලට ඕනි දේවල් අරන් එන්න.

(" Aunty I want three juices "

" Aunty I want four juices ")
🥤🥤🥤🥤🥤🥤🥤🥤🥤🥤🥤🥤🥤🥤🥤

" හප්පා ඌ ........niki ඉල්ලුව දේවල්මයි ඌත් ඉල්ලුවෙ. 😑"

නෑ බන් ඌත් ගන්න හිතන් ආවෙ ඕවා වෙන්න ඇති. 😶

" හාකො හාකො ඉතිම්  reesha "

ඊට පස්සේ niki ඒ ටික අරන් අපි ගාවට එද්දි එක පාට්ට raveesh  කලබලෙන් ඇවිත් nikige ඇගේ වැදිලා nikige අතේ තිබ්බ juice ටික එයා අතින් වැටුනා .

" sorry Niki , I am really sorry "

මේ පාර එයා ඒක හිතලා නෙමේ කලේ ඒකනෙ sorry කිව්වෙ . ඒත් මගේ අනිත් මැට්ටි එක්ක බෑනෙ. 😑

" අඩෝ මූ ඉන්නවකො මන් වැඩක් කරන්න "

Neha එහෙම කියලා dev අර ටික අරන් යන ගමන් ඉද්දි එයාගෙ ඇගේ වැදිලා එයාලගෙ juice ටිකත් වට්ටලා ආවා .

බන් උබ ඕනෙ නැති වැඩක්නෙ කලේ raveesh ඒකනම් හිතලා නෙමේ කලේ. 😑

" අනේ පිස්සු ඌ ඒක හිතලමයි කලේ reesha "

ඊට පස්සෙ එකපාට්ට raveesh neha ගාවට ආවා.

" ඔයාට මොකක්ද දැන් තියෙන ප්‍රශ්නෙ? 😠මම හිතලා නෙමේ හැප්පුනේ ඒත් ඔයා ......ඒත් ඔයා හිතලමයි හැප්පුනේ 😠"

" අනේ බම්බුව හිතලම නෙමේ හැප්පුනේ තොත්ත බබානෙ 😑" neha එහෙම කියලා මිමිනුවා.

" ඔයා මොනාහරි කිව්වද? " 😑

" නෑ ඒත් දැන් කියන්නයි යන්නෙ . ඔයා හිතලා හැප්පුනාද නොහිත හැප්පුනාද කියලා මම දන්නෙ නෑ කොහොමහරි ඔයා හැප්පුන එකෙන් අපේ juice ටික හැලුනනෙ ඒ නිසයි මන් ඔයාලගෙ ටිකත් වැට්ටුවෙ  same to same " 😒

එහෙම කියලා neha ආයෙ වාඩිඋනා. Raveeshuth ගිහින් එයාලා හිටපු තැනින් වාඩි උනා .

[ " කව්ද බන් ඒකි "

    " ඒකිද , Dev ඒකි පරමාණු බෝම්බයක් . කොයි වෙලේද රණ්ඩුවක් දාගන්නෙ කියලා බලන් ඉන්නෙ . 😠"

" ඒ උනාට ඒකිගෙ මූනෙන් එහෙම පේන්නෙ නෑනෙ 🤔"

" මූනෙන් පේන්නෙ නෑ ඒක පේන්නෙ කට ඇරියාම " 😑

" ඒ උනාට ඒකිගෙ යාලුවොනම් එහෙම නෑ වගේ "

" අම්මෝ එයාලත් ඒ වගේ තමා ඒත් ඒකි තරම් නපුරු නෑ"

" ම්ම්ම් "

" මේ මේ ඔයා nikita ලයින් වගේ මට පේන්නෙ nikita නම් කමක් නෑ ඒත් reesha දිහා නම් බලන්න එපා මොකද එයා දිහා බැලුවොත් මගෙ වම් පැත්තෙ ඉන්න එකාගෙන් කන්න වෙයි. " 😂

" බන් 😑"

" ඇයි නැද්ද rish ,අහ් ඒක නෙමේ අද හවසට අපේ ගෙදර වරෙන් කට්ටියම "

" ඕකේ" ]

Neha pov

[ hello Niki reesha එහෙ එන්න කිව්වා නේද උබ යන්න මන් එන්න ටිකක් පරක්කු වෙයි.

" ok bn " ]

Call එකක් හොදේ 👆👆

After a hour

අය්යෝ කට්ටිය දැන් ගිහිල්ලත් ඇති මමත් ඉක්මනට යන්න ඕනෙ.

