❤️ My dearest besties ❤️ ( C...

By Kim_Soha_

1.3K 229 3.8K

අකුරු හතරෙ ලස්සනම වචනෙකට තියෙන්නෙ ආදරය විතර ද ? නෑ ඊටත් වඩා ලස්සන දෙයක් තියෙනවා ඒ තමා " යාලුකම " ❤️ More

💙 Introduction 💙
💙 Chapter 1 💙
💙 Chapter 2 💙
💙 Chapter 3 💙
💙 Chapter 5 💙
💙 Chapter 6 💙
💙 Chapter 7 💙
💙 Chapter 8 💙
💙 Chapter 9 💙
💙 Chapter 10 💙
💙 Chapter 11 💙
💙 Chapter 12 💙
💙 Chapter 13 💙
💙 Chapter 14 💙
💙 Chapter 15 💙
💙 Chapter 16 💙
💙 Chapter 17 💙
💙 Chapter 18 💙
💙 Chapter 19 💙
💙 Chapter 20 💙
💙 Chapter 21 💙
💙 Chapter 22 💙
💙 Chapter 23 💙
💙 Chapter 24 💙 ( Last chapter )

💙 Chapter 4 💙

33 8 164
By Kim_Soha_

Still reesha pov

Niki, Neha නැගිටින්නකො බන් 😰😰😰

" මොකද බන් කෑ ගහන්නෙ මේ මහ රෑ "😥

හය්යෙන් කතා කරන්න එපා බන් අර බලන්න අතන කව්ද මන්දා ඉන්නවා 😨

" හප්පට අනේ බන් දැන් මොකද අපි කරන්නෙ " 😥

අනේ මන්දා අනේ 😨 අර බලන්න උගෙ අතේ ගන් එකක් වගෙත් පේනවා 😥

" හරි හරි ඔහොම ඉන්න කලබල නොවි අපි මොකක් හරි කරමු"

මොනා කරන්නද? අපි කාට හරි කතා කරමුද? 🙄

" ඒත් කාටද"

" අනේ කාටද ? ම්ම්ම් මේ මන් කියන්නෙ raveesh ට කතා කරමුද? "

"පිස්සුද niki මන් මැරුනත් ඕකට කතා කරන්නෙ නෑ " 😠

අනේ neha අපිට වෙන කරන්න දෙයක් නෑ ඒ හින්දා අපිට call කරන්නම වෙනවා 😨

" බෑ බෑ "

බෑ කියලා බෑ මම ගන්නවා

" ඕනෙ එකක් කරගන්න සද්ද නොකර "

ම්ම්ම්

[හෙලෝ  මේ.. මේ මේ raveesh මේ ක.ව්ද මන්දා..පිරිමි කෙනෙක් මෙහෙ ඉන්නවා.කව්ද කියලනම් දන්නෙ නෑ එයාගෙ shadow එක විතරයි පේන්නෙ . අනේ පොඩ්ඩක් පුලුවන්නම් එන්න පුලුවන්ද? 😨 plz.....]

" අනේ ඇයි එයාට කිව්වෙ දැන් අපි එයාට මුහුන දෙන්නෙ කොහොමද? "

අනේ බන් මුහුන දෙන්නත් අපි ඉදලා එපේ 🙄

දැන් අපි තුන් දෙනා ගිහින් ඇහෙන්නෙ නැති විදිහට දොර අරිමු අරයට එන්න.

         [ ok ]

අපි තුන් දෙනා අත් අල්ලගෙන දොර අරින්න ගියා. 🙁ගිහින් ඇහෙන්නෙ නැති වෙන්න දොර ඇරියා 🙄

" කෝ කෝ කව්ද"

අර පේන්නෙ raveesh එයාගෙ shadow එක. ( මන් එහෙම කිව්වට නේහානම් raveeshge මූන වත් බැලුවෙ නෑ) raveesh පොල්ලකුත් අරගෙන ආවේ ඔන්න ඉතින් අපි හතර දෙනාම ගියා.raveesh  ඉස්සරහ😨 ඔන්න raveesh එකපාට්ට එතන light එක දාලා පොල්ල උස්සලා එයාට ගහන්න හැදුවා 🙄🙄🙄🙄

(හහ් හහ් හා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣)

" හය්යෝ ඔයාලා මෙච්චර බය වුණේ උනේ මේකටද? " 😂😂😂

අනේ දෙයියනේ තාත්තගේ jacket එක තමයි එතැන තිබිලා තියෙන්නේ 😨හයියෝ raveesh thank u ආවට now u can go 🙄මම එහෙම කියලා  එයා ගිය ගමන් දොර වැහුවා🤗

( අනේ දෙයියනේ nehage මූණ😨 මොකක්ද මේකිට වෙලා තියෙන්නෙ. ඒකිට ඇඬෙන්න වගේ 😨)

" අනේ බලන්නකෝ වෙච්ච දෙයක් ලැජ්ජාවෙ බෑ දැන් ඉතින් වසලා හමාරයි😨"

දැන් අපි නිදා ගමු . යමු .

               [ඕකේ]

In the next day at park

Niki pov

" නේහා මොකද ඔයා අද වැඩි කතාවක් නැත්තෙ?"🙄

" නෑ නෑ අනේ මන්දා මට ඊයෙ වෙච්ච මතක් වෙනවා . මාර ලැජ්ජාවක්නෙ උනේ 😫"

අනේ දැන් ඒක ගැන හිතන්න එපා

" මන් යනවා ගෙදර byee" 😥

Neha Neha ( මන් මෙහෙම කෑ ගැහුවට ඒකි දුවලා ඉවරයි ) 💔

Reesha මොකද බන් ඒකිට වෙලා තියෙන්නෙ  🤔

" අනේ මන්දා ඕක හෙට වෙද්දි හරියයි."

ම්ම්ම්ම්ම් 🙂

අපිත් දැන් ගෙදර යමු

" ok bye "

In the next day at school

Reesha Pov

" මොකද බන් අද පරක්කු නේහා"

ඒක තමා අනේ මන්දා

" අද මේකි එන්නෙ නැද්ද දන්නෙ නෑ"

නෑ නෑ එහෙනම් message එකක් දානවනෙ 🙁

"ම්ම්"

අහ් අර එන්නෙ කියද්දිම 👍

මොකෝ බන් උනේ

" ඇහැරෙන්න පරක්කු උනා බන් "

🤣🤣😂😂

Tilin tilin tilin 🔔🔔🔔

අන්න බෙල් කලා යමු .

Neha pov

අපි පන්තියට ගියාට පාස්සෙ එක පාට්ට Riya ( මතකයිනෙ birth day girl) එයා reesha ගාවට ආවා.

" Reesha ඔයාලයි ගෙට එහා පැත්තෙ නේද අර raveesh ඉන්නෙ එයා ගැන විස්තර කියන්නකො"

මොකක් 😵

" මේ ............මේ රියා මාත් එයා ගැන හරියට දන්නෙ නෑ " 🙄

" එයා හරි ලස්සනයි නේද Reesha "

" 🙄🙄🙄මේ මේ...... මේ ඔව් ඔව් "

" ok byee "

" byee Riya "

ඊට පස්සෙ රියා එතනින් ගියා . 🤗

" ඒ මොකක්ද බන් ඒ උනේ " 😵

" මන් කොහොමද දන්නෙ එයා ඉතින් raveesh ගැනනෙ ඇහුවෙ නැතුව .. මේ. Rish ගැන නෙමේනෙ 😂 ඒ නිසා ඔයා දුක් වෙන්න එපා "

" niki උබට පිස්සුද "

" ආව් ආව් Reesha " 😂😂😂😂😂

" අනේ මේ නිකී කට වහපන් "

In the interval

Reesha pov

අපි කට්ටිය interval එකේදි සෙල්ලම් කර කර හිටියා play ground එකේ.

" ආව් " 😫

Neha neha මොකද උනේ 😥

" අය්යෝ බන් මගෙ කකුල පෙරලුනා, ආව් 😥"

" නේහා පොඩ්ඩක් අඩිය තියලා බලන්න ඇවිදින්න පුලුවන්ද කියලා "

" බෑ නිකී බෑ රිදෙනවා"

දැන් අපි මොකද කරන්නෙ ?

" මොනා කරන්නද අමාරුවෙන් හරි අපි පන්තියට යමු "

ඔන්න ඉතින් අපි පන්තියට ආවා 🙂

" Reesha අම්මට call එකක් දීලා කියන්න driver ව එවන්න කියලා "

හා ඔහොම ඉන්න .

......................................

Neha අම්මා answer කරන්නෙ නෑනෙ 🙁මන් හිතන්නෙ phone එක off වෙලා
අපේ අම්මලත් driver එක්කනෙ ගියේ nikige ගෙදරත් phone එක answer කරන්නෙ නෑ 🙁

" එහෙනම් ඉතින් කරන්න දෙයක් නෑ වෙනදා වගේම පයින්ම යමු 😥"

ම්ම්ම්ම්

ඔන්න ඉතින් අපි වෙනදා වගේම පයින්ම යද්දි එක පාට්ට raveesh ඇවිත් එයාගෙ carඑක නැවත්තුවා අපි ගාවින් . ඒකෙ Rishuth හිටියා .