මම එහෙම කියලා වේගෙන් reeshage ගෙදරට යන්න පාර මාරු වෙද්දි කොච්චර වේගෙන්ද කියනවනම් ඉස්සරහා වාහනයක් එනවා කියලවත් මම දැක්කෙ නෑ . 😱😱😱😱

( PLEASE HELP ME 😱😱)

ඔතකොටම කව්ද මන්දා ඇවිත් මාව බේරගත්තා.

" ඔයා හොදින්ද?"

මේ... මේ. මේ. Raveesh ඔයා... කොහො.....මද  මෙතන...ට  ආ...වේ
............... 🙄🙄🙄🙄

" මන් කොහොම හරි ආවානෙ ඔයා හොදින්ද මහ ලොකු කම් නම් තියෙයි ඒත් තාම බෑ හරියට පාර පැන ගන්න 😑"

මන් මේ කලබලෙන් නෙ ආවෙ ඒකයි නැත්තම් මට හරියට පාර පනින්න පුලුවන් . 🙄

" හානේ ඉස්සරහින් එන වාහනේ හප්පන්න කලින් අහන්නෙ නෑ ඔය හොදින්ද කලබලෙන්ද කියලා මෙතන එනවා තව කියවන්නත් 😠"

ම්ම්ම් ඕකේ thank you

මම ඉක්මනට දුවගෙන reesha ge ගෙදරට ගියා මුකුත් උනේ නැති ගානට .

" අහ් උබ ආවා ද " 😁

ම්ම්ම්ම්

" මන් හිතන්නෙ අද Raveesh , dev, sam ,rish ඒ කට්ටියම raveeshge ගෙදර. 🙄"

" ඔව් ඔව් "

After 5 minutes 👇👇
Still Neha pov

අය්යෝ අදත් දැම්මා නේද අර මගුල් rap songs ටික. 😠 අනේ ඇත්තටම ඔය rap songs බල්ලෙක්ටවත් අහන් ඉන්න පුලුවන්ද මන් අහන්නෙ. 😠reesha ගිහින් ගෙදර තියෙන ඔක්කොම speakers ටික ගේන්න අපි මෙයාලට වඩා සද්දෙන් දාමු.

" good idea"

අපි කට්ටිය speakers ඔක්කොම තියලා rap songs ටිකක් හොයාගෙන දැම්මා. හප්පට සද්දෙ අම්මෝ 😂 අරුන් ටික බය වෙලාද කොහෙද දොර ඇරලත් බැලුවා. 😂😂😂😂😂😂

" අඩෝ උන් දැක්කා නේද අපි තමා දාලා තියෙන්නෙ කියලා."

කමක් නෑ දැක්ක එක හොදයි. 😁

හප්පට උන් තව සද්දෙ වැඩි කලා නේද reesha අර පොඩි speaker එකයි මයික් ටිකයි drum ekai ගේනන් දුවලා.

හම්මෝ සද්දෙ niki මේ මයික් එක අරන් එන්න මම drum එක ගහන්නම් ඔයා මේ මයික් එක drum එකට ලන් කරන් ඉන්න . 😂😂

Don don don don don don don 🥁🥁🥁🥁🥁

" wow ඔහොම ඉන්න මන් ගිහින් නලාවත් අරන් එන්නම් "

නියමයි reesha

" අහ් මෙන්න "

ඔයා පිබින්න reesha

" ok "

පප්පර පප්පර පා📢📢📢📢

😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

අඩෝ මරු බන් අරුන් නැවත්තුවා අපිත් දැන් නවත්තමු. 😂

හම්මෝ පුදුම මහන්සියක්නෙ . 😂

" හැබැයි මාර fun එක "

ආයෙත් අහලා 😂

ඒත් ඔහොම හිටපන් මොකද අරුන් නැවත්තුවේ. 🤨

" අනේ මන්දා මටත් ඒක ලොකු ප්‍රශ්නයක් " 🤨

Tili tilin tin 🔉

Reesha ට message එකක් ආව හොදේ 👆👆

" අඩෝ බන් "

ඇයි බන් දියන් ඔය phone එක

" neha හය්යෙන් කියවපන් "

Ok Niki

Oh god

[ පල්ලෙහට එන්න .
                    