[  " Rish මෙයාලට නගින්න කියපන් "

" උබ කියපන්කො බන් "

" උබ කියහන් "

" මේ ඔයාලා මේකට නගින්න Nehata අමාරුයිනෙ " ]

" නෑ නෑ ඕනෙ නෑ අපිට යන්න පුලුවන් " 😒

ඒත් නේහා ඔයා නගින්න ඔයාට අමාරුයිනෙ😥

" නෑ නෑ ඕනෙ නෑ මට පයින් යන්න පුලුවන් " 😒

[ raveesh - අනේ මේ ඔය තුන් දෙනා පිස්සු නටන්නෙ නැතුව මේකට නගින්න "]

" පිස්සු ! Reesha එයා පිස්සු කිව්වෙ අපිටද අනේ මේ මන් නම් දැන් කීයටවත් නගින්නෙ නෑ 😠😠😠😠 අපි යමු දැන් "

[ raveesh - "මටත් ඇති උවමනාවක් නෑ ඔයාලව ගිහින් දාන්න . 😒 කව්ද මේ මේ"

" reesha "

" අහ් අන්න හරි Rish මේ reesha අපේ nabour කෙනෙක් හින්දා තමා මන් ඇහුවෙ මගෙ මනුස්ස කමට "😒]

අනේ අනේ Raveesh මෙයා කියන ඒවා ගනන් ගන්න එපා බන්. අනේ අපි තුන් දෙනාව මෙයාගෙ ගේ ගාවින් ග්‍රොප් කරලා යන්න පුලුවන්නම් plz .

එනවා නේහා මම එහෙම කියලා නේහාව වාහනේ අස්සට තල්ලු කලා. ඊට පස්සෙ niki මමයි දෙන්නත් නැග්ගා. ( හය්යෝ එවෙලෙ nehage මූන බලන්න වටිනවා පුදුම රැවිල්ලක් nikitai මටයි රැව්වෙ 😂😂😂)ඊට පස්සෙ අපි nehage ගේ ගාවින් බැස්සා.

" reesha niki මොකක්ද තමුසෙලා දෙන්නා කලේ😠😠 මන් ඔය දෙන්නව අතාරින්නෙ නෑ.😠"

🙂🙂🙂🙂🙂🙂🙂

In the next day at the school 🤗

Neha pov

" මේ බන් උබ ඊයෙ අරූට thanks කලේ නෑ නේද ඒක හරි නෑනෙ ඒ නිසා එයාට thank කරලා එන්න "

ඔව් බන් ඒක තමා මාත් මේ කරන්න හැදුවේ .

" ම්ම්ම්ම්"

ඊට පස්සෙ මම raveesh ගාවට ගියා.

Raveesh මේ මේ.... මේ thank you ඊයෙ අපිව ග්‍රොප් කලාට . මන් කිව්ව දේවල් එච්චර ගනන් ගන්න එපා .......

" ම්ම්ම්ම් ........ welcome . ඒ උනාට ඔයාගෙ ඔය ලොකු කම් ඔයා ගාවම තියාගන්න 😒"

( අඩෝ මේකට දෙන්න හිතයි මට දැන් ඇයි යකෝ මම thank you කිව්වාම මූ ලොකු කමක්  ගැනත් කියවනවා 😠) මට එවෙලෙ ඕවා කියන්න බැරි නිසා මම ම්ම්ම් කියලා එතනින් ගියා .

ඊට පස්සෙ අපි කට්ටිය class එකට වෙලා ඉද්දි එක පාට්ට riya ( මතකයිනෙ ) nikita කතා කලා.

" niki අනේ මට මේ උඩ තියෙන පෙට්ටිය අරන් දෙන්නකො ඒකෙ අස්සෙ රෝස මල් පෙති තියෙයි . මට art වලට ඕනෙ ඒක . "

" ok ඔහොම ඉන්න මම අරන් දෙන්නම් "

🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

Niki එහෙම කියලා   🙂 එයා පුටුවක් උඩ නැගලා ඒක අරන් දන්නෙ ගියා .

Niki Niki 😳😳😳😳 බලාගෙන niki 😲😲💥💥💥💥💥

හප්පට මොකද ඒ උනේ පන්තියේ හැමෝම කටවල් ඇරන් බලන් ඉන්නවා . 😲😲

😲
😲
😲
😲
😲
ඔන්න ඉතින් ඒ chapter එකත් ඉවරයි . Nikita මොකක්ද උනේ කියලා බලාගන්නනම් ඊළග chapter eka එනකම් ඉන්න වෙනවා. 🙂

එහෙනම් byeeee 👋

ඊලග chapter එකේදි හම්බ වෙමු. 👋

💙~@2007rc~💙












Continue Reading

You'll Also Like

242K 6K 52
⎯⎯⎯⎯⎯⎯⎯ જ⁀➴ 𝐅𝐄𝐄𝐋𝐒 𝐋𝐈𝐊𝐄 .ᐟ ❛ & i need you sometimes, we'll be alright. ❜ IN WHICH; kate martin's crush on the basketball photographer is...
2.6K 570 25
මේ කතාවෙන් කියවෙන්නෙ එකම පවුලෙ අයියයි නංගියි තමන් ආදරේ කරන ප්‍රේමවන්තයොන් ව සොයා ගන්න සැපසම්පත් තියෙන තැනකින් ඉතා දුශ්කර පෙදේසෙකට ඇවිත් සත්‍ය සතුට ලබ...
5.1K 587 14
විශේෂයෙන් කියන්න දෙයක් නෑ. කතාව ගැන දැනගන්න නම් කියවන්නම වෙනවා ලමයි💗✨️ ___________________________________________
574K 12.8K 40
In wich a one night stand turns out to be a lot more than that.