                              Raveesh ]

" ඇයි දන්නෙ නෑ නේද පල්ලෙහට එන්න කියන්නෙ "

දන්නෙ නෑ යමුකො බලන්න

Oh god අපේ සද්දෙට ලග ගෙවල් වල ඉන්න මිනිස්සු ඇවිත් කෑ ගහනවා.අනේ මුන් එක්ක බෑනේ කරන්න ඉතින්. 😑😑😑

"Sorry uncle sorry "

" Niki , Neha sorry කියපන් බලන් ඉන්නෙ නැතුව. 😑"

Sorry uncle

" sorry uncle "

[ හරි ලමයි ආපහු මෙහෙම දෙයක් වෙන්න බෑ එච්චරයි . ]

Ok uncle 

ඊට පස්සේ uncle ලා ටික  යන්න ගියා අපිත් ඉතින් එතනින් ගියා අපි ආයේ reesha ge ගෙදරට යද්දි යද්දි මාර වැඩක් guys වෙලා තියෙන්නෙ.

අපි ඉක්මනට ආපු හදිස්සියට දොර වැහුව පාට්ට දොර ඇතුලෙන් ලොක් වෙලා. යතුරත් ඇතුලේ.හයියෝ දෙවියනේ අරුන් හතර දෙනත් බලන් ඉන්නවා මොකද වෙලා තියෙන්නෙ කියලා. 🙄🙄🙄🙄🙄අන්න උන් කට්ටිය මේ පැත්තට එනවා.

" Reesha මොකද වෙලා තියෙන්නේ"

" මේ....මේ.raveesh  මං හිතන්නේ දොර ඇතුලෙන් ලොක් වෙලා. "

ඊට පස්සේ raveesh ඒක අරින්න try කලා. ඒත් ඒක ඇරුනේ නෑ. 😱😱

ඉන්න reesha  මම driverta call කරන්නං.අපි අපේ ගෙදර යමු.

" ok call කරල බලන්නකෝ"

අනේ බං මේ මනුස්සයා ආන්සර් කරන්නේ නෑනේ.මල වදේ. 😑😑😑මුන්ට පඩි ගෙවන එකටත් පාඩුයි.

" දැන් හවස් වෙලා නේ ඔයාලට මෙහෙම එළියට වෙලා ඉන්න බෑ ඔයාලා යමු අපේ ගෙදර අපේ ගෙදරත් අද අපි හතර දෙනා විතරයි ඉන්නෙ "

නෑ නෑ ඕනෙ නෑ අපි මොකක් හරි  කරගන්නම්. 🙄

" neha අපිට වෙන කරන්න දෙයක් නෑ yannama වෙනවා මොකද නිකීගෙ ගෙදර ත් කවුරුත් නෑ ඔයාලගේ ගෙදර යන්නත් බෑ මොකද driver ආන්සර් කරන්නෙ නෑ . කොහොමත් ඔය එක ගෙදරකවත් අම්මලත් අද නෑ  මතකයිනේ දවසක් තනියෙන් ඉදලා වෙච්ච දෙයක් අපිට වෙන කරන්න දෙයක් නෑ ඒ නිසා අදට විතරක් එහෙට යමු. "

          ඒත්

" ඒත් මේත් නෙමේ යමු එන්න අපි යමු "

ඔන්න ඉතින් අපිට raveesh ge ගෙදරට යන්න වුණා reesha ge වැඩ නිසා. 😑

😑
😑
😑







ඔන්න ඉතින් මේ chapter එකත් ඉවරයි ඊළඟ chapter එකෙන් හම්බ වෙමු.අපි බලමු මෙයාලට   raveesh ge ගෙදර ගියාම මොනාද වෙන්නෙ කියලා. ඒත් ඒක බලාගන්න ඊලග chapter eka එනකම් ඉන්න වෙනවා.   Ok byeeeeeee 👋👋👋👋👋

අඩු පාඩු තියෙයිනම් comment කරන්න .

💙~ 2007rc~💙


Continue Reading

You'll Also Like

1M 54.5K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
1.8K 314 13
අදටත් මිදිය නොහැකි ඇබ්බැහියක් නුබ....🥺❤
1.1M 44.1K 51
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...
2.6K 570 25
මේ කතාවෙන් කියවෙන්නෙ එකම පවුලෙ අයියයි නංගියි තමන් ආදරේ කරන ප්‍රේමවන්තයොන් ව සොයා ගන්න සැපසම්පත් තියෙන තැනකින් ඉතා දුශ්කර පෙදේසෙකට ඇවිත් සත්‍ය සතුට ලබ...